Credit Card ගැන දැවෙන ප්‍රශ්ණ 10 කට පිළිතුරු මෙන්න | Credit Card Q&A Episode 01

  Рет қаралды 8,170

BIZ WEEK

BIZ WEEK

Күн бұрын

Пікірлер: 73
@Anonymous06065
@Anonymous06065 3 жыл бұрын
බැංකු තමන් ඉදිරියේ දනගස්සන්න පුළුවන් අවියක් තමයි ක්‍රෙඩිට් කාඩ් එක, හරියට පාවිච්චි කරොත්!😉
@Hatharawatinma
@Hatharawatinma 2 жыл бұрын
ක්‍රෙඩිට් කාඩ් එකේ ලිමිට් එක වැඩි කරගන්න බලපාන කරුණු මොනවාද ? මාසික ආදායම රු.70000ක් වගේ ගන්න කෙනෙක්ට යන්න පුලුවන් කාඩ් එක මොකක්ද ? ක්‍රෙඩිට් ලිමිට් එක කීයක් වගේ දෙනවද ?
@BIZWEEK
@BIZWEEK 2 жыл бұрын
ඉදිරියේදී Video එකක් කරන්නම්
@ramathhashika7277
@ramathhashika7277 3 жыл бұрын
අපි 150000 ක වගේ Item එකක් මාස 24 කින් ගෙවන්න ගත්තොත් intress 0% නම් එහෙම ගන්න එකක් එතකොට හරි date එකට කලින් වාරිකය ගෙව්වොත් 150000 ක් වටින එක ඒ ගානමද අන්තිමට ගෙවලා ඉවර වෙනකොට..
@BIZWEEK
@BIZWEEK 3 жыл бұрын
ඔව් වෙනසක් වෙන්නේ නෑ
@ramathhashika7277
@ramathhashika7277 3 жыл бұрын
@@BIZWEEK thanks
@chandanagunarathne7993
@chandanagunarathne7993 2 жыл бұрын
@@BIZWEEK sure da ?
@pasindugimhan7196
@pasindugimhan7196 3 жыл бұрын
නියම වීඩියෝ එකක්..🔥
@BIZWEEK
@BIZWEEK 3 жыл бұрын
බොහොම ස්තුතියි
@sumudunuwan2366
@sumudunuwan2366 Жыл бұрын
Credit card eken බඩුවක්monthly instalment වශයෙන් මිලදී ගන්ඩ එකේ මුලු ගානම card eke තියෙන්ඩ ඔනිද?මාසෙට ගෙවන්ඩ ඔනි ගාන තිබ්බොත් ගන්ඩ බැරිද??????
@BIZWEEK
@BIZWEEK Жыл бұрын
මුළු ගානම මුලින් තියෙන්න ඕනී
@manglaabewardhana2203
@manglaabewardhana2203 2 жыл бұрын
අපි ගෙවන්න item එකක් ගන්න ඕනි රුපියල් 60000ක.එක ගෙවන්නෙ වාරික විදියට.කාර්ඩ් එකෙ ලිමිට් එක 35000ක් නම් අපිට ගන්න පුලුවන්ද.වාරික වශයෙන් ගෙවන නිසා බැංකුවට දාන්න ඕනි ඒ item එක අපිට විකුනූ ආයතනයේ වාරිකයට කැපෙන මුදල පමනද..
@BIZWEEK
@BIZWEEK 7 ай бұрын
මේක ගන්න බැ. Item එකේ මුළු වටිනාකම Card එකේ Limit එකට වඩා වැඩිවෙන්න බැ.
@chasithasanoj601
@chasithasanoj601 3 жыл бұрын
Card ගොඩක් thibbama annual charges ගෙවන්න giyam පාඩු nehe .d...?
@BIZWEEK
@BIZWEEK 3 жыл бұрын
oya kiyana ekath hari. Ath Thamange income eka saha, credit card eka use karana purpose eka anuwa wenas wenna puluwan. Partime online selling karana kenekta ahema godak watinawa. ❤
@note3files799
@note3files799 2 жыл бұрын
02:31 ඒ කියන්නෙ credit card limit එකට වැඩ් වටිනාකමක් ඇති දෙයක් වාරික වශයෙන් ගෙවන්න ගන්න බැරිද ?
@BIZWEEK
@BIZWEEK 3 ай бұрын
ගන්න බැ. Credit Limit එක ඇතුලත විතරයි ගන්න පුළුවන්.
@tharukanadeeshani5380
@tharukanadeeshani5380 2 жыл бұрын
Thank you video ekata. Credit card ekaka "Total Unbilled Amount" kiynne mkk d?
@BIZWEEK
@BIZWEEK 7 ай бұрын
Idiriyedi video ekak danawa
@onno1991
@onno1991 2 жыл бұрын
kohomadha danaganne gewiya yuthu siyaluma naya mudala? poliya+naya mudala
@BIZWEEK
@BIZWEEK 7 ай бұрын
Credit Card ekata wenama Statement ekak enawa
@sampathjayasekara8261
@sampathjayasekara8261 2 жыл бұрын
Credit crd ගැන අලුත් video එකක් කරන්නේ නැද්ද
@BIZWEEK
@BIZWEEK 7 ай бұрын
අලුතින් වීඩියෝ දානවා ආයේ. මේක ගැනත් කරනවා වීඩියෝ එකක්.
@enjoytravel801
@enjoytravel801 2 жыл бұрын
Api meken masekta badu gathe nathm mase gane poliyak gewanna oneda.badu gathe nathath poliya gewanna oneda
@BIZWEEK
@BIZWEEK 7 ай бұрын
එහෙම ගෙවන්න වෙන්නේ නැ. හැබැයි වාර්ෂිකව Annual Fee එක ගෙවන්න වෙනවා.
@madhusankarajarathna
@madhusankarajarathna 3 жыл бұрын
Madhusanka Rajarathna අයියේ මගේ creadi card අකේ ලිමිට් එක 45000 යි මට මිට වඩා creadi limit එක වැඩි කරගන්න අති මුදල් දාන්න පුලුවන්ද
@BIZWEEK
@BIZWEEK 3 жыл бұрын
එහෙම අතින් මුදල් දාලා වැඩි කරගන්න බෑ.
@nopi6127
@nopi6127 Жыл бұрын
Thank You 😊
@BIZWEEK
@BIZWEEK Жыл бұрын
@Rathnayake28
@Rathnayake28 3 жыл бұрын
Credit card pin number eka bank eken ganna onida
@nakilavlog8359
@nakilavlog8359 2 жыл бұрын
Gold walata credit card use karana ayata discount denne ai
@c.aranjith2334
@c.aranjith2334 2 жыл бұрын
Peoples bank eken gnna hoda credit card eka mokakda
@thariyastreams491
@thariyastreams491 2 жыл бұрын
Man gannawa 600,000 item ekaka. Mn deposit ekak danawa bank eke 100,000, mage credit limit eka 50,000i mage monthly instalment 38,000i. Ethkota aiye mn bank ekata gewann oni 38,000 neda.. 12,000 thwa mata ithuru wela thiyanawa neda.
@BIZWEEK
@BIZWEEK 7 ай бұрын
Ahama karanna ba brother. Credit Card ake limit eka ethulatha tamai product eke mila thiyenna oni.
@chandanasilva1126
@chandanasilva1126 3 жыл бұрын
Installment plan ekakta items ekka buy karanna credit limit eka blapanawada?Danna kenk kiyanna
@BIZWEEK
@BIZWEEK 7 ай бұрын
Ow balapanawa
@achinthaudara2554
@achinthaudara2554 Жыл бұрын
අය්යේ new credit card එකක පිටිපස්සේ තමන්ගේ sign එක ගහන්න ඕනේද
@BIZWEEK
@BIZWEEK Жыл бұрын
Ow aniwaren
@hawkwut
@hawkwut 3 жыл бұрын
බ්‍රෝ DFCC බෑන්ක් එකේ ක්‍රෙඩිට් කාර්ඩ් සහ අකව්න්ට් එකක් තියාගන්න එක හොදයිද?
@farhanrahamath2315
@farhanrahamath2315 2 жыл бұрын
Gdk hodai mage account ekath DFCC gdk hodai eyalage bank eka ❤️
@chamaradissanayaka4384
@chamaradissanayaka4384 2 жыл бұрын
Thank
@ashenperera9348
@ashenperera9348 2 жыл бұрын
Thanks
@vivosky2449
@vivosky2449 2 жыл бұрын
මගෙ කෙඩෙට් කාඩ් එකක් තියනවා නමුත් මම දැන් සමිදියේ ඉන්නේ එම කාඩ් එකට වෙන කෙනෙකුට බඩු ගන්න පුලුවන්ද
@BIZWEEK
@BIZWEEK 7 ай бұрын
පුළුවන්, ඔයාට ගෙවන්න වෙනවා.
@madhusankarajarathna
@madhusankarajarathna 3 жыл бұрын
අයියේ මගේ creadi card අකේ ලිමිට් එක 45000 යි මට මීට මේකට අති මුදල් දාන්න පුලුවන්ද
@BIZWEEK
@BIZWEEK 3 жыл бұрын
පැහැදිලි මදි ඔයා අහනදේ?
@sapunviraj9695
@sapunviraj9695 3 жыл бұрын
Thank you bro
@BIZWEEK
@BIZWEEK 3 жыл бұрын
😍
@malindawelikumbura7616
@malindawelikumbura7616 3 жыл бұрын
Tnx 👍
@BIZWEEK
@BIZWEEK 3 жыл бұрын
😊👍
@caletmargo9667
@caletmargo9667 3 жыл бұрын
👉 aiya eka bank ekakine cradite card ekak haduwath tava bank valien cradite card hadanna brida
@BIZWEEK
@BIZWEEK 3 жыл бұрын
Oyage income eka anuwa tamai eka thirane wenne.
@caletmargo9667
@caletmargo9667 3 жыл бұрын
a keyana eka boc bank ekakine account ekak haduwama sampath bank akine tava account hadanna baha kiyalada
@niroshasandamali4384
@niroshasandamali4384 Жыл бұрын
Boc bank aken credik kad akak hadanna puluwanda
@BIZWEEK
@BIZWEEK Жыл бұрын
Puluwan
@enjoytravel801
@enjoytravel801 2 жыл бұрын
Apita meka aye cansle karnnath puluwanda
@BIZWEEK
@BIZWEEK 7 ай бұрын
පුළුවන්
@dlicreation8989
@dlicreation8989 2 жыл бұрын
Credit card eka expire unama mokada karanna oni
@BIZWEEK
@BIZWEEK 2 жыл бұрын
Samanyen expire wenna lan unama aluth card ekak post aken gedaratama ewanawa. Nathnam bank aken call karanawa card eka ganna enna kiyala.
@chasithasanoj601
@chasithasanoj601 3 жыл бұрын
👍
@dewathulagama588
@dewathulagama588 3 жыл бұрын
😍👍
@BIZWEEK
@BIZWEEK 3 жыл бұрын
😊👍👍
@sinethsproofficial1125
@sinethsproofficial1125 10 ай бұрын
අයියේ අපිට මුලු Credit limit එක use කරලා භාණ්ඩයක් මිලදී ගන්න පුලුවන්ද? BOC Bank එකේ. උදාහරණයක් විදියට card එකේ credit limit එක රු.60000. Phone price එක රු.60000
@BIZWEEK
@BIZWEEK 7 ай бұрын
පුළුවන් ගැටලුවක් නැ.
@viraj_bandara
@viraj_bandara 3 жыл бұрын
mage credit card eke limit eka Rs.35,000 nm mta Rs.45,000 ka Item ekak rs.750*60kt installment widiyt gewanna gnna puluwnd?ehema gththoth intrest ekak nathuwa mge billing date eka dwst klin mt gewanna one wenne ara installment ekat adala Rs.750 withrad?anika thamai online shopping waladi interest free kiyla 45,000t price krala thiyena item eka 750*60 kin gewanna kiyanne apen item ekt downpaymnt ekak gannh kiyana ekad?
@Top10-o8k8k
@Top10-o8k8k 2 жыл бұрын
Matath oya prashnema thiyanawa mcn
@BIZWEEK
@BIZWEEK 7 ай бұрын
Credit Card එකේ ලිමිට් එකට වඩා වැඩි වටිනාකමකින් යුත් භාන්ඩයක් මිලදී ගැනීමට නොහැකිය.
@dinithanawod
@dinithanawod 3 жыл бұрын
❤️
@BIZWEEK
@BIZWEEK 3 жыл бұрын
❤😊
@farhanrahamath2315
@farhanrahamath2315 2 жыл бұрын
Bro mata platinum credit card ekka ganna one man Inne Oman wala mata poddak pahadili karala denawada mata oyage wtup number eka denna puluwan da
@aruniprathibha5548
@aruniprathibha5548 3 жыл бұрын
👍👍
Mastercard Exclusive Interview | Sandun Hapugoda | Simplebooks
43:47
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 10 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 90 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН
Be Careful When using Credit / Debit Cards
8:48
SL Geek
Рет қаралды 44 М.
How to protect your Credit/Debit card online
8:48
Chanux Bro
Рет қаралды 93 М.
The Best Credit Cards For Beginners 2024 (UK)
10:54
MoneyNerd
Рет қаралды 19 М.
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 10 МЛН