D-TAP - Hade Sithum LIVE | හදේ සිතුම් | with MIDLANE at the Lotus Tower Colombo

  Рет қаралды 4,341,986

D-TAP

D-TAP

Күн бұрын

D-TAP Live Performance at Aluth Kalawak Colombo Lotus Tower Show backed by Midlane Band.
Song - Hade Sithum
Artist - D-TAP (Dayan, Tharindu)
Lyrics - Sinhala: Dayan Aravinda / Hindi: Sahan Dewaka
Live recorded & FOH Engineer - Shiron Mendis
Studio Mixed and Mastered by Tharindu Roshan (D-TAP Productions)
Live Backing - MIDLANE Band
Video - D-TAP Productions
Video Edited by Tharin Punchihewa (Editbase Productions)
Camera Crew - Tharin Punchihewa, Kasun Vishwanath, Bourne Innovations Crew
Production Manager - Sudesh Karunarathne
Event - Aluth Kalawak Colombo Lotus Tower Concert
Event Organizer - Janiya & Bourne Innovations
Venue - Lotus Tower, Colombo
Special Thanks - Janith Perera (Janiya) / Gayashan & the Bourne Innovations Crew / Yasiru Thanthrige
★ Facebook ► / dtapmusic​
★ Instagram ► / dtapmusic​
★ TikTok ► / dtapmusic0
★ Threads ► threads.com/dt...
#DTAP #dtapmusic #HadeSithum #AluthKalawak #SriLanka #LiveBands #MidLAne

Пікірлер: 529
@lakad
@lakad 10 ай бұрын
කොහිදෝයි තමුසෙලා මෙච්චර කල් හිටියේ❤ අන්තරස්දහන් උනාද. එනිවේ වෙල්කම් බැක් බෝයිස් 🤟
@rohithagunarathna1299
@rohithagunarathna1299 7 ай бұрын
Aurudu 18 passe ammo❤❤❤
@SupunDilanga-z1v
@SupunDilanga-z1v 6 ай бұрын
❤️
@RubiDanushi
@RubiDanushi 4 ай бұрын
0:30 pppp8hljlhutjjjjjjjjjjjjjjjjĵjjjnkkhhyhkkteer1​@@rohithagunarathna1299
@isurujayandi1252
@isurujayandi1252 9 ай бұрын
LYrics : මා හදේ සිතුම් කෝල හැගුම් මටම ඉගි කලා ඔබ ගැන ආල හැගුම් සොදුරු සිතුම් හදේ පුරවලා හිත ගත්ත ළදේ නුඹේ සිනා මා වසග කළා කියන්න ආදරෙයිද ආදරෙයිද මාහට ළං වෙලා සුසුමන් කොහෙද ගිහින් නුඹේ දෙනෙත් ළගම නැවතිලා හිත හදාගන්න බැරි තරම්ම අකීකරු වෙලා ඔය අහින්සකම ආදර බර මුහුණ පෙන්නලා ඇයි මා වසග කළේ පෙම්බර වදන් මුමුණලා පෙම්බර වදන් මුමුණලා තව වදන් මුමුණලා මා හදේ සිතුම් ... නුඹ නෙතු ගැටුණු දිනේ විකසිත වූ පෙම් ප්‍රාර්ථනා ලග නතර වෙන්න පෙරුම් පුරයි ආදරේ පතා මෙතරම් ප්‍රේමණීය හදක් තවත් නෑ මාහට පුදා ළග නතර වෙන්න පෙම් කරන්න වෙන් නොවෙන් සදා මා හදේ සිතුම් ....
@MaliduNethsara-ig9ct
@MaliduNethsara-ig9ct 3 ай бұрын
Tnqw ❤
@dishnidulmika
@dishnidulmika 9 ай бұрын
අනේ ඒ කාලෙ පිස්සුවක් ❤❤❤ … අතීතය මතක් උනා . කෙනෙක්ගෙ රිගින් ටෝන් එක වෙලා මාව පිස්සු වැට්‍ටුවා කාලයක් ❤❤❤
@BattleOfknowledge
@BattleOfknowledge 7 ай бұрын
same
@dilsanu-h6s
@dilsanu-h6s 4 ай бұрын
@UdithTharanga1234-d1m
@UdithTharanga1234-d1m 3 ай бұрын
😮😮😮😮😮
@kasunkawindusandaruwan
@kasunkawindusandaruwan 9 ай бұрын
එයා මගේ ලග නැති උනාට මේක අහද්දි මතක් වෙන්නෙ එයාවමයි 🥺. එයා පස්සෙන් යද්දි මේ සිංදුවමයි ඇහුවෙ ❤
@dheensamee6544
@dheensamee6544 Ай бұрын
❤❤❤Sirama
@Rush956
@Rush956 10 ай бұрын
උඹලව මෙහෙම හරි දකින්න ලැබීමත් සතුටක් මචං ❤️ Legend
@channakumara8065
@channakumara8065 7 ай бұрын
කොහේද වාහෙලා උබල හිටියෙ...😢❤මරු ඕයි මේක😘😘😘
@musicdragonofficial
@musicdragonofficial 10 ай бұрын
හදවතේ ටැප් එක - D' Tap
@bikeloverssl
@bikeloverssl 10 ай бұрын
D-TAP මගෙ ආදර ලන්දු ♥️
@chalana12ranasinghe
@chalana12ranasinghe Ай бұрын
20 පාරකට වැඩිය බැලුව ❤ඒකනම් පිස්සුවක් ❤🎉
@janithnishan21
@janithnishan21 10 ай бұрын
ඉස්සර පිස්සුවෙන් අහපු සුපිරි සින්දුවක්...තාමත් ලස්සනයි
@JananaIsuru-ev7iw
@JananaIsuru-ev7iw 9 ай бұрын
🥰
@bmobi99
@bmobi99 4 ай бұрын
තොපි මෙච්චර කල් කොමා වෙලා හිටියද, ආදරෙයි යකෝ❤
@musik_muse
@musik_muse 8 ай бұрын
News band infinity වලට පස්සෙ දැකපු සුපිරි බෑන්ඩ් එකක්😩💖
@sumududilshan8554
@sumududilshan8554 10 ай бұрын
ආයෙත් awith .niyamai ❤
@UniqueCreation16
@UniqueCreation16 10 ай бұрын
ඉස්සර පිස්සුවෙන් අහපුවා තමා.. ♥️
@pasindulakshan9038
@pasindulakshan9038 9 ай бұрын
90’S අපේ ආසම සිංදු
@LuckySomrathna
@LuckySomrathna 4 ай бұрын
නිහතමානි සහෘදයාට උත්තමාචාරය....2007 දෙහිඅත්තකන්ඩියේදි sho එකකදී හම්බවෙලා අතින් අල්ලගෙන මම කිව්වා"ඔයාගේ ළමා තැනීට"අපි ආදරෙයි කියලා...
@everything7437
@everything7437 Ай бұрын
මෑතකදී දැක්කා backstreet boys ලා live perform කරද්දි ඒ genaration එකේ මිනිස්සු පිස්සුවෙන් වගේ cheer කරනවා.. අද මම දැනගත්තා ඒ feeling එක මොනවගේද කියලා..
@welikadagedayananda5866
@welikadagedayananda5866 12 күн бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ❤❤ මේක වෙනම පිස්සුවක් ♥️♥️
@kulasiriniit
@kulasiriniit 6 ай бұрын
කොහිදෝයි මෙච්චර කල් හිටියේ පොඩි කාලේ අහපු සුපිරියක්. අඩේ ලන්කාවෙම ඉදපන් වස්තුලා වයසට යද්දි කොල්ලො ටික තව ලස්සන වෙලානේ. අලුත් වැඩක් ඔන
@NilukaWeelathgama
@NilukaWeelathgama Ай бұрын
හිත ගත්තා නගේ නුබේ සිනා මා වසගකරන්❤❤ .. එක ලස්සනයි❤
@sujithcool882
@sujithcool882 9 ай бұрын
කොහෙද දෙයියනේ මෙච්චර කල් ගිහින් ඉදියේ අයීයේ සුපිරියක් තම ඔයාලගේ සිංදු....❤❤❤
@malinduheshan5258
@malinduheshan5258 10 ай бұрын
නියමයි 🎧😌🍃
@hansihansi7823
@hansihansi7823 Ай бұрын
පිස්සුවක්❤ ඒකට දැන් තියෙන බහුබූත
@H.P.S.WASANAH.pathumsampathwas
@H.P.S.WASANAH.pathumsampathwas Ай бұрын
T tap ❤නියමයි මේ වගේ ම ඉදිරියට යමූ bic පෑනේ කතාව වගේ
@nuwanmadushanka9920
@nuwanmadushanka9920 10 ай бұрын
හීනයක්ද මේ❤
@Rashinthapramudith
@Rashinthapramudith 10 ай бұрын
පොඩිකාලෙ ආසාවෙන් අහපු සින්දුවක්❤
@SuwahasRansaka
@SuwahasRansaka Ай бұрын
අයියා සුපිරියටම කියනවා❤❤❤
@TheThenu-bw7ux
@TheThenu-bw7ux Ай бұрын
94 ඉපදුන අපිව පිස්සු වට්ටපු සිංදු තමයි මේව..❤❤
@GeethakaThathsara
@GeethakaThathsara 7 ай бұрын
Ado Meeka ahaddi amuthima feeling ekak enne ❤😊
@renukasandamali5798
@renukasandamali5798 10 ай бұрын
D-tap italy එන්න 🙏 ආදරෙයි ගොඩක්
@nirmalilakshi2245
@nirmalilakshi2245 9 ай бұрын
කොහෙද බොල උන්නේ කවදාවත් මෙහෙම බැකින් එකකින් set වෙයි කියලා හිතුවේ නෑ
@SaniruKaveeshka
@SaniruKaveeshka 25 күн бұрын
පොඩි කාලේට යනවා. 😔❤️🥰 කොහෙද හිටියේ මෙච්චර කල් 🔥❤️🥰
@hansanigunarathna7781
@hansanigunarathna7781 21 күн бұрын
Aiye, Both of you are Great! Both of you are my favourite singers.👍
@slsonikgaming123
@slsonikgaming123 22 күн бұрын
Anyone in 2025🥰💖
@UthpalaAnuhas-t9x
@UthpalaAnuhas-t9x 19 күн бұрын
here❤
@annewijethunga2772
@annewijethunga2772 8 күн бұрын
Hereeeee
@VA_BLACK_SL
@VA_BLACK_SL 7 ай бұрын
අලුත්කලාවක් show එකේදි ආයේ සෙට් වෙමු boys❣️
@dilrukshiamarasinghe-7180
@dilrukshiamarasinghe-7180 5 ай бұрын
අනේ මේ කොහෙ ඉදන්ද ඇවිට් ඉන්නේ ❤️❤️❤️❤️❤️😢😢😢 අදරෙයි දෙයියනේ
@tharakakodikara6369
@tharakakodikara6369 10 ай бұрын
WELCOME BACK හදේ සිතුම් කාලයක් මුමුණන්නට ආදරේ' යි
@NpWijesingha-ol3sp
@NpWijesingha-ol3sp 4 ай бұрын
පොඩි කාලේ ඉදලා අහන එවා❤❤ my favorite song,good one d tap brother 🎉🎉
@chamindasamarakoon6899
@chamindasamarakoon6899 25 күн бұрын
Wow nice come back. Your songs are deepest in our hart ❤. We hope you will continue with new song. 🎉
@DilPoyema-ls3bd
@DilPoyema-ls3bd 11 күн бұрын
D - Tap & Centigradz 🤍🍀 Daaaaamn childhood man 💕
@NimeshKavinda-t1z
@NimeshKavinda-t1z 8 ай бұрын
90s apita thaakshane diyunuwai,diyunuwata kalinui dekama mix antima set eka api.mewa issara ahanne tv eken.mewa trending neme wenne a kaale smart 4n api hemotama tibila youtube tibunanam mewa milion 100panii❤❤❤❤
@HelaLee
@HelaLee 10 ай бұрын
Legends are Legends. They never kill the beats. Since 2010❤️ the memorable song❤️
@nishanmadusanka325
@nishanmadusanka325 8 ай бұрын
Patta
@FunnyJasmine-bm7ip
@FunnyJasmine-bm7ip 2 ай бұрын
අනේ ලස්සනයි .....comment ekak නොදා ඉන්නම බැරි උනා
@sasifdo3642
@sasifdo3642 10 ай бұрын
Ammow podi kale ahapu sinduwak...koheda appa oyala mechcharakal gihin ediye😍😍😍
@a_u_r_atrack7300
@a_u_r_atrack7300 8 ай бұрын
Sirawatama
@DinushaKumari-js9lr
@DinushaKumari-js9lr 8 ай бұрын
Oune appa koheda hitiye❤
@AlokaAloka-x1x
@AlokaAloka-x1x 3 ай бұрын
😮😮​@@DinushaKumari-js9lr
@kasunlilantha3889
@kasunlilantha3889 2 ай бұрын
ස්කෝලේ කාලේ මතක් වෙනවා...
@UdayankaUdayanka-c7p
@UdayankaUdayanka-c7p 24 күн бұрын
මෙක ඇත්තටම පොඩි කලෙ අහලා තියෙනවා ❤❤ එ voices ❤❤❤
@DKsl-uk7mz
@DKsl-uk7mz 10 күн бұрын
කොහෙද මෙච්චර කල් හිටියේ අඩේ❤❤❤❤❤❤❤
@Nimesh-157
@Nimesh-157 9 күн бұрын
අවුරුදු ගානක් පස්සට මතකෙ ගියා❤
@nadurajayasingha4352
@nadurajayasingha4352 10 ай бұрын
Eka athal boys ❤ nice punch
@yking5060
@yking5060 2 ай бұрын
❤️මරු.. ආයෙත්🥳🎵😍
@kunchanaKALHARA-l7q
@kunchanaKALHARA-l7q 15 күн бұрын
සුපිරි ❤
@KumuduDesilva-m3k
@KumuduDesilva-m3k Күн бұрын
සුපිරි ❤❤❤❤❤
@gayaniperera6504
@gayaniperera6504 9 ай бұрын
කොහෙද අනෙ ඔයාලා හිටියෙ...nice song
@wedagekaushal
@wedagekaushal 10 ай бұрын
නියමයි... ආපහු සුපිරි....... ❤️❤️❤️❤️
@madushandesilva6053
@madushandesilva6053 9 ай бұрын
අඩො උබලට ආදරෙ නැහැ හරිද❤❤❤❤
@TashidiOwindi
@TashidiOwindi 14 сағат бұрын
Maru oiii brthes❤
@NimeshaSewwandi-q8x
@NimeshaSewwandi-q8x 3 ай бұрын
ලස්සනයි අයියේ ❤️ දිගටම ඔය වගේ ලස්සන ලස්සන වැඩ කරන් යන්න සුභ පතනවා 🫶🏻
@ayeshiddamalgoda7483
@ayeshiddamalgoda7483 4 ай бұрын
ආපහු අතීතෙට එක්කන් ගියාට රොම්බ තෑන්ක්ස්.. 🥹❤
@anuruddhakumara9244
@anuruddhakumara9244 7 ай бұрын
Awurudu 14katq kalin ahapu sinduwak, D Tap pissuwqk tmi, apiwa aith podi kletq genichcha...love u all
@ReemaFarnando
@ReemaFarnando 6 ай бұрын
පොඩි කාලෙ ටින් වලට තඩිබාගෙන කියපු සින්දු මේව ❤❤❤❤
@KirshanthaPadmal
@KirshanthaPadmal 2 ай бұрын
ඒක පට්ටම ,,,,,,සෙට් ටුටුවා❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍
@achalakumarasiri3374
@achalakumarasiri3374 2 ай бұрын
ඒ කාලේ පිස්සුවක්🥰❤ මෙච්චර කල් කොයිද හිටියේ
@slanuproductions5547
@slanuproductions5547 4 ай бұрын
මල්ලියෝ... ලස්සනයි ..ජය වේවා.මම අනුර අයියා ❣️
@Charithlakshan-hk3rb
@Charithlakshan-hk3rb 10 ай бұрын
ලන්දු ඕනෙ..❤️
@sasi-boy-vlogs
@sasi-boy-vlogs 10 ай бұрын
ඒකනම් පිස්සුවක්❤
@Yumal_Wi
@Yumal_Wi Күн бұрын
මා හදේ සිතුම් කෝල හැඟුම් මටම ඉඟි කලා ඔබ ගැන ආල හැඟුම් සොඳුරු සිතුම් හදේ පුරවලා මගෙ හිත ගත්ත ලඳේ නුඹේ සිනා මා වසඟ කලා කියන්න ආදරෙයිද ආදරෙයිද මා හට ළං වෙලා සුසුමන් කොහෙද ගිහින් නුඹේ දෙනෙත් ළඟම නැවතිලා හිත හදාගන්න බැරි තරම්ම අකීකරු වෙලා ඔය අහිංසකම ආදරබර මුහුණ පෙන්නලා ඇයි මා වසඟ කලේ පෙම්බර වදන් මුමුණලා පෙම්බර වදන් මුමුණලා තව වදන් මුමුණලා මා හදේ සිතුම් කෝල හැඟුම් මටම ඉඟි කලා ඔබ ගැන ආල හැඟුම් සොඳුරු සිතුම් හදේ පුරවලා මගෙ හිත ගත්ත ලඳේ නුඹේ සිනා මා වසඟ කලා කියන්න ආදරෙයිද ආදරෙයිද මා හට ළං වෙලා නුඹ නෙතු ගැටුණු දිනේ විකසිත වූ පෙම් ප්රාර්ථනා ළඟ නතර වෙන්න පෙරුම් පුරයි ආදරේ පතා මෙතරම් ප්රේමණීය හදක් තවත් නෑ මා හට පුදා මා ළඟ නතර වෙන්න පෙම් කරන්න වෙන් නොවෙන් සදා වෙන් නොවෙන් සදා මගෙන් වෙන් නොවෙන් සදා Thu theri karke mere thuje pyar kiya he Me sasoma theri ap thu ye jana nahi hei Saajohasi duniyame jis jahame nahi hei Thum meri hoye bathe hamne maana gaie hei මා හදේ සිතුම් කෝල හැඟුම් මටම ඉඟි කලා ඔබ ගැන ආල හැඟුම් සොඳුරු සිතුම් හදේ පුරවලා මගෙ හිත ගත්ත ලඳේ නුඹේ සිනා මා වසඟ කලා කියන්න ආදරෙයිද ආදරෙයිද මා හට ළං වෙලා
@HiranthiErandika
@HiranthiErandika 7 ай бұрын
අනේ පොඩි කාලේ ඉදන්ම ආසම සෙට් එකක් අදටත් ආදරෙයි ❤❤❤D-TAP..
@thavindumaduranga9043
@thavindumaduranga9043 8 күн бұрын
වෙනම TRACK එකකට යනවා ❤❤❤
@tharindudeshan8558
@tharindudeshan8558 9 ай бұрын
අඩේ ලන්කාවෙම ඉදපන් වස්තුලා..❤
@vrkdilshan
@vrkdilshan 23 күн бұрын
Dtap ❤❤❤ කොහෙද හිටියේ දෙයියෝ.
@usithakumara8347
@usithakumara8347 8 ай бұрын
ඒක කොහෙද බ්‍රෝ හිටියේ අයෙත් සුපිරියක් කරමු
@YuwaniSonali
@YuwaniSonali 5 ай бұрын
මුන් දෙන්නගෙ ලස්සන අඩේ❤❤❤
@DevikaMalkanthi-e7v
@DevikaMalkanthi-e7v 4 күн бұрын
Niyamai broo❤❤❤🎉😊
@autoscene99
@autoscene99 6 ай бұрын
masterpiece 💯 ඇස්වහ තෝ පළ
@Koshaleekawisha
@Koshaleekawisha 3 ай бұрын
තව ටික ටීක සින්දු කරන්න ඉදිරියට ලොකු ගමනක් යන්න ගැම්මක් තව අර්ගන්න ශක්තිය ැබේවා the lokka❤❤❤
@dinethrajasingha7277
@dinethrajasingha7277 5 ай бұрын
ඒ voice එකනම් පිස්සුවක් 😍❤️🌸
@lakshanvinushka1756
@lakshanvinushka1756 6 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැ බන් මේවා ❤
@tharindumadushanka7775
@tharindumadushanka7775 6 ай бұрын
❤❤️ පිස්සුවක් මෙකනම් .. සුපිරි 💙🎶🎶
@pasanlankathilaka8208
@pasanlankathilaka8208 22 күн бұрын
like the old days.. but a little more mature.. its nice to hear your voice again...💌
@supunmihiranga925
@supunmihiranga925 4 ай бұрын
මොකද උනේ ඔයාලට ඔයාලගේ සින්දු මාරම ලස්සනයි මම පොඩ් කාලේ අහපු සින්දු තමයි මේවා මගෙ ආදර ලන්දු
@shashikadilshan7548
@shashikadilshan7548 9 ай бұрын
Grate welcome dude see you soon guys with Another master one ❤
@Shehani-Drz
@Shehani-Drz 6 ай бұрын
කියන්න වචන නෑ සුපිරියක් 😍♥️
@pjvolgs5025
@pjvolgs5025 3 ай бұрын
❤හරිම ලස්සනයි නංගී ...🎉
@RasikaFenando-w9g
@RasikaFenando-w9g 3 ай бұрын
සුපිරියක් ❤❤💛💚
@Kauwwa_is_here
@Kauwwa_is_here 10 ай бұрын
Best as always ♥️
@AHKhashen
@AHKhashen 4 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැ🤩🤩🤩🤩මරු
@dilshanmalith8995
@dilshanmalith8995 11 күн бұрын
Welcome back boys❤❤
@UshanSankalpa-h1v
@UshanSankalpa-h1v Ай бұрын
Adoo ekh 😊❤
@ලක්ශිකාමදුශානි
@ලක්ශිකාමදුශානි 4 ай бұрын
අම්මෝහ් අදටත් මතකයේ රැදුනු සොදුරු ගීත❤
@krishangajanayaka1840
@krishangajanayaka1840 2 ай бұрын
පට්ටම ලස්සනයි ❤💐
@OshaniGimhani
@OshaniGimhani 5 ай бұрын
අනේ මාර ලස්සනයි මේ සින්දුව ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kalanadharmarathna5684
@kalanadharmarathna5684 10 ай бұрын
That's an awesome comeback boys..welcome to next D tap era...❤
@tututravel9260
@tututravel9260 3 ай бұрын
එකහ් පහරක්💓🎉
@UdeshSaman
@UdeshSaman 5 ай бұрын
පිස්සුවක්...💚🤘
@chiranjipabasara7670
@chiranjipabasara7670 2 ай бұрын
ඇච්චන් කාලේ නිතරම කියවපු සින්දුවක්❤️
@ChamindaWas
@ChamindaWas 3 ай бұрын
ITALY 🇮🇹 ඉදලා බලාගෙන හිටියේ 🎉 Upload කරනකම් ❤
@piyumiariyarathna5425
@piyumiariyarathna5425 9 ай бұрын
aurudu 10 withara parana sinduwakata trending enna plwn kynnema😍😍 good old days💯❣
@tinotino9163
@tinotino9163 7 ай бұрын
10 යෙ කැලිත් නෑ මෙක අවුරුදු 15 විතර
@tinotino9163
@tinotino9163 7 ай бұрын
kzbin.info/www/bejne/mZzQaJaBerZ7ns0si=02W65pyjK6_k6hE2 අවුරුදු 16ක් 😮
@UdithTharanga1234-d1m
@UdithTharanga1234-d1m 4 ай бұрын
😮😮😮😮😮
@JayaniThejana
@JayaniThejana Ай бұрын
Maru eka ❤
@dinukakasun6452
@dinukakasun6452 6 ай бұрын
අම්මෝ ආසම එකක් ❤
@niroshani-n3e
@niroshani-n3e Ай бұрын
Koheda giye..harima asai oyalata oyalge song walata..❤❤❤
@isurusampath7980
@isurusampath7980 7 ай бұрын
සුපිරි සුපිරි ❤❤❤❤❤❤
@thusharamadushan3477
@thusharamadushan3477 8 ай бұрын
ඒක මරු ඕයී. ❤
AVATAR First Medley - Heen Kaluware Medley (Live Performance 2024)
6:08
AVATAR BAND SL
Рет қаралды 9 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
INFINITY - Manali Medley (Live Performance)
7:20
Infinity
Рет қаралды 2,9 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН