දඹදිව ඉන්දියාව වුණේ මෙහෙමයි | Dabadiva’s Establishment Explained | ගවේෂණය 16

  Рет қаралды 8,204

Gaveshanaya

22 күн бұрын

ඉන්දියාවේ නාගර්කාස් නැමැති ප්‍රදේශය, දඹදිව කපිලවස්තුපුරය බවට හඳුනාගත්තේ කෙසේද යන කරුණ පාදක කරගනිමින් සිදුකරන ලද පර්යේෂණාත්මක අධ්‍යනයකින් පසුව අප විසින් සොයාගන්නා ලද කරුණු මෙම වීඩියෝව මඟින් පෙළගස්වා ඇත.
පරිච්ඡේද:
0:00 Intro
1:03 හැඳින්වීම සහ පෙරවදන
2:28 දඹදිවට අදාල ස්ථාන ඉන්දියාව තුළ ස්ථාපිත වූ ආකාරය: කරුණු සහිත පැහැදිලි කිරීම
මූලාශ්‍ර:
* The Ancient Geography of India by Alexander Cunningham, 1871
📥 Source Links:
bit.ly/TheAncientGeographyofIndia
📽️ Video Links:
නේපාලයේ ලුම්බිණිය පිළිබඳ විශේෂ අනාවරණය
kzbin.info/www/bejne/onKkiaavdsedrpI
බුදුන්ගේ උපන්බිම විදෙස් වාර්තා මගින් තහවුරු වේ
kzbin.info/www/bejne/iHzOgXd_rLKBjpY
සැබෑ දඹදිව: සාක්ෂි සාධක සහිතව
kzbin.info/www/bejne/aJLNcpupZs5km7M
🔗 Special Links:
✍️ ගවේෂණය blog: gaveshanayablog.blogspot.com
📢 ගවේෂණය WhatsApp Channel: whatsapp.com/channel/0029VaGsFpNAu3aQOHWw6x14
#dambadiva #jambudvipa #gaveshanaya
Search Queries:
Dambadiva, Jambudvipa, Kapilvastu, Dambadiwa, Jambudweep, Dambadiva, Dabadiva, Where was Buddha born? Historical evidence of Buddha's birthplace, Siddhartha Gautama, Historical sites related to Buddha, Exploring ancient Buddhist sites, The history of Ceylon, Buddhist origins, Buddha's birthplace, Alexander Cunningham, Archaeological findings by Alexander Cunningham, Dambadiva and the birth of Buddha, Complete history of Sri Lanka, Sri Lanka history Sinhala,
------------------------------------------------------------------------------------------------------------------------
මෙම නාලිකාවේ ඉදිරිපත් කර ඇති අන්තර්ගතයන් මඟින් ශ්‍රී ලංකාවේ දැනට පවතින, විශ්වාසයන් හෝ ආගම් පිළිබඳ ස්ථාපිත ඓතිහාසික ආඛ්‍යානවලට අභියෝග කිරීමට අදහස් නොකරන බව පැහැදිලි කිරීම වැදගත්ය. අප ඉදිරිපත් කරන පර්යේෂණ සොයාගැනීම් මඟින් උත්සාහ කරන්නේ ඉතිහාසය නැවත ලිවීමට නොව අප විසින් සොයාගත් සහ සොයාගනු ලබන නිවැරදි දත්ත සහ තොරතුරු මත පදනම් වූ අවබෝධයක් ප්‍රේක්ෂකයා හට ලබා දීමයි. මෙමඟින් අපගේ පරමාර්ථය වන්නේ වඩාත් විශ්වාසදායක ඓතිහාසික තොරතුරු ඉදිරිපත් කිරීම බැවින්, අපගේ අන්තර්ගතයන් අඛණ්ඩව යාවත්කාලීන කිරීම සහ සංශෝධනය කිරීම සිදුකෙරෙනු ඇත.
මෙම නාලිකාව හරහා ඉදිරිපත් කරනු ලබන කරුණු පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම ප්‍රේක්ෂකයා සතු කටයුත්තකි. මෙහි ඉදිරිපත් කර ඇති අන්තර්ගතය සම්බන්ධයෙන් වාද විවාදවල හෝ සාකච්ඡාවල නිරතවීමට අපගේ අපේක්ෂාවක් නැතත්, ඉදිරිපත් කරන ලද තොරතුරුවලට ප්‍රතිවිරුද්ධ විය හැකි ඕනෑම සාක්ෂියක් හෝ සත්‍යාපනය කළ හැකි කරුණු අපි සාදරයෙන් පිළිගනිමු.
අපගේ කාර්යය මුළුමනින්ම ඉතිහාස මූලාශ්‍ර මත රඳා පවතින බැවින්, සනාථ කළ හැකි සාක්ෂි නොමැති පෞද්ගලික අදහස් ඉදිරිපත් කිරීමෙන් වළකින ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
සැබැවින්ම සත්‍ය කුමක්දැයි වටහා ගැනීමට උනන්දුවක් දක්වන අය, මෙහි සඳහන් කර ඇති දෑ සම්බන්ධව ක්‍ෂණික තීරණයකට නොපැමිණ, මේ වන විට රචනා කර ඇති අධ්‍යයන, පර්යේෂණ වාර්තා සහ පොත් පත් හැකිතරම් පරිශීලනය කර ගවේෂණය කර ඔබේ බුද්ධිය සහ ඉන්ද්‍රීය ප්‍රත්‍යක්ෂයෙන් විමසා බලන ලෙස ආරාධනා කරන්නෙමු.
~ ගවේෂණය Gaveshanaya
Copyright © 2024 Gaveshanaya. All rights reserved.

Пікірлер: 56
@sunandajayakoday5418
@sunandajayakoday5418 22 күн бұрын
සත්‍ය හෙළි කිරීමට ඔබ තුමාට දිරිය ලැබේවා . ඉන්දීය නඩ ජාවාරම් කරන අඳබාල චීවර දාරින්ගේ කතා ගැන නොසලකා හැරීම ගැන ඔබතුමාට ගව්රව කරමි.
@rohanfernando679
@rohanfernando679 22 күн бұрын
අපේ පුරාවිද්‍යාවෙන් ඇහුවාම කියන්නේ නිරීක්ෂණ සහ නිගමන මත තමයි සියලු දේ සිද්ධ වෙන්නේ කියා දැන් මේ කනින් හැමගේ සලකුණු කරලා තියෙන දේවල් ඔහුගේ සිතලු මත සිදුවී ඇති බව පැහැදිලියි ඒ ගැන අපේ පුරාවිද්‍යාව කතා නොකරයි
@udayaranjandesilva2560
@udayaranjandesilva2560 22 күн бұрын
ඔබගේ වීඩියෝ ඉදිරිපත් කිරීම පැහැදිලියි මෙන්ම සාක්ෂි ඉදිරිපත් කිරීමත් හරි පිලිවෙලයි දිගටම මෙවැනි වැඩසටහන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා
@chandrarathne-fv6th
@chandrarathne-fv6th 22 күн бұрын
නුවන ඇත්තෝ දකිත්වා 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹
@champasirimanne6253
@champasirimanne6253 21 күн бұрын
ඔබ‍ට ස්තුතියි. දඹදිව හෙළ නාමයක් කියලා අපිට නම් හොඳටම පැහැදිලියි.
@jinadasabangamuwage3980
@jinadasabangamuwage3980 22 күн бұрын
සියළු මනුස්ස වර්ගයාටම මෙම සත්‍ය අවබෝධ වේවා
@smgnanaratna3092
@smgnanaratna3092 22 күн бұрын
ඔබ කරන මේ ගවේශනය ඉතාමත් වටිනා එකක් වන්නේ මතු පරපුරට මහගු මගපෙන්වීමක් වන නිසාය
@pradeeplalkumaraabeysiriwa9554
@pradeeplalkumaraabeysiriwa9554 22 күн бұрын
හොද පැහැදිලි කිරීමක්. යහපතක්ම වේවා!
@inokasenewiratna3425
@inokasenewiratna3425 22 күн бұрын
ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතා අනර්ඝයි! එයට ස්තූතියි🙏 ඔබ මෙම වාර්තාවලට අනුව අප රටේ කපිලවස්තු පුරය පිහිටි ස්ථානය ඊලග වැඩසටහනෙන් ඉදිරිපත් කරනවද? ඔබට මෙම වැඩසටහන් දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!
@user-uv6uz3yp7i
@user-uv6uz3yp7i 21 күн бұрын
ඔබ තුමාගේ විශිෂ්ට පාහදිලි කිරීම අගය කරමි .සුවපත් වෙවා .නුවන අත්තන්ට මේවා අවබෝධ වෙවා . 25:22 😊 25:22
@lathaudagedara2749
@lathaudagedara2749 21 күн бұрын
ඉදිරි කාලෙක සියල්ල හෙලිවෙයි
@user-uv6uz3yp7i
@user-uv6uz3yp7i 21 күн бұрын
ඔබ තුමාගේ විශිෂ්ට පාහදිලි කිරීම අගය කරමි .සුවපත් වෙවා .නුවන අත්තන්ට මේවා අවබෝධ වෙවා .
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 22 күн бұрын
යහපත්කම වේවා ඔබතුමාට
@user-nn9wm8js5d
@user-nn9wm8js5d 22 күн бұрын
නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා උතුම් උතුම් තුනුරුවනේ සරණයි ඔබ තුමාට 🌹🌹🌹🌹🙏🙏👏👏🙏🙏🙏🙏🙏🙏🙏
@chandrarathne-fv6th
@chandrarathne-fv6th 22 күн бұрын
ඔබ‍ට යහපත වේවා 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹
@udayaranjandesilva2560
@udayaranjandesilva2560 22 күн бұрын
තෙරුවන් සරණයි
@chandrarathne-fv6th
@chandrarathne-fv6th 22 күн бұрын
ඔබ‍ට සුබ පැතුම් 🌹 🌹 🌹
@sunilgamage9605
@sunilgamage9605 21 күн бұрын
බොහොම වටිනා ගවේශණයක්. තෙරැවන් සරණයි.
@rohanindranath3636
@rohanindranath3636 22 күн бұрын
පුරාණ ඉන්දියානු ඉතිහාසයේ කපිලවස්තු පුර කියා නගරයක් තිබුණේ නැහැ. අවුරුදු දහස් ගණනක් නොතිබුණු නගරයක් හදිසියේම ‍ බ්‍රිතාන්‍ය ජාතිකයින් පැමිණියාට පසු ඇතිවුනේ කොහොමද කියන එක ලොකු ප්‍රශ්නයක්. පාහියන් හාමුදුරුවෝ ලංකාවට ආවේ චීනයේ සිට සේද මාර්ගය ඔස්සේ ඇෆ්ඝනිස්තානය සහ ඉන්දියාව හරහා බව පිළිගත යුතු ය.
@MalikPathirana
@MalikPathirana 22 күн бұрын
shrawasthiya tmai warthamana anuradhapuraya ..kapilawasthuwa tamai maha nuwara...
@gayanjayasekara7379
@gayanjayasekara7379 22 күн бұрын
මහත්මයා ධම්ම ගවෙිෂි හිමිට බොහෝ කලින් මිට අවුරැදු ගනනකට කලින් මා දුටුවා යු ටියුබි නාලිකාවල මෙම දුර පිළිබඳ වැඩසටහන් .😮
@gayandubai7287
@gayandubai7287 22 күн бұрын
Budusarani ❤❤❤
@chamindact2264
@chamindact2264 17 күн бұрын
අපේ රටේ ඉතිහාසය ⁣මතුකරලීම⁣ට වෙහෙසෙන ඔබට ඇතුලු සියලුම දෙනාට තෙරැවන් සරණයි.
@yasitharanatunga9642
@yasitharanatunga9642 21 күн бұрын
R.L.BROHIER ගේ පොත් වලින් ද හෝඩුවාවන් ලබාගත හැක
@dharmerajapaksha412
@dharmerajapaksha412 22 күн бұрын
මේ කතාවෙන් පැහැදිලි වෙනවා කනින්හැම් යන මේජර් වරයා ස්ථාන හඳුනා ගැනීමේදි " විය හැකියි" යන යෙදුම බොහෝ තැන්වල භාවිත කර ඇත. මෙයින් පැහැදිලි වෙනවා කනින්හැම්ට නිශ්චිත නිගමනයක් නැති බව. හැබැයි අද අපේ රටේ ඉන්න මහ වියතුන් යැයි හඳුන්වාගන්නා අය මේ පිළිබඳව කිසිම ගවේශකයක්, හොයා බැලීමක් නෙකර ෆාහියන් හා හියුන්සාන්ගේ වාර්තා පදනම් කර ගෙන බුද්ධ ඉතිහාසය ඉන්දියාවට පවරා ඇති බව. අඩු තරමින් මේ නිගමනය බුදු හිමියන් දෙසූ දහමටවත් ගැලපෙනවා ද?
@lakshmidapana1569
@lakshmidapana1569 22 күн бұрын
Theruwan..Saranai..🌷❤🌷❤💛🌷💛🙏🏻💛🙏🏻
@sunilgamage9605
@sunilgamage9605 20 күн бұрын
ඔබතුමා කරන සේවය අනගිභවනීයයි!
@pushpananayakkara1081
@pushpananayakkara1081 22 күн бұрын
🙏🙏🙏
@keerthirathna3872
@keerthirathna3872 17 күн бұрын
ඔබතුමා ට තෙරුවන් සරණයි
@harshani8902
@harshani8902 22 күн бұрын
🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RanjithRanasingha-z8y
@RanjithRanasingha-z8y 22 күн бұрын
Budusarnai
@SarathWejenayaka
@SarathWejenayaka 22 күн бұрын
Saththiya kawada eliwewa oba thumala budu saranai
@MaheshDasanayake
@MaheshDasanayake 21 күн бұрын
Fahian Huin Tsang වාර්ථා ගැලපෙන්නෙ අපේ රටට
@vishmigunarathna1478
@vishmigunarathna1478 6 күн бұрын
What a great findings 🎉🎉
@user-uu7iq2ns8f
@user-uu7iq2ns8f 22 күн бұрын
යහපතක්ම වේවා
@user-nz9om4ym1x
@user-nz9om4ym1x 17 күн бұрын
❤❤❤ ඉදිරියට ම යමු..........
@samithnishshanka
@samithnishshanka 4 күн бұрын
Good article ❤
@ajithwanniarachchi9438
@ajithwanniarachchi9438 22 күн бұрын
🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
@shehansl2602
@shehansl2602 22 күн бұрын
@chan400
@chan400 21 күн бұрын
♥️♥️♥️
@acecoach623
@acecoach623 22 күн бұрын
🙏🙏🙏🙏💐💐💐💐💐💐
@dehiwalaliyanageindikasena9436
@dehiwalaliyanageindikasena9436 22 күн бұрын
👌👌👌
@user-nr6fc3fc7v
@user-nr6fc3fc7v 15 күн бұрын
Gawesanaya karana oba semeta budusaranai
@rdyoutubechannel6198
@rdyoutubechannel6198 21 күн бұрын
ඔබ‍ට යහපත වේවා
@DeepalKumara-rb3tr
@DeepalKumara-rb3tr 22 күн бұрын
❤❤❤
@wasanthasenavirathne6597
@wasanthasenavirathne6597 22 күн бұрын
🎉🎉🎉
@user-ih2jt1yf2c
@user-ih2jt1yf2c 22 күн бұрын
🙏🙏🙏🙏
@ruwanpiyathilake
@ruwanpiyathilake 22 күн бұрын
🙏👍❤
@MM-nx2cz
@MM-nx2cz 18 күн бұрын
Suggest you do this sort of analysis for the entire book written by "Cunning Ham". Expose all his baseless assumptions, derivations and selections. You will be able to write a world best seller. All the best.
@swarnaliyanrachchi4410
@swarnaliyanrachchi4410 21 күн бұрын
Sathya avaboda veva .
@keerthiwannigama3760
@keerthiwannigama3760 22 күн бұрын
මම අහලා තිබෙන්නේ යෝදයෙක් හෙල්ල විසිකරන දුර "යොදුන"කියන්නේ කියලා සාමාන්‍යයෙන් ඔලිම්පික් ක්‍රීඩකයෙක් හෙල්ල විසි කරන්නේ මීටර් 80 පමනයිඑහෙම ගත්තොත් අපිට හිතන්න පුළුවන් යෝදයෙක් ඒ හෙල්ල මීටර් 400ක් 450ක් දුර විසි කරයි කියලා. ඔබ තුමාගේ කල්පනාව හරි.
@ChathuraEpasinghe
@ChathuraEpasinghe 21 күн бұрын
යෝධයෙක් තම හීයෙන් විදින දුර යොදුනයි
@sunilperera4624
@sunilperera4624 18 күн бұрын
❤❤❤❤❤❤❤❤,,,,,,,,,,,,,,,
@KanthiHettiarachchi-pf2nx
@KanthiHettiarachchi-pf2nx 21 күн бұрын
යහපතක්ම වේවා!
@sunilperera4624
@sunilperera4624 18 күн бұрын
❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😂❤❤❤❤❤❤❤❤
@dangerous1504
@dangerous1504 21 күн бұрын
❤❤❤
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 9 МЛН
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 12 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 27 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 66 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 9 МЛН