Daddy - Ai Kale Live ඇයි කලේ ( Aaley ආලේ Concert Version)

  Рет қаралды 3,544,889

daddyonthetube

daddyonthetube

Күн бұрын

Пікірлер: 746
@sandeepjung7616
@sandeepjung7616 4 жыл бұрын
I dont understand the language but i can feel the music lots of love from NEPAL 🇳🇵🇱🇰
@samma-1597
@samma-1597 4 жыл бұрын
👍👍👍
@mettanandajayasingha5009
@mettanandajayasingha5009 4 жыл бұрын
Why did you love me? I never love you.
@sandeepjung7616
@sandeepjung7616 4 жыл бұрын
@@mettanandajayasingha5009 ♡♡
@mettanandajayasingha5009
@mettanandajayasingha5009 4 жыл бұрын
@@sandeepjung7616 that is the meaning of that song.
@sandeepjung7616
@sandeepjung7616 4 жыл бұрын
@@mettanandajayasingha5009 thanks 👨 and sorry 😞
@heshaninfo1919
@heshaninfo1919 5 жыл бұрын
ශිෂ්‍යත්වෙ ලියන කාලෙ ඉදන් අැහුන,අහපු සිංදුව.... දැන් ඉස්කෝලෙ ගිහිල්ලත් ඉවරයි.. Daddy ✌❤
@blackjack1862
@blackjack1862 5 жыл бұрын
සහො උඹ වගේමයි බං මාත්
@pasindukavinga
@pasindukavinga 4 жыл бұрын
kzbin.info/www/bejne/nHXHqZuvoNqZbJo
@pasindukavinga
@pasindukavinga 4 жыл бұрын
Heshan Vlogs kzbin.info/www/bejne/nHXHqZuvoNqZbJo
@lavandesilva7757
@lavandesilva7757 3 жыл бұрын
මම එක වසරේ ඕයි...😅😅
@shimortier6854
@shimortier6854 3 жыл бұрын
@@lavandesilva7757 dn keeyeda?
@4you749
@4you749 5 жыл бұрын
අපේ පොඩි කාලේ හරි සුන්දරයි බන්. මේවා ඇහෙද්දි අතීතයට යනව. දැන් ඉන්න පොඩි උන් පෞ.
@legendkillerlk8136
@legendkillerlk8136 4 жыл бұрын
Siraa kathawa bn dan ara boot sindu wageda yako mewa😍😭
@supunranaweera8437
@supunranaweera8437 4 жыл бұрын
Sira
@distididin5287
@distididin5287 4 жыл бұрын
4 You Ha
@subodhananayakkara
@subodhananayakkara 4 жыл бұрын
Sira
@adheesharathnayake8452
@adheesharathnayake8452 4 жыл бұрын
Math thm sch ynw...eunt me sinduwlt marama asai
@umeshfonseka6682
@umeshfonseka6682 6 жыл бұрын
ජිවිතෙ එක පාරක් හරි Daddy බැන්ඩ් එකෙ Song එකක් එයාලත් එක්ක කියන්න තිබ්බොත් මට ඊට වඩා දෙයක් නැ........😍😍😍
@shammu1646
@shammu1646 4 жыл бұрын
Umesh Fonseka aniwa 👍👍👍💜💜
@kalanabandara7229
@kalanabandara7229 4 жыл бұрын
Cover ekak one bro
@umeshfonseka6682
@umeshfonseka6682 4 жыл бұрын
Kalana Bandara ekenma❤️
@ThePasindu
@ThePasindu 4 жыл бұрын
Mnan thun paarak wthra giya bn... Colombo nitharama tynawa
@arrowjr5498
@arrowjr5498 3 жыл бұрын
ඔයා වරදක් කරනවා මචන් ...ඊට වැඩිය ගොඩක් දෙවල් මේ ලෝකේ තියෙනවා ඔයාට කරන්න ..
@deshananjana1922
@deshananjana1922 4 жыл бұрын
ඇත්තටම දැන් කාලෙ.තියෙන හොටු පෙරාගෙන කියන සින්දු වලට වඩා වැඩි වටිනාකමක් මෙවයෙ තියෙනව.කොල්ටියක් Daddy adrei 😍❤️ දවසක කවදම හරි මෙයාලගෙ ලයිව් ශෝ එකක් බලන්න කොහොම හරි යනව අනිව 😍
@vihangasithijaya2910
@vihangasithijaya2910 Жыл бұрын
Scl කාලේ රැස්වීමේ කියලා ඔෆිස් එකටත් ගෙන්නුවා ❤ ආදරෙයි තාමත්
@RavinduKaushalya-zc9ki
@RavinduKaushalya-zc9ki 10 ай бұрын
😂😂
@MinukaLakmuthu
@MinukaLakmuthu 5 ай бұрын
Aderei❤❤
@lahirupriyadarshana8220
@lahirupriyadarshana8220 5 жыл бұрын
ඇයි බං අපිට මේ සිංදු අමතක වෙන්නෙ නැත්තේ.ඒ තරමට ලන් වෙලා අපිට
@WeThePeopleOfIndia94
@WeThePeopleOfIndia94 5 жыл бұрын
This song deserves more views and likes...Lots of love from India....Always gives me goosebumps whenever I listen..👌👌
@legendkillerlk8136
@legendkillerlk8136 4 жыл бұрын
Bro you understand sinhala?
@sanduja7876
@sanduja7876 4 жыл бұрын
@@legendkillerlk8136 just let him enjoy music 😒
@awesomereviewssl9505
@awesomereviewssl9505 4 жыл бұрын
Truely...
@isharamadushani8754
@isharamadushani8754 5 жыл бұрын
හොටු පෙරාගෙන අඬන උන් අතරේ daddy වෙනමම එකක්..මරු... 😀😀😀
@shiwashadilrukshi4579
@shiwashadilrukshi4579 3 жыл бұрын
Aniwaa
@nirmalfernando6855
@nirmalfernando6855 3 жыл бұрын
ඇත්තටම බං 😍
@Anjana1762
@Anjana1762 3 жыл бұрын
සිරා intrnational level performance
@anjuvlogs7297
@anjuvlogs7297 5 жыл бұрын
අට වසරේ ඉද්දී අහපු සින්දුවක්..පට්ට 2009 ද කොහෙද සින්දුව ආවේ 😍✅
@rivinduwanniachchi1126
@rivinduwanniachchi1126 4 жыл бұрын
2008
@isharahansani3302
@isharahansani3302 4 жыл бұрын
@@techsgeek math
@isharahansani3302
@isharahansani3302 4 жыл бұрын
@@techsgeek ne thma ane
@isharahansani3302
@isharahansani3302 4 жыл бұрын
@@techsgeek yep.a/ l kla.accounting & IT side 1n jb 1 krnwa..
@isharahansani3302
@isharahansani3302 4 жыл бұрын
@@techsgeek kegalle.oya
@dhanugeadaviya
@dhanugeadaviya 3 жыл бұрын
දැන් බහුතරයක් හදන ප්‍රලාප වගෙ නෙමෙයි මේ වගේ සින්දු. වගේම ඩැඩී, කසුන්, BnS තව හොද නිර්මාණ බිහිවුනා ගොඩක්... ඒ වගේ හොද ගීත ආයෙත් ඇහෙනවනම්... ❤
@shamodkodithuwakku4976
@shamodkodithuwakku4976 4 жыл бұрын
ලස්සන මතකයන් ගොඩක් තියෙනව මේ සින්දු එක්ක...මේක එද්දි අපි o/l කරනවා...ගොඩක් වයසට ගිහිල්ලද කියලත් හිතිනවා...thanks dady...🖤🖤🖤🖤
@sanduntharanga1573
@sanduntharanga1573 4 жыл бұрын
මේ සිංදුව අහද්දි පොඩි කාලෙට ගිය උන්ට ඒ ආතල් එක Renew කරගන්න පුළුවන්❤️❤️
@sangeethbandara2005
@sangeethbandara2005 4 жыл бұрын
❤️❤️
@bhathiyatharanga4188
@bhathiyatharanga4188 4 жыл бұрын
Budu ammooo!! Me song eka eddi oya podi da???😳😳😳
@ireshaperera5195
@ireshaperera5195 2 жыл бұрын
Horen eka ekata love කරලා, මේ සින්දුව හිතේ මවාගෙන, වෙනම ලෝකයක් mawa gatta e කාලෙ mathak wenwa,e කාලෙ විතරක් nemi, ලඟින් hitya yaluwo, schoole okkoma mathak wenwa, damn love this song
@ruwang2013
@ruwang2013 5 жыл бұрын
ගයානුත් හිටියනම් පට්ට.
@djharddone5130
@djharddone5130 3 жыл бұрын
aththa habai gayan eyage aduwa purawanna chikata dila gihilla thiyanawa poddak chikawa balanna eya gayange style ekamai karanne
@LAKDINU_THARAKA
@LAKDINU_THARAKA Жыл бұрын
Ai dn gayan natte?
@pamodmadhusara
@pamodmadhusara 3 жыл бұрын
3:44 Did anyone notice Kavindya Adhikari in the middle of the audience, by the way, the performance seems to be very well practiced and mastered by the band, what deserves proper merit appreciations in music award ceremonies being held in Sri Lanka but not yet , here it for acknowledgement of the fans and judges of those ceremonies.
@gayanmitchel2068
@gayanmitchel2068 4 жыл бұрын
මගෙ හද වතේ රැදුන එකම ගීතය ආදරෙයි ඩැඩ්.ගයාන් ඔයාලගෙ බැන්ඩ් එකට .පොඩ් කාලේ මතක් වෙනවා 💖💖💖👍🎸
@hyper4449
@hyper4449 2 жыл бұрын
ඒ මොනවා උනත් ඔබ දුන් හැමදේ යලි දෙන්නෙ නැ 🥺🖤 !!!
@shawansenn
@shawansenn Жыл бұрын
හිතට වැඩුණු හොඳම සිඳුව daddy 🥺🥺😊❤
@pwthilagarajan
@pwthilagarajan 3 жыл бұрын
Love this song, love from London 🧡
@sithmiamarathunga8078
@sithmiamarathunga8078 Жыл бұрын
අදත් අහනවා... මේ දැනුත් අහනවා... හෙටත් අහනවා ❤🌎
@Anjana1762
@Anjana1762 3 жыл бұрын
ගයානුත් ඉදලා ගයානුත් එක්ක දිපු සින්දුත් වැද්දනම් අප්පා සුපිරී😘😍😍පුලුවන් නම් ආයෙ සෙට් වෙයල්ලකෝ daddy😘😘😍plzz
@tharushapathirana5013
@tharushapathirana5013 4 жыл бұрын
බස් music වගේද මේවා❤️
@ishanidilanka9857
@ishanidilanka9857 5 жыл бұрын
❤️ ඇයි කලේ මුලු හදින්ම ඔබ මට ආදරෙ 😍 love this thissssss much to this song though it reminds my past ❤️
@instanimesh9250
@instanimesh9250 3 жыл бұрын
Daddy කියන්නෙ තනි කරම බ්‍රෑන්ඩ් එකක් ❤
@jithmivanya514
@jithmivanya514 6 жыл бұрын
Watching this while in another country makes me nostalgic and emo. Hats off Daddy!
@jithmivanya514
@jithmivanya514 6 жыл бұрын
plus the music arrangement is DOPE.
@NoNAme-bq1ww
@NoNAme-bq1ww 2 жыл бұрын
ඒ මොනවා උනත් ඔබ දුන් දේවල් යලි දෙන්නෙ නෑ.....💖💖
@madhuranathunga8557
@madhuranathunga8557 3 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නැති ⁣කොන්සටි එකක්
@shaminiperera5277
@shaminiperera5277 4 жыл бұрын
මට හින්ට් එකට ලියපු සෝන්ග් එකක්.වගේ.ඒකෙකුට ලව් කර්ලා අවුරුදු ගානක්.ඔය ටිකම අහගත්තා.😂😂😂😂😢😢😢😢😢
@gotabayarajapaksha6803
@gotabayarajapaksha6803 2 жыл бұрын
Hoda wade moda utti
@Ashee_Music
@Ashee_Music 2 жыл бұрын
@@gotabayarajapaksha6803 😂
@mrknown1405
@mrknown1405 8 ай бұрын
Hoda wede utitita
@adheesharathnayake8452
@adheesharathnayake8452 4 жыл бұрын
මොන්ටිසෝරි යද්දි ආවෙ තාම ආසයි ❤️
@SLLIVEMUSICWORLD
@SLLIVEMUSICWORLD 4 жыл бұрын
කීවෙනි සැරේටද ඇවිත් අහන්නෙ කියලා කමන්ට් එකක් දාගෙන යමං ❤
@soundeffects8267
@soundeffects8267 4 жыл бұрын
එසැණ Gossips SL 10
@melanijayasinghe9445
@melanijayasinghe9445 4 жыл бұрын
20
@rochellehycinth2257
@rochellehycinth2257 4 жыл бұрын
විසිඑකොලොස් වෙනි පාර...🔥🔥🔥🔥🔥❤️❤️❤️
@minutemastery1989
@minutemastery1989 3 жыл бұрын
More than 50 now
@isuri_jay
@isuri_jay 3 жыл бұрын
16😁
@tmwg5550
@tmwg5550 2 жыл бұрын
Heart felt.love from north macedonia🇲🇰
@manodlakchanwijayarathne4488
@manodlakchanwijayarathne4488 6 жыл бұрын
Still the best band in SL ❤️
@shanm4607
@shanm4607 6 жыл бұрын
Manod Lakchan Wijayarathne excellent🅿🌑
@seanrajapaksha
@seanrajapaksha 7 жыл бұрын
Faith in sri lankan bands restored. Tell me when is the next show.I will be there
@crteezy
@crteezy 7 жыл бұрын
It's so hard to find their schedule man. Let me know if you know where to find
@chathurangakavishan4319
@chathurangakavishan4319 7 жыл бұрын
Shiran- Ta yea
@aselabandara5029
@aselabandara5029 6 жыл бұрын
Me too
@ishankazthuri
@ishankazthuri 6 жыл бұрын
facebook.com/events/615926765409053/ Here
@thepositivistmind
@thepositivistmind 3 жыл бұрын
I dont understand the language . But I love this. Love from California
@dilukshajayaruk8553
@dilukshajayaruk8553 11 ай бұрын
එකදිගට තුන් වතාවක් ඇහුවා ❤❤❤
@thetruth5315
@thetruth5315 5 жыл бұрын
Daddy band ai oyalage sinduwak nathte..oyalage sadde oneh..aluthin dyk karanna..baln innwa..
@aliyahkamal82aliyah56
@aliyahkamal82aliyah56 6 жыл бұрын
im listening to this song for the 100th time cant get enough of it very very beautifull. keep up the good work team you guys are awsom. and so so talented. this is kamal all the way from dubai.
@pradeepmadhusanka8856
@pradeepmadhusanka8856 3 жыл бұрын
Ooo moi
@nimeshanethindu9983
@nimeshanethindu9983 2 жыл бұрын
ආදරෙයි ඩැඩී හැමදාමත් අහනවා....
@avishkadilshan7067
@avishkadilshan7067 Жыл бұрын
When daddy 's said ai kale mulu hadinma oba mata adare... i felt it❤❤❤😊
@pasindunimeshafonseka7887
@pasindunimeshafonseka7887 9 ай бұрын
Supiri ❤
@tehan_fernando
@tehan_fernando 2 жыл бұрын
Daddy කියන්නේ ආගමක්.
@yashainnilakshana3113
@yashainnilakshana3113 6 жыл бұрын
What a great talent..!! The best young all-rounders I have ever seen in Sri Lanka. Keep it up guys...!
@tharindujayasinghe4574
@tharindujayasinghe4574 5 жыл бұрын
daddy ......... please bring me life ....... good job ........wish you all the best ..
@shalikatiron6742
@shalikatiron6742 4 жыл бұрын
Hamadhema ikmanata hoda thathweta awith aye mewage consert ekak balanna yanna thibbanam athi😍😍😍
@asymmetricalcult4272
@asymmetricalcult4272 Жыл бұрын
ආසම තැන ඒ මොනව උනත් ඒ දුන් හැමදේ යලි දෙන්න බෑ ❤
@chithrufernando9210
@chithrufernando9210 4 жыл бұрын
චන්ද ප්‍රතිඵල දෙන වෙලාවෙ අහන්නෙ😂💔✋
@RavinduKaushalya-zc9ki
@RavinduKaushalya-zc9ki 10 ай бұрын
දැන් ශැපද......😂😂
@3ckey
@3ckey 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ කියහන්කො😕❤️
@aliyahkamal82aliyah56
@aliyahkamal82aliyah56 6 жыл бұрын
talk about good music. talk about sri lanken talent all the way from dubai listening to this song
@asanthaimesh4648
@asanthaimesh4648 3 жыл бұрын
Asama ekk🥰♥️
@lukshansilva8376
@lukshansilva8376 4 жыл бұрын
😙😙free වුන ගමන් අහන සිංදුවක් තමා😙😙
@dilaniharshamala5287
@dilaniharshamala5287 6 жыл бұрын
Young strong combination with music....great job brother ....excellent 👍
@sandunikawijethunga5160
@sandunikawijethunga5160 2 жыл бұрын
අනේ concert එකක් බලන්න යන්න ලැබේව🥺❤️‍🔥
@comedyr8899
@comedyr8899 2 жыл бұрын
Oya asada
@thishurahimesh4431
@thishurahimesh4431 7 жыл бұрын
Daddy great as always guys, my favorite viresh and yes we miss gayan too
@teksyman1533
@teksyman1533 6 жыл бұрын
That drum roll on end is an absolute work of art
@prashanherath9944
@prashanherath9944 7 жыл бұрын
This dude has a really nice voice! ela ela keep up the good work!
@dilukshajayaruk8553
@dilukshajayaruk8553 11 ай бұрын
පට්ට පට පට ❤❤❤❤
@tinypixels2030
@tinypixels2030 3 жыл бұрын
Childhood to Youngers ...The band is Daddy d best 😌🍃
@sheminithashanfonseka5430
@sheminithashanfonseka5430 Жыл бұрын
No words to say ❤ මේක කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ. Music arrangements සුපිරි. කියන්න කිසිම අඩුපාඩුවක් නැහැ... මටත් එක පාරක් මේක Daddy Band එකත් එක්ක Play කරන්න තිබ්බනම් 🥺❤️❤️❤️🥺
@ruwan6608
@ruwan6608 Жыл бұрын
Bari deyk nha sahodaraya
@kumaricooray2486
@kumaricooray2486 3 жыл бұрын
වැටහුනා...😊
@isharahansani3302
@isharahansani3302 4 жыл бұрын
2020 march anyone ? ( covid 19 season )
@vishvajanith9817
@vishvajanith9817 4 жыл бұрын
😁
@ishanshehara6625
@ishanshehara6625 4 жыл бұрын
😍❤
@sathyagamage9745
@sathyagamage9745 4 жыл бұрын
May 😍😍😍
@pasindupansilu6046
@pasindupansilu6046 4 жыл бұрын
2020 may mchn
@ashainsudeepa
@ashainsudeepa 6 жыл бұрын
Just wow ❤️ Please upload the whole concerts of yours 😍 Daddy, one of the bests 😍🙂 And missing Gayan too
@dasuninduranga4396
@dasuninduranga4396 4 жыл бұрын
Gayanuth hitiya nam patta♥️, patta sinduwa🔥
@omethsonithu9155
@omethsonithu9155 4 жыл бұрын
I'm totally speechless! Well done daddy💖💖💖💖
@tharushagunawardana5438
@tharushagunawardana5438 6 жыл бұрын
Lankan Beatles. Talented individuals
@himeshikas.1395
@himeshikas.1395 6 жыл бұрын
Katha kalath api ra wenakan Kisi wedak na Atha hariyath oba maga athin Mata danune na Wilawun thawara oba lan wuwath Mata suwada na Mithuriyan athare ma gena kiwata Mama tharaha na Katha kalath api ra wenakan Ai kale mulu hadinma oba mata adare Nathido oba ma gena danne Man na kale kisi dinakadi oba hata adare Nathido oba hata eya wetahune Oya as rathu wenathuru oba haduwata Mata dukak na Mata rawamin oba benapu wadan mata ahune na Mage mithuran ha oba hada unath Mata kamak na A monawa unath oba dun hamade Yali denne na Ai kale...
@sasiatapattu8366
@sasiatapattu8366 6 жыл бұрын
Omg😍😍🙈I will be definetly on the next show❤️❤️🙈👌👌
@THX0001
@THX0001 7 жыл бұрын
Please upload this version too!! (Without crowd noise) We still love it ❤️ Please!!! #aikale #daddy
@GK-gy7hb
@GK-gy7hb 3 жыл бұрын
Music arrangements is greater than original. It was in next level 🔥🥰❤️❤️‍🔥
@praveenisapthalasafta2957
@praveenisapthalasafta2957 4 жыл бұрын
my o/l kale sinduwa thama th favorite....me sinduwa ahena kota e kale hamadema mathak wenawa
@imeshrandula1512
@imeshrandula1512 Жыл бұрын
"Daddy 🙌🏻🥺" My Favorite 😍
@yashodhanayanaharamendis1202
@yashodhanayanaharamendis1202 4 жыл бұрын
අදත් අහනවාහ් ❤
@TheekshanaDasun-p1c
@TheekshanaDasun-p1c 3 ай бұрын
September 2024 anyone??😗
@amilasandaruwan6160
@amilasandaruwan6160 3 ай бұрын
Why not still listening this song since 2010
@navodmadushanka8563
@navodmadushanka8563 2 ай бұрын
October🫣
@JeramGomes
@JeramGomes Ай бұрын
November 2024 ❤
@janithLokugePhotography
@janithLokugePhotography 22 күн бұрын
November 18🎉❤
@thanujaliyanage6102
@thanujaliyanage6102 5 жыл бұрын
Patta dukai aul ah ada... Ticket eke Salli gana neme asawen balan htya dws ganaka idla ❤️eki
@ruchirasandakelum6834
@ruchirasandakelum6834 4 жыл бұрын
ආරම්භය supiri❤️❤️❤️❤️
@dushanabeysinghe7110
@dushanabeysinghe7110 6 жыл бұрын
Best Concert I have seen so far, Watched again and again.
@ishaniwalisundara7005
@ishaniwalisundara7005 2 жыл бұрын
ඔය ඇස් රතු වෙනකල් ඔබ ඇඬුවට මට දුකක් නෑ මට රවමින් ඔබ බැනපු වදන් මට ඇහුණෙ නෑ 🥲💔
@krrishgaming2836
@krrishgaming2836 2 жыл бұрын
ආලේ ඕනේ ❤️
@dimuthudilshan9986
@dimuthudilshan9986 3 жыл бұрын
මන් තාම අහනවා බන් 😘😘😘😘😘
@yossathari4785
@yossathari4785 5 жыл бұрын
Srilankan best band 😘😘💥💥❤️❤️
@UreshiPathirana1996
@UreshiPathirana1996 2 ай бұрын
This rendition is out of this world! Those violins and the drums!!! Oh my goodness! I am so addicted to this version! I can’t stop listening to this on loop! Mind blowing stuff! ❤
@dinethkavinda4787
@dinethkavinda4787 7 жыл бұрын
අම්මෝව්.. music පට්ට 😍😍😍
@rohanmadusanka2103
@rohanmadusanka2103 5 жыл бұрын
2019 November, still wow..
@silunasisara6808
@silunasisara6808 Жыл бұрын
අතීතයට හිත අරන් යන සිංදුවක්❤
@chamidumadushika1658
@chamidumadushika1658 6 жыл бұрын
Api iscl yana kaleth ahuwa danuth ahanawa. Best of luck daddy ...
@lakindusadiranga6509
@lakindusadiranga6509 4 жыл бұрын
What a start.... 0:58 Amazing❤️❤️❤️
@asangaarunameegaswatta3388
@asangaarunameegaswatta3388 5 жыл бұрын
very nice daddy....keep it up.....
@dilanipitigala6023
@dilanipitigala6023 6 ай бұрын
Amazing live performance, so proud of all of you.
@chamindakarunarathna6688
@chamindakarunarathna6688 3 жыл бұрын
ඇයි කලේ ඒක ෆට්ට 💪💪❤
@madushanka4551
@madushanka4551 6 жыл бұрын
Wondered how music can affect people on the way of their thinking!! It's simply impressive!! 🔥❤️
@ransarajey
@ransarajey 7 жыл бұрын
Ammoooooh 😍❤️
@roshanigunasekera1128
@roshanigunasekera1128 2 жыл бұрын
Beautiful ❤️
@sanujmihan9174
@sanujmihan9174 4 жыл бұрын
අම්මෝ 😙😙😙😍🤩
@nashonniromal5684
@nashonniromal5684 6 жыл бұрын
Speechless !
@pramujay597
@pramujay597 6 жыл бұрын
ඇයි කලේ😍
@nethminiperera6515
@nethminiperera6515 6 жыл бұрын
Wow amazing ❤ and the muscians as also done an amazing job
@legendkillerlk8136
@legendkillerlk8136 4 жыл бұрын
This deserves more views♥️🔥
@wathsalagoonetileke4572
@wathsalagoonetileke4572 7 жыл бұрын
Beautiful Nimantha
@harshajayalath896
@harshajayalath896 Ай бұрын
ඇයි බන් මේ Music හෙන වෙනස් ❤❤
@Shantck2005
@Shantck2005 7 жыл бұрын
This is absolutely stunning performance. Keep it up guys . Loved you from the start and love you till the end. Daddy rocks
Daddy - Chandrayan Pidu Live ( Aaley ආලේ Concert Version)
8:49
daddyonthetube
Рет қаралды 6 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 6 МЛН
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 59 МЛН
Ra Ahase - Ra Ahase Live Negombo 2017
5:07
2FORTY2
Рет қаралды 1,7 МЛН
මම පැතුවේ | Mama Pathuwe | Minura Halwathura | Lasith Malinga | Producer 99
4:18
WAYO (Live) - Chakithaya චකිතය
4:50
WAYO
Рет қаралды 3,2 МЛН
Aradhana - Daddy
4:00
Music.lk
Рет қаралды 776 М.
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 6 МЛН