වැඩ තුන හතරක් කරගන්න පුළුවන් පට්ට මැෂිම | Cultivator & Rotoslasher (Sinhala)

  Рет қаралды 30,524

Rasakinda Tv

Rasakinda Tv

2 жыл бұрын

අපගේ වත්තේ පොල් ගස්වලට පොහොර දැමීම සඳහා බිම් සකස්කිරීමට සහ තණකොල කැපීම සඳහා අප විසින් මිලදීගත් යන්ත්‍රයක් වන අතර එය වැඩ පහසු කරන යන්ත්‍රයක් නිසාවෙන් අපගේ අත්දැකීම් අනුව මෙම වීඩියෝව රැගෙන ආවෙමු.
වැඩ තුන හතරක් කරගන්න පුළුවන් පට්ට මැෂිම | Cultivator & Rotoslasher (Sinhala)
මෙම යන්ත්‍රය ජිනසේන පුද්ගලික සමාගමෙන් ඔබට මිලදීගත හැක
0112688966
We brought this video from our experience because it is a machine that we bought to prepare the ground and cut the grass to fertilize the coconut trees in our garden and it is a machine that makes the work easier.
Cultivator & Rotoslasher (Sinhala)
You can buy this machine from Jinasena Pvt
0112688966
✦ Follow Us On FB | / rasakindayt
✦ Follow Me On | / namalrasakinda
✦ Join Our Group | / 967152537187180
✦ Follow Me On Insta | / rasakindatv
✦ Follow Me On Twitter | / namaltalk
✦ ශ්‍රී ලාංකේය ග්‍රාමීය ව්‍යවසායකයන් දිරිගැන්වීම උදෙසා...
ඔබේ ප්‍රදේශයෙත් දක්ෂ ග්‍රාමීය ව්‍යවසායකයන් ඉන්නවානම්,
කතාකරන්න අපිට +94 77 11 22 582
✦ To encourage Sri Lankan rural entrepreneurs...
If there are talented rural entrepreneurs in your area,
call us +94 77 11 22 582
#RotoSlasher #Cultivator #RotoslasherReview #RasakindaTv #rotoslasherSinhala

Пікірлер: 63
@indunilmanawaduge3774
@indunilmanawaduge3774 2 жыл бұрын
ගොඩාක් වැදගත් ස්තූතියි ඔබට
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@amalperera3074
@amalperera3074 2 жыл бұрын
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@ajanthasamankumari8868
@ajanthasamankumari8868 Жыл бұрын
@@RasakindaTv මේක ගන්න කියක් වෙනවාද
@audioadsnamal1
@audioadsnamal1 2 жыл бұрын
ලංකාවේ ආයතනයක්හරි අගය කරන එක පට්ට වැදගත්
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට
@prasannadayakar7333
@prasannadayakar7333 2 жыл бұрын
It's belt driven or piston driven attachment
@user-qd2fj5lq8q
@user-qd2fj5lq8q 5 ай бұрын
kuburata hariyana oya wage ekak kiyak weida?
@tharukadesilva6561
@tharukadesilva6561 2 жыл бұрын
ayya mashing eka kiyak wenawaddda dan
@channasrinath3656
@channasrinath3656 2 жыл бұрын
මේ උපකරණය අලුතෙන් නිෂ්පාදනය කරනවාද
@dmnbdissanayaka5267
@dmnbdissanayaka5267 2 жыл бұрын
Meke gana kiyada.ganna thiyenne koheda
@physicsm.p.thavasithan6547
@physicsm.p.thavasithan6547 Жыл бұрын
Price?, Trincomalee brach?
@supunbudika7061
@supunbudika7061 Жыл бұрын
Koheda ganna thiyenne
@thisaramihiranga5795
@thisaramihiranga5795 Жыл бұрын
koheda ganna thiyenne.
@masterdiary6980
@masterdiary6980 Жыл бұрын
මෙම යන්ත්‍රයෙන් කිලෝ 200, 300 පමණ වූ බරක් ඇදගෙන යාමේ හැකියාවක් තියෙනවද?
@dilitv8850
@dilitv8850 Жыл бұрын
මට ඕන ගාන කීයද අලවිසැල් කොහෙද තියෙන්නෙ
@chinthakajeewantha1412
@chinthakajeewantha1412 2 жыл бұрын
Jina senalage badu supiri singer valata vadiya
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
ස්තූතියි
@chinthakajeewantha1412
@chinthakajeewantha1412 2 жыл бұрын
@@RasakindaTv jinasena lage contact number ekak nadda
@gjmagtjgtpt
@gjmagtjgtpt 8 ай бұрын
Ookage gini ganan
@nsrmobile6609
@nsrmobile6609 Жыл бұрын
හෙන් වල බැද්ද කැපුවැහැකිද...
@luckyfernando8640
@luckyfernando8640 Жыл бұрын
මිළදි ගන්න කොහෙද තියෙන්නේ.
@yasaskantha1783
@yasaskantha1783 10 ай бұрын
කොහෙද හම්බන්තොට ට ලගම තියෙන්නෙ .......මැශින් එක කීයද සියලුම උපකරණ සහිතව
@thisaramihiranga5795
@thisaramihiranga5795 Жыл бұрын
meka kiyak wenawada.
@amilasrathnayaka197
@amilasrathnayaka197 2 жыл бұрын
Oya machine ekak mage langa thiyenawa.. Okata back ekata set karanna puluwan rotowator ekak nadda? Oke nagul thala ganna thiyenne koheda mage thalayak kaduna
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
ජිනසේන ආයතනයට කතා කරන්න
@pradeepishanda4649
@pradeepishanda4649 2 жыл бұрын
Gana kiyada
@thisaramihiranga5795
@thisaramihiranga5795 Жыл бұрын
meka kiiyada.
@Rachalashashidharreddy
@Rachalashashidharreddy 2 жыл бұрын
Can you sell the slasher attachment in India...?
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
Where is ur location
@kapiladisanayaka4308
@kapiladisanayaka4308 7 ай бұрын
Mila kiyada
@udepriyaliu
@udepriyaliu 2 жыл бұрын
මාන පදුරු හොදින් කැපෙනවද
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
ඔව් කැපෙනවා
@susantharohana3082
@susantharohana3082 3 ай бұрын
මිල කියද
@amrpushpakumara9393
@amrpushpakumara9393 Жыл бұрын
Keeyeda meka
@samithnadeeshan3149
@samithnadeeshan3149 2 жыл бұрын
Slasher eka ganna puluwanda
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
ඔව් පුළුවන් දුරකථන අංකයට කතා කරන්න
@susanthakumara9196
@susanthakumara9196 2 жыл бұрын
Pon nambara dann පුළුවන් da
@arunasridarshana9068
@arunasridarshana9068 Жыл бұрын
කියද
@rathnasekaradissanayake7377
@rathnasekaradissanayake7377 2 жыл бұрын
Good , how much is it ?
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
@wajirasanjayakumarawajira7518
@wajirasanjayakumarawajira7518 2 жыл бұрын
Koheda thiyenne meka Ganda Mata puluwannam nambarayak hoyala dennako
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
පහල කමෙන්ට්ස් බලන්න.. දුරකථන අංකය ගන්න පුළුවන්
@swarnaswarna5543
@swarnaswarna5543 2 жыл бұрын
Gana kiyada
@maheshpemasiri2321
@maheshpemasiri2321 2 жыл бұрын
Ganna kohomada numar ekak denna
@tbkumarasingha-pk4bx
@tbkumarasingha-pk4bx Жыл бұрын
මඩ වැඩ කරන්න හාන්න බැරිද
@RasakindaTv
@RasakindaTv Жыл бұрын
බැහැ
@suppa8436
@suppa8436 2 жыл бұрын
Oke price kiyada
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
මට මතක 265000/= වගේ අපි අරන් දැන් මාස හයක් වගේ වැඩිදුර තොරතුරු Jinasena (Pvt)Ltd 0112688966
@user-gk4dc7hk9j
@user-gk4dc7hk9j 10 ай бұрын
Te num දෙන්න
@ravindrajayasinghe6143
@ravindrajayasinghe6143 2 жыл бұрын
Oya rotaryen polawa rotary wena gambura Madi.
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
අපිනම් ගත්තේ පොල් වලට පොහොර දාගන්නයි කැලේ ටික කපාගන්නයි. වැඩ දෙකම කරගත්තා
@nuwanchathuranga8818
@nuwanchathuranga8818 Ай бұрын
පාට්ස් තියෙනවා ද්
@mahendraperera109
@mahendraperera109 2 жыл бұрын
මම කථාකරා මේක ගන්න නැහැ දැනට
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
ඉවරවෙලා ඇති එහෙනම්
@mahendraperera109
@mahendraperera109 2 жыл бұрын
@@RasakindaTv පාවිච්චි කරපු එකක් ගන්න නැද්ද?
@lesleypeliyagoda1786
@lesleypeliyagoda1786 8 ай бұрын
@@RasakindaTv 😢
@thilakchandrasirijayanthiw2082
@thilakchandrasirijayanthiw2082 7 ай бұрын
යකෝ මේ මැෂින් එකක් මම හෙව්වා. ට්ලිෆෝන් අංකය. දානවාද.මට එකක් ගන්න ඕන.
@skyphone8133
@skyphone8133 7 ай бұрын
කැලයක් කපන්න බෑ මෙකේ පොඩි තඪකොල කපයි
@IndikaManohara-dd5fl
@IndikaManohara-dd5fl 3 ай бұрын
මිල කියද
@RasakindaTv
@RasakindaTv 2 ай бұрын
කතා කරලා බලන්න
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 25 МЛН
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 36 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 116 МЛН
How to Safely use a Brush Cutter Machine in SriLanka
22:57
Dinapala Group
Рет қаралды 57 М.
Browns Yanmar YH150 Mini Combine Harvester Review | Sri Lanka
10:39
Damith Rukshan
Рет қаралды 51 М.
Самая дорогая реклама Lexus forever
0:15
Сергей Милушкин
Рет қаралды 1,2 МЛН
УСТРОЙСТВО для ПОЛИЦЕЙСКИХ машин 😱 #Shorts
0:19
Que destreza al volante 🤭 #todos #seguidores #destacar #autos
0:13
Помыла и машину, и водителя
0:18
Новостной Гусь
Рет қаралды 7 МЛН
Be kind #car #corvette#funny#c8#ferrari #foryou #mycar#prank#corvettec8 #lamborghini #shorts
0:34
Eidan Sanker / Don’t Touch My Car
Рет қаралды 17 МЛН