Costa - Raamuwen Pita රාමුවෙන් පිට (Official Music Video)

  Рет қаралды 739,665

Costa

Costa

Күн бұрын

Raamuwen Pita (රාමුවෙන් පිට) by Costa
Listen to “Paata” available everywhere now”
link.airxone.c...
Video Creator: Real Joey Visuals
Artist: Costa
Writer: Prathap Costa, Cairo (Tharindu Lakmal)
Producer: Certi Beats
Mixing: Prathap Costa
Mastering: David Luchow
digital media. Chamupa Chenuka
Follow Costa"
Spotify: open.spotify.c...
Instagram: / costamaarley
Facebook: / costamaarley
Lyrics"
රාමුවෙන් පිට යන්නෙ තාම
මා ලගින් උබ ඉන්න තාම
ඔබ රූපයෙන් අද මැන්නේ මාව
රූපයක් විතරයි ද තාම
කාමරේ අපි අන්දකාර
කාමයෙන් අපි ලං වෙලාද
ඔබ මීදුමෙන් දැන් මත් වෙලාද
ඈත අහසේ අප තනිවෙලාද
දැන් වෙලා නම් නෑ ඉතින්
නුඹ මා ලගින්
වෙන පිලියම් නෑ ඉතින්
දුරකතනයෙන් ඔහු අමතා මේ ලෙසින්
යන්න නුඹ දැන් ආදරේන්
මම නුඹ දැන් ලග නෙවෙයි
මතකද අපි පාවෙමින් හිත් යා කලේ
දැන් නෑ ඉතින් නුඹ මා ලගින්
නුඹ මා ලගින්
වංචා කලේ මත් වූ ලෙසින්
නමුත් මත් වෙලා නම් නෑ ඉතින්
මතකද අපි පාවෙමින් හිත් යා කලේ
දැන් නෑ ඉතින් නුඹ මා ලගින්
කෙල්ලෙ කේල්ලෙ ගස්සන්න උඹ පස්ස
මූන නෙවෙයි මට ඕනෙ ඈගෙ පස්ස
වංචා කලේ මත් වූ ලෙසින්
නමුත් මත් වෙලා නම් නෑ ඉතින්
කරුමෙ කරුමෙ දැන් එයිද පස්සෙන්
අන්දකාරේ ආවේම පස්සෙන්
රාමුවෙන් පිට යන්නෙ තාම
මා ලගින් උබ ඉන්න තාම
ඔබ රූපයෙන් අද මැන්නේ මාව
රූපයක් විතරයි ද තාම
කාමරේ අපි අන්දකාර
කාමයෙන් අපි ලං වෙලාද
ඔබ මීදුමෙන් දැන් මත් වෙලාද
ඈත අහසේ අප තනිවෙලාද
දැන් වෙලා නම් නෑ ඉතින්
නුඹ මා ලගින්
වෙන පිලියම් නෑ ඉතින්
දුරකතනයෙන් ඔහු අමතා මේ ලෙසින්
යන්න නුඹ දැන් ආදරේන්
මම නුඹ දැන් ලග නෙවෙයි
මම නුඹ දැන් ලග නෙවෙයි
නුඹ මා දැන් ලග නෙවෙයි
පියඹන්
උඹ මා හා ආදරෙන්
පියඹා ආකාසයේ
මල් මත්වී මේ ලෙසේ
රුව වියැකී ගියේ
රාමුවෙන් පිට යන්නෙ තාම
මා ලගින් උබ ඉන්න තාම
ඔබ රූපයෙන් අද මැන්නේ මාව
රූපයක් විතරයි ද තාම
කාමරේ අපි අන්දකාර
කාමයෙන් අපි ලං වෙලාද
ඔබ මීදුමෙන් දැන් මත් වෙලාද
ඈත අහසේ අප තනිවෙලාද
දැන් වෙලා නම් නෑ ඉතින්
නුඹ මා ලගින්
වෙන පිලියම් නෑ ඉතින්
දුරකතනයෙන් ඔහු අමතා මේ ලෙසින්
යන්න නුඹ දැන් ආදරේන්
මම නුඹ දැන් ලග නෙවෙයි
#costa #raamuwenpita
(P) 2019 Prathap Costa, under license to AirXone

Пікірлер: 520
@kavindamadushan1343
@kavindamadushan1343 4 жыл бұрын
ආඩම්බරයි ආපු ගමන ගැන අපි එකතු වෙලා මේ කලාව තව ලස්සන කරමු දෙවි පිහිටයි 💯
@manuwa4397
@manuwa4397 5 жыл бұрын
Costaගෙ සින්දුවල හොඳම එක අම්මෝ ...සුපිරි සුපිරි සුපිරි ...❤🖤✌️🙏
@thivirucooray1553
@thivirucooray1553 5 жыл бұрын
A rainy day + a fat joint🍁 + costa music = heaven on earth
@dinushamunagamage9645
@dinushamunagamage9645 5 жыл бұрын
💆❤️
@samarasinghe91
@samarasinghe91 5 жыл бұрын
uallahi
@sasi3312
@sasi3312 5 жыл бұрын
🌷🖤
@thusfreeman1565
@thusfreeman1565 5 жыл бұрын
❤️❤️
@LahiruGalagamage
@LahiruGalagamage 5 жыл бұрын
A rainy day + a fat joint + kapuge ❤️ try it
@asithachathuranga4269
@asithachathuranga4269 5 жыл бұрын
ඇබ්බැහි වෙලා ඉන්නෙ බන් අහම්බෙන් සෙට් වෙලා හැමදාම පට්ට ගහනව කොස්තගෙ 🎶 ❤
@WarunaRukshan
@WarunaRukshan 5 жыл бұрын
පාවී පාවී ඇහුවා 10 පාරක් ❤️ බටනලා ඕනේ ඉක්මනට අමුතුම සැපක් එක ❤️❤️❤️
@virash
@virash 5 жыл бұрын
අලුත් එකක් එනකන් බලන් හිටියේ Costa
@saajidluenzo
@saajidluenzo 5 жыл бұрын
මේවා දෙවියෝ හදන බීට් බොලව්! ❤ 🔥
@sakuva7819
@sakuva7819 4 жыл бұрын
කොස්තා ගෙ බටනලා එකට පස්සෙ ආසම.සින්දුව මේක කොස්තා අයියේ ආදරෙයි ❤❤❤❤❤❤✔✔✔✔✔
@dhanushkapiyumal3604
@dhanushkapiyumal3604 Жыл бұрын
Adatath ahanawa bro❤
@KAVIM-SLRAP
@KAVIM-SLRAP 10 ай бұрын
දවසකට කි පාරක් අහන්නවාද ආපුදවස ඉදන්න costa 😊
@sankethsithika778
@sankethsithika778 4 жыл бұрын
ramuwen pita patta bro
@youtubeuser6790
@youtubeuser6790 5 жыл бұрын
Costa උබලා KZbin එකට විතරක් කොටුවෙන්න ඕන චරිත නෙමෙයි බන්.ඒත් අද ප්‍රසංග වේදිකා වල රගන්නේ මල් සිංදු කියන් හොටු පෙරන් අඩන ලොල්ලෝ.මේ සිස්ටම් එක වෙනස් වෙන්න ඕනේ බං.උබ International Level එකේ ඉන්න Rap Artist කෙනෙක්.පිටරටක මනුස්සයෙක්ට උනත් නොතේරුනත් ඒ Beat වලට අහන් ඉන්න පුලුවන් හරියට අපි ඉංග්‍රීසි සිංදු අහනවා වගේ.💜️💜️💜️
@dilshan031
@dilshan031 5 жыл бұрын
#Dc Inc. sirwataaaa
@nuwantharaka6635
@nuwantharaka6635 4 жыл бұрын
Aniwaren 😈brooo
@sasikathulanka8840
@sasikathulanka8840 4 жыл бұрын
Oww bn sira
@darshanasampath13
@darshanasampath13 4 жыл бұрын
eka atta.
@darshanasampath13
@darshanasampath13 4 жыл бұрын
thawa thawath lassana song karanna. ewa mulu loketama pennanna. gl
@ChanikaPerera
@ChanikaPerera 5 жыл бұрын
Addicted to this song ❤ Waiting to see him perform live in December 🙌🏻
@malakajayamaha9675
@malakajayamaha9675 4 жыл бұрын
Ubage sindu ahaddi ae kale chinthige sindu ahana feel ekak thiyenne ela ✌🏿✌🏿✌🏿 peace ✌🏿
@hasininarmada
@hasininarmada 5 жыл бұрын
ඔබ රෑපයෙන් අද මැන්නේ මාව 😬🙈👌✌️🤘❤
@gamergeeksl1183
@gamergeeksl1183 5 жыл бұрын
ඒ Backgrounds 😍😍😍
@kdbeatssl1588
@kdbeatssl1588 5 жыл бұрын
අඩෝ මයිල් කෙලින් වෙනවා බං... 😍😍😍 පට්ට කොස්තා... උඹ නං රියල් වැඩ්ඩෙක්.. ජය සහෝ...
@anujayalath5856
@anujayalath5856 5 жыл бұрын
Thawa onaaa aluth ewa karapan ayye ubage songs patta bn hemadama susthi parak gahanna kalin oyage ewa thama list eke udinma thiyenna....
@Deshitha_Kavishan_Gamage00
@Deshitha_Kavishan_Gamage00 2 жыл бұрын
පිස්සුවෙන් අහන එකක් ජොයින්ටි එකක් ගහන ගමන් 🌙🌙
@kasunrandika7800
@kasunrandika7800 5 жыл бұрын
Costa උඹ අපිව වෙනම අන්තෙකට අරන් ගිහින් තියෙන්නේ 😍 🔥
@rusiththaraka1200
@rusiththaraka1200 5 жыл бұрын
Me 6weni para ahanne 🤩🤩🤩👌👌💐🍾🍾 paharak thamai costa ❤️❤️❤️
@durty_snap_boy7069
@durty_snap_boy7069 5 жыл бұрын
costa ආදරෙයි උබට මගේ ට්‍රැක් එකක් ලගදිම එනවා සෙට් වෙමු අනාගතේ අනිවා...♥️
@kfunnyshortfilms
@kfunnyshortfilms 2 жыл бұрын
Mixmatch. රාමුවෙන් පිට යන්නෙ තාම මා ලගින් උබ ඉන්න තාම ඔබ රූපයෙන් අද මැන්නේ මාව රූපයක් විතරයි ද තාම කාමරේ අපි අන්දකාර කාමයෙන් අපි ලං වෙලාද ඔබ මීදුමෙන් දැන් මත් වෙලාද ඈත අහසේ අප තනිවෙලාද දැන් වෙලා නම් නෑ ඉතින් නුඹ මා ලගින් වෙන පිලියම් නෑ ඉතින් දුරකතනයෙන් ඔහු අමතා මේ ලෙසින් යන්න නුඹ දැන් ආදරේන් මම නුඹ දැන් ලග නෙවෙයි මතකද අපි පාවෙමින් හිත් යා කලේ දැන් නෑ ඉතින් නුඹ මා ලගින් නුඹ මා ලගින් වංචා කලේ මත් වූ ලෙසින් නමුත් මත් වෙලා නම් නෑ ඉතින් මතකද අපි පාවෙමින් හිත් යා කලේ දැන් නෑ ඉතින් නුඹ මා ලගින් කෙල්ලෙ කේල්ලෙ ගස්සන්න උඹ පස්ස මූන නෙවෙයි මට ඕනෙ ඈගෙ පස්ස වංචා කලේ මත් වූ ලෙසින් නමුත් මත් වෙලා නම් නෑ ඉතින් කරුමෙ කරුමෙ දැන් එයිද පස්සෙන් අන්දකාරේ ආවේම පස්සෙන් රාමුවෙන් පිට යන්නෙ තාම මා ලගින් උබ ඉන්න තාම ඔබ රූපයෙන් අද මැන්නේ මාව රූපයක් විතරයි ද තාම කාමරේ අපි අන්දකාර කාමයෙන් අපි ලං වෙලාද ඔබ මීදුමෙන් දැන් මත් වෙලාද ඈත අහසේ අප තනිවෙලාද දැන් වෙලා නම් නෑ ඉතින් නුඹ මා ලගින් වෙන පිලියම් නෑ ඉතින් දුරකතනයෙන් ඔහු අමතා මේ ලෙසින් යන්න නුඹ දැන් ආදරේන් මම නුඹ දැන් ලග නෙවෙයි මම නුඹ දැන් ලග නෙවෙයි නුඹ මා දැන් ලග නෙවෙයි පියඹන් උඹ මා හා ආදරෙන් පියඹා ආකාසයේ මල් මත්වී මේ ලෙසේ රුව වියැකී ගියේ රාමුවෙන් පිට යන්නෙ තාම මා ලගින් උබ ඉන්න තාම ඔබ රූපයෙන් අද මැන්නේ මාව රූපයක් විතරයි ද තාම කාමරේ අපි අන්දකාර කාමයෙන් අපි ලං වෙලාද ඔබ මීදුමෙන් දැන් මත් වෙලාද ඈත අහසේ අප තනිවෙලාද දැන් වෙලා නම් නෑ ඉතින් නුඹ මා ලගින් වෙන පිලියම් නෑ ඉතින් දුරකතනයෙන් ඔහු අමතා මේ ලෙසින් යන්න නුඹ දැන් ආදරේන් මම නුඹ දැන් ලග නෙවෙයි
@imalkadilshan1040
@imalkadilshan1040 Жыл бұрын
Thama ahanawa♥️
@heisenberg160
@heisenberg160 4 жыл бұрын
That beat...🔥 That base...🔊❤️ අම්මෝ
@rapeystudio6194
@rapeystudio6194 5 жыл бұрын
Patta patta patta costa boi
@ahriedits7281
@ahriedits7281 2 жыл бұрын
Costa thamai hodatama kare 🥰
@induwaraumayanga7220
@induwaraumayanga7220 3 жыл бұрын
awrudu dekk thisse mage ringing tone eka 🔥
@dileepasadharuwan1455
@dileepasadharuwan1455 5 жыл бұрын
Wasima aaaaaaaa..thawa onee .
@jolax712
@jolax712 5 жыл бұрын
Hari බා ela
@senakasenaka8672
@senakasenaka8672 2 жыл бұрын
Costa ගේ අාසම එක😚
@nalinduapeksha
@nalinduapeksha 3 ай бұрын
mewwa ithin wenama level ekk Costa love u
@tharushwick6097
@tharushwick6097 5 жыл бұрын
රූපයෙන් අද මැන්නෙ මාව. රූපයක් විතරයි ද තාම.
@kosalamadawa9528
@kosalamadawa9528 5 жыл бұрын
Apple music dala tyn album eka audio tikwth youtube relase krpn costa bro ♥️♥️♥️
@sahansameera2472
@sahansameera2472 5 жыл бұрын
මේවා තමා රැප් නම් රැප් රියල් වැඩ්ඩෙක් බෙස්ට් රැපර් කොස්තා ❤️❤️❤️
@amilaliyanage1593
@amilaliyanage1593 5 жыл бұрын
කාමයෙන්.. කාමරේ.. 🤜😔🤛 Costa.. 💚💛🧡❤️
@judithjayaratnam3234
@judithjayaratnam3234 2 жыл бұрын
This is the best medicine by costa
@sulochasandaruwan3097
@sulochasandaruwan3097 4 жыл бұрын
Patta. Ela jaya suba
@slcafe5542
@slcafe5542 2 жыл бұрын
Music video eka nm elmh aaa 😍😍
@visabroh2308
@visabroh2308 5 жыл бұрын
God made කරපුවම තමා එකෙන්ම❤️🔥
@sakunaniyodaya9519
@sakunaniyodaya9519 5 жыл бұрын
Costa aiyee thava oya vageee patta songs gahanna aiye api අනිවාර්යයෙන් ma balanava ❤❤❤🙏🙏🙏🎶🎶🎶🎶
@udiya6397
@udiya6397 5 жыл бұрын
Costa #bata nala ektath video ekak oni immntam🖤
@Osheyyy
@Osheyyy 4 жыл бұрын
200k lagai costaaa!
@mask726
@mask726 4 жыл бұрын
රාමුවෙන් පිට 🔥🖤
@naveeshanimsara9989
@naveeshanimsara9989 2 жыл бұрын
ගැම්මක් බොසා
@lakshantharuksha9020
@lakshantharuksha9020 Жыл бұрын
Ela ela costa
@sljeepriders8142
@sljeepriders8142 4 жыл бұрын
සුපිරි maa brther
@danulabagya1077
@danulabagya1077 4 жыл бұрын
Niyamai good luck
@sakunaniyodaya9519
@sakunaniyodaya9519 5 жыл бұрын
Aiyeee beat ekanm.patta sinduvath lassani
@deshandananjaya3450
@deshandananjaya3450 4 жыл бұрын
Patta
@hirushadulanjaya6265
@hirushadulanjaya6265 4 жыл бұрын
තද costa bro 🤜🤛
@thamodajayasumana
@thamodajayasumana 4 жыл бұрын
රාමුවෙන් පිට🤟🤟👌
@dilonmunasinghe
@dilonmunasinghe 5 жыл бұрын
Costa.. තව ඕනෙ😍😍
@dimanthagautham9834
@dimanthagautham9834 5 жыл бұрын
පහරක්
@chamithsagara3167
@chamithsagara3167 Жыл бұрын
සුපිරියක් කොස්තා අයියෙ😍😍😍
@subscriberswithoutvideos-hh3wz
@subscriberswithoutvideos-hh3wz 5 жыл бұрын
පිටරට music video ekk වගේ.quality ek ptt
@nimsa24
@nimsa24 2 жыл бұрын
ආසම එක 💗🥂🍃
@ravirurathnaweera4220
@ravirurathnaweera4220 5 жыл бұрын
Aluth album eka wasii😍😍😍
@srimalvlogs4619
@srimalvlogs4619 5 жыл бұрын
Super costa...
@janithfernando5592
@janithfernando5592 5 жыл бұрын
Meeta wada supiri sinduwak na . Lyrics patta bn Costa
@shehanmaleesha9502
@shehanmaleesha9502 5 жыл бұрын
Nice one costa your the God made
@bgx3861
@bgx3861 3 жыл бұрын
Now listening!
@kemiramessiah3711
@kemiramessiah3711 5 жыл бұрын
උඩරට 🌸
@ytmusicclub6007
@ytmusicclub6007 2 жыл бұрын
අඩො සුපිරිය costa 😍😍🥰
@Abiwick
@Abiwick 5 жыл бұрын
හීනයක් දැක්ක වගෙ බොසා😍 ආදරෙයි එකෙන්ම✌❤️
@darkrider49
@darkrider49 5 жыл бұрын
eka සුපිරි 😍🤘
@danushaanjana2294
@danushaanjana2294 5 жыл бұрын
පැලෙන්න ආදරෙයි කොස්තා 👍😎
@YOMADeeK
@YOMADeeK 5 жыл бұрын
Costa ❤️😍
@ranjanperera2562
@ranjanperera2562 5 жыл бұрын
Niyamai bro
@naveenrandika
@naveenrandika 5 жыл бұрын
හම්බෝ costa😍😍😍😍✌🏻
@DeshanRamanayaka
@DeshanRamanayaka 5 жыл бұрын
කකුල් දෙක උඩ තියන් ගීතය රස වින්දා ඒ අස්සෙ මදුරුවෙක් අහවල් තැන වහලා දුන්නා එකක් බඩත් එක්ක කොර වෙලා ගියා 😒
@stephentharusha4498
@stephentharusha4498 5 жыл бұрын
Deshan Ramanayaka ado lokuseen
@DeshanRamanayaka
@DeshanRamanayaka 5 жыл бұрын
@@stephentharusha4498 හානේ ඔයා 😍🙈
@kavishanidarshi2028
@kavishanidarshi2028 4 жыл бұрын
ආදරේයි ඉතින් 😍♥️🔥
@sakunaniyodaya9519
@sakunaniyodaya9519 5 жыл бұрын
Costa aiye patta sinduva bn ❤❤❤❤❤🙏🙏🙏
@user-tf6ns6xg6l
@user-tf6ns6xg6l 3 жыл бұрын
සුපිරියක් තම ❤️
@athulaathukorala4647
@athulaathukorala4647 4 жыл бұрын
Patta Costa🤘🤟
@prodbyH876
@prodbyH876 5 жыл бұрын
රාමුවෙන් පිට ✖️ respect C o S T a තව ඒවගේ ඒවා ඕනේ...🌴🚶
@shavy07
@shavy07 5 жыл бұрын
Costa 🙏🔥 God made this BEAT ❤️ රාමුවෙන් පිට 🎧 now fav.
@LeoAshermusic
@LeoAshermusic 5 жыл бұрын
අම්බො😍😍😍 යකො..පිස්සෙක්.උනා ඒ වීඩීයෝ එක බලලා..Music 😘😘❤❤❤❤❤❤😘❤ patta COSTA
@manoshadharmasena2502
@manoshadharmasena2502 5 жыл бұрын
පහරක් පුතා
@knightarrow1659
@knightarrow1659 4 жыл бұрын
Costage Dance eka patta ah
@kasungunawardana9139
@kasungunawardana9139 4 жыл бұрын
Niyamai costa ♥️♥️♥️
@thilinawijayasinghe3700
@thilinawijayasinghe3700 5 жыл бұрын
KZbin වල හිර වෙලා ඉන්න ඕන එකෙක් නෙවේ කොස්තා ඔයා 🔥
@Skady__j
@Skady__j 5 жыл бұрын
අදරෙයි😍 අදරෙයි😍 අදරෙයි😍 කොස්තා අයියා best of luck 😘😘😘
@කලුමල්ලි-බ2ත
@කලුමල්ලි-බ2ත 4 жыл бұрын
Eka patta costa ♥️💪
@sahannanayakkara1605
@sahannanayakkara1605 5 жыл бұрын
Respect! for changing the sinhala music industry.. Also only one song selected to repeat in my playlist...
@manivannanarjun9470
@manivannanarjun9470 4 жыл бұрын
ගොඩ් මෙඩ් ඉට්
@nuwansiriwardana4528
@nuwansiriwardana4528 5 жыл бұрын
ඇය දැවන සැයේ..මත්වේමින් අදුරේ සැගවි එලියක් විහිදවා දුවිලි වලාවක්මේන් සිතජය වටා කැරකේමින්....එබිකන්පැවේ....සිතිජයේ..අවසානය ලගා කේරැවේය.....🤟ඇය
@charithyasas2281
@charithyasas2281 5 жыл бұрын
Waiting for බටනලා 💫
@hansajakarannagoda8921
@hansajakarannagoda8921 5 жыл бұрын
God made this beat.....
@vihangaprashantha2639
@vihangaprashantha2639 5 жыл бұрын
ඇයි කොස්තා ඒක ඩව්න්ලෝඩ් කරන්න දුන්නෙ නැත්තේ😣💘🌎
@hashjay
@hashjay 2 ай бұрын
2024 me sinduwata kamathi aya Like ekak dagena yanna ❤
@sachinthajayasinghe7830
@sachinthajayasinghe7830 4 жыл бұрын
Eka patta ♥️🙏
@red_xgaming2676
@red_xgaming2676 4 жыл бұрын
Addictedddd
@dialanthadilshika2899
@dialanthadilshika2899 3 жыл бұрын
Costa❤️
@tharangapriyadarshana9157
@tharangapriyadarshana9157 5 жыл бұрын
ආදරෙයි costa patta wachana tika❤️
@tstechnical7076
@tstechnical7076 4 жыл бұрын
ඔයාගෙ සිංදු සෙරම පට්ට අයියා..ගොඩක් අදරෙයි❤️❤️
@oshadamadusanka8047
@oshadamadusanka8047 4 жыл бұрын
welldone bro beautiful songs
@ljay284
@ljay284 5 жыл бұрын
එල
@meranzo8665
@meranzo8665 5 жыл бұрын
Costa 🔥 ubage songs mata drugs ❤️
@aqeelzeid24
@aqeelzeid24 5 жыл бұрын
ලංකාවේ Drake costa අය්යා ️, සුපිරි!
@sasmithapeththa7144
@sasmithapeththa7144 5 жыл бұрын
"Farcry New Dawn" vibe එකක් දෙනවා background එකෙන්.
Costa x Puliya - Doopatha දූපත (Official Music Video)
3:38
Как не носить с собой вещи
00:31
Miracle
Рет қаралды 1 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 25 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 34 МЛН
Cairo Rich - E Mawathe ft. Costa & Nikz (Official Music Video)
4:30
Meedum - මීදුම් - Janendra Ft. Smokio
3:36
JD Productions
Рет қаралды 2,5 МЛН
Yuki Navaratne & Ravi Jay - Rasthafari (Official Music Video)
3:35
Yuki Navaratne
Рет қаралды 2,3 МЛН
Yuki Navaratne & Ravi Jay - Api Nam Thawei (Official Music Video)
3:31
Yuki Navaratne
Рет қаралды 8 МЛН
Как не носить с собой вещи
00:31
Miracle
Рет қаралды 1 МЛН