පෙර දැක්ම | Home Condition Over Choon නොවීමටනම්! | Preview - SL vs WI,2nd ODI 2024 , PICS

  Рет қаралды 32,853

CRICK VIDU

CRICK VIDU

Күн бұрын

කොදෙව්වන් එක්දින පිටියේ ශ්‍රී ලංකාවට වඩා දුර්වල කණ්ඩායමක්. එවන් කණ්ඩායමක් එක්ක තරඟ කිරීමේදී වඩාත් වැදගත් වෙන්නෙ අනාගත ආයෝජන එක්ක තරඟ දිනන එක. එහෙම නැත්නම් මේ Home Condition Choon අපිට පාරාවළල්ලක් වෙන්න පුළුවන්..
#crickvidu #crickvlog

Пікірлер: 242
@Shaun1993ful
@Shaun1993ful 22 сағат бұрын
7:02 100% agree brother. Spin පුරෝගෙන එවෙලේවට චූන් එකක් අරන් ඉස්සරහ අඩන්න වෙන්නේ
@chamaramudalige516
@chamaramudalige516 15 сағат бұрын
මල්ලි දන්නෙ නැති නිසයි ආහන්නෙ.ලංකාවෙ විවිධ පාලත් වල ව්විධ දෙශගුණික තත්වයන්ට ඔරොත්තු දෙන විදිහට ක්‍රිඩාංගන හදලා තියනවා.උදාහරණයක් විදිහට හම්බංතොට පිට්ටනිය නිසා වැස්සෙන් බෙරිලා ක්‍රිකට් සෙල්ලම් කරන්න පුලුවන්. එත් මුං මෙ කාලයෙ වැඩියෙන්ම වහින නුවර තෝරගෙන ක්‍රිකට් ගහන්නෙ ඇයි????
@rashmiushenimejala6722
@rashmiushenimejala6722 13 сағат бұрын
SLC board එකට track
@disanayakaariyadasa8300
@disanayakaariyadasa8300 13 сағат бұрын
Mahinda rajapaksa nama ground ekt thiyena nisa ghnne nh
@NirumMadusanka
@NirumMadusanka 21 сағат бұрын
බන්දුලයා විදූට kepilla දැම්මොත් ලොක්කාව fb වල චාටර් කරනවා...පාඩුවෙ හිටියනම් හොදයි .....විදූට විදූට ඕන දේ කියන්න දෙන්න ඕනා..🇱🇰
@ravindunirwan6524
@ravindunirwan6524 15 сағат бұрын
Ow u nam sapayak habay eth okakan hadena ekak na
@NirumMadusanka
@NirumMadusanka 15 сағат бұрын
@@ravindunirwan6524 ඔව් මචන් ...ඌ පන්ඩිතයෙක්....ඕකව හදන්න beee...
@dilanatapattu4090
@dilanatapattu4090 22 сағат бұрын
බන්දුල මාමා ට you tube channel එකක් හදලා දියන් මල්ලි🤨
@manjulamanjula7835
@manjulamanjula7835 22 сағат бұрын
Dum balaya viduta kapilatamai comentry karanne.
@SmithA2649
@SmithA2649 22 сағат бұрын
😂😂
@Imtheboss6905
@Imtheboss6905 21 сағат бұрын
😂💔
@senuralakmal5540
@senuralakmal5540 21 сағат бұрын
ශමිමිගේ , ලොන්ත මෙන්ඩිස්ගේ ගුණ වර්ණනා කීරිමටයි..බොරු කීමටයි..
@Respect_Every_01
@Respect_Every_01 21 сағат бұрын
10000+ All format international runs debu 2015-2024 only tow batsmans. No1. Babar azam. 13871 2. Kusal mendis.10177 Most runs All format since 2021(2024) 1.Babar 6565 2.Rizwan 5447 3.Rohit 5249 4.Kohli 4755 5.Das 4684 6.Pathum nissanka 4593 7.Kusal mendis 4463 8.Gill 4435 KM13/4000(-25) 2009 න් පස්සෙ ලංකාවේ debu වුන කිසිම බැටෙක් Odi 4000ක් ගහල නෑ අවුරුදු 24කින් වගේ මෙන්ඩා මේ🙂 KM13/kusal mendis Test 4362 Odi 3962 T20 1840 Top 2 SL Most sixes All format 2020 to 2024 Kusal mendis 114 Charith asalanka 105
@STRENGTHOFLIFE149
@STRENGTHOFLIFE149 22 сағат бұрын
Gd morning vidu & everyone ! ජයග්‍රාහී දවසක් ! ජයග්‍රාහණය ලැබේවා !
@NirumMadusanka
@NirumMadusanka 21 сағат бұрын
morning brother ❤
@IsharaNike
@IsharaNike 22 сағат бұрын
ඕක comentery එකේදි කියන්න ඕන මගුලක් උනාවෙ කියල
@sachithbuddhika457
@sachithbuddhika457 16 сағат бұрын
Avishka වෙනුවට පැතුම් ගෙනාවනම් හොදයි..🥴
@Kxrma-b3o
@Kxrma-b3o 15 сағат бұрын
Aniwarenma 🫵❤
@Sandu-Dreams
@Sandu-Dreams 22 сағат бұрын
Emerging asia cup එක ගැනත් episode එකක් ඕන විදූ...❤
@CRICKVIDU
@CRICKVIDU 20 сағат бұрын
අනිවා
@irugalbandaralageamilamadu4129
@irugalbandaralageamilamadu4129 22 сағат бұрын
ජයවේවා!
@samanjayasiri1056
@samanjayasiri1056 22 сағат бұрын
ජය වේවා
@migaraperera4107
@migaraperera4107 19 сағат бұрын
විස්තර විචාරය කරන වෙලාවට එන එන හැම එකාම විදූ එක්ක වලියට වගේ නැත්තන් විවාදෙකට වගේ එන්නෙ ඇයි? විදූ මොකක් කිවුවත් රොෂාන් ඇගට ගොඩවෙන එකනම් හෙන කැත වැඩක්. ඇත්තටම එතන ඉන්න ගොඩක් අය අදාල නැති බයිලා ගහන්නෙ. අනේ මන්දා ඇයි එහෙම හැසිරෙන්නෙ කියලා ඒ මිනිස්සු.
@nipunaranjitha6443
@nipunaranjitha6443 18 сағат бұрын
@@migaraperera4107 අමිල & විදූ combination එක විතරයි මට නම් නම් සෙට් අනිත් උන් කියන මගුල් අහන් ඉන්න එපා වෙනවා..උන් හැම වෙලේම හදන්නෙ මේ පොඩි කොල්ලට වඩා අපි තමා ක්‍රිකට් දන්නෙ මූ මොනාද දන්නෙ මූත් ඉගෙන ගන්න ඕන අපෙන් කියන දේ පෙන්නන්න
@Rasindu151
@Rasindu151 20 сағат бұрын
2 ODI XI 1.Nissanka 2.Mendis 3.Nishan maduska/Avishka 4.Kamindu 5.Asalanka 6.liyanage 7.wellalage/chamindu 8.Hasranga 9.vendersay/thikshana 10.madushanka 11.mohamad shiraz/asitha Kusal Mendis is a proper for better opening batsman with Nissanka,but he does not contribute well in number three position. I suggest we test Nishan Madushka for the third position. He has the potential to succeed there, and we also need another fast bowler for our squad. This will help balance our team. Shiraz can also be a good ODI bowler because of his good swing and also dilshan madushanka he also capable and we need to give chance for him.
@darshikanimanthi3444
@darshikanimanthi3444 16 сағат бұрын
Pathum is rested today match also Source - sri lankan cricket
@Rasindu151
@Rasindu151 16 сағат бұрын
@@darshikanimanthi3444 then we can go with Avishka
@JagathNilaweera
@JagathNilaweera 19 сағат бұрын
Good Explain "VIDU".👌
@sumithpriyankara6673
@sumithpriyankara6673 21 сағат бұрын
ඇත්ත ඒත් අපිට ලංකාවේ පුලුවන් spin එකෙන් දිනන්නනම් ඒක වැඩි කරලා දිනන එක හොදයි මොකද මැච් දිණුවාම ඒ momentum එක වටිනවා fastball pitch එකක් ලැබෙණවනම් ඒකට කල් ඇතුව fastball එක්ක ඒකට ලැස්ති උණානම් ඒක හොදයි spin match දිනන්න පුලුවන් wickets වල fastbll දාලා පරදින්න උණොත් ඒකට් හානියක් කෙටියෙන්ම කිව්වොත් pictch එකට අනුව team එක තෝරන එක ලොකුම අවුලක් නෑ වගේ අදහසක් විතරයි
@chamarasandun9945
@chamarasandun9945 18 сағат бұрын
විදුගෙ ටිම් එකෙ කවදාවත් කුසල් මෙන්ඩිස් හැලෙන්නෙ නැ නෙ 😂
@PissaHaraka
@PissaHaraka 14 сағат бұрын
Ai halanne
@UdaraIndrajith-s4z
@UdaraIndrajith-s4z 17 сағат бұрын
මේ වීඩියො එක ඊයේ දායි දායි කියලා බලන් හිටියේ❤️😍🇱🇰
@Ravindukanishka358
@Ravindukanishka358 14 сағат бұрын
ජයග්‍රාහී දවසක් වේවා ❤
@Cutie-k3m
@Cutie-k3m 16 сағат бұрын
ඕව කිව්වට මදි ඕව කරන්න පුලුවන් ටැලන්ට් එක තියන ප්ලේයර්ස්ල ඉන්නත් ඕන
@IsuruUdayanga-x3x
@IsuruUdayanga-x3x 19 сағат бұрын
පෙර දැක්ම බලන්නම You tube එක ආව මන් 😊
@samanbasnayake628
@samanbasnayake628 16 сағат бұрын
මම කියන්නෙ කමිදු අංක 3 ස්ථාවර කරන්න ඕන.ගොන් කුසලා පස්සට දාන්න ඕන කවදාවත් හැදෙන එකෙක් නෙවෙයි.අංක 3 යලට මාහට ගහලා වැඩක් නෑ.හුගක්ම මැචි පරදින්න ප්‍රදාන ම හේතුවක් අංක 3.
@CRICKVIDU
@CRICKVIDU 15 сағат бұрын
Ekath Aththa
@ShenulDeuneth
@ShenulDeuneth 15 сағат бұрын
ප්‍රබලම විස්වාසම ක්‍රිඩකයා අංක 3 ගහන්න ඕන කමිදු තමා හොද
@nipun555
@nipun555 15 сағат бұрын
Ow ODI walin Mendis ain krla Sadeeryta wicket keeping dunna nn hodai 🤔
@mohammedfirnas3111
@mohammedfirnas3111 15 сағат бұрын
⚡ බංදුල සමන් වතුරෙගම ⚡
@chalanalakshitha2952
@chalanalakshitha2952 20 сағат бұрын
මේක දිනන්නම ඕනි❤
@vinithadesilva4333
@vinithadesilva4333 20 сағат бұрын
3-0 වෙන්න ගහමු
@King-දුටුගැමුණු
@King-දුටුගැමුණු 18 сағат бұрын
මට මැච් එක මැද්දේ මිදූ හරි අර අනිත් අයියා හරි වැදගත් දෙයක් කියනකොට ඇයි නාකි එව්න් මේ ලෝකෙට වැඩක් නැති දේවල් කියන්නේ..මැච් එක ගැනනෙ කියන්න ඕන..අනික බන්දුලයා කැපිල්ල දානවා...ඕනම කෙනෙක් විශ්‍රාම යන්න ඕන වයස වැඩි වෙන්න වෙන්න පිස්සු කෙලිනවා
@mahanamatennakoon6272
@mahanamatennakoon6272 15 сағат бұрын
Very good analysis.
@nimalkumara5675
@nimalkumara5675 18 сағат бұрын
Good Morning Vidu❤ ජයවේවා අපේ කොල්ලන්ට❤ 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@SumedhaChathuranga-m8s
@SumedhaChathuranga-m8s 13 сағат бұрын
Vidu සුපිරි
@SankauvtSingh
@SankauvtSingh 19 сағат бұрын
බන්දුලය ඔයාට කැපිල්ල ඌ කැමති නෑ අලුත් කොල්ලො එනවට.. 🙂
@VishvaChandrasekara
@VishvaChandrasekara 19 сағат бұрын
අපේ ඉස්සරහට ස්කොඩ් එකට එන්න ඔනි ප්ලෙයස්ලා ගත්තොත් පවන් රත්නායක,නුවනිදු ෆනැන්ඩො වගෙ ක්‍රිඩකයොත් තව අවුරුදු දෙකක් වගෙ නයිටීන් ගස්සලා එයාලාව ස්කොඩ් එකට ගෙන්න ඔනි එයාලටත් මැචස් දීලා අපි දෙවනි පෙල හද ගන්න ඔනි ක්‍රිඩකයෙක් රිටයර් උනාම එ තැන වැටෙන්නැතුව තියා ගන්න❤❤❤
@VishvaChandrasekara
@VishvaChandrasekara 19 сағат бұрын
Nishan Avishka Kusal Charith asalanka Janith liyanage Kamidu mendis Wanidu Chamidu wickramasinha Jeffry wandase Dilshan madushanka Mohomad shiraz/asitha fernando Nsl වල විවිද පිචස් හම්බුනොත් අපිට ආසියාවෙන් පිට හොදට කරන ක්‍රිඩකයො හොයා ගන්න පුලුවන් ඒ ඒ පිචස් වල😊
@aselapriyadarshana9706
@aselapriyadarshana9706 21 сағат бұрын
වහින් නැ ඉයේ වැස්සෙත් නැ වහිනවා කියලා තිබ්බට නුවර තමා ඉන්නෙ මන් කියනවා වහින් නැ උදෙම කලගුනය හොදයි
@PrabodhPerera
@PrabodhPerera 20 сағат бұрын
කොළඹට ලෙලි යන්න වහිනවා දැන් උදේ 8:12
@sashithachamod2473
@sashithachamod2473 20 сағат бұрын
මං දැනුත් ඉන්නෙ පල්ලෙකැලේ .. උදේම පොඩි පින්නක් තිබ්බ දැං වෙලාව 8:30 දැන් නම් හොදට පායල තියෙන්නෙ
@asankajayasundara6175
@asankajayasundara6175 20 сағат бұрын
ඔව් බං
@CRICKVIDU
@CRICKVIDU 20 сағат бұрын
12න් පස්සේ පටන් ගනී
@PrabodhPerera
@PrabodhPerera 18 сағат бұрын
@@aselapriyadarshana9706 තාමත් හොදටම වැස්ස කොළඹ උදේ 10:42
@lahirukarunarathna6689
@lahirukarunarathna6689 21 сағат бұрын
100% agree bro
@UdaraIndrajith-s4z
@UdaraIndrajith-s4z 17 сағат бұрын
8:35 මේ වීඩියො එක ඊයේ දායි දායි කියලා බලන් හිටියේ❤️😍🇱🇰
@yamahaboy-h3m
@yamahaboy-h3m 16 сағат бұрын
👍❤️👍❤️....
@RuvanthiRuupika
@RuvanthiRuupika 15 сағат бұрын
Niyama Padamak oya kiyala dunne vidu, Oyage idiri dakma ai ape selection commiti ekata natte ai kiyana eka prasnayak? Oya wage plan ekak ekka giyoth tamai lankawata 2027 wc ekata hoda kandayamak nirmanaya kara ganna puluwan wenne, pls puluwan nm upul atulu selection ekata oya plan eka kiyanna, Kohoma unath oya niyama danumak tiyena kenek well done🫡🫡🫡
@padminijayarathne30
@padminijayarathne30 22 сағат бұрын
Chanakaya වගේද චරීත් 👍👍👍
@Sandu-Dreams
@Sandu-Dreams 22 сағат бұрын
චානක කියලා කෙනෙක් හිටියේ නෑ ලංකාවේ ටීම් එකේ.හිටියේ ශානක...මරු ක්‍රිකට් ඔස්තාර්ලා...නමවත් හරියට කියන්න දන්නේ නැහැ...😅😂😅😂
@ChamathMishael
@ChamathMishael 20 сағат бұрын
​@@Sandu-Dreamsu kindiyak dala thiyenne😂😂 ayyo
@Kalindu_Dewmina
@Kalindu_Dewmina 20 сағат бұрын
​@@Sandu-Dreams u nondiyak dala tiyenne hby😂
@Lordsecond6969
@Lordsecond6969 18 сағат бұрын
​@@Sandu-DreamsChanaka Welagedara😏
@Nilweffffghh
@Nilweffffghh 17 сағат бұрын
Whilu teren nthi moda kello 😂😂
@MalithaPerera-g3c
@MalithaPerera-g3c 22 сағат бұрын
Hi friends.l am from lndia.srilanka is vrey nice country .l think srilanka win this mach. 😊❤
@milanavishka8854
@milanavishka8854 22 сағат бұрын
Lol😂
@RashinthaAnuhas-g8u
@RashinthaAnuhas-g8u 22 сағат бұрын
Lassana namak 😅😅
@udarasamaravickrama8705
@udarasamaravickrama8705 14 сағат бұрын
අර සූරියවැව ක්‍රීඩාංගනයක් තියනවා වහින්නෙත් බොකු රත්වෙන්න පායලා වේලි වේලි තියනවා මුංට මොළ නැද්ද යකෝ මාස ගානක ඉඳන් වහිනවා.. එහෙම වහින්නෙ නැති පැත්තක තියන්න..
@hashankaveesha8346
@hashankaveesha8346 14 сағат бұрын
ඉතින් ජාතික කන්ඩායමට ආපුහාම ස්පින් වල පුරුදු වෙන්න ඕනේ නැ ක්ලබ් ලෙවල් එකේ හොද පිච් හදලා ඒවාගෙ පුරුදු වෙන්න ඕනෙ ඕනේ පිච් එක්ක සෙල්ලම් කරන්න පුලුවන් ව්දිහට.😊 විදු අයියාට මම බනිනවා නෙමෙයි මම ගොඩක් දේවල් ඉගෙන ගන තියෙනවා විදු අයියාගෙන් cricket ගැන ❤️❤️ වැඩේ කියන්නෙ ක්ලබ් ලෙවල් වල එහෙම හොද ව්කට් දෙන්නෙ නැ ඒකයි පෂ්නෙ 😒 විදු අයියා කියන අනික් ට්ක නම් 100/100 හරි ❤️ හොද ජයක්ගහන පසු දැක්මකින් හම්බ වෙමු ජය වේවා ❤️❤️🇱🇰
@ShehanJayasingha-nt4nn
@ShehanJayasingha-nt4nn 22 сағат бұрын
Match ekk balann kalin viduge pera dakmaii iwara unhama pasu dakmaii balan inn purudu wela inne mm wtharaiid ..❤
@Storytime.seniors
@Storytime.seniors 21 сағат бұрын
Ow😂
@sasirugimha551
@sasirugimha551 21 сағат бұрын
Ayi e passe sl cricket eke highlite balanawa 😂
@snproduction5419
@snproduction5419 20 сағат бұрын
ඉන්දියාව pich වගේ ලංකාවේ pich හදන්න ඕනි ලකුණු 300-400 runs එන pich ඔනි
@Lordsecond6969
@Lordsecond6969 18 сағат бұрын
Ane hutto windies un 500k witara gahai e power ekata😂 uba dakala thiyanawada India lakunu 300-400 pitches hadanawa windies sellam karaddi? 😂 nikan pulun walata gindara damma wage😂 NSL kiyala pakak thiyenne ekata thama. E hutte hamadama . හේන් ගොවිතැන්. Ewage haduwanam 300+ pitches + Green pitches api diyunu wenawa
@sib1212
@sib1212 17 сағат бұрын
dabulle nsl final eke 400k ghuw paco😂 pallekalle antimata afg match eke team 2ma 700+ runs ghuw😂😂
@snproduction5419
@snproduction5419 17 сағат бұрын
@@Lordsecond6969 උන්ට 500 ගහනකන් අපේ උන් නිකන් ඉදීද
@sh4757
@sh4757 15 сағат бұрын
​@@Lordsecond6969ලකුණු 400 පිච් නම් හදන්න ඕනේ නැහැ. හැබැයි එහෙම හොද පිච් එකක windies 500k ගහයි කියල උඹට හිතෙනවා නම් අපේ බෝලින් වල ලොකු අවුලක් තියෙනවා😂😂
@nipunaranjitha6443
@nipunaranjitha6443 21 сағат бұрын
පැතුම් එනව නම් ඇයි කලින් තරගෙ එලට ගහපු නිශාන් එලියට යන්නෙ කලින් එක ෆේල් උන අවිශ්ක එලියෙන් තියෙන්නෙ නැතුව
@dilFernando-u9e
@dilFernando-u9e 21 сағат бұрын
Awishka indian series eke hondata kra
@CRICKVIDU
@CRICKVIDU 20 сағат бұрын
ඒ දෙන්නගේ පිතිකරණ රටා දෙකක්. නිෂාන් පැතුම් දෙන්නා එක විදිහේ පිතිකරුවො.
@nipunaranjitha6443
@nipunaranjitha6443 18 сағат бұрын
@@CRICKVIDU ❤
@HelloHello-fs5cl
@HelloHello-fs5cl 18 сағат бұрын
Strike rate anchor role dennm
@AsangaSenadeera
@AsangaSenadeera 20 сағат бұрын
බන්දුල vs විදු 😅
@shashiudayakumara7904
@shashiudayakumara7904 21 сағат бұрын
බැරිද පොඩ්ඩක් comentry එකේදි උඩ පුටු වල ඉන්න උන්ටත් දැනෙන නොදැනන ගානට කියල දාන්න මොකද කොහොම කතා කරත් උන්ට ඕනෙ පොඩි චිල් එකක් ගන්න විතරයි නැතුව ක්‍රිකට් අනාගතයක් හදන්න නෙමෙයි 😣
@rukmalpushpakumara3940
@rukmalpushpakumara3940 14 сағат бұрын
@TharinduWijekoon-e1u
@TharinduWijekoon-e1u 14 сағат бұрын
මාලි කුලේ partnership එකෙන් පස්සේ ඒ වගේ එකක් තවම දැක්කේ නෑ.
@sM-cg5ns
@sM-cg5ns 21 сағат бұрын
අද වහින්නෙ නැ පුතා
@udhw19
@udhw19 17 сағат бұрын
NSL matchesuth fast bowlerls iddi wicket keeper la spin bowl karapau tournamaent ekak una. Fast bowlerls hadennana egollantata hoda match experience denna one, aththatama fast bowling wicket list eka dakkama duka hituna apita ODI walata fast bowler kenek nadda kiyala
@dileshnilanka4149
@dileshnilanka4149 16 сағат бұрын
Wella inna one aniwaren ilanga match eke caminduwa genna one
@SAMURAI1-8
@SAMURAI1-8 16 сағат бұрын
Mee oyaawath hadnnako (sri lanka cricket live) eka fps drope wenwa hama thissema lag anee
@podde98
@podde98 22 сағат бұрын
බන්දුල නම් සාපයක් විදූ 🤮✋🏻
@englishlife-t7g
@englishlife-t7g 21 сағат бұрын
ෂුපිරි බන්දුල ..පට්ට ආතල්
@thejananalin4329
@thejananalin4329 14 сағат бұрын
🥰🇱🇰🥰
@rosendananjasilva8952
@rosendananjasilva8952 22 сағат бұрын
🇱🇰🏏❤
@Cutie-k3m
@Cutie-k3m 16 сағат бұрын
අපිට බැරිද දික්වැල්ලව ටී 20 වලට විශේෂීකරණය කරන්න 🤔
@Kxrma-b3o
@Kxrma-b3o 15 сағат бұрын
Be 😂
@nimalaIndunil
@nimalaIndunil 21 сағат бұрын
අදවත් අර බන්දුල සමන් කියන එකා කින්ඩි දාන්න ආවොත් කට වහගෙන හිටියොත් වැඩක් නෑ විදූ හොදේ.🤨🤨
@pasinduvikash3514
@pasinduvikash3514 22 сағат бұрын
Adath ape kollo dinanawa❤❤
@sasirugimha551
@sasirugimha551 21 сағат бұрын
Good morninig vidu ❤ iye bangali match eke 18 weni over eke umpeir ayi ara haye para nodunne poddak pahadili karanna ko
@harshasadaruwan7991
@harshasadaruwan7991 19 сағат бұрын
මෙහෙට පායනො අද සුපිරියට
@ShenulDeuneth
@ShenulDeuneth 15 сағат бұрын
දැන් කොහොමද තත්ත්වය
@NirmalaNirmala-lc5bs
@NirmalaNirmala-lc5bs 18 сағат бұрын
Mama කියන්නේ වහින්න එපා වැහි දෙයියනෙ අපෙ කොල්ලො අනිවාර්යයෙන්ම දිනන ඔන
@PraveenGunarathna-bc1dt
@PraveenGunarathna-bc1dt 16 сағат бұрын
❤🎉😎 👍 , hriyta hri eka tama krnn oni alut players la blnn oni bowling bating dekama best 11 ghla dinn oni na home conditions wala nomal Team walta .hama team ekk ma e wade krnwa api etnmii.😑💔 ,Fast bowlers la 2 onii ,eda T 20 match ek Wella kawe Charith e over ek damm nisa eya .powel gahuwa , kalin Ratherfed gahltt aye damma .😑 terenne na . Ada Pathum innwada 🤔 . C ekk gatta sri lanka ළමයා 😅😂 , පසු දැක්ම pramada krnn epaa.🙃
@Asd1234Ahha
@Asd1234Ahha 16 сағат бұрын
One day international neme haif day international
@S_Sandesh2008
@S_Sandesh2008 15 сағат бұрын
05.33 hmm
@A_N_Y_T_H_I_N_G_
@A_N_Y_T_H_I_N_G_ 17 сағат бұрын
විදූ fm වලට විතරක් sinhala comentry එක දීල yt එකටත් english එක දෙන්න බැරිද.. අනේ පොඩි යෝජනාවක් හරි කරන්නකො එයාලට.. 💔
@ThiranThiran-dj4xn
@ThiranThiran-dj4xn 22 сағат бұрын
Gm vidu ❤❤
@animebottomline96
@animebottomline96 18 сағат бұрын
Asitha struggles alot to get a wicket Asitha thatamanewa neh wicket ekkek ganne ( test 5 wickets 500 + runs ) 1 wicket ekkata 100 gane gahala .. shiraz or dilshan hoda pick ekkak podi malingala dennagen ekkenekwa 50 overs thanak dennath puluwan neh
@SameeraSandaruwan-el3jv
@SameeraSandaruwan-el3jv 22 сағат бұрын
Good morning
@kamindaweligamage9487
@kamindaweligamage9487 21 сағат бұрын
😍😍😍😍😍
@darshikanimanthi3444
@darshikanimanthi3444 16 сағат бұрын
අද දිල්ශාන් ඉන්නම ඕනි.
@chamalkasandaras3988
@chamalkasandaras3988 19 сағат бұрын
ලකුනු ගහන්න අමාරු pitch එකක 120+ strike rate එකක් තියාගෙන 50ක් ගහපු නිශාන්ව එලියෙන් තියෙන එක මෝඩ වැඩක් .
@Asd1234Ahha
@Asd1234Ahha 16 сағат бұрын
Vidu t20 walata dena ball akamda odi walata denne nattm ita wada tikak hoda akakda
@malakamaduranga112
@malakamaduranga112 21 сағат бұрын
අපි හැමැදාම අසිත හිදයි කිය කිය හැම ෆෝමැට් එකම සෙල්ලම් කරවන්න හොද නෑ මොකද එයා ටෙස්ට් ගහන්නම ඕනි සුදු බෝලේන් අලුත් කොල්ලන්ව ට්‍රයි කරන්නම ඕනි නේද
@dilshanudara183
@dilshanudara183 16 сағат бұрын
Bandu vs Vidu tharagaya ada pawathwenawada ? 😅
@padminijayarathne30
@padminijayarathne30 22 сағат бұрын
🥰❤️❤️💚🇱🇰🔥❤️🥰🙏
@rivinduwanniachchi1126
@rivinduwanniachchi1126 21 сағат бұрын
Vidu tath meka therune after the 1st ODI playing XI eka dakkama ne.. “mage athal matama athal” scene ekak thamai kohomath ape cricketing fraternity ekata ma thiuenne.
@vishuambepitiyage9405
@vishuambepitiyage9405 19 сағат бұрын
අනෙ අයියෙ බන්දුලයව දාපන්කො බන් අර පිට්ටනිය ආවරනය කරන්න වහින වෙලාවට
@PriyasampathChathuranga
@PriyasampathChathuranga 22 сағат бұрын
❤😊
@shegiofficial7939
@shegiofficial7939 20 сағат бұрын
මගේ ආතල් මටම ආතල් 😅
@SujithSuraweera-qm4il
@SujithSuraweera-qm4il 19 сағат бұрын
Vidu emerging asia cup eke ape kollo ganath review ekak dnna
@Nisanduruwan8686
@Nisanduruwan8686 17 сағат бұрын
අරුන් එක්ක commentry කරලා නෝනඩි වෙනෙප
@Sehandumethsuka18
@Sehandumethsuka18 16 сағат бұрын
head to head record eka varadi vidu
@CRICKVIDU
@CRICKVIDU 15 сағат бұрын
waradi na. me dala tiyenne Rain Affected Head to Head Stat eka
@Nerds.i.P
@Nerds.i.P 21 сағат бұрын
Avishka fernandoවෙනුවට nishan madushkawa try karoth hoda nadda?
@SumedhaChathuranga-m8s
@SumedhaChathuranga-m8s 13 сағат бұрын
බන්දුල pau chanel akak හදලා dipan malli
@n.n.8402
@n.n.8402 21 сағат бұрын
විදූට දුන්නා නන් වැඩේ මීට වඩා හොඳට කරයි
@RadieepSanjeewa-oi7sh
@RadieepSanjeewa-oi7sh 20 сағат бұрын
Mage atall matama atall eka nam maru viduwo❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂
@alexalock452
@alexalock452 22 сағат бұрын
Alick Athanaze aniwa ghnwa.
@CRICKVIDU
@CRICKVIDU 20 сағат бұрын
මිනිහා දක්ෂයි
@dileshnilanka4149
@dileshnilanka4149 17 сағат бұрын
Dan commentary walata yana nisada you tube subslawa amathaka wegana yanawada dannaha ne
@BuddhikaRajapaksha-r1q
@BuddhikaRajapaksha-r1q 19 сағат бұрын
අද කමෙන්ට්‍රේට් කරද්දි බංදුල අංකල්ව මතක් කරා කියන්න😂.
@harshasadaruwan7991
@harshasadaruwan7991 19 сағат бұрын
ලෙග් ස්පින් 2ක් ගහන්න පිස්සුද බං😂
@Nimsara-ib3oy
@Nimsara-ib3oy 17 сағат бұрын
Wella inna oni chamiduwa genavanm dilshan wenuwata genna oni
@Sanjeewakuma
@Sanjeewakuma 9 сағат бұрын
විදූ ඉන්න දවසට අවුලක් නෑ අනිත් දවස් අප්පිරියි අයියෝ විස්තර විචාරය සිංහල ලෙන් එපා ඉංග්‍රීසි විස්තර විචාරය තමයි මරූ මැච් එකත් එපා වෙනව සිංහල විස්තර විචාරය
@LIFE-STUDIO-020
@LIFE-STUDIO-020 14 сағат бұрын
Bandilava ain karanna
@hasirulasanjana2182
@hasirulasanjana2182 18 сағат бұрын
ඇයි නිශාන්ව තියල.අවිශ්ක වෙනුවට පැතුම්ව ගෙන්න බැරි..අවිශ්ක ගැහුවෙ 96 විතරයි ලගකදි...ඒත් ෆෝම් එකේ ඉන්න කොල්ලව අයින් කරන එක වැරදී කියල.මන් දකින්නෙ.
@darshikanimanthi3444
@darshikanimanthi3444 15 сағат бұрын
පැතුම් ඉන්ඩර්ඩ්
@dileshnilanka4149
@dileshnilanka4149 17 сағат бұрын
Vidu issara wage waradda piluganne na ne dan kalin mach eke overs adu wennaha kiwata adu una ne issaranam ilanga pasu dakme hari kiyanawane wahinnaha kiwata wassa kiyala
@CRICKVIDU
@CRICKVIDU 15 сағат бұрын
Ehenam oya kalin pasu dakma balala na
@oshankaushalyathudawahewag8580
@oshankaushalyathudawahewag8580 22 сағат бұрын
Vidu janith NO6 play karala wedak ne. open or no3 play karana one. Athatma janith kiyanne player. Man Danna cricket. ,(Janit hadanna one)
@hafeelmass8523
@hafeelmass8523 18 сағат бұрын
Pethum nissanka Ai nishan madushka wenuwata kandayamata enne.. eyaata Deepu awasthawe eyaa hondata karaa.. Apea domestic killer Avishka wenuwata ai dhaanna beri.
@xxxxc860
@xxxxc860 21 сағат бұрын
විදු මැතිවරණ ප්රථිපල පිලිබඳව අනාවැකි කියන්න ගිහින් නම් හොඳට අනාගත්ත නේද?
@gamerxvc3055
@gamerxvc3055 21 сағат бұрын
Anawaki nm kiyanawa mama dakke naa. Habai karapu analysis eke nm loku waraddak thibbe na
@amilaperera812
@amilaperera812 20 сағат бұрын
අනාවැකි කිව්වලු අනේ මන්දා video එකවත් සම🐂 හරියට බලලා නෑ.🤣🧠🤏​@@gamerxvc3055
@ranithuguruge9428
@ranithuguruge9428 17 сағат бұрын
Mokkhri podi deyk allagena kiyvnv arenna vena vdk ndd bn ublt. Me video ekt oke mokkd sambande
@tharidumadushanka6307
@tharidumadushanka6307 22 сағат бұрын
Bandila mama hitiyoth baduma tamaaa😁😁😀😆😀😀😀😀😁😁😂😂😂😁😀😆😆😀😀😁😁😂😂😁😁😀😀😀😆😆😆😀😀😀😁😁😁😁😁😁
@amilaperera812
@amilaperera812 20 сағат бұрын
Nz වලත් හොදම අය නෑ බ්‍රෝ squads වල😁
@CRICKVIDU
@CRICKVIDU 20 сағат бұрын
ඔව් නේ ඒ ස්කොඩ් එක දැක්කේ එපිසෝඩ් එක එඩිට් කලාටත් පස්සෙ
@kolla-ii6bm
@kolla-ii6bm 18 сағат бұрын
5:03 hamadema statistics neme. Ow meka ema wenna puluwan. Habaitest wlnm oka wenna ona
@rivinduwanniachchi1126
@rivinduwanniachchi1126 22 сағат бұрын
Machan ara Bandula ya inna thanaka commentary eke oka kiyanna
@samanpushpakumara198
@samanpushpakumara198 13 сағат бұрын
අසිත නම් තේරුමක් නැහැ
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 106 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 35 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 12 МЛН
Big match වලින් ලොකුම 10
8:57
ThePapare․com
Рет қаралды 196 М.
ඔබ හරි අවාසනාවන්තයි
1:00:48