වැඩ කල් දැමීම ලෙඩක්ද? එහෙනම් මේක බලන්න | Cure For Procrastination

  Рет қаралды 164,661

Motivation.lk

Motivation.lk

Күн бұрын

Пікірлер: 635
@sarangagalappaththi6741
@sarangagalappaththi6741 3 жыл бұрын
සර් මටම කරපු විඩියෝ එකක් මේක නම්...මාත් දැන දැනම මේ පුරුද්දේ හිටියා මේ කාලේම..මේ විඩියෝ එකත් බැලුවේ බොහොම අමරුවෙන් ...නැත්තම් එකත් එක දිගටම නොබල කල් දදා බලන්නේ...මං දැන් හොයා ගත්තා මගේ ලේඩේ ..මේ දැන් ඉදන් මං මේ පුරුද්දට විරුද්ධව සටන් කරනවා...🙏 thank you sir....
@Love_familyby
@Love_familyby 3 жыл бұрын
ඔයාට මාව මතක ද....???
@sriyanandadiyabalanage4547
@sriyanandadiyabalanage4547 3 жыл бұрын
@@Love_familyby y🎉
@Nora_white25
@Nora_white25 3 жыл бұрын
Math me video eka sati 2ka edanna ballanna hitiye....ada tamai balala ewara kare😁
@sujithpremachandra4572
@sujithpremachandra4572 3 жыл бұрын
අනිවාර්යයෙන්ම අතිශයින්ම වැදගත් වීඩියෝවක්. ඔබ තුමාට ස්තුතියි
@slsupun.
@slsupun. 3 жыл бұрын
Niyamai
@hashanbasnayake4665
@hashanbasnayake4665 3 жыл бұрын
මහන්සි වෙන්න ඕනෙ කාලෙ හාන්සි වුනොත් හාන්සි වෙන්න ඕනෙ කාලෙ මහන්සි වෙන්න වෙනව.😊💯
@Priyanka73504
@Priyanka73504 3 жыл бұрын
Aniva
@harshanisenarathna8288
@harshanisenarathna8288 3 жыл бұрын
Godak Hoda deshanayak.
@lasanthisanjeewani2316
@lasanthisanjeewani2316 3 жыл бұрын
මේ පුරුද්ද මටත් තියෙනවා. ඒ නිසා මගහැරුණු දේවල් ගොඩයි .හැරිල බලද්දී වයස ගොඩක් ගිහින්.ඒත් උත්සාහය අත් හැරල නෑ. මගේ target එකට යන්න මේක ගොඩක් වැදගත්. ගොඩක් ස්තූතියි සර්.
@sandanisalgadu1053
@sandanisalgadu1053 3 жыл бұрын
Oyata jaya
@Inter_Manal
@Inter_Manal 3 жыл бұрын
මම 10 වසරෙ සිසුවෙක්. මම පොඩි කාලෙ ඉදන්ම ගොඩක් වැඩ කල් දැම්ම ඉස්සර වැඩ කලේ නෑ කියල හිතල දැන් කරන්න තියන වැඩ කලෙත් නෑ. ඒත් මේ video එක බැලුවට පස්සෙ වැඩ කල්දාන්න යනකොට මේදේවල් මතක් වෙලා ඒ වැඩේ එවලෙම ඉවර කරනවා. මගේ ජීවිතේ වෙනස්කරපු සුපරි video ekak. Thank you sir
@shanikalankathilaka4744
@shanikalankathilaka4744 3 жыл бұрын
ජිවිතයේ ගොඩක් දෙනෙක් නොගන්නා තීරණය ක් අද මම ගන්නවා ඒ මගේ ජිවිතයේ යුරෝපා දිවියට සමුදී මගේ මවුබිමට යනවා ජිවිතයේ කෙසේහෝ ජයග්‍රහණය කරනවා පවුලක් වශයෙන් අප එකතු වී අපේම දෙයක් කරගන්නවා ඔබතුමාගේ මේ විඩියෝ බලා වසර 15ක් ඉතුරුකරගන්න බැරී වූ මුදල් වසරක් තුල යම්කිසි මුදල් ප්‍රමාණයක් ඉතුරු කරගත්තා ඔබතුමාට ගොඩක් ස්තුතිය දිනක අනිවාර්යයෙන් මවූ බිමෙදී හමුවෙමු සැමදා ඔබතුමාගේ විඩියෝ නරබම🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@vipukera4833
@vipukera4833 3 жыл бұрын
.
@gayathrishiranthika1301
@gayathrishiranthika1301 3 жыл бұрын
Ane meheta nm anna epa.awoth oyaata sadakalika duken පසුතැවිල්ලෙන් thamai enna wenne.
@madhu3565
@madhu3565 3 жыл бұрын
මෙහෙට එන්න එපා ඉන්න අයත් අරන් ඔහෙටම යන්න
@ramyalathadewage7651
@ramyalathadewage7651 Жыл бұрын
Thanks sir
@madushaniishara1266
@madushaniishara1266 2 жыл бұрын
අද සිට සර්ගෙ විඩීයෝ එකින් එක නරබා අතවශ්‍ය කාරණා අනුගමනය කොට ජිවිතය නැවතත් අළුතින් ආරම්භ කරන්න තිරණය කරා ස්තුතියි ඔබට 🙏
@lakshmansenawirathna6767
@lakshmansenawirathna6767 3 жыл бұрын
සර් අවුරුදු ගාණක් උත්සාහ කලා මේක කරන්න.මම ඒකත් කල් දැම්ම කරන්නෙ කොහොමද හිතාගන්න බැරිව.සර් ගෙ විනඩි ගාන හොද පැහැදිලි කිරිමක්. "හොද ගුරුවරයකුගෙ දවසක ඉගැන්වීම,තනිව ඉගෙනගත් අවුරුදු දහයකට සමානයි"❤❤❤
@pathumchathuranga1274
@pathumchathuranga1274 3 жыл бұрын
ගොඩක් ස්තූති සර් අද ඉදලා මං වැඩ කල් දාන එකෙන් අයින් වෙනවා 😘❤️👍
@shanejayakodi56
@shanejayakodi56 3 жыл бұрын
මං සර්ගේ video ගොඩක් බලනවා ඇත්තමයි මගේ ජිව්තේ ගොඩක් වෙනස් කරගන්න එවා හෙතු උනා
@madushikaranathunga8467
@madushikaranathunga8467 3 жыл бұрын
Thanks sir ජිවිතේ අඩියක් හරී ඉස්සරහට තියන්න උදව් කරනවට.
@adeeshaniroshan8460
@adeeshaniroshan8460 3 жыл бұрын
Aniwa
@lashana.millaniya1573
@lashana.millaniya1573 3 жыл бұрын
වැඩ කරන වෙලාවේ හීන ලෝකවල ඉන්න එක මගහැර ගන්න ක්‍රමයක් කියලා දෙනවද සර්😕
@pradeepsumanasekara265
@pradeepsumanasekara265 2 жыл бұрын
වාසනාවන්ත දවසක් වේවා උතුම් මිනිසානනි .,මගේ ජීවිතයේ සාර්ථකත්වයේ මාවත අහුරා ගෙන සිටින සුවිශේෂිම හේතුව අද ඔබ නිසා තේරුම් ගත්තා .ජීවිතය දිනන්නට පාර කියා දෙන ඔබ සැබෑ උතුම් මිනිසෙක්.ස්තුතියි sir .🙏🙏👍👍
@hopeforlanka1536
@hopeforlanka1536 2 жыл бұрын
අනිවාර්යයෙන් ගොඩක්පින් සර්
@chathuranga8519
@chathuranga8519 Жыл бұрын
අද තමයි උබ තුමා හන්බ උනෙ ලොකු පිනක් මෙ කරන දෙට🙏🙏
@Kumudu99
@Kumudu99 3 жыл бұрын
Thank u sir.ඔබතුමාගෙ කටහඬ තුළම පුදුමාකාර මෝටිවේව් ශක්තියක් තියෙනවා❤🙏
@ChampikaPriyadarshani-ik6ei
@ChampikaPriyadarshani-ik6ei 7 ай бұрын
ඒකනම් ඇත්ත . හිතට වදින ගාම්භීර කට හඩක් තියෙන්නෙ . මටනම් ඒ හඩ අහනකොට අමුතුම ධෛර්යක් හිතට එනව .
@1100AK
@1100AK 3 жыл бұрын
watch later ඔබලා, මේක බලන එක කල්දාපු අය මේ කොනට. 🤪😁😖😇
@suduhaminesuduhamine2208
@suduhaminesuduhamine2208 3 жыл бұрын
Meka aniwaryen balannath oni....eth kal damma....😀
@suduhaminesuduhamine2208
@suduhaminesuduhamine2208 3 жыл бұрын
@@HuaweiY-kq2yq ehema kiyannath hodana neda'bariwelawath hadunoth ehema...🤪
@aree8952
@aree8952 3 жыл бұрын
Mamath eye weda adika nisa kal demma..eth ada weda karana gamanma ahuwa..kal danna epa ahanna.. great video
@Vinukannangara
@Vinukannangara 3 жыл бұрын
මන් ඉන්නෝ😎😎
@1100AK
@1100AK 3 жыл бұрын
තාම බැරිවුනා බලාගන්න...
@sangeethkumara0
@sangeethkumara0 3 жыл бұрын
Video එක 100% ක් ඔළුවට දාගන්න දෙතුන් පාරක් බැලුවා , ඇත්තටම ගොඩාක් වටිනා video එකක් thank you , sir 💖
@Amindu_Anjana
@Amindu_Anjana 3 жыл бұрын
කියන්න වචන නෑ❤️ ජීවිතේ වෙනස් කරන KZbin Channel එක❤️❤️❤️
@rishanihansika5287
@rishanihansika5287 3 жыл бұрын
Thnx sir ❤❤❤❤❤❤
@nallayansudashini8957
@nallayansudashini8957 3 жыл бұрын
බොරු සුරන්ගනා කතා නොකියා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ආකරය තම ජීවිත අත්දැකීම් තුලින් පැහැදිලි කිරීම හරිම අපූරුයි.ඒ වගේම ඒවා මාගේ ජීවිතය තුලත් කල හැකි බව මම විශ්වාස කරනවා.
@nallayansudashini8957
@nallayansudashini8957 3 жыл бұрын
ඔබ තුමාට ගොඩක් ස්තූතී.🙏
@shiranthalakmal5480
@shiranthalakmal5480 3 жыл бұрын
නියමයි සර්.. ජිවිතයේ හදාගන්න ඔන තැන් ගොඩක් තියනවා. සර්ගෙ video වලින් අපේ ජිවිත හොදට හදාගන්න පුලුවන් වටිනා දේවල් කියල දෙනව. තෙරුවන් සරනයි සර්.🙏🙏🙏❤️
@lakshmi6494
@lakshmi6494 Жыл бұрын
මන් හැමදාම උදෙට ඇහැරුණාම ඔබේ vedios බලනවා ඔබේ kathadam හොද motivation එකක් තියේ අපිට අවශ්‍යම දේවල් ඔබතුමාගේ vedios වලින් තියේ ❤️❤️❤️බොහොම ස්තුතියි ❤️
@pasindusenanayake2542
@pasindusenanayake2542 3 жыл бұрын
මම මේ video එක බැලුවෙත් දෙපාරකට මම ඒ තරමටම වැඩ පස්සට දාපු කෙනෙක් නමුත් මේ video එකෙන් පස්සෙ එහෙම වෙන්නෙ නෑ........sir කියපු දේවල් ගොඩක් වටිනවා....
@danuskasenarathna4733
@danuskasenarathna4733 Жыл бұрын
ගොඩක් වැදගත් අදහසක්.මමත් වැඩ කල් දාන කෙනෙක්.මං අද මේ මොහොතේ ඉදන් වෙනස් වෙනවා.වැඩ කරනවා. ඔබතුමාට ස්තුතියි .
@dmpofficial1545
@dmpofficial1545 3 жыл бұрын
ගොඩක් ස්තුති සර්...ඒත් අපිට වෙලා තියෙන්නේ..දැන් මේ විඩියෝ එක බලපු නිසා හිතට ලොකු ෆිට් එකක් ආවා..එත් එ ෆිට් එක ටිකෙන් ටික ආයේම නැති වෙලා යනවා..
@milan6468
@milan6468 3 жыл бұрын
Sitha ekama akarayata pawathwa genime nohekiyawa, eka had a ganna
@dmpofficial1545
@dmpofficial1545 3 жыл бұрын
@@milan6468 thank you sir...gdk uththsaha krnw..hitha eka thenaka pawathwa gnn...krnn thiyena ekamade bhawana krana ekd?
@milan6468
@milan6468 3 жыл бұрын
Eka aramunak, eka ilakkayak ho ilakka 2k3k itu Kara genimata awashya dewal hoyagena, e sadaha mahansi wenna,,
@dmpofficial1545
@dmpofficial1545 3 жыл бұрын
@@milan6468 thank you so much sir..for your response ❤....ජය වේවා
@thushanvithanage8427
@thushanvithanage8427 2 жыл бұрын
Thank you sir.....වෙනස්ම කෙනෙක් වුනා මම......කියන්න වචන නෑ....මානසික පසුබෑමක හිටියේ....ඒ සේරම වෙනස් වුනා....thank you very much sir......
@rampatigewimalawathi9351
@rampatigewimalawathi9351 3 жыл бұрын
සර් ගේ vedio ගොඩක් බලල තියෙනවා ඒවා ජිවිතේ වෙනස් කරන්න ගොඩක් වැදගත් උනා මේ vedio එක නම් මන් වෙනුවෙන් ම කරපු එකක් වගේ සර් ගොඩක් ගොඩක් තැනක් යූ සර් ❣️මන් හර්ෂණ සර් ගේ clz යන කෙනෙක් ඒ සර් නිසා තමයි මන් සර් ගැන දැනගත්තේ 🥰
@ajithckumara
@ajithckumara 3 жыл бұрын
ඔබතුමන්ගේ මගපෙන්වීම ඉතාමත් විශිෂ්ටයි සර්......ස්තුතියි...!!!!
@chinthakamalsiri2349
@chinthakamalsiri2349 Жыл бұрын
මෙවන් විඩියෝ හැමදාම දන්න දහිරිය ශක්තිය ලැබේවා සර්ට
@pradeepsumanasekara265
@pradeepsumanasekara265 3 жыл бұрын
අපගේ සාර්ථකත්වයට බාධාවක් වූ නරක ම පුරුද්දක් ගැන ඉතාම සරල ව ,ඉතාම ආකර්ෂණීය ව මොළය තුළට ම ඒත්තු ගැන්වූ ඔබ තුමන්ට බොහොම ස්තූතියි .සාර්ථකත්වයෙ ගමන් මඟ විටින් විට සකසන ඔබ තුමන්ට ජයෙන් ජය ...තෙරුවන් සරණයි !.
@stitchesknots8474
@stitchesknots8474 3 жыл бұрын
හදවතට දැනෙන ලෙස වදන් පෙලගස්වන සොදුරු මිනිසෙකි ඔබ, ස්තූතියි බොහොමත්ම ඔබට !!!!!!!!!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sksandaruwan8357
@sksandaruwan8357 Жыл бұрын
සර් ඔබතුමාට ගොඩාක් පිං.මම දකින දෙවියන් ඔබ තුමන්ලා.මම ගොඩා අඩුපාඩුකම් හදාගත්තා.
@kumaripushpa2067
@kumaripushpa2067 3 жыл бұрын
අද මුලින්ම විඩියෝ එකට එකතු උන මම හොඳින් දැනුමක් ලබා ගත්තා සර්..ස්තූතියි..බුදු සරණයි 🙏❤
@wimalagamlath9835
@wimalagamlath9835 3 жыл бұрын
Sir mata me වීඩියෝ AKA ලැබුණේ eye mama පාඩම් 3k සටහන් කරගත්තා , අනෙක් සියල්ල බලලා mage අඩුපාඩු සියල්ලම හදාගෙන mage Goals akata යනවා ඔබතුමා හදවත් වලට ඇතුළු wela සියල්ල දකිමින් Awata පිළිතුරු ලබාදුන්නා , bohomathma ස්තුතිය , budusaranai ,නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා ,🙏🙏🙏
@vcreation7485
@vcreation7485 3 жыл бұрын
11:33 1) අතීතය ගැන පසුතැවෙමින් වලකින්න. 12:39 2) කරන වැඩේට තමන්ගේ අවධානය දෙන්න. 13:54 3) To Do List එකක් හදාගන්න. 14:45 4) තමන්ට තැගි දෙන්න පටන් ගන්න. 16:02 5) කවුරුන්ට හෝ තමන්ව හැසිරීමට ඉඩ ලබාදෙන්න. 16:58 6) වචන/සිතුවිලි වෙනස් කරන්න. 18:10 7) DISTRACTION ඉවත් කරන්න. 19:07 8) DEVICE MANAGE කරන්න පටන් ගන්න.
@lily-yg8pq
@lily-yg8pq 3 жыл бұрын
Tnx 💜
@r.m.l.drathnayaka4606
@r.m.l.drathnayaka4606 3 жыл бұрын
thank you🌼
@kasunpradeep3537
@kasunpradeep3537 3 жыл бұрын
Thanks sir
@lovelymom9841
@lovelymom9841 3 жыл бұрын
Thank u so much sir.
@weudadhammarama1321
@weudadhammarama1321 3 жыл бұрын
Tq
@dayachandrapala7591
@dayachandrapala7591 2 жыл бұрын
බොහොම හොද කථාවක්.මට දැනෙන්නෙ ඔබතුමා මටම කිව් කථාවක්විදිහටයි.හරිම ප්‍රයෝජනවත්.එක වැඩක් පස්සෙ පුළුවන් කියල තව එකක් කරනවා ඊට පස්සෙ එලියට යනවා ඇවිල්ලා මහන්සි නිසා නිකන් ඉන්නවා.පහදා දීම වෙනුවෙන් ඔබ තුමාට බොහොම ස්තූතියි
@piyumianushika1345
@piyumianushika1345 3 жыл бұрын
රක්ශන ක්ශේත්‍රයේ ඉන්න මම, සර් ගේ විඩියෝ නිසා ගොඩාක් ශක්තිමත් උනා..සර්ගෙත් මගෙත් එකම දවසේ උපන්දිනය..🙏. එකත් මට විශේශයි..❤ ස්තූතියි ස්තූතියි ඔබතුමාගේ සේවය නිසා අපේ ජිවිත ශක්තිමත් කරනු ලබන නිසාවෙන්...❤🙏✝️
@indikaniroshini5637
@indikaniroshini5637 Жыл бұрын
Thank you sir
@samindikalakshan8399
@samindikalakshan8399 3 жыл бұрын
සර් කියපු හැම විදිහකටම මම වැඩ කල් යවනවා... දැන් ඒවා නවත්තගන්න විදිහ මම ඉගනගත්තා... Thanks sir...
@disnabotheju5726
@disnabotheju5726 3 жыл бұрын
බොහොම ස්තුතියි සර් ,මමත් මේ දැන් ම පටන් ගන්නවා ,පාඩම් කරන්න
@tharakasanda5781
@tharakasanda5781 3 жыл бұрын
මේකනම් සුපිරි විඩීයෝ එකක්..තෑන්ක්ස් සර්...😍😍
@ceylongreenplantpvtltd1418
@ceylongreenplantpvtltd1418 10 ай бұрын
බොහෝම ස්තූතියි ......මගේ ගොඩාක් අඩුපාඩු දකින්න අවස්තාවක් ඔබ තුමා ලබාදුන්නෙ.....ස්තූතියි නැවතත්
@dilkipunchihewa4526
@dilkipunchihewa4526 3 жыл бұрын
අද මේ වීඩියෝ එක බලපු නිසා මන් දැන ගත්තා මාත් වැඩ කල් දාන කෙනෙක් කියලා....අද ඉදන් සර් කියපු ටෙක්නික් වලට වැඩ කරනවා....😊...thnk you sir
@menakawimalarathna3816
@menakawimalarathna3816 Жыл бұрын
ජීවිතේ අවශ්‍යම මොහොතක ලද වටිනා video එකක් මේ... මුදල් මත සගවා නොගෙන ස්තුතියි ඔබට සියල්ල පැහැදිලි කර දුන්නට...අමිල video එකක් ❤❤❤❤❤ඔබ ආදරණීය මිනිසෙකි
@keelaakee2753
@keelaakee2753 Жыл бұрын
ඇත්තටම මටත් ඔය පුරුද්ද තියෙනවා .අද ඉදන් මම වෙනස් කර ගන්නවා ඒ නරක පුරුද්ද ස්තුතියි සර් .
@Hansi_94
@Hansi_94 3 жыл бұрын
ගොඩක් දුරට මන් මටම හිතිලා උසස් පෙල කාලය තුල කරපු කිහිපයම මෙ තුලින් කියවුනා... විඩියො එක අසාවෙන් බල්ද්දි හිතුනා නොදැන කරපු ඒ දෙවල් වලින් මං ලබපු සාර්ථකත්වය ඒ දවස් වල මට ලොකුවට නොතෙරුනාට ඒ දෙවල් කොයි තරම් වටිනවද කියලා... to do list එක අදටත් සිදු කරන දෙයක්.. ඒ වගේම අතිතය ගැන පසු තැවෙන එක නතර කලා.. මගෙ අතින් යම් විදියකින් අවශ්‍යම කාලය මග හැරුනු විට මම ඊලග මොහොත අරඹනවා අලුත්ම පරිච්ඡේදයක් විදියට....එතකොට කොහොමත් අතීතය ගැන පසු තැවෙන්නෙ නෑ...වර්තමානයේ ජීවත් වෙලා කරන වැඩෙට සම්පුර්ණ අවදානය දෙන්න ඒ තුලින් හැකියාවක් ලැබෙනවා ...තමන්ටම තෑගි දෙන එක මං කරපු කාර්‍යයේ තෘප්තිය වැඩියෙන් ම විදින අවස්තාව..මමත් මගෙ විභාග අවසානයෙ ෆිල්ම් එකක් බලන්න . නින්දක් ලබලා හිත සතුටු කරන්න පුරුදු වෙලා තියනවා... ඉගන ගන්න දෙයට පමනක් නෙමෙයි එදිනෙදා මට අවශ්‍ය to do list එකෙ කටයුතු සිය්ල්ල අවසන් උනාම මටම මම විවේකයක් දෙනවා..මනස ඉල්ලන,මනස කැමතිම,තෘප්තිමත් විවේකයක් දෙනවා... දවසේ වැඩ ඉවර කල සතුට හිතින් විදිනවා. මට මතකයි උසස් පෙල කාලයෙ සිටම මම් අම්මට දෙනවා මාව හසුරවන්න... මට නරක පුරුද්දක් තියනවා නින්දෙන්ම එලාම් ඔෆ් කරන.. ඉතින් අම්මට මං කියන්වා උදෙට ගහලා හරි අවදි කරන්න කියලා...ඒ කාලෙ හිත් ඉල්ලන්නෙම තව නිදා ගන්න කියලනෙ..අදටත් මං අම්මට සමහර දෙවල් වලදි මට බනින්න කියලා කියනවා මේ දේ මේ වෙලාවට නොකළොත් මට බනින්න....එහෙම කිව්වම ඒ බැනුම අහන්න වෙයි කියලා හිතට දැනෙන බයටම මං බනින්න කලින් වැඩෙ කරනවා... ඒක වැඩෙ කරන්න හොද උත්තෙජනයක්... බැනුම් අහන්න වෙයි කියල බය ...ඩිවයිස් මැනෙජ් කරන එකත් අදටත් සිදු කරනවා... අධ්‍යයනයක් නම් එ වෙලාවට ඩේටා ඔෆ් කරනවා... ඉස්සර නම් ඩේටා තිබ්බෙ නෑ.. පොඩි දුරකතනයක් තිබ්බෙ උසස් පෙල කාලයෙ ..එ කාලෙ නම් මැසෙජ් තමා එන්නෙ...ඒ නිසා ඕෆ් කරලා තියනවා....දැන් කරන්නෙ ඩෙටා ඔෆ් කරනව.....ඉතින් මේ දේවල් සාර්ථක දේවල් ....අදටත් කරන්වා...ඔබ තුමාට ස්තුතියි ...මෙ දැනුම ලබා දීම වෙනුවෙන්...
@ishii7614
@ishii7614 3 жыл бұрын
ස්තූතියි අදහස් හුවමාරු කරගන්නවට.. මං උසස් පෙළ කරන කෙනෙක් 2021 3rd shy.. ඔයාගෙ නිහතමානී අදහස් සෑහෙන්න වටිනවා.. ස්තූතියි ආයෙමත් ❤️
@prasadirupasinghe9254
@prasadirupasinghe9254 Жыл бұрын
Thnk you for sharing 💙
@bhanukajayarathna7741
@bhanukajayarathna7741 2 жыл бұрын
Thnks sir, targets කොටස් වලට කඩාගෙන ඒවා ඉලක්ක විදිහට අරන් කරන එක නියමයි
@vidulapulathisi7514
@vidulapulathisi7514 3 жыл бұрын
මාර වටින වීඩියෝ එකක් සර්... .සර් දවසක් අපේ ඉස්කෝලෙටත් ආව.එදා ගෙදර ආපු දවසෙ ඉදන්ම සර්ගෙ යූ ටියුබ් චැනල් එක මම නිතර පරිශීලනය කළා.මම 2020 O/L ....9A ගන්න බැරි උනත් A8 C1 ක් ගන්න පුලුවන් උනා මට.දෙමාපියොත් හිතාගෙන හිටියෙ නෑ ඒ තරම්වත් පාස් වේවි කියල.මම ලබපු ඒ ජයග්‍රහණයේ ස"රුත් කොටස්කරුවෙක්.දැං මම ඒ ලෙවල් කරනව. භාතිය අත්තනායක කියල කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්.....Good luck sir ...💓🙏
@kasunishasikala4589
@kasunishasikala4589 Жыл бұрын
සර් මං මේ මොහොතේ ඉදන් තමයි සර්ගෙ video බලන්න ගත්තෙ...අනේ මට කලින් හම්බවුනා නම් කියලා හිතෙනවා.. ගොඩක් ස්තුතියි!❤️
@dilshandulaksha928
@dilshandulaksha928 3 жыл бұрын
ජීව්තේට ගොඩාක් වටින දේශනයක්.❤️
@kasunnalaka7169
@kasunnalaka7169 3 жыл бұрын
ගොඩක් ස්තූතියි සර්.මේ තැන තමයි හිරවෙලා හිටියේ
@wimukthidarshanika3076
@wimukthidarshanika3076 3 жыл бұрын
ස්තූතියි සර් ගොඩක්.මේක බලන එකත් කල් දාලා තිබිලා යන්තම් හොයාගෙන බලලා කල්දාපු හේතුවත් හොයාගත්තා.ආයෙනම් එහෙම වෙන්නෙ නෑ.
@pothakamahima8826
@pothakamahima8826 8 ай бұрын
විශිෂ්ට පැහැදිලි කිරීමක්.ස්තුතියි ඔබතුමාට
@anuradhadharmawansha6802
@anuradhadharmawansha6802 3 жыл бұрын
ජිවිතෙට ගොඩක් වටින වැදගත් දෙශනයක් ඔබ ලබ දුන්නෙ. ස්තුති සර්.
@chathumimadushani9770
@chathumimadushani9770 3 жыл бұрын
ගොඩක් වටින අදහසක් ටිකක් සර් ස්තූතියි හොදට තේරෙනවා කියලා දීපු විදිය සර් . බුදුසරණයි 🙏💪❤️
@gihanishara2006
@gihanishara2006 3 жыл бұрын
hamotama බුදුසරනයි අපේ ඇස් පාදන සර්ටත් බුදුසරනයි . ම්ද්ම අනිවාර්‍යෙන්ම සර්ව හොයාගෙන එනව හොදටම දියුනු වෙල සර්ව්ද් බ්ද්ලන්න 😔😔😔😇😇😇😇
@RK-xd7rj
@RK-xd7rj 2 жыл бұрын
බෝහෝම ස්තූති සර්
@KasunMadhusanka27
@KasunMadhusanka27 3 жыл бұрын
සෑහෙන්න වටින වීඩියෝ එකක්🙏
@KcH123kch
@KcH123kch 3 жыл бұрын
බොහොම ස්තුතියි.! හරි දේ හරිම වෙලාවට ලැබුණා.
@madushiperera4040
@madushiperera4040 3 жыл бұрын
Hamadama puruddak wela sirge video eka balanna kalin like krana eka... ❤💪
@DushanRangana7
@DushanRangana7 3 жыл бұрын
ස්තූතියි.. ❤️ සුපැහැදිලි පැහැදිලි කිරීමක් ..!!
@Love_familyby
@Love_familyby 3 жыл бұрын
වැඩ කරන වේලාවේ හීන ලෝකේ ඉන්න එක මග හරින්න ක්‍රමයක් කියනවා ද සර්....🤗😚
@successways3694
@successways3694 3 жыл бұрын
කාට හරි කියන්ට කණ පුරෝලා එකක් දෙන්න කියලා
@charunirashmika9485
@charunirashmika9485 3 жыл бұрын
Atta..matath e prashne thiyanawa.....................
@randuvishmika6959
@randuvishmika6959 3 жыл бұрын
Ammo matath thiynw
@techtraveler1468
@techtraveler1468 3 жыл бұрын
Adoo ow b
@sachinimesh
@sachinimesh 3 жыл бұрын
Sithaka swabawaya thama eka eka dewal upadina eka. Eka nawaththanna nam deyak pilibadawa strong focus ekak tynna one. Bawana karala manasa ek than karagnna try karanna ✌️😁
@Nis99tv
@Nis99tv 3 жыл бұрын
සර්ට ගොඩාක් පිං.මගේ ලෙඩේ මම අදුර ගත්තා.
@---5448
@---5448 Жыл бұрын
බොහොම ඉස්සුති මෙ ක්‍ර්මයෙන් දැන් මන් පිලිවෙලට පාඩම් කරනව ✍️
@kaweeshakawmini2466
@kaweeshakawmini2466 Жыл бұрын
අපිට ගොඩාක් ඕන වෙන video එකක් ස්තුතියි 🙏🙏
@kelumperera........
@kelumperera........ 3 жыл бұрын
බොහොම ස්තුති ඔබතුමාට ,තෙරුවන් සරණයි !!!
@padmakumaragalagedera1750
@padmakumaragalagedera1750 2 жыл бұрын
Great program. Your program will be helpful to improve vision and positive thinking to our young generation . I was listen your many program s . Your program will gives a right path of life for everyone. Your program will helpful to overcome the current crisis situation of the country. I am highly appreciated to Your valuable commitment for our mother country . Jaya Wewa. If possible try to translate your important program to Tamil languages. Budusaranai
@nilupullife
@nilupullife 3 жыл бұрын
ගොඩක් වැදගත් සර්
@dineshalakmali4696
@dineshalakmali4696 2 жыл бұрын
ගොඩාක් ස්තුති සර්.බුදු සරනයි! ජිවිතයට ගොඩාක්ම වටිනවා .
@dilukshanabraham6425
@dilukshanabraham6425 3 жыл бұрын
සර් ඔබතුමාට බොහොම පිං මෙවැනි ඉගැන්විම් තුලින් අපිව අභිප්‍රේරණය කරනවාට. රැකියාවක් කිරිමෙදි හො ව්‍යාපාර කටයුක්තක් කිරිමෙදි හො එ කරන දෙය තුළ ස්ථාවරව රැදෙන්නට අවශ්‍ය වන අප විසින් දියුණු කර ගත යුතු කරුණු ගැනද විඩියො පාඩමක් ඉදිරිපත් කරන්න පුළුවන් ද සර්
@inokanilmini8600
@inokanilmini8600 3 жыл бұрын
බොහොම ස්තුතියි .ජයෙන් ජයම වේවා !
@binulasamarasinghe3852
@binulasamarasinghe3852 Жыл бұрын
සෑහෙන්නම පින් සර්..❤️
@chamarapradeep8504
@chamarapradeep8504 3 жыл бұрын
සර් පුලුවන්නම් සැකකිරීම කිරීම ගැන video එකක් කරන්නකෝ Best friend සැකකිරීම ගැන
@sanjubandara305
@sanjubandara305 3 жыл бұрын
අපෝ ඔව් මටත් ඔය ප්‍රශ්නයම තියෙනවා ,,,සැකේමයි ඔලුවට එන්නේ ,,මාර පීඩනයකින් ඉන්නේ ඒ වෙලවට,,එපා වෙනවා,,
@tharindukapuwatta7050
@tharindukapuwatta7050 3 жыл бұрын
බොහෝම ස්තූති සර්... ගොඩක් ශක්තියක් අපිට ඒ ගැන කියලා දුන්නට🤗🤩❣️🔥
@Dana93
@Dana93 Жыл бұрын
ගොඩක් වැදගත් තොරතුරු සර්.Thank you 🙏
@a33889
@a33889 3 жыл бұрын
සුපිරි දෙයක් කියලා දුන්නා නියමයි 👏❤️
@warnathilakaliyanage-nh3ll
@warnathilakaliyanage-nh3ll Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට ❤
@wasanthavp7787
@wasanthavp7787 22 күн бұрын
හරිම වැදගත් සර්බුදු සරණයි
@sachinperera1900
@sachinperera1900 2 жыл бұрын
Me wage paladai video ekak nomile denawa kiyannema obathuma loku pinak karaganne. Bohoma sthuthi 💛
@slanuproductions5547
@slanuproductions5547 10 ай бұрын
බොහෝම වටිනවා..👌❤
@j.anandunthisara8624
@j.anandunthisara8624 Жыл бұрын
හරිම වටින video එකක්..❤
@nisansalafirendo5015
@nisansalafirendo5015 2 жыл бұрын
⁣සර් ගේ විඩියෝ බැලුවාම ඇහුවාම,අපිව මොවිටිවෙසන් වෙනවා,ගොඩාක් හොදයි,,,
@KuwindaMaxx
@KuwindaMaxx 3 жыл бұрын
එක නම් සුපිරිම.❤️🤙
@Supuncd
@Supuncd 3 жыл бұрын
Thanks...thank you very much
@kdevindi5404
@kdevindi5404 3 жыл бұрын
Thanq sir jeevithe ek piyawarak hari issarahata yanna kiyala denawata
@nadeenimesha6567
@nadeenimesha6567 3 жыл бұрын
හරි පුදුමයි මේ විඩියෝ එක සර් මටම දැම්මා වගේ. තෙරුවන් සරණයි සර්
@silunasuran1224
@silunasuran1224 3 жыл бұрын
සර්.ගොඩාක්.ස්තුතියි.ගොඩාක්.දේ.ඉගෙන.ගත්තා.හිත.ශක්තිමත්.උනා.වැඩ.කරන්න.මම.පොඩියට.ඇදුමිකඩයක්.කරනවා.ගොඩක්.වෙලාවට.නිකම්.තමයි.ඉන්න.වෙන්නෙ.ඒ.අතරෙ.තමයි.සර්ගෙ.වීඩියෝ.එක.දැක්කෙ.මමහිතනවා.සර්ගෙන්.දෙවල්.ඉගෙන.ගෙන.මට.සාර්ථක.වෙන්න.මාර්ගයක්.පෑදුනා.කියල.මට.සතුටක්.දැනෙනවා.බොහොම.ස්තුතියි.සර්
@shandulaimani5241
@shandulaimani5241 3 жыл бұрын
බොහෝම ස්තූති ඔබතුමාට. ❤
@isharaindunil4362
@isharaindunil4362 8 ай бұрын
ගොඩක් වටින vidio එකක්..🙏
@kingofsrilanka5444
@kingofsrilanka5444 3 жыл бұрын
ඔව් ඔව් ජයවේවා තෙරුවන් සරණයි සර් .. ❤❤❤
@vidugeevinda9950
@vidugeevinda9950 3 жыл бұрын
Mn ma para a/l exam karanawa aththatama mn sirge video balala thamai padan karanna manasa motivate kara ganna
@imeshmalinda3258
@imeshmalinda3258 2 жыл бұрын
ගොඩක් වටිනවා,බොහොම ස්තුතියි....
@deepikadissanayake5012
@deepikadissanayake5012 3 жыл бұрын
ගොඩාක් දේවල් ඉගෙන ගත්තා බොහොම ස්තුතියි ...👍👍👍
@akilarodrigo6638
@akilarodrigo6638 3 жыл бұрын
වටිනවා ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉස්තුති 🙏
@chathuanushki6331
@chathuanushki6331 3 жыл бұрын
Obage videos wala godak special wenne point ektma dicuss karana niss.wena channels wala maha welawak hali kiyawana eka tami karnne.ape datath aparade....thanks for that😍
@nalinjayanandana9469
@nalinjayanandana9469 3 жыл бұрын
ගොඩක් වටිනව
@gesinierandi4419
@gesinierandi4419 3 жыл бұрын
ලොකූ දෙයක් ඉගනගත්තා සර්..🙏
@Samadhiwickramasingha
@Samadhiwickramasingha 2 жыл бұрын
Thank you very much sir...සර්ගේ වැඩසටහන් නැරඹීම තුළින් හිතටත්,මනසටත් ලොකු ශක්තියක් ලැබෙනවා...මිනිසුන්ගේ ජීවිත වෙනස් මගකට යොමු කිරීමට දරන ප්‍රයත්නයට ප්‍රණාමය...!!!
@seethasatharasinhe9165
@seethasatharasinhe9165 3 жыл бұрын
Kiyann වචන na....me kiww okkom naraka purudu thibba....a okkootam wisadumak labuna....godak pin...💪💪💪♥️♥️♥️
@rishanihansika5287
@rishanihansika5287 3 жыл бұрын
Matama. Kiwwa wageni Thnx sir ❤❤
@ziton6699
@ziton6699 3 жыл бұрын
කොච්චර වැඩ කල් දාන කෙනෙක්ද කියනවා නම් මේ වීඩියෝ එකත් පස්සේ බලන්නම් කියලා හිතුනා 🙂
@gayanbandara4303
@gayanbandara4303 3 жыл бұрын
අත්තටම මේක මට ගොඩක් වැදගත්
@pubudulasantha8968
@pubudulasantha8968 3 жыл бұрын
ගොඩක් ස්තූතියි සර්
@manishasathsarani4827
@manishasathsarani4827 3 жыл бұрын
Veidio eka anthimedi veidio eke summary ekak Dana eka godak watinawa sir ethakota veidio eka deparak baluwa wage
@ThusithaThanthirige
@ThusithaThanthirige 3 жыл бұрын
Great
BRAIN එක RESET කරගමුද?
17:23
Motivation.lk
Рет қаралды 76 М.
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 36 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 32 М.
විශ්වයේ භාෂාව කුමක්ද?
30:41
The power of Subconscious Mind...Vision @ SLRC | Chandana Gunawardane
23:53
Chandana Gunawardane
Рет қаралды 494 М.
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17