Creepy Night Camping at Cemetery | Ghost experience 😱

  Рет қаралды 102,397

Trip Pisso

Жыл бұрын

✍ Sponsored by : @ciaoapi
✍ Most Haunted cemetery | Nisala Nimnaya Crematorium
In this video, we have shared our amazing experience of Night Camping in a Cemetery called Nisala Nimnaya of Anuradhapura in Sri Lanka. This is the largest cemetery in South Asia which has an area of 37 acres.
✍ About us
Travel Vloggers, “Trip Pisso” take you around Sri Lanka in our weekly video series. We Create High Quality and excellent videos to reveal the incredible beauty & value of our country.
Like us on FB :👉 trippisso
Follow us on Instagram :👉 trippisso
Contact us :👉 hello@trippisso.com
#holman #social_Experiment #trippisso

Пікірлер: 394
@ciaoapi
@ciaoapi Жыл бұрын
නියමයි.ජයවේවා.ලංකාවට ආවගමන් ට්‍රිප් එකක් යමු.❤
@TripPisso
@TripPisso Жыл бұрын
අපිව ඉතාලියට ගන්න බැරිද 😁💪
@ciaoapi
@ciaoapi Жыл бұрын
විසිට් එකකට එන්න මම මෙහේ වියදම් බලාගන්නම්.❤😊
@kavihansageeth1290
@kavihansageeth1290 Жыл бұрын
@@TripPisso hri ayYe oyl gihin Enta..😪👍
@somapalanandawathi1632
@somapalanandawathi1632 Жыл бұрын
Onna සබ්කිප් kala hode 👍👌😘
@buddhikapradeep3584
@buddhikapradeep3584 Жыл бұрын
අර බෝනික්ක එකපාරට පෙන්වද්දී බය උන සෙට් එක කෝ..🙉🤨
@deshanchirantha4934
@deshanchirantha4934 Жыл бұрын
Ah inno
@pramodhahansika3311
@pramodhahansika3311 Жыл бұрын
😮
@Ego990
@Ego990 Жыл бұрын
මෝඩ මෝඩ හුකන වැඩනෙ කරන්නෙ හෑන්ඩ්ෆ්‍රී ගහම් ඉදියෙ සද්දෙ වැඩි කරන්😹 හික්ගෑවුනා එකපාට්ට 😹😹
@buddhikapradeep3584
@buddhikapradeep3584 Жыл бұрын
@@Ego990 😂😂
@yashuu894
@yashuu894 11 ай бұрын
🥲💔
@hasithdasanayake3066
@hasithdasanayake3066 Жыл бұрын
හිත ඇදුනු කොටස් දෙකයි. 1) කනත්තෙ කරපු මරු වැඩේ කරන්න අසයි එහෙම නයිටක්.. 2) බ්‍රෑන්ඩ් එක + වැදීගෙන එනකොට අව ෆන් එක
@deshansankalpa
@deshansankalpa Жыл бұрын
මාරම ලස්සනයි වැඩේ🤣🤣 ආතල් කෝටියයි.. ජය වේවා ට්‍රිප් පිස්සෝ
@Kalanidilhara
@Kalanidilhara Жыл бұрын
Notification එක දැක්කේ රෑ.. උදේ වෙනකන් හිටියේ ඇත්තම හොල්මන් seen එකක් කියලා🤦 නියමයි #trippisso
@kumudinijayasundara7446
@kumudinijayasundara7446 7 ай бұрын
බය කරන්න එපා😂😂😂.පට්ට වීඩියෝ එක❤❤❤. ජය වේවා❤❤.ට්‍රිප් පිස්සෝ❤❤❤
@disalmendis3219
@disalmendis3219 Жыл бұрын
Supiri Video ekAk❤️👌 Hodatama enjoy kara 👍👌
@chammikasandakelum
@chammikasandakelum Жыл бұрын
නලුවො පරාදයි එ ඇක්ටින් වලට 😂
@malinthanaveenrajapaksha6272
@malinthanaveenrajapaksha6272 Жыл бұрын
උබලා vlogs කරන ගමන් horror movies ටිකක් ගහපන් පට්ට 😍😂ජය වේවා 💫
@productions2102
@productions2102 Жыл бұрын
අද වීඩියෝ එකනම් ගැම්මක් තමා ❤❤😮😮
@dilanmadushanka9674
@dilanmadushanka9674 Жыл бұрын
Wenasma supiri vedio denne trip pisso witaraiii👍👍👍👍
@wssupuntv6749
@wssupuntv6749 Жыл бұрын
බුදුසරණයි ජය සතුට සුපිරි වැඩක්
@shakilaperera9075
@shakilaperera9075 Жыл бұрын
දියකිදුරිය බලලා රැවටුන අපි දෙවෙනි පාරටත් මේක බලලා රැවටෙන්නේ නෑ 😂මේ වීඩියෝ එක පටන් ගද්දීම දැනගත්තා ආතල් එකක් තමා කියලා ❤️
@user-cp6dj5cy5h
@user-cp6dj5cy5h Жыл бұрын
නිට්ටෑව ආපු කාලෙ ඉඳල නෑ වගේ
@shakilaperera9075
@shakilaperera9075 Жыл бұрын
@@user-cp6dj5cy5h බැලුවා බැලුවා 😂
@shakilaperera9075
@shakilaperera9075 Жыл бұрын
@@user-cp6dj5cy5h මකෙලි ඇල්ල වීඩියෝ එකේ ඉදන්ම ඉන්නෝ
@gamingonetap270
@gamingonetap270 Жыл бұрын
@@shakilaperera9075 ඉදල්ගස්හින්න 😂✋
@shakilaperera9075
@shakilaperera9075 Жыл бұрын
@@gamingonetap270 හා 😂💔
@nazlyahamed4802
@nazlyahamed4802 5 ай бұрын
Machan niyama video eka👻need more videos like this.patta❤❤❤
@ShehanPrabudda2005
@ShehanPrabudda2005 Жыл бұрын
අඩො හොල්මන් එකක් 😍😍ආදරෙයි පැලෙන්ඩ (හොල්මන් එකක් දාපු හින්දා)
@shana7742
@shana7742 Жыл бұрын
Patta brothers well done 👍♥️💯💯
@Dimuthu_Captures
@Dimuthu_Captures Жыл бұрын
සංදූප තමයි හොදටම කරේ....😆
@charukahashan8199
@charukahashan8199 Жыл бұрын
දැන් fillm වගෙ ගහන්නෙ වෙනම එකක් ඒකත් ❤️
@Hashankp
@Hashankp Жыл бұрын
දැරණියගල මිනිස්සු යක්කුන්ට බය නැ 🤣💔 ස්ටූඩියෝ එකෙ අයියා මරු 😂✌️
@hiruKaz
@hiruKaz 6 ай бұрын
ado
@janithasandeepa
@janithasandeepa 5 ай бұрын
😂
@theekshanaranganath56
@theekshanaranganath56 Жыл бұрын
ෆිල්ම් එක මරු හොදේ 👍
@kithminirathnayake93
@kithminirathnayake93 Жыл бұрын
ඒක මරු මාරම ඇත්දැකීමක් ඒක 😌😍😍
@travelart6868
@travelart6868 Жыл бұрын
අැත්තටම මෙහෙම දෙයක් වෙන්න කියලා පතනවා. 😂😂😂 කෝමද නේ එ්ම උනොත්... හොල්මන් නෙමෙයි නිකමට වාහනේ කැඩුනොත්... 😊😊😊
@pahanindeera103
@pahanindeera103 Жыл бұрын
ලස්සන Drama එක Oscar දෙන්න වටිනව අපි පට්ට බය උනා😂😂
@tharukalakshan2536
@tharukalakshan2536 Жыл бұрын
අන්තිමට දෙන පනිවිඩේ ගොඩක් වටිනො.❤️
@tharumaduwanthi2449
@tharumaduwanthi2449 Жыл бұрын
ඒකනං මරු. වැඩේ සුපිරී.❤🔥 යකා වැහිච්ච විදිහටනං බයත් හිතුනා. 😂🤭
@gamingyasiyaa6681
@gamingyasiyaa6681 Жыл бұрын
සන්දූපගේ රන්ගනේ තාත්විකයි මොනා උනත්.. 😂👻
@AshanMevantha
@AshanMevantha Жыл бұрын
බොරුවට නෙමෙයි බන්.අරූ අර බෝනික්ක පෙන්නපු වෙලාවෙනම් පට්ටම බය උනා.
@pasindurathnayake4699
@pasindurathnayake4699 Жыл бұрын
Siram
@prasadadikari8761
@prasadadikari8761 Жыл бұрын
සිරාවටම බම් මටත්😰😢😢😱😱😱
@Ego990
@Ego990 Жыл бұрын
😹😹😹
@kirihonda7095
@kirihonda7095 Жыл бұрын
Woww superrb acting i really enjoy Sponser ascort😆😆😆😆😆😆
@hirushadias8841
@hirushadias8841 Жыл бұрын
jiwath wela inna un bedila hinda කනත්තත් bedala sira kathawa😁❤️❤️❤️
@vihangapathum6137
@vihangapathum6137 Жыл бұрын
වෙනස්ම වැඩක්.. නව සංකල්ප වලින් youtube තුල හොද ගමනක් යන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනව
@wathsalawathsu9231
@wathsalawathsu9231 Жыл бұрын
Meka nm pissuwak bn.😍😍 aththatama baya hithuna ane maru 🥰🥰
@kavihansageeth1290
@kavihansageeth1290 Жыл бұрын
Trip Pissoo..❤️👻
@kasunranga8019
@kasunranga8019 Жыл бұрын
Ela ela patta machan ❤️ Koheda machan me
@kumarikumari8346
@kumarikumari8346 5 ай бұрын
නියමයි ජයා වෙිවා බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා හැමෝම ♥️🇰🇼🇱🇰🇰🇼🇱🇰
@spearhead8908
@spearhead8908 Жыл бұрын
Ammo yko acting ,ubla naluwonta wada supiri acting bn 😂😂❤️
@himalipeshala2178
@himalipeshala2178 Жыл бұрын
සුපිරි.... ❤️❤️❤️❤️❤️
@kavindulakshan9397
@kavindulakshan9397 Жыл бұрын
සුපිරියක්❤
@nandanaediriweera7941
@nandanaediriweera7941 Жыл бұрын
බොතලයක් තියෙනවන් බයිට් එක මොහිනි හදල දුන්නත් අව්ලක් නැ 😜🙈
@shenonsovis..
@shenonsovis.. Жыл бұрын
Sha ...it really looks haunted 😁😁❤
@THUSHA__OFFICIALLY
@THUSHA__OFFICIALLY 6 ай бұрын
2024 me video eka balana set eka me peththata ❤😊
@yasithnimsara7571
@yasithnimsara7571 Жыл бұрын
Eka maru aiyeeee❤️❤️
@prasadadikari8761
@prasadadikari8761 Жыл бұрын
සංදූප තමසෙට පිස්සුද ඕයි😂.. ඒක මරු🤣🤣❤️❤️🥰🥰.....
@Lakayt439
@Lakayt439 Жыл бұрын
සන්දූප කනත්තට දාපු ගමන් බය උනා
@laksithliyanage1009
@laksithliyanage1009 Жыл бұрын
Battery එක බැහැපු වාහනේ හෙඩ් ලයිට් දෙයියනේ කියලා පත්තුවෙද්දි දැනෙන සංතෝසේ මෙච්චරයි කියන්න බෑ 🤣
@sindupotha238
@sindupotha238 Жыл бұрын
Battery bathala kiyala kawuda machan unath kiwwe 😂
@laksithliyanage1009
@laksithliyanage1009 Жыл бұрын
Battery එක බහින එක බම් වෙන්නේ start කරද්දි... මම හෙඩ් ලයිට් එක ගහන් ඉන්නම් බට් 🤣☝️ මීට රෙඩ් කැප්..
@praneethisanka9148
@praneethisanka9148 Жыл бұрын
Head light nemei yako parking dala thiyanne 😂
@laksithliyanage1009
@laksithliyanage1009 Жыл бұрын
@@praneethisanka9148 නෑ නේද? දෙකම තියෙනවා නේද? 🤣
@praneethisanka9148
@praneethisanka9148 Жыл бұрын
Ow ow oya hari. Thank you coach🙏
@navodyajayasinghe480
@navodyajayasinghe480 Жыл бұрын
Adee ekanm patta❤
@nishan....7204
@nishan....7204 Жыл бұрын
niyamai machanla....mulin kawa lanuwa....oya rathu kap eka dapu saho. hinawain... bonikagen wade tikak teruna..kohoma unath supiri jaya......
@raveeneranda3639
@raveeneranda3639 Жыл бұрын
ඒක නම් මරු🥵❤️
@sitharasandaruwan8761
@sitharasandaruwan8761 Жыл бұрын
අම්මෝ එනකන් බලන් ඉදියේ 😁😁😁
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 Жыл бұрын
Niyamai ah jaya wewa👍👍👍
@ranukj3131
@ranukj3131 Жыл бұрын
නියමෙට රගපානවා ජයවේවා 👍
@navodagaming3505
@navodagaming3505 Жыл бұрын
,,අරූ අර බෝනික්කා පෙන්නපූ පාර පපුවත් එක්ක ගැස්සිලා ගියා😬😬😬😬😬😬😬
@slrxrusiyt
@slrxrusiyt Жыл бұрын
Parisamin Yanna set ekama❤
@prabathedirisingha1885
@prabathedirisingha1885 Жыл бұрын
නියමයි මචන් 👍❤
@sinhalamx
@sinhalamx Жыл бұрын
පට්ටම තැනක් තියෙනවා හොල්මන්නම් නෑ සමහරු තනියෙන් ගියාමනම් ඉන්නවලු🤭 හැබැයි ප්ලේස් එක පට්ටම ලස්සනයි,මොකෝ කියන්නේ යනවද😒
@helaratatv9542
@helaratatv9542 Жыл бұрын
මලවුන් එක්ක ඉන්නවා කියන්නේ අම්මො එක වෙනම ආතල් එකක්
@kanchanawarnakulasooriya839
@kanchanawarnakulasooriya839 6 ай бұрын
මේ වගේ ඒ වා තව හදන්න 👍🙏♥️
@malishyt100k7
@malishyt100k7 Жыл бұрын
මරු අයියෙ ❤️❤️❤️❤️
@anselemperera9661
@anselemperera9661 Жыл бұрын
Jayawewa trip pisho
@shanakap077
@shanakap077 Жыл бұрын
හෙට උදෙ ම බලනවා.🙂
@bekerstreet1467
@bekerstreet1467 Жыл бұрын
මේ film එකක් කරමු... නියමෙට රගපානවා😂
@sathixmadushan5993
@sathixmadushan5993 Жыл бұрын
Maru habai 😙😉
@hasinduvidathya9404
@hasinduvidathya9404 Жыл бұрын
හොදට රගපානව හැබැයි😂
@ManojVlogs-k
@ManojVlogs-k Жыл бұрын
Aka maru 👌👌👌👏👏❤️❤️🇱🇰🇱🇰
@Jagas-Journey
@Jagas-Journey 2 ай бұрын
එල එල ආදරෙයි ට්‍ර්ප් පිස්සෝ ❤
@senurasiyambalapitiya4318
@senurasiyambalapitiya4318 Жыл бұрын
Ammo Sandupa Oya .... 😀
@Levon_music
@Levon_music Жыл бұрын
පට්ට❤️
@user-lu6sk9hc3t
@user-lu6sk9hc3t 6 ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි මල්ලිලා ❤️❤️❤️❤️
@dinushidinu04
@dinushidinu04 5 ай бұрын
අඩෝ අර බෝනික්කි පෙන්වද්දී ඇදේ හිටියේ ඇදත් හෙල්ලිලා ගියා 😂😂😂❤
@TripPisso
@TripPisso 5 ай бұрын
😂✌️
@sandaruwanprabashana3609
@sandaruwanprabashana3609 Жыл бұрын
Trip pisso 🧡
@kavinducharith9446
@kavinducharith9446 Жыл бұрын
සොට් එකක් දාගත්තාම පිස්සු කෙලින එකෙක් හැම තැනම ඉන්නවා 😆
@mr.j6365
@mr.j6365 Жыл бұрын
Yakkuntath athel denwa apeh un 😘😂
@hirunikadias
@hirunikadias Жыл бұрын
supiriyak bn
@prabathedirisingha1885
@prabathedirisingha1885 Жыл бұрын
බය කරන්න ඵපා යකො.රෑට තමයි ඉතුරු ටික බලන්න ඉන්නේ.👍❤
@bandaraamila4058
@bandaraamila4058 5 ай бұрын
Sandupa aiyata aulak Nene supiri😂🎉❤
@nethsarawickramasekara2583
@nethsarawickramasekara2583 Жыл бұрын
ඒ සවුන්ඩ් තමා බය කරන්නෙ 🙄
@SL-og6wh
@SL-og6wh Жыл бұрын
අපිටත් ඔය සීන් එක උනා පාන්දර එකට ගමනක් යද්දී වාහනෙ නැවතුනා උදේ ඇහැරිලා බලද්දී පාර දෙපැත්තේ ම කනත්ත 😁😁😁
@okandaliyanage5913
@okandaliyanage5913 Жыл бұрын
Sandupata mage ilage film ekata ragapanna enna kiyanawa 😅🤷🏾‍♂️ Patta film eka
@user-wc3id2ny7e
@user-wc3id2ny7e 6 ай бұрын
හරිම ලස්සනයි හරිම ලස්සනයි❤❤❤❤❤❤
@tuansahar9985
@tuansahar9985 Жыл бұрын
Matath asai ogolloth akka set wenna, supri, video aka danakam balagena hitiya
@w.chalanaravihara7547
@w.chalanaravihara7547 Жыл бұрын
සමන් එදිරිමුනිගේ ස්ක්‍රිප්ට් වගේද මෙව්වා පට්ටයි😹😆😆
@techlucky749
@techlucky749 Жыл бұрын
Lassana script eka❤️❤️.. attatama ohoma deyak wewa kiyala pathanawa😂
@geshbandara4226
@geshbandara4226 Жыл бұрын
Meka content ekak da mn tama balanna gaman🧘‍♂️⛹️‍♂️
@Moviehubofficial999
@Moviehubofficial999 Жыл бұрын
Aluth wadak Supiriyak Thama @Trip Pisso
@user-bi9ez7qf7y
@user-bi9ez7qf7y 5 ай бұрын
❤❤❤මෙකක්ද අවුල අර මල්ලිට ජය වෙිවා❤❤❤❤
@tharindumadushanka1591
@tharindumadushanka1591 Жыл бұрын
Payakwat diga vidio danawanm hodai❤❤
@sahandevinda4407
@sahandevinda4407 Жыл бұрын
අපේ කනත්ත නිසල නිම්නය😍😍
@sirimathsadaruwan5486
@sirimathsadaruwan5486 Жыл бұрын
Supiri plane ekak supiri ah❤️
@damithperera9759
@damithperera9759 Жыл бұрын
Superb.... 😂
@slcrush2023
@slcrush2023 Жыл бұрын
පට්ට මචන් ඇ 🌝❤️
@stardustindigo
@stardustindigo Жыл бұрын
මැටි ඔළු බිඳීමු 👍👍👍 ජය.
@shamakapramodh5077
@shamakapramodh5077 Жыл бұрын
meyalth enn enn chatr wenwa wage hithenn nedd 😂👍🏻
@dilshanmanawadu
@dilshanmanawadu 10 ай бұрын
ගෙවල් ලඟටම ඇවිල්ලා 🤗
@ravindranarunraja
@ravindranarunraja 6 ай бұрын
❤❤❤❤❤❤ set ekata
@methulisworld
@methulisworld Жыл бұрын
Travel vlog ekak kala nam hondai
@akilaniroshan8563
@akilaniroshan8563 Жыл бұрын
Trrip pisooooooo❤️😘😘😘😘
@somapalanandawathi1632
@somapalanandawathi1632 Жыл бұрын
පට්ට බ්‍රෝ ඉලගට කොහෙද යන්නේ
@AluthLokaya
@AluthLokaya Жыл бұрын
😮
@DASSA_
@DASSA_ Жыл бұрын
අම්මෝ සන්දුප අයියේ ඔයා . 😂 සුපිරි ඇ
@KasuniAbhisheka
@KasuniAbhisheka 6 ай бұрын
Eka act ekkd kkyl thama hithgnn baa 🤐
@malithamihiranga844
@malithamihiranga844 5 ай бұрын
maru habyi 😅@@KasuniAbhisheka
@Kadupara-ew9jk
@Kadupara-ew9jk 10 ай бұрын
Patta patta 😂😂
@pasindusandakalum8624
@pasindusandakalum8624 Жыл бұрын
Wow best telegram of the year 😂
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 27 МЛН
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,2 МЛН
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32