Lime Mojito ගෙදරදීම ලේසියෙන්ම

  Рет қаралды 145,121

Daddies Recipe By Gangani

Daddies Recipe By Gangani

Күн бұрын

Пікірлер: 96
@MyMusicLk-om7xc
@MyMusicLk-om7xc 2 жыл бұрын
අදට මේක දාලා අවුරුදු 5යී නේද... දැන් ට්‍රෙන්ඩ් එක මේක.. සෑහෙන ගනන් ලොකු කඩවල තැන්න්ක්ස් යූ ❤️❤️❤️❤️
@DaddiesRecipe
@DaddiesRecipe 2 жыл бұрын
ow ekanam aththa
@MyMusicLk-om7xc
@MyMusicLk-om7xc 2 жыл бұрын
@@DaddiesRecipe දිගටම කරගෙන යන්න.. නොදන්නා දෙයක් කියලා දෙනවට ගොඩක් ස්තූතියි.. බුදු සරණයි ❤️
@charletrathnayake7559
@charletrathnayake7559 Жыл бұрын
Ow
@dileshviduranga3019
@dileshviduranga3019 2 жыл бұрын
ඕකට රම් ටිකක් දැම්මා නම් ඩර්ටී මොහීටෝ තමා..😁👍 yummy 🥂
@danusomm9742
@danusomm9742 5 жыл бұрын
First of all I appreciate your effort, but few things to be correct. - If there is no alcohol involved you must call it virjin Mojito - it doesn't pronounce as Mojito, it should call Mohito. - don't crush the mint too much, it will taste bitter. - add more ice and reduce the Sprite or soda otherwise it taste only sprite..and salt is not necessary, if you need salt just a drop that's it.. if you need assist more than happy to help.
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
thank you very much
@vijithakumari460
@vijithakumari460 Жыл бұрын
Nice recipe ❤️
@ayeshagangani6639
@ayeshagangani6639 7 жыл бұрын
ස්තුතියි....ගුනයෙන් යුත් බිමක් කියලා දුන්නට....
@DaddiesRecipe
@DaddiesRecipe 7 жыл бұрын
Ayesha Gangani බොහොම ස්තුති
@pansarakariyawasam8686
@pansarakariyawasam8686 3 жыл бұрын
Where is the RUM ???
@Damayanthi1234-zm5wg
@Damayanthi1234-zm5wg Жыл бұрын
Mint kola වෙනුවට wen monwath gann baidh
@isurumadushanka8002
@isurumadushanka8002 3 жыл бұрын
Rum eka danne nadda
@roshaninadisha945
@roshaninadisha945 3 жыл бұрын
Oyage voice eka harima lassanai puja umashankarge wage
@DaddiesRecipe
@DaddiesRecipe 3 жыл бұрын
ane bohoma sthuthiyi.
@ම්ම්-ඤ8ඨ
@ම්ම්-ඤ8ඨ 3 жыл бұрын
තව හොඳට ඉගෙනගෙන කරන්න good luck..!
@DaddiesRecipe
@DaddiesRecipe 3 жыл бұрын
බොහෝම ස්තුතියි.
@kaveenishan1175
@kaveenishan1175 5 жыл бұрын
minchi wadiya talanna narakai
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
බොහෝම ස්තුතියි.
@dimuthuyaparathne5236
@dimuthuyaparathne5236 11 ай бұрын
Grinder Ekata qwe 🙄🥲🤔
@tharushikarangari5322
@tharushikarangari5322 2 жыл бұрын
Nangi get mixologist kit from somewhere it will come with shaker and muddler
@homecooking3485
@homecooking3485 4 жыл бұрын
abans blender hodaida
@charletrathnayake7559
@charletrathnayake7559 Жыл бұрын
Thnk you
@DaddiesRecipe
@DaddiesRecipe Жыл бұрын
🥰
@madushaB13
@madushaB13 5 жыл бұрын
Mint leaves ගොඩාක් තලන්නෙ නෑ. ගොඩාක් තලපුවම ඒකේ bityer taste එකක් එනවා හරි විදිහට නම් mint leaves පොඩ්ඩයි තලන්නෙ. ✌️
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
බොහොම ස්තුතියි නොදන්නා දෙයක් කියලා දුන්නට
@LemnoidGaming
@LemnoidGaming 5 жыл бұрын
Mint leaves godak crush karama thiththai..cocktail walata danakotath ehemai
@avishkapeiris6740
@avishkapeiris6740 5 жыл бұрын
Coka kola barida
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
ගොඩක් වෙලාවට ගන්නේ, 7up හරි ස්ප්රියිට් හරි තමයි.
@avishkapeiris6740
@avishkapeiris6740 5 жыл бұрын
@@DaddiesRecipe thanks
@chamoddilshan6098
@chamoddilshan6098 5 жыл бұрын
Puluwan coka kola dammahama eka Black mojito wenawa ♥️
@LemnoidGaming
@LemnoidGaming 5 жыл бұрын
Coke be
@isurumadushanka8002
@isurumadushanka8002 3 жыл бұрын
Coke walata mojito eka cuba liber wei 😁
@homecooking3485
@homecooking3485 4 жыл бұрын
akke mint minchi dekama ekaida
@human9597
@human9597 6 жыл бұрын
This is not mojito. Mojito is an alcoholic beverage. We add crushed mint and serve it with a salt ring.( You have to add white rum into it)
@akilasamarasinghe3728
@akilasamarasinghe3728 5 жыл бұрын
This is moctail idiot
@TechMaster-of8sg
@TechMaster-of8sg 3 жыл бұрын
@@akilasamarasinghe3728 😂😂😂😂
@nilinyasamaranayake8652
@nilinyasamaranayake8652 3 жыл бұрын
@@akilasamarasinghe3728 😂😂💔
@DaddiesRecipe
@DaddiesRecipe Жыл бұрын
Thank you
@shashithiwamylove800
@shashithiwamylove800 Жыл бұрын
😮
@kavindudhananjaya6787
@kavindudhananjaya6787 4 жыл бұрын
සීනි dannath oni
@hobbyzone567
@hobbyzone567 4 жыл бұрын
minit කොල ඔහොම තලන්නේ නෑ නේද . අල්ලෙන් පොඩ්ඩක් අත් දෙක එකට කරලා පොඩ්ඩක් පොඩි කරන්නේ.
@DaddiesRecipe
@DaddiesRecipe 4 жыл бұрын
Mehema hondata mint rasa enawa
@osandamadushan3437
@osandamadushan3437 2 жыл бұрын
Ow eeka aththa
@gangimathar
@gangimathar Жыл бұрын
okkoma daala hadala fridge eke thiyanna barida dawas 2-3k?
@dinithipriyankarage3158
@dinithipriyankarage3158 9 ай бұрын
Ba Thiththa wenawa dehi hinda
@ranikamala8865
@ranikamala8865 3 жыл бұрын
Mijito kiyala liwwa ta aththatama pronounce karranne "mohito"
@osandhivihansa3260
@osandhivihansa3260 3 жыл бұрын
අපිට වතුර දාගන්න බරිද?
@Lion_club22
@Lion_club22 3 жыл бұрын
Ela..thnks
@DaddiesRecipe
@DaddiesRecipe 3 жыл бұрын
බොහොම ස්තුතියි.
@ishakapinky4258
@ishakapinky4258 5 жыл бұрын
Thz dr
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
your welcome
@kapiladahanayake95
@kapiladahanayake95 3 жыл бұрын
Blue mojito hadanna hadith dannako
@anuththarapujani4263
@anuththarapujani4263 7 жыл бұрын
⁣dehi nethnam a wenuwata lemon use karath hodada
@DaddiesRecipe
@DaddiesRecipe 7 жыл бұрын
ඔව් lemon දැම්මොත් තවත් රස වෙයි
@anuththarapujani4263
@anuththarapujani4263 7 жыл бұрын
Daddies Recipe Godak isthuthi
@nethagasajeewika7507
@nethagasajeewika7507 5 жыл бұрын
Eka maru
@sljayadewa2029
@sljayadewa2029 5 жыл бұрын
Ochchra dyk krnn one ne kelleh
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
ඔව් ඔව් ලේසියෙන්ම හදාගන්න පුළුවන්.
@samanthadisanayaka8520
@samanthadisanayaka8520 7 жыл бұрын
ස්තුතියි
@DaddiesRecipe
@DaddiesRecipe 7 жыл бұрын
බොහොම ස්තුති
@sahanmadhawag
@sahanmadhawag Жыл бұрын
මොහිටෝ නෙවෙයිද 🤔
@sameerahewanayake3727
@sameerahewanayake3727 3 жыл бұрын
ස්පරියිට් වෙනූවට ජින්ජර් බියර් දැම්මොත් රස ප්‍ර්‍ශ්නයක් වෙනවාද?
@DaddiesRecipe
@DaddiesRecipe 3 жыл бұрын
එපා නේද. රස වෙනසක් වෙයි.
@ra9488
@ra9488 3 жыл бұрын
Pronounce it “moheeto” btw, a good recipe
@DaddiesRecipe
@DaddiesRecipe 3 жыл бұрын
Oh thanks!
@binoliherathbandara3806
@binoliherathbandara3806 4 жыл бұрын
coooool
@djkavinda5
@djkavinda5 7 жыл бұрын
nice ..keep it up :)
@DaddiesRecipe
@DaddiesRecipe 7 жыл бұрын
බොහොම ස්තුති
@saliya1982
@saliya1982 5 жыл бұрын
❤ lovely
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
thank you
@MR_THARU-z2c
@MR_THARU-z2c Жыл бұрын
මට ඔයාගේ නම්බරේ පොඩ්ඩක් දෙන්නකෝ
@janaka1316
@janaka1316 4 жыл бұрын
👍
@HemalPathirana
@HemalPathirana 7 жыл бұрын
Hmmmm gud gud
@DaddiesRecipe
@DaddiesRecipe 7 жыл бұрын
බොහොම ස්තුති
@anuththarapujani4263
@anuththarapujani4263 7 жыл бұрын
🍹🍹😙😙
@chamiedayasiri5437
@chamiedayasiri5437 7 жыл бұрын
Mojito is pronounced mo-hee-to :)
@DaddiesRecipe
@DaddiesRecipe 7 жыл бұрын
Chamie Dayasiri Thank you
@madushaB13
@madushaB13 5 жыл бұрын
Coz in some cointries the lettr J is scilent.
@Anonymous-cm3uu
@Anonymous-cm3uu 3 жыл бұрын
Lime crush එකෙදි Lime ටික crush කරන්නෙ serving jar එකෙමයි නැත්නම් ලයිම් ජූස් අහක යනව අනික Mint ටික යන්තම් අතින් තලාගත්තනම් ඇති
@DaddiesRecipe
@DaddiesRecipe 3 жыл бұрын
බොහෝම ස්තුතියි නොදන්නා දෙයක් කියලා දුන්නට.
@chamoddilshan6098
@chamoddilshan6098 5 жыл бұрын
T bona welawata lime bonna baha akke 😂
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
තේ බොන්නේ නැ මම නම්දැන්
@dhanushkanuwan9605
@dhanushkanuwan9605 5 жыл бұрын
ගොඩක් තලන්න හොද නෑ එතකොට මින්චි කොල වල තිත්ත රසයක් එනව
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
බොහොම ස්තුතියි.
@dhanushkanuwan9605
@dhanushkanuwan9605 5 жыл бұрын
මමත් කොක්ටේල් බාර් එකක ඉන්නෙ තව කොක්ටේල් මොක්ටේල් තියෙනවා කරලා දාන්න...❤️❤️❤️
@diluvlogs-5s
@diluvlogs-5s Жыл бұрын
Me vidiht hdla ekt kynne lemon mojito da virgin mojito kylda?
@dilshansandakalum3666
@dilshansandakalum3666 3 жыл бұрын
"මොජිටෝ" නෙවෙයි "මොහිටෝ"
@hemanthabandara9623
@hemanthabandara9623 2 жыл бұрын
he he
@arunacathuranga4429
@arunacathuranga4429 3 жыл бұрын
මොහිටෝ.. මොජිටෝ නෙවෙව්
@sajeevan26
@sajeevan26 2 жыл бұрын
Mohitho… not mojito😅😅
@tuandeen
@tuandeen 2 жыл бұрын
මොජිටො නෙමෙයි... මොහීටො... This is Spanish... Like Baja California... බාහා කැලිෆෝනියා...
@imesha
@imesha 2 жыл бұрын
It’s not මොජීටෝ, it’s pronounced as මහීටො 🤦🏻‍♂️
@niroshlakmal6351
@niroshlakmal6351 3 жыл бұрын
Yako oma boru karanna epa danne naththam nikan itapalla
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Ultimate REFRESHING WATERMELON AND PINEAPPLE JUICE
3:31
LAURRETTA EZEMA
Рет қаралды 28 М.
How to Make Blue Mojito with 5 mins At Home | Blue lagoon mojito srilanka
5:28
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН