පසු දැක්ම | තීරණ වැරදී මැච් එක පරදී| Review - SL vs NZ,2nd T20I Mount Maunganui

  Рет қаралды 19,318

CRICK VIDU

CRICK VIDU

Күн бұрын

Пікірлер: 251
@kawindulakshitha8824
@kawindulakshitha8824 4 күн бұрын
අවිශ්ක දැම්ම ගමං හිත හදාගත්තා . Combination ඔක්කොම අවුල්
@virathKohli766
@virathKohli766 4 күн бұрын
ඇත්තම කියනවා නම් ප්‍රමෝද්ය තේරීම් කමිටුවට ආපු ගමන් ෆිට්නස් අනිවාර්ය කරා..... පස්සේ ෆිට්නස් වැඩක් නෑ ගගා ලොන්තයෝ ටික දැගලුවා.... දැන් මුන්ගේ බඩවල් ටික එක්ක බෝලයක් අල්ලගන්න බෑ.... හයියෙන් දුවන්න බෑ.... අතට ගහලා ලකුණු 2 දුවනවා..... මේ ලොන්තයෝ ලෝකෙට විහිලුවක් විතරයි....😂😂😂
@madhushankasenanayaka
@madhushankasenanayaka 4 күн бұрын
Sirama kathawa🎉
@AjithKarunasiri
@AjithKarunasiri 3 күн бұрын
😢😢
@ar.3764
@ar.3764 4 күн бұрын
මෙව්වා බලලා දැන් නම් අපිට හොදටම හති..😂 sri lanka cricket fansලට ගිය කලක්🤧🥲
@nipun555
@nipun555 4 күн бұрын
T20i වල no. 4 කියන්නෙ හෙන vital position 1k 🤔 ( ODI වල no. 3 වගේ ) ඔය no. 4 එකාගෙන් match 1kta ලොකු impact 1k වෙනව. Batting line up 1ka settle කරන්නෙ no. 4 batsman. Eng වල Harry Brook IND වල Suryakumar WI වල chase SA වල Markram ( dn Stubbs, issarama de villiers ) Ban වල Towhid Hridoy Aus වල Maxwell NZ වල Phillips ZIM වල Raza Pak වල දැන් Usman Khan එකේක team වල strength 1ka මත උන්ගෙ role 1ka ටිකක් වෙනස් වෙනව. හැබැයි හැම එකාගෙම වගේ දකින පොදු දෙයක් තමයි team එකේ අනිත් බැටාලට වඩා වෙනස් විදිහෙ බැටෙක්. Basically no. 4 ගෙ role 1ka middle overs වල run rate 1kth තියාගෙන match 1ka ඇදන් යන්ඩ. අපේ no. 4 position එකේ settled බැටෙක් නැති එක ඔය හැමදාම collapse වෙන්ඩත් ප්‍රධාන හේතුවක් 🤔 අපේ T20i වල no. 4 එකේ කාලයක් හොඳට කරපු බැටෙක් තමයි Asela Gunaratne. අපි අන්තිමට sena වල T20i series දිනල තියෙන්නෙ 2017 Aus වලදියි , ඒ series 1kta කලින් 2017 ma SA වලදියි. ඔය series 2ma දිනන්ඩ උගෙන් ලොකු impact 1k තිබ්බ. මට මතක හැටියට ඒ series 2ma man of the series ඌ. අසේලගෙන් පස්සෙ අපි ඔතන ගොඩක් උන් try කරත් ලොකුවට success උන් නෑ Ashen Bandara , Sadeera , Dhananjaya de Silva වගේ. Kaminduth තාම no. 4 එකේ settle වෙලා නෑ. ඔතන්ට එන්ඩ පුලුවන් උන් ගත්තොත් ශානක ඔතන්ට හරියනව, හැබැයි ඌ pace ගැහුවට spin මදි , Janith Liyanageth හරියනව ඌ spin හොඳටම ගහනව pace මදි. ( එක්කො උන් 2nna sena , Asia matches වල rotate කරල ගස්සන්ඩ ඕනි ) Young batterslagen මං දකින විදිහට Ahan Wickramasinghe ඔතන්ට හොඳට ගැලපෙනව. spin, pace 2ma හොඳට ගහනව , technically sound / classy ගතියත් තියනව . Scooop , Paddle , reverse වගේ unorthodox shots ගහන්ඩත් පුලුවන් , හොඳට wrist 1ka use කරල ගහන බැටෙක් 🤔 ඒකෙන් ground එකේ ගොඩක් පැතිවලට access වෙන්ඩ පුළුවන්. ටිකක් Suryakumar වගේ. මං හිතන්නෙ ඌව ඔතන්ට groom කරල ගන්ඩ පුලුවන් 🤔 ( Emerging teams T20 Asia Cup එකෙත් හොඳ innings වගයක් ගැහුව )
@PradeepAbesingha
@PradeepAbesingha 4 күн бұрын
Sirawata bn hriyhta hri ❤
@SesathDeAlwis
@SesathDeAlwis 4 күн бұрын
Ow
@NethulaChansitha
@NethulaChansitha 4 күн бұрын
උබේ වැඩක් කරගනින් බන් හෑලි නැතුව 😂😂😂උබ මේක දැම්මා කියලා තේරීම් කමිටුව දකින්නේ නැනේ 😂😂😂
@pasanmadhubhashana1369
@pasanmadhubhashana1369 3 күн бұрын
​@NethulaChansithaඑයා ලියලා තීන්නෙ එයාගේ opinion එක. Comment section එකක් තීන්නෙ තමන්ගේ opinion ලියන්න. උබ ඒක දන්නෙ නැත්තන් comment බලන්නෙ නැතුව video එක බලලා පාඩුවේ පලයන් බන් වදයක් වෙන්නේ නැතුව
@nipun555
@nipun555 3 күн бұрын
​@NethulaChansitha Therim kamituwa dakkath nthth mta awlk na 😅 Hmadama 1kma widihta matches paradina hinda ( Godkma T20 format eke ) mn dakina widihta paradinda balapaana pradaana hethuwk ( Team eke mainma weak area 1k ) gna adhsk damme. Anika ithin Cricket channel 1kka Cricket nthuwa politics gna katha krnda ai 😂 දැන් මන් මේකේ , අපේ ලොන්තයොන්ට හොඳ වැඩේ , කුඹුර අරන් ගියෙ නැද්ද??, මගේ මතේ මේක බෑ , නැත්තන් එදා හොඳට perform කරේ නැති player කෙනෙක් අල්ලගෙන ඌට පුලුවන් තරන් මඩ ගහල comments ටිකක් දෑම්මමද ආතල් එක තියෙන්නෙ?? 😂 නැත්තන් ඉදිරි matches වලට වත් ටිකක් වැදගත් දෙයක් දාන එකද??
@aspapesinhalapanthiya567
@aspapesinhalapanthiya567 4 күн бұрын
මුරලි අහනවා ඇති... 'මං අහන්නේ තාමත් මම වැරදිද?'
@Babayaga-t3p
@Babayaga-t3p 4 күн бұрын
u waradi na bnm. Api thama waradi.. meka dinai meka dinai kiyala hitha hitha inna
@RavithaRashanmalintha-jd9ms
@RavithaRashanmalintha-jd9ms 3 күн бұрын
Aththane
@mayurakennedy497
@mayurakennedy497 3 күн бұрын
Att bn
@praveentheekshana4361
@praveentheekshana4361 4 күн бұрын
මැච් පරාද වෙන එක එකක් බං අන්තිම වෙනකං ගේමක් දෙනව නං හිත හදාගන්න හරි පුලුවන් ඒත් මොනවද බං මේ ගොබ්බ සිලෙක්ෂනුයි ගොං තීරණයි ☹️
@azcodingyt
@azcodingyt 4 күн бұрын
Mn nm pathuma out una gaman balana eka navaththuva
@AC-editzz
@AC-editzz 4 күн бұрын
Good choice​@@azcodingyt
@dilanprasanna
@dilanprasanna 4 күн бұрын
කිරි හොදියි බෝල්ට් ඇනයි😂😂🎉
@silwestermichael3000
@silwestermichael3000 3 күн бұрын
හැබැයි අවිශ්කය 20ක් ගැහුවනම් අපිට හැමදාම ඔය රෙසිපිය ගිලින්න වෙනව බඩ යන බව දැන දැනත්
@nuwanandra5153
@nuwanandra5153 3 күн бұрын
අපි international හොද T 20 පිතිකරුවන් analyze කරොත් ඔවුන්ට මේ දේවල් 3න තියෙනවා. 1, ඕනි වෙලාවක 6,4 ක් ගහන්න පුළුවන් හැකියාව 2. defense , 1ක දාන්න පුළුවන් හැකියාව . 3. අඩු පන්දු ප්‍රමාණයකින් settle වීම හෝ මුහුණ දෙන පලවෙනි පන්දුවේ සිට ප්‍රහාරය දියත් කිරීමේ හැකියාව. ඉතින් අපේ ජයසුරියගේ selection standards එක්ක T 20 බලන ක්‍රීඩා ලෝලීන්ට බුදු සරණයි.
@silwestermichael3000
@silwestermichael3000 4 күн бұрын
වෙන මුකුත් නෑ විදුවෝ...බෝඩ් එකට නම් මොලේ නැතුව නෙමෙයි.තමන්ගෙ බඩපත රැකගන්න ගහන ගේම් නිසා තමන් කැමති සෙට් එකම හැමදාම දානව.මේව යටිකූට්ටු ගේම්.හැබැයි ක්‍රීඩකයන්ටනම් මොලේ නෑ.සනාටත් මොලේ නැතුවද මන්ද...
@saroth.r7017
@saroth.r7017 4 күн бұрын
ඇත්තම තමයි මමත් ඒ කියමන පිළිගන්නව
@prasheen3656
@prasheen3656 4 күн бұрын
මතීශ රෙවීගෙන දාන වයිඩ් වගේද ඩෆීලා නිකන් දාන බෝල ටික
@L.GAYASHAN
@L.GAYASHAN 4 күн бұрын
මේ හූ කියන්නෙ ලොන්තයොන්ට නෙවෙයි තාමත් ලොන්තයොන්ට සපෝට් කරන ලොන්ත ෆැන්න්ස්ලට 😂
@saroth.r7017
@saroth.r7017 4 күн бұрын
මං දකින දෙයක් තමයි Crick Vidu හොඳ අත්දැකීම් තියෙන කෙනෙක් .ඔහුගේ කීම හරියටම හරි පෙර දැක්මෙ සඳහන් කල පරිදිම .
@shanukaac9358
@shanukaac9358 4 күн бұрын
කුඹුරු පිච් හදලා ගැහුවාම ඔහොම වෙනවා බන්. ලංකාවේ ක්‍රිකට් නම් කවදාවත් හදන්න බෑ. සනත් කියන්නෙත් නිකං පොයියෙක් විතරයි. රට ගිහින් එක series එකක් දින්නද මුන්. නෑනේ. තොපිත් මුන්ටම කඩේ පලයන් ඉතිං😂
@indexforex-il6ru
@indexforex-il6ru 4 күн бұрын
Kuburu sooriya haduwe pitch cricket neme😂
@chamaradedigama9580
@chamaradedigama9580 4 күн бұрын
මේ මල්ලී ඔයාගෙ බන ටික උන්ටම කියා ගන්නවද අපිට ඔය පගවල් අහලා එපා වෙලා තියෙන්නෙ
@no-name731
@no-name731 4 күн бұрын
ඉතින් ඇයි මේක බලන්නේ
@dinuperera-rl1tc
@dinuperera-rl1tc 4 күн бұрын
❤❤❤😂😂😂😂😂😅😅❤❤
@chamaradedigama9580
@chamaradedigama9580 4 күн бұрын
@@no-name731 බැරිම තැන කිව්වෙ ඒකයි 😂😂😂
@rhoads1279
@rhoads1279 4 күн бұрын
ඌ කියන්නෙ ඇත්තනෙ ඉතින්😂😂😂😂​@@no-name731
@PradeepAbesingha
@PradeepAbesingha 4 күн бұрын
Ehnm mona labbhta meka balnne bn 😂
@sadun4029
@sadun4029 4 күн бұрын
සනා උගේ හිතවතුන් කොහොම හරි කන්ඩායමට රින්ගවනව .අලුත් කොල්ලොන්ට චමිදු වික්‍රමසිංහ , දුනිත් වෙල්ලාලගේ වගේ ක්‍රීඩකයන්ට අවස්තාව නෑ .
@samindasampath8291
@samindasampath8291 3 күн бұрын
වේල්ල නම් ඉන්ජරි බං 👌
@JayakodyJayakoy
@JayakodyJayakoy 3 күн бұрын
​@@samindasampath8291a boru 😂😂😂
@wasitelan2479
@wasitelan2479 4 күн бұрын
ගමේදී එකම යාලුවෝ සෙට් එක එක පිලකට යන්න සෙට් වෙන්නෙ අන්න ඒක තමයි මේ පකයලා යාලුවොන්ට තැන දෙනවා ඒක හැමදාම දැක්ක දෙයක්.පකයලට හොදනම් අපිට මොකද
@KusalHarshana-r2b
@KusalHarshana-r2b 4 күн бұрын
Maheesh,Patihirana,Avishka කියන උන් ආයේ පැත්ත පලාතේ ගේනන හොද නෑ උන් ගෙ මොලෙ කලදක් නෑ maheesh,patihirana කියන වේසාවේ දෙන්නා ලංකාවට දිනන්න තිබ්බ match කීයක් පරද්දලා තියනවද උන්ට දෙන chance වෙල්ලා,chamidu දැම්මනම් 2026 වෙනකොටට හැදිලා එයි❤️‍🔥
@samanpushpakumara198
@samanpushpakumara198 3 күн бұрын
මේ තුන් දෙනාම හොඳයි.ඒත් අවශය අවස්ථාවේදි යොදා ගන්නේ නැති ඒකයි අවුල.මහීෂ් ට කොච්චර ගැහුවත් හැමදාම ඌ මැච් ඒකේ ඉන්නව
@everything113world
@everything113world 4 күн бұрын
අවිශ්කට චාන්ස් දෙන වෙලාවෙ චන්දිමාල්ට දුන්නනම් බලන්න තිබ්බහ්❤😢😢
@rhoads1279
@rhoads1279 4 күн бұрын
ලොන්තයෝ කුබුරෙ ගැහුවෙත් 110ට අඩුවෙන්. කෝ ඒ කලෙ අපේ කොල්ලො කියපු උන්😂😂😂😂
@gmaxgaming7657
@gmaxgaming7657 4 күн бұрын
6:13 ලබ්බ තමා තව සුද්ද කරහන් හොදට
@WasanthaKumara-ov4xw
@WasanthaKumara-ov4xw 3 күн бұрын
Sirawata😂okkoma match Tika kave ee pagaya thama😂donige hurathala😂
@everything113world
@everything113world 4 күн бұрын
Pathum Mendis Kjp Chandi Charith Kamindu Chamidu Wanidu Binura Matheesha Nuwan මෙක ගහන්න තිබ්බෙ ගැහුවන්ම් ගේමක් ගහන්න තිබ්බා❤
@nayanajithkumarawadu6859
@nayanajithkumarawadu6859 4 күн бұрын
කමිදු ටෙස්ට්, එක්දින විතරක් ගැහුවොත් හොදයි කියලයි මට හිතෙන්නෙ.
@SanjeewaDar
@SanjeewaDar 4 күн бұрын
yako koi captain😂
@SandeepPrabasha
@SandeepPrabasha 3 күн бұрын
​@@SanjeewaDarai charith newida captain
@SanjeewaDar
@SanjeewaDar 3 күн бұрын
@@SandeepPrabasha asalalankane captain
@KumaraCinemaShop31
@KumaraCinemaShop31 3 күн бұрын
​@@SanjeewaDarඇස් කටේද යකෝ😂
@achinthawijekoon4876
@achinthawijekoon4876 4 күн бұрын
කුබුරු හදල මැච් ගහද්දි අපි ඔවා කිව්ව මුන් away ගිහිල්ල කනව කියල එත් මෙකෙ සමහරු අපිට බැන්න 😹 මුන් ලකුනු 100,110 මැච් ගහන්නෙ මුන්ට 180 පිච් වල ගහන්න බැරි නිසා. අසලංක වගේ උන් ටීම් එකෙ ඉන්නෙ ඇයි කියලත් හිතාගන්න බැ 21 Wc බන්ගලාදෙශ් මැච් එකෙන් ප්ස්සෙ එක මැච් විනින්ග් නොක් එකක් නැ එත් උ තාම ටීම් එකේ කමින්දුත් එච්චරගි t20 set වෙන් නැ අවිශ්ල ගැන කතා නොකර ඉමු හසරංගට all rounder කියන්න බැ t20 වලටම විතරක් හොද ප්ලෙයර්ල ටිකක් හැදෙන්න ඔනෙ හොදට පවර් තියන නැත්නම් හැමදාම ඔච්චර තමා 100 ගහන එක හැමදාම හීනයක් ඔවගේ කුබුරු වල ගහද්දි කුබුරු පිච් විදුවත් සාදාරනියකරනය කරා මතකයි
@LakmalSanjaya-x3i
@LakmalSanjaya-x3i 4 күн бұрын
Uba hariyatama kiuwa machan
@silwestermichael3000
@silwestermichael3000 3 күн бұрын
@@achinthawijekoon4876 විදූ සාධාරණීකරණය කරේ නෑ බන්.විදු හැමදාම ඇත්ත කීව.මුගෙ වීඩියෝ සම්පූර්ණයෙන් බලපන්කො.මූ ඒ දවස්වල මේක වෙන බව කීව.කුඹුරු වල ගැහුවට කමක් නෑ මේ ප්‍රශ්ණ වලට උත්තර හොයාගෙන කියලයි කීවෙ.
@GayanKuamra
@GayanKuamra 4 күн бұрын
විදූ හැමදාම අදක්ෂයින්ව සුද්ද කරනව😢😢😢
@dsc_1765
@dsc_1765 3 күн бұрын
ඒකනෙ මුගෙ රස්සාව 😂😂 තව board එකේ උන්ගෙ රෙදි හෝදන එකත් ලෙසටම කරනවා කික් ඉන්ජුවා 😂😂😂
@Dilum-dazzle-DD
@Dilum-dazzle-DD 4 күн бұрын
දරැවන්ට දෙන්න හොඳම මාලු😂.Sl team eke players lage ලිංගය😂😂
@JayakodyJayakoy
@JayakodyJayakoy 3 күн бұрын
Dassage fansbase 1ta godaaaaaaaaak happy 😂😂
@nawodasandeepana7375
@nawodasandeepana7375 4 күн бұрын
සනත්ට ගුන වයපු අය දැන් 😂 කුඹුරු හදලා මැච් දිනුවෙ කියද්දි ආවෙ රෙදි උස්සන්..හොද ටීම් එකක් සිලෙක්ට් කරගන්න බැ නම් ඉතින් එකෙන් ඇති වැඩෙ මොකක්ද..
@NiroshAlwis
@NiroshAlwis 4 күн бұрын
😢😢😢
@AyeshDikkumbura
@AyeshDikkumbura 4 күн бұрын
ඈස්ලංක ඕනෙවට වඩා එකක් ඔලුවට ආරෑඩ කරගෙන ඉන්න බව පේනව. පඩරංගත් එමම තමයි. රෙන්න බර අවියට හරියන්නෙ lpl bpl තමා 😂 ඒ අතරේ නමට විතරක් සීනියර් මැච් එකක් ඉවරකරලා දෙන්න බැරි කුසල් පෙරේරා ගෝතයත් අමතක කරන්න බෑ. අතේ තිබ්බ එක කක්කා කරගත්තට පස්සෙ ඉතින් ආයෙ නෝ චාන්ස් 😂
@janiduhimsara1468
@janiduhimsara1468 3 күн бұрын
වනිදු නමට ඉන්නේ Allrounder mn hithne 😹💔
@DaninduGallage-q4y
@DaninduGallage-q4y 3 күн бұрын
@@janiduhimsara1468 waniyata banala wadak na bn ubla moda haththa ubala wge un thama team selection eketh inn 😂😂😂
@chamal5782
@chamal5782 4 күн бұрын
ෆිට්නස් නම් පට්ට අවුල්
@MaliduArunod-lm8fc
@MaliduArunod-lm8fc 4 күн бұрын
අදත් පරාදයී
@dhanushdhanushkumar3052
@dhanushdhanushkumar3052 4 күн бұрын
Nice one ❤
@dmelectrical2952
@dmelectrical2952 4 күн бұрын
මමන්ම් බලන්නෙ නෑ. Lpl ipl t10 බලනවා දුකක් නෑ.. අවුරුදු 2කින් ground එකකට ගියේ නෑ. කොහොමත් අයේ යන්නෙත් නෑ.. 😢😢😢😢😢😢😢😢😢😢😢
@Never.life4
@Never.life4 4 күн бұрын
ඩෆී ඈන්ගල් කරල බෝල් කරේ නේ ගහන්න අමාරුයි.සැන්ට්නර්ට කොහොමත් ටිකක් අමාරුයි ඒත් ඒව හදාගන්න ඕන .🙂
@kavishka_mg_1248
@kavishka_mg_1248 4 күн бұрын
⭕Toss එකක් අරන් ගහන්නෙ නෑ.... ⭕Main baller කෙනෙක්ට වදිනකොට part time ballers ලා use කරන්නෙ නෑ.. ⭕ Middle order එකේ ඉන්නෙම left handed batsman ලා.. ⭕ ඔක්කොම හදන්නෙ power hitters ලා වෙන්න...Singale rotate කරන්නෙ නෑ.. ⭕ මිනිස්සු උනාම එකම වරද 2 පාරක් වෙන්න දෙන්නෑ..එහෙම උනත් 3 වෙනි පාර නම් වෙන්න දෙන්නෙම නෑ.. ඒත් මේක..මේවා හැමදාම මෙහෙමයි..2026 T20 WC එකෙත් group stage එකෙන් ඉස්සරහට ගියොත් ලොකු දෙයක්.. තව අවුරුදු ගානකට මේ cricket එක හැදෙන්නෙ නෑ..ඒක ස්ථිරයි 😭😭😭
@thushanudugampola4740
@thushanudugampola4740 4 күн бұрын
තුන්වෙනි එක ගහලා හෑලී ලියයී.. ඕක තමයී වෙන්නේ හැමදාමත්!!!!
@rhoads1279
@rhoads1279 4 күн бұрын
කමිදු සෙට් නෑ යකෝ ටී ටුවෙන්ටි😂😂😂 ලබ්බෙ අවිශ්ක මොකද මේ සනත්ගෙ ස්කොඩ් එකේ ඉන්නෙ. ඩොමෙඅටික් කබ්බ😂😂😂
@gmlyna
@gmlyna 4 күн бұрын
ඩොමෙස්ටික් කබ්බෝ
@NiroshAlwis
@NiroshAlwis 4 күн бұрын
සමාන්‍ය 11 තියන එකෙක් 😂😂😂 t 20 ගහනවා 😂😂😂 චන්දිමාල් බැංකුවේ 😂😂😂පට්ට සනා
@pamiruperera5050
@pamiruperera5050 4 күн бұрын
Parada wena ekath kalawak bn.😊
@janiduhimsara1468
@janiduhimsara1468 3 күн бұрын
💔😹
@Boralu_Goda
@Boralu_Goda 4 күн бұрын
ලංකාවෙ මැද පෙළ collapse වෙන්නෙ ඉන්දියන් සීරිස් එකේ ඉදන්මයි 😑 ඒකෙ ඉදන්ම මැද පෙලට සෙල්ලන් කරන්නෙ එකම සෙට් එකක්මයි KJP , කමිඳු , චරිත් , දසුන් , භානුක 😑 ඔවුන් ටික වෙන එවුන් ටිකක් දානකන් මේක වෙනස් වෙන් නෑ
@JayakodyJayakoy
@JayakodyJayakoy 3 күн бұрын
Koheda ballo dasun inne
@pamiduhirushika4636
@pamiduhirushika4636 3 күн бұрын
Ape cricket eka ඉදිරියට yannaththe hari sthanyata ගැලපෙන kiridakayawa danna..ekama set eka danne...indiyawage ratawal istharahata yanne ekai
@rgnshri
@rgnshri 4 күн бұрын
dinnana dawasaka keyannako api awith balannam
@dimuthulakshan9930
@dimuthulakshan9930 4 күн бұрын
Match ඒකක් දිනපු ගමන් "සනත්" match aka පැරදුනු ගමන් "මුරලි" 😂😂😂😂😂😂
@snsnimsara
@snsnimsara 4 күн бұрын
විදූ icc awards වල අපිට වෝට් කරන්න තියෙන එක සෙට් නෑ නේද. කොහොමත් ඉන්දියාවෙ එකෙක් හිටියොත් ඌ අනිවාර්යයෙන් දිනනවනෙ
@DjfKfjf
@DjfKfjf 4 күн бұрын
Kubure gahala dinuwata hoda thanathili wala gahanna baha eaka nisa lankaweth hoda ewa hadapan Jayasuriya
@thusarailankoon5359
@thusarailankoon5359 3 күн бұрын
ප්‍රධාන පුහුණුකරුට නැත්තේ විශේෂඥ පුහුණු කිරීමේ හැකියාව විතරයි. ඇත්තේ කණ්ඩායම තේරීමේ හැකියාව විතරයි. අද භාණුක තෝරන එයා එදා තේරීම් කමිටුවේ ඉද්දිත් භාණුකව තේරුවේ නෑ . දැන් පුහුණුකරු විදිහට විතරක් වයසට ගියපු භාණුකව තෝරනවා. ප්‍රධාන පුහුණුකරු විදිහට බැටින් දියුණු කරන්නේ නැතුව කළමනාකරණයට විතරක් මැදිහත්වීම සාධාරණ නැහැ. මොකද අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂඥ පුහුණුකරු ඔහුම නිසා. පිතිකරුවන් කරන හැම වරදකටම ප්‍රධාන පුහුණුකරු වගකියන්නේ නැත්තම් මොකටද අපට පුහුණුකරුවෝ!
@pathumrajapaksha9168
@pathumrajapaksha9168 4 күн бұрын
Power hiterla 5k වත් team එකේ ඉන්න ඕන.... පැතුම් නිස්සංක කුසල් ජනිත් දිනේෂ් චන්දිමාල් භානුක රාජපක්ෂ ලහිරු මදුශංක දසුන් ශානක චාමික කරුනාරත්න තරිදු රත්නායක වනිදු හසරංග බිනුර ප්‍රනාන්දු නුවන් තුශාර
@L.GAYASHAN
@L.GAYASHAN 4 күн бұрын
ඒත් ඔච්චරයි 🤣
@Yasiar-l4h
@Yasiar-l4h 4 күн бұрын
Lahiru madushanka වැඩක් නෑ බං
@PradeepAbesingha
@PradeepAbesingha 4 күн бұрын
කුසල් ජනිත්.භානුක.චාමික..ලහිරැ ඔය එකෙක් වත් කිසිම තෙරැමක් නැ යකෝ කනාවට 50 කැල්ලක ගැහුවට කිසිම තෙරැමක් නැ බන්
@dsc_1765
@dsc_1765 4 күн бұрын
චාමික ප# අහවල් දේකටද 😂😂😂 දිව දාන්නද ඌව අරන් යන්නේ 😂😂කටයි පඩයි විතරක් තියෙන බූරු ලොන්තයෙක් 😂😂
@arunasrimal567
@arunasrimal567 4 күн бұрын
කො htto මෙන්ඩා
@RanganathThilakarathna
@RanganathThilakarathna 4 күн бұрын
තුන්වන තරගයේ අපිත් බෙන්ච් එකට අවස්ථව දෙන්න ඕන චන්දිමාල් චමිදු සෙල්ලම් කරන්න ඕන නැතිනම් ඒකත් පරදිනවා බෙන්ච් එකේ ඉන්න උන්ට ක්‍රිකට් ගහන්න වෙන්නේ නෑ
@yasithnavoda9864
@yasithnavoda9864 3 күн бұрын
Pathum Kusal Mendis KJP Chandi/Kamindu Asalanka Wanindu Chamindu Maheesh Binura Pathirana Thushara Me combination එක try කරල බලන්න ඕනෙ චන්දිටත් චාන්ස් එකක් දෙන්න ඕනෙ බොරුවට බංකු රත් කරවන්නෙ නැතුව
@subzeroashen9928
@subzeroashen9928 3 күн бұрын
Avishka dapu gamn dangththa paradai kiyala avg ekath 11 odi, t20 mokevth danna hoda nathi kenek
@STRENGTHOFLIFE149
@STRENGTHOFLIFE149 4 күн бұрын
2024 අවුරුද්දේ අවසාන පසුදැක්ම පරාජ වූ තරගයක වීම කණගාටු නමුත් 2025 අවුරුද්ද vidu ඇතුලු සියල්ලටම සුබ වේවා ! ජය ❤️
@chanakapriyadarshana6147
@chanakapriyadarshana6147 4 күн бұрын
Ape batalata 180 elawanda eththatama amarui.ehenam thisarala wage aya one 20 20 walata
@PraveenGunarathna-bc1dt
@PraveenGunarathna-bc1dt 3 күн бұрын
වේදනාවෙන් ඉන්න අපිට අතල් denna epaa anee 😅😅 , "අදත් ටොෆි දුන්න ඩෆි " 🔥😂 unm supiri yk ewnata 🎉❤🔥. Tour ekm kai wagee munta dinna plan ekk na ohee ගහනවා 💔😑 ,සරලයි Matheesha ,Maheesh middle order ek kawa match deka Asalanka captaincy ek 😅😑💔 Chandimal danna onii eshan malinga t danna oni .
@PemasiriPA
@PemasiriPA 4 күн бұрын
Match dinannath wasanawa kiyana eka rate tiyenna onae
@gora8638
@gora8638 4 күн бұрын
Ponnyo set ekak gon labbo apita gahanna Mhe guu match balanawata 🙄
@Dilum-dazzle-DD
@Dilum-dazzle-DD 4 күн бұрын
Kohed gewal thiyenne .man ennm😂
@sriyakanthi4975
@sriyakanthi4975 4 күн бұрын
Vidu ඔයාව contact කර ගන්න විදිහක් කියන්නකෝ
@CRICKVIDU
@CRICKVIDU 4 күн бұрын
facebook.com/crickvidu.real
@danushkadishan6745
@danushkadishan6745 3 күн бұрын
Man of the match Avishka😂😂😂
@nomorebro8446
@nomorebro8446 3 күн бұрын
Vidu..අවිශ්කගේ කවුරු හරි සනත්ගේ කටට ගන්නවා sure
@Wimukthi07
@Wimukthi07 4 күн бұрын
රීප්ලේස්මන්ට් එකේ අවුල විතරද අවිශ්කගේ තියෙන්නේ බන් විදූ????????😮 Inns 34ක් avg 10.81 sr 92.51🥴 මෙහෙම එකෙක් බෙන්ච් එකක වත් තියාගන්න පුලුව්ණ්ද? Away avg. 9ක්වත් නෑ.. භානුක මේ අවුරුද්දේ inns 5i, Avg 12i. චන්දිමාල් අවුරුදු 2කින් ගහල නෑ. අනේ උකේ සිලෙක්ශන් 🥴
@chathuralakshika9334
@chathuralakshika9334 3 күн бұрын
මැව් පරදින්න හෙතුව තෙරිම් කාමිටුවෙ වැරදි...ලන්කාවෙ ක්‍රිකට මෙච් ර පාජාත වෙලා නැ...මෙ මිහරක් සෙට් එක විතරයි ඉන්නෙ හැම දම...
@LakmalSanjaya-x3i
@LakmalSanjaya-x3i 4 күн бұрын
Kuburuwala gahalanm won karanna puluwan
@hiroshanmadhusanka9202
@hiroshanmadhusanka9202 3 күн бұрын
කුඹුරු නැතිව කොහොමත් පරදින බව කොහොමත් දන්නවා... පරදින තව හොදටම පරදින්න වෙන්න ඇති ලෝකේ අසාර්ථකම T20 බැටා වෙන අවිශ්කව ටීම් එකට දැම්මේ ඇයි කියලා අපිට නම් තේරෙන්නේ නෑ... චන්දිමාල්ට නම් කිසිම චාන්ස් එකක් නෑ වගේ... තීක්ශනයා වෙනුවට චමිදු හිටියා නම් ලකුනක් හරි ගහන්න පුලුවන්... අපි T20 පරදින්න ලොකුම හේතුව t20 specialist බැටෙක් නැති එක.. ඉන්දියාවේ සූර්යකුමාර් එංගලන්තයේ ලිවිංග්ස්ටෝන් ඕසිලගේ මැක්ස්වෙල් වගේ ශොට් හදාගෙන ඕන බෝලෙකට හතරවටේටම ගහන බැටෙක් අපිට නෑ.
@Gihan-Sandeepa
@Gihan-Sandeepa 4 күн бұрын
හැමදාම වෙන්නෙ ඕකනෙ බන්😂 කුබුරු හදාගෙන Home series ටික තලාගන්නවා😂ලොන්ත පෑන්ටියොත් ඒවට චූන් වෙනවා . WC ,away series ටිකක් සෙට් වෙච්ච ගමන් බොක යන්ඩ කනවා😂 ඊට පස්සෙ ආය සිම්බොත් එක්ක හරි ඇෆ්ගනිස්තාන් එක්ක හරි සීරීස් ටිකක් දාගෙන පෑන්ටියොන්ව චූන් කරනවා 😂 පැතුම් ඇර අනිත් ශම්මිගෙ ලොන්තයෝන්ට ක්‍රිකට් බෑ බන් ඒක පිලිගනින් 😂
@dinuperera-rl1tc
@dinuperera-rl1tc 4 күн бұрын
😂😂😂😂😂❤❤❤
@NissaraKandy
@NissaraKandy 4 күн бұрын
👍👍👍😊😊🤭🤭😁😁💯✅
@thamindutheshan2425
@thamindutheshan2425 4 күн бұрын
Maha loku brain center thiyenw..munge oluw hdla pressure eka handle krna hati purudu krnn ekkt ba 😂😂blpn fitness..eeew waniduge badagediya dn chrithgeth bada dla..mun athletes lada bn..guu hathay fitness hdnna ona okktm klin
@dsc_1765
@dsc_1765 4 күн бұрын
💯 ඇත්ත
@indexforex-il6ru
@indexforex-il6ru 4 күн бұрын
Kuburu sooriyata thibbe coach wenna neme pitch curator kenek wenna 😂
@RoshanHettiarchchi
@RoshanHettiarchchi 4 күн бұрын
ඇයි චන්දිගෙන් මෙච්චර පලි ගන්නෙ.😥😥😥
@DarshanaJalitha
@DarshanaJalitha 4 күн бұрын
Death specialist matheesha ai me powerplay ball karawanne IPL walath matheesha 12th over eken passe me match eketh matheesha 15th over ek 1W 5runs
@Sanjeewakuma
@Sanjeewakuma 4 күн бұрын
අපේ කොල්ලනේ තව උනන්දු වෙන්න ඕනී ආදරෙයි ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰
@sumuduasiri
@sumuduasiri 4 күн бұрын
Dasun nethi aduwa hema tenama tibba
@tuanrajudeengreasy3689
@tuanrajudeengreasy3689 3 күн бұрын
ඇයි අවිෂ්කව t20 වලට දැම්මේ අවිෂ්කට අනිවා odi එඑකට දාන්න Dasun නැති අඩුව තේරෙනවා…
@nuwanandra5153
@nuwanandra5153 3 күн бұрын
T 20 පිතිකරුවන් අඩුම ලකුණු 18-35 දායකත්වයක් තියෙන්න ඕනි. පන්දු යවන්නන් overs 4ර ලකුණු 40ට අඩුවෙන් දාන්න ඕනි. ඒ දේ කරන්න බැරි අය T 20 team එකේ තියාගන්නේ ඇයි කියල ලොකු ප්‍රශ්නයක්.
@dumindatennakoon8863
@dumindatennakoon8863 3 күн бұрын
විදූ කියනවා වගේ හොඳ දැක්මක් තියෙන හොඳ ක්‍රිකට් පාලක මණ්ඩලයක් ලැබෙන තුරු ලංකාවේ ක්‍රිකට් හදන්න බෑ
@manushaweerasinghe7335
@manushaweerasinghe7335 3 күн бұрын
මතීෂ පතිරනව පවර්ප්ලේ එකේ බෝල් කරන්න දෙනකොටම හිතුනා මැච් එකට හරි කියලා .15 වෙනි ඔවර් එක වෙනකොට ඩෙත් බෝලින් ස්පෙෂලිස්ට්ගේ ඕවර් ඉවරකලා.වාසනාවට බිනුරට 18,20 හොදට කලා .ඒත් බිනුර කියන්නෙ ඩෙත් බෝලර් කෙනෙක් නෙවෙයි මටනම් .අසලකට තමා 😂.අවිශ්කයා ගැන කියන්නෙ ණෑ සනත් ෆෑන්ස් ටිපර් වෙනවා
@samidua5345
@samidua5345 4 күн бұрын
Ait ranking update wenna kwda wgeda😊
@Hitman-o7x
@Hitman-o7x 4 күн бұрын
Unge full team eka gahuwanam ape un oya tikawath gahan na (Trent Boult,Lockie Ferguson,Tim Seifert ,.........)
@anushkaprabath210
@anushkaprabath210 4 күн бұрын
ඔය full team තමා බන්......fergusion විතරයි නැත්තේ.........bolt retired නේද.....williamson sathuee ගියාම ඕක තමා ෆුල් ටීම් එක
@snsnimsara
@snsnimsara 4 күн бұрын
Boult retierd oi🤣
@Gimhana12
@Gimhana12 4 күн бұрын
Kaminduwa t20 walin ain karanna one. test & odi waddek..
@AsithaVimukthi-l9i
@AsithaVimukthi-l9i 3 күн бұрын
7:52 ඒක Reverse sweep ද switch hit ද ?🙄
@ShaniWijethunga-b9l
@ShaniWijethunga-b9l 3 күн бұрын
මැදපෙල නම් අන්තිමයි....
@023___24
@023___24 4 күн бұрын
Pothe hatiyata ilagata match eka api dinanna ona...
@sanjayaaththanayaka7598
@sanjayaaththanayaka7598 4 күн бұрын
Passe aya mun porawal tama lontayo😅
@thamindutheshan2425
@thamindutheshan2425 4 күн бұрын
Eetpsse kiyaya nz wala api me wenkn dinala thibbe 1 match ekai mekth ekka 2i..ekth loku achievement ekk kiyla..😅
@Yasiar-l4h
@Yasiar-l4h 4 күн бұрын
ඉට පස්සෙ lontha fans ලා sri lanka is back කියලා ආයෙත් හැලී ලියනවා..😂
@dsc_1765
@dsc_1765 4 күн бұрын
ඒක තමයි ලෙසටම කන්නේ 😂😂😂😂😂
@TharakaDhilshan
@TharakaDhilshan 4 күн бұрын
Kjp open එනවනම් මීටවඩා හොද නැද්ද මෙන්ඩියා ට විකට් එකේ ඉදියට ලකුණු එන්නෑ ඒකෙන් පැතුම් ට පීඩනය වැඩ වෙනවා හැමදාම වගේ
@lankachit
@lankachit 4 күн бұрын
භානුකත් තුන හතර නේද ගහන්නේ 6 ට දැම්මට
@slcoc.5309
@slcoc.5309 4 күн бұрын
ශ්‍රී ලංකා කණ්ඩායම ඊලඟ තරගයේ ඩෙස් එකට අවස්ථාවක් දෙනවලු.. බෙන්ච් එකට නෙවෙයිලු..
@Kalindu_Dewmina
@Kalindu_Dewmina 3 күн бұрын
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ අංකල් fitness අනිවාර්ය කරද්දි බඩ වැඩි ලොන්තයෝ අඩා වැටුණා.. දැං අතට ගහලා දෙක දුවනවා.. මුන් බෝලෙ එක්ක උර්තල්.. batting line up එක මෙලෝ රහක් නැ .. පැතුම් o ගියොත් 50 all out වෙයි t20 වලත්😂 පරදිද්දි දුකයි.. මුන් පරදින්නෙ ලොන්ත විදියට ඒකයි දුක.. කමිදු t20 දාලා පොරවත් කන්න හදන්නේ.. සදීර odi වල හොදට ම කරද්දි t20 දාලා අන්තිමට ටීම් එකෙනුත් එලියේ out of form.. last t20 එකෙවත් බෙන්ජ් එකට chance දුන්නොත් හොදයි .. චමිදුට එහෙම
@xxxxc860
@xxxxc860 3 күн бұрын
මෑච් දිනුවත් පැරදුනත් ක්‍රීඩකයන්ටත් you tube නාලිකාවලටත් පාඩු නෑ! ඒත් අහිංසක ක්‍රීඩා ලෝලීන්ට ....???
@ruwanaththanayaka5110
@ruwanaththanayaka5110 4 күн бұрын
Api monava katha kerath wedak na vidu .ape therim kamituvatai puhunu karuvantai theran na one thaneta hariyena players danta vidu.mama hithuvath kamidu gahanne Apu thaneta avishka ei kiyala etha ehama une na .ethane tikak hari venas unanam match eka mita wediya venash wenna thibuna kiyala mata hithanne .
@ushanirathnayaka-n5i
@ushanirathnayaka-n5i 4 күн бұрын
Ape ayata t20 ba batting walin ,lpl eke unath Loku score ena match wala eka chase karaddi ewage godakma gahuwe foreign players la
@nimalkumara5675
@nimalkumara5675 4 күн бұрын
තුන්වැනි match එකවත් දිනවලා දීපල්ලා කොල්ලනෙ🤦❤️ Good night vidu❤
@dsc_1765
@dsc_1765 4 күн бұрын
දිවලම දෙයි උබලට බලන් ඉදපල්ලා 😂😂😂😂😂 අතේ ගහල තමයි මුන්ට දිනවලා දෙන්න වෙන්නේ 😂😂😂😂😂😂
@RukaGaming99
@RukaGaming99 3 күн бұрын
අනේ අයියෙ රසයි කිය කියා කෑවා අපි ටොෆී 😂❤
@erangaJayasinge
@erangaJayasinge 4 күн бұрын
ඒක තමයි අපි කිඋවෙ බෝලස්ලගෙන් හැමදාම t20 දිනන්න බෑ. ලකුණු 200ක් ගහන්න බැරි කන්ඩායමල් මොටද
@binarathanushka
@binarathanushka 3 күн бұрын
ලංකාවේ ලීග් තරගාවලි 2ක් පවත්වලත් ඇයි balanced t20 squad එකක් හදාගන්න බැරි?
@999LKBOY
@999LKBOY 4 күн бұрын
Google transkate maathi kiyala thiyenne kohomada english karanne😮❤
@AshanSameera1
@AshanSameera1 4 күн бұрын
සිලෙක්ශන් අන්තිමයි බැටින් ඕඩර් එක අන්තිමයි ඕක තමා ලොකුම අවුල..
@hesahansachitra
@hesahansachitra 4 күн бұрын
Kamidu is not a good T20 player or ODI player. He has failed in those format. ඇයි චන්දිමාල් ගහන්නේ නැත්තේ? මහේශ්ටත් මේ ටිකේ වදිනවා. විදූ කියනවා වගේ පොඩි රෙස්ට් එකක් දෙන්න ඕනි එයාලට
@Suneth-k8y
@Suneth-k8y 4 күн бұрын
Api iwarayi😂
@ruwanthawickramarachi2094
@ruwanthawickramarachi2094 4 күн бұрын
Team eke runs ghnne patuma,menda vitharai
@UsiraK
@UsiraK 3 күн бұрын
කවුද බන් මේ team තොරන්නේ ? මට නම් පෙන්නේ සනත් ගේ කිමට අවිශ්කය ගහන්නේ නැත්තං උ t20 squad එකෙවත් ඉන්න සුදුසුකමක් නැහැ. මුන්ට මේ common sense නැද්ද ?
@JagathNilaweera
@JagathNilaweera 3 күн бұрын
අපිට තේරෙන දේ තීරණ ගන්නන්ට තේරෙන් නැත්තෙ ඇයි 😢
@tharushanethmika8518
@tharushanethmika8518 4 күн бұрын
Once a lonthayo always lonthayo
@ඩිලාන්ගිහන්ත
@ඩිලාන්ගිහන්ත 3 күн бұрын
පැතුම් වෙනුවට අවා දැම්මනම් හිත හදාගන්න තිබ්බා. ඒත් අවා t20 සෙට් නැ. එක්කෝ චන්දිව දාන්න තිබ්බා.
@NilushaBuddhika-xq5sm
@NilushaBuddhika-xq5sm 3 күн бұрын
Vidu kiwweth toss eka awoth ball karanna kiyala ne...🤪🤪
@breeze6918
@breeze6918 4 күн бұрын
👍👍👍👍👍👍
@freeminds6365
@freeminds6365 3 күн бұрын
ඊලඟ තරඟේ කන්නෙ නැතිවෙන්න.ඔට්ටුවක් දාමුද 😂😂
@SadunPrageeth-r3m
@SadunPrageeth-r3m 4 күн бұрын
අනේ මෙි අපෙි එවුන් ගේ කොන්ද පන නැ පීඩනයකට අහුවෙලා ඉද්දි ඒක වෙනස් කරලා mind eka change කර ගන්න මහ බොලද යෙ⁣ේ ඒකට ඉන්දියාව
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
kusal janith perera score a T20i hundred for sri lanka after14 years TM dilshan
14:12
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН