පැටිස් මෙහෙම හැදුවොත් 👍😐| තෙලෙන් බදින්නෙත් නෑ අවන් ඕනත් නෑ | Crispy Patties No frying No Oven -

  Рет қаралды 830,232

Cooking With Roshi

Cooking With Roshi

Күн бұрын

Пікірлер: 956
@nimdine5190
@nimdine5190 9 ай бұрын
අදමයි මේ විදිහට හදනවා දැක්කෙ මේ කාලෙ හැටියට පර්ස් එකටත් වාසියි ශරීරය ටත් හොදයි ගොඩක් ස්තුතියි ❤❤❤❤
@cookingwithroshi799
@cookingwithroshi799 9 ай бұрын
ඔබ හරි 👍👍බොහොමත්ම ස්තුතියි Dear ❤❤😊
@thilininisansala3087
@thilininisansala3087 4 ай бұрын
අපේ ගෙදරත් හැදුවා, මේ පෙන්නලා තියෙන විසිහටම හැදුනා , බොහොම ස්තූතියි මේ ක්‍රමය කියලා දුන්නට !!!!
@ADammika-i5t
@ADammika-i5t 8 ай бұрын
ඇත්තටම ඔබට ස්තුති wantha වෙනවා ,,,මෙවැනි දේවල් හදා ගන්න කියලා දෙන.එකට ,,,ඇත්තටම වටිනවා ,,,,,,,,,,
@cookingwithroshi799
@cookingwithroshi799 8 ай бұрын
බොහොමත්ම ස්තුතියි ඔබටත් ♥️ ජය වේවා !❤😊
@NirmaniBalasuriya
@NirmaniBalasuriya 7 ай бұрын
Mk, h
@deeltoku2957
@deeltoku2957 8 ай бұрын
🙏❤Thanks Cooking with Roshi! Here’s my advice. අඩිය ගනකම saucepan එකකට පිරිසිදු වැලි තුනී ලෙයර් එකක් දාලා හොදට රත් වුනාම ඒක උඩින් ඒ බේකින් ට්‍රේක තියල බේක් කරන්න පුලුවන්. තරුන කාලෙ අප්‍රිකාවෙ පදිංචි වී සිටින විට ඉගෙනගත්ත දෙයක් තමය් මේ වෙගෙ oven නැතව බේක්කරන හැටි. ඒ අයගෙ ගෙදරවල්වල ovens තිබුනෙ නැහැ. ඒත් හරිම ලස්සනට කේක් බේක් වුනා. රාස්පාන් එකේ අඩියට වැලි ටිකක් දාලා එක උඩින් baking කේක් තැටියක ඕනම දෙයක් oven එකෙ වගේම බෙක් කරන්න පුලුවන්. Very good idea!! Thank you
@cookingwithroshi799
@cookingwithroshi799 8 ай бұрын
I respect your valuable opinion.thank you so much for your advice..and i will implement your idea in a future day ! Thanks a lot !🙏❤❤😊
@shyanikamadushani
@shyanikamadushani 7 ай бұрын
භාජනයට හානියක් වෙන්නෙ නැද්ද,වතුර දමන්නෙ නැති නිසා
@keerthipallegedara3019
@keerthipallegedara3019 4 ай бұрын
​@@shyanikamadushaniමටත් ඒක හිතුනා
@ChampikaRajakaruna-j4h
@ChampikaRajakaruna-j4h Ай бұрын
Digatama gindara dala tiyanna oneda....nethnam weli tika rath unahama lipa off karala bake wenna tiyanawada? Pls reply dear ....
@cookingwithroshi799
@cookingwithroshi799 Ай бұрын
Mama bajanayata weli demme naha dear , his bajanayata wire rack 1 thiyala lipe mada gindaren winadiyak withara rath wennakota patties tray 1 thiyala laa patata wenathuru bake karanna , baking wenkota suwada denenawa, thada patata kara wenna hoda naha ethakota haiya wenawa ,
@kamanijayakody5489
@kamanijayakody5489 10 ай бұрын
ඔයා නම් හරි ෂෝක්. බොරැ චැඩ කැලි නැතිව ඉක්මනින් හරියට කියල දුන්නා .ස්තුති ගොඩක්
@cookingwithroshi799
@cookingwithroshi799 10 ай бұрын
ගොඩාක්ම වටිනව ඒ ඇගැයීමට බොහොමත්ම ස්තුතියි ඔබට❤❤😊
@nisansalamoraes5988
@nisansalamoraes5988 10 ай бұрын
හරිම ෂෝක් ක්‍රමයක්නෙ. මං ගැඹුරු තෙලේ බදින තෙල් කෑම කන්නේ නෑ කොච්චර ආස වුණත්. මේක නම් මටම හරියන එකක්. Thank you.. 😊
@cookingwithroshi799
@cookingwithroshi799 10 ай бұрын
සතුටුයි ඒ ගැන , බොහොම ස්තුතියි !❤❤😊
@thushariweerasooriya4174
@thushariweerasooriya4174 7 ай бұрын
මං ඊයේ හැදුවා. මේ විදිහටම හොදට පැටිස් එක හැදුනා, husband හරිම රසයි කිව්වා. ඔබතුමියට ගොඩක් ස්තූතිය මෙහෙම පහසුවෙන් හදන විදිහ කියල දුන්න එකට
@cookingwithroshi799
@cookingwithroshi799 7 ай бұрын
අනේ..එහෙමද ,හොඳයිනේ.. මටත් හරිම සතුටු හිතුන dear..ආදරෙයි !* බුදු සරනයි* ඔයාට සහ ගෙදර හැමෝටම ❤️❤️😊
@SuneethWijesinghe
@SuneethWijesinghe 6 ай бұрын
Umm​@@cookingwithroshi799
@UpaliAbewardhana-sy6nz
@UpaliAbewardhana-sy6nz 5 ай бұрын
❤❤😊😊
@AmilaAbewikrama-o1z
@AmilaAbewikrama-o1z 5 ай бұрын
😊😮bmjjjnnnnbb​@@UpaliAbewardhana-sy6nz
@chithranikulathilaka3509
@chithranikulathilaka3509 9 ай бұрын
හරිම ලස්සනයි ඔයාගෙ පැහැදිලි කිරීම. මම මගේ යාලුවන්ටත් shear කලා. අවශ්‍ය ටික විතරක් කෙටි වෙලාවකින් හරියටම කියල දෙන එක තමයි වටින්නෙ. මම යාලුවො කිව්වෙත් ඒකමයි. පහුවෙලා හරි බලන්න ලැබුනට හරි සතුටුයි. ජයවේවා.
@cookingwithroshi799
@cookingwithroshi799 9 ай бұрын
ඔබගේ ඒ වටිනා අගය කිරීම් ගැන මම ඔබට ඉතාමත් හර්ද්‍යානගමව ස්තුතියි වන්ත වෙනව !බොහොමත්ම ස්තුතියි ඔබට සහ, යහලුවන්ට !! ජය වේවා ඔබ සැමට ! god bless you !🙏❤❤❤😊
@thushariliyanage4995
@thushariliyanage4995 6 ай бұрын
පළවෙනි වතාවට ලිපෙ හදනවා දැක්කේ මමත් හදලා බලන්න ඔනි බබාලත් ආසවෙයි හැමදාම තේලේ බැදලානෙ කන්නේ ලස්සන පාට බොහොම ස්තුතියි ඔබට පැහැදිලිව කියලා දුන්නට තේරුවන් සරණයි
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
ඇත්තටම ගොඩාක් සතුටුයි dear , එහෙනම් හදල කොහොමද කියල බලන්නකො තෙරුවන් සරනයි ඔබට සහ පවුලේ සැමටත් !❤❤
@nipugamage1286
@nipugamage1286 3 ай бұрын
මාත් අද හැදුවා හරිම පහසුවෙන් හදා ගත්ත..හරි ලස්සනටම ආවා...😍 බොහොම ස්තුතියි ....ජය වේවා...❤️❤️
@cookingwithroshi799
@cookingwithroshi799 3 ай бұрын
ඉතාමත් සතුටුයි ..ඔබටත් බොහොම ස්තුතියි Dear ! ජය වේවා !🥰❤❤
@ajanthakarunanayaka6041
@ajanthakarunanayaka6041 10 ай бұрын
අනේ අදමයි ඔයාගෙ ව්ඩ්යෝ දැක්කේ ,,ගොඩක් වට්නවා මෙ ව්ඩ්යෝ එක තෙලෙන් බැදලා නැති ව ,සහා අවන් එකෙ දාන්නෙ නැති ව හදනවා කියලා දුන්නේ ඔයා ව්තරමයි දිනෙන් දින දියුණු වෙන්න කියලා ප්‍රර්තනා කරනවා තෙරුවන් සරනයි dr,,,
@cookingwithroshi799
@cookingwithroshi799 9 ай бұрын
සතුටුයි ගොඩාක්, බොහොමත්ම ස්තුතියි ඔබටත් ජය වේවා කියා ප්‍රාර්ථනා කරනව ! තෙරුවන් සරනයි !!! 🙏❤😊
@devikawijayabandara7941
@devikawijayabandara7941 8 ай бұрын
අනේ නියමයි බොරු බයිලා නෑ short and sweet . පැටිස් කෑවා වගේ
@cookingwithroshi799
@cookingwithroshi799 8 ай бұрын
සතුටුයි !බොහොමත්ම ස්තුතියි ඔබට ..👍❤❤😊
@lalivith508
@lalivith508 5 ай бұрын
ඔයාගේ ඉදිරිපත් කිරිම smart 😊 Thank you 🙏 හුගක් අය කාලේ කනවා. බලන්න අප්පිරියයි. හරියට ළුනු දැකල නැහැ වගේ පෙරල පෙරල පෙන්නගන නිකන් කියවනවා. අවශ්‍යයදේ අවශ්‍යය ප්‍රමානයටම පැහැදිලිව සෝබන නැතිව පෙන්නුවට කිව්‍වට නැවතත් ස්තුතියි.
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
ඔබගේ මේ ඇගැයීමට බොහොමත්ම ස්තුතියි ඔබටත් Dear 🙏 ❤ My Pleasure.. thank you too so much !🥰❤❤
@DayaniAthukorala
@DayaniAthukorala 7 ай бұрын
ඇත්තටම ගොඩක් හොඳ රෙසිපි එකක්.ගොඩක් වටිනව.මෙච්චර කල් තෙලේ බැදලනෙ හැදුවෙ.මේ ක්‍රමය ගොඩක් හොඳයි .ස්තූතියි ඔයාට .
@cookingwithroshi799
@cookingwithroshi799 7 ай бұрын
බොහොමත්ම ස්තුතියි ඔබටත් 🙏 ❤❤
@palliyaguruubesinghe5504
@palliyaguruubesinghe5504 10 ай бұрын
ඒකනම් ඇත්තටම නියමයි. මම අදයි මෙහෙම වීඩියෝ එකක් දැක්කේ. ලිපේ පැටිස් හදනවා. මටත් හදලා බලන්න ආස හිතුනා මේ විදිහට.
@cookingwithroshi799
@cookingwithroshi799 10 ай бұрын
අනේ.. හරිම සතුටුයි , හදල බලන්න Dear හරිම ලෙසියි .. බොහොම ස්තුතියි ❤❤😊
@kanthikanthi358
@kanthikanthi358 10 ай бұрын
මම තෙල් කෑම කන්නෙ නෑ හරිම පහසුවෙන් හදාගන්න පුලුවන් ..ස්තූතියි ඔබතුමියට දීර්ඝායු ලැබේවා
@cookingwithroshi799
@cookingwithroshi799 10 ай бұрын
බොහොමත්ම ස්තුතියි ඔබටත් දීර්ඝායු ලැබේවා 🙏❤
@suneethajayawickrema3091
@suneethajayawickrema3091 9 ай бұрын
Thankyou 🎉🎉🎉
@SThennakon
@SThennakon 10 ай бұрын
දුව මම පැටිස් හැදුවා ඔයා කියල දෙන විදිහට. කියන්න සතුටුයි ජීවතේ පලවෙනි වතාවට තමයි මම මෙහෙම ලිපේ පැටිස් හැදුවෙ අනේ හරිම රසයි හොඳටම හරියටම ආවා. දැන් මට මෙහෙම හදාගන්න පුළුවන් හරි ලේසියි. අද උදේත් අපි තේ බිව්වෙ පැටිස් කාල ⁣දුවට ගොඩාක් පින් සිද්ද වෙනව මේ වගේම අලුත් දේවල් තවත් ඉදිරියට ගේන්න ශක්තිය ලැබේවා දියුණු වේවා නිදුක් නිරෝගි වේවා තෙරුවන් සරනයි ඔයාට දුව .
@cookingwithroshi799
@cookingwithroshi799 10 ай бұрын
ඔබ සහ පවුලේ අයත් සමග සතුටින් ඒ කෑම හදාගන බුක්ති වින්දාම.. මගෙ හිතටත් දැනෙන සතුට අප්‍රමාණයි.. වචන⁣යේ පරිසමාප්ත අයුරින්ම ඔබගේ ඒ ආශිර්වාදයට බොහොමත්ම පින්!!!! ස්තුතියි ! තෙරුවන් සරනයි!!!! ඔබ සියලුදෙනාම හැමදාමත් නිරෝගිව හොඳින් සතුටින්ම ඉන්න🙏🙏🙏
@SunethraYapa-gm2un
@SunethraYapa-gm2un 10 ай бұрын
😊
@SankaKumara-rv6hw
@SankaKumara-rv6hw 10 ай бұрын
😊rasay
@cookingwithroshi799
@cookingwithroshi799 10 ай бұрын
@@SankaKumara-rv6hw 😊🤗❤❤
@deepthikawidyathilaka
@deepthikawidyathilaka 9 ай бұрын
Math hadannam mehema Thank you oyata
@malijayaraj7130
@malijayaraj7130 8 ай бұрын
හරිම වටිනා වීඩියෝ එක පලමු වතාවට දැක්කෙ ගොඩක් ස්තුතියි ඔයාට ❤
@cookingwithroshi799
@cookingwithroshi799 8 ай бұрын
බොහොමත්ම ස්තුතියි ඔබටත් ❤❤😊
@sumijaya9831
@sumijaya9831 9 ай бұрын
සාස්පාන ගැන පිළිතුරක් දුන්නට ගොඩාක්ම ස්තූතියි .ඔබ මෙම වැඩසටහනෙන් හොඳට පැහැදිලිව කියල දෙනවා .
@cookingwithroshi799
@cookingwithroshi799 9 ай бұрын
බොහොමත්ම ස්තුතියි Dear ❤❤😊
@manoshadamayanthi1887
@manoshadamayanthi1887 6 ай бұрын
අක්කෙ හරිම ලස්සනට කියලා දුන්නා මම වීඩියෝ 10ක් විතර බැලුවා ලස්සනට පැහැදිලිවම කියලා දුන්නේ ඔයා විතරයි තැන්කියු සෝ මච්❤❤❤
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
අනේ මැනික ,නංගී පැටියා ඔයාටත් බොහොම ස්තුතියි ,.. හොඳයි ඉතින් හදල රස බලන්නකෝ.. ආදරෙයි... *බුදු සරනයි* !❤❤💛💛☺💐
@shyaminefaleel6746
@shyaminefaleel6746 Ай бұрын
නියමයි වැඩි වැල් වටාරම් කයිවාරු නැතිව short and sweet instructions දුන්නාට ඔයාට හුගාක් ස්තුතියි
@cookingwithroshi799
@cookingwithroshi799 Ай бұрын
ආදරෙයි ..🥰❤❤ සතුටුයි ගොඩාක්. බොහොමත්ම ස්තුතියි ඔබටත් ❤❤
@SThennakon
@SThennakon 10 ай бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක මම ප්‍රතම වතාවට දැක්කෙ මෙහෙම ලස්සනට පැටිස් ලිපේ බේක් කරල දුව ..ඔයා හරිම දක්ෂයි.. මම තෙල් කෑම කන්නෙ නැහැ මට මේ හදන විදිහ හරි වටිනව.. අනිවාර්යයෙන් හෙට හදලා දූට කියන්නම්.. පින් සිද්ද වෙනව..බුදු සරනයි ඔයාට දුව .
@cookingwithroshi799
@cookingwithroshi799 10 ай бұрын
හරිම ආදරණීයයි නිහතමානියි, මට ගොඩාක් වටිනව ඔබ තුමියගේ මේ වටිනා වචන ටික සහ ඇගැයීම ..බොහොමත්ම ස්තුතියි ඔබටත් බුදු සරනයි 🙏❤
@senakitchen5560
@senakitchen5560 10 ай бұрын
Like 😢
@YunalBanuja-i6e
@YunalBanuja-i6e 9 ай бұрын
@@senakitchen5560 p p p p lpp lp pp
@YunalBanuja-i6e
@YunalBanuja-i6e 9 ай бұрын
@@cookingwithroshi799 p pp
@YunalBanuja-i6e
@YunalBanuja-i6e 9 ай бұрын
@@cookingwithroshi799 pp pp p
@malkanthibiyanwila2900
@malkanthibiyanwila2900 10 ай бұрын
ගොඩක් පැහැදිලි ව කියලා දෙනවා අදයි දන්නේ මේ ක්‍රමය ගොඩාක් ස්තූතියි ඔයාට ❤
@cookingwithroshi799
@cookingwithroshi799 10 ай бұрын
සතුටුයි .. බොහොමත්ම ස්තුතියි ඔබටත් ♥️❤😊
@chithraniranasinghe3562
@chithraniranasinghe3562 9 ай бұрын
ගොඩක් ලේසි ක්‍රමයක් ඔයාට ස්තුතියි අපට දැනුම ලබාදුන්නට 🙏🙏🙏❤️❤️❤️
@cookingwithroshi799
@cookingwithroshi799 9 ай бұрын
ඔබටත් බොහොමත්ම ස්තුතියි Dear 🙏🙏🙏❤❤😊
@DilaniAnuradhi
@DilaniAnuradhi 9 ай бұрын
Akkee mama thama 5 Vasare gedara nikan inna Nisa hadanna gaththe harima rahai ane oyata gpdak thanks ❤ ❤
@cookingwithroshi799
@cookingwithroshi799 9 ай бұрын
Ane ..podi babekne ithin oya hoda lamayek neda..Ammath ekka ekathu wela neda rasata heduwe, matath kiyanna mathak unata sthuthiy oyata, hodata igena ganna hoda prathipala labanna! God bless you baba. 🙏💗💗💗🥰
@Sankari-f3v
@Sankari-f3v 6 ай бұрын
5 වසරෙ ළමයෙකුට මොන youtube ද ...
@yellowgarnet7976
@yellowgarnet7976 9 ай бұрын
Very good explnation and presentations 👍👍 lipe hadana vidiha dekkamai mehema dewal itha vishishitai. Saralai pahediliy. Katahadath lassanai. pehediliwa kiyala denwa . Diyunu wewa. Theruwan saranai🙏🙏🙏
@cookingwithroshi799
@cookingwithroshi799 9 ай бұрын
Mage hardayangama sthuthiya Pudakarawa!! Bohoma pin obata, theruwan saranai obatath 🙏🙏🙏
@ayeshamaduwanthi5610
@ayeshamaduwanthi5610 5 ай бұрын
මාත් හැදුවා අද අනෙ හරි ලේසි ෂෝක් එකට ආවා අක්කෙ ❤️thawath dewal kiyla denna oyata bs.!
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
අනේ හරි සතුටුයි මැනික.. හරි නංගා ඉදිරියෙදි තවත් රස කෑම ගේන්නම් , ඔයාටත් බුදු සරනයි !❤❤❤😊
@ireshagangani3702
@ireshagangani3702 10 ай бұрын
අනේ ඔයාට ගොඩාක් ස්තුතියි...තෙලේ බදින්නේ නැතුව හදන හැටි කියලා දුන්නාට...❤️❤️
@cookingwithroshi799
@cookingwithroshi799 10 ай бұрын
ඔබටත් බොහොමත්ම ස්තුතියි ❤❤
@kumudiniwijewardena4126
@kumudiniwijewardena4126 9 ай бұрын
හරිම වටිනවා .තෙල් නැති නිසා.රස පාටයි හදල බලන්න ඔනෙ.ස්තුතියි දුව.👍
@cookingwithroshi799
@cookingwithroshi799 9 ай бұрын
@@kumudiniwijewardena4126 ඔබටත් බොහොම ස්තුතියි ❤😊
@inokamaldeniya4498
@inokamaldeniya4498 9 ай бұрын
Ane thank you dear..eacy recipes...cake ..cultet wage dewal mehama.hadanna puluwanda. ..
@cookingwithroshi799
@cookingwithroshi799 9 ай бұрын
Bohomathma sthuthiy dear, Idiriyedi cutlets hadannam, godaak hodata cake hadaganna puluwan mama ehema haduwa widiha kemathinam me link eken video eka balannath puluwan dear kzbin.info/www/bejne/eIWlaYedeM2Giposi=mdVySKBGzbmYLhaF thank you .❤❤😊
@inokamaldeniya4498
@inokamaldeniya4498 9 ай бұрын
@@cookingwithroshi799 tks😍dear
@cookingwithroshi799
@cookingwithroshi799 9 ай бұрын
@@inokamaldeniya4498 welcome ❤
@KumaraPerdeep-zp7vx
@KumaraPerdeep-zp7vx 10 ай бұрын
Wow. Supirry patties mehema Dekke palamu wathawatai sathutiy oya dakshai hugak thanks lot👌👏👏👏
@cookingwithroshi799
@cookingwithroshi799 10 ай бұрын
Sathutui !Bohomathma sthuthiy dear ❤😊
@nilanthinilanthi2923
@nilanthinilanthi2923 10 ай бұрын
හරි පැහැදිලි ව කියා දුන්නා.අද තමයි මමත් විඩියෝ එක බැළුවේ.මේකේ විශේෂ ම දේ ලිපේ බේක් කරන විදිහ ඔයා ගුරු මුස්ටිය නැතිව පැහැදිලිව පෙන්නුවා ගොඩක් ස්තුති යි👍❤ olde the beast
@cookingwithroshi799
@cookingwithroshi799 10 ай бұрын
සතුටුයි ඔබගේ ඒ පැහැදීම ගැන බොහොමත්ම ස්තුතියි ඔබටත් good luck to you too ! 🙏😊❤❤
@pathminisamarakoon315
@pathminisamarakoon315 9 ай бұрын
❤❤❤
@deepthideepthi965
@deepthideepthi965 10 ай бұрын
ස්තුතියි. මේ විදිහට හදන හැටි අද තමයි දැනගත්තේ දැනුම තවතවත් දියුණු වේවා කියා පතමි.
@cookingwithroshi799
@cookingwithroshi799 10 ай бұрын
හරිම සතුටුයි.. බොහොමත්ම ස්තුතියි Dear ..❤❤😊
@kusumwijerathnamenike1795
@kusumwijerathnamenike1795 10 ай бұрын
ස්තුතියි හරිම සතුටුයි .අපිට තෙල්‍ බැදල කන්න හොද නෑ..❤
@cookingwithroshi799
@cookingwithroshi799 10 ай бұрын
සතුටුයි.. එහෙනම් මේ විදිහට ලෙසියෙන් හදාගන්න පුලුවන් Dear ..බොහොම ස්තුතියි ! ❤❤😊
@anulawasalathantri5174
@anulawasalathantri5174 4 ай бұрын
ඔයාට ගොඩක්ම ස්තුතී ලේසි විදියට පැටිස් හදන්න කියාදුන්නට.🎉❤
@cookingwithroshi799
@cookingwithroshi799 4 ай бұрын
බොහොමත්ම ස්තුතියි ඔබටත් ♥️ 💐❤
@Sakunsakun-gl1gi
@Sakunsakun-gl1gi 5 ай бұрын
තෙලේ බැදල කන්න ආස නැ. ගොඩාක් ස්තුතියි . බුදු සරණයි ♥️♥️♥️
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
හොඳමයි , බොහොම ස්තුතියි .*බුදු සරනයි* ඔබට !❤❤❤
@deepanieperera316
@deepanieperera316 10 ай бұрын
හරිම අගෙයි ඒ විදිහ.මමත් හදන්න ඕන.ඔබට ස්තුතියි.
@cookingwithroshi799
@cookingwithroshi799 10 ай бұрын
සතුටුයි ..බොහොම ස්තුතියි Dear ❤❤😊
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 10 ай бұрын
ඇත්තෙන්ම ලස්සනයි රසවත් ඇති බොහොම ස්තූතියි දැනුවත් කරාට බොහොම ස්තූතියි 🌟🌟🌟🌟🌟🔥
@cookingwithroshi799
@cookingwithroshi799 10 ай бұрын
ඔව්.. හරිම රසයි! බොහොමත්ම ස්තුතියි ඔබටත් Dear ❤❤
@Myvlog....
@Myvlog.... 10 ай бұрын
හරිම පැහැදිලිවම කියලාදුන්නා. ඔයාට ගොඩක් ස්තූතියි සොහොයුරිය.
@cookingwithroshi799
@cookingwithroshi799 10 ай бұрын
ඔබට මගේ හදපිරි සතුට සහ ස්තුතිය dear ❤ ❤❤🥰
@ThamaliKaushalya-u9s
@ThamaliKaushalya-u9s 8 ай бұрын
බොහොම ස්තුති ඔබට ❤❤❤
@cookingwithroshi799
@cookingwithroshi799 8 ай бұрын
ඔබටත් බොහොමත්ම ස්තුතියි Dear ❤❤😊
@pleslysmilanop4209
@pleslysmilanop4209 9 ай бұрын
නියමයි
@cookingwithroshi799
@cookingwithroshi799 9 ай бұрын
බොහොම ස්තුතියි ❤❤😊
@nirmaniayeshma5885
@nirmaniayeshma5885 10 ай бұрын
මන් අදයි වීඩියෝ එක දැක්කේ අක්කා...මේ වගේ නම් හදලම නෑ.තෙලේ බැද්දාම මැලවෙනවා ටික වෙලාවකින්.අවන් එකේ ක්‍රිස්පි වැඩී වගේ.. පාටත් ලස්සනයි හොදේ ..ගොඩක් වටිනවා මෙහෙම අවන් තෙල් ඒවා නැතුව හදන්න පුලුවන් බව දන්නේ අදයි.... තව මේ වගේ වටින දේ අරන් එන්න....බුදු සරණයි ...❤❤
@cookingwithroshi799
@cookingwithroshi799 10 ай бұрын
වැනල් එකට ආදරෙන් පිලිගන්නව ❤ බොහොමත්ම ස්තුතියි නංගී 💗💗💗 😊 බුදු සරනයි ඔබටත් 🙏
@yvonneperera9091
@yvonneperera9091 5 ай бұрын
Thank you ❤ Budusaranai 🙏
@cMajormusic_maliarachchige
@cMajormusic_maliarachchige 5 ай бұрын
වාසනාවන්ත අත් දෙකක්. කතා කරනව ලස්සනයි.
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
ඔබත් ඉතාමත් ගුණ යහපතක් කෙනෙක් ! බොහොමත්ම ස්තුතියි ඔබට ජය වේවා !💐❤❤
@somaSoma-o1u
@somaSoma-o1u 10 ай бұрын
ස්තුතියි මිස් දැක්කම. අසා. හිතෙනවා. 👍👍👍👍❤️❤️❤️❤️
@cookingwithroshi799
@cookingwithroshi799 10 ай бұрын
බොහොමත්ම ස්තුතියි සොයුරිය 😊🥰❤❤
@subashiniperera2881
@subashiniperera2881 10 ай бұрын
ගොඩක් වටිනා ක්‍රමයක්, ස්තුතියි ඔබට. 🌷
@cookingwithroshi799
@cookingwithroshi799 10 ай бұрын
ඔබටත් ස්තුතියි බොහොමත්ම ❤❤😊
@MalaniRajapaksha-b4u
@MalaniRajapaksha-b4u 5 ай бұрын
ස්තුතියි දුව බොහොම හොඳයි කියලා දෙනවා
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
ඔබටත් බොහොමත්ම ස්තුතියි !❤❤🥰
@LalithShantha-j7i
@LalithShantha-j7i 3 ай бұрын
බුදුසරණයි බොහෝම ස්තුතියි ඔබ‍ට ජයවේවා
@cookingwithroshi799
@cookingwithroshi799 3 ай бұрын
බොහොම ස්තුතියි ඔබටත්! බුදු සරනය !ජය වේවා ❤❤
@DilishiyaDilrukshiRanasi-yu9fu
@DilishiyaDilrukshiRanasi-yu9fu 5 ай бұрын
Man dubaii inne me gedara Aya badala kanna asa naha ithin me vidiyoo aka mata godakk watinawa thanks oyata
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
Ehemada ..hodai !.bohoma sthuthiy dear ❤❤🙂
@nalaniranasinghe4481
@nalaniranasinghe4481 7 ай бұрын
Godak hodata withara Kala.. thanks.
@cookingwithroshi799
@cookingwithroshi799 7 ай бұрын
Bohomathma sthuthiy dear obata ❤❤😊
@cutestitch
@cutestitch 10 ай бұрын
Thank you .ලිපේ තියද්දි වතුර දාන්න ඕන නැද්ද?? නිකන්ම ව්‍යර් රැක් එක තියලා පැටිස් ට්‍රේ එක තියන්නද ඕන ??
@cookingwithroshi799
@cookingwithroshi799 10 ай бұрын
අනිවාර්යයෙන් ඔව් Dear .. මද ගින්දරෙන් බේක් කරගන්න වැඩිය තද පාටට නැතුව ලා පාටට වගේ වෙනකන්
@manelalwis8525
@manelalwis8525 6 ай бұрын
හරිම වටිනා video එකත් .බොහෝම ස්තුති .
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
සතුටුයි !බොහොමත්ම ස්තුතියි ඔබටත්!❤❤
@domingohazel1592
@domingohazel1592 9 ай бұрын
Harima rasa patai saha leesi kramayak hadunwala dunne. Thanks ❤
@cookingwithroshi799
@cookingwithroshi799 9 ай бұрын
My pleasure 😊 thank you too dear ❤❤😊
@PalamandadigeIndrakanthi
@PalamandadigeIndrakanthi 9 ай бұрын
හොඳ යි ලස්සනයි රසටත් ඇති හදල බලන්නම් තෙරුවන් සරණයි!!!
@cookingwithroshi799
@cookingwithroshi799 9 ай бұрын
බොහොම ස්තුතියි ! සතුටුයි ගොඩාක්ම තෙරුවන් සරනයි ඔබටත් 🙏 🙏❤😊
@krishanthiperera2946
@krishanthiperera2946 10 ай бұрын
Godak thanks😊. Apith thel kanne godak aduwen. Good luck.
@cookingwithroshi799
@cookingwithroshi799 10 ай бұрын
bohoma sthuthiy obatath ❤❤😊
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 10 ай бұрын
ගොඩාක් ස්තුතියි .⁣හරිම ලේසියි .❤❤👍👍🙏🙏🙏😋😋🌹🌹
@cookingwithroshi799
@cookingwithroshi799 10 ай бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට 🙏🙏🙏❤😊
@ashkachathurani3904
@ashkachathurani3904 9 ай бұрын
එ්ක නම් නියමයි..රස පාටයි
@cookingwithroshi799
@cookingwithroshi799 9 ай бұрын
බොහොම ස්තුතියි ❤❤😊
@nirupaperera7320
@nirupaperera7320 10 ай бұрын
හරිම වටිනවා පැහැදිලි කිරිම.අද තමයි දැක්කේ ඔයා ගෙ channel එක.ඔයාට ජය පතනවා.දිනෙන් දින අඩියෙන් අඩිය ඉහලට යන්න ශක්තිය ධෛර්ය ලැබේවා සමිමා සමිබුදු සරණයි පරිස්සමෙන් ඉන්න
@cookingwithroshi799
@cookingwithroshi799 10 ай бұрын
හරිම ආදරණීයයි ඔබගේ ඒ නිහතමානී ආශිර්වාදය .. ගොඩාක් අගෙයි වටිනවා මට,මාව දිරි ගැන්වූවාට ඔබට පින් සිද්ධ වෙනවා🙏 ස්තුතියි ඔබටත් 🙏 සම්මා සම්බුදු සරනයි 🙏 ඔබත් හොඳින් ඉන්න❤
@malikamalika4669
@malikamalika4669 10 ай бұрын
​@@cookingwithroshi799❤❤😊😮
@HasiniKawya-q3d
@HasiniKawya-q3d 6 ай бұрын
නියමයිනෙ ලෙඩත් අඩුයි මේ වගේ කැම කෑවම. Thanku 😊
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
👍 බොහොමත්ම ස්තුතියි ඔබට ❤❤
@Zircon998-mo6jh
@Zircon998-mo6jh 10 ай бұрын
You are amazingly talented💯,, ur cooking style is really beautifu lovble as always ❤❤❤❤❤❤thank you👏👏👏👏👏👏
@cookingwithroshi799
@cookingwithroshi799 10 ай бұрын
So nice of you❤ my pleasure 😊
@sirimaleenanayakkara694
@sirimaleenanayakkara694 9 ай бұрын
ඇත්තටම ගොඩක් වටිනව මේ විදියට හදන හැටි පෙන්නුවට..❤❤❤❤ සුබ අනාගතයක්..
@cookingwithroshi799
@cookingwithroshi799 9 ай бұрын
ඔබටත් බොහොමත්ම ස්තුතියි Dear .. Good Luck 🙏❤❤😊
@mashudapackeer1257
@mashudapackeer1257 3 ай бұрын
Nice recipe and easy method too. Thank u
@cookingwithroshi799
@cookingwithroshi799 3 ай бұрын
You're most welcome dear ❤ ❤🥰
@rupikawasanthakumari1227
@rupikawasanthakumari1227 10 ай бұрын
නියමයි...අදමයි දැක්කේ ඔයාගෙ වීඩියෝ එකක්..🎉🎉 සුභ පැතුම්...🌹 ස්තූතියි
@cookingwithroshi799
@cookingwithroshi799 10 ай бұрын
බොහොමත්ම ස්තුතියි 🙏 සතුටුයි good luck to you ! ❤❤😊
@fathimanooriya2267
@fathimanooriya2267 9 ай бұрын
Really appreciate the recipe Wonderful and Look s yummy too. Thank you dear for your easy recipe.
@cookingwithroshi799
@cookingwithroshi799 9 ай бұрын
You're most welcome ! Thank you too 😊 ❤❤
@berniethangarajah2540
@berniethangarajah2540 6 ай бұрын
Roshie can you tell me whether you pit any water in the pan, and then baked the patties. Because if not the pot will get Burnt.
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
The pan will not burn , because we bakie at a low temperature, I have prepared many dishes in this way..we need to bake at a very low temperature , we need to use a pan with a normal thickens , not too thin , ❤❤👍
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
When baking the patties tray on a wire rack ,the patties and the pan will not burn ..
@d.nelson3853
@d.nelson3853 9 ай бұрын
That is a very easy and simple method. What can I use instead of an egg?
@cookingwithroshi799
@cookingwithroshi799 9 ай бұрын
Yes definitely you can mix some butter with milk and apply it ..❤😊 thank you .
@chandramalani6001
@chandramalani6001 9 ай бұрын
හරිම වටිනවා
@cookingwithroshi799
@cookingwithroshi799 9 ай бұрын
බොහොම ස්තුතියි 😊❤❤
@IslandEleven-cn1zg
@IslandEleven-cn1zg 7 ай бұрын
Ane thankyou kanna deyak nathuva veli veli hitiye 😢❤
@cookingwithroshi799
@cookingwithroshi799 7 ай бұрын
I'm sorry ! Me patties recipe eka rasai ..hadana lesiy dear hadalama balannako..❤❤❤
@LushanDehigama-uv1cr
@LushanDehigama-uv1cr 9 ай бұрын
Rice cooker ekska puluwanda duwa?Adiya mokuth nathi nisa bajanaya karawenne nadda ?
@cookingwithroshi799
@cookingwithroshi799 9 ай бұрын
baajanaya kara wenne nahe dear ..mada gindaren.. mada ushnathwayen back karanne eka nisa ehema wenne naha..hebei godaakma thunima bajanayak gannath epa, Rise cooker eka nam me widihata pawichchi karanna epa dear, e wagema Non stick bajanath pawichchi karanna hoda nahe dear ..😊❤
@GAMIRASA
@GAMIRASA Ай бұрын
looks really good 💛😋
@cookingwithroshi799
@cookingwithroshi799 Ай бұрын
Thank you very much dear ❤ ❤❤🥰
@PriyanthikaManike
@PriyanthikaManike 10 ай бұрын
හරිම වටිනවා අදම හදනව මමත් ඔයාට ගොඩක් ස්තුති යි
@cookingwithroshi799
@cookingwithroshi799 10 ай бұрын
බොහොමත්ම ස්තුතියි .. ගොඩාක් සතුටුයි Dear ❤❤😊
@Zircon998-mo6jh
@Zircon998-mo6jh 9 ай бұрын
I tried the patty & came out very tasty patty 👌👌💯 i don't have to praise u sweetie excellent thank you 4 the recipe. roshi👏👏👏👏🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️
@cookingwithroshi799
@cookingwithroshi799 9 ай бұрын
my pleasure & your Most welcome, thank you too 😊🌹❤
@shyamaleepathirana7976
@shyamaleepathirana7976 6 ай бұрын
ඉතාමත් හොදම වීඩියෝවක් Thank you
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
සතුටුයි 🥰 thank you too so much dear ❤ ❤
@RuwaniMadushika-kj4dq
@RuwaniMadushika-kj4dq 5 ай бұрын
ගොඩක් පහසුයි මාත් හදලා බලන ඔනේ තෑන්ක්ස් ❤️ කටහරි කියන පුලුවන්ද තෙලේ බැද්දන් ඇයි ටිකක් වෙලා ගියන් මැලවෙන්නේ කියලා 🤔
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට !❤❤
@zeenathharoon6485
@zeenathharoon6485 10 ай бұрын
So simple , Good explanation . Thank you very much 🙏 .dear. God Bless u ❤
@cookingwithroshi799
@cookingwithroshi799 10 ай бұрын
You are most welcome 😊 thank you so much ❤ god bless you too 🙏
@dhammik1234-o8p
@dhammik1234-o8p 15 күн бұрын
Hodata pahadiliva kiyala dunna .Thanks hode.
@cookingwithroshi799
@cookingwithroshi799 14 күн бұрын
Bohomathma sthuthiy dear ❤ ❤🥰🥰
@sipbandara8032
@sipbandara8032 2 ай бұрын
හොඳ අලුත් අදහසක්....ස්තූතියි ඔබට❤
@cookingwithroshi799
@cookingwithroshi799 2 ай бұрын
බොහොමත්ම ස්තුතියි Dear ඔබට ❤❤🥰
@HIRU.202k
@HIRU.202k 10 ай бұрын
Wooooooooooooooow නියමයිනේ.....
@cookingwithroshi799
@cookingwithroshi799 10 ай бұрын
ගොඩාක්ම ස්තුතියි ඔබට ❤❤😊🙏
@GimhaniFernando-y1v
@GimhaniFernando-y1v 9 ай бұрын
Apita Meka me vidihatama hadala lipe bake nokara air fryer eke dala ganna puluwanda?
@cookingwithroshi799
@cookingwithroshi799 9 ай бұрын
Puluwan dear, thada paata nathiwa laa patak wenakan bake karaganna ..
@GimhaniFernando-y1v
@GimhaniFernando-y1v 9 ай бұрын
@@cookingwithroshi799 me recipe ekatama air fryer eke haduwa. Attama harima rasai hodata awa. Thanks ❣️
@cookingwithroshi799
@cookingwithroshi799 9 ай бұрын
Well, I feel very happy ! Thank you very much for your kindness !🙏❤😊 harima sathutui bohoma sthuthiy !
@Sachinidammika-w5y
@Sachinidammika-w5y 10 ай бұрын
Bohoma sthuthi oyata mewa kiyala denawata math hadanna oni❤
@cookingwithroshi799
@cookingwithroshi799 10 ай бұрын
Sthuthiy obatath dear ❤😊
@nilmininiroshani9295
@nilmininiroshani9295 7 ай бұрын
අනේ මේක කියලා දුන්නට Thanks අක්කියෝ ❤❤❤
@cookingwithroshi799
@cookingwithroshi799 7 ай бұрын
බොහොමත්ම ස්තුතියි නංගා .. ඉදිරියෙදි මේ වගේම රසබර පහසු කෑම වර්ග අරගන එනවා..බලන්න පුලුවන් .. ❤❤😊
@ayeshadamayanthi-ls9td
@ayeshadamayanthi-ls9td 6 ай бұрын
Shaa eka nam harima lassanai ❤ne ❤❤dakkath bada pirenawa..mn ada hadanawa..oyata godaak sthuthi ❤❤❤jaya wewa
@cookingwithroshi799
@cookingwithroshi799 6 ай бұрын
Hodamai.. bohomathma sthuthiy ❤ ❤ jaya wewa obata saha paulie semata!
@fatimashabrina9435
@fatimashabrina9435 9 ай бұрын
Ape Amma ge videos harima walwataram mehama video balanna asai because short and Sweet
@cookingwithroshi799
@cookingwithroshi799 9 ай бұрын
Bohoma sthuthiy dear ❤❤😊
@PradeepikaSen
@PradeepikaSen Ай бұрын
Thankyou very much. You are a good cook
@cookingwithroshi799
@cookingwithroshi799 Ай бұрын
You're most welcome❤ thank you you so much dear ❤ ❤
@ChannaChanna-z8n
@ChannaChanna-z8n 9 ай бұрын
Thanks nanga,,, kaleta galapena recipiyak
@cookingwithroshi799
@cookingwithroshi799 9 ай бұрын
Bohomathma sthuthiy dear ❤❤ 👍😊
@lakminiperera3590
@lakminiperera3590 9 ай бұрын
Meka mamath heduwa marama hodata awa, harima rasai, ❤ 💯
@cookingwithroshi799
@cookingwithroshi799 9 ай бұрын
Bohoma sthuthiy dear.. harima sathutui ! Thank you too 🌹🙏❤😊
@zameemarzi4662
@zameemarzi4662 9 ай бұрын
බලනකොටම ආස හිතෙනවා අක්කේ
@cookingwithroshi799
@cookingwithroshi799 9 ай бұрын
බොහොමත්ම ස්තුතියි නංගා ❤❤😊🙏
@zameemarzi4662
@zameemarzi4662 9 ай бұрын
මම හදලා බැලුවා නියමයි අක්කි
@cookingwithroshi799
@cookingwithroshi799 9 ай бұрын
Wooow..ගොඩාක් සතුටුයි නංගා .. බොහොම ස්තුතියි Dear 😊❤❤
@nilu913
@nilu913 10 ай бұрын
හදලා බලන්න ඕනී ස්තුති ඔයාට
@cookingwithroshi799
@cookingwithroshi799 10 ай бұрын
බොහොමත්ම ස්තුතියි Dear ❤❤😊
@dedunusulochana4367
@dedunusulochana4367 10 ай бұрын
harima rasa paatai.. lassana colour ekakuth thiyanawa. good job & gd luck.jp
@cookingwithroshi799
@cookingwithroshi799 10 ай бұрын
⁣Bohomathma sthuthiy dear ❤❤
@shiranthiranasinghe4107
@shiranthiranasinghe4107 9 ай бұрын
මේ විදිහට හදලා පහුවදාට කෑමට ගන්න පුලුවන්ද ? නැවත රත් කලයුතුද?
@cookingwithroshi799
@cookingwithroshi799 9 ай бұрын
අනිවාර්යයෙන්ම පහුවෙනිදට කෑමට ගන්න පුලුවන් Dear නැවත රත් කරන්න අවශ්‍ය නැහැ හොඳට ෆ්‍රෙෂ් ගතියට තියනව.රස්නෙන් කෑමට ගන්න කැමතිනම් රත් කරල ගන්න පුලුවන් ❤
@malanirosantha8792
@malanirosantha8792 9 ай бұрын
Maru Apita thibba prasnayak Ada visaduna. 🎉🎉🎉🎉🎉😂
@cookingwithroshi799
@cookingwithroshi799 9 ай бұрын
ගොඩක් සතුටුයි.. බොහොම ස්තුතියි ❤❤😊
@Kusumawathi-w6g
@Kusumawathi-w6g 7 ай бұрын
Thank you so much fr yr kind recepi. 🌹
@cookingwithroshi799
@cookingwithroshi799 7 ай бұрын
You 're most welcome dear ❤ ❤😊
@amanirupika
@amanirupika Ай бұрын
අපිත් හැදුවා හරිම රසයි
@cookingwithroshi799
@cookingwithroshi799 Ай бұрын
අනේ බොහොමත්ම ස්තුතියි ඔබට 🥰❤❤
@manelpremarathna1286
@manelpremarathna1286 5 ай бұрын
වැල් වටාරම් නැහැ . විස්තර ය කියලදෙනව. බොහොම ස්තුතියි
@cookingwithroshi799
@cookingwithroshi799 5 ай бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට !❤❤🥰
@anurakularathna8762
@anurakularathna8762 9 ай бұрын
ස්තූතියි වටිනා වීඩියෝ එකක් ❤
@cookingwithroshi799
@cookingwithroshi799 9 ай бұрын
බොහොමත්ම ස්තුතියි ❤❤😊
@manujadharmasena5080
@manujadharmasena5080 9 ай бұрын
Egg wash karanne nathuwa ganna puluwan monawada . Eggs karanne nathi ayata . ❤Thanks
@cookingwithroshi799
@cookingwithroshi799 9 ай бұрын
Owu dear .. kiri tikak ganna puluwan .. kiri butter tikakata kalawam karala gannath puluwan ethakota bake wenakota lassana patata enawa..
@priyangamaduwanthi6179
@priyangamaduwanthi6179 7 ай бұрын
මම හැදුවා හොදට අවා ඔයාට ස්තුති. ❤🌹❤🌹❤🌹
@cookingwithroshi799
@cookingwithroshi799 7 ай бұрын
එහෙනම්..හරිම සතුටුයි !! බොහොමත්ම ස්තුතියි ඔබටත් ♥️💖💖😊
@shyanikamadushani
@shyanikamadushani 7 ай бұрын
භාජනයට හානියක් වෙන්නෙ නැද්ද
@cookingwithroshi799
@cookingwithroshi799 7 ай бұрын
එහෙම වෙන්⁣නෙ නැහැ Dear ගොඩාක්ම තුනීවට නැති සාමාන්‍ය ඝනකම තියන බාජනයක් පාවිච්චි කරන්න. මේ බාජනයේ නම් මම වසර ගානක්ම මේ විදිහට කෑම වර්ග ගොඩාක් බේක් කරල තියනව .. නමුත් බාජනය හොඳට තියනව, පිච්චිලා නැහැ. සාමාන්‍ය රස්නෙ ඒ කියන්නෙ මද ගින්දරෙන් බේක් කරගන්න .
@ShyamaleeLiyanage
@ShyamaleeLiyanage 9 ай бұрын
නියමයි ! ජය වේවා අක්කෙ 🎉
@cookingwithroshi799
@cookingwithroshi799 9 ай бұрын
ජය වේවා ඔබටත් නංගී .. බොහොම ස්තුතියි ❤❤😊
@priyangamaduwanthi6179
@priyangamaduwanthi6179 10 ай бұрын
හරිම ලස්සනයි මම හදනවා ලිපේ මට aven එකක් නැ. ❤️🌹❤️🙏
@cookingwithroshi799
@cookingwithroshi799 10 ай бұрын
එහෙමද ..ලිපේ මෙහෙම ඉතාමත් පහසුවෙන් ලස්සනට බේක් කරගන්න පුලුවන් Dear බොහොමත්ම ස්තුතියි 🙏❤❤😊
@SunilPathirathna-z3f
@SunilPathirathna-z3f 4 ай бұрын
ඇත්තටම ගොඩාක් වටිනවා වීඩියෝ එක ස්තුතියි.තවත් මෙවන් අළුත් දේවල් ගෙන එන්න.
@cookingwithroshi799
@cookingwithroshi799 4 ай бұрын
හොඳමයි බොහොමත්ම බොහොමත්ම ..ස්තුතියි ඔබට !❤❤💐
@ChandrikaKapuruge
@ChandrikaKapuruge 4 ай бұрын
Pot ekata reak ekak nethnam belek piyanak wage thiyanna puluwanda.shop wala hoyaganna nene mata riply karanna please sthuthi
@cookingwithroshi799
@cookingwithroshi799 4 ай бұрын
@@ChandrikaKapuruge hari dear ..ehema ekak thiyala bake karoth eke rasneth ekka patties ikmanin karawei, Piyanak kiyanne rack 1k wage tikak usata nahene, mokak hari chuttak usata thiyana ekak thiyana ,baking tray ekata adarakayak wena ekak thiyanna .pichchenne nathi ekak.
@danushikapushpathilaka9479
@danushikapushpathilaka9479 10 ай бұрын
අනේ ගොඩක් ස්තුතියි.
@cookingwithroshi799
@cookingwithroshi799 10 ай бұрын
බොහොම ස්තුතියි ඔබටත් ❤❤😊
@marianfernando7962
@marianfernando7962 10 ай бұрын
ගොඩක් වැදගත් දෙයක් ස්තූතියි
@cookingwithroshi799
@cookingwithroshi799 10 ай бұрын
බොහොම ස්තුතියි ඔබට ❤
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,1 МЛН
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
00:33
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,1 МЛН