අලුත් විලාසිතාවේ ගවුමක් මහමු- crossover frock || මැහුම් මුල සිට සරලව

  Рет қаралды 205,551

my Mithuri Secret

my Mithuri Secret

Күн бұрын

හායි යාලුවනේ
♥️My Mithuri secret♥️
youtube channal එකට ඔයාලව සාදරයෙන්
පිළිගන්නවා.
subcribe කරන්න ♥️
like 👍
share 👉
😘facebook page එකට like 👍😘
/ my-mithuri-secret-1027...
මේ වගේ වටිනා වීඩියෝ හැකිතාක් රැගෙන ඒමට මම බලාපොරොත්තු වෙනවා

Пікірлер: 306
@prasannaniluka6911
@prasannaniluka6911 Жыл бұрын
ඔයා අවන්කවම කියලා දෙනවා ගොඩාක් ස්තුතියි 👍❤️❤️❤️
@ranganimunasingha1612
@ranganimunasingha1612 2 жыл бұрын
මැහුම් සම්බන්ද chanal ගොඩක් බැලුවා.මහන්න ගියාම මොනම හරි වැරදි එනවා.ඒත් ඔයා කියල දෙන විදිය GREAT 👌👌.ඇදුමක් කපන්න කියල දුන්නට හරියට මහන හැටි කියල දෙන්නේ හරි අඩුවෙන්.හරිම වටිනවා මහද්දි සෑම සියුම් තැනක්ම පැහැදිලි කිරීම නම් ❤️❤️❤️ ..අගේ කල යුතු දේ අගේ කල යුතුමයි...you are great ❤️❤️❤️❤️
@mymithurisecret
@mymithurisecret 2 жыл бұрын
Thanks ♥️
@anushafernando3562
@anushafernando3562 2 жыл бұрын
මමත් ඔබ හා එකඟයි.මහනකොට මටත් ගොඩක් වරදිනවා.මෙතුමිය ඒවා පැහැදිලි කරදීම වටිනවා
@mymithurisecret
@mymithurisecret 2 жыл бұрын
Thanks
@nishanthipunchihewa5968
@nishanthipunchihewa5968 Жыл бұрын
Thanks🧡
@lewangamamalki5687
@lewangamamalki5687 2 жыл бұрын
කියල දෙනවා පැහැදිලියි උවමනා රෙදි වර්ගත් කියනවා ගවුමත් ලස්සනයි ගොඩක් ස්තුතියි ඔබ තුමියට. මහල බලන්නම්.
@mymithurisecret
@mymithurisecret 2 жыл бұрын
Thanks ♥️
@sujeewashyamalee
@sujeewashyamalee Жыл бұрын
ඔයා නම් මාරයි කව්රු මැහුමි ගැන විඩියෝ හදලා දැම්මත් ඔයා විතර දක්ෂ කෙනෙක් මම දැකලා නැ වචනයක් වත් වරදින්නේ නැතිව කවියක් වගේ ඔයාගේ කතාව කියලා වැඩක් නැ පුතේ නියමයි හරියටම හරි ඔයා ගේ මැහුමි ගැන කියලා දෙන විඩියෝ මමත් මහන්න දන්න කෙනෙක් මටත් ඔයාගෙන් ඉගෙන ගන්න දෙවල් තියෙනවා බුදු සරනයි පැටියෝ
@mymithurisecret
@mymithurisecret Жыл бұрын
Boma sthuthi.comment ekata❤️❤️❤️❤️
@nilakshithilini651
@nilakshithilini651 2 жыл бұрын
හරිම හොඳට කියලා දෙනවා .ගොඩක් ස්තුති .දිගටම vedio දාන්න miss .
@mymithurisecret
@mymithurisecret 2 жыл бұрын
Thanks ♥️ aniwaryen
@dilhanirasika907
@dilhanirasika907 2 жыл бұрын
හරිම පැහැදිලියි ඔයා කියාදෙනවා ස්තුතියි මිස්
@mymithurisecret
@mymithurisecret 2 жыл бұрын
Thanks ♥️
@nishanthinuwarapaksha4850
@nishanthinuwarapaksha4850 5 ай бұрын
ඔයාට ගොඩාක් පින් මේ තරම් පැහැදිලිව කියල දුන්නට . ඉක්මනට මේ විදියෙ ගවුමක් මහල බලන්නම් .❤
@chandrikadamayanthi3068
@chandrikadamayanthi3068 Жыл бұрын
පැහැදිලි කිරිම ඉතාම හොදයි .ස්තුතියි ඔබ තුමියට .
@mymithurisecret
@mymithurisecret Жыл бұрын
බොහොම ස්තූතියි
@lakmaliaraliyaa599
@lakmaliaraliyaa599 5 ай бұрын
ඇත්තටම හරිම පැහැදිලිව කියලා දෙනවා හැම දේම. බොහොම ස්තුතියි මිස් ❤❤
@cuterose1179
@cuterose1179 10 ай бұрын
ඔයා හරිම පැහැදිලිව තේරුම් ඇතිව කියලා දේනව ඔයාට ගොඩක් ස්තුති දන්නැ ති කේනේක්ට ගොඩක් වටින විඩියො එකක් ස්තුතියි
@mymithurisecret
@mymithurisecret 10 ай бұрын
❤️❤️❤️❤️❤️
@user-mn8to9xy6g
@user-mn8to9xy6g 4 ай бұрын
හරිම පැහැදිලියි ගොඩක් ස්තුතියි
@madushanijayasundara3043
@madushanijayasundara3043 2 жыл бұрын
හරිම පැහැදිලියි..බොහොම ස්තුතියි මිස්
@mymithurisecret
@mymithurisecret 2 жыл бұрын
Thanks ♥️
@sandadijayakody4345
@sandadijayakody4345 2 жыл бұрын
හොදටම පැහැදිලිව කියල දුන්න බොහොම ස්තුතියි
@somalathagamage4372
@somalathagamage4372 2 жыл бұрын
ඉතාමත් පැහැදිලිය් බොහොම සරලය් හොදින් තේරුම් ගත්තා ඔයාට බොහොම ස්තුතිය් බොහොම පින්
@mymithurisecret
@mymithurisecret 2 жыл бұрын
Thanks
@udayanganibakmeedeniya1290
@udayanganibakmeedeniya1290 2 жыл бұрын
හරිම පැහැදිලි මිස් කියලා දෙනවා,ඉදිරියටත් මේ වගේම මැහුම් අරන් එන්න ,බොහොම ස්තූතියි .😊💖👍
@mymithurisecret
@mymithurisecret 2 жыл бұрын
Thanks ♥️
@priyankalakmini4774
@priyankalakmini4774 2 жыл бұрын
හරිම පැහැදිලිව කියලා දෙනවා ඔබට බොහොම ස්තූතියි! මහන්න නොදන්න අපට හරිම වැදගත් ඉගන ගන්න ගොඩක් දේ තියෙනවා අදයි ඔබගේ මැහුම් චැනල් එක දකින්න ලැබුණේ ස්තූතියි!🙏🙏🙏🌹🌹🌹👍👍👍🌹🌹🌹
@mymithurisecret
@mymithurisecret 2 жыл бұрын
බොහොම ස්තූතියි ♥️
@roshinidinushika7440
@roshinidinushika7440 2 жыл бұрын
ඇත්තටම ගොඩක් හොදට කියලා දෙනවා . මන් ගවුමක් මැහුවා . එක ලස්සනට තියෙනවා . ඇත්තටම ඔයාට ගොඩක් ස්තුතියි ♥️
@mymithurisecret
@mymithurisecret 2 жыл бұрын
Thanks 😍
@RitaRathnasinghe
@RitaRathnasinghe 3 ай бұрын
හරිම පැහැදිලියි thanks
@muthusarathchandra7578
@muthusarathchandra7578 Жыл бұрын
Me vidihe gaumak mahnakam blanahitiye harimapahadile oyagedathata yodasakthiyalabewa theruwansaranai
@maheshmanjula747
@maheshmanjula747 2 жыл бұрын
ගොඩාක් පැහැදිලි ස්තූති පාසැල් සුදු ගවුම කියල දෙන්න
@thisarithennakoon4847
@thisarithennakoon4847 Жыл бұрын
හරිම පැහැදිලියි.♥️♥️
@shashikalaedirisinha1182
@shashikalaedirisinha1182 Жыл бұрын
හරිම පැහැදිලි ස්තුති
@gayanfonseka1869
@gayanfonseka1869 10 ай бұрын
හොඳට පැහැදිලි ව කියලා දුන්නා ..බොහොම ස්තුති..
@niroshaniniroshani6671
@niroshaniniroshani6671 2 жыл бұрын
හරිම පැහැදිලි ව කියලා දෙනවා බොහොම ස්තුති මිස්
@mymithurisecret
@mymithurisecret 2 жыл бұрын
Thanks dr
@rohanasamankumara9295
@rohanasamankumara9295 2 жыл бұрын
ගොඩක් හොදට කියා දෙනව. Thanks
@mymithurisecret
@mymithurisecret 2 жыл бұрын
Thanq
@nisansalaruwanmali9087
@nisansalaruwanmali9087 2 жыл бұрын
Godak pehediliwa kiyala denawa oya godak ස්තූතියි මිස්...
@mymithurisecret
@mymithurisecret 2 жыл бұрын
❤️
@shanikanishani7095
@shanikanishani7095 2 жыл бұрын
බොහොම ස්තූතියි මිස්.ගුරු මුෂ්ටියක් නැතිව හැමදේම ඉතා පැහැදිලිව කියලා දුන්නා.
@mymithurisecret
@mymithurisecret 2 жыл бұрын
Thanks,😍
@chandanapushpakumara711
@chandanapushpakumara711 2 жыл бұрын
Hodata therenna kiyada dunna mis
@chandanapushpakumara711
@chandanapushpakumara711 2 жыл бұрын
Ane thawath lassana gaumak mahamu mis
@mymithurisecret
@mymithurisecret 2 жыл бұрын
Thanks
@mymithurisecret
@mymithurisecret 2 жыл бұрын
Hari.ikmanin Aran ennamko
@p.snehadewminidewmini8777
@p.snehadewminidewmini8777 Жыл бұрын
තේරෙන්නෙ නෙති තේන් තෙරුම් ගියා ඔයාට බුදුසරනයි දෙවිපිහිටයි
@rmpumml8867
@rmpumml8867 Жыл бұрын
මහන්න දන්නෙ නැති කෙනෙක්ට වූනත් මහන්න පූලූවන් විදිහට කියලා දුන්නා.ගොඩාක් ස්තූතියි. පිං.,,🤩
@singithiwijesekara1278
@singithiwijesekara1278 Жыл бұрын
අනිත් චැනල් ඔක්කොගෙන්ම ලීව් උනා ඔයාව දැක්කම. ඒ තරම් පැහැදිලියි. අනේ ගොඩක් පින්🙏🙏
@mymithurisecret
@mymithurisecret Жыл бұрын
බොහොම ස්තුතියි අගය කිරීමට
@anushafernando3562
@anushafernando3562 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤. මහන ක්‍රමය පිළිබඳව කියා දීම වටිනවා.ගොඩක් අය කපන ක්‍රමය කියා දුන්නත් මහන ක්‍රමය පැහැදිලි කරන්නෙ නැහැ . තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන් නම් හොඳයි ඩාට් එක කොහොමද ඉන මූට්ටුවේදි තිබිය යුත්තේ කියලා.
@mymithurisecret
@mymithurisecret 2 жыл бұрын
Hari
@nilminichamila2214
@nilminichamila2214 2 жыл бұрын
මම බලපු පැහැදිලි ma video ekak.Thank you nangi
@mymithurisecret
@mymithurisecret 2 жыл бұрын
Welcome ♥️
@AmaliNiroshika
@AmaliNiroshika 8 ай бұрын
හොඳට පැහැදිලිව kiya denawa.thank you.❤❤❤
@ayeshashayani1990
@ayeshashayani1990 2 жыл бұрын
Godak watinawa .pahadilawa kiyala dunna math mata ekakmahuwa harima lassanata mahagattha.godaaak pin.
@mymithurisecret
@mymithurisecret 2 жыл бұрын
❤️🥰🥰❤️❤️
@imethandimethmi6399
@imethandimethmi6399 3 ай бұрын
හරිම පැහැදිලියි. තැන්ක්ස් 🌹🌹🌹👍🏻👍🏻👍🏻
@sujatharathnayaka3937
@sujatharathnayaka3937 Жыл бұрын
ඛොහොම ස්තුතියි තෙරුවන් සරණයි ඔඛට දීර්ඝායු වේවා
@dinushkasandamali1740
@dinushkasandamali1740 2 жыл бұрын
ගොඩක් පැහැදිලිව කියලා දුන්නා මිස් 🙏 thankyou mis
@mymithurisecret
@mymithurisecret 2 жыл бұрын
Welcome
@salikagihan8862
@salikagihan8862 2 жыл бұрын
ගොඩක් වටිනවා බොහෝම පැහැදිලියි ස්තූති
@rasikathushari1899
@rasikathushari1899 Жыл бұрын
අත 1/4හැඞ කරපු ඉදිරිපස පිටුපස සමානද
@Nayomiashirwadi2211
@Nayomiashirwadi2211 2 жыл бұрын
හොදට කියලා දුන්නට ගොඩක් ස්තුතියි .
@mymithurisecret
@mymithurisecret 2 жыл бұрын
Thanq ♥️
@bihinicharunya1476
@bihinicharunya1476 2 жыл бұрын
Harima pahadilli hodata kiyala denawa thank you miss
@mymithurisecret
@mymithurisecret 2 жыл бұрын
Welcome
@d.m5846
@d.m5846 2 жыл бұрын
හරිම පැහැදිලිව කියලා දෙනවා ❤️❤️❤️
@mymithurisecret
@mymithurisecret 2 жыл бұрын
Thanks ♥️
@madhushaniprabuddhika4292
@madhushaniprabuddhika4292 2 жыл бұрын
ඇත්තටම ගොඩාක් හොදට කියලා දෙනවා මිස්
@mymithurisecret
@mymithurisecret 2 жыл бұрын
Thanks ♥️
@cmdinu1800
@cmdinu1800 Жыл бұрын
Godak.hodata.pahadiliwa.kiya.denawa .miss
@mymithurisecret
@mymithurisecret Жыл бұрын
Thanks
@user-uv2du4yl7j
@user-uv2du4yl7j 3 ай бұрын
Kochchara hodata mahanna puluwan unath mechchara hodata aka kiyala denna hemotama be nangi. Akatath daksha wenna ona. Oya a 2katama dakshai. Jaya wewa❤
@mymithurisecret
@mymithurisecret 3 ай бұрын
Thnaq 😍😍😍😍🥰🥰🥰
@SubashaniRuwanthika
@SubashaniRuwanthika 5 ай бұрын
Harima pehedili .Thank you.
@SmSarojani
@SmSarojani 6 ай бұрын
ගොඩක් හොඳයි
@priyamali4274
@priyamali4274 8 ай бұрын
ගොඩක් ස්තූතියි
@SmSarojani
@SmSarojani 5 ай бұрын
බොහොම ස්තුතියි
@chaminda834
@chaminda834 5 ай бұрын
Gavuma mehuva. Lassanata aava. ❤❤❤ thank you
@mymithurisecret
@mymithurisecret 5 ай бұрын
thank you comment එකට
@sujatharathnayaka3937
@sujatharathnayaka3937 Жыл бұрын
ස්තුතියි ඔඛට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි ඛොරිච්චී අත් කපන ආකාරය කියා දෙන්න. ස්තුතියි
@user-rk1jp1qq3c
@user-rk1jp1qq3c Жыл бұрын
හොදට පැහැදිලි වුනා ස්තුති
@apsaranayomi1547
@apsaranayomi1547 2 жыл бұрын
Hodata theruna thank you mis
@mymithurisecret
@mymithurisecret 2 жыл бұрын
Welcome
@ywgshhhsd9488
@ywgshhhsd9488 2 жыл бұрын
Harima pahadiliyi kiyala denawa.thanks mis
@mymithurisecret
@mymithurisecret 2 жыл бұрын
Welcome
@ramonadilicia7684
@ramonadilicia7684 9 ай бұрын
හරියටම දෙයක් ඉගෙන gatte misgen.හරීම පැහැදිලි
@geethanimendis146
@geethanimendis146 2 жыл бұрын
Harima pahadiliwama kiyala denawa thank you
@deepikaperera9224
@deepikaperera9224 2 жыл бұрын
Thanks miss godak Haria lassanata kiyala dunna
@mymithurisecret
@mymithurisecret 2 жыл бұрын
Thanks ♥️
@sre6351
@sre6351 2 жыл бұрын
Harima pahadili mis jesu pihitai
@iromiweththasinha4802
@iromiweththasinha4802 2 жыл бұрын
කිසිම කෙනෙක් මෙහෙම කියලා දෙනවා මම දැක්කේ නෑ..හැමෝටම..මිමි ගන්න තැන ඉදලා කියලා දෙනවා ලෝබ කමක් නැතුව ඔයාගේ හැම කටයුත්තක්ම සාර්ථක වෙිවා
@mymithurisecret
@mymithurisecret 2 жыл бұрын
Thanks menika
@lasanthichathurani8987
@lasanthichathurani8987 Жыл бұрын
Ethatama godak pahadili thanks
@heshaniwijesekara6205
@heshaniwijesekara6205 2 жыл бұрын
Ane harima pehediliwa kiyala dunna mgen wena weradi godak pennala dunna wage hithuna.... jaya wewa!
@mymithurisecret
@mymithurisecret 2 жыл бұрын
Thanks ♥️
@dilufernando4953
@dilufernando4953 2 жыл бұрын
thanks miss harima pahadili
@h.adayananda5650
@h.adayananda5650 2 жыл бұрын
godak pahailiy .thank you very much.
@ayeshanilakshi4917
@ayeshanilakshi4917 2 жыл бұрын
Godak watinna video ekak .aluthin mahana kenakuta unath godak hodata tharenawa.ma wage video thwath ganna .godak luck
@mymithurisecret
@mymithurisecret 2 жыл бұрын
Aniwaryen... thanks♥️
@dananjanipiumali9586
@dananjanipiumali9586 2 жыл бұрын
Thank you mis. Harima pehedili.
@mymithurisecret
@mymithurisecret 2 жыл бұрын
Welcome
@vja4339
@vja4339 2 жыл бұрын
Vedio eka harima hodai .hodata theruna thank you 👍👍
@mymithurisecret
@mymithurisecret 2 жыл бұрын
Thanq ♥️
@u.g.csaman8431
@u.g.csaman8431 Жыл бұрын
pahadiliwa kiyala denava itamat pahswven terum ganna puluvan obata jayen jaya
@mymithurisecret
@mymithurisecret Жыл бұрын
බොහොම ස්තූතියි
@indranikodithuwakku1139
@indranikodithuwakku1139 2 жыл бұрын
Pehediwa kiyala denawa bohoma istutie miss
@lifestylewithino
@lifestylewithino 2 жыл бұрын
ගොඩක් වටිනවා 👍👍❤️❤️
@subashinigunasakera719
@subashinigunasakera719 Жыл бұрын
Godak pahadili una thanks
@mymithurisecret
@mymithurisecret Жыл бұрын
❤️
@damayanthirajapaksha8932
@damayanthirajapaksha8932 2 жыл бұрын
harima pahadili mis thank you very much.....
@mymithurisecret
@mymithurisecret 2 жыл бұрын
Welcome
@user-vr2fh8wo8j
@user-vr2fh8wo8j 3 ай бұрын
Thanks 🙏
@imeshamadushani9105
@imeshamadushani9105 2 жыл бұрын
Godak hodin pahadiliwa kiyala denaw mis..thank you...
@mymithurisecret
@mymithurisecret 2 жыл бұрын
Thanks ♥️
@ranjaniwijeratne8752
@ranjaniwijeratne8752 2 жыл бұрын
Opening ekak waist ekata thiyanne kohomada thank you
@mymithurisecret
@mymithurisecret 2 жыл бұрын
Mata therun ne oya kiyapu de
@vindyaperera7386
@vindyaperera7386 3 ай бұрын
මම අදයි ඔයාගේ video එක දෙක්කෙ ගව්ම ලස්සනයි එත් තේරෙන්නේ නෑ ඉනට 1 1/2 සහ තව 2 එකතු කලාට ඩාර්ට් එකට දුන්නේ අගල් 1 නේද එතකොට තව 1/2ක්‌ ඉතුරු නේද
@ishinikawya8010
@ishinikawya8010 Жыл бұрын
මාත් මේ ගව්ම මැහුවා.ලස්සනට ආවා.අනෙ තව ගවුම් කියලා දෙනවද.
@mymithurisecret
@mymithurisecret Жыл бұрын
Thanks Hari bdr
@kavindithennakoon9234
@kavindithennakoon9234 2 жыл бұрын
Harima hoda miss kenek Thank you 👍👍👍👍
@mymithurisecret
@mymithurisecret 2 жыл бұрын
Welcome ❤️
@tharuproductions4543
@tharuproductions4543 Жыл бұрын
ගොඩාක් ස්තූතියි❤
@Raveen2013
@Raveen2013 2 жыл бұрын
Godak hodata kiyala denawa..miss..thank u ...
@mymithurisecret
@mymithurisecret 2 жыл бұрын
Thanks ♥️
@Daham366
@Daham366 Жыл бұрын
Mama mata gawuma Maha gannawa,eth neet ne,oya me kiyala dunna tips wakata ayeth gawumak mahanawa,.kisima loba kamak nethuwa mewa kiya denawata oyata godak pin.dinen dina diunuwata path weewa.oyage sarla ksnata,uthsahayata thamai mama kemathima.❤❤❤❤❤❤
@mymithurisecret
@mymithurisecret Жыл бұрын
Thanks dr
@hshewyey1629
@hshewyey1629 Жыл бұрын
ගොඩක් ස්තුති 💐❤️🙏🙏🙏 ම්ස්
@chandraweragoda7791
@chandraweragoda7791 Жыл бұрын
ස්තුතියි මිස්
@sudeerabandara6385
@sudeerabandara6385 6 ай бұрын
මිස...ඔයාට....ගොඩාක්ම..ස්තුතියි 🎉
@NalinKumara-dn9gp
@NalinKumara-dn9gp Ай бұрын
නියමයි ඔයා ගෙ වැඩ නිට්ස්
@dilanjalikaushalya8213
@dilanjalikaushalya8213 Жыл бұрын
Hodata theruna mis ane ina 3nen bedanne ai Mata kiyannako thank you
@mymithurisecret
@mymithurisecret Жыл бұрын
Sammath kramayak
@VinuliKaveesha
@VinuliKaveesha Жыл бұрын
Thanks
@DesikaFenando
@DesikaFenando 6 ай бұрын
Wery good .thank u
@tharangathalakotunna9523
@tharangathalakotunna9523 2 жыл бұрын
Thank you 🙏💐💐💐
@tharangasampath6178
@tharangasampath6178 7 ай бұрын
ඔබතුමියට ස්තුතියි
@tharindumadushan8929
@tharindumadushan8929 2 жыл бұрын
Harima pahedilii sthuthi miss
@mymithurisecret
@mymithurisecret 2 жыл бұрын
Thanks
@pererawijesena1842
@pererawijesena1842 Жыл бұрын
Godak watinawa
@user-wm6qj1wy8o
@user-wm6qj1wy8o 26 күн бұрын
Kavada karapu vido ekakda manda .ammooo ahan innath asai lassanata lobakamak methiva hemin kiyanava .oyat davasin davasa mathake lwbenna hariyanna oni good bles you bs
@mymithurisecret
@mymithurisecret 26 күн бұрын
Thanks darling ❤️❤️
@thanujalakshanilakshani1935
@thanujalakshanilakshani1935 2 жыл бұрын
Ane puluwannam Atandanlage eppran eka mahana hati kiyala dennakoo
@dinushamaduwanthi9172
@dinushamaduwanthi9172 2 жыл бұрын
Me aduma mahana widiya hodatama therenawa mis thawa lassana deasign tikak kiyala dennako mis
@mymithurisecret
@mymithurisecret 2 жыл бұрын
Idiriyata aran ennam
@dinushamaduwanthi9172
@dinushamaduwanthi9172 2 жыл бұрын
@@mymithurisecret me aduma mahana gaman mis Dan ikmanatama denawada mis thawa lassana adum tikak
@sriyanimallika9677
@sriyanimallika9677 2 жыл бұрын
Thank
@chandrikadissanayake1883
@chandrikadissanayake1883 2 жыл бұрын
Godak පැහැදිලිව kiya dunna thanks
@mymithurisecret
@mymithurisecret 2 жыл бұрын
Thanks
@senoritacoco221
@senoritacoco221 2 жыл бұрын
Oba thamai hodatama kalee
@mymithurisecret
@mymithurisecret 2 жыл бұрын
👍👍👍👍👍🤪🤪🤪😍😍😍
@senuthransana7329
@senuthransana7329 2 жыл бұрын
හරිම පැහැදිලියි මිස්
@mymithurisecret
@mymithurisecret 2 жыл бұрын
Thanks
@dinidusampath3994
@dinidusampath3994 2 жыл бұрын
Thank you miss.godak watinawa
@mymithurisecret
@mymithurisecret 2 жыл бұрын
Thanq ♥️
@jayanthiperera9111
@jayanthiperera9111 Жыл бұрын
හරිම පැහැදිලිව කියල දෙනව
@kanthiwickramasinghe8169
@kanthiwickramasinghe8169 2 жыл бұрын
Hodatama pahadili karala dunna.bohoma sthuthi.
@mymithurisecret
@mymithurisecret 2 жыл бұрын
Thanq ♥️
@nishanthiliyanagamage8033
@nishanthiliyanagamage8033 2 жыл бұрын
Harima pahadili...👍👍❤️❤️
@mymithurisecret
@mymithurisecret 2 жыл бұрын
Thanks ♥️
@vekanayake4559
@vekanayake4559 2 жыл бұрын
Mis aluth aluth gaun design crop top vage devaluth mahanna kiyala denna
@mymithurisecret
@mymithurisecret 2 жыл бұрын
ඉදිරියට කියලා දෙන්නම්
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 10 МЛН
МАИНКРАФТ В РЕАЛЬНОЙ ЖИЗНИ!🌍 @Mikecrab
00:31
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 38 МЛН
(26 tips) of the best sewing tips and tricks.  Sewing techniques ✅️
1:05:52
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 10 МЛН