කන්න දෙන්න,විකුනන්න කියාපූ සල්ලි හොයන මන්තයක් | 🎂❤️| Cute cake ,Simple tab cake ,Cup cake

  Рет қаралды 31,244

Simple Life Recipe

Simple Life Recipe

Күн бұрын

Пікірлер: 95
@recardoskitchenvlogs4265
@recardoskitchenvlogs4265 19 күн бұрын
Looking delicious 😋 yummy Yummy nice recipes 😋
@SimpleLifeRecipe
@SimpleLifeRecipe 18 күн бұрын
Thank you so much
@nilusvlogs
@nilusvlogs 20 күн бұрын
ම්ම්ම්ම්ම්....දකිනකොටම රස දැනෙනවා. ලස්සනයි 😊❤❤ බුදු සරණයි
@SimpleLifeRecipe
@SimpleLifeRecipe 20 күн бұрын
ස්තුතිය ඔයාට නිලු ❤
@mykitchenlife5122
@mykitchenlife5122 20 күн бұрын
හරිම රසවත් විදිහට හැදුවා බොහොම ස්තුතියී ඔයාට ❤❤
@SimpleLifeRecipe
@SimpleLifeRecipe 20 күн бұрын
ස්තුතිය ඔයාට බුදු සරණයි ❤
@pamelascookingvlog
@pamelascookingvlog 20 күн бұрын
Beautiful and delicious recipe thanks for sharing
@SimpleLifeRecipe
@SimpleLifeRecipe 20 күн бұрын
Thank you so much 😊
@maheshirajakaruna6528
@maheshirajakaruna6528 17 күн бұрын
Lassanai voice eka Hoda pahadili kireemak thanks nanga
@SimpleLifeRecipe
@SimpleLifeRecipe 15 күн бұрын
Sthuthi oyata ❤️
@emaksumringa
@emaksumringa 20 күн бұрын
Wow, its really great cupcake recipe ❤ Easy to make and looks absolutely delicious. I love it. Thank you for the recipe dear🙏
@SimpleLifeRecipe
@SimpleLifeRecipe 20 күн бұрын
ගොඩාක් ස්තුතිය 🙏
@Bandiyata_Badaginida
@Bandiyata_Badaginida 20 күн бұрын
Lassanai wagema godak rasa athi❤❤
@SimpleLifeRecipe
@SimpleLifeRecipe 20 күн бұрын
Sthuthi oyata ❤
@sabrina26asmr
@sabrina26asmr 19 күн бұрын
Muy delicioso, saludos amiga 😋❤❤❤
@SimpleLifeRecipe
@SimpleLifeRecipe 19 күн бұрын
Thanks sister ❤
@-lankaweapi8600
@-lankaweapi8600 20 күн бұрын
Wow godak godakma rasawath pudding recipe akk tamai ada, Akanm supiri, hadala balann oni, harima rasa athi, oyata suba dawsak ❤️❤️🥰
@SimpleLifeRecipe
@SimpleLifeRecipe 20 күн бұрын
Sthuthi oyata ❤
@aa-ef9go
@aa-ef9go 20 күн бұрын
නියමයි ❤❤❤
@SimpleLifeRecipe
@SimpleLifeRecipe 19 күн бұрын
thanks ❤loku❤
@hiltonzaldivar
@hiltonzaldivar 20 күн бұрын
Nice friend so yummy
@SimpleLifeRecipe
@SimpleLifeRecipe 19 күн бұрын
ස්තුතිය යාලුවා ❤️
@snackinfewminutes...7531
@snackinfewminutes...7531 19 күн бұрын
good afternoon, you are an expert in these wonderful treats 👌😋🍮
@SimpleLifeRecipe
@SimpleLifeRecipe 19 күн бұрын
Thank you 😋
@nilanthikumudini4418
@nilanthikumudini4418 19 күн бұрын
බොහෝම ස්තුතියි
@SimpleLifeRecipe
@SimpleLifeRecipe 19 күн бұрын
ඔයාටත් ගොඩාක් ස්තුතිය ❤❤
@srimaarambawatta4793
@srimaarambawatta4793 15 күн бұрын
👍💐👌✌ thanx ...😊
@SimpleLifeRecipe
@SimpleLifeRecipe 15 күн бұрын
Most welcome 😊
@UdeniSamantha
@UdeniSamantha 18 күн бұрын
Watina video ekak budu saranai
@SimpleLifeRecipe
@SimpleLifeRecipe 18 күн бұрын
sthithi oyata .theruwan saranai
@Dilini2024
@Dilini2024 17 күн бұрын
Okkoma hodai lassanai. Eth mehema athin kudu karaddi gloves dala video karannm hodai dr
@SimpleLifeRecipe
@SimpleLifeRecipe 17 күн бұрын
හරි එහෙම කරන්නම්.
@Sayurikalpana12
@Sayurikalpana12 20 күн бұрын
වාව් වාව් අම්මෝ සුපිරීම සුපිරී 👌👌👌👌👌ඔරිජිනල් ඩෙසට් කිවුවොත් ඉතින් ඔයාම තමයි අක්කි හදන්නේ ස්තුතී ඔයාට රසම රස ඩෙසට් හදලා අපිව පිස්සු වට්ටනවාට ❤❤❤❤❤❤❤👌👌👌👌👍👍👍👍🙏❤❤❤❤
@SimpleLifeRecipe
@SimpleLifeRecipe 19 күн бұрын
ස්තුතිය නන්ගියෝ❤❤
@Nirmala_online
@Nirmala_online 20 күн бұрын
දකිනකොටනම් ආස හිතෙනවා අක්කා දැන් තිබුනනම් හොදයි හිතෙනවා ❤❤
@SimpleLifeRecipe
@SimpleLifeRecipe 20 күн бұрын
ස්තුතිය නන්ගා ❤❤
@AnojaHettiarachchi-m8u
@AnojaHettiarachchi-m8u 19 күн бұрын
Thank you
@SimpleLifeRecipe
@SimpleLifeRecipe 19 күн бұрын
thanks dear
@BhagyaRajapakshaarachchige
@BhagyaRajapakshaarachchige 20 күн бұрын
Hadal dawas kiyak thiya ganna puluwanda ekak kiyt denna puluwannda
@SimpleLifeRecipe
@SimpleLifeRecipe 20 күн бұрын
Sathi 2ක් .යන අමුද්‍රව්‍ය අනුව හදලා බලන්න ❤.ස්තුතිය ඔයාට ❤
@MaryamSaara-p1y
@MaryamSaara-p1y 19 күн бұрын
Oven ekak nehe lipe kochchara velavak thiyanna puluvandha
@SimpleLifeRecipe
@SimpleLifeRecipe 19 күн бұрын
විනාඩි 25ක් විතර බොහොම අඩු ගින්දරේ තියන්න❤
@NiwarthanaR.p.g
@NiwarthanaR.p.g 14 күн бұрын
Meka dawas kiyak thiyanna puluwanda dear
@SimpleLifeRecipe
@SimpleLifeRecipe 10 күн бұрын
Fridge eke sathiyak
@Rasikasadmli
@Rasikasadmli 15 күн бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉
@SimpleLifeRecipe
@SimpleLifeRecipe 15 күн бұрын
@@Rasikasadmli thanks 👍👍
@Manojkumara-j7u
@Manojkumara-j7u 18 күн бұрын
🎉🎉🎉🎉🎉🎉
@SimpleLifeRecipe
@SimpleLifeRecipe 18 күн бұрын
Thanks
@madushipamodya1927
@madushipamodya1927 18 күн бұрын
Me cake cup ekak wikunanawanam gana keeyak witharada wenne
@SimpleLifeRecipe
@SimpleLifeRecipe 18 күн бұрын
ඔයාට යන අමුද්‍රව්‍ය වල ගණන් අනුව හදලා.බලන්න.
@مطبخاناوبناتي-ظ5ي
@مطبخاناوبناتي-ظ5ي 20 күн бұрын
ძალიან ლამაზია, მადლობა ჩემო სიყვარულო
@sparts9061
@sparts9061 3 күн бұрын
ඔවාට එක්ස්පය ඩේට් දාන්නෙ කොහොම්ද
@SimpleLifeRecipe
@SimpleLifeRecipe 3 күн бұрын
සතියක් වගේ
@AkshinaDhinashli-bx6mm
@AkshinaDhinashli-bx6mm 20 күн бұрын
@SimpleLifeRecipe
@SimpleLifeRecipe 19 күн бұрын
thanks ❤
@ArunaNamal
@ArunaNamal 20 күн бұрын
❤👍💐
@SimpleLifeRecipe
@SimpleLifeRecipe 19 күн бұрын
thanks brother ❤
@madhu3738
@madhu3738 15 күн бұрын
Mona butterda gatte
@SimpleLifeRecipe
@SimpleLifeRecipe 7 күн бұрын
Kamathi ekak ganna
@puwanarani2344
@puwanarani2344 19 күн бұрын
ekak kiyata danne Puluwanda miss
@SimpleLifeRecipe
@SimpleLifeRecipe 19 күн бұрын
යාලුවා යන ගාන අමුද්‍රව්‍ය අනුව වෙනස් වෙනවා .යන අමුද්‍රව්‍ය අනුව හදලා බලන්න.Rs.100 to Rs.150❤❤❤
@hikoshi45gfore58
@hikoshi45gfore58 18 күн бұрын
Pot cake kyla hadnneth mekama neda
@SimpleLifeRecipe
@SimpleLifeRecipe 18 күн бұрын
Pot cake kiyala samahata aya kiyanawaa.ඒක හරියටම කියනවානම් .පොට් එකේම.බේක් කරන කේක් එකක්.pot ekata cake mix eka dala oven karanawa yaluwa .sthuthi oyata
@ShashiniRathmalkaduwe
@ShashiniRathmalkaduwe 19 күн бұрын
ඇත්තටම මේකනම් නියමයි අක්කා 🔥💯👌👌ගොඩක් රසවත් 💯💯අක්කාගේ රෙසිපි superb 🔥💯👌👌❤️❤️❤️
@SimpleLifeRecipe
@SimpleLifeRecipe 19 күн бұрын
Sthuthi nanga ❤
@ShashiniRathmalkaduwe
@ShashiniRathmalkaduwe 18 күн бұрын
@@SimpleLifeRecipe❤️❤️
@shashikadissanayaka5685
@shashikadissanayaka5685 18 күн бұрын
Dawas kiyak vithara thiyaganna puluwanda dr bisns ekak vidiyata karann
@SimpleLifeRecipe
@SimpleLifeRecipe 18 күн бұрын
සාමාන්‍ය යෙන් සතියක් විතර පුලුවන්..frige ekee danna ona
@sparts9061
@sparts9061 16 күн бұрын
බේකින් පවුඩ දාන්න ඔනී නැද්ද
@SimpleLifeRecipe
@SimpleLifeRecipe 15 күн бұрын
විඩියෝ එක බලන්න යාලුවා
@CharithNuwan-g3h
@CharithNuwan-g3h 18 күн бұрын
කල් තියා ගන්න ෆිරිජ් එකෙ තියන්න ඔනාද?
@SimpleLifeRecipe
@SimpleLifeRecipe 18 күн бұрын
ඔව් අනිවාර්යයෙන්ම ❤️
@supersheva5816
@supersheva5816 17 күн бұрын
​@@SimpleLifeRecipe❤ හොද වීඩියෝ එකක්..මේ කේක් එකෙන් පොඩි කප්ස් කීයක් ඔයා හදාගත්තද...
@SamanKumara-dt1sf
@SamanKumara-dt1sf 19 күн бұрын
එක කප් එකක මිල කොහොමද
@SimpleLifeRecipe
@SimpleLifeRecipe 19 күн бұрын
යන අමුද්‍රව්‍ය වල ගාන අනුව හදලා බලන්න යාලුවා 👍
@PiyumaliChathurika-w5h
@PiyumaliChathurika-w5h 16 күн бұрын
Dawas kiyak witra meka tiya gnna puluwanda .
@SimpleLifeRecipe
@SimpleLifeRecipe 15 күн бұрын
ෆ්‍රිජ් එකේ තියලා සතියක් විතර තියා ගන්න පුළුවන්
@darshanidias5204
@darshanidias5204 19 күн бұрын
දවස් කියක් තියාගන්න පුලුවන්ද මිස්
@SimpleLifeRecipe
@SimpleLifeRecipe 19 күн бұрын
සති දෙකක්
@VisuVisu-ic1jg
@VisuVisu-ic1jg 16 күн бұрын
🙏🙏🙏🌍💎💎💎💎
@SimpleLifeRecipe
@SimpleLifeRecipe 15 күн бұрын
Thanks
@ThushariDissanayake-np5zn
@ThushariDissanayake-np5zn 18 күн бұрын
මේ cup යෝගට් කප් size එකද
@SimpleLifeRecipe
@SimpleLifeRecipe 18 күн бұрын
ඔව්.ඒ නිසා අයිසින් දාද්දී පොඩි ලේයර් දා ගන්න
@djsumedha
@djsumedha 19 күн бұрын
දවස් කීයක් තියන්න පුලුවන්ද
@SimpleLifeRecipe
@SimpleLifeRecipe 19 күн бұрын
Sathiyak withara
@mallangmallang-nyang
@mallangmallang-nyang 19 күн бұрын
이 놀라운 간식을 저도 먹고싶어요. 정말 부러워요~ 당신주변 사람들이요. 😊👍🏻
@SimpleLifeRecipe
@SimpleLifeRecipe 19 күн бұрын
ඔයාටත් හදන්න පුළුවන්. ගොඩක් ලේසියි. 😊👍🏻
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 19 күн бұрын
වැඩේ හොඳයි.ඒත් අත් දෙකම පාවිච්චි කරලා කුඩු කරගන්නෙ නැතිව වෙන ක්‍රමයක් නැද්ද.මොකද නරක් වෙන්නත් පුළුවන් නේද අත් පාවිච්චි කිරීම .ලස්සනයි නම් තමයි.ඒත්.
@SimpleLifeRecipe
@SimpleLifeRecipe 19 күн бұрын
Athee wathura nathuwa ganna puluwan .oya mata mathk kala gloves dala karannath puluwan .sthuthi oyata ❤
@rupachandani5288
@rupachandani5288 19 күн бұрын
ඔයාගෙ රෙසපි එකේ බිත්තර දාන බව සටහන් වී නහැ ස්තුතියි
@SimpleLifeRecipe
@SimpleLifeRecipe 19 күн бұрын
ස්තුතිය ඔයාට 👍
@PiyumaliChathurika-w5h
@PiyumaliChathurika-w5h 16 күн бұрын
Dawas kiyak witra meka tiya gnna puluwanda .
@SimpleLifeRecipe
@SimpleLifeRecipe 15 күн бұрын
Sathiyak withara .eka digatama frigr eke nam two weeka
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
අබ පේස්ට් | Mustard Paste | Cook With PR
4:25
Cook With PR
Рет қаралды 7 М.