හික්කඩුවෙ කොරල්වලට මොකද උනේ 😢 Coral Reefs of Hikkaduwa Beach | Sri Lanka 🇱🇰

  Рет қаралды 7,783

Travel with Family

Travel with Family

Күн бұрын

Пікірлер: 26
@sisirahapuhinna3576
@sisirahapuhinna3576 Жыл бұрын
ඇත්ත තත්ත්වය පෙන්වා දුන්නාට ස්තුතිය .
@TravelwithFamilySriLanka
@TravelwithFamilySriLanka Жыл бұрын
You’re welcome 🙂
@pasindusandaruwan7689
@pasindusandaruwan7689 9 ай бұрын
ඇත්ත තත්වෙ නෙවේ බන් හික්කඩුවෙ කොරල් පරේ පට්ට ලස්සනයි ඔහොම බෝට්ටුවේ ගිහින් බලන්න බෑ , snorkel ,mask දාල පීනල යන්න ඕන බලන්න, එහෙම ගියානම් එන්න හිතෙන්නෙ නෑ, බෝට්ටු වල ගිහිල්ල එක තැනකට විතරයි යන්න පුලුවන්
@pasindusandaruwan7689
@pasindusandaruwan7689 9 ай бұрын
අනික video එක 8 month ago ඒකියන්නෙ මේ ගිහින් තියෙන්නෙ ජුනි මාසෙ විතර 😂 හද්ද ඕෆ් සීසන් එකේ ගිහින් කොහේ කොරල් බලන්නද බං ට්‍රැක්ද කොහෙද 🤣 නොවැම්බර් - පෙබරවාරි වගේ යන්නෝන කොරල් බලන්න 😂
@onlinesahan
@onlinesahan 7 ай бұрын
Thanks for the insights
@niroshananjula3275
@niroshananjula3275 Ай бұрын
අපිනම් කීප වතාවක් ගියා ඔය රයිඩ් එක හැබැයි පැය බගේම පෙන්නුවා හැබැයි අපි ගියේ November මාසේ වගේ එදා හොදට ඉර පායලා තිබ්බේ ලස්සන මාළු කැස්බෑවෝ ගොඩක් හිටියා පාට කොරල් පරත් ටිකක් එදා අපි දැක්කා හැබැයි අපි ගියේ ඔය ඩ්‍රයිවර් එක්ක නෙවෙයි අපේ ඩ්‍රයිවර් අපිට හොදට පෙන්නුවා 6500 ක්‌ වගේ අපෙන් ගත්තා හැබැයි එහෙම මහලොකු පාඩුවක් නැහැ ගෙව්ව මුදලට හොදට පෙන්නුවා මුහුදේ වාරකම් කාලෙට ගියාම කොහොත් බලන්න බැහැ වතුර පැදිලි නැහැ November වගේ ගිහින් බලන්න සුපිරි 👌
@TravelwithFamilySriLanka
@TravelwithFamilySriLanka Ай бұрын
Thank you for the comment 👍
@Nonameokiipiikb
@Nonameokiipiikb 5 күн бұрын
හොටියා කියලා සතෙක් ඉන්නවා ද😂😂😂😂😂
@niroshananjula3275
@niroshananjula3275 5 күн бұрын
@@Nonameokiipiikb දැන් හරි ඔටෝ කීබෝඩ් වැඩ තමයි ඉතිං 😂
@Asela-x7n
@Asela-x7n 3 ай бұрын
අපිත් අහුවුනා. තනිකර රවට්ට එක කරන්නේ
@TravelwithFamilySriLanka
@TravelwithFamilySriLanka 3 ай бұрын
හැමෝම දැනුවත් කරන්න තමයි අපිත් ඔය ගැන කිව්වෙ. thank you very much 🙏
@chanodlakshan1538
@chanodlakshan1538 Жыл бұрын
E boat kalin booking karnna beda Number ekak nedda 🙄
@TravelwithFamilySriLanka
@TravelwithFamilySriLanka Жыл бұрын
Kalin book karana numbers danne nehe. Kako wage katiya innawa ethana shops wala. eyala thama boat set karanne.
@dryr1799
@dryr1799 Жыл бұрын
Samanye roughly ride ekakata kiyak wage yanwada
@TravelwithFamilySriLanka
@TravelwithFamilySriLanka Жыл бұрын
@@dryr1799 It cost around Rs. 6000/=
@pasindusandaruwan7689
@pasindusandaruwan7689 9 ай бұрын
1 . කොරල් පර බලන්න යන්නෝන season එකට ඒ කියන්නෙ නොවැම්බර් - පෙබරවාරි වගේ , මේ වීඩියෝ එක දාල තියෙන දවස් බැලුවම ජුනි මාසෙ වගේ හද්ද off season වල ගිහින් තියෙන්නෙ එතකොට කොහොමත් කොරල් පර පේන්නෙ නෑ 😂 2 . කොරල් පර බලන්න යන්න ඕන හොඳට පායපු දවසක අහස පැහැදිලිව තියෙනකොට උදේ 9.00 - 11.00 අතර වගේ තමයි හොඳම වෙලාව 👎 මේ වීඩියෝ එකේ තියෙන විදියට අහස පැහැදිලී නෑ වලාකුලුවලින් වැහිල එතකොට කොහොමත් වතුර යට පේන්නෙ නෑ 👎අනිත් එක පේන විදියට මේ දවල් 12 ට 1 ට වගේ ගිහිපු වෙලාවත් අවුල්👎 3 . කොරල් පර හරියටම බලන්න ඕනනම් යන්නෝන මාස්ක් ,ස්නොකල්ස් දාල පීනල , එතකොට තමයි කොරල් පර හොඳටම පේන්නෙ , බෝට්ටුවෙන් යන්නෙ පරේ ළඟ තියෙන කොංක්‍රීට් ඩෝම්ස් වගේ දාල කොරල් ඉන්දල තියෙන එක තැනකට විතරයි එතන බලන්න කියල දෙයක් නෑ ඔය බෝට්ටුව ගිහින් තිබුනෙත් එතනට 👎 4 . ඇත්තටම photo වල පේනව වගේ කොරල්පර colourful , හැබැයි ඒක ඒවිදියට බලන්න නම් ඔය උඩ කියල තියෙන 1, 2, 3 කරුනුවල කියල තියෙන විදියට යන්න ඕන 👎වැරදි කාලෙක , වැරදි වෙලාවෙ , වැරදි කාලගුනේක , වැරදි විදියට ගිහින් , සේරම පටලවාගෙන , ලංකාවෙ තියෙන ලස්සනම කොරල් පරය ලඟට ගිහිල්ල 😂 පේන්නෑලු කැතලු , පාට මදිලු , රැවැටුවලු , 😂 විකාර කියවන්න එපා ඉතින් 👎 අනිත් එක ඔය කියන කාක්කො වගේ කට්ටිය හික්කඩුවෙ නෑ කවුරුත් බලෙන් එක්කන් ගිහින් කොරල් පෙන්නන්නෙ නෑ 👎 සෙට් නෑ හොඳේ 👎
@TravelwithFamilySriLanka
@TravelwithFamilySriLanka 9 ай бұрын
අපි ගිය කාලෙ වැරදි වෙන්න ඇති..ඒත් අපි වගේ නොදන්න අය ගියහම ඒ මිනිස්සු අපිට කියන්න ඕනා මේ දවස්වල පේන්නෙ නෑ. ගිහින් වැඩක් නෑ කියලා. ඒත් එයාලා අපිව එක්කන් ගියේ බලන්න පුලුවන් හොදට කියලා..අන්න එතනයි වැරැද්ද..ඉතින් ඒවගේ off season එකේ යන අයව දැනුවත් කරන්නයි අපි උත්සාහ කලේ..ගොඩාක් ස්තුතියි යන්න ඕන කාලෙ ගැන දැනුවත් කලාට..🙏
@tharakakarunarathne2420
@tharakakarunarathne2420 Жыл бұрын
එකම විදියට හැමෝවම රවට්ටන්නේ. ඇපිටත් ඔය ටිකමයි කලේ. පැය භාගයක් කියපු ගමන කොරල් අද පේන්නෙ නෑ කියල ඌ ම කියල විනාඩි 10 ට ආපහු ආව. හෙට උදේම එන්න කිව්ව හොඳට පේනව කියල. මගේ බල්ලවත් ආයේ නම් කොරල් බලන්න යන්නෙ නෑ
@TravelwithFamilySriLanka
@TravelwithFamilySriLanka Жыл бұрын
ඒක තමයි එතන දැන් හොර මාෆියාවක්..
@githma_madhushan.
@githma_madhushan. 10 ай бұрын
​@@TravelwithFamilySriLanka Mn iye balanna giya oya tharam amaru vun na.😏 me dawas vala hodata payana hinda muhudu pathula hodata peno . Paya 1/2 k muhude navaththagena hitiya😊 apennm boat ekata gaththe 5000 yi .10 denek giya ekkenekta 500 gane. kohomath coral balanna varakan kale gihin hariyan na 🥲anith eka oyala gihin tiyene vahinna laga velawaka hinda muhydata Elizabeth vatenneth na ithin coral pen na 😁
@pasindusandaruwan7689
@pasindusandaruwan7689 9 ай бұрын
අනේ බං බෝට්ටුවේ ගියාට කොරල් පේන්නෙ නෑ කොහොමත් කොරල් අස්සෙ බෝට්ටු වලින් යන්න බෑනෙ
@pasindusandaruwan7689
@pasindusandaruwan7689 9 ай бұрын
ඇත්ත තත්වෙ නෙවේ බන් හික්කඩුවෙ කොරල් පරේ පට්ට ලස්සනයි ඔහොම බෝට්ටුවේ ගිහින් බලන්න බෑ , snorkel ,mask දාල පීනල යන්න ඕන බලන්න එහෙම ගියානම් එන්න හිතෙන්නෙ නෑ
@pasindusandaruwan7689
@pasindusandaruwan7689 9 ай бұрын
වගකීමෙන් කියන්නෙ photo වල තියෙන colourful විදියට ම තියෙනව , මාස්ක් එකක් ස්නොකල් එකක් දාන් පීනන් යන්න ඕං බලන්න , උදේ 9.00 ත් 11.00 අතට තමයි රැල්ල අඩුවෙන් වතුර පැහැදිලිව තියෙන වෙලාව , මේ දවස් වල ගිහින් වැඩක් නෑ , season එකට යන්නෝන නොවැම්බර් වල ඉඳන් පෙබරවාරි වගේ තමයි හොඳම , 😂නොදන්න දේවල් කරන්න ගියාම ඔහොම තමයි
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Travel With Chatura | Unawatuna (Full Episode)
22:48
Travel With Chatura
Рет қаралды 318 М.
Pasikuda Anantaya Beach Resort & Spa 🏝️ Best Place to Stay in Sri Lanka
3:07
Ayubowan Lets Learn Sinhala
Рет қаралды 199
Discover Sri Lanka's Famous Beach Paradise!
3:00
Ceylon Adventures
Рет қаралды 10
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН