Cut pocket එක මසන ලේසිම ක්‍රමය.How to sew cut pocket.

  Рет қаралды 53,687

Liyasewana Institute

Liyasewana Institute

Күн бұрын

ලියසෙවන institute youtube channel
එකට ඔබව ආදරයෙන් පිලිගන්නවා.කලිසමකට ,සායකට cut pocket එක මසා ගන්නා ආකාරය බලමු.
Welcome to Liyasewana Institute.Let's learn how to sew cut pocket
👉තවත් මෙවැනි පාඩම් ඉදිරියට රැගෙන ඒමට සහ ඒවා ඉක්මනින් ඔබට ගෙන්වා ගැනීමට subscribe කරන්න.
👉Like සහ comment දමන්නත් අමතක කරන්න එපා.
Contact us on-
liyasewanainstitute1@gmail.com
Social Media:
Facebook: / liya.sewana.5
Facebook page: / liyasewana-institute-1...
#cutpocket
#pocket
#liyasewana

Пікірлер: 71
@senehelathaperera5291
@senehelathaperera5291 2 жыл бұрын
ස්තුතියි! අපි වගේ පුන්චිම පුන්චි දැනුමක් විතරක් තියෙන අයටත් හොඳට ම දැනෙන විදියට ඔබතුමා පැහැදිලි කරල දුන්න. තෙරුවන් සරනයි!!!
@deepikagamage7323
@deepikagamage7323 Жыл бұрын
මේ වගේ හොඳට අපට කියා දෙන අය හරි අඩුයි .ඔබ තුමාට බොහොම ස්තුතියි 🏃 👍🌹🌹🌹🌹🌹🌹🌹
@sanjeewakumara4176
@sanjeewakumara4176 Жыл бұрын
Godak.pin.sar.
@kpsriyani6892
@kpsriyani6892 2 жыл бұрын
ඇත්තටම මීට කලින් ඔය වගේ ලේසි ක්‍රමයක් දැනගෙන හිටියේ නෑ. හරිම පැහැදිලියි. තෙරුවන් සරණයි!🙏🙏🙏🙏🙏
@velvetways6694
@velvetways6694 5 ай бұрын
ගොඩාක් ස්තුති යි .පැහැදිලි ව කියලා දෙනවා .🙏🙏🙏👍
@NimaliFernando-go4vt
@NimaliFernando-go4vt 2 ай бұрын
ගොඩාක් ස්තූතියි ඉතාම වැදගත් වීඩියෝ එකක්
@AnushaNishani-tm9zy
@AnushaNishani-tm9zy 5 ай бұрын
ඔබ තුමාට ගොඩක්පිං සිදු වෙිවා මෙි වැඩ සටහන මෙි ආකාරයට හොදට කියා දෙනවට. හොදටම පැහැදිළියි . තෙරැවන් සරණයි ඔබට.
@ruwiniruwini4896
@ruwiniruwini4896 7 ай бұрын
පැහැදිලිව කියල දෙනව. සර්ට ගොඩක් පින්
@KushaniJayathilake-mp7rr
@KushaniJayathilake-mp7rr 4 ай бұрын
Thnq aththtama lesiyenma kyla dunna.. therum gannath lesi❤️
@NimalWickramasinghe-ib8hc
@NimalWickramasinghe-ib8hc 6 ай бұрын
, ස්තුතියි පැහැදිලිව කියලා දුන්නට ඹබ තුමා
@madhuirosha2109
@madhuirosha2109 6 ай бұрын
ස්තුතියි .හොදටම තේරුනා
@ranaweeragamagedinesh6402
@ranaweeragamagedinesh6402 2 жыл бұрын
හොඳටම තේරුණා අයියා සුපිරි හොදේ 👌👌👌👌👌👌
@mhewage
@mhewage 4 ай бұрын
Hodata therum ganna puluwan vidihata kiyala denawabohimata sthuthi sir obata ❤️
@hansanimadushani7649
@hansanimadushani7649 Жыл бұрын
ගොඩක් පින් ඔබතුමාට හරිම පැහැදිලිව කියලදෙනවා
@thaarukanchana3417
@thaarukanchana3417 8 ай бұрын
හරිම පැහැදිලිව කියලා දුන්නා ..ගොඩාක් පින් ඔබට ❤❤
@jayaminiperera8212
@jayaminiperera8212 2 жыл бұрын
Thankyou sir. Godak pahadiliwa kiya denawa.mamath mahuwa.pasal diga sudu kalisama kiyala denna .Thankyou
@priyadarshani8832
@priyadarshani8832 Жыл бұрын
Godak sthuthi sir
@wasanthaag26
@wasanthaag26 Жыл бұрын
බොහොම ස්තුතියි සර්
@ayehamaduwanthi7025
@ayehamaduwanthi7025 Жыл бұрын
Thank you hodata theruna.😊
@sadhamaliniro3413
@sadhamaliniro3413 2 жыл бұрын
Hodatama kiyadunna.thanks
@diyonsfashion
@diyonsfashion Жыл бұрын
නියමයි හරිම පැහැදිලි .බොහෝම ස්තූති 🙏
@SurekaKumari-h4f
@SurekaKumari-h4f Жыл бұрын
ගොඩක් පැහැදිලි යි
@MaduJayasingha
@MaduJayasingha 5 ай бұрын
ස්තුතියි ඔබට
@champikakarunarathna7683
@champikakarunarathna7683 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔබ තුමාට.
@wasanawasana2495
@wasanawasana2495 3 ай бұрын
ගොඩක් ස්තුති
@indunilkanchana7223
@indunilkanchana7223 3 жыл бұрын
හරිම වටිනවා සර් මේ වීඩියෝ. බොහොම ස්තූතියි.
@IdSusanthi-pn8pt
@IdSusanthi-pn8pt Жыл бұрын
Godak sthuthi
@mayurilakshani1544
@mayurilakshani1544 2 жыл бұрын
ඔබ තුමාට පින් .
@sadhamaliniro3413
@sadhamaliniro3413 2 жыл бұрын
ගොඩක් පැහැදිලි සර්.thanks
@DanushkiShashikala-py4sx
@DanushkiShashikala-py4sx 7 ай бұрын
හොදටම පැහැදිලි
@pushpajeewani1268
@pushpajeewani1268 3 жыл бұрын
Godak ස්තුති sir අවුරුදු 7duwekta gawmak කියලා denna sir. කියලා dena ewa godak පැහැදිලිව therenawa sir.🙏🙏🙏
@nironilushi1944
@nironilushi1944 Жыл бұрын
Godak pahadiwa kiyala denwa godak prayojanawath una 🙏🏻sthuthiy
@chamindahapuarachchi2
@chamindahapuarachchi2 3 жыл бұрын
Godak watinawa thank you..(purnima )
@LiyasewanaInstitute
@LiyasewanaInstitute 3 жыл бұрын
❤️❤️
@Ab-zc8ve
@Ab-zc8ve 2 жыл бұрын
Godak.watina.padamak.sthuthi
@dshdhammi7724
@dshdhammi7724 2 жыл бұрын
ස්තුතියි සරලව කියල දෙනවා සිපර් අල්ලන්න බැලුම් පොකට් අල්ලන්න ත් කියල දෙන්න මහත්මා
@ramyajayaweera3191
@ramyajayaweera3191 2 жыл бұрын
Thanks sir .godak pahadily
@sudarshaniwickramathilake3296
@sudarshaniwickramathilake3296 3 жыл бұрын
අවු8,9,10 වයසේ ගෑනු ළමයෙක්ට අදින්න චීත්ත ගවුමක් කියා දෙන්න freeසයිස්.තව පිටුපසට ඉදිරිපසට කර කපා ඒ ලයින් ගව්මක් කියා දෙන්න.(කරට පේසිමක් සමග)ශිපර් එක අල්ලන විදිය කලින් ඒ ලයින් ගවුමේ පැහැදිලි මදි.සර් හොදට කියා දෙනවා.මට තේරුන්ගන්න පුලුවන් මේ චැනල් එකෙන් විතරයි.ඉදිරියේදී ලොකු අයටයි පොඩි අයටයි අදින්න පුලුවන් චීත්ත ගවුම් ටිකක් කියා දෙන්න.බුදුසරණ යි !
@LiyasewanaInstitute
@LiyasewanaInstitute 3 жыл бұрын
ඉදිරියට කියලා දෙන්නම්
@savithrirashni4041
@savithrirashni4041 2 жыл бұрын
thank you
@tgshippingtgmarcketing7953
@tgshippingtgmarcketing7953 2 жыл бұрын
Gdk hodata therune me video 1n thamai gdk tnx
@MadhuThilini-k6w
@MadhuThilini-k6w 9 ай бұрын
Thanks
@nadeeshadarshani2195
@nadeeshadarshani2195 3 жыл бұрын
Oba kiyala denawa hodats therenwa lassana frock ekak mahanna kiyala denna
@LiyasewanaInstitute
@LiyasewanaInstitute 3 жыл бұрын
ඉදිරියට කියලා දෙන්නම්
@nihalsenarath2448
@nihalsenarath2448 2 жыл бұрын
හොදට තේරුනා.පාසල් නිල ඇඳුමේ පිරිමි දිග කලිසම කියාදෙන්න සර්.
@SACHIYA_INDUWA
@SACHIYA_INDUWA 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි පුලුවන්නම් ගලටිය මහන්න කියලා දෙනවද
@shashinikavya9532
@shashinikavya9532 2 жыл бұрын
Thanks sir
@nilminisenanayaka5627
@nilminisenanayaka5627 2 жыл бұрын
Kalisamak kapala mahan vidiha kiyala denna
@user-gf8ds4zm9x
@user-gf8ds4zm9x Жыл бұрын
Kalisamak mahana widiyath v ekak danna pls
@UpekshaPriyadarshani-ou7ew
@UpekshaPriyadarshani-ou7ew 2 ай бұрын
Mama aluthin mahana igena ganna kenek.pocket mahana widiha alla ganna baruwa hitiye.obathumata pinsinddawenna mata Dan p eka mahanna puluwan.
@evelynfernando3660
@evelynfernando3660 3 жыл бұрын
Thank you Gud. 👍
@LiyasewanaInstitute
@LiyasewanaInstitute 3 жыл бұрын
❤️❤️
@dinushashyamani7038
@dinushashyamani7038 3 жыл бұрын
Thank you very much
@LiyasewanaInstitute
@LiyasewanaInstitute 3 жыл бұрын
❤️❤️
@sandkalum6526
@sandkalum6526 2 жыл бұрын
Ela ela
@udeshikakumari4782
@udeshikakumari4782 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@chanikasilva4512
@chanikasilva4512 3 жыл бұрын
ස්තුති සර් 👍❤️
@LiyasewanaInstitute
@LiyasewanaInstitute 3 жыл бұрын
❤️❤️
@sharmilaprabuddhika2522
@sharmilaprabuddhika2522 Жыл бұрын
ලේසියෙන්ම කරුඋස ගනනය කරන්නෙ කියල කියල දෙනවද
@ChandaniDilrukshi-xs5dn
@ChandaniDilrukshi-xs5dn Жыл бұрын
පොකට් එක වෙන පාටරෙද්දකින් පේන්නෙ නැති වෙන්න දාන්නෙ කොහොමද
@rasangikavass9901
@rasangikavass9901 Жыл бұрын
මමත් කාන්තා ඇඳුම් මහන්නේ කවදාවත් මම මේ ක්‍රමය දන්නෑ හරිම පැහැදිලියි ස්තුතයි !
@jeanfernando3808
@jeanfernando3808 3 жыл бұрын
Side pocket ekak qiya denwad
@ruwanchaninda6188
@ruwanchaninda6188 3 жыл бұрын
Thanks sir
@PathminiJayalath-m4d
@PathminiJayalath-m4d 4 ай бұрын
7:39 7:39 7:39
@madusamanthika7184
@madusamanthika7184 Жыл бұрын
Thank ❤
@rupakanthisamaranayaka9169
@rupakanthisamaranayaka9169 Жыл бұрын
ස්තූතියි
@jeanfernando3808
@jeanfernando3808 3 жыл бұрын
Thank s 👍👍
@LiyasewanaInstitute
@LiyasewanaInstitute 3 жыл бұрын
❤️❤️
@bajibaji8330
@bajibaji8330 Жыл бұрын
Thanks
@lalithakumari304
@lalithakumari304 3 жыл бұрын
Thanks
@ravindulakshan4848
@ravindulakshan4848 3 жыл бұрын
Thankyou
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 20 МЛН
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 50 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 37 МЛН
Sew in 10 Minutes 💥 VERY EASY TROUSERS CUT AND SEW
9:17
SEWING School
Рет қаралды 1,7 МЛН
✅🌺sew white shirt in just 22 minutes / easy sewing shirt
22:42
N A Fashion
Рет қаралды 2,2 МЛН
A sewing trick how to sew a zipper correctly without waves
3:14
Miarti - Sewing Tips
Рет қаралды 3,2 МЛН
කලිසමක සිපර් එකක් මැසීම #subasiri #mahum #zipper
13:14
සුබාසිරි - Subasiri
Рет қаралды 1,3 М.
✅Single Welt Pant Pocket Cutting and Stitching - N A Fashion
9:59
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 20 МЛН