KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Tujhe Dekha Toh Mandolin Cover | Dinesh Subasinghe | 7 NOTES | Siyatha Music
6:34
LIVE 🔴 Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2024-10-31
бабл ти гель для душа // Eva mash
01:00
How Strong is Tin Foil? 💪
00:25
SHAPALAQ / 8 серия / 4 часть #aminkavitaminka #aminokka #расулшоу #аминкавитаминка
01:01
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
ඒ වාදනය නම් පිස්සුවක් 😱 | Copy Chat
Рет қаралды 315,279
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1 МЛН
Hiru TV LIVE
Күн бұрын
Пікірлер: 802
@sararanaweera9063
Жыл бұрын
මං ආසම වයිලීන් වාදකයා... වයිලීන් එකක් කතා කරනවා නම් ඒ මේ කලාකරුවාගේ වයලීන් එක....... අති විශිෂ්ඨ හැකියාවක් තියෙන අපේ රටේ ඉන්න හරිම වටින මැණිකක්.... ඒ වාදනය ඇහෙනකොට අපිවත් හිරිවැටෙනවා.. ඒ හඬ ලේ වලටම කිඳා බහිනවා
@chameladilu780
Жыл бұрын
කෝ මේ වගේ විශිෂ්ට කෙනෙක් හිටියා එයා කෝමා උනා . එයාගෙ නම මොකද්ද
@pesandugunarathna1888
Жыл бұрын
ඩී.ඩී ගුණසේනද
@nathalienawodya4315
Жыл бұрын
Dinesh subhasinghe
@production6347
Жыл бұрын
@@chameladilu780 රුවන් වීරසේකර මහතද
@gameplay-jk7cg
Жыл бұрын
Excellent performance....
@SNeOne112
Жыл бұрын
ඔහු වයිලීනය සමඟ හඬා වැලපෙයි....අතිවිශිෂ්ටයි.....💛
@fillings6370
Жыл бұрын
😂😂😂ai valpene ak lasni vlpn onh nh
@LKVlog-pp5nb
Жыл бұрын
ඔ.....හ් ඔබේ කමෙන්ටුව........ඔහුගේ දක්ෂතාවය මැනවින් කියාපායි. ස්තූතියි ඔබටත්.
@88ba14
Жыл бұрын
kzbin.info/www/bejne/p6XchZR7bLGpjNU Meka balala hithala balannnna!! Balanwanam iwara wenakan ahannna
@c.u.s.5005
Жыл бұрын
@@LKVlog-pp5nbඅම්මෝ අම්මෝ😂😂
@sarangedinesh4990
Жыл бұрын
❤
@mlith
Жыл бұрын
කාඩ් බොඩ් නලුවොන්ව ගෙන්නන වෙලාවේ මෙ වගෙ වටින මිනිස්සු තමා මේවගෙ program වලට ගෙන්නන්න ඔන...❤❤
@rameshajantha4868
Жыл бұрын
Aththamai bn.siravatama..balapan hithata denena hageema..
@sasindueshan8616
Жыл бұрын
Aniwarenma ❤️
@dulipfrancis4737
Жыл бұрын
@@sasindueshan8616i6ji❤❤❤j8jjj❤j0poooop
@රුවන්ගීවියන
Жыл бұрын
Ekanam aththa...
@chubbyboy8602
Жыл бұрын
Ekanam aththa.melo rahak nathi ponsi pataune gennanne
@lalithlalith6912
Жыл бұрын
දිනේෂ් කියන්නෙ සරස්වතිය විසින් මෙලොවට දුන්න දායාදයක්.❤❤❤❤❤
@kavindyakaushalya9851
Жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විෂිශ්ටයෙක්❤️
@KaushalyaN-sq1uf
Жыл бұрын
මන් ගොඩක් ආස පුද්ගලයෙක්..හරිම නිරහංකාර චරිතයක් ..මට අවුරුද්ද මතක නෑ හරියට..මීගමුව බන්ධනාගාරය ලග වීඩියෝ එක්කට ඇවිත් හිටිය..හොදට හිනා උනා..කතා කරේ නන් නෑ මම..කිසිම අහන්කාරයක් නෑ..ඒ වගේම මාර දක්ශයෙක්..බුදු සරනයි ❣️
@shenalpethiyagoda2728
Жыл бұрын
මෙන්න ඇත්තටම වැඩ්ඩො... මේ වගේ අයව තමා මේ program වලට ගන්න ඕන... කාඩ් බෝඩ් නලුවො නෙමෙයි ආදරෙයි Dinesh subasinghe sir 🖤✨🍃
@mlith
Жыл бұрын
100% ඇත්ත
@wapasela
Жыл бұрын
එහෙම කියන්න එපා, එක් එක් කෙනාගේ දක්ෂතාවන් වෙනස් නේ, හැමෝටම ගරු කරන්න 😊
@R_icky.19
Жыл бұрын
@@wapaselaane pala gon badu witrine mewt enne 😂
@dumeshweerakkodi1571
Жыл бұрын
මා ශ්‍රිලංකාවේ දුටු අති විශිෂ්ඨ ම වයලීන් වාදන ශිල්පියා මොහුයි.ඒවගේම විශිෂ්ඨ සංගීත අධ්‍යක්ෂකයෙක්, මෙවැනි විශිෂ්ඨයන් රටටම වාසනාවක්.මෙවැනි සම්පත් රැක ගැනීමට රටම වග බලා ගත යුතුයි.
@haroldperera697
Жыл бұрын
Aththa...mohu ithamath daksa nihathamanee vaadakayek.. Thavath ape rate sangavunu sahaja daksayan Athi.. Noyekuth sahaja dakksatha athi..
@ravishannilaweera3730
Жыл бұрын
ඒ වයිලීන් හඩට ඕන දරුනු කෙනෙක් නිවන්න පුලුවන් 🥺❤️ ලංකාවේ ඉන්න දක්ෂතම වයිලීන් වාදකයෙක් ❤❤
@basnayakadarsha2556
Жыл бұрын
දිනේෂ් සුබසිංහ අපේ රටේ අතිදක්ශයෙක්.❤️❤️❤️❤️
@mc-xw3pq
Жыл бұрын
මං නම් මෙයාට හරිම ආසයි...කතාව අඩු..පට්ට weddek
@indikapradeep9031
Жыл бұрын
Tone poem ආසම වැඩසටහනක් වුණා දිනේෂ් සුබසිංහ නිසා....කියන්න වචන නෑ....පුදුම සනීපයක් කනට...😢🎉❤
@shilpapothaSL
Жыл бұрын
ඇත්තටම .. 👌👌👌👍👍👍❤️❤️❤️
@indikapradeep9031
Жыл бұрын
@@shilpapothaSLහෝ ගානා පොකුණෙන්ම හිතාගන්න පුලුවන් වැඩ්ඩාගේ තරම...🥺❤
@worldcrickethighlights5004
Жыл бұрын
ඇයි හෝ ගානා පොකුනේ මොකද වෙන්නෙර්
@Tharushi2003
7 ай бұрын
පියමැන්නේ එකට දෙනවා ඇඩෙන්නම❤
@indikapradeep9031
7 ай бұрын
@@worldcrickethighlights5004 sindu tika next level 💯
@sashiudeshika3089
Жыл бұрын
Wow...wowww..... අගේ හිරිගඩුත් පිපුනා... මාරම talented ... මේකනම් පිස්සුවක්...
@karunanyakekirigodamudalig6541
Жыл бұрын
හරිම ලස්සනයි සගිතයක් ආදරෙයි හිරුට පෙම් බැඳී පවතින බව දැක්විය හැකි උත්තමචරය🇱🇰🇱🇰🌹🌹🌹👌👌👌 කටාර් රාජ්‍යය අසොකා 🇱🇰
@thissaperera9664
Жыл бұрын
Ruwan weerasekara මතක් වුණා..... ඒතරම් නොවුනත් දක්ෂයෙක් මොහුත්... අද වෙනකොට Ruwan weerasekara හිටියනම් 😓 ඔහු එක්ක violin ගහන්න පුළුවන් කෙනෙක් තාම ලංකාවෙන් බිහි වෙලා නම් නෑ ☺ One an only Srilankan violin legend රුවන් වීරසේකර ❤❤❤💯
@ntina4041
Жыл бұрын
Mamath asama Ruwan ayemath api atharama ipadila athi.
@thilinichathurangika2294
11 ай бұрын
2017 දී එතුමා මිය ගියේ මතක විදියට. අති දක්ශයෙක් ❤
@roshanindika1412
Жыл бұрын
ලන්කාවෙන් තනිවම ශෝ වලට යන එකම වාදකයා...ඒ මේ නිසාම වෙන් ඇතී...❤❤❤❤❤
@Ljhansa
Жыл бұрын
අම්මෝ දිනේෂ් ayya.... ❤❤❤❤ සුදු ඇදගන කළු ඇවිදින් නාට්ටියේ music කරේ මෙයා.. ඒක බලපු කට්ටිය දන්නවා මෙයාගේ වැඩ
@krishanthapeiris7673
Жыл бұрын
Baluvoooooo
@srilankanlibrary3263
Жыл бұрын
සිහින වසන්තයක් ඩ්‍රාම එකත් එහෙමයි
@sajeendraniresh1897
6 ай бұрын
ho gana pokuna
@kanchanajayawardana4130
Жыл бұрын
කියන්න වදන් නෑ මාරයි හරිම ලස්සනයි .සුබ පැතුම්
@pasinduvimod8006
Жыл бұрын
වයලීනයේ නාද සාගරයක් මැද සිතුවිලි ගොන්නක අපිව ගිල්ලවනවා.. ඔහුගේ ඉදිරිපත් කිරීමට සිත නිවෙනවා.. ඔහු ඒ නාද සාගරයේ ගිලී කිමිදෙනවා.. මුහුනේ ඉරියව් පවා ඔහුගේ ඉදිරිපත් කිරීම පවා අපිව මෝහනය කරනවා.. අතිවිශිෂ්ටයි.. ❤
@sunethrafernando1380
Жыл бұрын
සවනට සමවැදූන ඉතාමත් මිහිරි වාදනයක් ඔහුට මිහිරි හඩකුත් දායාද වෙලාතියෙනව. 🌹❤️
@plhdcooray1628
Жыл бұрын
දෙවියන්ගෙන් ලැබුන පුදුමාකාර ආශිර්වාදයක්❤
@deepalnishan6483
Жыл бұрын
හිරු කාලෙකින් වැදගත් මිනිස්සු ටිකක් ගෙන්නලා ආදරෙයි හැමෝටම ❤️❤️❤️❤️❤️
@has2836
Жыл бұрын
ඒක නම් ඇත්ත😂❤️
@chinthakachandimal7620
Жыл бұрын
ස්වර වලට ජීවය දෙන්න තව තවත් ඒ ඇගිලි තුඩු වලට යෝධබල යෝධ ශක්තියම ලැබේවා... දිනේෂ් අයියාගේ අනාගතය සාර්ථක වෙන්න කියලා එක සිතින්ම සුබ පතනවා.තවත් මේ වගේ වීඩියෝ කරන්න අපි ආසාවෙන් බලනවා. Coffee chat එකක් සුබ පතනවා මේ වගේ ලංකාවේ දේවල් අගය කරන්න අපිට අවස්ථාව ලබා දෙනවාට.🙏🙏🙏
@ruviniwasana8816
Жыл бұрын
ඒක කොපි chat අනේ...
@chinthakachandimal7620
Жыл бұрын
Sorry wenna one godak.eka dakke ne type krddi 🤪🤪🤪
@ruviniwasana8816
Жыл бұрын
@@chinthakachandimal7620 🤦
@jeewaniwijesingha4473
Жыл бұрын
ඒ වයලීනයේ මධුර නාදය කතා කරනවා 💖😍 ඇත්ත්ටම මාර දක්ෂයෙක් 💖🔥😍 Welldone good job 💖🔥
@indarnibalasuriya4185
Жыл бұрын
මේ වගේ දක්ශ නිහතමානී කෙනෙක් ඉංදියාවේ බිහිවෙන්න ඕනෑ මේ වගේ අයට ඒ රටේ තැනක් තියෙනවා ❤❤❤
@සේපාලිකාසත්සරණි
Жыл бұрын
භාවනා වක් කරන්න බොහොම හොඳයි මිහිරි වාදනයෙහි ❤ හඬට ❤❤
@supunsampath849supunsampat5
Жыл бұрын
ඇත්තටම ගොඩාක් ලස්සනයි. කියන්න වචන නෑ. භාවනාවක් වගේ. good luck
@maalidhasanayag
Жыл бұрын
❤❤❤❤අම්මෝ හරිම ලස්සනයි❤❤❤❤ 😢😢😢😢ඒ වගේම දුකකුත් ආවා😢😢😢😢😢😢😢😢දුක වැඩිකමට ඇඩුනා😢😢😢😢
@nayanasureka3995
Жыл бұрын
ගොඩාක් ලස්සනයි වාදනය වගෙම ගායනයත්.අදමයි ඇහුවෙ සින්දු කියනවා.සුබපැතුම් දිනේෂ් sir
@ajithasoka5833
Жыл бұрын
හරිම ලස්සනය් .....ඇත්තටම හරිම ආසාවෙන් අහන් හිටිය.... බුදුසරණය් ..... ❤
@rashilarathnasiri6388
Жыл бұрын
මං ආසම වයලීන් වාදකයෙක් ලංකාවේ...❤
@achalaprabhasani4709
Жыл бұрын
❤🎧❤️ මිල කල නොහැකි සම්පතක්.....තෙරුවන් සරණයි ....
@SayuriNimshara
Жыл бұрын
ඒ වාදනය ගායනය කියන්න වචන නෑ අති දක්ෂයෙක් ❤💚❤❤💚 පුදුම දක්ෂතාවයක් ගොඩාක් ලස්සනයි කියන්න වචන නෑ ❤💚
@රුවන්ගීවියන
Жыл бұрын
Ekanam samavadhieemak...🎉💐💐
@mgshanthi4147
Жыл бұрын
සෙල්ලම් බඩුවක් වගේ වයලීනය හසුරවන ඔබ සරස්වතිය දුන් දරුවෙක්.ඇත්තටම විශිෂ්ටතම වාදනයක්.
@wasanthavitharana7247
Жыл бұрын
සම කල නොහැකි මාරම දක්ෂයෙක්. ඉන්දියාව වගේ නම් AR Rahaman ෂුවර් එකටම ගන්නවා studio එකට 💖💖💖💖
@pathum7154
Жыл бұрын
භාවනාවක් වගේ අහන් ඉන්න පුළුවන් ❤
@priyandaniwitharana1554
Жыл бұрын
අම්මෝ මෙයාට නම් මාරම ආදරෙයි. අහගෙන ඉන්න කොට දිව්‍ය ලෝකයම දකිනවා වගේ . මිහිරි භව කීමට වචන නැහැ. 🙏🙏🙏🙏🔥🔥🔥🔥
@lakmalranjith4038
Жыл бұрын
Kiyanna wachana naaaa... athi විශිෂ්ටතම wadanayak. බුදුසරණයි දෙවියන්ගේ පිහිටයි...🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@HashiniHirushika-jo9tr
Жыл бұрын
ඇත්තටම වයලින් එකකට කතා කරන්න පුළුවන නම් ් ඒ දිනේෂ් සුබසිංහ සර්ගෙ වයලින් එකට විතරයි ඒක දෙවියෝ විසින් දුන්න ඉතාමත් සහජ හැකියාවක් හරිම ලස්සන වාදනයක්
@maheshbandula2381
Жыл бұрын
මේ වගේ අයතමා ගේන්න ඕනේ...සිල්ලර උන් ගේන්නේ නැතුව.වේදිකාවට නැගපු වෙලේ ඉදන් අඩන උන් නැතුව
@samudhrikadhabare7106
Жыл бұрын
තරුන මේ වයසෙ ඔබ අති විශිශ්ටයෙක්.තව පරිනත වයස එද්දි ඔබ ගැන කවර කතාද සොයුර...සදා ජය පතමි..🙏🏻💐
@pathmagamage1374
Жыл бұрын
ආයුබෝවේවා අපගේ ප්‍රනාමය ✌ අපගේ මවුබිමේ වටිනා සම්පතක් උතුම් ජයශ්‍රීමා බෝසමිදුගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබී නිරෝගිමත්ව ජීවත් වීමේ වාසනාව ලැබේවා "ච්රන් ජයතු "🙏✌❤❤❤
@aswenna1714
Жыл бұрын
දිනේෂ් සුබසිංහ කියන්නෙ සුපිරිම වැඩ්ඩෙක් ...❤️❤️❤️❤️
@ourenglishteacher6466
Жыл бұрын
හිතට දැනෙන දේ වචන කරන්න බෑ. රටේ වටින සම්පත්. ලංකාවෙන් එලියට ගිහින් ලෝකෙටම වටින මිනිහෙක් වෙන්න සුභ පැතුම්.
@srimathemangalika9537
8 ай бұрын
රටට සම්පතක් මේ වාගේ දක්ෂතා ඇති තරුන කලාකරුවන් රැකගැනීම රටේ යුතු කමක් ඊර්ෂියා කරලා කොන්ද කඩන්න එපා ගොම රිති අතරේ දිදුළන මරකත මැණිකක් තෙරුවන් සරන්‍යි දරුවෝ හරිම ආස කරන දරුවෙක්
@tishanikalpana9083
Жыл бұрын
ඉන්දියාවෙ ඉපදෙන්න ඕනි කෙනෙක්😌❤️
@IRON99v
7 ай бұрын
මෙන්න වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම වැඩ්ඩෝ ❤
@thihansaawijesinghe4734
Жыл бұрын
එකෙන්ම වැඩ්ඩෙක්...congratulations brother 💞💞💞💞💞💞
@donaljunggren7020
Жыл бұрын
කොච්චර ඇහුවත් ඵපා වේන්නැහැ ඔබගේ වටිනාකම අපේ අයට තේරේන්නැහැ ඉන්දියාව වගේ රටක හිටියා නමි ඔබගේ වටිනාකම මට හිතා ගන්නත් බැහැ ❤
@HrAsd-lz4in
16 күн бұрын
ඇස් දෙක රිදෙනවා මෙීක බලලා......ඇයි දිනේෂ් අපිව අඬවන්නේ....කතා කරගන්නත් බෑ...මං අසරනයි...ආදරෙයි ...❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹
@deviweragama
Жыл бұрын
මගේ හදවතේ ලැගුම්ගත් වයලින් වාදකයා... ඒ තත් අතර දුවන ඇගිළි, පුදුමාකාර රහකට හදවතට කතා කරනවා...
@rajakarunaherath3348
Жыл бұрын
ඇඩෙනවා ඕයි...මෙන්න වැඩ්ඩෝ..
@malkamadushani883
Жыл бұрын
පිස්සු හැදෙනවනේ ♥♥♥නියමයි හැකියාව.රගපානවාත් සුපිරි..
@UseA2V0A0C7VBro
Жыл бұрын
දිනේෂ් ...........😊😊 ඔහුගැන තව මොනව කියන්නද. ඔහුට මේක simple . Super....👍
@Dhananjalipramodika7678
Жыл бұрын
ඇත්තටම මමත් violintist කෙනෙක්. 😢😢😢😢😢😢😢😢😢 මේ වගේ හැකියාවක් වර්ණනා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැති තරම් ❤❤❤❤❤ That is a Good job. Good lock. 🥳🥳🥳🥳🥳🥳 Very Good 🥰🥰🥰🥰🥰🥰🥰
@tharindudhanushka9160
Жыл бұрын
ස්තූති හිරු tv කාර්‍යමණ්ඩයලට...මෙවැනි දක්ශයෙක් මේ වැඩසටහනට එකතු කරාට..❤️❤️❤️🙏🙏 මේක සුපිරියක්..😘😘
@nadeekakulathunge9302
Жыл бұрын
පුදුම ලස්සනයි .. හරිම දක්ෂ කලාකාරයෙක්... ඔහුව දකිනකොට ෂර්ලොක් හෝම්ස් වගේ පේනවා මට... 😊😊😊
@isharapathum3644
Жыл бұрын
ආසම චරිතයක් සුපිරි 🖤
@MaheshRohanMuthugala
Жыл бұрын
හදවත මොහොතකට නවතන්න සමත් ඒ වාදනය..... දෙවු ලොවෙන් ආවා වගේ.... ❤
@superlion5221
Жыл бұрын
අනේ.........එයාගේ හැඩයි, හඞයි, වාදනයයි ඔක්කොම හරිම හැඞයි.
@dew03
6 ай бұрын
ස්වර කතා කරවන්න ඕනි කෙනෙක්ට පුළුවන් ඒත් ඒවා හදවතට කාවද්දන්න පුළුවන් මේ වගෙ සුපිරිම වැඩ්ඩන්ට විතරයි ..❤️ අහපු වතාවල් ගාන නම් මතකත් නෑ ඒතරම් ඒ වාදනය හිත හොරාගත්තා..🥺❤️ All the very best Mr.Dinesh..🎉❤
@nalindanushka6718
Жыл бұрын
දැනෙන හැගීමනම් ,,,කොහෙදෝ ලෝකෙක ගිහින් තනිවුනා,,වගෙයි,,ඉන්දියාවට නම් මාර වටිනවා,,
@galappaththiguruge7701
Жыл бұрын
පට්ටම ලස්සනයි ..❤❤❤🙏 ආදරේ සතුටින් ඉන්න ...හැමදාම ඔය වගේ ලස්සන දේවල් ගේන්න .හිතට සැනසුමක්.
@lakmininisansala3386
Жыл бұрын
මන් ගොඩක් ආසයි ඒ වාදනයට....❤ ඔහු ගොඩක් ලස්සනට ඒය වාදය කරද්දි නවත්තන්න එපා කියලා කියන්න හිතෙනවා
@ashanmadushanka-fq8cr
Жыл бұрын
මම දැන් 100 පාරකට වඩා බැලුවා...පට්ටම ආදරෙයි.....
@rohithasiriwardana4911
Жыл бұрын
Excellent performance. . We wait for your new creative work. .Al the best! !!
@nisansaladilshani4534
Жыл бұрын
මම ආසම වයලීන් වාදකයා,හැකියාව ගැන මොකටද වචන..❤️🥺
@Musicpickle851
Жыл бұрын
ඒක නම් කියල වැඩක් නෑ.කට්ටිය ආසනෙන් නැගිට්ටා නම් වඩාත් හොදයි ❤
@nirashagamage3785
Жыл бұрын
මාරම ලස්සනයි.. දෙරනේ dream star වල.වයලීන් වාදනය කරන girl වත් ගෙන්නන තිබුනේ ..
@indikapradeep9031
Жыл бұрын
ඇත්ත..එයත් සුපර් ස්ටාර් කාලේ ඉදන්ම ආසම කෙනෙක්
@pushpakumar79
Жыл бұрын
කියන්ඩ වචන නෑ. අති විශිෂ්ටයී❤❤❤❤❤
@HashiThennakoon
Жыл бұрын
පුදුම ලස්සනයි...... පස් හය වතාවකට වඩා ඇහුවා... අපේ රටේ පිනට පහල වෙච්ච කෙනෙක්.. රත්තරන් අත් දෙකක්. පුදුම හැකියාවක්. හිතක් නිවන්න පුළුවන් වාදනයක්. 🙏🙏❤️❤️❤️❤️
@ideaworldcreations8255
Жыл бұрын
විශිෂ්ට වාදකයෙක්. සංගීතයේ රස තැන් ඔහුට අාවේනික අයුරින් වෙනස් කරමින් ගවේශනය කරමින් අවසානය නැවුම් නාද රටා මගින් අසන්නා විශිෂ්ට ලෙස පිනවීම ඔහු සතු සුවිශේෂී හැකියාවයි. අති දක්ෂයෙක්. ඔබට නිදුක් නීරෝගීව දිගු ගමනක් යාමට අාසිරි පතමි.
@shampaernest3488
Жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සෑබෑම දක්ෂ වාදකයෙකි ඔහු. 👍 හදවතේ සියුම් නහර වලට දැනෙන උතුම් වූ වාදනයකි👍වාදකයානනි ඔබ දෙවියන්ගේ දායාදකි මේ ලක් මව ලද🙏 එය භාවනාවක් විය මට නම් 🙏දිනේෂ් ඔබට සදා ජයම වේවා 🙏 සියලු දෙවියන් ඔබ සැමදා සුරකීවා 🙏 ආරක්ෂා කරත්වා 🙏 ආශීර්වාද කරත්වා 🙏 නිහතමානී අති දක්ෂ කලාකරුවනි හෘදයන්ගම සුබ පැතුම් සොදුරු අනාගතයකට 🙏🙏🙏
@thishu4260
Жыл бұрын
අනේ 😢❤
@priyangikanilanthi6140
Жыл бұрын
Anee දෙවියනේ ....eka nam ඇත්තටම pissuwak....mage as walata kanduluth awa......supiri ...
@priyantakumara1652
Жыл бұрын
කියන්න වචන නෑ ..අති විශිෂ්ඨයි..❤❤❤❤
@virangirathnayake1658
Жыл бұрын
මේ වගේ වටිනා කලාශිල්පීන් ගැන අදකාලේ ඉන්න අයට වටිනාකමක් නෑ. මං මෙයාගෙ show live දැකලා තියෙනවා .පුදුම ලස්සනයි .good luck dinesh
@කෝකිලහඬ
Жыл бұрын
හරිම අගෙයි ලස්සනයි වාදනය මෙන්ම ගායනය තෙරුවන් සරණයි
@bacab6187
Жыл бұрын
ඉපදෙනකොට වයලීන් එකත් අතින් අරන්ම ආව කෙනෙක්..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sigeraWstudio
Жыл бұрын
❤🥺 මේක නම් පිස්සුවක්...🔥😍
@MaduSanka-hz1kv
Жыл бұрын
ඇත්තටම දක්සයෙක් ❤️❤️❤️❤️ ජය වෙවා ❤️❤️❤️❤️
@ChinthaniPrarthana
Жыл бұрын
ලස්සනයි මම ඩුබායිවලින්❤👌👍👍👍
@ganeshchathuranga5789
Жыл бұрын
සුපිරිම වැඩ්ඩෙක්.බුදු සරණයි ❤🙏
@SURESH-AGD
8 ай бұрын
ඒ වාදනය නම් පිස්සුවක්ම තමා | සුපිරි 🎉🎉
@kusummairy3769
Жыл бұрын
ගොඩාක් ලස්සනයි ඔබගේ ඒ හැකියාව තව තවත් වැඩි වේවා,,බුදු සරණයි ❤️❤️❤️
@kavindulakshan5918
Жыл бұрын
ලංකාවෙ පිනට පහල වෙච්ච සම්පහ් මේ ❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊
@avishkasandaruwan4501
Жыл бұрын
ඇගේ මයිල් කෙලින් වෙනව.. ❤ ඒකන්ම් ❤❤❤❤
@asankamanjula6044
Жыл бұрын
කතාකරන වයලිනය අතැති ඔහු ❤️❤️❤️❤️❤️
@bandararenunil4672
Жыл бұрын
ඇස්දෙක පියාගෙන අහගෙන ඉන්න පුලුවන්… තවත් කෙනෙකුගේ හිතක් සුවපත් කරන්නට තරම් වයන්නට පුලුවන්. හිරිගඩු පිපුණා ආරම්භයෙදිම…. ඒ තරම් භාවනාවක් ඔබ…
@laahiruwijesundara3108
5 ай бұрын
හිරු මොලෙ ඇති වැඩක් කරාමයි...🫵
@ChalaniIroshima
5 ай бұрын
මාත් ගොඩාක් ආස කරන් වයීලීන් වාදකයෙක් එතුමා ඔබ තුමාගේ වාදන වගේම ගායනයත් හරිම ලස්සනයි . ඔබ තුමාට තවත් ශක්තිය ධෛර්ය ලැබේවා මිනිස් හිත් නිවන්න සනසන්න.
@sameerasameera6927
Жыл бұрын
man dekapu supirima dakshayek dinesh
@travelvillage3077
Жыл бұрын
ලස්සනයි ගොඩක් ❤❤❤❤❤
@sampathmanchanayaka5453
Жыл бұрын
නියමයි දිනේෂ් මගෙ ආසම වාදකය ඔයා මැන්ඩලිනය බාවනාවක්
@amiladandeniya4960
Жыл бұрын
"දැවෙන චිතකය කඳුලු පිණි ඉස මමයි ඇවිලෙන ගින්න නිව්වේ.. මතක වල සුසුමන් දරාගෙන නුඹයි හදවත සියුම් තැන් වල පිහිතුඩින් ආදරේ ලිව්වේ .." ගායනය හොඳ මට්ටමක තිබ්බත් ඔයා දෙවනි කොටසෙ පද සම්පූර්ණයෙන් වැරැද්දුව සහෝදරයා. මම හිතන්නෙ ඔතන ඉන්න අර විද්වත් විනිසුරුවරුන් උනත් මේ සිංදුව අහල නැතුව ඇති ඒකයි බොරුවට නියමයි නියමයි කියන්නෙ.මේ වගේ සිංදුවක පද වරදින්න බෑ සහෝදරයා මොකද ඒක කතාවක්.. ගායනය ගැන මම කියන්න දන්නෙ නෑ හැබැයි අහං ඉන්න සුපිරි.ජයවේවා
@TRAVELSTORIES214
Жыл бұрын
අම්මෝ😮😮😮..පිස්සූ හැදෙනව එක.❤❤❤.මං ආසම සොන්ග් එකක්.❤🎉
@HiroshanNalinda
Жыл бұрын
හඬා වැටෙනා වයලීනය.. අතිවිශිෂ්ඨ වාදනයක්..
@nilmininilmini4251
Жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි දුක හිතුණා ෆිල්ම් එකත් මතක් උනා❤️❤️❤️❤️🙇😍
@රුවන්ගීවියන
Жыл бұрын
Lassanama vAdak...
@haroldperera697
Жыл бұрын
Great... thavth sangavuna daksayn ..rata thula atha.. Handunva denna....❤
@himaliwanasinghe2836
Жыл бұрын
පුදුම දක්ෂතාවයක් ලස්සනක්.. ඇග හිරිවැටෙනවා පුතේ .. සුබපැතුම් ඔයාට ..!
6:34
Tujhe Dekha Toh Mandolin Cover | Dinesh Subasinghe | 7 NOTES | Siyatha Music
Siyatha Music
Рет қаралды 349 М.
LIVE 🔴 Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2024-10-31
Hiru News
Рет қаралды 10 М.
01:00
бабл ти гель для душа // Eva mash
EVA mash
Рет қаралды 4,4 МЛН
00:25
How Strong is Tin Foil? 💪
Brianna
Рет қаралды 36 МЛН
01:01
SHAPALAQ / 8 серия / 4 часть #aminkavitaminka #aminokka #расулшоу #аминкавитаминка
Аминка Витаминка
Рет қаралды 4,5 МЛН
00:21
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
TheSoul Music Family
Рет қаралды 33 МЛН
10:48
වයලිනයේ තත් සතරට මෙතරම් මිහිරියාවක් මැවිය හැකිද? ප්‍රවීණ සංගීතවේදී දිනේෂ් සුබසිංහ
Sithukala Music
Рет қаралды 70 М.
4:15
"රහසේම අඬනවා.. කලීෆත් දවසක්." | මේ අමු සින්දු ඇහෙද්දි නම් වෙනම ලෝකෙකට යනවා වගේ.😌❤
Hiru Gossip
Рет қаралды 1,1 МЛН
7:10
Phenomenal music performance at the Global CEO Forum by Mahesh, Thushani, Ajith, Kenneth and Dilan!
Global CEO TV
Рет қаралды 517
6:55
සිත් වසග කරවන ජපන් මැන්ඩලින් වාදනයක් 🎶🎶🎶🎼🎼
Sandali Thrikawala
Рет қаралды 333 М.
5:22
පුතාලා දෙන්නත් එක්ක අසංක ප්‍රියමන්ත ගී ගැයූ අපූරුව | Copy Chat
Hiru TV LIVE
Рет қаралды 1 МЛН
2:32
Despacito | Mandolin VS Violin (cover) Thushani ft Nathasha (Dream Star Season 10)
TV Derana
Рет қаралды 558 М.
3:55
ඒ.ආර් රහුමාන්ගේ ලාංකික ගෝලයාදිනේෂ් සුබසිංහගේ හැකියාව
Swarnavahini TV - Live
Рет қаралды 118 М.
3:47
"අපි දෙන්නා Music දන්නේ නෑ, ඒක ද ඔයා කියන්නෙ අමල්?" අමල් රුවන් සැරටම Fire වෙයි 😬💥 | Hiru Star
Hiru Star
Рет қаралды 145 М.
13:51
Talent from Oman SHOCKS the Coaches on The Voice of Ukraine!
Best of The Voice
Рет қаралды 18 МЛН
6:06
Pirates of the Caribbean & Game of Thrones Themes @ Tone Poem with Dinesh Subasinghe
Roo Tunes
Рет қаралды 270 М.
01:00
бабл ти гель для душа // Eva mash
EVA mash
Рет қаралды 4,4 МЛН