Customer Approach එක හරියට කරන්න ඔයාගේ Customer හරියටම අඳුරගන්න

  Рет қаралды 1,293

KDC Academy of Management

KDC Academy of Management

Күн бұрын

"Sales මාත්‍රාව" ඔයාට වැදගත් වෙන්නේ ඔයාගෙම Professional Sales Personality එක වැඩි දියුණු කරගන්න
Customer Approach එක හරියට කරන්න ඔයාගේ Customer හරියටම අඳුරගන්න. Business Manager/Sales Manager හෝ Business Owner කෙනෙක්ට Success වෙන්න Professional Selling Skills හරිම වැදගත්
මේ පාරිභෝගික ඛාණ්ඩ හතර හොඳට අඳුරගන්න
Analytical Customer - Facts & Figures නැතුව මේ වගේ Customer කෙනෙක්ට මුහුණ දෙන්න එපා. Customer සමග ඇතිකරගන්න Relationship එක වැදගත් හා අත්‍යාවශ්‍ය සාධකයක්. නමුත් Analytical Customer ගේ මිලදීගැනීම් තීරණය සිදු වෙන්නේ ඔයා ළඟ තියන Facts & Figures සහ Information මත
Amiable Customer - ඔයා ඇතිකරගන්න විශ්වාසය සහ විශ්වසනීයත්වය (Trust and Credibility) මතයි Sales Success Ratio එක වැඩිවෙන්නේ. ඔයා ඇතිකරන මේ Trust එක හා Credibility එක දීර්ගකාලින සම්බන්දතාවයට බලපාන බව දැනගන්න
Price Chopper Customer - මිල කේවල් කරන්නා - මෙවැනි පාරිභෝගිකයන් ඔබගේ භාණ්ඩයේ ඇති ගුණාත්මක භාවයට වඩා වැඩි අවදානයක් යොමුකරන්නේ මිල කෙරෙහි වේ
Demanding Customer - වැඩිවැඩියෙන් බලාපොරොත්තු වෙන පාරිභෝගිකයා
----------------------------------------------------------------------------------------------------------------
ඉක්මනින් දියුණුවන විකුණුම් වෘතිකයකු තුල තිබිය යුතු ප්‍රධාන කුසලතා 5ක් - • ඉක්මනින් දියුණුවන විකු...
High Values Sales කරනවානං මේක හොඳට මතක තියාගන්න - • High Values Sales කරනව...
Sales කරනකොට ඔයාට එන්නේ Objections ද? Rejections ද? හරියටම අඳුරගන්න - • Sales කරනකොට ඔයාට එන්න...
--------------------------------------------------------------------------------------------------------------------
#salesmanagement #sales #salesperson #sale #salestraining #salestrainer #marketing #marketingeducation #marketingconsultant #customerservice #BuyerTypes #sales #HowToSell
------------------------------------------------------------------------------------------------------------------------
Connect with Us! Let's be Friends:
˃ Facebook: / kdcacademy
˃ LinkedIn: / kdcaom
˃ Instagram: / kdc_academy_of_management
Visit us online at kdcaom.com/
Call Us on +94 702448866 OR +94 705228866
-------------------------------------------------------------------------------------------------------------------------

Пікірлер: 1
@kdcaom
@kdcaom 2 ай бұрын
Subscribe කරන්න, එතකොට ඔයාට පුළුවන් තවත් මේ වගේම Videos ඉස්සරහටත් බලන්න. Comment කරන්න ඔයාගේ අදහස් එක්ක. එතකොට අපිට පුළුවන් තවත් ඔයාට උදවුවෙන Skills Development Videos කරන්න. Share කරන්න අනිත් අයටත් ඉගෙනගන්න. එතකොට ඔයාටත් පුළුවන් අපි වගේම අනිත් අයටත් උදවුවක් වෙන්න
How I Ranked #1 in 10 Hours with AI SEO 🤯
11:43
Julian Goldie SEO
Рет қаралды 7 М.
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 126 МЛН
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 7 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 112 МЛН
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 54 МЛН
Study CIM(UK) @ KDC Academy Of Management - Sri Lanka
2:00
KDC Academy of Management
Рет қаралды 72
How To Do an Effective Marketing Plan
9:40
KDC Academy of Management
Рет қаралды 134
CIM(UK) New Syllabus with the KDC Academy Of Management - Sri Lanka
4:37
KDC Academy of Management
Рет қаралды 224
Marketing Research - Part 1 - Introduction Session for Marketers
10:07
KDC Academy of Management
Рет қаралды 96
Diploma in Professional Strategic Marketing Management (DPSMM)
0:56
KDC Academy of Management
Рет қаралды 1
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 126 МЛН