Costa - Batanala බටනලා (Official Music Video)

  Рет қаралды 13,668,256

Costa

Costa

Күн бұрын

Batanala (බටනලා) by Costa
Listen to "Batanala" available everywhere now"
link.airxone.c...
Video by Threeway Productions
Artist: Costa
Writer: Prathap Costa
Producer: Asec Beats
Mixing: Prathap Costa
Mastering: David Luchow
digital media. Chamupa Chenuka
Follow Costa"
Spotify: open.spotify.c...
Instagram: / costamaarley
Facebook: / costamaarley
Lyrics"
නලා සද්දෙන් බට
නෙරිය අගින් දැක්කෙ බඩ
සිහිල් සුළගට වැනෙයි
ඔය සාරි පොට
කෙල්ලෙ එන්න කැකුල අරන්
උඹේ කුඹුර මැද
ඔබේ සිහින් සිරුර
මම ගහන්නම් උදලු අද
ගමේ කෙල්ලෝ ඕනෙ තව
එපා ලොල්ලො ඔනෙ මට
ගිහින් කෑම බෙදන් වරෙන්
හිනා වෙවී ඉන්නෙ මම
සාය දිගට හොදයි
කොටට එපා
කොන්ඩෙ දිගට ඕනෙ මට
ගමේ ආතල් මතක් වෙන්නෙ
ජීවත් වෙද්දී මෙහේ රට
නගරේ තද බද
තව ඕනෙ නෑ නෙ මට
ගමේ හුලන් වදින සැප
සිගරට් ගහන් කුඹුර මැද
අඩු සීනෙ ප්ලේන්ටියයි
හකුරු බෑව අත ලග
ප්රෙශර් නෑ නෙ ජීවිතේ
සැපේ ඉන්නෙ ඔයා ලග
ඔයා ලග හොදයි කඳ
ඔයා ගාව නෑ නෙ ගඳ
ගහල රා ගලක් උඩ
මම ඉන්නෙ බලන් හඳ
බුලත් කාල කට රතුයි
මූන සිදුයි තොලුත් රතුයි
ඇගේ පලුත් නෑ මං කලුයි
ඔයා සුදුයි මම රළුයි
ඒයි
නුවර කොල්ලො උනත් ආ
කොළඹ කොල්ලෝ උනත් ආ
අපි ගහලා ඉන්නේ රා
ගමේ කෙල්ලෝ ඕනෙ බ්රා
නගරේ කෙල්ලෝ අපිට එපා
උන් හෙන චා
රා කෝප්පයක් ගෙනත් දියන්
අනේ මගෙ මැනිකා
නලා සද්දෙන් බට
නෙරිය අගින් දැක්කෙ බඩ
සිහිල් සුළගට වැනෙයි
ඔය සාරි පොට
කෙල්ලෙ එන්න කැකුල අරන්
උඹේ කුඹුර මැද
ඔබේ සිහින් සිරුර
මම ගහන්නම් උදලු අද
නුවර නුවර හැදුන කොල්ලෙක් බං
කෙල්ලෝ ආසයි මගෙ හමට
කොච්චර ආසද කිව්වොත් බං
උන් එනවා මගේ ගමට
ලංකාවේ කොල්ලේක් නෙ මං
ඒකයි කලු මගෙ හම
කන්නේපා මම දැන් ඇම
පද්දනවා ඒකි බං ළැම
ඉන්නෙපා කෙල්ලො මගෙ රට
යන්නේ බං අපි දැන් රට
කොළඹ රට
හැබයි ගමේ මගෙ කට
දැන් කොහොමත් බෙල්ල යයි පවට
මං ඉන්නෙ බං තොට
කුරුල්ල එන්නෙ බං ස්කර්
පිඹලා මං යන්නෙ ස්කර්
අවුරුදු කාලෙට ස්කර්
ගහපන් ඇනපන් ස්කර්
නලා සද්දෙන් බට
නෙරිය අගින් දැක්කෙ බඩ
සිහිල් සුළගට වැනෙයි
ඔය සාරි පොට
කෙල්ලෙ එන්න කැකුල අරන්
උඹේ කුඹුර මැද
ඔබේ සිහින් සිරුර
මම ගහන්නම් උදලු අද
ඒ ආ ආ
#Costa #Batanala
(P) 2019 Prathap Costa, under exclusive license to AirXone

Пікірлер: 5 900
@dinushasadamal6981
@dinushasadamal6981 5 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති උන් මෙකත් නිල් පට කරපන් ❤🔥
@sathsaranipun7665
@sathsaranipun7665 5 жыл бұрын
Aniwaren brother
@pasindunirmal289
@pasindunirmal289 4 жыл бұрын
aniwa brother
@nuwanjayawardana1272
@nuwanjayawardana1272 4 жыл бұрын
සිරාම කතාව.සුපිරි රැප් එක. කුනුහරප නැති මේ වගේ සුපිරි රැපස් ලා තමයි ඕන.
@yasithashehan6349
@yasithashehan6349 4 жыл бұрын
කහ පාට කරන්න එපාද
@shareenluthufi415
@shareenluthufi415 4 жыл бұрын
Aniva Br
@PoddaMV
@PoddaMV 5 жыл бұрын
නාළා සද්දේ බට අස්සේන් දැක්කේ බඩ.. සිහිල් සුලගට වැනේයි ඔය සාරි පොට.. පිස්සේක් වගෙ මම බලන් ඉන්නේ හෙට... Costa බට නලා අරන් දාන වැඩ ටික..
@alltechnology1036
@alltechnology1036 5 жыл бұрын
Podda 🥰❤️❤️❤️
@Sinhalatokorean
@Sinhalatokorean 5 жыл бұрын
පොඩ්ඩා
@chinthakaperera773
@chinthakaperera773 5 жыл бұрын
Honda deyak koheda... Podda ethana neda?
@3ribestudio
@3ribestudio 5 жыл бұрын
ammoo aiya eka😍
@gihanrox881
@gihanrox881 5 жыл бұрын
Podda
@ProPlayHorizon
@ProPlayHorizon 4 жыл бұрын
2021 jan වලින් පස්සෙත් අහන සෙට් එක.. මිලියන 10 වෙනකනුත් යමන්.. 😍❤️
@janithmaleesha4314
@janithmaleesha4314 3 жыл бұрын
Bicycle the bicycle drill ac
@isurusandaruwan4516
@isurusandaruwan4516 3 жыл бұрын
2021|May
@methira
@methira 3 жыл бұрын
July
@minodboy
@minodboy 3 жыл бұрын
🤟❤
@randikadx2421
@randikadx2421 3 жыл бұрын
🙂❤
@Vampire___Page
@Vampire___Page 10 ай бұрын
තාමත් පිස්සුවක්😇♥️🎧....2024👍 👈
@ravinduthiyanga4569
@ravinduthiyanga4569 Жыл бұрын
මේක දාලා අවුරුදු 3ක් වෙලා😶 ඒ උනත් 2023 තාම අහනවා ගැම්මක් love this vibe......🌼😌💯❤️‍🔥
@harithherath92
@harithherath92 Жыл бұрын
Same to me
@devil_ff988
@devil_ff988 Жыл бұрын
කොස්තගෙ සින්දු pen එකට දාන් හැමදාම අහන මම 😊
@kingzsanka
@kingzsanka Жыл бұрын
Black neh
@AmaraziliJalPpazthi
@AmaraziliJalPpazthi 8 ай бұрын
Pissek 😮
@شامليا
@شامليا 7 ай бұрын
Ado sira kathava
@sakibbinanwar5240
@sakibbinanwar5240 4 жыл бұрын
Love from Bangladesh 🇧🇩🇧🇩🇧🇩🇧🇩
@kasungamage3597
@kasungamage3597 4 жыл бұрын
I appreciate you 🇱🇰
@therover2610
@therover2610 4 жыл бұрын
😍
@dhanushka1985
@dhanushka1985 3 жыл бұрын
👏
@Praveen23-w6o
@Praveen23-w6o 3 жыл бұрын
Sri Lankan best rapper 💪💪
@veganElephant-j9b
@veganElephant-j9b 3 жыл бұрын
kzbin.info/www/bejne/eXKQoWB7jM97jKM .
@allinone5141
@allinone5141 2 жыл бұрын
2022 කියලා වෙනසක් නෑ.. තාමත් ඇබ්බැහි වෙලා ඉන්නේ එකම විදිහට... කාර් එකක කොස්තාගේ සින්දු ටිකක් දාගෙන මීදුම මැද්දෙන් නුවරඑළියේ යනවා කියන්නේ වෙනස්ම ආතල් එකක්... 😍😍😍😍
@bimsarajayarathna3528
@bimsarajayarathna3528 2 жыл бұрын
Copied 😂👌
@asithakumara4575
@asithakumara4575 2 жыл бұрын
Wasi
@munasinghepradeep1134
@munasinghepradeep1134 2 жыл бұрын
❤️😉
@hirunideshani6123
@hirunideshani6123 2 жыл бұрын
😍❤
@d4x__natiwa
@d4x__natiwa Жыл бұрын
අම්මෝ
@HeshanSaumya
@HeshanSaumya 2 ай бұрын
A/l වලට තව දවස් 5ක් තියාගෙන පාඩම් කරන්න මේසෙට ඈවිල්ලා අහන්නේ මේක නම් පිස්සුවක් ❤️
@PrasadiHansamali-l9c
@PrasadiHansamali-l9c 2 ай бұрын
Mth 🥲
@danindudamsath96
@danindudamsath96 2 ай бұрын
Math❤😊
@disansadinsari5208
@disansadinsari5208 2 ай бұрын
Mth vb
@තිලා-ෂ3භ
@තිලා-ෂ3භ 5 жыл бұрын
චින්තියි Costa එකතු වුනොත් කොහොම තියේද නේ. ආසම චරිත දෙකක්. දැන් මුන් දෙන්නම නටනවා. RESPECT COSTA (Kandy Khalid)
@chalithrukshan232
@chalithrukshan232 5 жыл бұрын
තිලංක සංජීව සිරාම බං
@sltattoos6330
@sltattoos6330 5 жыл бұрын
,set maaaaa👍💯💯💯🚬
@Erabada
@Erabada 4 жыл бұрын
Kandy Khalid ? 🤣🤣 lol
@sujeewae6599
@sujeewae6599 4 жыл бұрын
ඇයි රවි ජේ
@100mcreations6
@100mcreations6 3 жыл бұрын
@@sujeewae6599 u normal rapper කෙනෙක් නෙමෙයි ban... compare කරන්න බැහැ u legend ❤🔥 next level RAVI JAY
@sameeraindeewara
@sameeraindeewara 5 жыл бұрын
Costa ආවා අපේ ගමට ❤️ මාතලේ පඬිවිට අම්බලම 😍
@shamikaashian2824
@shamikaashian2824 2 жыл бұрын
🙂❤️
@Sllionboy910
@Sllionboy910 2 жыл бұрын
Costa matale ne
@naleenperera1969
@naleenperera1969 2 жыл бұрын
Anyway Patta Location & Need To Visit There.........
@munasinghepradeep1134
@munasinghepradeep1134 2 жыл бұрын
නුවර රැප් එකක් කියන්න ❤️😏🤘
@wdisuru2376
@wdisuru2376 2 жыл бұрын
@@Sllionboy910 nuwara 😏
@adarshshetty4776
@adarshshetty4776 4 жыл бұрын
Didn’t understand a thing he said but love the beats. Guys dance moves are cool and definitely resembles Drake. Respect from India.
@kumariwimalasena5277
@kumariwimalasena5277 4 жыл бұрын
He love this girl. Go on bike ride slowly to keep her close to him. He doesn’t want a girl from city. He likes a girl wearing saree. He has got a dark skin which city girls are mad but he is not interested. And it goes on.....hope you get some idea.
@adarshshetty4776
@adarshshetty4776 4 жыл бұрын
@@kumariwimalasena5277 oh yeah now i understood the theme behind the lyrics. Thank you for your efforts to make me understand it. Much appreciated miss.
@isururamawickrama804
@isururamawickrama804 4 жыл бұрын
Are you serious 🤣
@MrFadiboi
@MrFadiboi 4 жыл бұрын
And also He wants this girl to be wear long skirt but no short skirts. And also long hair too..! Your body is fine and its not smelling bad..!😅 Bring me my food while I’m smiling in the middle of paddy field.! And both the girls in this video is her sister and wife..! ❤️
@kavindudulaj964
@kavindudulaj964 4 жыл бұрын
@@kumariwimalasena5277 ppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp@
@buddhimasandaruwan628
@buddhimasandaruwan628 2 жыл бұрын
කාලෙන් කාලෙට ඒ feeling එක වෙනස් වෙනව මිසක් අඩු වෙන්නෙ නෑ බං.. costa 😌❤️
@techzone822
@techzone822 3 жыл бұрын
2021 අවසාන කාලෙත් අහනවා ඒ තරම් සුපිරි 🤩❤️
@m.p1533
@m.p1533 3 жыл бұрын
Ekenma
@imeshalakshani390
@imeshalakshani390 3 жыл бұрын
Me too
@dope-d1l
@dope-d1l 3 жыл бұрын
එකෙන්ම ❤️❤️
@lemonbro7074
@lemonbro7074 3 жыл бұрын
Gammak
@not.roshann1869
@not.roshann1869 3 жыл бұрын
Ammo ammo netha bn thava paya 1i
@myHubLK
@myHubLK 5 жыл бұрын
dayyyyyyyyyyyymn son !
@PlayStation_gamer04
@PlayStation_gamer04 5 жыл бұрын
G
@dewnaka2674
@dewnaka2674 5 жыл бұрын
❤️😂
@oldblackking2074
@oldblackking2074 5 жыл бұрын
👌👌👌👌👌👌👌
@vinduwarafernando168
@vinduwarafernando168 5 жыл бұрын
hamma my hub 😂
@hirushamishal1883
@hirushamishal1883 5 жыл бұрын
tillshan bo
@pubuditha174
@pubuditha174 3 жыл бұрын
7M පැන්නට පස්සෙත් අහන උන් ලයික් කරපන්..🙂❤ 👇🙄
@lasanthalakmal4195
@lasanthalakmal4195 3 жыл бұрын
Adoo dapu dawase ahuwe.🖕🖕🖕🖕
@prasadniroshan1047
@prasadniroshan1047 3 жыл бұрын
@@lasanthalakmal4195 sira
@denethbuslover2202
@denethbuslover2202 3 жыл бұрын
8.2M🥰
@password3694
@password3694 3 жыл бұрын
මම 8m පැන්නම බලන්නේ👍😁
@DhanaaYT
@DhanaaYT 3 жыл бұрын
apo kamriya tho ne issara pubuditha yasas kiyl hiriye
@Nuwara_kollek
@Nuwara_kollek 10 ай бұрын
කොස්තා❤ එකෙන්ම ගැම්මක්. ලොවෙත් සිංදුවක් කියනව මචන් උබත් එක්ක
@pavithrabandara1272
@pavithrabandara1272 5 жыл бұрын
Beat එක මැදින් කඩන්න එපා මනෝ පාර කැඩෙනවා දෙයියෝ.... #Costa❤️🔥
@moviezone450
@moviezone450 5 жыл бұрын
Pavithra Bandara Yah bro 😎
@wix-up9po
@wix-up9po 5 жыл бұрын
ඒක සිරා.. 💕
@chalithrukshan232
@chalithrukshan232 5 жыл бұрын
සිරාම
@PoddaBrokollaLk
@PoddaBrokollaLk 3 жыл бұрын
මැද ටිකේ නේ
@tmhiruwa7715
@tmhiruwa7715 3 жыл бұрын
කොච්චර ඇහුවොත් එපා වෙන්නේ නැති සින්දු වක් 💗🥰
@malithprasad
@malithprasad 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ කොස්තා 😍 2021 තුන් වෙනි කොවිඩ් රැල්ලත් එක්ක ආයෙ පාරක් බලන උන් කවුද
@motivations95
@motivations95 3 жыл бұрын
Dn 4 weni ralla bro
@vihangazz3089
@vihangazz3089 3 жыл бұрын
@@motivations95 උබට විතරයි තෙරුනෙ
@yohantheekshana1683
@yohantheekshana1683 3 жыл бұрын
මේක හීනෙනුත් ඇහෙනවා හුට්ටෝ ❤
@CM2099Rap
@CM2099Rap 3 жыл бұрын
ගම්මානේ සෝන්ග් එක බලලා මේක මතක් වෙලා ආපු අය කෝ 🧡👌🖤🥳
@Sithu_Dias
@Sithu_Dias 3 жыл бұрын
මම... 🔥🔥
@slshavindu1102
@slshavindu1102 3 жыл бұрын
Mama
@sahankavishk4615
@sahankavishk4615 3 жыл бұрын
mama
@thimeeshasandasara5118
@thimeeshasandasara5118 3 жыл бұрын
api..
@a.ksiril5757
@a.ksiril5757 3 жыл бұрын
😁මං
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 5 жыл бұрын
යකූ මේ මාතලේ පඩිවිට අම්බලමනේ😍❤️
@Shanvidhu143
@Shanvidhu143 5 жыл бұрын
Ow😉
@achininawarathna5571
@achininawarathna5571 4 жыл бұрын
Ow nehh ❤️
@Thefakeyoutube
@Thefakeyoutube 2 жыл бұрын
පහරක් 😃🙂❤️‍🩹කොස්තා කියන්නේ අපේ රටේ සුපිරිම ගායකයා තමා
@yoshi0426
@yoshi0426 4 жыл бұрын
මාතලේ පඩිවිට අම්බලම.. ආතල් ගත්ත තවත් තැනක්...❤️❤️😂
@바시히루
@바시히루 4 жыл бұрын
Matale 🔥🔥🔥
@damidunayanajith7586
@damidunayanajith7586 3 жыл бұрын
මාතලේ නන් නෙමේ සුපා පොට් එක හැබැයි
@mandurasinghesandunika9761
@mandurasinghesandunika9761 3 жыл бұрын
@@damidunayanajith7586 mathale tami bn oya
@channabandara4026
@channabandara4026 3 жыл бұрын
කූඹියන්ගොඩ
@nobelwickramaratna4267
@nobelwickramaratna4267 3 жыл бұрын
@@channabandara4026 මගෙ ගම 🥰
@vimu839
@vimu839 3 жыл бұрын
වියුව්ස් වැඩිම ගිය ලංකාවේ දෙවිනී රැප ආදරෙයි කොස්ටෝ 😘😘🥺( දැං ඒක වෙනස් වී ඇත) 2022.2.18.
@tharidubro6033
@tharidubro6033 3 жыл бұрын
පලවෙනි රැප් එක මොකක්ද
@vimu839
@vimu839 3 жыл бұрын
@@tharidubro6033 ලිය ලියා ස්මෝකියෝ ❤️🥺
@lomithagunawardhana
@lomithagunawardhana 3 жыл бұрын
C music චැනල් එකේ බලපන්කො නෑසුනා එක 13 million විව්ස්❤
@100mcreations6
@100mcreations6 3 жыл бұрын
@@lomithagunawardhana eka rap ekak nemei rap ekak feature wenawa witharai
@iamzamith
@iamzamith 3 жыл бұрын
@@100mcreations6 ithin liya liyaa ekath sinduwakne😂
@hashiumayangi2534
@hashiumayangi2534 5 жыл бұрын
නියමයි ඒක නම් සුපිරි💕💕 බූට් සිංදු වගේද මේවා💙 ගොඩක් ලස්සනයි බාගෙට හෙලුවෙන් නටන ඒවා වගේද හොද වෙනසක්....✌️✌️
@gamingluzy2.018
@gamingluzy2.018 5 жыл бұрын
aniwwa
@chipy.s6305
@chipy.s6305 5 жыл бұрын
Seen ekeda innne nanngi
@samithapathum4141
@samithapathum4141 5 жыл бұрын
Attama oyth lassanai
@yasithashehan6349
@yasithashehan6349 5 жыл бұрын
@@samithapathum4141 attada kiyanne
@thulakshanadilshan1006
@thulakshanadilshan1006 4 жыл бұрын
oya ftt akth ftt ahhhhhhhhh
@HADOK-4
@HADOK-4 10 ай бұрын
මේක දාලා අවුරුදු 5කට ලගයි එත් පිස්සුවෙන් අහන අපි 😇❤️‍🩹 කොස්තා කොතනද ගැම්ම එතන ❤️‍🩹😎
@HADOK-4
@HADOK-4 9 ай бұрын
❤️‍🩹
@JaniduSinsara
@JaniduSinsara 6 ай бұрын
ammo ammo ekane bn
@HADOK-4
@HADOK-4 5 ай бұрын
@@JaniduSinsara අනිවා
@ytkaviyabro1460
@ytkaviyabro1460 3 жыл бұрын
ස්මෝකටයි කොස්තටයි සම කරන්න රැපර්ල නෑ නේත.❣️❣️❤️‍🔥
@bkchannel135
@bkchannel135 3 жыл бұрын
කොස්තා,,ශාන් පුතායි, මදුවා, ජනක..😍 ස්මොකි අවුල් නැද්ද ...
@ytkaviyabro1460
@ytkaviyabro1460 3 жыл бұрын
@@bkchannel135 සුපර්
@keshandilhara8163
@keshandilhara8163 Жыл бұрын
මම සාමාන්‍යයෙන් රැප් අහන්නෙ නෑ... ඒ උනාට මේක මරු 👌
@suddagaming8081
@suddagaming8081 5 жыл бұрын
එනකන් ඇගිලි ගනිනව කොස්තා❤❤😍🇱🇰
@Denz447Rapper
@Denz447Rapper 29 күн бұрын
තාමත් අහනවා 🖤🥂
@ziyadadkanz7196
@ziyadadkanz7196 4 жыл бұрын
Love from Kerala
@sureshlankadewa1
@sureshlankadewa1 4 жыл бұрын
U wellcome my brother wellcome!!!
@maheshudayakumara8134
@maheshudayakumara8134 3 жыл бұрын
Good bro
@ffbotgaming7046
@ffbotgaming7046 2 жыл бұрын
Good brother🥰🥰🥰🇱🇰🇱🇰
@andyshihan3035
@andyshihan3035 3 жыл бұрын
8 million වලට තව ටිකයි 💪😍😍😍❤️
@AshaneWadasinghe
@AshaneWadasinghe 4 жыл бұрын
I think the LK music is getting dope once again. Good gold Costa.
@Chamindiu
@Chamindiu 3 жыл бұрын
you are right bro! Dan lankawe music change wela ayemath.
@janiduweerakoon4664
@janiduweerakoon4664 21 күн бұрын
2025 දීත් තාම රස්නේ අඩු වෙලා නෑ 🔥🤘
@hashinigupta2316
@hashinigupta2316 4 жыл бұрын
ෆිල්ටිලා කැලේ.😏😂 කොස්තා ආදරෙයි සුපිරි වොයිස් එක 💓💓😍😍
@thulakshanadilshan1006
@thulakshanadilshan1006 4 жыл бұрын
lassanaiii
@latestairdropssrilanka2692
@latestairdropssrilanka2692 4 жыл бұрын
kzbin.info/www/bejne/pZSunqV-h9R0iNk eat fish without processing Japanese sushi Subscribe channel kzbin.info/www/bejne/pZSunqV-h9R0iNk eat fish without processing Japanese sushi Subscribe channel kzbin.info/www/bejne/pZSunqV-h9R0iNk eat fish without processing Japanese sushi Subscribe channel
@chanithadehigahawatta
@chanithadehigahawatta 4 жыл бұрын
Artist kenekwa appreciat karanna thawa artistlawa pahala daanna onema naa. Eka ekkenage thiyenne eka eka taste.
@hashinigupta2316
@hashinigupta2316 4 жыл бұрын
Anunge කමෙන්ට්ස් වලට painna epa.meka mg adahasa.😂නිදහස් රටේ ඕනෙ මත වාදයක් ඉදිරිපත් කරන්න අයිතිය නිදහස තියෙනවා.ඔහේ අගමැති නොවී ඉන්නවා හලෝ.අපිත් පොඩි කාලෙ ඇහුවෙ මිස්ටර් ඉරාජ් ලගෙ සෝන්ග්ස් තමයි..😂😂😂
@chanithadehigahawatta
@chanithadehigahawatta 4 жыл бұрын
@@hashinigupta2316 umbalata wena mokakhari deshapaalanika tharahak thiyanawa kiyala penawa
@billasingh1084
@billasingh1084 4 жыл бұрын
Love from India Punjab New York
@dhanushka1985
@dhanushka1985 3 жыл бұрын
❤️
@SupunTharanga-q3w
@SupunTharanga-q3w 3 ай бұрын
This is sri lanka🇱🇰❤️
@kasungunarathna5956
@kasungunarathna5956 5 жыл бұрын
පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ බලන් ඉන්නෙ. Reminders දාගෙන ඉන්නෙ යකෝ ❤❤❤❤❤❤
@hasithlakshan3828
@hasithlakshan3828 10 ай бұрын
2024 අහන සෙට් එක කෝ❤️🔥🍃🌸
@dilshansilva9049
@dilshansilva9049 5 жыл бұрын
ආතල් එකේ ඉන්න හැම කොල්ලන්ටම උපහාරයක් වේවා.. කෙල්ලෝ පස්සේ යන් නැති ඔබට දර්ශනයක්ම වේවා..🙏
@aphrodite6468
@aphrodite6468 Ай бұрын
KELLO PASSE YANNATHUWA KOLLO PASSE YANNADA PAKO 🧐😡💔😂😂😂🔥🔥
@ganithapasalakiththammahar6447
@ganithapasalakiththammahar6447 5 жыл бұрын
යකෝ ජී විතේට රැප් අහපු නැති මට මොකක්ද යකෝ මේ උනේ... මේ හෙල රැප් තමා යකෝ.
@Blackshadoww06
@Blackshadoww06 5 жыл бұрын
math bn muge ewa witrai ahanne do
@Harshana
@Harshana 5 жыл бұрын
Me too
@dilshanprakash1977
@dilshanprakash1977 5 жыл бұрын
Mamath
@weerakranasinghe1583
@weerakranasinghe1583 5 жыл бұрын
Sirawata ykoo mamath rap walata kamathima na eth meka..
@achalakamayura4863
@achalakamayura4863 5 жыл бұрын
Same here
@pulasthikarawita
@pulasthikarawita 5 жыл бұрын
අම්මෝ ❤️❤️❤️❤️❤️❤️ කොස්තගෙ කෑල්ල මරු.පට්ට මැචින් කපල් එක.
@isal_deshan
@isal_deshan 5 ай бұрын
කලාත්මක බව අංක 1 ❤ COSTA 🤙
@mask726
@mask726 4 жыл бұрын
සිහින් සුළඟට වැනේයි ඔය සාරි පොට.. හෙළ රැප් කලාව ජය ගනී කොස්තා අයියා හෙට.. ❤️ Respect..🤘#costa
@Abiwick
@Abiwick 5 жыл бұрын
වස්තූ ඒකනම් ගින්දර රත්තරනේ❤🍃 නුවර මචන් වගේ තව හිට් එකක් අනිවා ඉතින්☝🥀
@oshandeminda4713
@oshandeminda4713 4 жыл бұрын
අපි නුවරත් නෙමෙයි කොලඹත් නෙමෙයි හැබයි ADICTED 😍😅
@techwithgeeth574
@techwithgeeth574 3 жыл бұрын
Aniwa❤️😍
@panther3363
@panther3363 3 жыл бұрын
Owwww😈😍
@yasasanjana8661
@yasasanjana8661 9 ай бұрын
Me matale kollo padivita ambalama😂 nuwara nevei
@Paranaputha
@Paranaputha Жыл бұрын
Costa සින්දු වෙනම vibe එකක් 😌❤️
@mohomedamjath3463
@mohomedamjath3463 3 жыл бұрын
Love from singapore
@ridmimaheshika9910
@ridmimaheshika9910 3 жыл бұрын
❤️❤️
@kn8753
@kn8753 5 жыл бұрын
ලන්කාවේ කොල්ලෙක් බන් එකයි කලු හම ❤️👌🏽
@Avi.256
@Avi.256 4 жыл бұрын
අම්මෝ lyrics ,music නම් ෆට්ට කොස්තා මේ වගේ තව රැප් එකක් ඕන ලගදීම😍
@Minuwageming
@Minuwageming Жыл бұрын
2k24 අහනව හුත්තො...chillllll .....❤
@rakesh9ts
@rakesh9ts 4 жыл бұрын
Love From India ❤️❤️❤️
@singhsingh8640
@singhsingh8640 4 жыл бұрын
Yeh
@fps-pm2xh
@fps-pm2xh 4 жыл бұрын
🇱🇰❤️🇮🇳
@user-ej8yo7pb7c
@user-ej8yo7pb7c 3 жыл бұрын
👍💪🔥💎😍
@adithyamihiranga2562
@adithyamihiranga2562 3 жыл бұрын
This rap srilanka 🇱🇰
@rakesh9ts
@rakesh9ts 3 жыл бұрын
@@adithyamihiranga2562 Heah
@rishithnethmika1624
@rishithnethmika1624 5 жыл бұрын
අදට මිලියනයක් කොස්තා. ❤️😍👍නුවර ගැම්ම. 💪
@susumpehesara
@susumpehesara 4 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති රැප් එකක් ♥️♥️
@sithakamadushan5444
@sithakamadushan5444 Жыл бұрын
දෙපාරක් අහන වොයිස් එකක් කොස්තා 👌👌👌
@shenalroystan2977
@shenalroystan2977 4 жыл бұрын
What an amazing song. Soo glad people like this are here to break to social norms and change the narrative of our cultures. Props to Costa and the team 👏🏽👏🏽👏🏽
@punsisiniroshan1791
@punsisiniroshan1791 5 жыл бұрын
අම්මො srilankan ගැම්ම 😘❤️ උබනම් නියම වැඩ්ඩෙක් ඕයි ❤️
@HkkjVhjkd
@HkkjVhjkd 7 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ bro....🇱🇰...rap king 👑️👑️👑️👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👊........
@sameeraweerakoon592
@sameeraweerakoon592 8 ай бұрын
2020 අහනවා 2021 අහනවා 2022 අහනවා 2023 අහනවා 2024 අහනවා. ❤❤ තාමත් ඇබ්බැහිවෙලා ඉන්නේ
@Sasiya_xx
@Sasiya_xx 5 ай бұрын
Sirawatama bn ❤❤
@kavishkalakshan1233
@kavishkalakshan1233 3 ай бұрын
2025 මම ready වෙල ඉන්නෙ ❤😂
@Podda_2007
@Podda_2007 26 күн бұрын
2025 Ahanawa 😊❤
@sasmilochana560
@sasmilochana560 20 күн бұрын
2025❤🎉
@acarana.music_officialL
@acarana.music_officialL 5 жыл бұрын
කුණු හරුප - 0.01% අසභ්‍ය දර්ශන- 0.00% නිර්මාණශීලී බව - 100% දක්ෂතාවය- 100% Auto tune - 100%(අදාල නෑ) Costa අයියට කැමති අය ඉන්නවනම් like කරන්න 👇 බලන්න
@wishwakosgolla9020
@wishwakosgolla9020 5 жыл бұрын
KAshon EPIC ehenam ube costa ge songs ahala ne 😂
@MrSoiza
@MrSoiza 5 жыл бұрын
@@wishwakosgolla9020 අනිව 😂😂😂
@killshotz6747
@killshotz6747 5 жыл бұрын
Autotune- 100%
@prabathsenavirathna9939
@prabathsenavirathna9939 5 жыл бұрын
1:35 බුදාම්මෝ
@ruwandarshana4834
@ruwandarshana4834 5 жыл бұрын
KAshon EPIC
@nimashamadushi5659
@nimashamadushi5659 3 жыл бұрын
මාරම ලස්සන සින්දුවක්. මට සතුටුයි මේ වගේ ආටිස්ට් කෙනෙක් ලංකාවේ ඉන්නවා කියන එක. හැම සින්දුවක් වගේම මාරම ලස්සනයි. මම කැමතිම ආටිස්ට් කෙනෙක්.❤️❤️❤️❤️❤️❤️❤️
@prabodhajay2258
@prabodhajay2258 5 жыл бұрын
Costa... උඹ... master D... දෙන්නම ෆට්ට bro.. දිගටම ඕනි.. ලස්සන වැඩ ටිකක් කරපන් දෙයියෝ...❤❤❤❤❤❤❤🤗
@DilshanRuwan-j4z
@DilshanRuwan-j4z Жыл бұрын
අම්බලමෙ ඉදම්ම මේක අහද්දි තියෙන ෆීලින් එක🥵🖤
@ChanukaOne
@ChanukaOne Жыл бұрын
What a luck❤
@giwanthathathsara9617
@giwanthathathsara9617 4 жыл бұрын
මේ වගේ තව කරන්න . කුණු හරුප මුකුත් නෑ පොඩි අයටත් අහන්න පුළුවන් .තව හදමු Costa👍👍👍👍
@itOurdiaries69
@itOurdiaries69 4 жыл бұрын
හරි බන් එල 😅😁
@tharindusandakalum9438
@tharindusandakalum9438 5 жыл бұрын
දැන් costaටත් සුපිරි fan base එකක් ඉන්නවා නේ 💯💕😘 සතුටුයි!
@DilupaLakshan
@DilupaLakshan 5 жыл бұрын
කොස්ටාගේ වයිෆ් ❤️ ගැලපෙන ජෝඩුව.
@DilupaLakshan
@DilupaLakshan 5 жыл бұрын
@dutunodutu gossip Wife tamai bn. ☺️
@isharasandaruwana0920
@isharasandaruwana0920 5 жыл бұрын
Nangi bn meh
@shannnaa7033
@shannnaa7033 4 жыл бұрын
Nangi
@sunnamiusic7068
@sunnamiusic7068 Ай бұрын
තාම අහනවා බන්ග්❤😂
@RASHAA2004
@RASHAA2004 Жыл бұрын
2024 අහන උන් මේ කොනට ❤🎉
@nisasmohamed9538
@nisasmohamed9538 7 ай бұрын
Hy❤
@leehan5889
@leehan5889 5 жыл бұрын
I can't believe an actual human being sat and made this beat. 😳🔥 🍁
@sandeepchamodya4546
@sandeepchamodya4546 5 жыл бұрын
God made this beat ;)
@Sithurangaushmika
@Sithurangaushmika 3 ай бұрын
God made this beat = costa ❤
@Cheers_with_buddhika
@Cheers_with_buddhika 5 жыл бұрын
ගමේ ආතල් මතක් වෙන්නේ ජීවත් වෙද්දී මෙහේ රට ❤ සැපයි කොස්තා.... නුවර මචං ❤❤
@РусланМирзоев-м9ъ
@РусланМирзоев-м9ъ 14 күн бұрын
Love from Russia❤
@wanniplays
@wanniplays 5 жыл бұрын
මොනවා උනත් මං කැමති costa නුවරට අංක 1 දීලා තියනවා
@shenalgamage7649
@shenalgamage7649 5 жыл бұрын
ලංකාවේ රැප් වලට තිත්ත කුණුහර්පෙන් බැන බැන උන්න අපිට තෝ මේ දුන්න ආතල් එක මොකක්ද කොස්තා 😂😂🙏 හම්මෝ දැන් නම් ඇබ්බැහියක් 💖💖
@Kavin_official0
@Kavin_official0 3 жыл бұрын
පහරක් ඈ ❤️❤️❤️😍😍
@DASMITHATECH
@DASMITHATECH 2 ай бұрын
තාම අහනවා මේක
@sithumalwis6418
@sithumalwis6418 2 жыл бұрын
නුවර හැදුන කොල්ලෙක් ❤️තමා...
@kanapitalife4106
@kanapitalife4106 Жыл бұрын
පැයක් ඇහුවා එක දිගට❤❤❤
@ishensandeep6605
@ishensandeep6605 5 жыл бұрын
Costa ගේ සිංදු ඔක්කොම ආහපු එවුන් කෝ🔥😘🤚
@savisudarshan6689
@savisudarshan6689 5 жыл бұрын
Mn
@pasindunirmal289
@pasindunirmal289 4 жыл бұрын
suuuuperrrrrrrrrrrr
@dilekasilva
@dilekasilva Күн бұрын
O 1:34 ඔයා ළඟ හොඳයි කද... 2025 ❤🎉😅😊
@kanishka-m
@kanishka-m 4 жыл бұрын
ලස්සනයි අයියා. ඒ වචන ටික මාරම සෙට්❤.... සුපිරිම කීපාරක් ඇහුවද කියලා මතක නෑ . ලස්සනයි 🔥
@nimshanroshel
@nimshanroshel 4 жыл бұрын
2.4M 😍 2017 නුවර මචං අහද්දි "කවුද බං අලුත් එකෙක්ද 😒 සෙට් නෑ වෙන එකක් දාපං" කියපු උන් 😂😏 අද මේවට tik tok කරනව 🤣🙏 COSTA ඔයා කරපු හරියක් 🤑❤💣
@sangeethshala3989
@sangeethshala3989 4 жыл бұрын
sira oi ......
@Mapabandara1000
@Mapabandara1000 4 жыл бұрын
Owww bn ahinsaka jeewitha...
@malisha7339
@malisha7339 5 жыл бұрын
Aww today’s my birthday couldn’t have asked for a better gift 😍❤️
@pabandasaranga1072
@pabandasaranga1072 5 жыл бұрын
Happy b'day😂
@manupriyagamage5429
@manupriyagamage5429 5 жыл бұрын
happy birthday
@shayneskeetz6413
@shayneskeetz6413 5 жыл бұрын
Floweriisha mee too
@ayazazaath6311
@ayazazaath6311 5 жыл бұрын
Happy birthday
@malisha7339
@malisha7339 5 жыл бұрын
Pabanda Saranga thank you! :)
@RuchiraniyumiPremachandra
@RuchiraniyumiPremachandra 11 ай бұрын
සිංහල රැප් වල පටන් ගැම්ම...❤
@chanakasamee
@chanakasamee 5 жыл бұрын
කොස්තාගෙ ඇක්සන් ටික තමා පට්ට... 💟
@maheshsathsara2033
@maheshsathsara2033 2 жыл бұрын
මන් ආසම් ගායකය . පට්ට සින්දුව . ජය වේවා
@pehezara4850
@pehezara4850 3 жыл бұрын
සුපිරියක්....😚😍😎
@anurabandara4964
@anurabandara4964 2 жыл бұрын
කොස්තා කියන්නේ වෙනම බ්‍රැන්ඩි එකක්....😍❤️❤️❤️
@සoජු-k4i
@සoජු-k4i 4 жыл бұрын
2020 තාමත් අහන අය කෝ බලමු පිස්සුවක් ❤️❤️❤️💋
@nuwansampath3873
@nuwansampath3873 4 жыл бұрын
දැනුත් අහන ගමන් බන් 🌹☸️🧡👍
@shenuperera4507
@shenuperera4507 4 жыл бұрын
ithin meka 2020 thama gehuwe 😂
@gamingeeshu5682
@gamingeeshu5682 4 жыл бұрын
@dasunikanethmini1093
@dasunikanethmini1093 4 жыл бұрын
Oo
@minularanthila974
@minularanthila974 4 жыл бұрын
අනිවාරෙන් මේක එපා වෙන්නෑ බන් ❤️
@kasunmadusanka5781
@kasunmadusanka5781 4 жыл бұрын
5 M පැන්නට පස්සේ අහන උන් මේ පැත්තට👉👍
@suutiya-5093
@suutiya-5093 3 жыл бұрын
mn mn
@rika471
@rika471 5 жыл бұрын
අම්මෝ කොස්තා තවම අහනව nonstop ❤️❤️❤️❤️❤️❤️❤️
@ChampathiPasan-u8g
@ChampathiPasan-u8g 4 күн бұрын
Costa කියන්නෙ brand එකක් utto ❤
@NadunChamodiya
@NadunChamodiya 11 ай бұрын
2024 අහන කට්ටිය කො
@IshuUmesha
@IshuUmesha 9 ай бұрын
😗❤️
@gamingchutta4079
@gamingchutta4079 9 ай бұрын
@sonal842
@sonal842 9 ай бұрын
❤️
@ThiliniNisansala-gc5ff
@ThiliniNisansala-gc5ff 9 ай бұрын
🤍
@h.a.sashidu
@h.a.sashidu 9 ай бұрын
මම😁😁
@Chamilplc
@Chamilplc 5 жыл бұрын
කාලෙකින් පට්ට බීට් එකක් එක්ක පට්ට වචන ටිකක්😍😍😍
@dsmirkmusic2588
@dsmirkmusic2588 5 жыл бұрын
කුඹුරට trap ගෙනවා අපේ එකා නුවර එකා❤️
@YounusMohamed-b2w
@YounusMohamed-b2w Ай бұрын
ඒ වචන ' nxt level ❤️‍🔥
@sachithrabandara
@sachithrabandara 4 жыл бұрын
කාලෙකට පස්සෙ අහපු පට්ටම ගති සිංදුවක්. කුණුහරප රැප් කියන උන් ඉද්දි මේකනම් පට්ට. Superb. පට්ට. කියන්න වචන නෑ. අද දවසටම සියපාරකට වඩා ඇහුව. "නුවර කොල්ලෝ උනත් ආ... කොළඹ කොල්ලෝ උනත් ආ... අපි ගහල ඉන්නේ රා... 🎧🎧🎧🎼🎼🎼❤️❤️❤️
@DavidLuchow
@DavidLuchow 5 жыл бұрын
Dope video 🔥🔥🔥 simple and nice 🔥🇱🇰🔊 My fav track from the album 🔥🇱🇰🔊
@sandysartblog3425
@sandysartblog3425 5 жыл бұрын
❤️❤️❤️
@Wanderlust_doctor
@Wanderlust_doctor 5 жыл бұрын
This beat is awesome 👌👌 addictive 🔥
@DavidLuchow
@DavidLuchow 5 жыл бұрын
@@Wanderlust_doctor Yes simple and dope🔥
@namilakumarasinghe9616
@namilakumarasinghe9616 2 жыл бұрын
සුපිරියක් 🤍
@Dydhss10698
@Dydhss10698 2 жыл бұрын
Ela
@chandanirathnasiri9905
@chandanirathnasiri9905 3 ай бұрын
Eka Maru Bn❤🎉
@shehandane2653
@shehandane2653 4 жыл бұрын
ඒ මොකක්ද එකක් තියෙනවා ඒක අහද්දී . අහලා phone එක පැත්තකින් තිබ්බට පස්සේ ආයෙම අහන්න හිතෙනවා. ඇබ්බැහි වෙලා වගේ. එල මචං 😍