Create Folder

  Рет қаралды 186,896

Upakara Teacher

Upakara Teacher

Күн бұрын

පරිගණක ඔෆීස් පැකේජය මුල සිට අවසන් වෙනතෙක් තනිව ඉගෙන ගැනීමට අවශ්‍ය නම් 071 8045675 වට්ස්ඇප් පණිවිඩයක් ලබාදෙන්න. සූම් තාක්ෂණය ඔස්සේ ඔබට පහසු වෙලාවකදී පංති පැවැත්වේ. නිසක වශයෙන්ම ඔබ සැබෑ දක්ෂයකු වන තෙක් ඉගැන්වීම. වයස් භේදයක් නැත. ඉංග්‍රීසි අවශ්‍ය නොවේ. අවසානයේ සහතික පත්‍රයක් පිරිනැමේ.

Пікірлер: 367
@sl.nawanjanapodda
@sl.nawanjanapodda 2 жыл бұрын
මෙවා තමයි වැඩක් ඇති yoy tub නාලිකා ❤ එ වගේම මෙි තමයි නියම ගුරැවරැ ❤
@pubudulasantha5515
@pubudulasantha5515 3 жыл бұрын
ගොඩාක් වටිනවා සර්.. දන්න දේ ලෝබ නැතුව ඕනම මට්ටමක ඉන්න කෙනෙකුට තේරෙන විදියට කියලා දෙනවා... ඔබ තුමාට ගොඩක් ඉස්තූතියි 🙏🙏🙏
@tharuuu2236
@tharuuu2236 2 жыл бұрын
👍👍👍🙏🙏
@gayanmadusanka0812
@gayanmadusanka0812 5 ай бұрын
😏👍
@RuwanchamaraRathnayaka44
@RuwanchamaraRathnayaka44 2 жыл бұрын
සර් කරපු පලවෙනි විඩියො එක නියමයි ,හොදටම සරලවම කියලා දෙන්වා , මම මොකුත් දන්නෙ නැ තිව හිටියෙ මම සර් ගෙ විඩියො ඔක්කොම බලන්වා ,ගොඩක් වටිනවා සර් මෙ කරන දේට ,බුදු සරණයි සර් ,🙏🌼🌼🌼🌼🌼🌼❤️
@ireshashamali6071
@ireshashamali6071 2 жыл бұрын
නියමයි සර් වැඩක්නෑ කියල හොඳට තේරෙනවා. අනේ මේවගේ එව තව කරන්න සර්. නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා. මේවගේ දේවල් තව තව කරන්න හැකි වේවා.කියල ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏
@bg2195
@bg2195 7 ай бұрын
Cumpuer ගැන වීඩියෝ හොය හොය ඉන්නකොට සර්ගෙ මේ පාඩම දැක්කෙ මාරම විදියට තෙරෙනවා සර් තැන්කිව්😊
@mohomad298
@mohomad298 3 жыл бұрын
Sir ට පින්. කියලා දෙන එක හොදට තේරෙනවා.
@wasanamabenayaka8066
@wasanamabenayaka8066 2 жыл бұрын
පඩම හරිම පැහැදිලියි, ගුරුවරයෙක් ගෙන් වෙන්න ඔනි හරිම දේ තමයි උගන්වන දේ පැහැදිලි ව තෙරුම් ගන්න පුලුවන් විදියට උගන්වන එක, සර් එක හරියටම කල, මේක තමයි වෙන්න ඕනි , බොහොම ස්තුති ,,, ගොඩක් පින්, සටහන් ඕනි ම නෑ, මුලු පාඩමම මොලයට කා වැදුනා
@upakarateacher8778
@upakarateacher8778 2 жыл бұрын
ඉදිරියට එන්න. පාඩම් ඔක්කෝම දාලා තියෙන්නේ. ඔයාලා අනතිමට තියෙන විභාගය කලාම ග්‍රෆික් ඩිසයින් පටන්ගන්නවා.
@DmThamara
@DmThamara 7 ай бұрын
Rajaye sewaka mata godak watina padam malawak sar godak pin sar
@suvinism9253
@suvinism9253 2 жыл бұрын
ඉතා හොදින් පැහැදිලි කරලා කියලා දුන්නා. ස්තුතියි සර් 🙏🏻
@gayanshanaka6574
@gayanshanaka6574 2 жыл бұрын
ගොඩක් වටින වැඩක් සර්..ගොඩක් ස්තූතියි මේ දැනුම නිර්ලෝභීව ලබාදෙනවට..ඒ වගේම ගොඩක් පින්..
@isurudinesh577
@isurudinesh577 3 жыл бұрын
සර් හොදට පැහැදිලි කරලා දෙනවා ලමයට අවබෝධ වෙන ආකාරයට ආකර්ෂණීය ලෙස උගන්වනවා ඉදිරියට computer office basic ටික ලබා දෙන්න සර්ට ගොඩක් පිං මෙි වසංගතය තුල කරන කර්තව්‍යයට❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@upakarateacher8778
@upakarateacher8778 3 жыл бұрын
ape online class thiyenawa free. whatsapp group ekata join wenna. 0718045675 name saha wayasa sadahankara whatsapp message ekak danna.
@dumindasanjaya3615
@dumindasanjaya3615 2 жыл бұрын
@@upakarateacher8778 😃😃👌
@kavigamage2843
@kavigamage2843 2 жыл бұрын
@@upakarateacher8778 sir clz nadda aluthin
@ranjithlakshman7193
@ranjithlakshman7193 2 жыл бұрын
ඔබතුමා ට බොහොම ස්තුතියි . ඒ වගේම ගොඩක් පින් . තමන්ගේ දැනුම අන් අයට බෙදා දීම ගැන. ඉතාම නිරවුල්ව ඔබ කියාදෙනවා. ජයෙන් ජයම වේවා..බුදු සරනයි .
@user-xp1sn5kp8m
@user-xp1sn5kp8m 6 ай бұрын
Thank you very much sir..good job..keep it up❤️🙏
@DmThamara
@DmThamara 7 ай бұрын
Godak pin sar.witin wita me trenin eka mam addiyanaya pari silanaya karanawa sarta budu saranai 🎉
@ashanitharushika9475
@ashanitharushika9475 2 жыл бұрын
Sir Harima Lassana Padamak. Godak Hadai Harima Pahadiliy, Thank !
@darshiranasinghe4771
@darshiranasinghe4771 8 ай бұрын
you do a great job. Excellent thanks sir
@senanayakedasanayakamudiya5434
@senanayakedasanayakamudiya5434 Жыл бұрын
නියමයි සර්.... ඉතාම වැදගත් පාඩමක්
@dilinithakshiladewage2027
@dilinithakshiladewage2027 4 ай бұрын
Thank you sir.hugak watina program ekak meka.
@shoannilax2981
@shoannilax2981 3 жыл бұрын
ආයුබෝවන් සර් ඇත්තටම මේ වැඩසටහන් ගොඩක් වටිනවා ඔබතුමාට ගොඩක් ස්තුතියි අලුතින් ඉගෙන ගන්න අයට ගොඩක් ඔබතුමා කියල දෙන විදිහ ගොඩක් සරලයි ඒක නිසා ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන් තවත් මේ වගේ වැඩසටහන් කරන්න ඔබතුමන්ලාට පින්
@upakarateacher8778
@upakarateacher8778 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි.
@chandadasanayaka5704
@chandadasanayaka5704 Жыл бұрын
සර් මම වයස 57 පමණ අයෙක 1කේ සිට බලාගෙන යනවා පැහැදිලි කිරිම ඉතා හොඳයි
@SamanKumara-km8lt
@SamanKumara-km8lt 2 жыл бұрын
ගොඩාක් පිං සර්....අපිට හොදට තේරෙනවා සර්...මේ වගේ videos තව දාන්න සර්...සර්ට ගොඩක් පිං සර්..❤️
@rayandeeshan-hj6qx
@rayandeeshan-hj6qx Жыл бұрын
Very thanks sir. Hodata kiyala dunna 🎉🎉
@shanikamercia5426
@shanikamercia5426 4 ай бұрын
Clear explain sir thank you 👍
@kasuntharanga5904
@kasuntharanga5904 Жыл бұрын
හරිම වටිනව සර් ගොඩක් ස්තුතියි
@MahimiMaheshika-pf6ld
@MahimiMaheshika-pf6ld 8 ай бұрын
හොදට තේරුනා .ස්තූතියි සර්
@jananikawshalya8887
@jananikawshalya8887 2 жыл бұрын
ගොඩක් වටිනවා සර්....ගොඩාක් හොඳට උගන්වනවා....
@PradeepGarusingha
@PradeepGarusingha 2 ай бұрын
බොහොමයක් ස්තූතියි පින් සර් 🥰🥰🥰🥰
@nawoddilan9504
@nawoddilan9504 2 жыл бұрын
Mn pariganaka kisi deyak danne nah sar kiyala dunnama godak terenawa.godak thank you sar.👍
@littleenglishacademy5858
@littleenglishacademy5858 11 ай бұрын
Marama pehedili sir..hodata kiyala denawa ❤🙏
@sujikachathuri4338
@sujikachathuri4338 Жыл бұрын
ගොඩක් වටිනා විඩියෝ එකක් සර් හොදට තෙරුනා...🙏
@nilakshigoonasekara4845
@nilakshigoonasekara4845 2 жыл бұрын
Great lecture.... keep it up
@supuntharaka8257
@supuntharaka8257 3 жыл бұрын
බොහොම ස්තුතියි සර්.කියල දෙන දේ හොදට පැහැදිලිව කියල දෙනව...🙏🙏
@lahirugayashan6927
@lahirugayashan6927 2 жыл бұрын
ගොඩක් වටින වැඩ සටහනක්👍👍👍
@dhanushkalakmal180
@dhanushkalakmal180 Жыл бұрын
Thank you sir Godak Watinawa Me Videos.❤️
@machanpodiman9519
@machanpodiman9519 2 жыл бұрын
Ser supiri. Serta pin sidda venna palaveni padama sampuranama hadaruva.
@madhusampath-ki7qb
@madhusampath-ki7qb Жыл бұрын
ගොඩක් පැහැදිලියි සර්...Thank you sir...
@sasirasaman5953
@sasirasaman5953 4 жыл бұрын
ඉතා හොදින් කියල දෙනව බොහොම වටිනව ...
@upakarateacher8778
@upakarateacher8778 4 жыл бұрын
thanks
@dayanidissanayaka9111
@dayanidissanayaka9111 3 жыл бұрын
Good. Thank sir
@rkdramaspecial8795
@rkdramaspecial8795 3 жыл бұрын
Thanks sir Hodata kiyala dunna. Computer course karanava ta vada hodata sir kiyala denava 🙏🙏🙏😊😊😊👍👍👍
@nihalchandrasena4979
@nihalchandrasena4979 3 жыл бұрын
බොහොම පින්.හොදටම පැහැදිළියි.තෙරුවන් සරණයි.
@upakarateacher8778
@upakarateacher8778 2 жыл бұрын
ඉදිරියට එන්න. පාඩම් ඔක්කෝම දාලා තියෙන්නේ. ඔයාලා අනතිමට තියෙන විභාගය කලාම ග්‍රෆික් ඩිසයින් පටන්ගන්නවා.
@ranjithabeysiri4946
@ranjithabeysiri4946 2 жыл бұрын
ස්තුති සර්...ගොඩක්ම වටිනවා ...තෙරුවන් සරනයි !
@upakarateacher8778
@upakarateacher8778 2 жыл бұрын
ඉදිරියට එන්න. පාඩම් ඔක්කෝම දාලා තියෙන්නේ. ඔයාලා අනතිමට තියෙන විභාගය කලාම ග්‍රෆික් ඩිසයින් පටන්ගන්නවා.
@nethmisamadi3076
@nethmisamadi3076 Ай бұрын
අනේ ගොඩක් පැහැදිලිව කියා දුන්නා.ගොඩක් ස්තූතියි 😊❤
@maheshawickrmasinghe7021
@maheshawickrmasinghe7021 3 жыл бұрын
Thank you very much. From today I want to continue this channel.
@upakarateacher8778
@upakarateacher8778 3 жыл бұрын
All the best
@shiwanthikachandani6114
@shiwanthikachandani6114 4 жыл бұрын
Oba tumata godak tuti..mama amma kenek.et computer gana kisima deyak danagena hitiye naha.kotanin patan gannada kiyala hoyala balanakota tamai me padama dakke.ada idala me wadasatahana digatama balanawa.kisima deyak nodana hitapu mama wage ayata me wadasatahana godak watinawa.pahadiliwa kiyala dena nisa godak tuti oba tumata....
@upakarateacher8778
@upakarateacher8778 4 жыл бұрын
දිරි ගැන්වූවාට ගොඩාක් ස්තුතියි. අපැහැදිලි දෙයක් තිබුනොත් අහන්න. ඊ මේල් ලිපිනයක් දුන්නොත් පැවරුම් ටික මේල් කරන්නම්.
@rameshfernando5027
@rameshfernando5027 3 жыл бұрын
Harima saralawa kiyala denawa sir.....godaaak sthuthi sir........
@sandamaligunawardena6790
@sandamaligunawardena6790 2 жыл бұрын
So clear explanation all the best and God bless u
@upakarateacher8778
@upakarateacher8778 2 жыл бұрын
Thank You
@damiyawithcricket400
@damiyawithcricket400 3 жыл бұрын
ගොඩක් වටින video එකක්.. සුබපැතුම් ...💪
@upakarateacher8778
@upakarateacher8778 2 жыл бұрын
ඉදිරියට එන්න. පාඩම් ඔක්කෝම දාලා තියෙන්නේ. ඔයාලා අනතිමට තියෙන විභාගය කලාම ග්‍රෆික් ඩිසයින් පටන්ගන්නවා.
@diliniamanthi5521
@diliniamanthi5521 3 жыл бұрын
ගොඩක් වටිනවා සර්.සර්ට බොහොමත්ම ස්තූතියි
@kapilavajira5465
@kapilavajira5465 3 жыл бұрын
මට තාම මතකයි සර්ගෙන් මං කම්පියුටර් ඉගෙන ගත්තා ,මේක බලන කොට ඒව මතක් වෙනවා ,ගොඩක් හොඳයි සර්..තෙරුවන් සරණයි .
@upakarateacher8778
@upakarateacher8778 3 жыл бұрын
Thanka. Theruwan Saranai.
@lokkasway7637
@lokkasway7637 2 жыл бұрын
පැහැදිලියි,සරලයි,ස්තූතියි ❤️😊
@akeshmusiclife5392
@akeshmusiclife5392 2 жыл бұрын
💐💐💐ගොඩාක් ස්තූතියි සර් ....
@user-lh5yb9qn1b
@user-lh5yb9qn1b 2 ай бұрын
බොහොම ස්තූතියි සර් මුල ඉදම් කියලා දෙනවාට❤
@ruwanchamerasena5088
@ruwanchamerasena5088 3 жыл бұрын
ගොඩක් වටිනවා ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්
@shevan125
@shevan125 5 ай бұрын
නියමයී සර් පැහැදිලිව කියාදෙනවා ඔයා ❤
@wasanthatissera9952
@wasanthatissera9952 6 ай бұрын
Thank you sir. I understood well.❤
@sunilpushpachandrahewakatu5188
@sunilpushpachandrahewakatu5188 Ай бұрын
ගොඩක් වටිනව සර් බොහොම ස්තුතියි
@slbrooslbroo4626
@slbrooslbroo4626 3 жыл бұрын
Thanks sir hamadema hodata therena widiyata kiyala denawata
@niroshaharisandilrukshi2726
@niroshaharisandilrukshi2726 4 ай бұрын
Thank you sir i was able to understand clearly ❤
@KumariTalagalage
@KumariTalagalage 6 ай бұрын
So good sir thank you so much
@jagathchandra-iv6zc
@jagathchandra-iv6zc Жыл бұрын
Sir oya hodata padama kranawa godak pin sir obata
@nethmiamaya4742
@nethmiamaya4742 2 жыл бұрын
හොදට තේරෙනවා සර්.....ගොඩාක් ස්තූති....❤❤❤
@nipunikokila9860
@nipunikokila9860 Жыл бұрын
Hodata kiya denawa awa therenwa sir 😍
@chamaboycdurmus4768
@chamaboycdurmus4768 2 ай бұрын
මරු සර්♥️😍බුදු සරනයි ♥️
@gemhanimadushika571
@gemhanimadushika571 3 ай бұрын
Thankyou sir.. godak hodat therenw 🙏
@sunildharmaratne8442
@sunildharmaratne8442 Жыл бұрын
ඇත්ත වශයෙන් ඔව් මෙම වීඩියෝ එක සරලව කරපු එකට ස්තුතියි
@sajeewanijayawardena6774
@sajeewanijayawardena6774 10 ай бұрын
අතිවිශිෂ්ටයි සර්.
@NadeekaManawadu5746
@NadeekaManawadu5746 Жыл бұрын
Godaak hodata uganwanawa sir,thankuu 🥰
@madhuwanniarachchi2134
@madhuwanniarachchi2134 3 жыл бұрын
Hodata ma pehedili .. thank you sir🙏
@shanikachathurani5254
@shanikachathurani5254 Жыл бұрын
ane sir me krana de apita godak watinwa sir...
@shanimadhu7489
@shanimadhu7489 Жыл бұрын
ගොඩක් වටිනවා සර් කියලා දෙන විදිය ❤❤
@PrasadiKarunathilaka
@PrasadiKarunathilaka 2 ай бұрын
Sirt godk pin meka godk vadagath apita ❤
@user-mc5xt5yx9j
@user-mc5xt5yx9j 2 ай бұрын
thank you so much sir hodata theruna
@dilukasadaruwan9661
@dilukasadaruwan9661 Жыл бұрын
බුදු සරනයි 🙏
@jagathkingsley1950
@jagathkingsley1950 3 жыл бұрын
ඔබට පින්
@bestfriend8913
@bestfriend8913 3 жыл бұрын
Niyamai sir. Hodata theruna. Computer dannathi aya godak innava. Eyalata meka hodama class eka vevi.
@janu6722
@janu6722 3 жыл бұрын
පැහැදිලිව කියලා දෙනවා බොහොම ස්තුතියි සර්
@chamidinula7683
@chamidinula7683 3 жыл бұрын
සර් තව මෙවන් විඩියො දාන්න සර්ට පින්..හරිම pehe දිලියි..
@Sunilsi-yc9np
@Sunilsi-yc9np 5 ай бұрын
Godak.hodepahadili.kiremak.sthuthi.❤🙋💯💎
@om-227
@om-227 26 күн бұрын
ඉතා වැදගත් ❤
@dewpahasara4424
@dewpahasara4424 3 жыл бұрын
Ane digatama karanna
@virajmahendra135
@virajmahendra135 Жыл бұрын
very good
@ArunishashikalaShashikala
@ArunishashikalaShashikala 18 күн бұрын
Hodata terenwa gd work
@piumikaharshani2615
@piumikaharshani2615 4 жыл бұрын
Aththatama godak hodata therenwa thankz sir
@upakarateacher8778
@upakarateacher8778 4 жыл бұрын
ස්තුතියි
@kavindaamarasingha7119
@kavindaamarasingha7119 3 жыл бұрын
Danneti ayata mula idan igena ganna maru digatama video danna ❤❤
@keshansangakkara4606
@keshansangakkara4606 3 жыл бұрын
All the best sir. God bless you. Keep it up
@swarnajayarathna538
@swarnajayarathna538 3 жыл бұрын
Very good vedio
@user-dz8om2xp1y
@user-dz8om2xp1y 5 ай бұрын
ගොඩක් ස්තුති
@suranjanlakshitha5864
@suranjanlakshitha5864 3 жыл бұрын
Sir mama පරිගණකය පිලිබදව පුහුනුව අවශ්ශයි දිගටම මම සම්බනද කරගන්න ඔබතුමාට බුදුසරණයි!!
@upakarateacher8778
@upakarateacher8778 3 жыл бұрын
chat.whatsapp.com/ItIXBOh0mBVJEEg2IRppg7
@thilinianjala2886
@thilinianjala2886 3 жыл бұрын
godak watnawa sar me vedeyo eka sarta godak pin
@eapariyawansapm1447
@eapariyawansapm1447 3 жыл бұрын
Thank you, sir. Very clear explanation. Thank you
@IranganieJinadasa-qx8ts
@IranganieJinadasa-qx8ts 7 ай бұрын
ගොඩක් ස්තුතියි සර් .පළවෙනි පාඩමේ ඉඳලා යන්න හිතුවා .ඒත් අර පේජ් පේන්ට් එක ඉල්ලනකොට ඉන්ටර්නෙට් ඉල්ලනවා ඉල්ලනවා. ඒ පේජ් එක ලබාගන්නේ කොහොමද කියලා කරුණාකරලා කියලා දෙන්න
@rasangidayananda5438
@rasangidayananda5438 3 жыл бұрын
Godak hodai sir me padam kiyala dena widiya.. onama kenekuta pahasuwen therum ganna puluwan.. thank you sir...
@umekshawijesinghe6358
@umekshawijesinghe6358 10 ай бұрын
Thank you sir🙏🙏🙏❤️
@thiwankathiwanka5700
@thiwankathiwanka5700 3 жыл бұрын
Godak wedagth video ekk .. bohom sthuthi sirr
@upakarateacher8778
@upakarateacher8778 3 жыл бұрын
plz join our zoom class. it is free
@p.g.muthubanda3069
@p.g.muthubanda3069 2 жыл бұрын
thank for you sir
@sanjuperera7537
@sanjuperera7537 Жыл бұрын
ගොඩාක් පිං සර් නොමිලෙම කිසිදු දෙයක් බලාපොරොත්තු නොවී අපිට දැනුමක් දෙනවට 🙏❤️
@gimhanianuththara8412
@gimhanianuththara8412 2 жыл бұрын
Thank you sir godak therunaa🙏🙏🙏❤️
@vihaganimsara-n9n
@vihaganimsara-n9n 27 күн бұрын
gammak
@ashenvimukthi1005
@ashenvimukthi1005 2 жыл бұрын
Good job
@kavindumirash6614
@kavindumirash6614 11 ай бұрын
Superb sir. Respect ❤
@user-qo5cv2zd2r
@user-qo5cv2zd2r Жыл бұрын
Tanks sir godak hodata kiyl denwa terum ganna godak pahasui
@nalikafernando9848
@nalikafernando9848 2 жыл бұрын
sir thank you very much
@JanakaChaminda-wh3hw
@JanakaChaminda-wh3hw 3 ай бұрын
Niami sir
Font group. we type in the word documents
26:30
Upakara Teacher
Рет қаралды 83 М.
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 99 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 9 МЛН
Let's do it right in Word. Let's set the paragraphs correctly.
28:09
Upakara Teacher
Рет қаралды 55 М.
Let's prepare an article using ms Word.
33:40
Upakara Teacher
Рет қаралды 45 М.
How to type and how to edit an image
27:35
Upakara Teacher
Рет қаралды 33 М.