KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ප්‍රෙෂර් එක හොඳින් පාලනය කරගෙන මාරාන්තික ලෙඩ වලින් බේරෙමු|High Blood Pressure| Dr.DR
15:56
කොලෙස්ටරෝල් දහනය කරන ආහාර වර්ග 16ක් | 16 Cholesterol-Lowering Foods to Add to Your Diet
14:58
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
00:25
Thank you Santa
00:13
Этот беспредельщик ПЕРЕШЁЛ ЧЕРТУ и за это был СЕРЬЁЗНО НАКАЗАН #shorts
01:41
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
කොලෙස්ට්‍රෝල් අඩුකරගෙන මාරාන්තික ලෙඩ වලින් බේරෙන්න|Lower cholesterol and get rid of deadly diseases
Рет қаралды 353,481
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,1 МЛН
Cyber Clinic
Күн бұрын
Пікірлер: 698
@SumedaSandamali
10 ай бұрын
ගොඩාක්ම වටිනා පැහැදිලි කිරීමක් වෛද්‍ය තුමනි.මමත් මධ්‍යස්ථ මට්ටමේ ඉන්නේ.මම ස්නායු ලෙඩෙක්.මෙය බැරෑරුම් තත්වයක් ද වෛද්‍ය තුමනි.ඔබතුමියගෙ වටිනා වචන ටිකට ගොඩාක් ම පිං🙏🙏🙏🙏
@thilakaliyanage3485
Жыл бұрын
බොහෝම ස්තුතියි ඔබතුමීයට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා ඩොක්ටර්
@SusanthaWijerathna-d7z
20 күн бұрын
ඉතාමත් වැදගත්. ඔබතුමියට දීර්ඝායුෂ ප්‍රාර්ථනය කරමි.
@harshanideshani2004
3 жыл бұрын
අද රෝස මලක් වගේ ඩොක්ටර්.ගොඩක් ස්තුතිය ❤️❤️
@deepaniekarunarathne8722
3 жыл бұрын
ගොඩක් හොදට පැහැදිලි කළා doctor ස්තුතියි..පුලුවන් නම් pcodරෝගී තත්වය හා බර අඩු කර ගැනීම පිළිබඳ video ekak karanna...🙂
@Behappy-tt3wc
3 жыл бұрын
0:00 ආරම්භය 0:56 කොලොස්ට්‍රොල් කියන්නේ මොකද්ද ?. 1:49 අපේ රුධිරයට කොලොස්ට්‍රොල් එකතු වෙන්නේ කොහොමද ?. 3:33 කොලොස්ට්‍රොල් වලට බය වෙන්න ඕනී ඇයි.?. 5:56 අවදානම් සාධක මොනවාද.?. 6:44 රෝග ලක්ෂණ. 7:53 කොලොස්ට්‍රොල් වැඩිද කියා බලාගන්නේ කොහොමද.?. 8:53 රිපොට් එක කියවගන්නේ කොහොමද.?. 10:22 ප්‍රතිකාර . 13:40 කොලොස්ට්‍රොල් පරික්ෂා කල යුත්තේ කවුද.?. ගැටළු රාශියකට පිළිතුරු ලැබුණු බැවින් වෛද්‍යතුමියට උපහාරයක් පිණිස හා අන් අයට ප්‍රේක්ෂකයන් උදෙසා උපකාරයක් පිණිස මේ සටහන එකතු කරමි.
@user-tw7sq4vq8m
2 жыл бұрын
❤️🌷
@mummycooks7
Жыл бұрын
Thank you
@renukasisira8591
Жыл бұрын
Itamath Hoda pahadili kereemak oba thumiyata pin 🙏❤
@arunashantha8099
Жыл бұрын
ස්තුතියි ♥️
@maneeshapriyanjalee2177
Ай бұрын
ස්තූති 🎉
@RoshanPradeep-um1qm
Жыл бұрын
හොද පැහැදිලි කිරීමක්,බොහොම ස්තූතියි..
@khvijithapremani5402
3 жыл бұрын
❤️❤️❤️❤️❤️ දැනුවත් කරාට ඔබතුමියට ගොඩක් ස්තුතියි මින් ඉදිරියටත් මෙවැනි වැඩසටහන් බලාපොරොත්තුවෙන් සිටිමි
@sriyani20hiru96
3 жыл бұрын
වැදගත් වටිනා වැඩසටහනක් DR .ඉදිරියට තව මේ වගේ වටිනා තොර තුරු රුගෙන එන්න. බුදූසර නයි.
@meriyanpriyanka9360
3 жыл бұрын
අත්තෙන්ම හරිම වැදගත් නොදන්නා බොහෝ දේ දැනගන්නට ලැබුණා .god bless you
@kanthivithanage2418
2 жыл бұрын
තෙරුවන් සරනයි මැඩම් වටිනා උපදෙස් මාලාවක් ගොඩාක්ම පින්
@kdpsenasena2807
3 жыл бұрын
ඔබ තුමියගේ මේ විඩියෝව ඉතා වැදගත් එකක් ඔබ තුමියට නිදුක් නිරෝගි සුවය ලැබේවා ,,,,
@hewagewijith8085
2 жыл бұрын
ස්තුති ඔබ තුමියට 🙏 නොදත් කරුණු බොහොමයක් දැන ගත්තා හැම වැඩසටහනක්ම නොවරදවාම බලනවා..
@mcjperera530
Ай бұрын
ස්තූතියි ඔබතුමිය ට ගොඩක් වටිනවා දැනුවත් කිරීම බොහෝම පින්
@Behappy-tt3wc
3 жыл бұрын
මීට පෙර එකතු කල විඩියෝ නැරඹු අවස්ථාවේ ඔබතුමියගෙන් සිදුකළ ඉල්ලීම මේ විඩීයෝව මගින් සම්පුර්ණ වූවා. ඔබතුමියට බොහොමයක් ස්තූතියි . බොහොමයක් පින්. මෙවන් කටයුතු සාර්ථකව කරගන්න ශක්තිය ඔබතුමියට ලැබේවා.
@CyberClinic
3 жыл бұрын
❤️
@Behappy-tt3wc
3 жыл бұрын
@@CyberClinic වැඩිදුර සෞඛ්‍යය උපදෙස් රෝග කීපයක් සඳහා ගැනීමට අවශ්‍යය වේ ඔබතුමියට ඒ සඳහා උපකාරයක් කල හැකිද?. ඒ සඳහා ක්‍රම වේදයක් කියන්නේ නම් බොහොමයක් පින්.
@Behappy-tt3wc
3 жыл бұрын
අප ආරණ්‍යයවාසී ස්වාමීන් වහන්සේ නමකගේ දීර්ඝ කාලීන රෝගී තත්ත්වයක් උදෙසා.
@vpkanthi6560
2 ай бұрын
වෙද්යතුමිය ඔබගේ පැහැදිලි කිරීමට ගොඩක් පින්.ඔබ තුමිය සුවපත් වෙිවා!
@darshaniperera8369
3 жыл бұрын
Thnkx😘 madam....ඔබ තුමිය ඉතාම වටීනා කතාවක් ඉදිරිපත් කරේ...ගොඩාක් වටිනවා..නිදුක් ,නීරෝගී ,සුවය ලැබේවා...කියලා ප්‍රාර්ථනා කරනවා 🙏
@chrysanthisiribaddana9595
3 жыл бұрын
Thank you❤️Doctor May God Bless you
@andyandy7194
Жыл бұрын
ඉතාමත්ම වටිනා දැනුවත් කිරීමක්. ස්තූතියි ඩොක්ට.
@somakasthuri6956
2 жыл бұрын
ගොඩක් හොද පැහැදිලි කිරීමක් .... 🙏🌹❤️
@Chandima620
5 ай бұрын
හරිම පැහැදිලිව විස්තර කලා,ගොඩාක් ස්තුති ඩොක්ටර් DR❤
@latikasri2720
3 жыл бұрын
Doctor .ge.hama.video .akakkma.balala...tiyanawa.ගොඩක් .දැනුම .ලබා .gathta .ගොඩක් .istuti.
@vjvvhavec9089
Жыл бұрын
වෙෙද්‍ය..තුම්ය.ඔබතුම්ය.ගේ.මෙි සියලුම..උපදෙස්..ඉතාම.වැදගත්.. ගොඩක්..ස්තුතියි..🙏❤
@lalitharajapaksha1263
3 жыл бұрын
බෝහෝම පින් ඔබ තුමියට හරිම වැදගත් මෙම වැඩසහටහන් විඩියෝ සුතුතියි බුදුසරණයි
@marlierin8925
Жыл бұрын
හරිම ලස්සනta පැහැදිලි කර දිම ගොඩක් pin
@geeganage6328
2 жыл бұрын
දැනුවත් කළාට obathumiyata. ගොඩක් පින් තෙරුවන් සරණයි
@נילוסאלו
3 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමියට වටිනා විස්තරයක් මේ වීඩියෝ එකෙන් අපිට කියලා දුන්නේ තව තවත් ශක්තිය දහිරිය ලැබිලා බොහෝ දේ කියලා දෙන්ඩ දෙවි රැකවරණ ලැබේවා
@ashiniumeshani6348
Жыл бұрын
ගොඩාක්ම වැදගත් වන video එකක් බොහොම ස්තුතියි♥️🙏
@always2533
3 жыл бұрын
බොහොම ස්තූතියි මැඩම් අපි දැනුවත් කරාට දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි....!!!
@dilshansameera7374
3 жыл бұрын
😀😀.අපිටත් වැදගත් පාඩමක් ගෙනාවට බොහොම ස්තුතියි.😀😀ඉතාම වැදගත් මාතෘකාවක්.මේ වැඩේට ඔබතුමියගේ කැපවීම ගැන කියන්න දෙයක් නෑ.ආදරෙයි ඈ.😁❤❤❤👍👍👍👌.
@mangalikaalison6255
3 жыл бұрын
බොහෝ ම හොඳ වැඩ සටහන ක් ඔබ තුමියට පින් තෙරුවන් සරණයි ❤❤❤
@samanthipremalal969
2 жыл бұрын
නොදන්නා බොහෝ දේවල් dena ගත්තා .obathumiyta බොහොම pin ...
@hardiktailit8896
3 жыл бұрын
ඉතා වැදගත් පැහැ දිලි කිරීමක් ස්තුතියි ඔබට
@stanleycharles6115
3 жыл бұрын
ඉතාමත් වටිනාකමක් තියෙනවා .
@ChapaFerando
9 ай бұрын
ගොඩාක් ස්තුතිය ❤
@tekladamayanthi9446
5 күн бұрын
Oba thumiyata godak pin .minisunta niwaradi akarayata meya pahadili kara dunnata
@ayodyaedirisingheedirising7257
Жыл бұрын
බොහෝම ස්තුතියි බොහෝම පින් ඔබතුමියට තෙරුවන් සරණයි
@maduwanthibandara8372
2 жыл бұрын
ගොඩාක් ස්තුති madam .harry වැදගත් frogram akak ස්තුති madam බුදු සරණයි .
@niroshadisanayaka314
Жыл бұрын
Very. Thanks doctor.. godak danuwath una. Budusaranai.
@siyanykula2689
2 жыл бұрын
ඉතාමත් වටිනවා පැහැදිලි කිරිමක් තෙරුවන් සරණයි ඔබතුමියට
@malagomis2059
3 жыл бұрын
හරිම වැදගත් වැඩසටහනක්.❤❤❤🌾❤
@kalanivibodha2368
3 жыл бұрын
First comment eka mage.. Godak watika deyak... 🙏💕 Thnk you doctor
@CyberClinic
3 жыл бұрын
❤️
@kdpsenasena2807
3 жыл бұрын
@@CyberClinic kdpsenasena@gmail,com
@sanjuperera7537
3 жыл бұрын
ඉතාමත් වටිනවා මේ වීඩියෝ එක හොදට පැහැදිලි කරනවා🙏🙏🙏🙏🙏ගොඩාක් ස්තූතියි ඔබට
@rodneyliyanage1725
3 жыл бұрын
Very complex subject explained in very simple terms even ordinary listeners could follow and understand .Thank you Doctor .
@CyberClinic
3 жыл бұрын
❤️
@maduvlog7400
3 жыл бұрын
හරිම පැහැදිලිව දැනුවත් කරා.ඔබ තුමියට ස්තූති...
@ireshasewwandi3516
3 жыл бұрын
ඉතාමත් වැදගත් වැඩසටහනක් ..නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා ..🙏🙏🙏
@manelherath6458
Жыл бұрын
ඉතා ප්‍රයෝජනවත් ස්තුති යි ඔයාට
@mithilayohan9891
3 жыл бұрын
ඔබ තුමිි විසින් අපහට ලබා දෙන මෙිි වැඩ සටහන අප හට වැදගත්ය .ස්තුතිය පුදකර සිටිමි .
@thamaramahakumarage2713
3 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි Doctor ...
@vihangiprarthana3880
3 жыл бұрын
ඉතාමත් වැදගත් වැඩසටහනක් . ඔබතුමියට ඉදිරියටත් මේ වගෙ වැඩසටහන් කරන්න ශක්තිය ලැබේවා. ඇස් යට රැලි වැටෙන්නෙත් කොලෙස්ටෙරෝල් වලටද ?
@ramaniperera9419
2 жыл бұрын
By it
@Sayummindiw5755
6 ай бұрын
ගොඩක් ස්තූතියි ඩොක්ටර්
@kahadawakusumkusum1846
3 жыл бұрын
බොහෝම හොඳ වැඩසටහනක් ඒ වගේම හැමෝටම පැහැදිලිව තේරුම් ගන්න ගොඩාක් ලේසියි ඔබතුමියට බොහෝම ස්තුතියි දීර්ඝායුෂ ලැබේවා පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️මම කුවේට්
@CyberClinic
3 жыл бұрын
❤️
@ජයන්ති.වීරසිංහ
2 жыл бұрын
ස්තුතියි වෛද්‍ය තුමනි.. ලැබුවාවු නව වසර වාසනාවන් ත සුභ නීාරා්ගි මත්වසරක් වේවා පතම්
@janajana7879
Жыл бұрын
ඔබ තුමියට ස්තුතියි 🙏🏾දැනුවත් කලාට ❤️
@sanjaneeherath2543
3 жыл бұрын
ඉතාමත් ප්‍රයෝජනවත් thank you madam🙏
@mohanthangavelu4745
Жыл бұрын
Iam honestly appreciate your good advice and explanation about the cholesterol ,and Iam expecting your further videos,have a good health
@manoripujani8432
3 жыл бұрын
බුදුසරණයී ඩොක්ට ගොඩක් හොඳයි ඔබගේ වැඩසටහන්
@gangapuspakumari9892
3 жыл бұрын
ගොඩක් වැදගත් වැඩ සටහනක් ගොඩක් පිං තෙරැවන් සරණයි
@sadareekanirmani204
3 жыл бұрын
බොහොම ස්තුති තයිරොක්සින් ඌනතාවයෙන් පෙළෙන මට ඔබ තුමියගෙන් ප්‍රතිකාර ගන්න පිළිවෙළ අගයමි
@arunashantha8099
Жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමියට ♥️✨️
@malaniwickramasinghe4140
3 жыл бұрын
ඉතාමත් පැහැදිලි ඔබ තුමියගෙ විඩියෝ ව ගොඩක් වටිනවා .මෙ වගෙ වැදගත් විඩියෝ කරන්න .ඔබට බුදු සරනයි
@walktraveler8685
3 жыл бұрын
ඉතා වටිනා දැනුවත් කිරිමක් Australiyave Api
@menujayalathsilva4200
3 жыл бұрын
Godak vatinav.නිරෝගී suvay.jasu pihitai budusaranai
@dammikadammika2724
Жыл бұрын
ගොඩක් ස්තුතියි ඩොක් අපිව සනීප කරනවට
@janithnirmala4287
3 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් ඩොක්ටර් . ගොඩක් ස්තුතියි මේ දැනුවත් කිරීම්වලට ❤
@mordentecstyle.vision112
3 жыл бұрын
වටිනා තොරතුරු අනාවරණය ක්.. නොදන්න දේවල් ගොඩක් දැනගත්තා. ස්තූතියි මැඩම් 👍🏽
@neethaneethaa798
Жыл бұрын
Ithama vadagath docter.thanks a lot.
@sunimalwelagedara6932
3 жыл бұрын
Thank you very much Doctor. Your explanation is very clear and easy to understand. Its very helpful.
@nilupullife
Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමියට ❤👍
@kapilakumara
3 жыл бұрын
ස්තුතියි ඔබට මේ වගේ පැහැදිලිව විස්තරාත්මකව පැහැදිලි කරනවට..💐❤️🙏
@nishanthisamarakoon1611
3 жыл бұрын
බොහොම ස්තුතියි doctor ලොකු දැනුමක් ලැබුන,
@thankyouksiriwardana6902
2 жыл бұрын
👍
@sithajayanthasithajayantha7271
3 жыл бұрын
හරිම පැහැදිලි කරනවා ගොඩාක් pin
@ABc-lh3oz
3 жыл бұрын
Excellent Thank you DR. Wish you Healthy Long life.
@udeshikapathirana1914
3 жыл бұрын
Your explanations are excellent. much obliged madam, thank you again ❤️
@nadeeraheshani8870
3 жыл бұрын
👍
@mychanaljuwan9587
3 жыл бұрын
ගොඩාක් වටිනා video තියෙන්නේ doctor ඔයාගෙ
@dinithikaveesha3971
Жыл бұрын
ගොඩක් හොඳ වැඩ සටහනක්
@kanthiwedagedara417
3 жыл бұрын
ස්තුති doctor .budusaranai .
@nimalpremawardhana8572
Жыл бұрын
පහනක් වගේ beautiful god bless !
@ishanmalshika9399
3 жыл бұрын
බොහොමත්ම ස්තූතියි.❤️
@dampath9681
Жыл бұрын
Hi doctor,DR khomada,bhoma istuthi oba thumiyata,I will come srilanka next month,
@swarnamunasingha2980
3 жыл бұрын
ithama hoda pahadili kirimak thank madam theruwan saranai oba thumiyata
@lathapiyaseeli4476
3 жыл бұрын
තෙරුවණ් සරණයි !ඩොක්ට.🙏
@neethabatuwitage-np5rk
Жыл бұрын
ඔබට ගොඩක් පින්
@rosypeiris7300
2 жыл бұрын
Godak wada gath Vidio ekak. Oba thumiyata godak pin. Jesu pihitai
@nadeekapriyadarshani5733
Жыл бұрын
ඔබතුමියට පින් සිද්ද වේවා
@udayawarnakulasuriya8679
3 жыл бұрын
Ada ගොඩක් වැදගත් .dr thanks
@padminihettiarachchi6456
3 жыл бұрын
Harima karunawantha dr. Kenek budu saranai oba thumiyata
@nadnaehsan6886
3 жыл бұрын
තේරුවන්. සරණයි ඔබ තුමියට
@thalagalakumari2280
2 жыл бұрын
Doctor පොතු කබර රෝගය ගැන video ekak karanna puluwanda
@chamilravindu7934
3 жыл бұрын
Thanks doctor mevani deval kiyala denavata god bless you
@limassolpolimithiya7970
3 жыл бұрын
බොහොම ස්තුති තෙරුවන් සරණයි ඔබට 🙏
@A.rKumaree
3 ай бұрын
Itama watin desanayak itama phadili vidiyat kiyala denawa taruwan saranai oba tumiyata
@සුනිලදියධාරා
3 жыл бұрын
ගොඩක් ස්තුතියි. තෙරුවන් සරනයි.
@gayanisamanmali2014
3 жыл бұрын
Thank you doctor. God bless you!
@n.mdayanandadayananda7083
Жыл бұрын
බුදු සරණයි දෙවිපිහිටයි ජයවෙිවා අදේරේයි
@vishwagampha9530
3 жыл бұрын
ස්තුතියි වෛද්‍යතුමියනි. තෙරුවන් සරණයි !!!
@WasanthiDammalage-j6p
3 ай бұрын
ස්තුතියි ස්තුතියි🙏
@menakamadushani4211
3 жыл бұрын
මිස් අද ඔයා ගොඩක් ලස්සනයි...🤗❤️ නොදන්න කරුණු ගොඩක් දැනගත්ත .. බොහොම පින් ඔබතුමියට..🙏🥰❤️
@neetasumali5130
Жыл бұрын
වෛද්‍ය තුමියනි ඔබට බොහොම pin ..
@sududhoni8763
3 жыл бұрын
ඔබතුමිය ඉතාම පැහැදිලි කිරිමක් කලා D .R ගොඩාක් ඉස්තුති බුදුසරණයි 👍💐💚❤
@madusankasandaruwan2788
3 жыл бұрын
Godak watina video akak...thanak you
15:56
ප්‍රෙෂර් එක හොඳින් පාලනය කරගෙන මාරාන්තික ලෙඩ වලින් බේරෙමු|High Blood Pressure| Dr.DR
Cyber Clinic
Рет қаралды 703 М.
14:58
කොලෙස්ටරෝල් දහනය කරන ආහාර වර්ග 16ක් | 16 Cholesterol-Lowering Foods to Add to Your Diet
Wishma Lokaya
Рет қаралды 1 МЛН
00:25
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
Cool Items Official
Рет қаралды 23 МЛН
00:13
Thank you Santa
Nadir Show
Рет қаралды 46 МЛН
01:41
Этот беспредельщик ПЕРЕШЁЛ ЧЕРТУ и за это был СЕРЬЁЗНО НАКАЗАН #shorts
BalcevMMA_BOXING
Рет қаралды 12 МЛН
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 25 МЛН
49:43
ශ්‍රීලංකන් ගොඩගන්න NPP රජයට මුල්ම ඩොලර් මිලියන 25 දෙන්න මම සූදානම්!
Aviation Voice
Рет қаралды 67 М.
29:56
උයන්න හොඳම තෙල් වර්ගය පොල් තෙල්ද? එලවළු තෙල්ද? ඔලිව් ඔයිල්ද?
Cyber Clinic
Рет қаралды 244 М.
10:53
ලෙඩ වෙන්නැතුව තෙල් කන්නෙ කොහොමද?|How to eat oil for a healthy life?|Dr.DR
Cyber Clinic
Рет қаралды 73 М.
10:13
කරපිංචා කොච්චරක් බොන්න ඕනද? Curry Leaves & Cholesterol By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 333 М.
18:42
පිළිකාවක් ශරීරයේ වැඩෙන බවට ඉඟි කරන මූලික ලක්ෂණ |Dr.DR
Cyber Clinic
Рет қаралды 2 МЛН
14:36
Cholesterol, HDL, LDL ගැන ඇත්ත දැනගෙන හිටියද? Fat Metabolism By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 64 М.
43:08
කොලෙස්ටරෝල් ගැන ඔබට තිබෙන ගැටළු වලට පිළිතුරු Food for the Soul Podacst with Dr Subash - 05
Anoma's Kitchen
Рет қаралды 60 М.
15:22
කොලෙස්ටෙරෝල් පෙති බොන්නද හදන්නෙ? / Lipid Profile Results by Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 379 М.
27:08
"හිටපු පෙම්වතා පට්ට හොරෙක්..." අනූ - කනූ මාධ්‍යය ඉදිරියට ඇවිත් සියල්ල හෙළිකරයි..
Hiru Gossip
Рет қаралды 42 М.
28:23
හොඳ කොලෙස්ටරෝල් වැඩි කර ගන්න කන්න ඕන මොනවාද? Anoma's food for the Podcast with Doctor Subash - 01
Anoma's Kitchen
Рет қаралды 147 М.
00:25
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
Cool Items Official
Рет қаралды 23 МЛН