KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ජපන් කෙල්ලෙක් කොල්ලෙක් සෙට් කරගන්න Tricks | THE LAST MOMENT OF FREE LIFE
25:22
OUR LOVE STORY
38:41
번쩍번쩍 거리는 입
0:32
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
Обзор матча Казахстан - Дания 3:2. Отборочный турнир ЕURO-2024
17:28
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
ජපානයට එන්න ඉන්න අය අහන්නම ඕනේ කතාවක් | COST OF LIVING | Hithumathe JAPAN |4K
Рет қаралды 86,869
Facebook
Twitter
Жүктеу
1
Жазылу 93 М.
Hithumathe JAPAN
Күн бұрын
Пікірлер: 594
@HithumatheJAPAN
2 жыл бұрын
අපි මේ වීඩියෝ එකේ කතා කරන්නේ අපේ වියදම් ගැන.ජීවත් වෙන විදිය කෙනාගෙන් කෙනාට වෙනස්. අනවශ්‍ය දේවල් පස්සේ දුවන්නේ නැතුව තමන්ගේ ජීවන රටාව හදාගත්තාම ජීවිතේ ලස්සනට ගෙවන්න පුළුවන් රටක් ජපානය කියන්නේ. ජපානයට එන්න බලන් ඉන්න අපේ කොල්ලන්ට කෙල්ලන්ට වියදම් බැලන්ස් කරගෙන කීයක් හරි ඉතුරු කරගන්න මේ වීඩියෝ එක උදව්වක් වෙයි කියලා හිතනවා.හීන අතාරින්න එපා.කට්ට කාගෙන ජීවිතේ දිනන්න.හැමෝගෙම හීන සැබෑවේවා..! ❤
@max-zq6ge
2 жыл бұрын
❤️❤️❤️❤️💪💪💪💪💪
@shashinikawickramasingha2140
2 жыл бұрын
❤❤❤
@heshanlakshan7350
2 жыл бұрын
හිත හිතා හිතපු දෙයක් 😃 වීඩියෝ එකට thank you akke aiye 👍
@reshikadevindi7046
Жыл бұрын
❤
@bluecaptraining9889
Жыл бұрын
Thank you oyalataa❤
@vishodasenevirathna6957
2 жыл бұрын
ඇත්ත කතා කරන මිනිසුන්ට මං හරි ආසයි අක්කි😘❤️ ජපන් යන්න බලන් ඉන්න හැමෝගෙම සිහින සැබෑවෙන්න කියලා මං හදවතින් සුභ පතනවා❤️❤️❤️ වීඩියෝ එක ගොඩක්ම වැදගත් ❤️❤️❤️ දෙන්නම පරිස්සමට ඉන්න අක්කි❤️ බුදු සරණයි දෙන්නටම 🙏❤️ ආදරෙයි..❤️
@HithumatheJAPAN
2 жыл бұрын
ආදරෙයි නංගා ❤
@WKD-RAPA
7 ай бұрын
Tnx දෙන්නාටම ගොඩක් ලොකු ප්‍රශ්නකට උත්තර ලැබුනා.. අදරෙයි පරිස්සමෙන් ඉන්න ඩබලම😍♥️ බුදු සරණයි.. පුලුවන් නම් ඇවිදින්න ගියාම පන්සල් වල විඩියො එකක් ගෙන්න
@HithumatheJAPAN
2 жыл бұрын
Video එකේ එකම දේ තැන් දෙකක තියෙනවා..ඉක්මනින්ම ඒක fix කරන්නම් 🤗
@KanishkaNiluminda.
2 жыл бұрын
🥀❤
@shehanianuruddika3816
2 жыл бұрын
😊
@achinimadhusha2681
2 жыл бұрын
ඇත්තටම ආසම චරිත දෙකක් 😍😍😍 බොහොම ස්තූති ඇත්ත පෙන්නන එකට අක්කි අයියා 🤍❤️ ගොඩාක් අය ඔවා කියන් නෑ ඇයි කියලානම් තෙරෙන්නෑ ..නමුත් ඔයාලා හරිම හොද හිත හොද අවංක දෙන්නෙක්...හරියන්න ඔන දවසක හිතනවාටත් වඩා හොදටම 😍😍😍😍😍😍😍😍😍 බුදුසරණයි දෙන්නටම අක්කි අයියා🤍❤️
@artgraphics760
2 жыл бұрын
Akkawa hambune kohomada kiyanna puluwan da👀❤😍 love story yath kiyamu
@dinuwijesundara2125
2 жыл бұрын
Akki ane help ekak one akkila inne tokiyo da
@roshanlakvijitha6336
2 жыл бұрын
ජපානෙ ගැන කියුවට මේ වගෙ දැනුම දෙනවට ගොඩක් ස්තූති අයියේ අක්කෙ ..💕❤️ පරිස්සමින් ඉන්න දෙන්නම .👍💕
@HithumatheJAPAN
2 жыл бұрын
ආදරෙයි ❤
@r.sulochana1532
Жыл бұрын
අපේ පවුලේ 4 දෙනෙක් (ලමයි දෙන්නා 15yrs , 13 yrs) , සාමාන්‍ය යෙන් මාසෙකට 400,000yen ක් වියදම් යනවා , නිවාඩු වකටවත් ලංකාවට එහෙම යන්නවත් හිතන්න බෑ😢..
@User.1235live
9 ай бұрын
Ethkota salary eka kiyada😮
@r.sulochana1532
9 ай бұрын
@@User.1235live salary එක ගැන අහන්න කලින් tax කීයක් ගෙවනවද කියලා අහන්න . ලංකාවේ වගේ නෙවෙයි හැම එකටම tax .salary එකෙන් බාගයක් ඒවට කැපෙනවා. (salary එක 700,000yen) ගෙදර loan එක = 150,000 Vehicle loan 1 එක = 70,000 ලමයි2 ට School fees + etc = 150,000 Land tax + Insurance +tax etc= 200,000 ඉතුරු ටිකෙන් තමයි කාලා බීලා ඇදුම ක් අරගෙන ගමනක් ගිහින් ඉන්නේ . මාසේ අන්තිමට හිරවෙනවා ඒත් .
@User.1235live
9 ай бұрын
@@r.sulochana1532 dennagema salary ekada yen laksha 7
@Qtygurl12
2 жыл бұрын
මේක ගොඩක් වටින වීඩ්යෝ එකක්♥️මගෙත් ආසම හීනයක් දවසක් අක්කයි අයියා වගේම අනිවාරෙන් කට්ටක් කාලා හරි ඒ හීනෙට යනවා😍හැම කෙනෙක්ම ලස්සන විතරක් පෙන්නද්දී අපිට නොපෙනෙන පැත්තත් නේ විදියට අපි එක්ක ශෙයා කරගන්නවට ගොඩක් ස්තූතී...✨️♥️#ආදරෙයි ගොඩක්..ඒ හිනේට යන්න ආස හැම කෙනෙක්ග්ගෙම බලාපොරොත්තු මේ විදියටම ඉශ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා !
@nadeechathurikanagodagamag5647
2 жыл бұрын
ඇත්ත , ඔයාගෙ කතාව ඔය අද්දැකිම අපිටත් තියෙනවා Insurance එක ඔන වෙන්නේ hospital එකෙන් බෙහෙත් ගැනීමට පහසු කරනවා... hospital bill එකට පහසුයි ..
@HithumatheJAPAN
2 жыл бұрын
Much love ❤
@gayanchinthaka8540
2 жыл бұрын
ඔයා 👍 හරි
@prabodharavihari7749
2 жыл бұрын
ඔයාලා දෙන්නා හරි ශෝක් අනේ 🥰 වීඩියෝ එක බලන්න කම්මැලිත් නෑ කතා කරන විදියට. Thank you ❤️
@sathutalife18
2 жыл бұрын
අනේ, මල්ලි ඔයගොල්ලන්ට දරැවෙක් හදන්න වෙන්නේ ලංකාවට ඇවිල්ලා තමයි, සතුටුයි දෙන්නා සමගියෙන් ඉන්නවට, (ගොඩාක් දැනුවත් උනා,අනේ ඒකට ඇත්තටම පින් ) දෙන්නටම තෙරැවන් සරණයි !!!
@HithumatheJAPAN
2 жыл бұрын
ස්තූතියි ❤
@isurujayanath3596
Жыл бұрын
අයියේ තනිකෙනෙක් ජීවත් වෙනවනම් ඇති වෙන වියදම ගැන video එකකුත් දාන්නකෝ😊
@anuradhasandamali441
2 жыл бұрын
ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක් 👍 ජපානෙ ලස්සන වගේම මේ වගේ දේවලුත් කියලා දෙන ඔයාලා දෙන්න නම් ඇත්තටම super couple එකක් තමයි 💝💕 ආදරෙයි 💝💝💕💕💕
@HithumatheJAPAN
2 жыл бұрын
අනූ ගොඩක් ස්තූතියි ❤
@ChanakaSadaruwan-d7x
6 ай бұрын
නිහතමානී හදවතක් දෙකක් මරු හැමදේම කියල දෙනවා මරු හොද ගමනක් දෙන්නටම තියෙනවා ❤❤❤
@sachinniluminda899
2 жыл бұрын
ජපන් ජිවිතේ ගැන ඇත්ත ඇති සැටියෙන්ම කිව්වා ❤ ජයවේවා 😍
@isurugunasekara1699
2 жыл бұрын
අන්තිමට කියන කතා ටික ගොඩක් වටිනවා එන්න ඉන්න අයට 👍
@HithumatheJAPAN
2 жыл бұрын
Much love ❤
@doc87jp
11 ай бұрын
හැම වෙලේම කෝල් ගන්නෙ මොබයිල් ඇප්ලිකේශන් වලින්නම් かけ放題 plan eka remove kaloth 2000円 cost deduction කරගන්න පුලුවන්. මටනම් 3LDK mansion එකට 85,000ක් යනවා 🥲😅
@hemanthachandana6733
2 жыл бұрын
වියදම වැඩිද අඩුද කියන්න සාමාන්‍ය අවම වැටුප කීයක්ද කියල දැම්මානම් වඩාත් හොදයි . ඉතාමත් වැදගත් වීඩියෝ එකක් අද ඔයාල දැම්මේ ....ස්තුතියි
@HithumatheJAPAN
2 жыл бұрын
ගොඩක් ස්තූතියි
@YOVIII2002
2 жыл бұрын
ජපානෙ හොද නරක හැමදේම කියල දෙනවට Thank you අයියා අක්කා දෙන්නටම...❤️🌸
@HithumatheJAPAN
2 жыл бұрын
Much love ❤
@sandyakumari4880
2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්. මමත් ජපානෙට එන්න ගොඩක් ආසාවෙන් ඉන්න කෙනෙක්.
@HithumatheJAPAN
2 жыл бұрын
සිහින සැබෑවේවා..! ❤
@NavodyaThathsarani-r9r
8 ай бұрын
ඔයාලා නිසා ජපානේට එන්න තියන අාසාව තවත් වැඩි වෙනවා ❤❤❤❤❤ Love you akki and aiya❤
@dulmihirunika7332
2 жыл бұрын
godak watina video ekak akke, aththatama oyalage life style ekata mn godak asai. Dennama godak adaren sathutin innawa.Hamadama oya wage adaren sathutin inna prissamata inna akke aiye. Akkage channel eketh video ekak dannkooo. 😍
@HithumatheJAPAN
2 жыл бұрын
ගොඩක් ස්තූතියි නංගා ❤ එයා ටිකක් අසනීපෙන් ඉන්නේ climate වෙනස් වෙන නිසා.ඉක්මනින්ම වීඩියෝ එකක් අරගෙන ඒවි
@kavee6699
2 жыл бұрын
godak balaporoththuwen hitapu video ekk .
@HithumatheJAPAN
2 жыл бұрын
Much love ❤
@chethanasathsarani6800
2 жыл бұрын
Godak බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක් ආදරෙයි අක්කි &අයියා🇯🇵❤️
@HithumatheJAPAN
2 жыл бұрын
Much love ❤
@Kalana_Aadiptha
Жыл бұрын
අයියේ language school එකේ ඉගෙනගන්න අතරේදි ඩිග්‍රිරි එකට යන වියදම හොයන්න පුලුවන් ද පොඩි විස්තරයක් කියන්නකෝ ලොකු පිනක් 🥺
@nawinda6783
2 жыл бұрын
Lassana video ekak...thanks malli and nangi.api balanawa hama ekakma.... good 👍 luck.......ekmanin video ekak enakan balan enne
@HithumatheJAPAN
2 жыл бұрын
ගොඩක් ස්තූතියි
@dinushiiranga4310
2 жыл бұрын
හැමදාම ආසාවෙන් බලනවා අක්කගෙයි අයියගෙයි වීඩියෝස්💙🥰
@HithumatheJAPAN
2 жыл бұрын
ආදරෙයි ❤
@pandamaproductions.4179
Жыл бұрын
Student visa වලින් ජපන් එන අය ගැන, student visa එන අයට කරන්න පුලුවන් අර්ධකාලීන රැකියා ගැන විස්තර වීඩියෝ එකක් කරන්න පුලුවන් ද ?
@amandiwathsala97
2 жыл бұрын
නියමයි අයියේ අක්කේ විඩියෝ එක.. තව විඩියෝ එකක් ඉක්මනට ඇරන් එන්න🌼
@HithumatheJAPAN
2 жыл бұрын
සිකුරාදා ට හම්බවෙමු ❤
@sundarajapaksha1684
2 жыл бұрын
Thanks oyala dennatama.mama bohodurata oyalage hama weediyo ekakma balanawa. Mama oyala dennata suba pathanawa. Hama Delma hariyanna.
@HithumatheJAPAN
2 жыл бұрын
Much love ❤
@k.a.d.madhushani4823
2 жыл бұрын
Addicted ❤ වැදගත් වීඩියෝ එකක්💪🙏
@HithumatheJAPAN
2 жыл бұрын
Much love ❤
@ChanakaSadaruwan-d7x
6 ай бұрын
සිරාම කතාව කියනවා නියමයි respect ❤❤
@chamiya6536
2 жыл бұрын
අක්කෙ Agriculture ගැන විස්තර ටිකක් දාන්නකො.පඩි වැඩ ගැන 🙄
@maheshikagamage7155
2 жыл бұрын
ඒකනම්...සෑහෙන්න වටිනවා... ස්තුති අක්කා .. අයියා 🙏🙏❤❤
@HithumatheJAPAN
2 жыл бұрын
Much love ❤
@sinethgallage8019
2 жыл бұрын
වටින විඩියෝ එකක් ❤🙏 ජය වේවා බුදුසරණයි 😊
@HithumatheJAPAN
2 жыл бұрын
ජයම වේවා..!
@Shana-ij9zy
Жыл бұрын
35.35 anthima tika watinw . ඇත්තම කිව්වා ❤️💯
@akilaanushi5496
2 жыл бұрын
Aththatama harima useful video ekak..oya nihathamaaniikamata awankakamata hemadamath adarei... thanks akka and aiya
@HithumatheJAPAN
2 жыл бұрын
ආදරෙයි ❤
@achalaathukorala1162
2 жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක් එන්න ඉන්න අයට..😍😍දැන් නම් එනවාද නැද්ද කියලා හිතනවා..🙊🙊 depending visa ඇවිත් full tie වැඩ කරන්න පුළුවන් ද..ඔය දෙන්නාම සුබ පතනා..!! බුදුසරණයි.❤️❤️
@HithumatheJAPAN
2 жыл бұрын
depending visa 28 hours ජයම වේවා..! ❤
@devikamuthukuda1393
7 ай бұрын
Thanks oyalata. Attama kiwwa oyala Hari awankawa kAta Kara kisi loku kamak na. ❤
@tharushanimanshana4202
2 жыл бұрын
සුපිරී..දෙන්නටම ජය.satay safe..! 🔥♥️
@HithumatheJAPAN
2 жыл бұрын
Much love ❤
@radhikadeepani8335
2 жыл бұрын
ඇත්ත ඇති සැටියෙන් කිව්වම හැමෝම හිතාගෙන ඉන්නෙ බොරු කියනවා ඊර්ෂ්‍යාවට කියලා. නොයෙකුත් බැනලා comments කරනවා. ඕවා තමයි ඇත්ත.
@HithumatheJAPAN
2 жыл бұрын
බැන්නත් ඇත්ත කියන්න එපැයි 😀
@sandipanithathsarani6384
Жыл бұрын
Thank you for your great advice Aiya and Akki. god bless you❤
@bakarunarathna7216
Жыл бұрын
Thank you nangi ,malli
@thakshilawickramasinghe1018
2 жыл бұрын
අනේ ගොඩාක් වැදගත් video එකක් ...thank you aiya and akka ....💞💞💞💞💞💞💞
@HithumatheJAPAN
2 жыл бұрын
Much love ❤
@devikamuthukuda1393
7 ай бұрын
Oyala Harima nihatamani.. Mage duwala ta me dawas 3kata kalin light kapala dawas 3k hitiya. Kalin hitapu Aya gewalla natiwa
@shenalchathuranka4965
2 жыл бұрын
හොඳ වීඩියෝ එකක්. 👍💪
@HithumatheJAPAN
2 жыл бұрын
Thank you ❤
@sureshmadushanka529
2 жыл бұрын
Godak wadagat vdo ekak .👌👌
@HithumatheJAPAN
2 жыл бұрын
Thank you ❤️
@Yash-esthetic
2 жыл бұрын
බොහොම ස්තූති දෙන්නටම..ගොඩක් ආදරෙයී♥️♥️♥️😘
@HithumatheJAPAN
2 жыл бұрын
ආදරෙයි ❤
@amilaruwan7436
2 жыл бұрын
ගොඩක් ආසාවෙන් එන්න බලාගෙන ඉන්නෙ. 🗾❤️
@HithumatheJAPAN
2 жыл бұрын
සිහින සැබෑවේවා..! ❤
@nilukashyamali9077
2 жыл бұрын
Thank you dr 😊 mama awe japan thawama 3 weeks wenne. Meka mata godak watinawa
@upulpaltiha5685
2 жыл бұрын
ඇත්තටම නංගි මල්ලිලොකේ කොහේ දැන් වියදම එකයි අපි ඉන්නේ ඔිස්ටෙිලියාවෙි දැන් අවරැදු 20 කට වැඩි ඉසසර නමි ඉතුරැ කරා දැන් ආමාරැයි කොවිඩි එකෙන් පස්සේ හැමදෙම වැඩි ' ලංකාවෙි අය රට ඉන්නවා කියන්නේ හරි ලෙසියි කියලා ඇත්තටම මෙි රටවල හුස්ම ටික විතර නිකන් දෙන්නේ හැමදේම සලලි පිටරටකට ආපුවහම හොදට කාලාබිලා ඉන්න පුලුවන් ' .පසුව විස්තර කතාකරමු ඔය දෙන්නට බදුසරනයි
@HithumatheJAPAN
2 жыл бұрын
ගොඩක් අය එක එක කතා කියනවා..අර රට හොඳයි මේ රට හොඳයි කියලා. ඒත් රටකට යන්නම ඕනේ ඇත්ත තත්වේ දැනගන්න.රටක ඉඳන් ඇත්ත කිව්වත් සමහර අය විශ්වාස කරන්නේ නෑ.ඇත්තටම ගොඩාක් ස්තූතියි මේ විදියට ඇත්ත කිව්වට. ජයම වේවා..! ❤
@Hiru__Kulathilaka
11 ай бұрын
Beautiful & valuable video 💖💖💖💖💖
@dilkinimesha675
2 жыл бұрын
අපෝ ssw එකෙන් ඇවිත් තේරුමක් නෑනෙ. රජයෙන් ලෝන් එකක් දාලා යවනවලු. එතකොට ඒකට ගෙවන්නත් ඕන. යෙන් 180000යි පඩිය. Ssw එකෙන් ආවොත් අනාතයිනෙ 😥
@o11RANGER11o
2 жыл бұрын
meyala inne tokyo wala ehe wiyadama ohoma thami
@HithumatheJAPAN
2 жыл бұрын
අපි ඉන්නේ tokyo නෙමෙයි... 😀 shizuoka තමන්ගේ lifestyle එක මත තමා හැමදේම තීරණය වෙන්නේ. Salery එකට හරියන විදියට lifestyle එක හදාගත්තාම ප්‍රශ්නයක් නෑ. SSW visa එකෙන් එන අයට ගොඩක් වෙලාවට apartment දෙනවා. වැඩ කරන්නේ ළඟම නිසා transport යන්නේ නෑ.ඒ ඉතුරුවම ඇති.
@heshanikavisha9740
2 жыл бұрын
Thank you...😍❤️🇯🇵🎀
@HithumatheJAPAN
2 жыл бұрын
Much love ❤
@dushadusha349
2 жыл бұрын
Thank you❤ oyala denna thawath diyunu wenna one parissamen budusaranai akka aiya
@HithumatheJAPAN
2 жыл бұрын
Much love
@chamarindujalithamina8781
2 жыл бұрын
😍dennage video balanna hari asai .❤❤❤
@HithumatheJAPAN
2 жыл бұрын
much love ❤
@dilkirashmika5905
2 жыл бұрын
තැන්කියු අක්කෙ අයියෙ ගොඩක් වැදගත් විඩිඔ එකක් මමත් SSW කෝස් එක කරල එන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් 🥺❤
@malmimanohariwijesiriwardh5952
2 жыл бұрын
Oya koi kale wageda ynna hithan inne, mamath yanna course eka karanawa..
@dilkirashmika5905
2 жыл бұрын
@@malmimanohariwijesiriwardh5952 අපිට පටන් ගන්න හදන්නෙ කෝස් එක ඔන්ලයින්
@Japanmuthu
2 жыл бұрын
අනේ ගොඩක් ස්තූතිය ...බුදුසරනයි ..❤️❤️
@HithumatheJAPAN
2 жыл бұрын
තෙරුවන් සරණයි
@Japanmuthu
2 жыл бұрын
@@HithumatheJAPAN අනේ කරදරයක් නැත්නම් ඔයාලා දෙන්නට වෙලාවක් තියන වෙලාවක පුලුවන්නම් ඔය බිල් ගෙවන්නේ කොහොමද කොහාටද කියලත් කියලා දෙන්න..මං හරි ආසයි ඔයාලා දෙන්නටම..❤️❤️ ඔයාලා දෙන්නගෙම වීඩියෝ බලනවා...හැමදාම සතුටෙන් ඉන්න දෙන්නම...❤️🌹❤️
@samithiduwara344
2 жыл бұрын
Tnx aiye godak watina widiyo ekak
@HithumatheJAPAN
2 жыл бұрын
Much love ❤
@dushadusha349
2 жыл бұрын
Japan iddi kanji wadagath wenne mona wage dewal waladida kiyl video ekak karannako thawa thawa video karanna shakthiya labewaaaaa❤
@HithumatheJAPAN
2 жыл бұрын
කන්ජි කියන්න ජපානයේ ප්‍රධානම අකුරු වර්ගය.ඒවා නැතුව ලියන්න කියවන්න මොකුත්ම කරගන්න බෑ.අනිවාර්යෙන්ම ඉස්සරහට වීඩියෝ එකක් කරන්නම්❤
@sasmithadilmith9372
2 жыл бұрын
Sallery ගැන video එකක් දෙන්නකෝ 🥰
@HithumatheJAPAN
2 жыл бұрын
කරමු❤
@nilminipradeepika5821
2 жыл бұрын
Ane... street food vlog ekk karannako
@HithumatheJAPAN
2 жыл бұрын
කරමු❤
@samarasinghechandika7609
Жыл бұрын
Respect to your honest ..& thanks
@NadeshikaGunarathne
24 күн бұрын
Akki oyala dennage sallery eka kohomada?
@upendrapubudu5014
2 жыл бұрын
Vehicle s ගැන video ekk කරන්ටකො !!! 👍👍
@HithumatheJAPAN
2 жыл бұрын
දැනට කරලා තියෙන ඒවා බලන්න
@upendrapubudu5014
2 жыл бұрын
@@HithumatheJAPAN Tesla එකක අලුත් එකක් ඹ්නි කලින් ඒවා බැලුවා!!👍❤️
@samanthakannangara
Жыл бұрын
denna supiriyatama karanawa programe eka congrjulation 💙💙💙💙💙
@amilaindrajith3915
Жыл бұрын
SSW වීසා ගැන video එකක් කරන්න...ලොකු උදව්වක්...
@Chathuinjapan
2 жыл бұрын
Hamotama godak watinawa me video eka nm godak sthuthi me wenuwen parissamen inna budusaranai oyalata ❤❤❤😘
@HithumatheJAPAN
2 жыл бұрын
Much love ❤
@dushyanthimalshika1746
2 жыл бұрын
අයියේ මගේ ළග දැන් තියෙන්නේ docomo phone එකක්.. එතකොට මං Japan ආවොත් phone එක මාරු කරන්න ඕනි වෙන්නේ නැති වෙයිද? (Please reply 🙏🙏)
@HithumatheJAPAN
2 жыл бұрын
Phone එක අරන් තියෙන්නේ සල්ලි ගෙවලා නම් අවුලක් නෑ. ගෙවලා නැත්නම් ph company එකෙන්ම ලොක් කරනවා.ආයෙත් sim එකකට වැඩ කරන්නෙ නෑ. Wifi support කරයි.
@gihansavinda962
2 жыл бұрын
Japan tech krl awoth mona wage rassawak set krgnn puluwand,samanyen ewage job ekk padiya komd
@dazyy7
2 жыл бұрын
Thank you for this valuable video ❤🙏
@HithumatheJAPAN
2 жыл бұрын
much love ❤
@rainbowplant9828
2 жыл бұрын
video ekata godak pin🙏🙏🙏 hithata denena hegima wachanawalata perlanna amaraui😥😥😥 ssw visa awoth maseta hamaba wenneth yen 180000i lu😭😭
@HithumatheJAPAN
2 жыл бұрын
වියදම තීරණය වෙන්නෙ තමන්ගේ lifestyle එක මත.ගැළපෙන විදියට හැඩගැහුණාම හරි
@rainbowplant9828
2 жыл бұрын
@@HithumatheJAPAN 😊😊
@Dimz_tharux
2 жыл бұрын
දෙන්නටම ආදරෙයි ❤
@HithumatheJAPAN
2 жыл бұрын
much love ❤
@ravindupererayt
2 жыл бұрын
Internet speed test eka KZbin Short ekak danna.
@sameerachathurnga6500
2 жыл бұрын
ජපානේ බැංකු ක්‍රමය ගැන video 1k. ලංකාවේ වගේ පොලියක්, නයක් ගන්න ගියහම කොහොමද වෙන්නේ කියලා ❤❤
@HithumatheJAPAN
2 жыл бұрын
කරමු 💪
@nipuna95
2 жыл бұрын
poliyak ne Japan bank system eke
@nipuniperera8152
2 жыл бұрын
Beauty stores, makeup products salon wage vlog ekak dennako
@lakhinidiwyanjalee4533
2 жыл бұрын
Thank you akke&ayye💖
@HithumatheJAPAN
2 жыл бұрын
Much love ❤
@Covid7777
2 жыл бұрын
Insurance 1 padiyen kapilamada එන්නේ? Samanyen basic 180 wagene ethakota 180 දෙන්නේ Insurance kapagenada nattan 180n da kapenne?
@HithumatheJAPAN
2 жыл бұрын
ඒක company එකෙන් තමා දැනගන්න වෙන්නේ..
@AkashaNesadi
11 ай бұрын
අක්කේ යේන් 20,000 දාහක් කියන්නේ ලන්කාවේ සල්ලි වලින් කියක්ද
@Max-eo7or
2 жыл бұрын
Thank u veryyy much for letting us know these things ❤️❤️You two are my favourite couple 😍❤️ I hv a request,Can u pls make a video about sallaries of jobs in japan I really need to know about that 🥺🙏 Saty safe and happy everyday akki and ayye ❤️
@HithumatheJAPAN
2 жыл бұрын
We will do it... Much love❤
@ulugalatennage
2 жыл бұрын
Good luck both of you
@dasithsamodya8145
2 жыл бұрын
Thank you aiya & akka❤️❤️
@HithumatheJAPAN
2 жыл бұрын
much love ❤
@chamanthahapukotuwa2921
2 жыл бұрын
ගොඩක් ඉස්තුති අයියේ. අපිට හදිසි වෙලාවට ඔයලාව කන්ටැක් කරගන්න විදිහක් නැද්ද
@HithumatheJAPAN
2 жыл бұрын
Description එකේ social media links තියෙනවා මල්ලී... Msg එකක් දාන්න ඕනේ වෙලාවක ❤
@ShanikaSandarenu-s7c
Жыл бұрын
Oyala danna kauru hri koriyan vala innvada akki. Viyadanuth ekka baluvma hoda Salary ekk ganna puluvan ssw valin japan avamada, koriyan giyamda. Ane akki pls reply❤
@sasandara699
2 жыл бұрын
Thank you ayye & akke ❤
@HithumatheJAPAN
2 жыл бұрын
Much love ❤
@niharakethmini97
2 жыл бұрын
Watina vlog ekak akka❤
@HithumatheJAPAN
2 жыл бұрын
Much love ❤
@pawanpahasara6610
2 жыл бұрын
Thank you 💖
@HithumatheJAPAN
2 жыл бұрын
Much love ❤
@pawanpahasara6610
2 жыл бұрын
@@HithumatheJAPAN 💖
@Gaviru-wl6gv
2 жыл бұрын
God bless both of you
@sachinthadissanayake5557
Жыл бұрын
අයියේ ...ජපානයේ සෙන්දයි පැත්ත කොහොමද ...ඒ පැත්ත ගැන පොඩ්ඩක් කියන්නකෝ
@anjusbliss96
2 жыл бұрын
Thank you oyala dennata..asawen video balanawa oyala denna shok ❤ mta podi deyk danagnna one july intake ekata srilankawen studentsla gannawa neda..?
@HithumatheJAPAN
2 жыл бұрын
දැන් දැන් ගන්න ප්‍රමාණය අඩුවෙලා තියෙනවා. ගන්නෙ නැතුව ඉන්නෙ නෑ.
@shenalmusic7653
2 жыл бұрын
ඔයාලගෙ මාසික වැටුප ගැන කරපු වීඩියෝ එකක් තියේද
@gayanjayawardana1517
2 жыл бұрын
thankx machanla🥰
@HithumatheJAPAN
2 жыл бұрын
ජය වේවා..!
@KasunjithUT
2 жыл бұрын
👍👍👍👍❤❤❤❤ Depending visa වලින් ජපන් ඇවිත් ස්වයං රැකියාවක් කරන්න පුලුවන්ද ? කරන්න පුළුවන් ස්වයං රැකියා මොනවද තියෙන්නේ ?
@HithumatheJAPAN
2 жыл бұрын
ඕනේ දෙයක් කරන්න පුළුවන්
@lasithamadurangaweerasingh1960
2 жыл бұрын
Salon ekak karanna puluwanda.
@nilminithushari5358
2 жыл бұрын
ජපානේ වීඩියෝ බලනකොට අපිත් ජපානේ කියලා හිතුනා . ඒ ඔයාලා දෙන්නගේ වීඩියෝ නිසා අනිවා 💜💜💜💕💕💕
@HithumatheJAPAN
2 жыл бұрын
much love ❤
@shashikamaduranga9951
2 жыл бұрын
Good job❤❤🇯🇵🇯🇵
@HithumatheJAPAN
2 жыл бұрын
Much love ❤
@dilmiisurika3521
Жыл бұрын
Thank you so much oya dennatama
@sadhaniuthpalaliyanage5698
Жыл бұрын
Akkagei ayyagei wadasatahan harima wadagath.
@dushfernando3886
Жыл бұрын
මල්ලි බබාලගෙ School ගාස්තු කොහොමද
@devikamuthukuda1393
7 ай бұрын
Mage duwala enne ebaraki wala. Attatama okkoma hitanne Hari sundarai kiyala ennama ona balanna
@supunlakmini8707
2 жыл бұрын
Thank you akka & ayya
@HithumatheJAPAN
2 жыл бұрын
Much love ❤️
@rohinikodagoda1483
2 жыл бұрын
Nangitai mallitai thankyou...❤
@HithumatheJAPAN
2 жыл бұрын
Much love ❤️
@maheshiweerasekara3380
Жыл бұрын
Resturant wala gahanu lamaita wada karanna puluwan d.ehema aulk nadda.mege cookery course ekk karala enna inne mn . Chuttak kiynnako ayye 🥺 akki🥺
25:22
ජපන් කෙල්ලෙක් කොල්ලෙක් සෙට් කරගන්න Tricks | THE LAST MOMENT OF FREE LIFE
Hithumathe JAPAN
Рет қаралды 43 М.
38:41
OUR LOVE STORY
Hithumathe JAPAN
Рет қаралды 71 М.
0:32
번쩍번쩍 거리는 입
승비니 Seungbini
Рет қаралды 182 МЛН
0:21
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
BadaBOOM!
Рет қаралды 17 МЛН
17:28
Обзор матча Казахстан - Дания 3:2. Отборочный турнир ЕURO-2024
QAZSPORT TV / ҚАЗСПОРТ TV
Рет қаралды 880 М.
0:19
УНО Реверс в Амонг Ас : игра на выбывание
Фани Хани
Рет қаралды 1,3 МЛН
28:59
ජපානයේ ජීවන වියදම ඇත්තම කතාව | LIVING COST JAPAN SINHALA | JAPAN LIFESTYLE | SRI LANKAN IN JAPAN NEW
Ishara R
Рет қаралды 41 М.
22:25
ජපන් ගිහින් සල්ලි හොයන්න හොඳම ක්‍රමය | HOW TO APPLY SSW VISA | Hithumathe JAPAN |4K
Hithumathe JAPAN
Рет қаралды 45 М.
15:16
ඍතුවට මාරු වෙන ජපානයේ ලස්සන ඇදුම්🧣| Japanese clothing changes with the seasons🇯🇵| Sinhala🇱🇰| 🧥👗🥋👖👕👘🥼
Be mine with Minu 🇯🇵
Рет қаралды 1,3 М.
16:59
"සර්"සහ "මිස්" පන්තිය ඇතුලේ දෙන සුපිරි ගේම් එක මෙන්න (රහසිගතව පටිගත කල වීඩියෝ සහිතයි)
Neth Fm Balumgala
Рет қаралды 235 М.
29:09
ජපානය මේ වගේ කියලා හිතුවද | JAPANESE LIFE STYLE
Hithumathe JAPAN
Рет қаралды 96 М.
5:36
ජපානයේ අපේ මාසික වියදම!! / Living cost in Japan #japan #livingcost #JapanDailyLife #Nayanathara
Nayanathara Dissanayake
Рет қаралды 7 М.
5:05
8. Part 01- ජපන් යන්න එපා මේ ටික නොගෙන? Don't step to japan without these
Japan yamu
Рет қаралды 49 М.
21:38
¥5000ට ගත්ත බඩු තොගේ | grocery shopping in Japan | life in Japan
Shani & Shan (Japan)
Рет қаралды 8 М.
8:01
Monthly living cost in tokyo japan🇯🇵 | cost of living in tokyo | ජපානයේ මාසික ජීවන වියදම.
Dana Gallery
Рет қаралды 16 М.
36:43
TLS PODCAST EPISODE 4 | PART 1 | LIFE OF A UNI STUDENT
Tamil Language Society of Universiti Malaya
Рет қаралды 147
0:32
번쩍번쩍 거리는 입
승비니 Seungbini
Рет қаралды 182 МЛН