KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Amuthu Dosthara | අමුතු දොස්තර | Episode 31 | 2024-12- 30 | Rupavahini TeleDrama
23:47
අම්මා කුවේට් අත්තම්මත් එක්ක මේ බඩු හදලා පොලේ විකුණනවා|Tutorial Plastik Band Bag with strapping band
19:10
Что будет если украсть в магазине шоколадку 🍫
00:39
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
01:04
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
00:41
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
00:18
මේ CTB බස් එකේ ඩ්‍රයිවර් දෙන ආතල් එකට සමහරු හිතන්නෙ බීලා කියලා | CTB Driver | ranjith kumarasinghe
Рет қаралды 473,542
Facebook
Twitter
Жүктеу
1
Жазылу 238 М.
lakshitha vlogs
Күн бұрын
Пікірлер: 473
@lakshithavlogs
2 жыл бұрын
කුමාරසිංහ මහත්මාගේ නවතම ගීතය බලන්න මේ ලින්ක් එකෙන් යන්න kzbin.info/www/bejne/op6bmJKZZcSZpac
@danushkaprabath6095
2 жыл бұрын
ලක්ෂිත මහත්මයෝ....ඔබතුමාගේ මේ වීඩියෝව අගය කරනවා....ඒ්ත් කිවයුතුම ඔබ නොසිතූ කැපීපෙනෙන වෙනස්වියයුත්තක් තියනවා....ඒ තමා වීඩියෝවේ නමේම ඇතුලත්කරලා තියන "ඩ්‍රයිවර්"කියන වචනය....අපි ඉංග්‍රීසි භාෂාවෙන් කතාකරනවානම් එහි කිසිදු ගැටලුවක් නෑ...නමුත් සිංහලයේදී එය නියත වශයෙන්ම වෙනස් විය යුතුයි.....රියදුරු වෘත්තීය සමාජයට අතිමහත් කාර්‍යයක් ඉටුවන වෘත්තියක්...එම නිසා නියලෙන පිරිසට "ඩ්‍රයිවර්ලා"යනුවෙන් ආමන්ත්‍රණය කිරීම ඉතා සෝචනීයයි....එබැවින් අපේ රටේ පොදු ප්‍රවාහන සේවයේ හෝ වේවා,සෞඛ්‍ය,අධ්‍යාපන,කෘෂිකර්ම,එකී මෙකී නොකී සියලුම ක්ශේස්‍ර වල රියදුරු වෘත්තීයෙහි නියලෙන්නන් හට "රියදුරු මහත්වරු"ලෙස හැදින්විය යුතුයි.....අපරිමිත සේවය අගය කල යුතුයි....වචනයෙන්ම වැදගත්කමක් ගරුත්වයක් දිය යුතුයි...
@chandulajanith7683
2 жыл бұрын
Ill
@chandulajanith7683
2 жыл бұрын
Kumratunga7
@chandanakumara7049
2 жыл бұрын
හොදම රියදුරු මහතේක්.මෙයාගේ රැකියාව හදතේම කරනවා අපේ ගමට මෙ බස් එක වෙලාවට වැඩ මෙවැනි රියදුරන් මාතලේ ඩිපොවට වටිනවා.ජයවෙිවා
@samindajayasena1192
2 жыл бұрын
පලවෙනි වතාවට මෙහෙම දෙයක් දකින්නේ ..ගොඩාක් සතුටුයි ..උතුම් මිනිසෙක් ❤️❤️❤️❤️🙏🙏🙏🙏
@buddikathennakoon6397
2 жыл бұрын
ලස්සන හදවතක් තියෙන සුන්දර රියදුරු මහතෙක් .. ඔබතුමාගේ හඩ බොහොම අපුරුයි ..හැමදාම සතුටින්,සන්තෝෂයෙන් ඉන්න ලැබේවා . දිර්ඝායුෂ ලැබේවා . බුදු සරණයි ඔබතුමාට ❤️🙏🙏
@jalsjalsylant875
2 жыл бұрын
බුදු සරණයි ඔබ තුමාට කුවේට්
@niroshasandamali2528
2 жыл бұрын
සුපිරියි ..............හරිම හොඳයි කරන රැකියාව විනොදෙන් කරනවානම් රටත් ඉබේම දියුනුවෙනවා........රියදුරු දෑතට දෙවිපිහිටයි............මෙවැනි දෙවල් අගයන්න ස්තුතියි නලිකාවට🙏🙏🙏
@lakshithavlogs
2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් ඒක්ක ඒකතු වුනාට දිගටම ඉන්න
@samindajayasena1192
2 жыл бұрын
අනිවාර්යයෙන් ස්තුතියි
@anushadilhari7537
2 жыл бұрын
ඇත්තටම ලස්සන කටහඩක්,වෙහෙසකර, මහපාරේ කරන රැකියාව විනෝදෙන් කරනව නේද ...සුභ පැතුම් ....දීර්ඝායුශ පතනවා ....බුදු සරණයි ...!!!!
@volexengineering4627
2 жыл бұрын
බුදු මල්ලියේ වැඩේ ලස්සනයි. වැරදීමකින් වත් අත්වැරැද්දක් සිදු නොවේවා යි ප්‍රාර්ථනා කරනවා. අපි ජීවත් වෙන්නේ ලංකාවේ මිණිස්සුත් සමග ඒ අයගේ රිවස් ගියර් එක හරි පවර්ෂුල්. කොහොම උනත් මෙය සුදුසු කොන්දොස්තර මහතාට. රිය පාලනයේදී උඩු සිතට වඩා හදිසිම වෙලාවකදී යටි සිතයි ප්‍රයෝජනවත් වන්නේ, එනිසා එය නිදහස්ව තියා ගතයුතුයි. හැකි ඉක්මණින් මෙය කොන්දොස්තර මහතාට බාරදෙන්න. තෙරැවන් සරණයි.
@gkjpwrev2000
2 жыл бұрын
පරිණත ගායන ශිල්පියෙක්ගෙ වගේ උච්චාරණය 😍 රියදුරු දෑතට දෙවි රැකවරණයි... ගී පද දැහැනෙන් නෙක දන නළවයි
@isuruupekshana932
2 жыл бұрын
ඉතාම නිහතමානී ඩ්‍රයිවර් මහත්මෙක්.....♥️♥️♥️♥️♥️♥️♥️♥️ මෙහෙම අය බොහොම අඩුයි
@maheshrajakaruna2173
2 жыл бұрын
මේ සුන්දර සහෝදරයාට අපගේ උත්තමාචාරය.ඔබට නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු
@kumudiniyalegama3018
2 жыл бұрын
මාතලේ සැලගම බස් රථයේ සේවය කරන මෙම රියදුරු මහතා රසවත් ගීත රස විදින්න අපිට නිතරම ලැබෙනවා....
@samanthikumari2375
Жыл бұрын
aela.hode
@damindakumara4095
2 жыл бұрын
ලස්සන හදවතක් තියෙන සුන්දර රියදුරු මහතෙක් ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සියලු දෙවි පිහිටයි ජයෙන් ජයම වේවා ඔබතුමාට 🙏❤️❤️❤️
@sugathkumara9400
2 жыл бұрын
තම රැකියාව විනෝදෙන් කරන රියදුරු මහත්තයෙක්....... ❤️❤️❤️
@suneetharathnayaka3497
2 жыл бұрын
අනේ හරිම ශෝක් .හරිම ලස්සනට සිංදු කියනවා. මමත් නිතරම සිංදුවෙන් ඉන්න කෙනෙක් ..අපටත් ඒ බස් එකේ යන්න එන්න තිබුනනම් හොදයි එතුමා ඇතුළු සැමටම සරස්වති දෙවියන්ගේ පිහිටයි තෙරුවන් සරනයි .
@Paragatha
2 жыл бұрын
කීදෙනෙක්ට නම් බහින තැන අමතක වෙන්න ඇද්ද.....😄😄🤗🤗🤗😌😌😌
@janakaprint6031
2 жыл бұрын
රියදුරු දෑතට තෙරැවන් සරණයි ...!
@gayanlakmal7987
2 жыл бұрын
වර්තමානයේ මිනිසුන්ට බනින,ගොරවන,මග දාලා යන,බස් නැවතුමේ බස්සන්නේ නැති සියලු රියදුරු මහතුන්ට ආදර්ශයක්
@lahirumadusanka5423
2 жыл бұрын
නිහතමානී රියදුරෙක් සමහරු ඔහොම නෑ රියදුරුකමෙන් ඔලුව උදුම්මන ඉන්නේ ජයවේවා! ඔබතුමාට
@lakshithavlogs
2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් ඒක්ක ඒකතු වුනාට දිගටම ඉන්න
@aberathnafonseka2185
2 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි එ උනත් පරිස්සමෙන් තඩි බපල් හයි කරගෙන දෙන කන් කරචිිචල් සද්දේ ට වඩා කොයි තරම් වැදගත් ද පරිස්සමෙන් බුදු සරනයි 😘😘😘😘😘😘🌹🌹🌹🌹🌹
@kulebro4176
2 жыл бұрын
අඩ්ඩේ බොක්කෙම්ම සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි හොඳේ ..ආදරෙයි හදවතින්ම ..ජය වේවා සහෝදරයා ..දළදා සමිදු පිහිටයි
@nawodiduwara9939
2 жыл бұрын
හොද හදවතක් ඇති මහත්මයෙක් හදවතින්ම සුභ පතනවා අයියේ දීර්ගායු වේවා 🙏🙏❤️❤️
@lowawata3210
2 жыл бұрын
මෙවැනි රාජ්‍ය සේවකයො රටකට මාරම සම්පතක්.❣️❣️
@androiduser8745
2 жыл бұрын
හදවත ලස්සන .මහාත්මයෙක්. හිතේ මොන ප්ස්න තියාන බස් එකට නැග්ගත්. සුලු මොහොතකට හරි හදවත් සනසන. බෝසත් මනුස්සයෙක් මෙි මහාත. ඔබ දෑතට දිරිය වඩන්නට.දෙවියන්ගේ දේවාශිර්වාදය ලැබෙිවා.
@menikewijesundara8148
2 жыл бұрын
සංගීතය ජීවිතයට ඔසුවක්.හිත නිදහස්..වැඩ කරන්න අමාරු නැහැ නිතරම සතුටින් ජයවේවා 👍💐🌷🌼
@mohammedhismeer9009
2 жыл бұрын
.අද මෙහෙම අය ඉන්නවද ඔබ කරන මේ කාර්යට මගේ සුභපැතුම් .........
@sithumgamage3643
2 жыл бұрын
රියදුරු දෑතට දෙවි රැක වරනයි.🙏🙏🙏🙏 සුන්දර හදවතක් තියෙන සොදුරු මනුස්සයෙක්
@sujeewamalkanthi1810
2 жыл бұрын
මරු අනේ අපේ පැත්තේ නැහැනේ මේ වගේ රියදුරුවරු ,බුදු සරණයි මල්ලි 🥰🥰
@indrajithr2601
2 жыл бұрын
අපේ පැත්තෙ නම් ඉන්නව උන් ඇත්තටම බීල ආතල් දෙන්නෙ 🏃🏃
@mahindamatala9475
2 жыл бұрын
Ehenam selagamata waren
@siyanirajapaksha430
2 жыл бұрын
තෙරුවන් සරණයි සියඵ දෙවි පිහිටයි රියදුරු දෑතට...අනේ මගිනුත් පරිස්සමට අරගෙන යන්න ..🙏🙏🙏
@wmthilinapriyankara4501
2 жыл бұрын
සුන්දර හදවතක් සමග ලස්සන කටහඩක් ඇති ඒ රියදුරු මහතාට තෙරුවන්සරණයි ....😍
@lakshithavlogs
2 жыл бұрын
හදවතින්ම ස්තූතියි ඔබට දිගටම ඉන්න අපිත් එක්ක
@skkw2356
2 жыл бұрын
ඔය දෑතට දෙව් පිහිටයි තෙරුවන් සරනයි සතුටින් රැකියාව කරන ඔබට සැමගේ ආශිර්වාදය ලැබේවා
@upeksha791
2 жыл бұрын
ගායකයෙක් බස් ඩයිවර් කෙනෙක් උනාම.❤️❤️
@dasunsaliya2470
2 жыл бұрын
අපෙ ගමේ සිංදු අයියා..... බුදුසරණයි......
@gamingwithnaleesh
2 жыл бұрын
ජොබ් එක ආසාවෙන් කරන පුත්ගලයෙක් අගය කල යුතුයි ✌️😯💛
@kuwaitking7080
2 жыл бұрын
ලස්සන ❤️තියන රියදුරු මහා තෙක් බුදුසරණයි ජයවේවා
@magehithasundarai9931
2 жыл бұрын
නියමයි..👍👍👍👍❤️❤️❤️❤️මරේ මරු. හොඳම රසාස්වාදයක් තියෙන රියැදුරෙක්..පරිස්සමෙන් යන්න. බුදුසරණයි..
@kusumrangala8018
2 жыл бұрын
ලස්සන හදවතක් තියනව මල්ලි ඔයාට අදකාලෙ තමන්ගෙ රාජකාරි ය ඔයවගෙ විනොදෙන් කරනඅය අඩුයි හ්මදාම නිරොගිමත් වෙවා අපි ඔයගෙ බසයෙ යන්න එන්නම් මල්ලි පරන සින්දුවක් අහ්ල බස් එකෙ යන්න එන්නම්
@chathurangasandharuwan2430
2 жыл бұрын
ලස්සන හඬක්, සුන්දර චරිතයක්, නිහතමානී මිනිසෙක්. රියදුරු දෑතට දෙවිරැකවරනයි. ජය වේවා.
@shandishandi9585
2 жыл бұрын
ස්තුතියි ඔබ තුමා ට තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීර්ගායු වේවා 🌞🌞🌞🌞
@kgtsamantha4805
2 жыл бұрын
දීඝායු වේවා රියදුරු මහත්මයා
@lakshithavlogs
2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න කේ ජී ටී සමන්ත පෙරේරා නේද මේ?
@kumarasamarajeewa9320
2 жыл бұрын
ඉතාම සතුටුයි මල්ලී ඔයාට දෙවි රැක වරණ පතමි.👋👋👋👋👋👋👋👋👋👋🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@sumithrahearth
2 жыл бұрын
අනේ හරි ම විනෝද යෙන් ඉන්න මල්ලි කෙනෙක් ඔයාගේ දැතට බුදුසරණයි සුභ අනාගතයක් වේවා 🙏🙏🙏
@wijerathnakns251
2 жыл бұрын
ලස්සනයි ඔබතුමා වෙනස් විදියට රැකියාව කරන්නෙ . මේ බස් එකේ යනඑන මිනිස්සු කොයිතරම් වාසනාවන්ත ද . ඔබ කියන ගීතය අපි දැන් නිතර අහනවා .ඔබතුමා ගේ ඉදිරි කාලය වාසනාවන්ත වේවා ! බුදු සරනයි !
@akeshnirukshitha1290
2 жыл бұрын
මිනිස්සු සතුට කරන ලස්සන හදවතක් තියන මාම කෙනෙක් 🙂❤ හැමදාම ඔය වගේ සතුටින් ඉන්න මිනිස්සු සතුටු කරන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්තනා කරනව 😊
@chandeepasandaruwan762
2 жыл бұрын
ලස්සන කටහඬක් තියෙන රියදුරු මහත්තමයෙක්... ❤️
@ChuttiAakka
2 жыл бұрын
ම්ම්ම්ම් හරි ම ලස්සන යි ඔය බසෙකේ මට ත් යන්න ලැබෙන්න ලැබේ වා කියා ප්‍රාර්ථනා කරනවා කුවෙට් සිට තව තවත් වැඩ් දියුණු වේවා ඔබ ට තුනුරැවන්ගේ සරනයි
@tharindubuddika7916
2 жыл бұрын
ඇත්තටම සතුටුයි මෙහෙම රියදුරන් ගැන. බුදු සරණයි
@DilekaNayanamali
2 жыл бұрын
ලස්සන හදවතක් ඇති සිංදු මාමේ .අර්ථ වත් බොදු බැති ගී ගායනා කරමින් රිය පදවන ඔබට සුවහසක් දනන්ගෙ සිත් සුවපත් කරවන ගීත ගායනා කරන ඔබට බුදු පියාණන්ගේ බුද්ධ ශක්තියෙන් හා සියලු දෙවියන්ගේ ආරක්ශාව පිහිට නිරතුරු ලැබේවායි අපි ප්‍රාර්ථනා ගෙනෙන්නෙමු.....❤🥰🙏🙏
@isiwaraya
2 жыл бұрын
ඇත්තෙන්ම සුපිරි, රියදුරෙක්
@lakshithavlogs
2 жыл бұрын
හදවතින්ම ස්තූතියි සහෝදරයා
@shanithambepitiya3633
2 жыл бұрын
ඉතාමත් හොඳයි රථයේ ධාවනයට වැඩිසැලකිල්ලක්යොමුකරන්න
@rajakarunalilani6541
2 жыл бұрын
කන් අඩි පැලෙන්න බේස් වැඩි කරලා සිංදු ඇහෙනවා ට වඩා බලන්න මේ සිංදු වල ලස්සන සමහර සිංදු වල සංගීත ය විතරයි ගායකයා කියන සිංදුව ඇහෙන්නේ නැහැ .තෙරැවන් සරණයි රියැදුරු දෑතට
@roosirivideography3505
2 жыл бұрын
හොඳ රියදුරු මහතෙක් තෙරුවන් සරණයි දීර්ඝායු වේවා.
@fitnesssrilanka
2 жыл бұрын
කෙටියෙන්ම සරලව කිව්වොත් පට්ට මචො 😍💯💯
@ashanisuranga7856
2 жыл бұрын
හරිම ලස්සනයි මේ අයියාගේ ගීත ගායනය නම්.මාත් මේ අයියා රිය පදවන බස් එකට නැග්ග මුල් දවසේ ටිකක් පුදුම වුණා කවුද මේ සින්දු කියන්නේ කියලා.පේන්න කෙනෙක් හිටියෙත් නෑ.පස්සේ තමයි දැනගත්තේ සින්දු කියන්නේ වෙන කවුරුත් නෙමෙයි රියදුරු මහතා කියලා.ඇත්තටම කටහඬින් හොඳ වැඩක් කරන්න පුළුවන් දක්ශයෙක්.ඒත් දක්ෂතාවය සැඟවිලායි තියෙන්නේ.පුලුවන් කෙනෙක්ට දක්ෂතාවයට අත දෙන්න පුලුවන් නම් ලොකු පිනක්.ජයවේවා අයියේ!!!
@Paragatha
2 жыл бұрын
ගායකයෙක් ඩ්‍රයිවර් කෙනෙක් උනාම ඔහොම තමයි....😌😌😌🙂🙂🙂
@sujasurana6347
2 жыл бұрын
එහෙම තමා ඉන්න ඕනෙ බුදුසරණයි පරිස්සමින් හරිම ලස්සන හඩක්
@randhikamanohari.765
2 жыл бұрын
සුන්දර මහත්මයෙක් ඔබට තෙරුවන් සරණයි .
@amilanuwan4746
2 жыл бұрын
ආසයි යන්න බස් එකේ හරිම ලස්සනයි ❤️❤️❤️❤️
@adissanayaka79
2 жыл бұрын
තෙරුවන් සරනයි ... රැකියාව සතුටින් කරනවා , ඒ වගේමයි කටහඬ ,සුපිරි 🙏🙏🙏
@akilamadusanka277
2 жыл бұрын
Pissu hadenaw aiye.patta lassanai. බුදු සරණයි 👌👌👌👌👌👌❤️
@sasiya1111
2 жыл бұрын
ගායකයෙක් වෙන්න හිටපු කෙනෙක් අම්මගෙ කීමට බස් ඩ්‍රයිවර් කෙනෙක් උනාම 😅❤️ ආදරෙයි ඉතිම් ❤️🥀 ගැම්මක්
@lakshithavlogs
2 жыл бұрын
😍😃
@chamarakasun6280
2 жыл бұрын
බුදු සරනයි ලස්සනයි voice ඒක ගෝඩක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👍👍👍🙏🙏
@pkd3941
2 жыл бұрын
බුදු සරණයි ඔය රියදුරු දැතට පරිස්සමෙන් යන්න ............ ආයුබෝවන් ඔබට........🙏🙏
@samindasandakelum459
2 жыл бұрын
රියදුරු දෑතට බුදු සරණයි ❤️❤️❤️ ඇත්තටම වටිනවා ඇහෙන්නේ නැති සිංදු ටිකකින් හිත හදන එක....
@indranisubasinha6267
2 жыл бұрын
රත්තරනේ ඔයාගෙ දෑතට රත්නත්තරේ පිහිටයි🙏 දෙවියන්ගේම පිහිටයි🙏 කුරා කූඹියෙකුගෙන්වත් කරදරයක් නොවේවා 🙏 ඔය බස් එක යන පාර කියන්නකො. ❤🌹පුදුම ලස්සන කටහඩක් 🌹❤ හැමදාටම සතුටින්ම ඉන්න ලැබේවා 🙏 දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏 ආදරෙයි ගොඩාක් ❤❤❤❤
@lakshithavlogs
2 жыл бұрын
සැළගම මතලේ දුවන්නෙ ඔන්න යන්න පුලුවනි
@nakkuruthadayakkara5535
2 жыл бұрын
ආදරෙයි සහෝදරයා ඔයාට සියලු දෙවියන්ගේ ආශිර්වාදය සක්තිය දහිරිය ලැබේවා
@kapilakapila9665
2 жыл бұрын
බුදු සරනයි🌹🙏 ,, අම්මූ මෙයා දෙන ආතල් පව්ලෙ එකෙක් මැරිල ඉන්න වෙලාවක කෙනෙක් හිටියොත් ඒ කෙනාටත් හිනා යනව අනිවාර්යයෙන් හිනාව කියන්නෙ නීරෝගි කමට ගොඩාක් ඉවහල් වෙන සාරීරික ක්‍රියාවක් 😀😀🌹🙏ඔබ අප සැමට නීරෝගි සුව දීර්ඝ ආයු ජය 🌷🌹❤️❤️
@thusharicfanendo3587
2 жыл бұрын
අනේ අපිටත් කියන්න කොයි බස් එකද ගන්න ඕනේ කියලා.ලංකාවට ආවාම මම අනිවාර්යයෙන්ම මේ බස් එකේ යනවා.නියමයි .බුදු සරනයී අපේ ඩ්‍රයිවර් මහත්තයාට .
@lakshithavlogs
2 жыл бұрын
මාතලේ - සැළගම බස් ඒකේ, හදවතින්ම ස්තූතියි අපිත් ඒක්ක ඒකතු වුනාට දිගටම ඉන්න
@samsungtabe3133
2 жыл бұрын
Mamath endada
@janakasampath7339
2 жыл бұрын
දැකපු ලස්සන රියදුරු මහත්මයෙක් මේ බස් එකේ ගමන්ක් යන්න ලැබේනවා නම් හරි ලස්සනයි 👍👍👍❤️❤️❤️❤️
@ajithsiri2781
2 жыл бұрын
තෙරුවන් සරණයි රියදුරු මහත්මයාට....
@lakshithavlogs
2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් ඒක්ක ඒකතු වුනාට දිගටම ඉන්න
@rukshans.d.p7403
2 жыл бұрын
තමාගේ රස්සාව සතුටින් කරන තවත් එක් මිනිසෙක් ... ❤ නියමයි සතුටුයි මේ වගේ අයත් ඉන්නවා දකිද්දි බුදුසරනයි මාමේ 💗
@wasanthijayakody6112
2 жыл бұрын
තෙරුවන් සරණයි දලදාහාමුදුරුවගේ පිහිටයි
@lakshithavlogs
2 жыл бұрын
හදවතින්ම ස්තූතියි වසන්ති මහත්මිය
@kumarajayarathna4218
2 жыл бұрын
හරිම හොදයි ජයෙන් ජයම වේවා 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹👍👍👍👍 ඇත්තටම එක දවසක් මම මහියංගන ඉදලා එනවා බිබිලෙට බස් එකේ එනකොට කන පැලැන්න සෙට් එක දාලා බස් එකේ ඉන්න ජනතාවට හරිම වදයක් නමුත් ඉවසාගෙන යනවා ඔහොම යනකොට එක්කෙනෙක් බහින්න බෙල් එක ගැහුවා නතර කෙරන්න නමුත් බහින්න කලින් බස් එක ඇද්දා එ මනුස්සයා වැටෙන්න ගියා අපි කෑ ගැහුවා ඩ්‍රර්‍ය්වෙර්ට්ස් ඇහැන්න ඒත් ඇහුනේ නැහැ පස්සේ මම නැගිටලා බැන්නා මේ මගුල අඩු කෙරන්න කියලා මේ ඉන්න ජනතාව ඔක්කොම කැමති නැහැ කිව්වා ඉට පස්සේ කොන්දොස්තර මට කියනවා ඔයාට යන්න බැරී නම් බහින්න කියලා බස් එකේ එක මිනිහෙක් කීං නැහැ නමුත් මම ගේම ඉල්ලුවා ඉට ප්ස්සෙ සද්දේ අඩු කෙරා ඔන්න ඔහොමයි මෙර් රටේ බස් ප්‍රවාහනය මේ අයියා කොච්චර හොදද 🙏🙏🙏🙏
@janakadissanayaka80
2 жыл бұрын
ගුට් අයියේ නියමයි.අද්දෙක වැඩිය නිදහස් කරන්න එපා.අයියේ කව් බනක් ව්රුදුවක් වගේ දෙයකුත් කරානම් එල
@sididi8960
2 жыл бұрын
Supiri, parissamin, deaviyangea pihitai.suba gaman hadawatinma partana karannam. Obea dethata deavi pihitai. 😁😁😁🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏Sriyani, from Saudi Arabia Riyadh.
@punchithaksalawa9319
2 жыл бұрын
බස් වල යනකොට උන්‍ට ඕනී ටින් බෙලෙක්ක සද්ද දාගෙන යනකොට ඔළුවත් රිදෙනවා..ඒ උනාට මිනිස්සුන්‍ට පැරණි ගීත අහන්න දෙන එක එක කොයි තරම් වටිනවද.සිගිති පුතාලාට මේක වටින්නේ නැතුව ඇති.මොකද උන් කුණුහරප රැප් අහන නිසා..ජිවිතය විදින මිනිස්සුන්ට මේ රියදුරු මහතා වටිනවා.සමහර ඩ්‍රයිවල් ඉන්නවා උන්ගේ මනුස්සකමක් ඇත්තෙම නෑ.කලාකාමී හිතක් ඇති මිනිසෙක් නිසා කාරුණික හිතක් ඇති.මෙයා අවුරුදු 7ක් 8ක් Driving කරනවානම් අනතුරක් වෙන්න එපැයි එහෙනම්
@suniljayantha8106
2 жыл бұрын
තෙරුවන් සරණයි !!!හරිම සතුටුයි සහෝදරයා ...මම ඊයෙ රෑ (2022. 8.21)දින ස්වර්ණවාහිනී නාලිකාවේ "හිතඉල්ලන තරු" වැඩසටහනට බැලුවා... ඔබ ඇවිත් ගීත ගායනා කලා..හරිම ලස්සනයි ..ලයාන්විත හඬක්...ගායන ලොවේ හිනිපෙත්තටම යන්න ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා!!! මඟෙන් සුභ පැතුම් !!
@dlr1991
2 жыл бұрын
ඒකනම් නියමයි . රියදුරු අය්යා පට්ට. අර මගුලේ කන්දොස්කිරියාවට දාගෙන යන බෆල් සද්ද වලට එපා වෙනවා
@lakshithavlogs
2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් ඒක්ක ඒකතු වුනාට දිගටම ඉන්න
@nilanthaweththasingha1160
2 жыл бұрын
මම දීර්ඝ කාලයක් රියදුරෙකු වශයෙන් සේවය කරනවාලංකාවේ මම කොළඹ වැඩ කරා cunter රියදුරකු වශයෙන් වැඩ කරලා නොයෙක් දැම්මම ඩුබයි ටැක්සි රියදුරකු වශයෙන් සේවය කරනවාඒ ලංගම රියදුරු මහත්තයගෙ ගීත හරිම ලස්සනයි kumar අත්තනායක මහත්තයාගේ සුක්කානම හුරු දෑතටගීතය ගායනා කරන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@lakshithavlogs
2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් ඒක්ක ඒකතු වුනාට දිගටම ඉන්න
@lakshithavlogs
2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් ඒක්ක ඒකතු වුනාට දිගටම ඉන්න
@hashangaming.8546
2 жыл бұрын
රියදුරු මහතාට බුදු සරණයි දෙවි පිහිටයි..🙂😘😘
@lakshithavlogs
2 жыл бұрын
❤🙏
@dumendirathni7816
2 жыл бұрын
Godak. Hodai. Taruwan. Saranae. Aiya. 🙏🙏🙏🙏🙏🙏🙏
@chandrrathnarathnayake3688
2 жыл бұрын
ලස්සනයි ඇත්තටම හරිම සතුටක් දැනුනා නියමයි . බුදු සරනයි ඔබට.
@sumedhagunathilka5082
2 жыл бұрын
ඔයා බුද්ඩ් මත් දක්ෂ රියදුරු මහාත්මයෙක් ඔයදෙ හැමොටම කරන්න බැ ජයවෙව
@මංජු-ජ7ඬ
2 жыл бұрын
බුදු සරනයි සහොදරයා ප්‍රව්සමෙන් ඩ්‍රයිවින් කරන්න රියදුරු දැතට දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lakshithavlogs
2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් ඒක්ක ඒකතු වුනාට දිගටම ඉන්න
@kumarapratheep2455
2 жыл бұрын
තෙරැවන්සරනයි මමත් කාලයක් ඔක කලා හෙ වීනොදයි බැනුමි කොටියයි ඉවසිම තමයි තියෙන්න ඔනෙ සතුටින් ඉන්න තෙරැවන්සරනයි සුභ ගමන්
@Paragatha
2 жыл бұрын
බුම්මගෙන යන ඩ්‍රයිවර්ලාල වඩා කොච්චර හොඳ ද ..... නගින මනුස්සයෙක් ගෙ මුවගට හිනාවක් හරි නන්වා හිත සැහැල්ලු කරනවනෙ
@lakshithavlogs
2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් ඒක්ක ඒකතු වුනාට දිගටම ඉන්න
@dilipindika1028
2 жыл бұрын
Matath me bus eke yanna avasthvak hamba vela tiynva. Eka lassna addakimk. Lassani ayya. Good luck 👍👍👍🙏🙏🙏
@superbro9605
2 жыл бұрын
නියමයි අයියේ ඔයා තෙරුවන් සරණයි !
@lakshithavlogs
2 жыл бұрын
hadawathinma sthuthiyi dhigatama inna
@vinithavithanage4701
2 жыл бұрын
Budusaranai
@superbro9605
2 жыл бұрын
@@vinithavithanage4701 ❤
@nuwanmadushanka9545
2 жыл бұрын
තමන් කරන රැකියාව සතුටින් කරන මහත්මයෙක් අනේ සතුටුයි ❤️❤️❤️
@alkaalex8066
2 жыл бұрын
මාතලේ ....👌👌
@jayanthimallika2762
2 жыл бұрын
සුපිරි mahaththyo Budusaranai obata
@nandasenadanapala4872
2 жыл бұрын
බුදු සරණයි දෙව් පිහිටයි
@kantikk3375
2 жыл бұрын
Adarei malli budhu saranai siyalu dewiyange pihitai.paressamen honda kalpanawen riya padawanna jeewitha gananawak oyage athe suba anagathayak
@d.m.ddissanayake1448
2 жыл бұрын
Me wage lassana hadawath hamotama thiyenawanam kochchara rata lassana weeide theruwan saranai oba thumata jayawewa jeewithaya widina lassana me minissu deergau labewa
@dharshanadharshana815
2 жыл бұрын
Harima lassanai..rakiyawath hodin parissamin karagena yaamata shakthiya dahirya labewa..teruwan saranai.....
@heshanamarasinghe6624
2 жыл бұрын
මේ බස් එකේ යන්න පිං කරන්න ඕන. මේ අරුම පුදුම දෙයක් නෙවෙයි, මේ තමයි සැබෑ මිනිසත් බව. පුදුමෙ මේ වගේ සැබෑ මිනිසුන් මේ පෘථිවියේ ඉන්නේ ඉතාම අතලොස්සක් වීමයි
@kumariekanayake9534
2 жыл бұрын
බුදු සරණයි ලියන්න පිහිටයි පරිස්සමෙන් බස්සෙකක් කරයි යන ඔයඈතටටික දහිරිය ලැබේවාමොනාද ඉන්නෙ මං පළවෙනි වතාවට දැක්කේ
@angelicarossi6842
2 жыл бұрын
බුදු සරණයි පරිස්සමෙන් යන්න .🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏
@canuxbro5083
2 жыл бұрын
Jayan jayama wewa 😍
@kesharajay8707
2 жыл бұрын
සැලගම මාතලේ සී ටී බී බස් එකේ සින්දු අයියා නියම මනුස්සයෙක් ❤️
@thusharicfanendo3587
2 жыл бұрын
නියමයි .නියමයි නියමයි .ඇත්තටම හරිම ලස්සනයි .
23:47
Amuthu Dosthara | අමුතු දොස්තර | Episode 31 | 2024-12- 30 | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 11 М.
19:10
අම්මා කුවේට් අත්තම්මත් එක්ක මේ බඩු හදලා පොලේ විකුණනවා|Tutorial Plastik Band Bag with strapping band
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 31 М.
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 3,2 МЛН
01:04
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
搞笑爸爸带俩娃
Рет қаралды 10 МЛН
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 7 МЛН
00:18
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
Jason Derulo
Рет қаралды 14 МЛН
19:05
බස් එක ඇතුලේ හදපු ගෙදරත් එක්ක මාචී ඉන්දියාවට | @magadige | india tour
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 32 М.
13:10
කොළඹ හොල්ලපු යක්ෂ බල්ලෝ අයිති කෙල්ලෝ මෙන්න - Young Girls Security Guards
Nilame
Рет қаралды 192 М.
5:11
sampath express යාල්පානම් මංගල ගමන ❤
Bus kingdom
Рет қаралды 11 М.
16:00
Pathegama Gnanissara Thero | රූපවාහිනි වැඩසටහන අතරතුර යකදුරෙක් පාතේගම ඥානිස්සර හිමියන්ට බැන වදියි
Lanka Times 24
Рет қаралды 1,5 МЛН
19:38
කැමරාව ගත් දෑතින් උදැල්ල අතට ගත් ලේක්හවුස් එකේ ප්‍රවීණ ඡායාරූප ශිල්පියා kabanika wagawa කාබනික වගාව
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 41 М.
17:35
ස්වයංරැකියාවට සුද්දටත් මැෂින් යවන අපේ කොල්ලා මෙන්න රියල් යක්කු | crusher machine | Yantech lanka
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 45 М.
32:15
speed hill climb 4x4 | car race|kothmale|කාර් රේස් එකේදී කාර් එකට වුන දේ මෙන්න |#formula #minicooper
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 6 М.
17:49
කොට්ටහච්චි කොටුව ලග ලාල්ට මලපනී...? Nilanthi Kottahachchi | Lal Kantha | Sisira C. Withange
Sisi Tv
Рет қаралды 93 М.
19:58
එයාලා ස්වීඩන් ගියා | ගෙදර තනිකර යුද්ද පිටියක් - VLOG 363
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 175 М.
🔴 LIVE | Siyatha News | 9.35 PM | 30 - 12 - 2024
Siyatha News
Рет қаралды 1,1 М.
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 3,2 МЛН