COP26 සමුළුව පැවැත්වෙන ස්කොට්ලන්තයේ ග්ලාස්ගො නුවර | Travel With Chatura

  Рет қаралды 22,775

Travel With Chatura

Travel With Chatura

Күн бұрын

Пікірлер: 70
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 2 жыл бұрын
Wow.Great...🤝⚡💪 ශ්‍රී ලංකාව මේ තත්ත්වයට ගන්න හොරා කන එවුන් එක්ක නම් බැරි වෙයි. රට තුල සියලුම දෙනා වෙනස් විය යුතු කාලයයි මේ 🇱🇰🤝 ගොඩක් කාලයකට කලින් ගත්ත Video එකක දියුණුව මෙහෙම නම්, අද Scotland කොච්චර දියුණු වෙලා ඇතිද?¿? නමුත් අපේ රටට අවුරුදු 73 ක් තිස්සේ වෙලා තියෙන්නේ ¿?
@tw7064
@tw7064 2 жыл бұрын
70-77 lankawe godak facories haduwan 77 JR avila rata kawa eda idan horakan karanawa shit
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 2 жыл бұрын
@@tw7064 100% Agreed
@nilanthinilanthi1735
@nilanthinilanthi1735 2 жыл бұрын
මැතිනිගෙ කාලේ හොදයි මෙි තත්වෙට වඩා ...
@thelife8836
@thelife8836 2 жыл бұрын
ඒ රටවල තියන පිරිසිදු කම.අපේ රට වගේ නෙමෙයි 😊😊😊❤
@slcsa996
@slcsa996 2 жыл бұрын
ඒක රටේ වෙනසක් නෙමේ..... ඒ රටවල මිනිස්සුන්ගෙ වෙනස ඒ.......ඒ මිනිස්සු වෙනකෙනෙකුටවත් ටොපි කොලෙයක්වත් බිම දාන්න දෙන්නෑ....... අපේ උං කෙල ගහන්නෙත් පාරට , මගදි මොනව කෑවත් කොළ විසිකරන්නෙ පාරට අපේ මිනිස්සුන්ගෙ ආකල්ප ව තමා වැරැද්ද තියෙන්නෙ . එකෙක්ටවත් රට ලස්සනට තියන්න ඕනෙ කියල කැමැත්තක් නෑ... ඔය රටවල මිනිස්සු එහෙම නෑ
@priyadarshanikeim6785
@priyadarshanikeim6785 2 жыл бұрын
@@slcsa996 ppppppp
@indurupasinghe876
@indurupasinghe876 2 жыл бұрын
හරිම ලස්සනයි ඒ වීඩියෝ එක..❤️❤️❤️
@thathsara7021
@thathsara7021 2 жыл бұрын
Legendary country 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@MUSICGUIDELK
@MUSICGUIDELK 2 жыл бұрын
its very important our life
@thathsara7021
@thathsara7021 2 жыл бұрын
ලංකාව ඔහොම හැමදේකින්ම දියුණු වෙන්නෑ කවදාවත් මට ඒක 100% විශ්වාසයි.
@newsltv3157
@newsltv3157 2 жыл бұрын
Me inna palakayo marenna one 2000 passe wath ipaduna palaneta awoth diunuwei math 90
@thelife8836
@thelife8836 2 жыл бұрын
ඒකත් ඇත්ත. මිනිස්සු මේ හැසිරෙන හිතන විදිය සුද්ද කියා දීපුව නෙවෙයි උපතින්ම ආපුව. ඉතින් ලංකාව ඒ රටවල් තරමටම දියුණු වෙන එකක් නෑ. 🙂
@kumarihendersnkumarihender1727
@kumarihendersnkumarihender1727 2 жыл бұрын
රට හොරාකන දේසපාලුවෝ ඉන්නකම් එහෙම වෙන්නෙ නැහැ .හැබැයි උන්ගෙ හතර වරිගෙම ඉන්න උන් නම් දැනටමත් ගොඩ ගිහිල්ලා .ලන්කාවට කුඩා දිවයිනක්. සැ.270 ක් දිග සැ.140 වටප්‍රමාණයක් තියෙන්නේ .සුනාමි ආදාර පවා ගසා කෑවා.
@newsltv3157
@newsltv3157 2 жыл бұрын
@@kumarihendersnkumarihender1727 monawada hora nokawe kalakanni okkoma ekai horu
@s__1637
@s__1637 2 жыл бұрын
😋👌
@venukakariyawasam793
@venukakariyawasam793 2 жыл бұрын
Chathura passen gihin gotu alluwa madi nedda.... Mongalda darling oyata......
@shashikadilshan2701
@shashikadilshan2701 2 жыл бұрын
බලන්නකො මෙයත් ගිහින්නෙ😃
@iwankadisanayaka347
@iwankadisanayaka347 2 жыл бұрын
ME YANA VIDIYATA APE RATATH ME WAGE WEI.
@kavithehasna9568
@kavithehasna9568 2 жыл бұрын
අපි චතුර අයියාව දැකලාවත් නැති කාලෙ වගේ, හරිම ලස්සනයි, අර විස්තර කරන කටහඩ විශේෂයි, හරි ලස්සනයි ඒක, ස්තූතියි අපිට යන්න බැරි ලෝකේ ලස්සන දේවල් පෙන්වන ඔබට,💝
@thelife8836
@thelife8836 2 жыл бұрын
අපි දුප්පත් රටක වෙන ආගමක අය වෙලත් දක්වන ගෞරවය,විනය බලන්නකො.😊😊❤❤
@thanushkanirmanahettiarach8377
@thanushkanirmanahettiarach8377 2 жыл бұрын
ලංකාවේ අයත් විශාදයට බටහිර බෙහෙත් හොයනවා.. මෙක අපිටත් හොද ආදර්ශයක් 🖤
@slmzshan581
@slmzshan581 2 жыл бұрын
පිලිවෙල,පිරිසිදුකම,නිදහස,අපිට කවදා ලැබෙයිද
@indurupasinghe876
@indurupasinghe876 2 жыл бұрын
මේ විස්තරය කරන්නෙත් ඔයාමයි නේද.ඒ හඩ හරිම ලස්සනයි චතුර..❤️❤️
@silenttraveler2911
@silenttraveler2911 2 жыл бұрын
සුද්දන්ට බැන බැන රජපක්සලාට සට්ටබි උදේ හවස කරලා ලැජ්ජා නැතුව මූ යන්නේ එවාටමයි
@slchinthaka6465
@slchinthaka6465 2 жыл бұрын
කොයි කාලේ record කරපු video එකක්ද චතුර අයියේ මෙ?
@evokecraftribbon6230
@evokecraftribbon6230 2 жыл бұрын
මේ ඔක්කොම දාල දැන් පිට රටකට ගිහිල්ලා ඉන්නයි හිතෙන්නෙ ඒ තරමට එපා වෙලා😥❤
@chandralalkumarasinghe9040
@chandralalkumarasinghe9040 2 жыл бұрын
අපේ රටෙිි පාර්ලිමේන්තුවේ ආණ්ඩුව පක්ෂයේ ඉන්න සේරම විසාදයෙන් පෙලෙවුන්
@indurupasinghe876
@indurupasinghe876 2 жыл бұрын
ලස්සනයි චතුර ..ඔයා හැමදාමත් දුන්නෙ ලස්සන ,හොද දෙයක්නෙ.අපේ රට මේ තත්වයට ගේන්න මේ දේශපාලකයෝ එක්ක බැරි වේවි.
@chamara5779
@chamara5779 2 жыл бұрын
මෙ විඩියො හෙන පරණ එවානෙ මාස් එකක් වාත් දාල නැනෙ 😂🤔👍
@supuntv0211
@supuntv0211 2 жыл бұрын
ෙගාඩක්.ලස්සන යි..චතුර..අයියා..බුදුසරනයි...පරිසම්න්...ප්ය ෙවිවා
@raneluis2440
@raneluis2440 2 жыл бұрын
රේවත හාමුදුරුවන්ගේ තියන ශික්ශනය 💚
@thejansanjuka7512
@thejansanjuka7512 2 жыл бұрын
මෙ විදුලි රැහැන් පද්ධතියක් නෑ නේද ? හරිම සුන්දර රටක් ❤️
@maheshchanuka7556
@maheshchanuka7556 2 жыл бұрын
Me rataka polim vala ennvata vada.e rataka higa kavat sapai
@buddhikaprasad5724
@buddhikaprasad5724 2 жыл бұрын
ශිම්ලා සිට මනාලි දක්වා තුන්වෙනි කොටස ඕනෙ 🙂
@nilusha_rathnayake2006
@nilusha_rathnayake2006 2 жыл бұрын
ayye mokadda meke thereuma hariyata eka tour ekak dala iwara kranna ekalla yathra kiyala hadala play lits danna ko meka balanna giyama pissu hadenawa bn ayye me honda ayya wage okkoma dannna chathra ayya hari kawarihari ayya danna honde
@malithhansaka673
@malithhansaka673 2 жыл бұрын
Me issella video parana eewa
@m.a.m.pmiliya9514
@m.a.m.pmiliya9514 2 жыл бұрын
Deranata sally na bn😁😁
@nilusha_rathnayake2006
@nilusha_rathnayake2006 2 жыл бұрын
@@malithhansaka673 e kata wada meka paranai bro
@thisarisanjana.5125
@thisarisanjana.5125 2 жыл бұрын
Aberdeen vlth yathra ekk krnnko
@dayaniliyanage1918
@dayaniliyanage1918 2 жыл бұрын
Thanks Malli. Harima watinawa.👍❤🌹🌹🌹🌹🌹
@LokaKatha
@LokaKatha 2 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰
@achiid
@achiid 2 жыл бұрын
🇱🇰🇬🇧🏴󠁧󠁢󠁳󠁣󠁴󠁿❤️🔥
@travelguide4624
@travelguide4624 2 жыл бұрын
Video kale phone akenda
@SP-lh9qo
@SP-lh9qo 2 жыл бұрын
😍
@priyankaraperera5516
@priyankaraperera5516 2 жыл бұрын
🙏🙏🙏🙏👍👍👍👍👍❤❤❤
@TharinduFernando99
@TharinduFernando99 2 жыл бұрын
Bolage lokkath oya widiyata rata hadai
@theexperiment3460
@theexperiment3460 2 жыл бұрын
Meka koi kale video akakda,😂
@akhilaprashakthi2282
@akhilaprashakthi2282 2 жыл бұрын
අවුරුදු 9 කට කලින් එකක් 😌
@asankawijesinghe6977
@asankawijesinghe6977 2 жыл бұрын
I feels like Sri Lanka.
@Mr_Dasun
@Mr_Dasun 2 жыл бұрын
Wow ❤️
@sarathgamage8535
@sarathgamage8535 2 жыл бұрын
Thanks chathura adding this again to your channel. I had seen this after year 2012. thank you very much. I like to see what happened in scotland at prsnt .
@thilinaperera8519
@thilinaperera8519 2 жыл бұрын
Mu ethantat gigin ආගම්වාදය
@chathurangafernando4876
@chathurangafernando4876 2 жыл бұрын
ගෝට ස ඔහෙ ගිහින් හොදට කාලබීල එන්න
@DNW29
@DNW29 2 жыл бұрын
ඊජීප්තුවේ ඔක්කොම දාන්නකෝ
@sudumanika3348
@sudumanika3348 2 жыл бұрын
Niyamai ♥️♥️
@sandayalasanthi9320
@sandayalasanthi9320 2 жыл бұрын
🙏👍 great chathura
@sasmitharavihara2854
@sasmitharavihara2854 2 жыл бұрын
Wow....❤️😍😍❤️😍❤️😍❤️
@newsltv3157
@newsltv3157 2 жыл бұрын
Ow
@nideshperera8442
@nideshperera8442 2 жыл бұрын
Manali eka iwarada Yathra okkoma piliwalakata danna
@travel_with_thusitha
@travel_with_thusitha 2 жыл бұрын
Super 🤘🤘🤩🤩
@theexperiment3460
@theexperiment3460 2 жыл бұрын
Thathuraya yanne bilawage.
@silentkiller4009
@silentkiller4009 2 жыл бұрын
sathutin
@kushanm1182
@kushanm1182 2 жыл бұрын
Kavadavath lankava me vage krnna nm baha
@slmr.chamiya309
@slmr.chamiya309 2 жыл бұрын
Baluwa catura ayyane
@thanushkanirmanahettiarach8377
@thanushkanirmanahettiarach8377 2 жыл бұрын
🖤
Melbourne | Travel With Chatura
22:40
Travel With Chatura
Рет қаралды 35 М.
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,2 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 1 МЛН
GAS ලංකාවට එන හැටි | Travel With Chatura
22:54
Travel With Chatura
Рет қаралды 351 М.
මලයාඩි  | Travel With Chatura
23:16
Travel With Chatura
Рет қаралды 144 М.
Travel with Chatura @ Bangkok City 2, Thailand ( 31-03-2018 )
21:04
බැද්දේගම  | Travel With Chatura
23:15
Travel With Chatura
Рет қаралды 115 М.
නිකපොත | Travel With Chatura
21:12
Travel With Chatura
Рет қаралды 103 М.
Travel with Chatura @ Day 07 , Thailand ( 09-06-2018 )
23:18
TV Derana
Рет қаралды 94 М.
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,2 МЛН