Crossover 3 Way Mode - Sinhala

  Рет қаралды 51,840

PASI music

4 жыл бұрын

I explained this video make 3 way in crossover.Join with me to improve your knowledge about sounds.So i say to you subscribe my you tube channel & like,comment,share my videos.Thank you.
PASI music

Пікірлер: 232
@chrishanthafernando5105
@chrishanthafernando5105 Жыл бұрын
Speakers වලට wire connect කරන ආකාරයත් පෙන්නුම් කලානම් තමයි හොඳ bro..👍👍👍👍👍
@dilanmadusnkarmw9544
@dilanmadusnkarmw9544 2 жыл бұрын
Thank you brother. Igena ganna ona deyak hariyatama pehediliwama kiyala dunna... bohoma pin.... thawa thawath mewage video hadanna apiwa denuwath karanna wasanawa lebewa!!...
@Rafayal
@Rafayal 2 жыл бұрын
පට්ට වටිනවා මචන්.... දිගටම වීඩියෝ කරන්න, සමහරක් අය ලක්ෂ ගනන් අරන් කියලා දෙන දැනුම නිකන්ම කියලා දෙනවා කියන්නේ උබ මාර පොරක්.... ජය වේවා සහෝ..... 💗💗
@rabukkanageaselairoshan7545
@rabukkanageaselairoshan7545 Жыл бұрын
වටිනාකම මිල කරන්න බෑ..දිගටම වීඩියෝ දාන්න...කියන දේත් නියමටම තේරෙන්න කියනවා.💪👍💥
@surangasamanthilaka381
@surangasamanthilaka381 Жыл бұрын
supirima wedak ayya.....
@misTerDCMobile
@misTerDCMobile 2 жыл бұрын
සුපිරියක් අයියා😍
@dulanj3884
@dulanj3884 Жыл бұрын
මචන් උබ නියම පොරක්.... ❤
@nirangaanuraga4162
@nirangaanuraga4162 2 жыл бұрын
Godak watina deyak saralawa oya kiyala denawa....thanks 🙏 good luck....👍
@samiththilina5370
@samiththilina5370 Жыл бұрын
මාරම වටිනවා යාලු
@shanu8092
@shanu8092 6 ай бұрын
සුපිරි ම❤😊
@slmemeshop
@slmemeshop 3 ай бұрын
මරු ❤️✊
@chandimalkumara5889
@chandimalkumara5889 2 жыл бұрын
Niyamai ජයවේවා
@kwkuma
@kwkuma Жыл бұрын
Speaker වලට wire connect කරන විදිහ දැම්මොත් ගොඩක් වටිනවා
@kwkuma
@kwkuma Жыл бұрын
Explanation superb... Thank you bro ❤❤❤ඔයාට පැහැදිලි කිරීමට පුදුම හැකියාවක් තියෙන්නේ ❤👍👍👍👍
@sannadeesounds.sapumal4468
@sannadeesounds.sapumal4468 3 жыл бұрын
සුපිරිම පැහැදිලි කිරීමක්.ජයවේවා.
@pasimusic4191
@pasimusic4191 3 жыл бұрын
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
@cruzerblade4153
@cruzerblade4153 Жыл бұрын
Supiri,thawa speaker management ekak set karana widiya kiyala denna
@suramyasirisuramyasiri1360
@suramyasirisuramyasiri1360 3 жыл бұрын
හරි පැහැදිලියි.
@pasimusic4191
@pasimusic4191 3 жыл бұрын
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
@ajithkumara8893
@ajithkumara8893 2 жыл бұрын
Thanks danne nati godak dewal dangatta 💕👌
@nalinsooriyakumara5496
@nalinsooriyakumara5496 2 жыл бұрын
දෙකක සහ Rms 400*2 Watts තියෙන 12" SingleTop දෙකක මුළු watts ගාන 2800 Watts නම්, ඉහත Speaker 4, 2800 Watts Inkel Power Amp එකකින් ගහන්න Use කරන්න පුළුවන්ද? Ohms use කරන විදිහට Amp එකේ Channel දෙකෙන්, එකකින් Specon Jack එක Bin එකකටත් අනිත් Channel එකෙන් Top එකකටත් දිලා Bin ,එකෙන් අනෙක් Bin එකට සහ Top එකෙන් අනෙක් Top එකට දුන්නොත් අවුලක් නැද්ද? Plz guide me,. Tks... 234 XL Crossover එකට Amp එක Plug කරන විදිය හා Mixer එකට set කරන විදිහ සහ Crossover එකේ controller set කරන විදිහ පුලුවන් නම් රූපසටහනකින් පැහැදිලි කරන්න පුලුවන්ද Bro..
@roshanweer
@roshanweer 4 жыл бұрын
Niyamai thawa video danna jayawewa..
@pasimusic4191
@pasimusic4191 4 жыл бұрын
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
@kavidunuwankavidukavidu6995
@kavidunuwankavidukavidu6995 Ай бұрын
Good yalu ❤❤❤❤
@sachinthapremathilaka6146
@sachinthapremathilaka6146 Жыл бұрын
බුදුසරණයි
@shiransilva2286
@shiransilva2286 2 жыл бұрын
Niyamai jayaweewa
@SamanKumara-ox1lp
@SamanKumara-ox1lp Жыл бұрын
සුපිරි aiya
@sathyamendisfanclub8304
@sathyamendisfanclub8304 4 жыл бұрын
නියමයි 👍
@pasimusic4191
@pasimusic4191 4 жыл бұрын
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
@SL_NiFa
@SL_NiFa 11 ай бұрын
Niyamai ❤💯🙏
@anjanamihiranga8363
@anjanamihiranga8363 10 ай бұрын
Ela
@thesurvivors9459
@thesurvivors9459 3 жыл бұрын
Maru pattrical eka aiya tanks
@pasimusic4191
@pasimusic4191 3 жыл бұрын
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
@djshehan2
@djshehan2 7 ай бұрын
Thanks Aiye ❤️❤️
@hasitharajapaksha5335
@hasitharajapaksha5335 Жыл бұрын
Niyamai aiye
@hashaneranga5874
@hashaneranga5874 3 жыл бұрын
Freequency kapana widiya saha freequency control eka gana tikk thawa pahadili karanm hari.. freequency control ekan karanne mn danna widiyta his mid low wadi karana eka newei awashya widiyta freequency kapagnna eka.. othana waraduna kiynne mulu PA systems ekama aul wenawa..
@prabathnanayakkara9480
@prabathnanayakkara9480 3 жыл бұрын
ස්තූතියි
@pahanchathuranga2624
@pahanchathuranga2624 4 жыл бұрын
ඩබල් ටොප් එකට Mid සහ high සවුන්ඩ් දෙකම දෙන්නෙ කොහොමද..බෆල් එක ඇතුලෙ වයර් වලින් ද..නැත්තම් ඒ ක්‍රමය පැහැදිලි කරල දෙන්න පුලුවන්ද
@pasimusic4191
@pasimusic4191 4 жыл бұрын
facebook.com/PASI-music-113518947027296/ Page එකට msg කරන්න..අපි ඒ ගැන කතා කරමු..
@indikapriyasanka2066
@indikapriyasanka2066 3 жыл бұрын
Matath denaganna one eka
@dumindasampath4156
@dumindasampath4156 5 ай бұрын
​@@pasimusic4191 Hi
@dumindasampath4156
@dumindasampath4156 5 ай бұрын
Please contac nambare
@sasinduakalanka4957
@sasinduakalanka4957 3 жыл бұрын
Speaker cabinet වර්ග ගැන video එකක්‌ කරන්න අයියේ... හොදම bass,sounds තියෙන වර්ග..
@pasimusic4191
@pasimusic4191 3 жыл бұрын
ඉදිරියේදී අනිවාරෙන් කරන්නම්..
@himarusumal1507
@himarusumal1507 Жыл бұрын
Machan amp ekakata speakers kochchar pramanayk danna puluvanda kiyala thora ganne khmda kiyala kiyala denavada
@AroshaSathsara-mx9tr
@AroshaSathsara-mx9tr 5 ай бұрын
Double top දෙකක් විතරක් දාද්දී crosover එක හරහා දාන්න පුළුවන් ද ?
@sobaseya7275
@sobaseya7275 Жыл бұрын
thanks
@prasannaudesh6912
@prasannaudesh6912 2 жыл бұрын
Aiye mara wtinawa wadasatahana thanks
@pasimusic4191
@pasimusic4191 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
@lahirunuwantha644
@lahirunuwantha644 6 ай бұрын
Supiri
@lakshankalupahana8319
@lakshankalupahana8319 4 жыл бұрын
ඩබල් ටොප් එකට MID සහ HI දෙකම දෙන්නේ කොහොමද? ටොප් එකේ පිටිපස්සේ ජක් දෙකම පාවිච්චි කරන්න ඕනද? ඒ වයර් කරන විදිහ පැහැදිලි කරන්න පුලුවන්ද? 🙏🙏👍
@pasimusic4191
@pasimusic4191 4 жыл бұрын
facebook.com/PASI-music-113518947027296/ Page එකට msg කරන්න..අපි ඒ ගැන කතා කරමු..
@chandanasampath9055
@chandanasampath9055 Жыл бұрын
මුගේ වෙනම ගේමක් තියෙන්නේ මු කියන්නේ නැ
@travelvideo4263
@travelvideo4263 3 жыл бұрын
Ala ala thawa video one
@pasimusic4191
@pasimusic4191 3 жыл бұрын
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
@shendreams6703
@shendreams6703 Жыл бұрын
3 way valata duble top eka connect karana vidiha penanna bro.
@slmoneydrop9383
@slmoneydrop9383 Жыл бұрын
පට්ට වැඩක්
@pasindusathsara-un7uu
@pasindusathsara-un7uu Жыл бұрын
aiye okatama EQUALEZAR ekaka sambanda karanne komada
@lahirusachithra2196
@lahirusachithra2196 5 ай бұрын
Eka amp eken mid ekatai hi ekatai line deka dunnata kamak nadda aiye? Ehema dunnama amp ekata aulak nadda.
@nadeeraking
@nadeeraking 2 жыл бұрын
1 powr amp එකකට ඩබල්ටොප් කියක් සම්බන්ද කරන්න පුලුවන්ද
@kandymahanama7796
@kandymahanama7796 3 жыл бұрын
Superb,
@pasimusic4191
@pasimusic4191 3 жыл бұрын
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
@asankadilush903
@asankadilush903 4 жыл бұрын
Watinawa..supiri ..
@pasimusic4191
@pasimusic4191 4 жыл бұрын
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
@harshaabeywardana8848
@harshaabeywardana8848 3 жыл бұрын
Thanks brother!!
@skynotes3496
@skynotes3496 Жыл бұрын
amplifier Ekakin wade karaganna barida
@nimalthilakasiri5683
@nimalthilakasiri5683 3 жыл бұрын
නියමයි.
@pasimusic4191
@pasimusic4191 3 жыл бұрын
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
@dulajindika3349
@dulajindika3349 2 жыл бұрын
Supiri bro thanks
@pasimusic4191
@pasimusic4191 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
@dumindasampath4156
@dumindasampath4156 2 жыл бұрын
Amplifier eken kohomada hi&mid sambada kara
@gxuhwgz72i25
@gxuhwgz72i25 2 жыл бұрын
Isskole gya wage thanks aiya
@pasimusic4191
@pasimusic4191 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
@naadagama3086
@naadagama3086 2 жыл бұрын
maru
@pawanthathsara
@pawanthathsara 4 жыл бұрын
එලම...👍👍👍👍
@pasimusic4191
@pasimusic4191 4 жыл бұрын
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
@tanushka1020
@tanushka1020 3 жыл бұрын
Supiri aiye thanks
@pasimusic4191
@pasimusic4191 3 жыл бұрын
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
@apkapk7454
@apkapk7454 3 жыл бұрын
2000w ඉහල ඈම්ප් එකක් ගන්න ස්ථානයක් කියන්න
@sujeewasansiru2486
@sujeewasansiru2486 2 жыл бұрын
Behringer EP4000 140000 ta dennam alutma amp eka
@tharindhuprebhath8724
@tharindhuprebhath8724 2 жыл бұрын
aiye powerd mixer ekakin denne kohomadaa
@The_Sappa
@The_Sappa Жыл бұрын
Thank you ayye 🖤❤️
@nethrawedage7735
@nethrawedage7735 4 жыл бұрын
Patta bn.
@pasimusic4191
@pasimusic4191 4 жыл бұрын
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
@romaniatoitaly606
@romaniatoitaly606 4 жыл бұрын
Super oyage video
@pasimusic4191
@pasimusic4191 4 жыл бұрын
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
@Nethsarahiruna8
@Nethsarahiruna8 3 жыл бұрын
(Boman MA-x138 pro )me ewage amplifier ganath poddak පැහැදිලි karanna.features ehema❤️
@pasimusic4191
@pasimusic4191 3 жыл бұрын
ඉදිරියේදී අනිවාරෙන් කරන්නම්..
@danushkabandara6717
@danushkabandara6717 3 жыл бұрын
superb brother
@pasimusic4191
@pasimusic4191 3 жыл бұрын
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
@ashanmanodya3664
@ashanmanodya3664 2 жыл бұрын
මේකට powerd amp එකක්ද ඕනෙ?
@supunmilinda7899
@supunmilinda7899 3 жыл бұрын
Amplifier එකේ mode එක කොහොමද තියෙන්නෙ ඔයා මේ plug කරපු විදියට.. parrel da? Full range da?
@pasimusic4191
@pasimusic4191 3 жыл бұрын
Amplifier වල චැනල් වෙන වෙනම ගන්න ඕනි නිසා මම stereo කරලා තමයි video එක කරලා තියෙන්නේ..ඒක අවශ්‍ය විදිහට වෙනස් කර ගන්න පුළුවන්..
@manojsandaruwan2110
@manojsandaruwan2110 4 жыл бұрын
නියමයි යාළුවා 🎼🎼🎼💐
@pasimusic4191
@pasimusic4191 4 жыл бұрын
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
@EsikaWeemansha
@EsikaWeemansha Жыл бұрын
High mid dekm ek line eket gann puluwand
@kavindunadishan7548
@kavindunadishan7548 2 жыл бұрын
3 වෙ නැතිව 6සහ 8 නැද්ද ඔය දෙකෙන් එකක් ගහන්න බැරිද 6වේ හෝ8 වේ හෝ.10 වේ එහෙම ගහන්න පුළුවන් ද
@jothi_chaminda
@jothi_chaminda 5 ай бұрын
❤️
@viranguruge9465
@viranguruge9465 4 жыл бұрын
Supiri Bro
@pasimusic4191
@pasimusic4191 4 жыл бұрын
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
@gayanbro2687
@gayanbro2687 4 жыл бұрын
Niyami aiye
@pasimusic4191
@pasimusic4191 4 жыл бұрын
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
@chamathransara4342
@chamathransara4342 3 жыл бұрын
Thada bro
@pasimusic4191
@pasimusic4191 3 жыл бұрын
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
@_Tharusha_dilhara
@_Tharusha_dilhara 3 ай бұрын
එක ඈම්ප් එකෙන් hice low වෙනම ගත්තම ඈම්ප් එකට අව්ලක් නැද්ද
@chinthivideosl5384
@chinthivideosl5384 Жыл бұрын
Buffel valata wire set karapu hati kiyanna
@pelicanentlk
@pelicanentlk 3 жыл бұрын
සුපිරි කොල්ලෙක්
@pasimusic4191
@pasimusic4191 3 жыл бұрын
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
@blacknotes1839
@blacknotes1839 Жыл бұрын
දැන් තියෙන array type වලට mid input කරන්නෙ කොහොමද
@samuduradiwyanjana
@samuduradiwyanjana 2 жыл бұрын
හුගක් වටිනව 🤍
@rathnaelectronics3370
@rathnaelectronics3370 3 жыл бұрын
Good
@pasimusic4191
@pasimusic4191 3 жыл бұрын
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
@SandaruHeshan-c7c
@SandaruHeshan-c7c 9 ай бұрын
Low hig eka amp ekan yawanna puluwanda
@kmipushpakumara4300
@kmipushpakumara4300 3 жыл бұрын
How much cross over and how to buy. From where.
@pasimusic4191
@pasimusic4191 3 жыл бұрын
facebook.com/PASI-music-113518947027296/ Page එකට msg කරන්න..
@lakmalnoble1868
@lakmalnoble1868 3 жыл бұрын
Super
@pasimusic4191
@pasimusic4191 3 жыл бұрын
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
@express6468
@express6468 3 ай бұрын
Two way ගහන විදිය ඇයි කිව්වේ නැත්තේ? Two way ගහද්දි පොඩි අව්ලක් තියනවා නේද? Low එකයි high එකයි විතරයිනේ බාවිතා වෙන්නේ. එතකොට පට්ට අව්ල්නේ. බේස් එකයි සිරි සිරි සද්දෙයි විතරයි😂. Mid එකක් නෑ. ඒක කොහොමද විසඳ ගන්නේ?
@marcojp9
@marcojp9 3 жыл бұрын
Oba ge wisthara kireem itha agaya karami. Sthuthi! 8 ohms Pioneer Amp ekakata front speakers 2 hetiyata 6 ohms speakers 2 k bhawitha karanna puluwanda?
@pasimusic4191
@pasimusic4191 3 жыл бұрын
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
@pasimusic4191
@pasimusic4191 3 жыл бұрын
ඒ විදිහට සම්බන්ධ කළාම ohms ගණන් ගැපෙන්නේ නෑ..
@dilansalinda548
@dilansalinda548 3 жыл бұрын
bin dekak duwanawanm eka kohomada kara ganne crossover dekak use krnda onada ehema unoth
@pasimusic4191
@pasimusic4191 3 жыл бұрын
ඔව් Crossover එකක් භාවිතා කරන්න ඕනි..
@mrcslgroup4295
@mrcslgroup4295 3 жыл бұрын
Me setup eke high,mid,low speaker tiyena widiha penna puluwanda,ekama bufful ekaka mid,high ekai ekata tiyena nisa eka wen karala da tiyenne nattam,high,mid,low wenama bufful da tiyenne,video karanna amaru nam photo tikak danawada..?,podi pahadili kirimak karanna,
@pasimusic4191
@pasimusic4191 3 жыл бұрын
facebook.com/PASI-music-113518947027296/ Page එකට msg කරන්න..අපි කතා කරමු..
@sudsarath7916
@sudsarath7916 2 жыл бұрын
Bapals valata set karana vidihath pennannako
@manjulapradeep5748
@manjulapradeep5748 4 жыл бұрын
speaker management system gena vistharayak dannako aiye.
@pasimusic4191
@pasimusic4191 4 жыл бұрын
ඉදිරියේදී අනිවාරෙන් කරන්නම්..
@Nethsarahiruna8
@Nethsarahiruna8 3 жыл бұрын
Hamotama mixer nane.podi setup ekaking owa karaganna vidiha kiyanna puluwan nm thawa hodai❤️
@pasimusic4191
@pasimusic4191 3 жыл бұрын
ඉදිරියේදී අනිවාරෙන් කරන්නම්..
@Nethsarahiruna8
@Nethsarahiruna8 3 жыл бұрын
@@pasimusic4191 thank you
@apkapk7454
@apkapk7454 3 жыл бұрын
දන්න එක්කෙනෙක් මට කියන්න ලංකාවෙන් w 2000w ට ඉහල ඈම්ප් එකක් ගන්න තියෙන තැනක් Amplifier තියෙන කඩයක්
@CREATIVE_EYE_LK
@CREATIVE_EYE_LK 3 жыл бұрын
අයියේ ඔයා දැන් එකම ස්පීකර් එකට නේද mid එකටයි highs එකට කේබල් ගැහුවේ. එක කොහොමද කළේ කියල කියන්නකෝ
@pasimusic4191
@pasimusic4191 3 жыл бұрын
පැහැදිලි නෑ?
@rohanchandana7983
@rohanchandana7983 4 жыл бұрын
Sampurna sound setp akakma set karana vidiya pahadili karanna.
@pasimusic4191
@pasimusic4191 4 жыл бұрын
ඉදිරියේදී අනිවාරෙන් කරන්නම්..
@uvindu2l
@uvindu2l 2 жыл бұрын
🔥
@ravindurashmira6544
@ravindurashmira6544 4 жыл бұрын
නියෙටම තෙරුනා අය්යෙ❤️
@amalsuranga659
@amalsuranga659 4 жыл бұрын
කොහොමද ඩබල් එකට hise සහ mid සවිකරන්නෙ.
@pasimusic4191
@pasimusic4191 4 жыл бұрын
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
@rhythmheartofficial4509
@rhythmheartofficial4509 3 жыл бұрын
weddek 😍😍💪💪💪
@pasimusic4191
@pasimusic4191 3 жыл бұрын
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
@SenarathnaYg-ex2ls
@SenarathnaYg-ex2ls Жыл бұрын
Aiye Mata Danaganna Puluwanda Mata Thiyenne E Q 1 Cossowerayak Mata Danagannapuluwanda Mixs Eka Langata Me 2 N Mokakda Mixs Eka Langata Danne Aiye
@prasadkavinda4387
@prasadkavinda4387 3 жыл бұрын
Me wage crosover ekkk thiyanawanm kiyandooooo
@thushanmaduranga225
@thushanmaduranga225 4 жыл бұрын
ෆට්ට බොක්ක❤❤❤
@pasimusic4191
@pasimusic4191 4 жыл бұрын
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
@ariyathilaka9392
@ariyathilaka9392 4 жыл бұрын
@@pasimusic4191 ම්ස්සරඍ
@chandanadumindarathayachan2726
@chandanadumindarathayachan2726 4 жыл бұрын
cross over eke High setting ඔහොමද තියන්ඩ ඔනෙ වෙනස් කිරිමක් නඩ්ද aiye
@pasimusic4191
@pasimusic4191 4 жыл бұрын
ඒක ඔයාට ඕනි විදිහට,Sounds setup කරන තැන අනුව වෙනස් කරගන්න පුලුවන්..
@dakshinasounds9129
@dakshinasounds9129 Жыл бұрын
අයියෙ
@harischandralokuwithana2715
@harischandralokuwithana2715 4 жыл бұрын
මිඩ් හයිස් දෙකම කොහොමද ඩබල් ටොප් එකෙන් එන්නේ,වයරින් එක පැහැදිලි කරන්න🌼🌼
@pasimusic4191
@pasimusic4191 4 жыл бұрын
facebook.com/PASI-music-113518947027296/ Page එකට msg කරන්න..අපි ඒ ගැන කතා කරමු..
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,4 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 79 МЛН
Пустая коробка вместо iPhone 16 pro
1:00
Кик Обзор
Рет қаралды 1,9 МЛН
MacBook Pro M4 до презентации
1:00
Romancev768
Рет қаралды 99 М.