CT-100 Motorcycle Engine full repairing (Part-01) | CT-100 යතුරුපැදියේ එන්ජිම අළුත්වැඩියාව

  Рет қаралды 23,454

The Biker

The Biker

Күн бұрын

Пікірлер: 45
@Malani-l6x
@Malani-l6x 3 ай бұрын
Godak වටිනා video ekak oba thumata jayen jaya ❤❤❤❤❤
@jayasiridissanayake7325
@jayasiridissanayake7325 3 жыл бұрын
හොඳ වීඩියෝවක්. ස්තුතියි සහෝදරයා 👍
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ඔබටත් ගොඩක් ස්තුතියි සහෝදරයා 🙏🙏🙏
@MusicCafeLK
@MusicCafeLK 3 жыл бұрын
නියමයි සහෝදරයා.. ගොඩක් වටිනව..
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ස්තුතියි brother ❤❤❤
@niroshadilhani4517
@niroshadilhani4517 10 ай бұрын
Harima pehadiliwama kiyala denawa marama watinawa oyage videos
@PawanDineth-gh6cp
@PawanDineth-gh6cp 8 ай бұрын
කියලා දෙන එක හොදින් තේරෙනවා සහෝදරයා❤❤
@TheBikerSL
@TheBikerSL 8 ай бұрын
ගොඩක් ස්තූතියි
@lakmaljayarathne1651
@lakmaljayarathne1651 3 жыл бұрын
Superb brother...engine eka bike eken galawana widiyath demmanam godak hodai..engin ethule ena leda hadana widiya genath video tikak danna...gd luck..
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Ok brother 👍🙏❤️
@mohamedashfak7224
@mohamedashfak7224 2 жыл бұрын
Thanks ayya ❤
@කවීදුසුලක්ශන
@කවීදුසුලක්ශන 3 жыл бұрын
සුපිරි
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
🙏🙏🙏
@kavindapernando2023
@kavindapernando2023 3 жыл бұрын
Super
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
🙏🙏🙏
@machinistlife
@machinistlife Жыл бұрын
Mala loku deyak denganna thiye oywa cantek karganne kohomada
@sachitec7879
@sachitec7879 11 ай бұрын
Peking ekak demmoth mokakda wenna puluwan awla?
@Gayan1989
@Gayan1989 3 жыл бұрын
අයියෙ නියමයි. පිස්ටන් රින් සෙට්එකේ ස්පේස් තියනවිදිය රෑපසටහනක් ඇදල පෙන්නනවද
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
මල්ලි එ විඩියෝඑක ලගදීම දානවා
@pathumsampath3428
@pathumsampath3428 9 ай бұрын
ඔය ගියර් වීල් අතරට එන බුෂ් වල ප්ලේ තියෙන්න පුලුවන්ද
@kelumsampath5332
@kelumsampath5332 Жыл бұрын
Kiyk yanwada wadeta
@milansajith3911
@milansajith3911 2 жыл бұрын
Bro anjin eka sesarayak danna galeuwa ekal oyage video balagena man anjima set kara dan anjima wada eth poddak hira wela spokat vil eka karakenne ai e
@sayaras4690
@sayaras4690 2 жыл бұрын
Kohomada galauwe
@sudeshlakshan5098
@sudeshlakshan5098 2 жыл бұрын
Discover 100 engin eke.full repire vediyo ekakuth danna bro
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Ok
@sujithkumara9792
@sujithkumara9792 3 жыл бұрын
මගෙ ct 100 එක ටිකක් වෙිගෙන් යනකොට කලුදුම දානවා ඔයිල් පිච්චෙනවා වැඩියි. එන්ජින් එකේ අවුල මොකක් වෙන්න ඇතිද? බෝර් කරන්න වෙයිද ඔයිල් සීල් දාන්න ඔිනෙද
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
කළුදුම එන්නේ පෙට්‍රල් පිච්චෙනවා වැඩි වුනහම ... එන්ජිමේ ඔයිල් අඩුවෙනවනම් බෝර් කරන්නත් වෙලා ඇති
@imeshmadhuwantha1248
@imeshmadhuwantha1248 2 жыл бұрын
ගියර් පෝක් මාරු වුනොත් නිවුටල් වෙන් නැද්ද
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
පැහැදිලි නැහැ
@chinthakapriyasanka3329
@chinthakapriyasanka3329 3 жыл бұрын
අයියේ Ct100 බයික් එකෙ ටික දුරක් යනකොට මිස් කරන්න පටන් ගෙන නතර වෙනවා ඇයිද ඒ
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
cdi unit eka pichchunahama ehema wenawa check karala balanna malli
@milansajith3911
@milansajith3911 2 жыл бұрын
Kik patal eka hitapu gaman wadinne nane ai ehema wenne
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
ක්ලච් ප්ලේට් ගෙවුනහම එහෙම වෙනවා
@everythingdeshatapro5184
@everythingdeshatapro5184 3 жыл бұрын
අය්යේ.උදව්වක් කරන්නකෝ.මගෙ බජාජ් වීල් එකේ 175cc four storke q number එකේ ටැපට් තියන්නේ කෝමද?
@Kasvinmunasighe
@Kasvinmunasighe 2 жыл бұрын
Ct 100 bike ekak thiyenawa gedarata awilla engine repair karanawa da?
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Naha bro
@gamingටික්කා-e5l
@gamingටික්කා-e5l 3 жыл бұрын
අයියෙ අර දැති රෝද දාන හැටි තේරුනේ නෑ නී මටට හරියට දාගන්න බැරි උනා
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
නැවත උත්සාහ කරන්න මල්ලි
@gamingටික්කා-e5l
@gamingටික්කා-e5l 3 жыл бұрын
@@TheBikerSL අායෙ හෙට උත්සහ කරල බලනව
@sithumsadaruwan1968
@sithumsadaruwan1968 2 жыл бұрын
Aiye namb eka denn ko
@sl.grbroproduction6268
@sl.grbroproduction6268 2 жыл бұрын
Ko 2 video eka nani
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
kzbin.info/www/bejne/n6DYc5ttbZaZrqc
@ayanthawijeyekoon9906
@ayanthawijeyekoon9906 3 жыл бұрын
number eka nedda call eka ganna
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
0711088859
@aselapriyankara7992
@aselapriyankara7992 Жыл бұрын
ඔයාගෙ number එක දෙන්න පුළුවන් වෙයිද
CT-100 Part 7
24:46
Mr. Gadget Motor Co
Рет қаралды 18 М.
Непосредственно Каха: сумка
0:53
К-Media
Рет қаралды 12 МЛН
Restoration of a Legendary HONDA CG125 Engine
27:01
MrRescue
Рет қаралды 3,9 МЛН
Bajaj Ct 100 Engine Rebuild / Engine Dismantling Part 1 HD
16:42
KeemAutoCenter
Рет қаралды 59 М.
Installing New Connecting Rod and bearings in the crankshaft
8:05
CT 100 refitting part 1
24:35
Mr. Gadget Motor Co
Рет қаралды 12 М.