No video

ඕනෙ දිවකට සෙට් වෙන කෑම | Crepe Runner | Restaurants in Sri Lanka

  Рет қаралды 89,806

Magic Compass

Magic Compass

2 жыл бұрын

ඔන්න සෑහෙන්න කාලෙකට පස්සෙ කන්න එළියට බැස්සා. ඒ බැහැපු එක ආයෙ සුපිරිම බැහිල්ලක් බෑස්සා ඈ.. බලන්නකො වීඩියෝව.
මෙන්න අපි කාපු කෑම වල මිල ගණන්.
Strawberry + Banana + Nutella - 480/=
Brownie + Oreo + Nutella - 550
Stuffed Beef - 720
Prawn - 550
Chicken loaded potato chips - 500
Hot chocolate - 400
Brownie Milkshake - 450
Apple Mojito - 350
Blackcurrant - 350
Crepe Runner - Galle Road, Bambalapitiya
077 228 8463
Google Map Location එක.
maps.app.goo.g...
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ yashi_memobook
/ anuradhaslk
----------
FOLLOW US ON TIKTOK
vm.tiktok.com/...
----------
THANK YOU!
#vlog​ #Restaurant​ #Food

Пікірлер: 783
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
Super
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
Thanx a lot. ❤️😍
@achiniireshika1118
@achiniireshika1118 2 жыл бұрын
Lassanai adath video eka ona math ava oyalava balanna
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍😍😍❤️😍😍
@bandararathnayaka8632
@bandararathnayaka8632 2 жыл бұрын
Me dennage lassana........
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
පට්ටම තැන්කු වේවා. ❤️😍
@nirashasiribaddana9913
@nirashasiribaddana9913 Жыл бұрын
හැම වීඩියෝ එකක්ම ආසවෙන් බලනව අපි🥰❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤😍
@kumaraarjuna6380
@kumaraarjuna6380 2 жыл бұрын
dennama harima lassanai....adareii
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩම ගොඩාක්. ❤️❤️😍😍❤️❤️
@nisansalamadhusani598
@nisansalamadhusani598 2 жыл бұрын
Aiyata lassana konde wawala
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි නංගි ❤️😍😍❤️
@user-gn9nj2wq7d
@user-gn9nj2wq7d 2 жыл бұрын
Video eka shok adath. Dennama lassana wela ada. Kema tikath maru ada.😋😋😋😋😋
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි 😍😍❤️❤️😍😍
@nimmitharaka7543
@nimmitharaka7543 2 жыл бұрын
බඩගින්නේ ඉන්න වෙලාවට මෙහෙම වීඩියෝ එකක් බැලුවම මරු හැබැයි🤭
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
බඩට පිස්සු වගේ ඇති. 😀😀
@nimmitharaka7543
@nimmitharaka7543 2 жыл бұрын
@@MagicCompass ඔව්...😂
@isurichamathka5358
@isurichamathka5358 2 жыл бұрын
Dennama lassana welaa❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️
@Gmus279
@Gmus279 2 жыл бұрын
Man kamathi menna me video walata oyalage issara wage
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
කොරෝනා නිසානෙ ඔක්කොම දේවල් වෙනස් උනේ..
@youcansee8099
@youcansee8099 2 жыл бұрын
Dennama kettu wela wge.. lassani ❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි 😍❤️😍
@dewmikavinya2119
@dewmikavinya2119 Жыл бұрын
😋😋
@maneeshagimhani4195
@maneeshagimhani4195 2 жыл бұрын
Akka hari lassanai ohoma konde bedala karabu dala shoi😊
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි නංගී ❤️😍😍
@nirashasiribaddana9913
@nirashasiribaddana9913 Жыл бұрын
🥰🥰🥰
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤😍❤😍
@rashmimaleesha2538
@rashmimaleesha2538 2 жыл бұрын
😃😃😃
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍😍❤️
@roshshali8182
@roshshali8182 2 жыл бұрын
Eka dakala duwagena enna hithuna. Harima shok.ikmntama dihama diga video 1k aran endooooo. Adarei akki & aiyaaa ❤❤❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් අම්බානෙක. 😍😍😍❤️❤️❤️
@dinithiwimansa6962
@dinithiwimansa6962 2 жыл бұрын
🥰🥰🥰🥰😋😋😋😋😋😋 Yami yami lasanai oyala denna goda kalakin eliyata bahapu nisa
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි ❤️❤️😍😍❤️❤️
@chanukiperera7243
@chanukiperera7243 2 жыл бұрын
Sweet mat asa
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ශා... ❤️😍❤️
@lakshaniyapa1789
@lakshaniyapa1789 2 жыл бұрын
Dennama lassanai ada.aiyage muna wenask penawa hair cut eken lassanai
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි නංගී 😍❤️❤️😍
@nimalikabandara1454
@nimalikabandara1454 2 жыл бұрын
Aiya aththatama lassana wela..
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි නංගි 😍😍😍❤️
@piumifonseka4700
@piumifonseka4700 2 жыл бұрын
❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️❤️😍😍❤️❤️
@sandithdisanayaka1446
@sandithdisanayaka1446 2 жыл бұрын
Lassanai oyala dennama.
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️
@chanukiperera7243
@chanukiperera7243 2 жыл бұрын
Lassana wela
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍
@thanujakumarai7658
@thanujakumarai7658 Жыл бұрын
කැම කියන්නේ මගෙත් ආසම subject එකක්😁
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍😍❤️
@kapilakapila5168
@kapilakapila5168 2 жыл бұрын
Aiyya lassana wela
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි 😍😍❤️❤️😍😍
@nuwanthidilrangi8773
@nuwanthidilrangi8773 2 жыл бұрын
Aiyya lassana wela akkath ehemai adanm wenasak
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි 😍😍❤️❤️❤️
@sanduniumeshika597
@sanduniumeshika597 2 жыл бұрын
Aiya godak lassana wela
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
පට්ටම ස්තූති වේවා නංගි 😍❤️
@savindripeiris9286
@savindripeiris9286 2 жыл бұрын
Anuradha aiya lassana wela ane..... Akkath lassana wela Sweet wela
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අනේ... ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි 😍😍😍❤️❤️❤️
@thuwanaslam6161
@thuwanaslam6161 2 жыл бұрын
Aiya nm tikak kettu wela wageee😝 Aswen hitiye video ekak enakan😍😘❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️❤️😍
@pradeepkumara6596
@pradeepkumara6596 Жыл бұрын
දෙන්නම ලස්සනයි
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️❤️🤗🤗
@vindyaniroshani8755
@vindyaniroshani8755 2 жыл бұрын
woow akka godak lassanai
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤️😍
@agssljournal5551
@agssljournal5551 2 жыл бұрын
Budusaranai
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
🙏❤️😍
@thilinapethum3976
@thilinapethum3976 2 жыл бұрын
Dennama lassanai 💞💞💝💝💗
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️😍
@pamodimanusha2033
@pamodimanusha2033 2 жыл бұрын
Akki tikak kettu wela lassana wela wage 🥰🥰🥰🥰ayiyath lassana wela
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි ❤️😍😍❤️
@piyahewage2250
@piyahewage2250 2 жыл бұрын
Ada nam danna godak lassanai
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි 😍❤️😍
@amishasheshadi3484
@amishasheshadi3484 2 жыл бұрын
Balanna epai me dennage lassana
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩේ.... පට්ටම ස්තූතියි හොඳේ. ❤️😍❤️
@nisalidevika7480
@nisalidevika7480 2 жыл бұрын
Wow
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️😍
@user-xw3hd4dx8x
@user-xw3hd4dx8x 2 жыл бұрын
Aiyya sweet
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️❤️😍😍❤️❤️
@upekshawijesinghe2927
@upekshawijesinghe2927 2 жыл бұрын
Dennama lassana welaaaaaaa
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️❤️
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 2 жыл бұрын
Ambo kama tika 😋😍 aiya dn enna enna lassana wela wenas wela 😍😁❤ Akki nam mahath wela thwa ❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ.... අක්කගෙ මහතනම් මේ කපේදි අඩු කරන්න පුලුවන් එකක් නෙවෙයි වෙයි වගේ. 🙈🙈😀😀😍😍😍
@nayomidarshika5888
@nayomidarshika5888 2 жыл бұрын
Kettuwei ohoma kawoth. 🤣🤣🤣🤣🤣🤗🤗🤗.niyamai dennage kama.adarei palenna. Theruwan saranai. Kohe giyath paressamin lamai. ❤❤❤❤❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
කෙට්ටු වෙන්න ඕනේ කියන එක අමතක වෙනවනෙ කෑම දැක්කම. 🙈😀😀 ආදරෙයි අපිත් අම්බානෙක. 😍😍😍❤️❤️❤️
@chamidushaiprabath7795
@chamidushaiprabath7795 2 жыл бұрын
👍👍❤️‍🔥
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️😍
@k.g.tharindumadusanka8712
@k.g.tharindumadusanka8712 2 жыл бұрын
Ana sorry balanna kalgiya me dawas wala tika karaya bahulai ana adanam aiyage amuthu lassanak thiyanawa kiyala godak Aya kiyala .aiya konde kat akak kapala 💇💇💇 akai wanasa ohoma lassanata inno akkith lassanai hode naththam tharaha unoth bs JP parissaman Inna sathutin Inna adarei palanna jayawawa 👍🥰😘🤩🤗😷🙏 athal aka imu 👋👋
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩේ... ඒකනෙ අනේ... මාත් මේ බලනවා මේ මොකද මේ කියලා. හැමෝම වගේ ලස්සනයි ලස්සනයි කියනවනෙ. ලැජ්ජයිත් වගේ අප්පා.. හෙ හේ.. කොන්ඩෙ කපපු එක තමයි මන් හිතන්නෙ සීන් එක. ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ.. පරක්කු උනාට කමක් නෑ අනේ.. ඔයා අනිවාර්‍යයෙන්ම එනවනේ. ආදරෙයි ගොඩාක් 😍😍❤️
@bimanshaliyanage8610
@bimanshaliyanage8610 2 жыл бұрын
shaaa denna thwth lassna wela neeeee
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි ❤️😍😍
@SSC1526
@SSC1526 2 жыл бұрын
♥️♥️♥️♥️♥️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️😍❤️❤️😍
@umeshadilhani6309
@umeshadilhani6309 2 жыл бұрын
Buchi aiyandi handi wela hode...oyala kana widiyatai kiyana widiyatai ape katata kela unanawooo😅😅wenada wagema asawen baluwa.supiri...tc..bs....ummmma
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. උම්මා උම්මා. ❤️😍😘😘😘
@chasigaming9901
@chasigaming9901 2 жыл бұрын
kawuda wediyennma keewe kiyala hitaganna beri mama........... akke lassanata keewakiyala loku wenasak na kohomath badatana...... ayiyata tibune 4 ma ekata kannai bonnai.............maru hebei
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අන්නේකයි... මේ උගුරෙන් පහලට දාගන්න ටිකට මොන ලස්සනක්ද නේද? 😀😀😀
@charithforestperera2948
@charithforestperera2948 2 жыл бұрын
Ammo ammo, heaven genapu naw lu
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩෝ..... ට්‍රෙන්ඩින් නොගියත් මේ වචෙනෙම හෙන හයියක් ඈ. 😍😍❤️❤️
@valkairiesbeauty8437
@valkairiesbeauty8437 2 жыл бұрын
Maru nanga and mali.thawa tikak wela thibunanam hodai kiyala hithuna
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
Ane thank you so much akke 😍😍❤️❤️
@valkairiesbeauty8437
@valkairiesbeauty8437 2 жыл бұрын
@@MagicCompass ❤️
@sadamalidinesha4212
@sadamalidinesha4212 2 жыл бұрын
Oyala denna ada lassanai o
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි 😍😍❤️❤️
@lifewithjo6569
@lifewithjo6569 2 жыл бұрын
Wow ada akkiyai aiyai marama lassanaj parissamen inna jp adarei hama damth gdk
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් 😍😍😍😍❤️❤️❤️😍😍😍
@Nethranathali
@Nethranathali Жыл бұрын
yum
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍
@piyumichethana9479
@piyumichethana9479 2 жыл бұрын
Video eka nm maruu😋😋👌❤❤ thawa oni video me widiha akki ayiye adareyi sathutin parissamata inna bs .love you 😍😍😃👌😜👍❤️❤️❤️🌹🌹
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් ❤️❤️😍😍❤️❤️
@nimeshikadilrukshi9365
@nimeshikadilrukshi9365 2 жыл бұрын
Aiya akiyooooo.adarei
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️❤️
@user-xw3hd4dx8x
@user-xw3hd4dx8x 2 жыл бұрын
Oya tikata kiyak kiyad akko 😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගණන් ටික ඩිස්ක්‍රිප්ශන් එකේ දැම්මා.
@agssljournal5551
@agssljournal5551 2 жыл бұрын
Oyala godak wasanawanthai
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️
@user-hr1fl4kv2n
@user-hr1fl4kv2n 2 жыл бұрын
මම ටිකක් අසනීපෙන්..කෑම කන්න පිරියක් නැහැ..ඒත් ඔයාලගෙ vlog එක බැලුවම ඉබේම කෑම කන්න හිතුණ..ඔය කෑම නැති වුණත් බඩ පිරෙන්න කෑව අනේ.. බොහොම ස්තුතියි අක්ක අයියා..😁❤️🥰😘
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අනේ... ඔයාට ඒ විදියෙන් හරි උදව්වක් වෙන්න ලැබුන එක ගැන ගොඩාක් සතුටුයි. ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 😍❤️❤️😍😘
@ParamiHashani
@ParamiHashani 2 жыл бұрын
Lassani denna🌸adarei hamdm sathutin parissamin inna❤️❤️.
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩම ගොඩාක්. ❤️😍😍
@mihirimunasinghe7829
@mihirimunasinghe7829 2 жыл бұрын
Me wage video ekak enakan tama balan hitiye🥺🥺🥺❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩේ...😍😍😍❤️❤️❤️
@Sandunisewvandika700
@Sandunisewvandika700 Жыл бұрын
මමත් ආස . සැරත් එක්ක . කූල් බො න්න
@thusharilakmali1912
@thusharilakmali1912 2 жыл бұрын
Dennama sweet
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි 😍😍❤️
@ranawellaliyanageharithris7879
@ranawellaliyanageharithris7879 Жыл бұрын
😍💙💙💙
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍😍❤❤❤
@dinithidarsha5214
@dinithidarsha5214 2 жыл бұрын
Adarei denntama❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
@wasanasewwandi1624
@wasanasewwandi1624 2 жыл бұрын
Aiya lassna wela kettu wela 😎❤ akkath lassni ❤ yummmmmy chocolate yannona dawsaka math 😋😋😋 adareii aiya oya widihata patta 😎👍🔥
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩ්ඩඩ්ඩේ... පට්ටම පට්ට ස්තූතියි හොඳේ නංගි. අනිවා යන්න දවසක. ආදරෙයි අම්බානෙක. 😍😍😍❤️❤️❤️
@wasanasewwandi1624
@wasanasewwandi1624 2 жыл бұрын
@@MagicCompass ❤❤❤❤
@kaushalyanishadi7953
@kaushalyanishadi7953 2 жыл бұрын
Oyla denna godak lassanai ane.. .💞❤❤❤❤❤❤.. Akka chabi..bole wage😘
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤️❤️😍
@chamiladharmapala9401
@chamiladharmapala9401 2 жыл бұрын
😍😍😍😍😍📷
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️❤️❤️😍😍❤️❤️
@senalidimoshani8260
@senalidimoshani8260 2 жыл бұрын
Ehema karanna epalu restaurants wala 🤭 pau ane ape aiya ❤️ akkiyth shoi ithin
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ... පුරුදු කොහේ ගියත් අතාරින්න බෑනෙ. 🙈😀 ගොඩාක් ස්තූතියි නංගි ❤️😍❤️
@Sandee152
@Sandee152 2 жыл бұрын
Kuchi kettuwela
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😀😀😍😍❤️❤️
@erandilithari4116
@erandilithari4116 2 жыл бұрын
Api බලාපොරොත්තු unu video ekak digatama me wage video danna apata puluwan wenna kiyala parthana karanawa
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ආශිර්වාදයට 😍😍❤️❤️😍😍
@iroshanilmini7776
@iroshanilmini7776 2 жыл бұрын
Ammoo matath Enna thiye nan hithuna kanna . Oyala Rasa kara Kara kadde API inne kohomada balan ane 🤣.akkatati aiyatai hemadama adarei hemadama sathutin parissamen Inna .theruwan saranai 😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී 😍😍❤️❤️😍😍
@nimaliperera9316
@nimaliperera9316 2 жыл бұрын
අයියා ලස්සන වෙලා අක්කාටත් ඔහොම කොන්ඩෙ දාලා ලස්සනයි
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️
@hirudilehansa2318
@hirudilehansa2318 2 жыл бұрын
Adath hamadama vage lassana video ekak adarey dennatama
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාරියක් 😍😍😍❤️❤️❤️
@manojlakshan9174
@manojlakshan9174 Жыл бұрын
හායි කුචි බුචි ඔයාලගේ වීඩියෝ මං හැමදාම බලනවා මං අසනීපෙන් ඉන්න නිසා දවසට වීඩියෝ 3 ක් 4 වගේ බලනවා ...................
@MagicCompass
@MagicCompass Жыл бұрын
අනේ... ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏
@thakshilat3715
@thakshilat3715 2 жыл бұрын
akkata konde ahama hadala lassanai .konde kadala inawata wada.🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🤷‍♀️🤷‍♀️🤷‍♀️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤️😍
@kavidissanayaka6567
@kavidissanayaka6567 2 жыл бұрын
අයිය කොණ්ඩෙ ටිකක් වැවිල.... එහෙම ලස්සනයි
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි නංගි ❤️😍
@han_0703
@han_0703 2 жыл бұрын
Onnaa notification apu gaman ikmnin awaa oya dennage munu deka balanna♡♡♡♡♡
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍
@ruwandhiperera3677
@ruwandhiperera3677 2 жыл бұрын
Ohoma keweth kettu wei😂😂😂😂😂😂😂aadrei akka aiya❤❤❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි නංගි අපිත් ගොඩාරියක් 😍❤️❤️😍
@hashankavinda5975
@hashankavinda5975 2 жыл бұрын
Super super 👊👊👊👊
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
Thanx a lot. 😍❤️😍
@danushkalakmal3960
@danushkalakmal3960 Жыл бұрын
E unata aiya pau akki aiyata wada kanawa aiyata nodi
@MagicCompass
@MagicCompass Жыл бұрын
ඒකනෙ අනේ....
@dilmitharushi960
@dilmitharushi960 2 жыл бұрын
Gdra aya ekaka vedio ekak krnnko aye
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඉස්සරහට කරන්නම් තව එකක්. ❤️😍
@dilanthikaprabodini6763
@dilanthikaprabodini6763 2 жыл бұрын
Aneee balann gatta gaman comment karanna hithuna...marama lassanai ada dennama..😍😍 Parisaamata inna❤️ adarei dennatama... aneee ahooi dennama ada..😘😍❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අනේ.... ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ... ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍😍❤️😘😘
@umcsilva2375
@umcsilva2375 2 жыл бұрын
Oyala dannama lassanai hbai wadiya cokalt Kanna apa
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍❤️❤️😍😍
@madhuwanthineedilhara6981
@madhuwanthineedilhara6981 2 жыл бұрын
Sara Kala hot chocolate ekk boddi danena athal eka ammoh,aes wlta kandulu pirenawa😊
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඒක වෙනමම ආතල් එකක් නේද? 😍❤️
@madhuwanthineedilhara6981
@madhuwanthineedilhara6981 2 жыл бұрын
Aniwa akkiyo
@shashikumarasinghe98
@shashikumarasinghe98 2 жыл бұрын
යන්න ආසම තැනක් ඉක්මණට යන්න ඕනේ ❤️ කිව්ව advise එක්ට තව කළ් තියෙනවා හැබැයි කාලීනව පට්ට වටිනවා ❤️ Nice place ❤️වැඩේ නියමායි ❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ... කල් තිබ්බට අවුලක් නෑ.. මතකේ තියාගත්තනම් හරි. 😀😀 ගොඩාරියක් ස්තූතියි 😍😍❤️❤️😍😍
@dilshinikeshala9197
@dilshinikeshala9197 2 жыл бұрын
Ada dennagema penuma wens wela.lassana wela😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩේ... ගොඩාරියක් ස්තූතියි හොඳේ 😍❤️❤️
@bhagyaalwis959
@bhagyaalwis959 2 жыл бұрын
අම්මේ දෙන්නගේ ලස්සන 😘😘අයීයා හැන්ඩියා වෙලා ..අක්කී ගොඩක් ලස්සන වෙලා ..තව චුට්ටක් බෝල වෙලා ...ආදරෙන් ඉන්න ...ආදරෙයි ගොඩක් ...😘😘😘😘🥰🥰🥰🥰
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් 😍❤️😘😍❤️😘😍❤️😘
@binurialoka2707
@binurialoka2707 2 жыл бұрын
මරැ අනේ 😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍❤️😍😍
@t.m.t977
@t.m.t977 2 жыл бұрын
Apitath dila kannko ana😒☺️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
කමු දවසක. ❤️😍
@poornidesilva3022
@poornidesilva3022 2 жыл бұрын
මේ දෙන්නගෙ ලස්සන අද ❤️ ඕවා කාලා අපේ හිත් කලබන්න එපා 😁 පරිස්සමෙන් ඉන්න අයියා &අක්කා😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හිත් බලන් ඉන්නෙ කැලඹෙන්නමයි අප්පා. 🙈🙈😁😁 ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. 😍❤️😍
@akithwithlutino2312
@akithwithlutino2312 2 жыл бұрын
Hi wewa kuchi & Buchi 🙋‍♀️ akki, aiyai dennama lassana wela, kettu wela maru aaa😍😍😍 aiyge rahasa nam ada anith video aken denagatta😁😁 kema tika nam mare maru 🤤🤤 Colombo evith yanna thiyena then wala list aka dawasen dawasa wadi wenwa 😍😍 video aka niyamai 🙌🙌 api athal ake imu 🤗🤗🤗
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ.... දැන් ඒ කියන්නෙ ඒක තවදුරටත් රහසක් නෙවෙයි. 😀😀 ඉක්මනටම කොලඹ ඇවිත් ඒ තැන් කීපයක් ට්‍රයි කරලා බලන්න වෙයි. නැත්නම් ලිස්ට් එක දරාගන්න බැරි තරමටම දික් වෙලා තියෙයි ඈ. 😀😀😍😍❤️❤️
@jeewaniwijesundara9692
@jeewaniwijesundara9692 2 жыл бұрын
Mewa kala dennama leda wei ayyo kisima palanayak na kamata
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
සතියකට පාරක් තමයි උපරිමය
@k.kasuni2435
@k.kasuni2435 2 жыл бұрын
Akkai Ayyai review krna cafes restaurants wlin api ta discount code ekk hambunanm shok 🙈💓
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඉස්සරහට ඒ වගේ වැඩක් කරන්න පුලුවන් විදියෙ වැඩපිළිවෙළක් ගැන හිතන්නම්. ❤️❤️😍😍
@upamaliadm4807
@upamaliadm4807 2 жыл бұрын
🍫🍫🍫🍫😋😋😋😋😋😋
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍😍❤️❤️❤️
@msvihan6434
@msvihan6434 Жыл бұрын
Price එක්ක කැම බිම දැම්මානම් හොදයි අයියෙ , අක්කෙ ❤😉
@chamarinawoda2351
@chamarinawoda2351 2 жыл бұрын
ආදරේ යි දෙන් නට ම අය්යා ගේ විහිළු මරු සුපර් ♥️🎂🌹😘😍👍🎉🙋‍♂️👩👋
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාක් 😍❤️
@nethusworldsl5339
@nethusworldsl5339 2 жыл бұрын
සැර sweet සැර sweet 😅😅🤩 මොකද බලමු වෙන්නෙ.. බලලා ඇවිත් ආයෙ කමෙන්ට් එකක් දාන්නම්කො 💜️❤💖 ආදරෙයි ගොඩාක් ❤️❤️ මං අසල්වැසියා 😘❤️😘
@nethusworldsl5339
@nethusworldsl5339 2 жыл бұрын
අනේ දෙන්නම හරිම ලස්සනයි 👌💖🤩🥰 අයියා වෙනස්ම වෙලා...ගොඩක් ලස්සනයි එහෙම 👌💫🤩😊18 කොල්ලායි 16 කෙල්ලයි වගේ ඉන්නවා..👌😘🤩❤️ මෙයා වගේම සැර මං වගේම Sweet 👌😁❤️😅 කන්න ආසාවෙන් හිටියට මං කාලාම නැති කෑමක් තමයි මේ..😅😫😁 කන්න ඕනේ ගිහිං 😅🤗 ඉස්සො කන්න ඉතින් අයියා ට හොදටම පුළුවන් නේ.. ඒ හින්දම අක්කා අරං රස කර කර කාලා විස්තර කරනවා...❤️😂😅🤩 අක්කා කිව්ව එකම අයියා ඊට වඩා ඒවා එකතු කරලා කියද්දි තමයි නියම...😅🤩👌😂 හෙවන් ගෙනාපු නැවක් ලූ..😅😅😂 මටත් අක්කට වගේම ආස හිතුනේ savoury crepes වලට...🤩🤩🤩 හැබැයි Sweet එකක් කෑවේ නැත්තම් වැඩකුත් නෑ...😁👌🤩අන්තිම ටික...🤩🤩👌
@ruwandhiperera3677
@ruwandhiperera3677 2 жыл бұрын
@@nethusworldsl5339 😁😁
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
සිරාවටම මෙතැන සේවරි එකද ස්වීට් එකද වැඩිය හොඳ කියලා තීරණේකට එන්න බෑ.. දෙකම කෑවම තමයි වැඩේ සම්පූර්ණ වෙන්නෙ. වෙලාවක යන්න අනිවාර්‍යයෙන්ම. කෙලින්ම ඩේට් එකකට වගේ යන්නත් මරු ඈ. 🤪 ඔන්න වෙනසෙ නිධන කතාව දැක්කනෙ අද අනිත් වීඩියෝ එකේ.. ඒකේ කමෙන්ට් එකටත් රිප්ලයි දැම්මට පස්සෙයි ඕන් මේකට රිප්ලයි දාන්න හම්බුනේ. 🙈😀 පට්ටම තැන්කු නංගි හොඳේ. ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍😍❤️
@madushanipiyumika8746
@madushanipiyumika8746 2 жыл бұрын
නියමයී. 🧡🧡🧡
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️😍
@nethmimadushika1139
@nethmimadushika1139 2 жыл бұрын
Keep it up guys ❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
Thanx a lot. ❤️😍
@dilininadeesha8376
@dilininadeesha8376 2 жыл бұрын
ම්ම්ම් ම්ම්ම් 😁😁 🍗🍖🧀🍕🌭🥘🍱🍫🍫🍡🍥
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍😍😍❤️❤️❤️❤️
@sudarshaniwickramathilake3296
@sudarshaniwickramathilake3296 2 жыл бұрын
ඔයාල ඇහුවොත් අපෙන් ඔයාල අපිට කොච්චර ආදරේද කියල අපිට මරාගන්න වෙන්නේ.ඇයි ඉතිං පොරකනවනේ නෑ නෑ අපියි ඔයාලට ආදරේ නෑ නෑ ඊට වඩා අපි ඔයාලට ආදරෙයි කියා ඉස්සරහට එනවනේ.අනේ මංදා ඔයාල අපිට ෆෝන් එකෙන් ඉනා කවලද මංදා.ඒ තරමට ආදරෙයි ඔයාල හැමෝටම .වීඩියෝ එක නම් තාම බැලුවෙ නෑ බබාල නිදි.එයාලත් එක්කම හෙට බලනවා.නැත්තම් ඒකෙ ගතියක් නෑ.බුදුසරණ යි !(යශී නංගිගේ තාත්තා මගේ නැතිවුන තාත්තා වගේ ටිකක්.තාත්තටත් බුදුසරණ යි !)
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අනේ ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ දෙන වටිනාකමට. මේ දෙන ආදරේට. මේ වචන අපිට මාරම මාර විදියට වටිනවා. ආදරෙයි අපිත් ගොඩම ගොඩම ගොඩාරියක් ❤️❤️❤️😍😍😍❤️❤️❤️
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 6 МЛН
UNO!
00:18
БРУНО
Рет қаралды 4,5 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 17 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 7 МЛН
උපරිම සැප දෙන කොළඹ හොටෙල්  - VLOG 289
21:22
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 151 М.
Take Care | Episode 23 - (2024-08-17) | ITN
22:57
ITN Sri Lanka
Рет қаралды 563 М.
තලප්පාකට්ටි බිරියානි 🇱🇰
17:42
Ashen Senarathna
Рет қаралды 323 М.
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 6 МЛН