COP 29 සමුළුවෙන් එළියට එන මිහිතල උණුසුම ඉහළ යාමේ ගෝලීය ඛේදවාචකය | Patali Champika Ranawaka | Rasika

  Рет қаралды 4,885

AsianMirror

AsianMirror

Күн бұрын

Пікірлер: 65
@Coool-lj4wf
@Coool-lj4wf 7 сағат бұрын
චම්පික රණවක මැතිතුමා සතු දැනුම විශිෂ්ටයි ♥️ ස්තුතියි රසික මහත්තයා මේ වැඩසටහන❤
@rohanajagth4219
@rohanajagth4219 8 сағат бұрын
ඉතා වටිනා වැඩසටහනක්. දිගටම කරගෙන යන්න.
@jayanthasri7201
@jayanthasri7201 8 сағат бұрын
බලශක්ති පරිභෝජනය සහ පාරිසරික අර්බූදය පිලිබඳ ගණනයෙන් සහ තර්කණයෙන් යුත් බුද්ධි කලම්බනයෙහි කිමිදෙමින් කාලගුණ විචල්‍ය අත්විඳින අපි
@amwthutube
@amwthutube 7 сағат бұрын
Really appreciate this podcast and the way those facts were delivered. Thanks both of you 🎉
@ruwanfonseka
@ruwanfonseka 2 сағат бұрын
This was a very insightful and interesting discussion to listen and watch. Looking forward to listen and watch more similar discussions like this by you both 👍
@arunanadun1461
@arunanadun1461 9 сағат бұрын
මට අවුරුදු දාහතේ ජේවීපී පූර්ණ පූර්ණකාලිකව වැඩ කරා මං මට පුද්ගලිකවම ලොකු කණගාටුවක් තියෙනවා චම්පික ගැන චම්පික කෙනෙක් දැනුම මෙතනින් එහාට කොතනටද යන්නේ කියන එක ගැන චම්පිත දේශපාලන අනාතයෙක් වුන එක ගැන ලොකු කනගාටුවක් තියෙනවා. චම් චම් චම්පික ගෙන් මේ රටට වැඩක් ගන්න පුළුවන් දක්ෂයෙක්. නමුත් දුකයි. කරන්න
@ruchilamadushan3365
@ruchilamadushan3365 8 сағат бұрын
Sirawatama bn😢
@ChandanaSamarasinghe-eu9yo
@ChandanaSamarasinghe-eu9yo 7 сағат бұрын
ම්ම්ම්ම්ම් මාත්.....මේ වෙද්දි ඉන්න දක්ශම චරිතය චම්පික...අපේ අවාසනාවක්.මටත් උපාධි 2ක් තියෙනවා.චම්පිකගේ දැනුම ගන්න මාර මහන්සියක් ගන්න වෙනවා.මේ වැඩ ප්‍රස්න එක්ක මට ඒක කරන්න බෑ හජීවිත කාලෙ මදියි
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 6 сағат бұрын
අනේ මුගේ දැනුම හොදයි ජාතිවාදය අවුස්සන්න විතරයි දන්නේ මාලිමාවට මඩ ගැහූව මූ ඵොරූ මඩ
@abrahamwimal2320
@abrahamwimal2320 6 сағат бұрын
Well educational Thank you✌🙏🦕🌼🌴🌾
@momentbook
@momentbook 4 сағат бұрын
Asama program ekaa ❤
@thebarons8560
@thebarons8560 2 сағат бұрын
Wonderful worthfull program.🔥👌👌 Thank you very much for Champika and Rasika🤝
@PrabathDhanushka-e9j
@PrabathDhanushka-e9j 9 сағат бұрын
Finally , about the climate changes
@naadi1987
@naadi1987 9 сағат бұрын
රටේ නායකත්වය භාරගන්ඩ ඕන කෙනෙක් තමයි
@rohanajagth4219
@rohanajagth4219 8 сағат бұрын
Its true , definitely
@Coool-lj4wf
@Coool-lj4wf 7 сағат бұрын
අනිවාර්යයෙන්ම ♥️
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 6 сағат бұрын
අනුර ආන්ඩුවට බැ .එයාල හොරු අල්ලනවා කිව්වා ට අල්ලන හොරෙක් නැ .ඉක්මනට ආන්ඩුව පෙරල පල්ල ඡන්ද දීපු 68ලක්ශයක් ඉන්නවා ..මෙයා ට ආන්ඩුව බාර දීපල්ල .මෙයාට බැරිවුණාම ආයෙත් ඡන්ද දීපු අය එලවලා තවත් එකෙක් ගෙනල්ලා ..ඕනෑ කෙනෙක් බලයට ආවාම බල බලා ඉන්න එපා මාස තුනක් හතරක් බලලා .කෙලේ නැති නම් ඉන්න දෙන්න එපා එතකොට තමා රටක් හදන්න පුළුවන් මාලිමාව අය කිව්වෙ ආපු ගමන් කරන්නේ හොරු දූශිතයෝ අල්ලනවා කියලා .මාස දෙකක් උනා කෝ ඉතින් .
@samith1986
@samith1986 7 сағат бұрын
වැරදි පැත්තක ඉන්න වටින මනුස්සයෙක්.ඉතා වටිනා වැඩසටහනක්.ස්තූතී .
@ed_universe-x5f
@ed_universe-x5f 2 сағат бұрын
දැන් පාටලී දේශපාලනය කරන්නේ නෑ. හොඳ නායකයෙක්ට පුළුවන් වෙන්න ඕනි සම්පත්වලින් වැඩගන්න
@dhammikabandara9229
@dhammikabandara9229 7 сағат бұрын
Appreciate... Great things ❤..
@ChathuraNimshitha
@ChathuraNimshitha 8 сағат бұрын
ස්ටැලින්ගාර්ඩ් සටන ගැන කතා කරමු දවසක 🖤🔥
@playtimegost5616
@playtimegost5616 8 сағат бұрын
ඇත්ත හරිම වෙදනාත්මකයි... චම්පික මොනවාම කිවත් එයාට දේශපාලන ප්‍රබන්ධයෙන් ඇහැරෙන්න බැරි උනා.. තවමත් සජිත්මද බලාපොරොත්තුව??
@momentbook
@momentbook 4 сағат бұрын
Aththatama meka genawata අපි එක්ක මේ දැනුම බෙදාගන්නවට පාටලි මහත්තයට හදවතින්ම තුති
@amarasiribandara6863
@amarasiribandara6863 7 сағат бұрын
හරිම ආසාවෙන් ඇහුවා....
@SandunBandara-u3i
@SandunBandara-u3i 8 сағат бұрын
Legend mali99❤️nice to see you
@thilinaedirisinha2098
@thilinaedirisinha2098 9 сағат бұрын
Good
@nayanavilochana2961
@nayanavilochana2961 8 сағат бұрын
Ethama වැදගත් කාලෝචිත දැනුවත් කිරීම k හරිම ආසාවෙන් ahagena හිටියේ ස්තුති දෙන්නට ma තවත් දීර්ඝ wa katha kalanam හොඳයි කියලා හිතුණා දේශගුණික කාලගුණික ada අපට අත්විඳි මට සිදු wa ඇති විපර්යාස ya යථාර්ථය meaya නොවේ da 😢😮
@Coool-lj4wf
@Coool-lj4wf 7 сағат бұрын
❤❤❤❤❤❤
@sanjayadhanushka4466
@sanjayadhanushka4466 5 сағат бұрын
ආදරෙයි හැමදාමත් ❤ ස්තූතියි දැනුමට🙏
@chamilajayasingha3637
@chamilajayasingha3637 8 сағат бұрын
කලෝචිත වැඩසටහනක් .දේශපාලනය අයින් කරලා බලන්න.කොච්චර ලොකු දැනුමක් තියෙනවා ද මේ මනුස්සයාට.සහ අපිට ත් ලොකු දැනුමක් ලැබේනවා
@Coool-lj4wf
@Coool-lj4wf 7 сағат бұрын
ඔබතුමා වැනි දැන උගත් අයගේ සහය එතුමට ලබා දෙන්න
@rohithakarunaratne2561
@rohithakarunaratne2561 7 сағат бұрын
Atthatama patalii mahattyo bohoma pin danuwath kirima sambandayen, We hope again see you on pod cast with chathura❤
@nmdra
@nmdra 7 сағат бұрын
සතියකට දෙකක්වත් ඕනේ
@yohanKawinda-j8m
@yohanKawinda-j8m 5 сағат бұрын
වාෂ්පීකරණය නෙවෙයි වාෂ්පිභවනය විය යුතුයි නිවැරැදි ක්‍රියාවලිය.ගුප්ත තාපය පවතින්නේ ස්වාභාවික ව සිදු වන සංසිද්ධින් වලට එමගින් ජලය ඉහලට වාෂ්පීභවනය වෙනවා.
@ed_universe-x5f
@ed_universe-x5f Сағат бұрын
AL, University science syllabus වල අවුරුදු ගානක් තිස්සේ ඉගෙනගන්න උගන්වන දේවල්, තාම සාර්ථක වෙලා නැති එක ඇත්තටම කනගාටු වියයුතු කාරණයක්.
@skysilva
@skysilva 20 минут бұрын
supriyak ada
@vipulawattegedara9200
@vipulawattegedara9200 5 сағат бұрын
Regarding to the temperature. Lower the pressure Lower the temperature. Thats how the refrigeration was invented
@dilankakarunarathne5492
@dilankakarunarathne5492 8 сағат бұрын
Sustainable development ගැන western orientated tools වලට චීනය ඉන්දියාව වේගයෙන් අනුගත වෙනවා. ඒවා හදුන්වා දෙන්න මුල් වුන බටහිර බලවතුන් ඒ කරුණු කාරනා වලට අනුගත වීම සිදුවන්නේ ඉතා හෙමින්. හරාරිගේ truth එකට අනුව ඒකට වැඩිපුරම වියදම් කරන්නේ චීනය ඉන්දියාව වගේ රටවල් කියලයි මගේ හැගීම. පර්යේෂණ හා සංවර්ධන වියදම් වලට. SDG වලට චීනය ආයාසයෙන් තොරවම නායකත්වය ලැබීම පිටුපස කතාව ඒක වෙන්න පුලුවන්.
@amwthutube
@amwthutube 7 сағат бұрын
And chaina's portion of power generation from sustainable sources
@yohanKawinda-j8m
@yohanKawinda-j8m 7 сағат бұрын
ජපානයට උනෙ බටහිර සංස්කෘතිය තමන් ට ගත්ත නිසා කෙලවෙමින් යන එක මොකද බටහිර සංස්කෘතිය බටහිර ට හරියන්නේ ඒක ආසියාවට හරියන්නේ නෑ එකට ඕනෑ තරම් කරණු කාරනා තියෙනවා.
@FazlinaAzwar
@FazlinaAzwar 2 сағат бұрын
Very interesting discussion. When the summit happened in Dubai, we were there and it was a laughing stock! I have never seen a country that uses so much plastic, burns fossil fuel and pays 0 attention to the nature like UAE, but despite of their very openly seen careless approach on this matter, the summit happened there 😅😂 Next time, please also talk about the green gas emissions and its contribution to global warming.
@yohanKawinda-j8m
@yohanKawinda-j8m 6 сағат бұрын
මේ ජරා ගෑනුන්ට තමයි මේවා නවත්වන්න ඕන වේලා තියෙන්නේ තෙල් නැතුව ඔබ මම පාවිච්චි කරන ලාභ දායි භාණ්ඩ කවදාවත් අපට ලොහ වලින් ම නිෂ්පාදන ය කරලා තිබුණනම් ගන්න හම්බ වෙන්නෙ නෑ ඒ කියන්නේ ඔබ මම මේ විදින සුඛොගිභොගි ජීවිතය ගල් යුගයේ ජීවිතය වේනවා නොවුණු මානයි එනයින් අපට ඔය ගෑනුන්ට වඩා වටිනවා තේල් සම්පත , එම නිසා ඔය ඕවට කෑ ගහන හැම ගෑනියෙක් ම මරා දැමිය යුතුය එය අත්‍යවශ්‍ය කරුණකි.
@yohanKawinda-j8m
@yohanKawinda-j8m 7 сағат бұрын
ඇමරිකා එක්සත් ජනපදයේ මැතිවරණ ය තිබුනේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය අතරය එයින් පුරුෂයන් දිණුම් කියලා මට ගෞරවයෙන් කිව හැක ඒ වගේම ළගදීම ස්ත්‍රී පුරුෂ දේගොල්ලො අතරෙ යුද්ධය ක් ඇති වීමටද නියමිතයි එය දැනටමත් ඉස්මතු වෙමින් පවතී ඇමරිකානු මැතිවරණ සහ 4b moment වගෙ ඒවා සහ ස්ත්‍රී වාදී ව්‍යාපාර හා සමලිංගික විවාහ යනාදිය කරණු අපට පෙන්විය හැක.
@OshadhaThineth
@OshadhaThineth 8 сағат бұрын
Taiwan ganath programme ekk krnna
@SamareDoTelke
@SamareDoTelke 3 сағат бұрын
Paata-Lee 🔥🗿
@skysilva
@skysilva Сағат бұрын
🥶
@zain-pb
@zain-pb 5 сағат бұрын
45:10 පරිසරය අඳුරු උනාම අවශ්‍ය ආලෝක ප්‍රමාණය ලබාගන්න පරිනාමිකව ඇස් ලොකු වෙන්න නේ ඕන. ඇයි ඇස් පොඩි උනේ?
@sanjayakrishnaratne1336
@sanjayakrishnaratne1336 6 сағат бұрын
සියල්ල කතා කරනවා..මේ සම්බන්ධයෙන් ලංකාවේ මැදිහත් විම ගැන කතා නෑ...
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 6 сағат бұрын
ඉතින් ඔච්චර වැඩ්ඩෙක් නම් ඔබ හිටිය ආන්ඩු එක්ක රට හදන්න තිබුණා නෙ ..ඇයි එහෙම නොකළේ .
@UDCMAMunasinghe
@UDCMAMunasinghe 8 сағат бұрын
Can I know when born Pathali. Mr
@amwthutube
@amwthutube 7 сағат бұрын
Just Google
@vipulawattegedara9200
@vipulawattegedara9200 6 сағат бұрын
TRUST BUT VERIFIED This according to Wikipedia i look up because i hard Yanar Dagh Azerbaijan deferent story about Unlike mud volcanoes, the Yanar Dagh flame burns fairly steadily, as it is fed by a constant seep of gas from the subsurface. There is no seepage of mud or liquid, which distinguishes it from the nearby mud volcanoes of Lokbatan or Gobustan. It is claimed that the Yanar Dagh flame was only noted when accidentally lit by a shepherd in the 1950s.[3]
@RohanJayantha-m5k
@RohanJayantha-m5k 7 сағат бұрын
Campika w,hat are you talking speek some thing about our country dont try to show your intelligence tĥis entire talk bloody nonsense for the poor people of our country. Champika how much you paid for tte other person who sites with you.
@IsuruDeSilva-p8k
@IsuruDeSilva-p8k 6 сағат бұрын
What are you talking about ? We are living in a globalized world. So, global issues are crucial for our country . If you dont like this , just ignore . There are many who like to know about global issues .
@rumeshmadushanka3857
@rumeshmadushanka3857 7 сағат бұрын
❤❤❤❤❤❤❤❤
LÉGISLATIVES : les résultats et réactions (replay)
2:47:45
HugoDécrypte - Actus du jour
Рет қаралды 1,4 МЛН
පරිස්සමින් නලින්ද !
1:33:26
SL VLOG
Рет қаралды 15 М.
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 142 МЛН
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
DISSOLUTION DE L'ASSEMBLÉE ET RÉSULTATS DES EUROPÉENNES
2:48:51
HugoDécrypte - Actus du jour
Рет қаралды 1 МЛН
LÉGISLATIVES : les résultats du second tour et réactions (LIVE)
3:19:21
HugoDécrypte - Actus du jour
Рет қаралды 2,6 МЛН
LA FACE CACHÉE DU SYSTÈME MACRON - MARC ENDEWELD
1:59:11
Le Média
Рет қаралды 6 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 142 МЛН