දියකාවාගේ කකුළු දඩයම | crab hunting | janaka

  Рет қаралды 53,373

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

2 жыл бұрын

දියකාවාගේ කකුළු දඩයම | crab hunting | janaka
දියකාවෙකු මෙන් ජලයේ සැරි සරමින් කකුළු දඩයමේ යන ජනකගේ කතාව......මෙම වීඩියෝව තුලින් ඔබට කිසිදු ඔරුවක් බෝට්ටුවක් භාවිතා නොකර පිහිනමින් කලපුව පුරා සැරිසරමින් කකුළුවන් අල්ලාගන්නා තවත් ක්‍රමයක් හදුන්වා දීමට බලාපොරොත්තු වෙනවා.....
ඉතාමත් දුර්ලභ ක්‍රමයක් වන මෙම ක්‍රමය ඉතාමත් හොදින් භාවිතා කරමින් ජනක තම රැකියාව සිදු කරනු ලබන ආකාරය අපි බලමු.......
කකුළු දඩයම් කරන ක්‍රම ඇතුලත් වීඩියෝ පහතින්
ඉරටු සාත්තරෙන් කකුළු දඩයම
• ඉරටු සාත්තරෙන් කකුළු ද...
කඩොල් කකුළු දඩයම
• කඩොල් කකුළු දඩයම | man...
රෑ කකුළු දඩයම | පන්දම් පෑම | night crab hunting
• රෑ කකුළු දඩයම | පන්දම්...
කකුළු අතංග දැමීම | kakulu athanga
• කකුළු අතංග දැමීම | kak...
කකුළු දඩයම් වීඩියෝ නරබන්න
• කකුළු දඩයම crab hunting
විශ්ව ටියුබය ධිවර වීඩියෝ නරබන්න
kzbin.info?list...
විශ්ව ටියුබය face book පිටුවට පිවිසෙන්න
/ %e0%b7%80%e0. .
Original sound track by - Agra Premarathna
Studio AGRA
Sydney Australia
Facebook - Studio AGRA
/ studio-agra-. .

Пікірлер: 220
@Chanatv6
@Chanatv6 2 жыл бұрын
දැනට වීඩියෝ වල හිටපු අපේ කොල්ලෝ ඔක්කොම ගොඩාක් නිහතමානී...
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව්...ධීවර හදවත නිහතමානීයි...💛
@darkness79902
@darkness79902 2 жыл бұрын
අනිවා❤
@CC-ec8co
@CC-ec8co 2 жыл бұрын
නිහතමානී පව්කාරයො
@aaa-ug1lw
@aaa-ug1lw 2 жыл бұрын
@@CC-ec8co පලයන් හුත්තෝ යන්න උබේ අම්ම මතක් කර ගන් නැතුව . උබ හරි පින් කාරයා
@sujisaman7899
@sujisaman7899 7 ай бұрын
උසාපකයලා මේ කොනට..😜😜😜😝
@sachithsilva3045
@sachithsilva3045 2 жыл бұрын
එනම් සුපිරි කොල්ලෙක් ලංකාවේ කොල්ලො ගැනත් තම ජනක සුපිරි කොල්ලෙක්, 👍👍👍👍 🇱🇰🇱🇰😯😱😱
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@lahirupramoddesilva5329
@lahirupramoddesilva5329 2 жыл бұрын
දැන් මේ චැනල් එක ට්‍රෙන්ඩින් සහෝදරයා. දවස් 5කට සතියකට එක විඩියෝවක් දාන්න. නැත්තම් සමහර වටින විඩියෝස් යට යනව වීව්ස් නැතිවම. අපරාදයක් ඒක.🙂 පොඩ්ඩක් හොයල බලන්න. ඒ ගැනත්. Good luck.💜️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව් ......නේද ....ඒකත් ඇත්ත ....ඒ ගැන හොයලා බලන්නම්.....ස්තුතියි සහෝදරයා 💛
@nissankagedara9469
@nissankagedara9469 2 жыл бұрын
Janakage video balanawa comment dannam Dan supiri kollo 👍🌺👍🥀👍🌸👍💐👍🌷👍⚘
@Notatallcopyrightmusic
@Notatallcopyrightmusic 7 ай бұрын
ආදා බලලා මෙහෙ ආවෙ ජනක බලන්න
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@jagathkurukulasuriya289
@jagathkurukulasuriya289 2 жыл бұрын
ජනක,සුලෝචන සුපිරි වැඩ්ඩෝ පිස්සුවක් තමා.....
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@dumindusachinthaka6748
@dumindusachinthaka6748 2 жыл бұрын
Niyamai..දවසක ගැඹුරේ පීනන හැටි කියා දෙන්න කියන්නකෝ..
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
Ok....👍
@erangasampath2128
@erangasampath2128 2 жыл бұрын
අසාවෙන් බලන විඩියො ටිකක්.good luck
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@user-kb1es5gj6y
@user-kb1es5gj6y 2 жыл бұрын
වෙනද වගේම අද වීඩියෝ එකත් සුපිරි අයියේ
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@sajifernando4907
@sajifernando4907 2 жыл бұрын
ආදරෙයි ජනක අයියා.... අපේ කකුලු වැඩ්ඩා.....
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@kaveeshakeshan7787
@kaveeshakeshan7787 2 жыл бұрын
ඔන්න මම 1 හොදේ
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@sadarudilanjna
@sadarudilanjna 2 жыл бұрын
අදත් ලස්සනයි🤩🧡
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@nissankagedara9469
@nissankagedara9469 2 жыл бұрын
Parissaman inna oyala👍👍👍👍🌷
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@dilanmadushanka9674
@dilanmadushanka9674 2 жыл бұрын
Niyamai aiye👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@rohanbala3839
@rohanbala3839 2 жыл бұрын
Excellent videos.great jobs having a good team.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
thanks 👍
@rangademel7288
@rangademel7288 2 жыл бұрын
දැන්නෙ ගෙදර අවෙ පන්ති ගිහිල්ල දවසෙම පට්ට ඇ
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
👍
@pasindujayawardena4380
@pasindujayawardena4380 2 жыл бұрын
Niyamai aiye✌️😍❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@kotapolawishvajith.7170
@kotapolawishvajith.7170 2 жыл бұрын
❤️❤️ පට්ට ආ........
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@pradeepdewasinghe1549
@pradeepdewasinghe1549 2 жыл бұрын
ලස්සනයි ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@rohithanandasena2218
@rohithanandasena2218 Жыл бұрын
Thanks
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
welcome 💛
@gayansilva6928
@gayansilva6928 2 жыл бұрын
සුපිරිම කොල්ලො ටික අපේ ආදරෙයි ආදරෙයි 🇱🇰
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@gayansilva6928
@gayansilva6928 2 жыл бұрын
Sulochanage namber ekak nadda සහෝදරයා ❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
@@gayansilva6928 සුලෝචනගෙන් අහල දෙන්නම්....👍
@sandun2136
@sandun2136 2 жыл бұрын
අපේ මිනිස්සු හරි නිහතමානී අහිංසක මිනිස්සු 🥺..
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
අනිවාර්යයෙන්ම 👍
@CC-ec8co
@CC-ec8co 2 жыл бұрын
ප්‍රාණගාත කරන උන් කොහොමද බන් අහිංසක වෙන්නෙ? 😂
@sseroshfernando2682
@sseroshfernando2682 2 жыл бұрын
@@CC-ec8co baudaya kuhakaya kiyanna hodama awasthawak 🤣🤣🤣 eathin migamuwe minissu kochchara ekathuda
@CC-ec8co
@CC-ec8co 2 жыл бұрын
@@sseroshfernando2682 ප්‍රාණගාතයට විරුද්ධ වෙන එක කුහකකමක් නම් බුදුහාමුදුරුවොත් කුහකද??? 😹💔
@sseroshfernando2682
@sseroshfernando2682 2 жыл бұрын
@@CC-ec8co uba dannawada bn uba kana bath hadenna kochchara saththu marenawada kiyaka anika ubata pawela thama yanna wenne ai aiwiddi pagila podi podi saththu kochchara marenawada 🤣🤣🤣🤣
@gayandonamarasinghe8166
@gayandonamarasinghe8166 2 жыл бұрын
I like how you brings in something new on every video. Good luck to you. I am looking to see more new content.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
thank you 👍
@Nipunbobclash
@Nipunbobclash 2 жыл бұрын
පට්ටම වීඩියෝ එකක් 🤟☮️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@shok_yt9936
@shok_yt9936 2 жыл бұрын
එලම අයියෙ 👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@lakshansytube3630
@lakshansytube3630 2 жыл бұрын
👍💪🔥 ela machan
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 🙏
@dulsiudayangika1070
@dulsiudayangika1070 2 жыл бұрын
සුපිරි
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@kavindu_Bhasitha_sangeeth
@kavindu_Bhasitha_sangeeth Жыл бұрын
Good
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
thanks 😍
@deemalanton
@deemalanton Жыл бұрын
Gammak tahma shoo
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😇
@user-bd5rw1pc6q
@user-bd5rw1pc6q 2 жыл бұрын
මොනවද අපිට යිස්සරහට දෙන්න බලාපොරොත්තු වෙන්නේ😀😀මේවගේ ඒවනම් මරු
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
සුපිරිම වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා👍
@madhushaiduwara6628
@madhushaiduwara6628 2 жыл бұрын
මරු අනෙ
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👇
@chamaramadhusanka8617
@chamaramadhusanka8617 2 жыл бұрын
Supiri
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@sazytattos3528
@sazytattos3528 2 жыл бұрын
සුපිරි ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@javindasathsara9240
@javindasathsara9240 2 жыл бұрын
ELA
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@disaraengineering4734
@disaraengineering4734 2 жыл бұрын
නපුරු dinapotha karee oyada
@pramothfdo6041
@pramothfdo6041 2 жыл бұрын
👍🏻👍🏻
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
👍
@shamikashiran8173
@shamikashiran8173 Жыл бұрын
මාවත් එක්ක යන්නකො..ලූල්ලු.ආදෝ එහෙම නැද්ද.අයියේ.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඉන්නවා 😍
@hldarkvideos7078
@hldarkvideos7078 2 жыл бұрын
🔥👌❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
සුපිරි 👍
@user-wv2zh3nt1r
@user-wv2zh3nt1r 2 жыл бұрын
මං 2k වෙනියා හොදේ 😀
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@pasadlaksan9018
@pasadlaksan9018 8 ай бұрын
❤❤❤😮
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
💖
@user-hq2tt3ci3k
@user-hq2tt3ci3k 2 жыл бұрын
සුලෝචන අයියහ් 💖
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
👍
@slvideo4082
@slvideo4082 2 жыл бұрын
❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 2 жыл бұрын
👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
👍
@podilahiruofficial3437
@podilahiruofficial3437 Жыл бұрын
නියම කොල්ලො සෙට් එකක් ඉන්නෙ 😍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@jpmnster3888
@jpmnster3888 2 жыл бұрын
ammo maru aiye kohomada wathura mada thiyana awa hoya ganne 😮🥰
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව්...පලපුරුද්දෙන්
@jpmnster3888
@jpmnster3888 2 жыл бұрын
@@wishwatiyubaya mada vathura yatath penawada 😮😮
@jpmnster3888
@jpmnster3888 2 жыл бұрын
@@wishwatiyubaya aiye woter seel cam akak aragena issarahata hoda video tikak karamu .api balaporoththu weno . good luck ❤️🥰
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
@@jpmnster3888 ස්තුතියි ....💛
@gaminidariju2848
@gaminidariju2848 Жыл бұрын
ජනක මගෙ යාළුවා... ලීමා
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@arunasandeepahewamadduma5309
@arunasandeepahewamadduma5309 2 жыл бұрын
Cook out ekak karanna oaya gaman
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව් නේද.....ට්‍රයි එකක් දෙමු....👍
@jpmnster3888
@jpmnster3888 2 жыл бұрын
❤️🖤💪👌
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
👍
@lakshanlashan7538
@lakshanlashan7538 2 жыл бұрын
Waddek thama ithin
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@dinithayolan8976
@dinithayolan8976 2 жыл бұрын
Ayya mewai kimbullu kabaru diya nai nedda
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඉන්නවා....කිබුල්ලු බොහෝමත්ම අඩුයි
@danushkabasnayaka3465
@danushkabasnayaka3465 2 жыл бұрын
Get an underwater camera. Good investment for this type of channel
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
yes.....thank you....💛
@MG_TIGER
@MG_TIGER 2 жыл бұрын
💙
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
💛
@sunandaperara8957
@sunandaperara8957 2 жыл бұрын
superei aiya oyaga widiyo balanna harima kamattan 👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
@@sunandaperara8957 ස්තුතියි
@buddikaranganath5446
@buddikaranganath5446 2 жыл бұрын
සාමාන්‍යයෙන් දවසට කකුළුවන් කීයක් විතර අල්ලනවද....ජනක අයියා
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
එක එක දාට එක එක ගනන්.....හොද ලොකු කකුලුවෙක් ඇල්ලුවොත් දවසට එකෙකුත් ඇති.....
@lazindulazi9945
@lazindulazi9945 2 жыл бұрын
මම 2 හොදේ
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@sandalisewwandi1605
@sandalisewwandi1605 2 жыл бұрын
aiye hungo allana video ekak gennako☺
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
කරමු...👍
@ayanigamage6805
@ayanigamage6805 2 жыл бұрын
ජීවත්වීමට මොනතරම් දුකක් vidinawada
@dulsiudayangika1070
@dulsiudayangika1070 2 жыл бұрын
ඒකනම් ඇත්ත
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ධීවරයින් යනු ඉතා මහන්සිවෙලා රැකියාව කරන කොටසක් ......💛
@CC-ec8co
@CC-ec8co 2 жыл бұрын
එතකොට අර මරන කකුකුලුවො මාලු හෙන සැපෙන් මැරෙනවා ඇත්තෙ නේද 🙂
@shehankrisanjana2495
@shehankrisanjana2495 2 жыл бұрын
Me wenadata inna janaka newey neda
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව්....වෙනත් ජනක කෙනෙක්.....හොද ධීවර මහතෙක්...👍
@lakshansytube3630
@lakshansytube3630 2 жыл бұрын
Janaka bro god bless you ❤️ ✝️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
thanks gbu 💛
@CC-ec8co
@CC-ec8co 2 жыл бұрын
උබලා වගේ කුරුසකාරයෝ තමා ඉතින් බහුතරයක් ධීවරයො. පව්කාර හැත්ත
@lakshansytube3630
@lakshansytube3630 2 жыл бұрын
@@CC-ec8co 😂😂 හා ඔයා මොකෙද්ද
@kcrules886
@kcrules886 2 жыл бұрын
ලොකු යකඩ බටයක් දාලා වගේ බැරිද කෘතිමව කකුළු වලක් හදලා කකුළුවන් අල්ලන්න
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
කකුලුවා තමයි වල හාරන්නේ.....එය හෑරුවාට පස්සෙ තමයි එය ඇතුලට යන්නේ......
@sudunivima5921
@sudunivima5921 2 жыл бұрын
මන් ඔයාලගෙ විඩියො හැමදාම හැම විඩියො එකක්ම බැලුවා එත් අද තමයි කමෙන්ට් එකක් දාන්න හිතුනෙ සුලොචනලා එක්ක විඩියො ගෙන්න පුලුවන් නම් ගොඩාක් හොදයි ඇත්තටම සුලොචනලා නිහතමානීව රස්සාව කරන සුන්දර මිනිස්සු අපි මෙහෙම කියනවා කියලා සුලොචනලාට අය්යා අනිවාර්යයෙන්ම කියන්න හොදේ...
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
අනිවාර්යයෙන්ම 👍
@Dilshan_655
@Dilshan_655 6 ай бұрын
අලුත් විඩියො එකක් දානකන් ඉන්නෙ 😊❤ ආදො අල්ලන එක්ක් දන්න පුලුවන් ද
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
උත්සාහයක් ගමු....👍
@sujisaman7899
@sujisaman7899 7 ай бұрын
ජනක ඔය දේ කලාට මමනම් භයම දේ තමයි ඔය ගුල් අස්සට අත දාන එක... අැතුලේ මොක්කු ඉන්නවද කවුද දන්නේ...
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ඒක ඔහුගේ රැකියාව .......මොනා උනත් කරන්න වෙනවා......
@MultiSilmy
@MultiSilmy 2 жыл бұрын
මේ කොහෙද ?ජනකලාට බැන්තොට ගඟට ආවනම් අල්ලන්න පුළුවන් උපරිම
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
මීගමුවේ කලපුවේ
@shanakathushanga8551
@shanakathushanga8551 2 жыл бұрын
රැවටුනා නෙවෙයි මෙමා විස්වාස කරා..කෝ බන් දියකාව...😅😅😅😅තව පොඩ්ඩෙන් ජනකගෙ දියකාව කකුළුවෙක් අල්ලනව ...
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
😲
@kotapolawishvajith.7170
@kotapolawishvajith.7170 2 жыл бұрын
මම 5 හොදේ....... 😜❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@legendbro345
@legendbro345 2 жыл бұрын
අද කමෙන්ට් වල නිගණ්ඨයො ටික නැද්ද..
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
තවම නෑ....🤔 අපි එයාලාගේ අදහස් වලටත් ගරු කරමු නේද .........💛
@CC-ec8co
@CC-ec8co 2 жыл бұрын
ඇයි නිගණ්ඨයෝ කියන්නේ බෞද්ධයෝ නොකියා? 🙂
@maliya766
@maliya766 Жыл бұрын
කටදනිගන්ටයො කිව්වෙ උබ
@shamikashiran8173
@shamikashiran8173 Жыл бұрын
මාවත් එක්ක යන්නකෝ..මාත් ගොඩක් ආසයි මේ .වැඩ වලට..එක්ක යනවද?
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඉදිරියේදී බලමු.....👍
@boom3547
@boom3547 2 жыл бұрын
සුලොචනය තමයි වැඩ්ඩා
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
💛
@deneshpriyadarsana4813
@deneshpriyadarsana4813 2 жыл бұрын
ජනා සුපිරි කොල්ලෙක් 👍👍🖤
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@shehanedirisinhe3277
@shehanedirisinhe3277 2 жыл бұрын
Edith gen තව කොලිටි එක ගැන හිතන්න logs ගැන
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@diluminaambepitiya467
@diluminaambepitiya467 2 жыл бұрын
me negombo neda
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව්...💛
@user-xc9of4yo7c
@user-xc9of4yo7c 5 ай бұрын
ඒකත් හොදයි නේද ආසම මමත් මාලු අල්ලන්න 👍
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Kaliya_Live
@Kaliya_Live 9 ай бұрын
මම 1 හොදේ
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
🤩
@arunasandeepahewamadduma5309
@arunasandeepahewamadduma5309 2 жыл бұрын
Dennako kakulu hoddai kola mallumai pol sambolei samba bathui. Dakune krameeta please
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඉදිරියේදී 👍
@CC-ec8co
@CC-ec8co 2 жыл бұрын
ඔබතුමාගෙත් අතපය කපලා හොද්දක් හැදුවනම් 😋
@ishandinuka590
@ishandinuka590 2 жыл бұрын
Videos පොඩි පරතරයක් තියන් දාන්න දැන්.මොකද චැනල් එක ට්‍රෙන්ඩින්ග් වේගෙනනේ එන්නේ.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව්....නේද....ඒ ගැන හිතුවෙම නෑ....මට ඒ ගැන ඔබ දන්නා දේ කියා දෙන්න........💛👍
@ishandinuka590
@ishandinuka590 2 жыл бұрын
@@wishwatiyubaya අනිවාර්යයෙන්. වීඩියෝ දාන්න සතියේ දිනයක් තියා ගන්න එතකොට ඔයාගේ රසික පිරිස දන්නවා ඔයාගේ වීඩියෝ වැටෙන්නේ කවදද කියලා එතකොට එයාලා අනිවාර්යයෙන් එදාට ඇවිත් බලන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩී. උදාහරණයක් විදිහට රාමුව චැනල් එක ගමු ඒකේ වීඩියෝ එන්නේ ඉරිදට.ඒකේ සෙට් එක ඉරිදා වෙනකම් ඇගිලි ගැන ගැනම ඉන්නේ.අනික මෙච්චර වේගෙන් වීඩියෝ දැම්මම ඔයාට කාලයක් යද්දි කන්ටෙන්ට් හිග වෙයි දාන්න.චැනල් එක ආරම්භ කරපු කාලයේ නන්ස්ටොප් දැම්මට අව්ලක් නෑ.අනෙක් සජෙශන් එක මුහුද සම්බන්ධ සීරීස් එක ඔහොමම යද්දි තව සීරීස් එකකුත් පටන් ගන්න.මොකද හැමෝම මුහුදට කැමති නෑ.වෙන දෙයක් ගැනත් තව ප්ලේ ලිස්ට් එකක් බිල්ඩ් කරොත් තව සබ්ස්ක්‍රයිබ් වැඩි වෙයි. චැනල් එක ඒකාකාරි වෙන්නෙත් නෑ. ඔබතුමාගේ චැනල් එක ඔබතුමාගේ තීරණ මම කිව්වේ සජෙශන් ටිකක්.ජය
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
@@ishandinuka590 හදවතින්ම ස්තුතියි ඔබ තුමාගෙ සජෙශන්ස් වලට.....මට එක වරම සතියකට එකක් කියන තැනට එන්න බැරිවෙයි....මොකද වර්තමාන ප්‍රෙක්ෂකයන්ගේ ඉල්ලීම් අනුව....මම ටික කාලයක් අරන් වීඩියෝ අතර පරතරය වැඩි කරන්නම් ඒ වගේම වීඩියෝව දාන දවස සහ ටයිම් එක ස්තීර කරන්නම්....( අපේ රටේ විදියට හරිම අමාරුයි කරන්ට් කපනවා වැනි ප්‍රශ්න බොහෝමයක් තියෙනවා ..වෙලාවට වැඩ කරනවා කියන්නේ බොහොම අමාරු වැඩක් අපේ රටේ ) ගොඩක් ස්තුතියි ඔබතුමාගේ අවවාද සහ උපදෙස් වලට....කාලයත් සමග එය ක්‍රියාවලියට නගන්න...උපරිම උත්සාහයක් ගන්නම්..... ස්තුතියි 💛
@ishandinuka590
@ishandinuka590 2 жыл бұрын
@@wishwatiyubaya ❤️✌️
@lashandissanayaka1036
@lashandissanayaka1036 Жыл бұрын
Jankta bottuwak nadda ekd pinane
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
එයා රැකියාව කුඩා කල සිට පුරුදු වෙලා තියෙන්නේ ඒහෙමයි....
@miusicboy4569
@miusicboy4569 2 жыл бұрын
Kiyada 1kg
@miusicboy4569
@miusicboy4569 2 жыл бұрын
කලුලුවො
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
මේ දවස් වල 1kg කට වඩා වැඩි කකුලුවෝ 1kg ක් රු.8000/=.යි
@minfasahamed4287
@minfasahamed4287 2 жыл бұрын
@@wishwatiyubaya අපේ පැත්තෙ ඔය ගානට ගන්නෙ අය්යෙ 1kg-3000 මට ඔයාව contact කරන්න fb or insta id denna
@user-um8ml1sg1c
@user-um8ml1sg1c 4 ай бұрын
ඔච්චර වෙහෙස වෙලා අල්ලන කකුලුවෙකුගෙ වෙළඳ පොලේ වටිනාකම කීයද.....
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
900g ට වැඩි එකෙක් සදහා රු.10500/= ගෙවනවා.....ඒ කියන්නෙ1.8kg එකෙක් ඇල්ලුවොත් රු.21000/= ලැබෙනවා.... සාමාන්‍යයෙන් 250g සිට ඉහලට මිල ගනන් තියෙන්නේ....
@dinithayolan8976
@dinithayolan8976 2 жыл бұрын
🦀 junda kavi🤭🤭🤭🤭🤭
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
😲
@shehanpremodya1177
@shehanpremodya1177 2 жыл бұрын
හැරිච්ච ගුල අමාරුයි තමා ඇදෙටනෙ යන්නෙ එක දන්නෙ එක විදපු උන් තමා
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
👍
@sanjudilhara9368
@sanjudilhara9368 2 жыл бұрын
😅😅 මම හිතුවෙ ඇත්තටම දියකාවෙක්ගෙන් මාලු අල්ලනවා කියලා
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
දියකාවා කියන්නේ ජනකට.....💛
@rkdfishfarm4470
@rkdfishfarm4470 2 жыл бұрын
විසි දැල් වලින් මාලු අල්ලන videoth දාන්න
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
Ok.....👍
@rangademel7288
@rangademel7288 2 жыл бұрын
ඔව් දෙන්නකො
@sunandafernando52
@sunandafernando52 11 ай бұрын
මිගමුවේ කිවුවෝත් ඉතින් වැඩ්ඩෝ තමයි ඉන්නේ
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
අනිවාර්යයෙන්ම 👍
@punchipatau
@punchipatau Ай бұрын
Oba boru kiyanna 😂😂😂😂
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
බොරු කිව්වම තෑගි දෙනවද.....
@punchipatau
@punchipatau Ай бұрын
@@wishwatiyubaya 🫢🫢🫢
@vijayandrenvadiveloo7064
@vijayandrenvadiveloo7064 Жыл бұрын
Unsuccessful!
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
sorry
@ashekaramesh
@ashekaramesh 2 жыл бұрын
පම්පෝරි ජනක නේද
@dulsiudayangika1070
@dulsiudayangika1070 2 жыл бұрын
ගවුරව කරපන් දීවර යන්ට
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔහු හොද හදවතක් තියෙන ධීවරයෙක්....
@maliya766
@maliya766 Жыл бұрын
@@dulsiudayangika1070 අනෙ පකො පොන්නයෙක් වෙන්නෙප
@dilshanv7594
@dilshanv7594 Жыл бұрын
@@maliya766 🤣🤣🤣 පෝයට කුලප්පු වෙච්චි බහුජ්ජ පකෙක්
@maliya766
@maliya766 Жыл бұрын
@@dilshanv7594 ane pala ponnaya යන්න 😂 අපිනම් කුලප්පු නැ උබල තම් කුලප්පු වෙන්නෙ බෙසිගෙ පුතා 😂
@Tipper-Parking.
@Tipper-Parking. 2 жыл бұрын
අප්පට ජනකය රැව්ල කපලද?
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඒ ජනක නෙමෙයි වෙන ජනක කෙනෙක්......
@korea1st
@korea1st 2 жыл бұрын
නුගත් උන්ගේ රස්සාව තමයි මේ .කාලකන්නි
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
බොහොම ස්තුතියි .........💛
@HiroshimaLive7007
@HiroshimaLive7007 2 жыл бұрын
උබ රහ කර කර කන්නේ මේම මිනිස්සු මහන්සි වෙලා අල්ලන ඒවා කියලත් මතකතියාගනින් පොල් බුරුවා 👍🙂🙂
@shanakathushanga8551
@shanakathushanga8551 2 жыл бұрын
අමෝ අමෝ මෙන්න ප්‍රෝ සර් කෙනෙක් ඇවිත්..ඕන රැකියාවකට ගරු කරපන් පගෝ..ප්‍රොපයිල් පින්තූරෙ දැක්කම කියතහැකි මුගේ හැටි😀
@pradeepdewasinghe1549
@pradeepdewasinghe1549 2 жыл бұрын
Tho thamai kalakanniya
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
මුකුත් කියන්න එපා....ඒ එයාගේ අදහස නේ....ඒ අදහසට අපි ගරු කරමු.....මොකද ධීවරයින්ට ගවුරව කරන අය ලෝකයේ ඕනෑ තරම් ඉන්නවනේ.....ඒනිස අපි කලබල වෙල වැඩක් නෑ.....ස්තුතියි 💛
@pubglovers2382
@pubglovers2382 2 жыл бұрын
සුපිරි ♥🥰
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
කකුළු අතංග දැමීම | kakulu athanga
30:15
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 73 М.
Каха ограбил банк
01:00
К-Media
Рет қаралды 9 МЛН
TRY NOT TO LAUGH 😂
00:56
Feinxy
Рет қаралды 19 МЛН
Must-have gadget for every toilet! 🤩 #gadget
00:27
GiGaZoom
Рет қаралды 9 МЛН
ඉරටු කකුළු දඩයම | crab hunting | ඩොලර් ගේන කකුළුවෝ
21:11
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 129 М.
මාළු උගුල | කළුකුඩු හොද්ද | fish trap | black curry
36:04
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 162 М.
Каха ограбил банк
01:00
К-Media
Рет қаралды 9 МЛН