cricket theme cake 🏏 || ක්‍රිකට් තේමාවට කේක් එකක් හදමු🏏

  Рет қаралды 585

Omnia cakes

Omnia cakes

Күн бұрын

Пікірлер: 24
@toxicfff7607
@toxicfff7607 10 күн бұрын
thank you
@Jagathkumara-mb4et
@Jagathkumara-mb4et 11 күн бұрын
amazing work
@AnushaPriyadarshani-sc3jv
@AnushaPriyadarshani-sc3jv Ай бұрын
Great work❤
@omnia_cakes
@omnia_cakes Ай бұрын
thank you💗
@ThushariSanjeewani-h4l
@ThushariSanjeewani-h4l 13 күн бұрын
Godak vatinava oyage vedeo,,, loba nathuva hama තේමාවක් ganama kiyala denava
@omnia_cakes
@omnia_cakes 12 күн бұрын
thank you💗
@AdeeshaNethmi
@AdeeshaNethmi 15 күн бұрын
❤ harima lassanai
@omnia_cakes
@omnia_cakes 12 күн бұрын
thank you💗
@MalshaLakmini-i6h
@MalshaLakmini-i6h Ай бұрын
Ane manikee mamanam cake thawama hadanne ne,me dawas wala mm oyage vedeio balanawa.e balanne mata oyagen iganagena mage gedara watawalata cake hadanna asa.ethi kiyala dennako cake bake wessi kg 1 2. Hadaganna අනුපාතය .wihite icing hadagamna පාවිච්චි karana barnd eka gana.clz baluwa kwruwath clz karanne ne ane
@omnia_cakes
@omnia_cakes 29 күн бұрын
කේක් 1kg වලට 250g ගානෙ ingredients ගන්න. 1kg කේක් එක අයිසින් කරන්න butter 200g+icing suger 600g ගන්න Icing එකට ලස්සන white එකක් ඕනෙ නම් white colouring එකක් පාවිච්චි කරන්න.brands මොනව උනත් කමක් නෑ🙂
@fathimaramzana9930
@fathimaramzana9930 Ай бұрын
Ane white icing eka hadaganna widiha video ekak one 😢
@omnia_cakes
@omnia_cakes Ай бұрын
Sure💗 ඉක්මනින් වීඩියෝ එකක් ගේන්නම්
@fathimaramzana9930
@fathimaramzana9930 Ай бұрын
@omnia_cakes im waiting 👀
@දේදුනු-ස4ග
@දේදුනු-ස4ග Ай бұрын
නංගී මට දැනගන්න ඕනෙ ඇස්ට්‍රා,මෙඩෝලි වලින් අයිසින් එක හදාගත්තම ලුනු රසක් එනවනේ.මන් ඒ රසට කැමති නෑ.ලුනු රස නැතුව හදාගන්නෙ කොහොමද
@omnia_cakes
@omnia_cakes Ай бұрын
Unsalted butter තියනවා🙂
@shanika3078dharmasiri
@shanika3078dharmasiri Ай бұрын
Good job
@omnia_cakes
@omnia_cakes Ай бұрын
thank you💗
@දේදුනු-ස4ග
@දේදුනු-ස4ග Ай бұрын
ලුනු රස නැති සුදුපාට බටර් එකක් තියෙනව කඩේ.ලූස් දෙන්නෙ.ඒවයින් හැදුවම නම් අයිසින් එක මාරම රසයි.ඒත් ඒව කෑමට හොද නැද්ද කියල දැනගන්න ඕන
@prasadrangana4532
@prasadrangana4532 Ай бұрын
මමත් කේක් හදන්නෙත්, අයිසින් කරන්නෙත් ඒවයින් තමයි..ඇස්ට්‍රා, මෙඩෝලි වගේම ලූස් බටර් එකක් ඒ
@දේදුනු-ස4ග
@දේදුනු-ස4ග Ай бұрын
@prasadrangana4532 තෑන්ක්ස් නංගී🥰🥰🥰
@omnia_cakes
@omnia_cakes Ай бұрын
සුදු පාට බටර් එකක් කියන්නෙ ඒකෙ නම මොකද්ද🙄 ලුනු රසට අකමැති නම් unsalted butter තියනවා.සුදු පාට බටර් කියන්නෙ මාවො නම්,ඒක කෑමට සුදුසු නෑ කියලයි කියන්නෙ.ඒත් මාවො වලින් හැදුවම රසක් නෑ.මම සාමාන්‍යයෙන් අයිසින් එක හදන්නෙ බටර් එකකින් හෝ fat spread එකකින්🙂
@prasadrangana4532
@prasadrangana4532 Ай бұрын
ඒ කියන්නේ මාවෝ බටර් එක වෙන්න ඕනි..කඩවල රිබන් කේක් එක මැදින් සැන්වීච් කරලා තියෙන්නේ @@omnia_cakes
@දේදුනු-ස4ග
@දේදුනු-ස4ග Ай бұрын
Hi නංගී කොහොමද
@omnia_cakes
@omnia_cakes Ай бұрын
💗
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 40 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 37 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41