පසු දැක්ම | ඉත්තෑවන්ගේ කුරිරු සතුට |Inside Story Sri Lanka vs Bangladesh T20 WC 2021)

  Рет қаралды 139,534

CRICK VIDU

CRICK VIDU

Күн бұрын

Пікірлер: 862
@mathieshadias1820
@mathieshadias1820 3 жыл бұрын
කන්ගරුවන්ටත් දෙමු ගේම 🇱🇰🇱🇰🇱🇰
@bathiyapererakb8318
@bathiyapererakb8318 3 жыл бұрын
මොනා උනත් අපිට බැට් කරලත් මැච් දිනන්න පුලුවන් කියලා පෙන්නපු එක ලොකු දෙයක්.එක ටිම් එකෙ බොලස්ලටත් හොදයි.
@sathirasandilu9183
@sathirasandilu9183 3 жыл бұрын
එක ඇත්ත
@cricklive2780
@cricklive2780 3 жыл бұрын
@@sathirasandilu9183 ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති විස්සයි විස්ස තරඟයේ ජයග්‍රාහී පසු දැක්ම... kzbin.info/www/bejne/namQY5h9qqqcerc
@cricket9799
@cricket9799 3 жыл бұрын
@@cricklive2780 😂😂
@sathirasandilu9183
@sathirasandilu9183 3 жыл бұрын
@@cricklive2780 🙏🏻
@cricklive2780
@cricklive2780 3 жыл бұрын
@@sathirasandilu9183 🙌
@CRICKVIDU
@CRICKVIDU 3 жыл бұрын
තරඟය අතරතුර ඇතිවූ ගැටුම නිසා ළහිරු කුමාරට තරඟ මුදලින් 25%ක දඩයක් සහ ලිටන් දාස්ට 15%ක දඩයක් නියම කෙරේ.දෙදෙනාටම එක් අසාධු ලකුණ(Demerit Point) බැගින්ද ලබාදී ඇත.
@Lahiru_Chinthaka
@Lahiru_Chinthaka 3 жыл бұрын
ලහිරුට වැඩියෙන් 🥺🤐
@dulshankanishka
@dulshankanishka 3 жыл бұрын
දෙන්නාටම 25% ගානේ නෙමෙයිද? මම දැක්කේ ඒ විදියට
@bizarre4427
@bizarre4427 3 жыл бұрын
ලෝකයේ ලස්සනම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පිස්සු හැදෙන Light Show එක Optus Stadium, Perth, Australia 👇 kzbin.info/www/bejne/mnStioinnLKCoqc
@dulshankanishka
@dulshankanishka 3 жыл бұрын
Ah na na 25% i 15% i thamai sorry
@BelugaTwin33
@BelugaTwin33 3 жыл бұрын
@@Lahiru_Chinthaka lahiru thamai patan gatte
@thenujanimsara495
@thenujanimsara495 3 жыл бұрын
බංගලියොන්ට ගහපු එකට නම් පට්ට happy , ජයවේවා 🇱🇰 Congratulation boys , කැන්ගරුවන්ටත් ගහමු 🇱🇰🙏
@iyanfernandoz8445
@iyanfernandoz8445 3 жыл бұрын
ගහමු ගහමු. Wc දින්නා වගේ තමා බන්ගලියන්ට ගහපු එක.🇱🇰🇱🇰🇱🇰🤣🤣
@thenujanimsara495
@thenujanimsara495 3 жыл бұрын
@@iyanfernandoz8445 අනිවා 😁
@upekshatharangani4213
@upekshatharangani4213 3 жыл бұрын
භාණුක කවදාහරි සාර්ථක කරයි කියලා හිතුනා 👍WC බලාපොරොත්තු වැඩිවෙලා තියෙන්නේ 🤩❤️😍 Das නම් අපේම එකෙක් 😂😂 ඕසි කියන නමට බය නෑ හරිද 😏😏 අපේ කොල්ලන්ට ජය ❤️🤩
@iyanfernandoz8445
@iyanfernandoz8445 3 жыл бұрын
ඔවු බන්.හැබැයි ප්‍රශ්නය එකක ගහනවා අනිත් එකේ ගහන්නෙ නෑ.ඊට පස්සේ අපේ උන්ට ඔක්කොම අමතකයි නෙ පස්සේ ඌට බනිනව මොකෙක්ද මූ කියලා🤣🇱🇰🇱🇰
@cricket9799
@cricket9799 3 жыл бұрын
@@iyanfernandoz8445 ඔව්
@dibalaish
@dibalaish 3 жыл бұрын
@@iyanfernandoz8445 eke Attha....samaharak aya kochara narakata gahuwath kawadawath narakak kiyanne naraka comment labenne naha ....eth samaharak aya kochchara hodata gahuwath ekak dekak miss keruwoth pagalama Danawa Dickwella kusal mendis wage . .mona karannada eke ape rate swabawaya ....ekai rata thama eke thana....😔
@iyanfernandoz8445
@iyanfernandoz8445 3 жыл бұрын
@@dibalaish ඔවු බන්.දැන් බලපන් කුසල් පෙරේරට මොකුත් කියුවද අවිශ්ක ට කියුවද මොකුත් නෑනෙ.හැබැයි කුසල් පෙරේර පොඩ්ඩක් පසුබෑමකට ලක්වෙලා ඉන්නේ එයාගෙ mentality එකයි technique අවුල් ගිහින් හින්දා එයානම් අවුලක් නෑ අපේ open එකට ඉන්න හොදම එක්කෙනා දැන් kjp තමා.හැබැයි කුසල් මෙන්ඩිස් ට නම් බැනපු එක අවුලක් නෑ ඌ perform කරපු නැති එකටත් වඩා ඌ ලෝකෙ ඉස්සරහ විශේෂයෙන් england වල ගිහින් සිගරට් ගහලා රටේ නම කෑවා.ඌට එක දිගට මැච් 10-15 දුන්නා fail වෙද්දිද් ඒත් ඌ ඒකෙන් ප්‍රයෝජනය ගත්තේ නෑ.මොනා උනත් අපේම රටේ ක්‍රීඩකයෝන්ට අපේම උන් බනින එකනම් අවුල්.සිගරට් කේස් එක වගේ නම් අවුලක් නෑ ඒත් එකක් දෙකක් ෆේල් වෙද්දිම බනින එක අවුල්
@dibalaish
@dibalaish 3 жыл бұрын
@@iyanfernandoz8445 Ane manda owa.... cigarette nisa da Biwwa nisa da wena dewal Nisada kiyala .....Anith players lath one tharam owa karanawane ....eth agilii dik wenne naha kawadawath...ethakota nidahasata karunu thiyanawa...... Avishkatath ohoma thamai baninne Dawasak dekak perform kare nathan....banukatath tika kayak bana bana hitiyane....mathakada mathews ta.. ape aya ohoma thamai Hama deyakinma bedila ....ara kawum Khanna suraya talk eke atthama thamai ...talent eke neme balanne....hmmm rate swabawaya ....🙄
@chamindubandara850
@chamindubandara850 3 жыл бұрын
Aus ට ගොඩක් දුර‍ට ගහන්න පුළුවන් out of form ඒ සෙට් ඒක..... අනික කුසල් මොකද මන්ද පමා......හැබැයි කොයිවෙලෙ හරි කුසලා ගහනව මචං අමර ගැහිල්ලක් දැන් පොර ලකුණු පිපාසෙක ඉන්නේ 💜අපේ එවන්ට ජය #Apekollo
@GreatCrypto
@GreatCrypto 3 жыл бұрын
maheeshuth avhm gamek dunnhki ape kollant
@tmaduranga955
@tmaduranga955 3 жыл бұрын
Australia mach eke kjp gahanawa aye ekenma onna balahanko onen 👌👌
@ග්ලේන්මැක්ස්වෙල්
@ග්ලේන්මැක්ස්වෙල් 3 жыл бұрын
KJP කොහොමත් කැන්ගරුවොන්ට ගහනව....බලන් ඉමු මොකත වෙන්නෙ කියලා🤞🤞🤞
@pasan2607
@pasan2607 3 жыл бұрын
Aussiesලාගේ Out of form set එකව form කරලා ගත්තා අපේ කොල්ලෝ ටික 😂
@gayanmaduranga4962
@gayanmaduranga4962 3 жыл бұрын
ජීවිතේ වැඩියෙන් ම සතුටු උන දවසක් එදා... හරියටම හරි කුරිරු සතුටක් ලැබුවේ ඉන්දියා බංගලි දෙකම පැරදුනාම... අම්මෝ සුපිරි 🤩
@yasithanupamavidanage6133
@yasithanupamavidanage6133 3 жыл бұрын
චරිත්ගේ ඒ පාරවල් සංගාව මතක් කරනව අනිවාරෙන්ම ටිම් එකේ ඉන්නම ඕන ක්‍රීඩකයෙක් 😍😍
@tutogotgofficial8987
@tutogotgofficial8987 3 жыл бұрын
මිලියන 21ක් සතුටු කර මිලියන 165ක් දුකට පත් කර සිරිලකට ජය ගෙනා චරිත්ට හා භානුකට ස්තූතියි.
@BelugaTwin33
@BelugaTwin33 3 жыл бұрын
Million 21k sathutu una 😂😂
@gotabayapleasegoback8
@gotabayapleasegoback8 3 жыл бұрын
Bangladesh 200 million
@cricklive2780
@cricklive2780 3 жыл бұрын
@N.imantha de silva ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති විස්සයි විස්ස තරඟයේ ජයග්‍රාහී පසු දැක්ම... kzbin.info/www/bejne/namQY5h9qqqcerc
@ShenYash
@ShenYash 3 жыл бұрын
ඔච්චර ජනගහනයක් ඉන්න රටකින් තේරිලා තේරිලා එන හොදම ටීම් එක නෙ ඔය බංග්ලාදේශ් වල ඉන්නෙ . ඒත් මෙච්චර කාලයක් බංගලි මොනාද ලබලා තියෙන ජයග්‍රහණ ?? මිලියන 21-22 වගෙ ජනගහනයක් ඉන්න ලංකාව ඉතිහාසෙ මේ වෙනකන් ලබාගෙන තියෙන ජයග්‍රහණ අමුතුවෙන් කියන්න දෙයක් නෑ නෙ . ගොඩක් ලෝක වාර්තා තියපු , අවසන් මහා තරග විශාල ප්‍රමාණයකට සුදුසුකම් ලැබුවෙ ඉන්දියාවෙ වගෙ ලොකු ඩොමෙස්ටික් ක්‍රිකට් එහෙකුත් තිබිලා නෙමෙයි.... ICC එකේ Support අරගෙනත් නෙමෙයි.... ඉන්දියා , බංග්ලාදේශ් වගෙ කාලයක් තිස්සේ ලීග් එකක් ගහලත් නෙමෙයි ... හේතුව උපතින්ම ගේන දක්ෂතාවය . Born Talent එක හොදටම තියෙන රට ලංකාව කිව්වත් හරි . ඉන්දියාව එහෙම කොච්චර ලොකු ඩොමෙස්ටික් එකක් , කොච්චර ලොකු ලීග් එකක් ගහලත් තාම ලෝක කුසලාන කීයද තියෙන්නෙ ?? ඉන්දියාවට දක්ෂතා ප්‍රගුණ කරන්න කොච්චර අවස්ථා තිබෙනවද ?? ලංකාවේ උන් ඇත්තටම ගොඩක් දක්ෂයි . මේ ඉන්න පොඩි ජනගහනයෙන් , මේ තියෙන ඩොමෙස්ටික් එකෙන් , මේ තියෙන පහසුකම් වලින් වැඩ කරලා මෙච්චර දෙයක් ඉතිහාසය පුරාවටම කරලා තියෙනවා 🇱🇰❤️
@ShenYash
@ShenYash 3 жыл бұрын
@@mptech4352 හෑලි කියන වචනෙ රැල්ලට කියන්න එපා FB වල වගේ ... ඕස්ට්‍රේලියාව , නවසීලන්තය ද හේතුව හොද Domestic එකයි , උපරිම පහසුකම් . නවසීලන්තෙ නම් Eng , Aus , NZ පිච් වල තමයි ගොඩක්ම වැඩ දාන්නෙ
@HEWA-ed4uk
@HEWA-ed4uk 3 жыл бұрын
භානුකයා හයේ ඒවා දෙනකොට commentry දෙන එකා ගින්දර වගේ කෑගහලා දෙනකොට එන්නේ මාර feeling එකක් .සනා ගහනකොට වගේ
@bizarre4427
@bizarre4427 3 жыл бұрын
Danny Morrison 💪❤️🇳🇿
@hashensilvia9663
@hashensilvia9663 3 жыл бұрын
@@sewwandi2807 ගහන එකාට ඇහෙන් නෑ ඌ කියන ඒවා
@HEWA-ed4uk
@HEWA-ed4uk 3 жыл бұрын
@@hashensilvia9663 😂
@cricketworld7982
@cricketworld7982 3 жыл бұрын
@@sewwandi2807 😂
@denuwan9915
@denuwan9915 7 ай бұрын
@@HEWA-ed4uk hutto
@pulasthidissanayaka335
@pulasthidissanayaka335 3 жыл бұрын
ඒ ආපු සතුටට කෑ ගහල තාමත් උගුර රිදෙනව,අපේ කොල්ලොන්ට පුළුවන් සෙමි යන්න ❤️‍🔥❤
@iyanfernandoz8445
@iyanfernandoz8445 3 жыл бұрын
🤣🤣🤣 මොන්ගල් බයියෙක්.ලුණු වතුර ටිකකින් කට හෝදපන්
@pulasthidissanayaka335
@pulasthidissanayaka335 3 жыл бұрын
@@iyanfernandoz8445 නිකං පල යන්න ,යකෝ තොට cricket මැච් බලද්දී ඒ impression එක එන්නෙ නැත්තං කට පු$ වහන් හිටපන්
@iyanfernandoz8445
@iyanfernandoz8445 3 жыл бұрын
@@pulasthidissanayaka335 හා.උබ මැච් පරදිද්දී ‍රෙදි නැතුව පාරෙ දුවපන්
@iyanfernandoz8445
@iyanfernandoz8445 3 жыл бұрын
Impression එක වැඩි වෙලා පඩයක් ගියාද යටි ගිරියෙන් කෑ ගහද්දී
@myclub2122
@myclub2122 3 жыл бұрын
කුසල් ජනිත් ෆෝම් එකට ආවොත් අපේ ගමන නවත්තන්න වෙන්නේ නෑ.... 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🔥🔥🔥🔥🔥🔥🔥🔥💥💥💥💥💥💥💥💥
@niroshalwis8203
@niroshalwis8203 3 жыл бұрын
Enna nethi Ajay awla
@iyanfernandoz8445
@iyanfernandoz8445 3 жыл бұрын
කුසල් ගේ movements මොකුත් නෑ footmovemment වත් නෑ.ඌ ගහපු slogsweep එකයි භානුකයි අසලන්කයි ගහපු slogsweep වල වෙනස දැක්කද? මූගෙ technique අවුල් ගිහින් අන්තිම ටිකේ. කලින් හිටපු කුසල් නෙවෙයින්දැන් ඉන්නේ පොඩ්ඩක් බයෙන් ගහන්නේ
@Lahiru_Chinthaka
@Lahiru_Chinthaka 3 жыл бұрын
@@iyanfernandoz8445 ඇත්ත්
@vihangatharushan4477
@vihangatharushan4477 3 жыл бұрын
චන්දිමාල් ගැන කියද්දී එක්තරා විස්තර විචාරකයෙක් කිව්වා මේ ස්ථානයට වඩා හොද ක්‍රීඩකයෙක් bench eke ඇති කියලා අද ඒක ඇත්ත වෙලා
@cricketworld7982
@cricketworld7982 3 жыл бұрын
සයිමන් ඩුල් 😌හරි තමා
@username62387
@username62387 3 жыл бұрын
Simon doull මේ ජයග්‍රහණයේ කොටස්කාරයෙක්
@nuwanisharaherath2243
@nuwanisharaherath2243 3 жыл бұрын
ඔව් කිව්ව 💪👈
@oshada4766
@oshada4766 3 жыл бұрын
@@username62387 😅
@oshada4766
@oshada4766 3 жыл бұрын
@@username62387 😅
@cricketohhwhatafeeling4407
@cricketohhwhatafeeling4407 3 жыл бұрын
ලබන අවුරුද්දේ නම් ඕස්ට්‍රේලියාවෙදි සුපිරි ලෝක කුසලානයක් බලාගන්න පුළුවන් සුපිරි Stadiums වල, සුපිරි Crowds ඉස්සරහ, සුපිරි මැච් ටිකක් බලන්න පට්ට ආසයි 🤩🔥
@dilshanpeirs8801
@dilshanpeirs8801 3 жыл бұрын
@@sl-bi7tx අපිට me world cup eke qualifier welin super 12 ynna ba kiypu unuth hitiya bn 😂😂
@bizarre4427
@bizarre4427 3 жыл бұрын
හ්ම් හ්ම්, මේ Stadiums හැම එකකම ගැහුවොත් නම් පට්ට MCG, Melbourne Marvel Stadium, Melbourne SCG, Sydney ANZ Stadium Sydney Showground Stadium, Sydney Optus Stadium, Perth Adelaide Oval, Adelaide GABBA, Brisbane Metricon Stadium, Gold Coast
@ranjithdilshan5373
@ranjithdilshan5373 3 жыл бұрын
@@sl-bi7tx උබලා වගේ එවුන් නම් මහ සාපයක් 😂 💔
@pasanwanniarachchi8856
@pasanwanniarachchi8856 3 жыл бұрын
බානුක චාන්ස් දෙනවාම තමයි.උ සේල්ලම් කරද්දි අපේ හැමෝගෙම බොක්ක රත් වෙලා තියෙන්නේ.අනිත් තරගවලදී ටිකත් දිනලා දිපල්ලා අපේ කොල්ලොන්‍ට ජය.❣️❣️😘😍
@Inu4YT
@Inu4YT 3 жыл бұрын
බර්ත් ඩේ බෝයි භානු & චරියා අපි ශුවර් එකේ හිටිය දේ ඇත්තක් කලා ඇයි පැතුමත් හොදටම කලා😘😘 ඊලග මැච් එක වෙන කම් ඉන්න අමාරුයි ඉත්තෑවා දරුණුයි🤥 කරන්න දෙයක් කියාගෙන යමුත🙈🙈 ඔසීලත් එක්ක තියෙන මැච් එකට සුභ පැතුම් කොම්ලනේ🇱🇰😘😍
@thamindunimsara7430
@thamindunimsara7430 3 жыл бұрын
පසු දැක්ම එනකම් බලගෙන හිටියේ 🙂
@chanakathushan7504
@chanakathushan7504 3 жыл бұрын
දැන් තමයි දිනපු එකේ උපරිම සතුට විදින්නෙ.විදූගේ වීඩියෝ එක බැලුවෙ නැත්නම් ඒ සතුට නෑ වගේ 🤭🤭🤭❤️❤️❤️❤️
@hasinduudayanga4284
@hasinduudayanga4284 3 жыл бұрын
Eka thama
@ruchiralochana7277
@ruchiralochana7277 3 жыл бұрын
කියන්න වචන නෑ 🙈 කප් එක අපේ එච්චරයි 🇱🇰❤️💥
@iyanfernandoz8445
@iyanfernandoz8445 3 жыл бұрын
🤣🤣🤣 එල බන්. ඔවු ඔවු අපේ🤣
@anuja_x9872
@anuja_x9872 3 жыл бұрын
විදූගෙ මාසයකින්වත් එන්නැති වීව්ස් ගානක් මේ වීඩියො එකට පැය 20 න් ඇවිල්ලා තියනවා..❤️ඒකෙන් තේරෙනවා මේ වන විට ඉත්තෑවන්ගෙ සතුටේ තරම 🇱🇰❤️
@Nisali_HaseenaM
@Nisali_HaseenaM 3 жыл бұрын
ඉතාමත් හොද පැහැදිලි කිරීමක්.සුපිරි 👍
@rush4718
@rush4718 3 жыл бұрын
අැත්තටම ඉන්දියව එක්ක තියන තරහ මට නැති උනෙ හර්දික්පන්ඩයගෙ නිහතමානිකම නිසා.. බංගලින්ව නම් පෙන්නම බැ
@kavishkaperera9805
@kavishkaperera9805 3 жыл бұрын
අඩො අඩෝ උදේ ඉදන් බලන් හිටියෙ කීයටද පසු දැක්ම දාන්නෙ කියලා♥️🇱🇰
@HEWA-ed4uk
@HEWA-ed4uk 3 жыл бұрын
ඔස්ට්‍රේලියාව අජන්ත මෙන්ඩිස්ට කොරවුනා වගේ මහීෂ්ටත් කොරවෙයි නේ බං.
@bransnep2193
@bransnep2193 3 жыл бұрын
පොඩි සනා ගැන දුකයි.😪 කුසල්ට තිබ්බේ ලූස් බෝලයක් අවහම නෙලන්න 💔
@sorry_for_
@sorry_for_ 3 жыл бұрын
රෑ 12ට vidu ගෙ පසු දැක්ම දානකන් බලන් හිටපු මෝඩ මම😂
@sahanuddeepanacovers5995
@sahanuddeepanacovers5995 3 жыл бұрын
ඒ ඉස්සර බං
@sewwandi2807
@sewwandi2807 3 жыл бұрын
ඇයි මම.සතුටට නින්ද ගියෙ නැ.
@ddnawod7726
@ddnawod7726 3 жыл бұрын
Over 20ම නියමිත කාලයට වඩා අඩුවෙන් දැම්මොත් bonus හම්බෙනවද? නෑනේ 😂😂 🇱🇰 ❤️❤️ Cup එක ගේමු කොල්ලනේ 😍💪
@TV-hi4tk
@TV-hi4tk 3 жыл бұрын
ඉත්තෑවා on form now 🦔🦔🦔❤️🎉️🎉️🔥🔥🏏🇱🇰🇱🇰💪💪
@shaanakalanka5084
@shaanakalanka5084 3 жыл бұрын
ලිටොන් දාස් අපේ එකා😍👀
@himashahansajith350
@himashahansajith350 3 жыл бұрын
අසලන්ක නම් පරිණත ක්‍රීඩකයෙක් වගේ ගැහුවෙ. අන්ක 3ට අසලන්ක හොදයි නේද
@nisallaksara5640
@nisallaksara5640 3 жыл бұрын
Ethakota chandimal wa no 4 daamuda 😅
@kavindujayasinghe2062
@kavindujayasinghe2062 3 жыл бұрын
@@nisallaksara5640 Chandimal එළියට .😅😳
@supunthiwanka
@supunthiwanka 3 жыл бұрын
@@nisallaksara5640 චංදිමාල්ට අායෙත් චාංස් එකක් ලැබෙන්න නම්, කුසල් ජනිත් එලියට ගියොත් තමයි, කඩුලු රකින්න ....
@supunthiwanka
@supunthiwanka 3 жыл бұрын
බිංදු මෙංඩිස් වස්තියට වැහිලා ඉදපු සැබැ දක්ෂයෝ ගොඩයි.... මිනි මරැවට අායෙ එන්නනම් ලැබෙන්න එපා...
@himashahansajith350
@himashahansajith350 3 жыл бұрын
@@supunthiwanka ආයෙ චන්දිමාල්ට චාන්ස් ලැබෙන්න තියෙන අවස්ථාව අඩුයි වගේ නේද
@supunchamara7383
@supunchamara7383 3 жыл бұрын
පසු දැක්ම එනකල් අපි ගොඩක් වෙලා බලන් ඉන්නවා විදූ
@KavinduThisara-ep7hb
@KavinduThisara-ep7hb 3 жыл бұрын
හැමදාම 3 ට දන්නෙ 😍
@sahanuddeepanacovers5995
@sahanuddeepanacovers5995 3 жыл бұрын
@@KavinduThisara-ep7hb අඩෝ සිරාවටම එහෙමද
@KavinduThisara-ep7hb
@KavinduThisara-ep7hb 3 жыл бұрын
@@sahanuddeepanacovers5995 ඔව්
@supunchamara7383
@supunchamara7383 3 жыл бұрын
@@KavinduThisara-ep7hb අඩෝ එහෙමද තෑන්ක්ස් බන් 👌
@lasachandima
@lasachandima 3 жыл бұрын
ඉන්දියාව ලංකාවට ඇවිල්ලා කරපු කියපු දේවල් එක්ක අපි දැන් ඉන්දියාව එක්ක තරහ නෑ ( පාන්ඩියා💖💞💕 )
@achinisaubagiya1686
@achinisaubagiya1686 3 жыл бұрын
අලුත් කොල්ලෝ ටික නම් මරු...එත් පරණ වුන් නම් 😒😒😒
@naveenbaghyadissanayaka1165
@naveenbaghyadissanayaka1165 3 жыл бұрын
ඉන්දියාවේ ක්‍රීඩකයන් එක්ක නෙවෙයි බන් සීන් එක උන්ගෙ මීඩියා කාරයො එක්ක
@ග්ලේන්මැක්ස්වෙල්
@ග්ලේන්මැක්ස්වෙල් 3 жыл бұрын
@@rumeshchanuka1023 මොකක්ද කියන්නකො උන් ලන්කාවට කරලා තියෙන්නෙ...උබට හේතුවක් නෑ ඒකට.
@ransikapremalal1391
@ransikapremalal1391 3 жыл бұрын
ඊළඟට කැන්ගරුවන්ට ගේම දෙමු 🤟🔥🇱🇰🏏😘🙏☸️
@jayani4209
@jayani4209 3 жыл бұрын
උදේ ඉදන් බලන් හිටියේ Vidu පසු දැක්ම. දානකම් 🔥🔥🔥
@chamu9769
@chamu9769 3 жыл бұрын
ඔහොම ඉස්සරහට යමු කොල්ලෝ අපේ කොල්ලන්ට ජය 🇱🇰❤️
@naveenk222
@naveenk222 3 жыл бұрын
Vidu, It was M. Naim, when Lahiru threw the ball, according to commentators, when that incident happened, non striker Liton Das might have said something to Lahiru, Thats why when he took Litons wicket that exchange of words happened.
@tharakaprageethjayasiri1061
@tharakaprageethjayasiri1061 3 жыл бұрын
Lara දැනටමත් කියල ඉවරයි. මේ මොහොතේ අවිනිශ්චිතම කණ්ඩායම sri lankawa කාරණා දෙකක් නිසා 1.මේ වෙනකම් සෙල්ලම් කරපු විදිහ. 2.මහේල නැමැති සාදකය. ඔහුගේ අනාවැකිය ජය ලංකාවට බවයි.
@bizarre4427
@bizarre4427 3 жыл бұрын
අර බංගලි සර්පයො ටික හිතාගෙන ඉන්න ඇති හැමතැනම අර මීර්පූර් කුඹුර වගේ කියලා Dream 11 Game Changer Of The Match - මටන් ඩාස්😂
@idiotsandwichthe1st
@idiotsandwichthe1st 3 жыл бұрын
😂😂😂
@Sachiproduction
@Sachiproduction 3 жыл бұрын
🤣🤣🤣🤣
@bizarre4427
@bizarre4427 3 жыл бұрын
@Kavindu Deshan ඔච්චර serious ගන්න එපා බං, ආතල් එකක් දුන්නෙ
@lahirulakshan635
@lahirulakshan635 3 жыл бұрын
විදු ඔයා තමයි හරි ව්ස්තර ඔක්කොම කියාන්නෙ ස්තුතියි ඔයාට
@cricket9799
@cricket9799 3 жыл бұрын
සයිමන් ඩූල් කියපු දේ හරි ගියා... මනුස්සයෙක් ප්‍රකාශයක් කරපුවාම එකට කෝප වෙන උන්ට හොද පාඩම් මෙව්වා😂😂
@sandudilrushi4113
@sandudilrushi4113 3 жыл бұрын
Mokadda kiwwe
@cricket9799
@cricket9799 3 жыл бұрын
@@sandudilrushi4113 තරග 60ක් ගහලත් ටී ටුවෙන්ටී වලට ඇවරෙජ් 20ක් තියෙන අත්දැකීම් සහිත චන්දිමාල්ට වඩා දක්ෂයො ශ්‍රී ලංකා කණ්ඩායමේ බංකුවේද සිටියි යනුවෙන් සයිමන් ඩූල් පවසන ලදී. *එතකොට චරිත් බංකුවෙ හිටීයෙ
@user-hd7bm8pr5q
@user-hd7bm8pr5q 3 жыл бұрын
කුරිරු සතුටක් තමා දැනෙන්නේ🤪😂😂😎❤️🔥
@shaanakalanka5084
@shaanakalanka5084 3 жыл бұрын
ශ්‍රී ලංකා කොල්ලෝ වසයි😈💓
@bathiyapererakb8318
@bathiyapererakb8318 3 жыл бұрын
අනිවා
@kingofs1930
@kingofs1930 3 жыл бұрын
කොහොම උනත් අසල්වැසි ඉන්දියාව ට ආදරෙයි 💓 එයාලට එයාලගෙ ප්‍රේක්ෂකයින් සලකන හැටි නම් 😥😥😥😥
@Kasun75
@Kasun75 3 жыл бұрын
4:30 මෙතනදි Bowle Throw කරේ නයිම්ට Das ට නෙවේ බ්‍රෝ තව අර වලියට ආවෙ Das නයිම් නෙවේ 😊
@pramodi-ue6wd3jr5c
@pramodi-ue6wd3jr5c 3 жыл бұрын
Demerit point වලින් කණ්ඩායමට බලපෑමක් වෙනවද 🙄 demerit point කියන්නෙ මොකක්ද ( දන්නෙ නෑ ඇත්තටම )
@chathurangalakshitha7777
@chathurangalakshitha7777 3 жыл бұрын
ඔයා කිව්වා වගේම ශකිබ් අසලංකට ගැහුවා පටන් ගත්ත ගමන්ම... ඔයා පෙර දැක්මෙදි කිව්වෙ ශකිබ් ආඩම්බර ක්‍රීඩකයෙක් ඒ නිසා අසලංක වගේ කෙනෙක් බෝල් කලොත් ශකිබ් එයාට පහර දෙයි කියලා කිව්වා වගේම උනා...
@lahirukariyawasam2065
@lahirukariyawasam2065 3 жыл бұрын
මහේෂ් team එකට ආවම bowling ආයි stable වෙයි 💙
@Dewiz-music
@Dewiz-music 3 жыл бұрын
විදු මම නං ඉන්දියාවට බොක්කෙන්ම සපෝර්ට් කරා මොකද ඉන්දියාව අපිට ටෙස් වරම් ලාබා ගන්න සෑහේන උදව් කරා. 🇮🇳😉
@wihangasihilel2318
@wihangasihilel2318 3 жыл бұрын
පකිස්ථානයත් නොසෑහෙන්න උදව් කලා අපිට. ක්‍රිකට් වලදිත් උදව් කලා 96 final එකේදි ඉන්දියාව අපිට ගහද්දි පකිස්ථානය උදව් කලා , තව අවස්ථා ගොඩකදි එහෙම හිටිය. දේශපාලනිකවත් හොද මිත්‍රත්වයක් තිබ්බ. යුද්දෙ ඉවර කරන්න සෑහෙන්න උදව් කලා , මම නම් දකින්නෙ මේ කන්ඩායම් දෙකම අපේ මිත්‍රයො විදිහට හිතන්න ඕන. එකම වෙනස ඉන්දියාවෙ ඉන්න ගොබ්බ fans ලයි media කාරයොයි, icc එකේ උන්ට ඕන විදිහට නීතිරීති හදාගන්න එකයි තමා. Team එකේ අය නම් ඇත්තටම හොදයි නිහතමානී අය. Pakistan fans ල සාපේක්ෂව කවදත් ලංකාවට support එකට හිටියෙ
@Dewiz-music
@Dewiz-music 3 жыл бұрын
@@wihangasihilel2318 ඔව් ඒක හරි ,අපේ ගොඩක් අය පකිස්තාන් වලට සපෝර්ට් කරන හින්දයි මම මෙහෙම කිවුවේ 😉
@rujithanimoth9367
@rujithanimoth9367 3 жыл бұрын
KJP ත් ෆෝම් එකට ආවනම් world cup එක ගන්න බැරි නෑ අපිට 😎♥️👌🔥👍
@Lahiru_Chinthaka
@Lahiru_Chinthaka 3 жыл бұрын
චාමිකට අන්තිම over එකත් දෙන්න තිබ්බා 😍🥺
@Mpct1234
@Mpct1234 3 жыл бұрын
Ow
@samindarathnayaka1044
@samindarathnayaka1044 3 жыл бұрын
Mendis ගෙ 1 Down ශාපය මෙසේ අවසන් විය! 🙏❤️😁🇱🇰🔥
@World_Of_Music123
@World_Of_Music123 3 жыл бұрын
@Blooming Paws අන්තිම කාලෙ ඌ ගැහුවෙ නෑනේ..අන්තිම අවුරුදු දෙකේ අවස්ථ දුන්නත් එක දිගටම අසාර්ථක උනානේ ..ඌ හිටියනම් මේක අනාතයි..උට හම්බුන අවස්ථාවෙන් ආයි දක්ශතාවයට එන කාලයක් හම්බුනා..ඒකාලෙ ඉවර කරල දක්ශතා අතරට ඇවිල්ල දුඩුවම ඉවර කරලම ආපුදේන්
@Soya-s5w
@Soya-s5w 3 жыл бұрын
මෙන්ඩා ගහනවා දැකල නැත්තන් කටවහගෙන පාඩුවෙ හිටපන්
@username62387
@username62387 3 жыл бұрын
අනිත් එවුන්ගෙ නොහැකියාවට මෙන්ඩිස් පලිද බූරුවො.ගොබ්බ ෆෑන්ස්ලගෙ පම්කේ තර්ක.
@wihangasihilel2318
@wihangasihilel2318 3 жыл бұрын
ඌ ළගදිම දවසක ලහිරු කුමාර වගේම හොඳ comeback එකක් දෙයි
@ග්ලේන්මැක්ස්වෙල්
@ග්ලේන්මැක්ස්වෙල් 3 жыл бұрын
@@wihangasihilel2318 ඔවු එහෙම වුනොත් හොදයි.මෙන්ඩිස් විතරක් නෙමේ දික්වැල්ලත්.දනුශ්ක නම් කොහොමත් ගහනවනෙ
@charithsenanayake.4894
@charithsenanayake.4894 3 жыл бұрын
බානුක රාජපක්ෂ මේ World Cup එකෙ අනිවාර්යයෙන් ම එක තරගකෙදි හෝ තරගේ වීරයා වෙනවා.
@vindikafernando9314
@vindikafernando9314 3 жыл бұрын
අනිවාර්යයෙන්
@achinisaubagiya1686
@achinisaubagiya1686 3 жыл бұрын
අනිවාර්යයෙන්
@daneshkumara1387
@daneshkumara1387 3 жыл бұрын
Mama kiyannada සුපිරි අනාවැකියක් බානුක 100 ගහානවා රෙකොඩ් තියලා
@peirishrm442
@peirishrm442 3 жыл бұрын
Cricket gana pahadiliwa gammen deyak danaganna uba vitharai inne viduu. oya vidio eka upload karanakan man balagna inne thanks viduu well done
@sahan7510
@sahan7510 3 жыл бұрын
චරිත් හිත හොද කොල්ලා 😍💕
@asithaperera8244
@asithaperera8244 3 жыл бұрын
කොටියන්ට 🐅 බැහැ සිංහයොත් 🇱🇰 එක්ක හැප්පෙන්න. යක්ඛයින්ට ජය !! සිව් හෙලයටම ජය!!!
@russp622
@russp622 3 жыл бұрын
දැන් අපි යක්කුද සිංහයොද? එකක් කියපන් හරියට කොන්පියුස් කරන්නෙ නැතුව
@asithaperera8244
@asithaperera8244 3 жыл бұрын
@@russp622 සිංහලේ සහ යක්ඛලේ වල එකතුවක් යක්ඛ+ සිංහ= සිංහයක්කු 🇱🇰 🇱🇰 😁😁😁
@cheni567
@cheni567 3 жыл бұрын
@@asithaperera8244 සින්හ ලේ තියෙන යක්කු😹
@No_name2007-s4b
@No_name2007-s4b 3 жыл бұрын
බන්ගලියන්ට කොටි කියන්න එපා කොටින්ටත් අපහාසයක් 😂
@ග්ලේන්මැක්ස්වෙල්
@ග්ලේන්මැක්ස්වෙල් 3 жыл бұрын
@@russp622 😂😂😂👍
@sameeralakshitha991
@sameeralakshitha991 3 жыл бұрын
Great vidu...keep it up....❤❤❤❤❤ Congratulations sri lankan boys ❤❤❤❤❤❤
@deshanhgk7980
@deshanhgk7980 3 жыл бұрын
කාලෙකට පස්සෙ වන් ඩවුන් ආව කෙනෙක් තරගයේ වීරයා උනා😈 ඕමම වන් ඩවුන් සාපේ නැති වේවා 🔥 ජය🔥❤️
@rajith619
@rajith619 2 жыл бұрын
Iyeth ehemai, 2022/09/01😍
@anjurathnayaka6609
@anjurathnayaka6609 3 жыл бұрын
පරන අයව අයින් කරල,ෆිට්නස් ටෙස්ට් එක තියල කට්ටියව කපනව කියල බැනපු අය කෝ.විස්සයි විස්ස ලෝක කුසලානෙට අලුත් කොල්ලොන්ගෙන් ටීම් එකක් හදනව කියද්දි හිනා උන අය කෝ...දැක්කනෙ අපෙ කොල්ලොන්ගෙ ගැම්ම❤
@arunukithmina4774
@arunukithmina4774 3 жыл бұрын
ජය වේවා අපෙ කොල්ලන්ට අනිවා ඉස්සරහට තියෙන මැච් සේරම දිනලා t20 කප් එක ගේමූ කොල්ලනේ ❤️❤️🇱🇰🇱🇰❤️❤️🇱🇰🇱🇰
@jsenanayake
@jsenanayake 3 жыл бұрын
What a hit by sri lanka😇
@ජීවිතයසෙනෙහස
@ජීවිතයසෙනෙහස 3 жыл бұрын
මේ සැරේ ලෝක කුසලානය දිනන්නෙ අපේ අපේ කොල්ලෝ
@AbdulMajid-vd2gt
@AbdulMajid-vd2gt 3 жыл бұрын
Never your team is a plastic lion dont worry Pakistan 💯💯💯💯 will win this wc as they already beated india and newzealand . And your plastic lion just beated oman , ireland, netherland, namibia which is not a perfect t20 team . And winning a losing match (if liton will not droped both 2 cathes just blessed your mind ) .Dont worry srilanka will lost the rest 4 matches
@didulalaksahan1955
@didulalaksahan1955 3 жыл бұрын
ශ්‍රී ලංකා❤🇱🇰
@kamilhanifa50
@kamilhanifa50 3 жыл бұрын
WELL SAID MR VIDU, DONT WORRY OUR BOYS WILL DO SOMETHING SPECIAL WITH AUSSIE MATCH , WE HAVE THE FEELING WE WILL DO MUCH BETTER IN THIS WORLD CUP, WE MISS YESTERDAY MATCH, AUSSIE MATCH CAN YOU SEE IN THE GROUND WE WILL CHEER OUR BOYS, Kusal will do much better in ausie match LETS CHEER OUR BOYS AND MAY GOD BLESS FOR THEM
@sewwandi2807
@sewwandi2807 3 жыл бұрын
අපිට තමයි හොදම පිට්ටනි තියෙන්නෙ කිය කිය දගලපු කයිවාරුවො ටික නේද දෙයියනේ මේ ස්‍රාජාවලදි ඇදගෙන නෑවෙ😂😂😂
@cj5214
@cj5214 3 жыл бұрын
excellent! nicely done... keep it up.
@rasithkrishan6111
@rasithkrishan6111 3 жыл бұрын
විදුගේ පසු දැක්ම එනකන් බලන් හිටියේ ❤️ 69 ලාවට promote කරපු එකත් මන් දැක්කා 😂😂😂 naughty විදු😂
@matheeshapeiris8892
@matheeshapeiris8892 3 жыл бұрын
69 ගැන note උනේ කාටද 😂 Charith and pathum partnership eka. Vidu: 69 කියන්නේ ජයග්‍රහණය අංකය 😄
@lakithkaravita6279
@lakithkaravita6279 3 жыл бұрын
U19 කොල්ලෝත් මැච් 5ම දින්නා... ඒක ගැනත් විඩීයෝ එකක් ඕනේ 😀
@beautifulkandy381
@beautifulkandy381 3 жыл бұрын
ඔසි එක්ක ගහලා දිනන්න පුලුවන්😍 විදු එකින් එක කියලා දෙන එක සුපිරි අවුරැද්දක් තිස්සෙ මන් බලනවා රට වැදගත් නැ රටෙ නමට බය වේලා වැඩක් නැ විදු හරි ❤️👍
@gamingkassa6784
@gamingkassa6784 3 жыл бұрын
චන්දිමාල්ලා ආයේ කණ්ඩායමට ඇවිල්ලා මේ අළුත් කොල්ලොන්ගේ අවස්ථාව නැති කරනවා, කාලයක් නැතුව හිටියා ආයේ ලියුම් ලියා ගෙන කණ්ඩායමට රිංගුවා
@මනොද්ය-ඩ5ය
@මනොද්ය-ඩ5ය 3 жыл бұрын
අනීවා බන් උන් තමයී ටීම් එකට ශාප
@cheena21
@cheena21 3 жыл бұрын
හරි ස'
@gamingkassa6784
@gamingkassa6784 3 жыл бұрын
@@cheena21 ai uba chandimalge pantiykda
@cheena21
@cheena21 3 жыл бұрын
@@gamingkassa6784 උබලට ඉතින් ඉදිරිපත් කරන්න තර්කයක් නැති උනාම ඕව තමා කියන්න තියෙන්නෙ . පවු හැබැයි 😂
@sunethnkaushal6919
@sunethnkaushal6919 3 жыл бұрын
වනිදුට යි චමිර ට යි ගැහුව එකයි දුක👍🤕
@samanudara
@samanudara 3 жыл бұрын
Kusalta waduna data kohomath api dinum
@disarathevmika2548
@disarathevmika2548 3 жыл бұрын
World cup කහ පාට ජර්සි එක ගන්නේ කොහොමද
@daneshkumara1387
@daneshkumara1387 3 жыл бұрын
@@SuccessstoriesSL ow kiyda
@disarathevmika2548
@disarathevmika2548 3 жыл бұрын
කීයක් වෙනවද නම ගහලා ගන්නකොට
@manisha540
@manisha540 3 жыл бұрын
ඉත්තෑවන්ගේ ජය👑💪💪 ලැබූ ජයග්‍රහණය සාමකාමීව සමරන්න😅😂
@dbbuwa1911
@dbbuwa1911 3 жыл бұрын
Liton Dast nemei ned bowlen ghuwe Naimt ned vidu bro 🤔🤔🤔
@lowendworld1832
@lowendworld1832 3 жыл бұрын
ඊයෙ කෝලියගෙයි මහ බදුල්ලගෙයි මූනු පට්ටම 😂😂😂🐍🐍🐍🐍
@gaminibandara7711
@gaminibandara7711 3 жыл бұрын
පසු දැක්ම නියමයි
@tmaduranga955
@tmaduranga955 3 жыл бұрын
අජන්ත මෙන්ඩිස්ගෙ හෙවනැල්ල inne mahesh thiksana teem eke australia eoun 28 thama ඇබරිලා කොරවෙලා යන්නේ මේ පාර 😁😁😁
@gayanwickramage6954
@gayanwickramage6954 3 жыл бұрын
Bro liton newei lahiruge athat enna bat kale. Naim. Ai ethakota liton ekka gema illanne? Samahara wita ballers end eke idan mona hari kiynna athi.
@blackthunder1059
@blackthunder1059 3 жыл бұрын
ළහිරු කුමාර එක්ක පැටලුනාට ලිටන් දාස් කියන්නෙ අපේම කොල්ලෙක්ලු. මම බැලුව ඒ මොකද්ද ඒ හරුපෙ කියල. බලනකොට ඌ අර කැච් දෙක බාපු නිසානෙ. 😂😂 මූ දාන වගන්ති වලට මොලේට සමනල ගැටේ වැටෙනවනෙ.. 😂😂😂🙏 ❤️❤️❤️❤️❤️❤️☸️☸️☸️☸️
@hiroshanmadhusanka9202
@hiroshanmadhusanka9202 3 жыл бұрын
අපේ under 19 කණ්ඩායම ගැනත් යමක් කියන්න ඕනෙ විදූ අයියේ.. අද බංගලියොන්ව පරාද කලා 5-0 කින්. පැරදිලා තිබුන තරගයක් තමන්ගෙ පැත්තට හරවගත්ත.. හොඳ ප්‍රගතියක් තියෙනව.. තරගයක් වෙනස් කරන්න පුලුවන් පොඩ්ඩො ටිකක් ඉන්නව.. අනාගතේ සුබයි..
@Lahiru_Chinthaka
@Lahiru_Chinthaka 3 жыл бұрын
මාලුවෝ නහින්නේ කට හින්දලු,ෂකිබ් කිව්වනේ ලංකාව පරදන්න එයාලට ලේසි කියලා 😅
@kumararathna6845
@kumararathna6845 3 жыл бұрын
Sira bn kalinuth apiva ohoma chartar karapu unta uneth eye bangaliyanta una dema tamai 😅😅
@janithmadhawa7790
@janithmadhawa7790 3 жыл бұрын
Aniwa iye nam patta සතුටු i
@ruchakaravisara6457
@ruchakaravisara6457 3 жыл бұрын
ගැම්මක් තමා ශ්‍රීලංකා
@raneeshaheshan230
@raneeshaheshan230 3 жыл бұрын
ගොඩක් වෙලා බලන් හිටියා විදූ අයියේ ❤️❤️ 🇱🇰🇱🇰🇱🇰
@rodrigobip284
@rodrigobip284 3 жыл бұрын
🇱🇰😌🙄💪😲🇱🇰 සුපිරි වැඩිඩෝ .. bating..
@sandeepajayathunga5578
@sandeepajayathunga5578 3 жыл бұрын
දිනන මැච් වල පසු දැක්ම උදේම දෙන්න බෑද❤️😶
@Lahiru_Chinthaka
@Lahiru_Chinthaka 3 жыл бұрын
ඇත්ත බන් 😄
@sandeepajayathunga5578
@sandeepajayathunga5578 3 жыл бұрын
@@Lahiru_Chinthaka 😊
@sahanuddeepanacovers5995
@sahanuddeepanacovers5995 3 жыл бұрын
උදේ ඉදන් බලන් ඉන්නෙ
@sandeepajayathunga5578
@sandeepajayathunga5578 3 жыл бұрын
@@sahanuddeepanacovers5995 mamath sago🥲
@gayaninalinda5345
@gayaninalinda5345 3 жыл бұрын
උදේ ඉඳන් බලන් ඉන්නේ 🥴
@GlobeTales_KMDCB
@GlobeTales_KMDCB 3 жыл бұрын
සුපිරි අපිට දැනුන දේම කියනවා හැමොමව සතුටු කරමින් , අපිට දැනෙනවා. හැබැයි comment වලටත් reply කරා නම් දැනෙනවා
@thimiradilakshana4411
@thimiradilakshana4411 3 жыл бұрын
මොකක් උනත් කුමාර මැච් එකට මාර entertainment එකක් දුන්න ....දඩුවම් ලකුන තමය් අව්ල 😶😑😅😍
@MK17-c8o
@MK17-c8o 3 жыл бұрын
demerit point team point table ekata balapanne na neda.playerlata withara ne ewa hambenme.🤔🤔🤔🤔
@kushanedirisuriya9051
@kushanedirisuriya9051 3 жыл бұрын
Dimeric point eka explain krna vidu ?
@bestshorts4484
@bestshorts4484 3 жыл бұрын
Vidu Wicket to Wicket ball karanawa kiyanne mokakda ?
@denzilfrenando5300
@denzilfrenando5300 3 жыл бұрын
විදු ඔබ තමා ක්‍රිකට් ගැන හොද විග්‍රහය කෙරන්නෙ නියමයි
@krishanthadushmanthajayama5508
@krishanthadushmanthajayama5508 3 жыл бұрын
Adarei vidu 😍
@nihathamanisamadhi2395
@nihathamanisamadhi2395 3 жыл бұрын
Thank you Vidu 🤩🤩🤩
@navidaha69
@navidaha69 3 жыл бұрын
බන්ගලියෝ හෝයි හෝයි. කොහොමද ඒක.😂😂😂😁
@Ushan442
@Ushan442 3 жыл бұрын
මෙවර ලෝක කුසලානයේ Dark horse (පෙරළිකාර කණ්ඩායම) තමයි ලංකාව 🔥
@ash20112011
@ash20112011 3 жыл бұрын
Bro england wala NRR eka doubtful can you explain
@tharukalakmal751
@tharukalakmal751 3 жыл бұрын
සහාජා වල කෑගහල තාමත් උගුර රිදෙනවා ඒ වගෙද අපුට ආපු ගැම්ම
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 4,2 МЛН