Daffodil Male - Remake - Dayan Witharana - Chaaminda Rathnasuriya - Magical Lyricism

  Рет қаралды 1,017,061

Chaaminda Rathnasuriya - Magical Lyricism

Chaaminda Rathnasuriya - Magical Lyricism

Күн бұрын

Daffodil Male - Remake - Dayan Witharana - Lyrics - Chaaminda Rathnasuriya - Magical Lyricism
Album - Radical Romanthikaya 2013 - Chaaminda Rathnasuriya liyu gee / චාමින්ද රත්නසූරිය ලියූ ගී
Lyrics - Chaaminda Rathnasuriya
Melody-Nilufer Perera
Music - Karunarathna Wijewardane
New Music Arrangement - Mahendra Pasquel
Sound Engineer - Sunanda Meththasinghe
YT Thumbnail - ‪@MalindaG‬ at Agosto Cinematography 'n Creations
WhatsApp No - 076 2 546 827
email - chaamindarathnasuriya7@gmail.com
Like, Share, and Subscribe to the channel.
Follow Chaaminda Rathnasuriya
@Facebook - / chaaminda.rathansuriya
@Instagram - / chaaminda_rathnasuriya
Unauthorized uploads of the audio/a portion of the audio for private or commercial use,without written permission of the owner will be reported under copyright infringement @2013 Chaaminda Rathnasuriya All Rights Reserved.
#chaamindarathnasuriya#dayanwitharana
Like, Share, and Subscribe to the channel.
Follow Chaaminda Rathnasuriya
@Facebook - / chaaminda.rathansuriya
@Instagram - / chaaminda_rathnasuriya

Пікірлер: 171
@NalinhaemanthaPathirana
@NalinhaemanthaPathirana 10 ай бұрын
2024ත්..අහනළමායි...කෝ.👌❤️
@travelglobe8997
@travelglobe8997 10 ай бұрын
Just listened today
@DoormanRED
@DoormanRED 8 ай бұрын
Listening today 28.03.2024
@AchindaPradeepa-ow9np
@AchindaPradeepa-ow9np 7 ай бұрын
2024.04.06
@tharindunijanz800
@tharindunijanz800 7 ай бұрын
Man 2024/04/18 ❤️❤️
@GaiyaJ1340
@GaiyaJ1340 2 ай бұрын
ඉන්නවෝ❤
@ChathuraJayasanka-c8i
@ChathuraJayasanka-c8i 9 ай бұрын
කොච්චර ඇහුවත් ඇතිවීමක් නෑ..ඒ තරමට සමීපයි
@darshanaruwan1449
@darshanaruwan1449 16 күн бұрын
ඇස් පියාගෙන අහන්න ... නුවරඑළියේ සීතල මීදුම් ගලන පාරක ඇවිද යනවා වගේ දැනෙයි....❤❤
@thusithahkumara
@thusithahkumara 10 ай бұрын
අමුතුම අලුත් හැගීමක් දැනෙනවා මේ සින්දුවෙ music welata wageema sinduwata
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 10 ай бұрын
🎶🎤🎸❤️
@boopaneegunawardana3087
@boopaneegunawardana3087 10 ай бұрын
Very beautiful. - 2024 I am over 60 years
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 10 ай бұрын
🎶🎻🎤❤️
@sumii03
@sumii03 9 ай бұрын
2024 Just 20 years ❤
@bhagyaliyanage5960
@bhagyaliyanage5960 6 ай бұрын
Q I don’t know what to do
@samithrangana7902
@samithrangana7902 6 ай бұрын
Music is universal language
@lahirusubasinghe4026
@lahirusubasinghe4026 2 ай бұрын
​@@ChaamindaRathnasuriya😊😊😊😊😊😊😊😊😊😊😮😊😊
@WimukthiSandaruwan
@WimukthiSandaruwan 8 ай бұрын
ත(ව)නිවෙන්න..ඒ වචන සංගීතය එක්ක කොහේදෝ තැනකට එක්කම් යනවා ලස්සන මීදුම් පිරුණු තැනකට..ඉතිම් මේ හැමදේම එක්ක දයාන් සර්ගෙ කටහඬ එකතු උන මේක නම් ගීතයක් නෙවේ නිවීමක්...🌻❤️🍃
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 8 ай бұрын
🎶❤️🎤❤️
@Thiran-2264
@Thiran-2264 8 ай бұрын
මිදුම් පිරුන ලස්සන ඒත් ටිකක් විතර පාලු පලාතක ලස්සන ගැනු ළමයෙක් එක්ක ඇවිදගෙන යනව වගේ feeling එකක් එන්නේ 🥰😍❤❤
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 8 ай бұрын
@Acc7345-s6k
@Acc7345-s6k 5 ай бұрын
ammo 🥰😇
@GaiyaJ1340
@GaiyaJ1340 2 ай бұрын
සිරාම බං ❤😊
@thadialwis1206
@thadialwis1206 5 ай бұрын
කොතරම් ප්‍රේම ගී ඇසුනත් සදා මා මනස කුල්මත් කරවන එකම ශෘංගාරාත්මක මනලෝලී ප්‍රේම ගීය මෙයයි.. ❤🙏
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 5 ай бұрын
❤️🎵❤️🎵
@sriyanivithanage1822
@sriyanivithanage1822 8 ай бұрын
හරිම ලස්සන එකතුවක් . ගී පද..සංගීතය ..ගී ලයාන්විත ගී හඩ 🎊️🌹
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 8 ай бұрын
❤️🎶🎵❤️
@silinduranwala6307
@silinduranwala6307 3 ай бұрын
හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ හිම වාගෙ සුන්දර හස කැන් රඳවා හදේ මුමුණා කියන්නේ නල රැළින් කඳු මානයේ ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ දුර ඈත ගං තෙරේ සැඩ සීත මාරුතේ වෙලී ගත ඈ දැත ගෙන මා හීන් වැහි කෝඩයේ මුව කමල ආදරෙන් සිප ගතිමි සීරුවෙන් හැඟුම් සොඳුරුයී රැඳුන නෙතඟේ එවන් සැන්දැ කලේ හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ හිම වාගෙ සුන්දර හස කැන් රඳවා හදේ මුමුණා කියන්නේ නල රැළින් කඳු මානයේ ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ විලෝතුරු මං පෙතේ සඳ උවන පිපි රැයේ කෝල ලෙස ඈ දෑස සැලුවේ දෑල වැල් පාලමේ හද විලම ආදරෙන් සසල විය මුදු සරින් හැඟුම් සොඳුරුයි රැඳුන මතකේ එවන් සැන්දෑ කලේ හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ හිම වාගෙ සුන්දර හස කැන් රඳවා හදේ මුමුණා කියන්නේ නල රැළින් කඳු මානයේ ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 3 ай бұрын
🎵❤️🎵❤️
@sewwandirathnayake3381
@sewwandirathnayake3381 Жыл бұрын
සමහර ගීත වලින් කියවුනේම අපේම ජීවත කතාව.... සමහර මුණගැසීම් තියෙනවා හිමි නොවුනත් හමුවන්න පින් කරපු..... ඉතින් හැමෝගෙම ජීවිත වල ඇති ලස්සන ඩැෆිඩල් මලක් ❤️
@kanchanalahiru0220
@kanchanalahiru0220 10 ай бұрын
@harshawickramasinghe4672
@harshawickramasinghe4672 10 ай бұрын
😔
@wathsalagimhani5302
@wathsalagimhani5302 4 ай бұрын
❤❤❤
@sithalu865
@sithalu865 10 ай бұрын
ඒ වචන.....හිත නිවනවා.හරි ලස්සනයි ❤️
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 10 ай бұрын
❤✍
@chathurikalakshi2833
@chathurikalakshi2833 4 ай бұрын
My favorite song❤️2024 කවුරු කිව්වාත් මේ ,feel එක ගන්න බෑ original song eka wage
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 4 ай бұрын
❤️🎵❤️🎵
@DinushkaM.dissanayaka-lj8ko
@DinushkaM.dissanayaka-lj8ko 11 ай бұрын
සමහර හමුවීම් තියනවා නොලැබුනත් හමුවීමම නිවීමක් උන....🤍
@ravindudilshan2321
@ravindudilshan2321 10 ай бұрын
Matanam tawama gindararak😢
@indranifonseka5379
@indranifonseka5379 7 ай бұрын
😮😮
@shehanipreshi4785
@shehanipreshi4785 10 ай бұрын
හැගුම් සොදුරුයි රැදුණු මතකේ එවන් සැන්දැ කලේ..❤✨️
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 10 ай бұрын
❤️🎻🎤🎶
@GaiyaJ1340
@GaiyaJ1340 2 ай бұрын
මේ සින්දුවට මම ආදරේ කරන විදිහ කියන්න තේරෙන්නෑ. මොකද මේක අහනකොට දැනෙන්නෙ හුඟාක් කොළ පාට පිරුණු පැත්තක , පාලු පාරක ඇවිදගෙන යනකොට එනව වගේ හැඟීමක් . කවදාවත් දැකලත් නැති , දකින්නත් බැරි ලස්සන පරිසරයක් විතරමයි මැවෙන්නෙ. ආදරය කොච්චර සුන්දරද ?. චාමින්ද සර්. ඔබට තව තවත් මෙවැනි ගීත ලියවේවා අපේ දරුවන්ට අහන්න 🙏❤
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 2 ай бұрын
බොහෝම ස්තුතියි ඔබේ ආදරයට ❤️🎵
@shamalperera4875
@shamalperera4875 4 ай бұрын
මම මේ සින්දුව මුලින්ම ඇහුව දවසේ මේ සම්භාව්‍ය සංගීතය ට ආකර්ෂණය උනා,ඊලග ගායනය ට ආකර්ෂණය උනා. හරිම උසස් නිර්මාණයක්❤❤❤❤
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 4 ай бұрын
❤️🎵❤️🎵
@punyajayasundara4613
@punyajayasundara4613 6 ай бұрын
කවදාවත් කොච්චර ඇහුවත් එපා නොවෙන සිංදු❤
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 6 ай бұрын
🎵❤️🎵❤️
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 10 ай бұрын
මවිසින් රචනා කරන ලද මෙම ගීතය ට ඔබ එක ලෙස දක්වන ඉහළ රසික ආදරයට හිස නමා ආචාර කරමි. Romanthikaya Live concert එකේදී දයාන් විතාරණ සජිවී ගැයුමේ link එක පහත.kzbin.info/www/bejne/fZyylKZ9gKx_eKssi=yBWR2iYX8qgNTL5_ kzbin.info/www/bejne/fZyylKZ9gKx_eKssi=yBWR2iYX8qgNTL5_ මගේ channel එක Subscribe කර මා ලියූ සියලු ජනප්‍රිය ගී රස විඳින්න ඔබත් එකතු වෙන්න .
@chandravijayapala7015
@chandravijayapala7015 9 ай бұрын
great job! fantastic lyrics! thank you!
@Preethika.322
@Preethika.322 8 ай бұрын
Daffodil මල ම ගත්තෙ ඇයි කියල දැනගන්න කැමතියි 😊
@luxpursuits
@luxpursuits 3 ай бұрын
Sinhala malaka namak hari giye nathi ekai wade
@anuuvinoth5377
@anuuvinoth5377 3 ай бұрын
@shehanmadhusanka5002
@shehanmadhusanka5002 10 ай бұрын
අමුතුම හැඟීමක්..😌❤
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 10 ай бұрын
🎶🎸🎻❤️
@caravansuperlong3131
@caravansuperlong3131 Жыл бұрын
හරිම ලස්සනයි ..❤️😍
@ishanrivimal8241
@ishanrivimal8241 3 жыл бұрын
One of the most romantic songs❤️
@chaamindarathnasuriya2258
@chaamindarathnasuriya2258 3 жыл бұрын
Thanks.
@swarnaherath9014
@swarnaherath9014 Жыл бұрын
​@@chaamindarathnasuriya2258 were you influenced by William Wordsworth 's popular poem "I wondered lonely as a cloud"?
@annamarasinghe
@annamarasinghe 15 күн бұрын
Beautiful song... love it..❤❤
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 15 күн бұрын
❤🎵
@malithamihiranegnesius3210
@malithamihiranegnesius3210 Жыл бұрын
ලස්සනයි ❤️❤️❤️
@thilinisewwandi7654
@thilinisewwandi7654 2 күн бұрын
My favourite one……❤
@kdphasendra6346
@kdphasendra6346 10 ай бұрын
Last line harmony is damn beautiful
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 10 ай бұрын
❤️🎻🎶🎸🎤
@chandravijayapala7015
@chandravijayapala7015 9 ай бұрын
lovely!!!!!❤❤❤❤❤
@praneethgayashan6179
@praneethgayashan6179 11 ай бұрын
ආසම සිංදු
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 11 ай бұрын
ස්තුතියි ඔබට ❤️🎻🎶🎤
@MihinduAriyaratne
@MihinduAriyaratne 4 жыл бұрын
❤️❤️❤️
@chaamindarathnasuriya2258
@chaamindarathnasuriya2258 3 жыл бұрын
@cedrickern6556
@cedrickern6556 Жыл бұрын
Splendid voice thanks for sharing ❤
@lyricalsection6100
@lyricalsection6100 3 жыл бұрын
Magical lyrics...
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 4 ай бұрын
❤🎵❤️🎵
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 4 ай бұрын
❤️🎵❤️🎵
@ramyalathadewage7651
@ramyalathadewage7651 9 ай бұрын
ඔබ තාම මාගෙමයි වසත් කල යවුවනේ.
@piyumi1982
@piyumi1982 4 ай бұрын
What a beautiful song…💞🌸🌞
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 4 ай бұрын
❤️🎵❤️🎵
@harshawickramasinghe4672
@harshawickramasinghe4672 10 ай бұрын
ඊටපස්සේ තාම ඔයා වගේ කෙනෙක් මට මුණගැසී නෑ , ඔයා ගිහින් අවුරුදු 10ක්, තාම ඔයා 😔
@SukithaRashmika
@SukithaRashmika 5 ай бұрын
Mama asama ekk ❤
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 5 ай бұрын
❤️🎵❤️🎵
@krishanjayasundara
@krishanjayasundara 3 жыл бұрын
Magical lyrics 😍
@sathsarabandara660
@sathsarabandara660 Жыл бұрын
Beautiful ❤
@thamashajayasekara5813
@thamashajayasekara5813 11 ай бұрын
One of my favourites ❤
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 11 ай бұрын
❤️🎶🎹🎤
@Poorna_Jay
@Poorna_Jay 10 ай бұрын
🥺 Kolombiya baladdi mathak wela ahanna awe 💝
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 10 ай бұрын
❤🎻🎸✍
@DiveHive
@DiveHive 8 ай бұрын
E moko, eke mehema scene ekak thibune na ne bn🤔
@pabasarahettiarachchi7166
@pabasarahettiarachchi7166 3 ай бұрын
නෙටා මේ සින්දුවෙ මුල මතක් කරද්දි සුපුන් අල්ලල දෙන්නෙ කැරම් ගහද්දි 😢​@@DiveHive
@DiveHive
@DiveHive 3 ай бұрын
@@pabasarahettiarachchi7166 Ah. ekath maru epiya
@shehanperera5739
@shehanperera5739 4 ай бұрын
Chord 3kin dila tiyenawa bokka galawan yannama. Marama feeling akak tiyenne .
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 4 ай бұрын
❤️🎵❤️🎵
@kaveenachamodi7235
@kaveenachamodi7235 21 күн бұрын
Addicted ❤
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 8 күн бұрын
❤️🎵
@PreethiNanayakkara
@PreethiNanayakkara 5 ай бұрын
Beautiful
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 5 ай бұрын
❤️🎵❤️🎵
@kamalanathjayasingha8399
@kamalanathjayasingha8399 Жыл бұрын
My favorite ❤❤❤
@dilumkumara2650
@dilumkumara2650 3 ай бұрын
Superb ❤
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 3 ай бұрын
Thanks for liking
@Wathsala.Galuge
@Wathsala.Galuge 4 жыл бұрын
Nice Ayya... 😍❤👍
@chaamindarathnasuriya2258
@chaamindarathnasuriya2258 3 жыл бұрын
Thanks.
@talktoword2948
@talktoword2948 3 ай бұрын
daffo..DIL..male..❤😍
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 3 ай бұрын
❤️🎵❤️🎵
@dilinimendis2203
@dilinimendis2203 2 ай бұрын
🥰
@ThusharaArjuna
@ThusharaArjuna 4 ай бұрын
Lyrics 🔥❤️
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 4 ай бұрын
❤️🎵❤️🎵
@KanikaKanika-o3e
@KanikaKanika-o3e 4 ай бұрын
Supar❤❤❤
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 4 ай бұрын
❤️🎵❤️🎵
@theroadtogether
@theroadtogether 9 ай бұрын
පිස්සුවක්❤
@pujanigunasekara68
@pujanigunasekara68 3 жыл бұрын
Superb
@wikiboy1733
@wikiboy1733 Жыл бұрын
Nice 😍
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya Жыл бұрын
Thanks 🤗
@czupun9626
@czupun9626 11 күн бұрын
😍
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 8 күн бұрын
❤️🎵
@swgamer5606
@swgamer5606 9 күн бұрын
2025 අහන අය කෝ😒
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 8 күн бұрын
❤️🎵
@piumikadilshani610
@piumikadilshani610 9 ай бұрын
🌸💕
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 9 ай бұрын
❤️🎶🎸
@SithaRanjani-cz3ko
@SithaRanjani-cz3ko 4 ай бұрын
Sobeutifulll
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 4 ай бұрын
❤️🎵❤️🎵
@sajithfernando2308
@sajithfernando2308 4 жыл бұрын
Wow
@chaamindarathnasuriya2258
@chaamindarathnasuriya2258 3 жыл бұрын
@dinethkalpana2163
@dinethkalpana2163 Жыл бұрын
Nice❤❤❤❤
@yasanthawiraj653
@yasanthawiraj653 6 ай бұрын
වචන නෑ කියන්න අදහසක් අහද්දි හිතට දැනේන දේ කියන්න...
@TwainWorranLafaber
@TwainWorranLafaber Ай бұрын
I love this song i lost my v card to my uncle to this song
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya Ай бұрын
❤️
@pavaramalinga735
@pavaramalinga735 19 күн бұрын
Wait what?? 😂😂
@Piyumanthakithmina
@Piyumanthakithmina 8 ай бұрын
💞🥺
@prasannabuddhika3495
@prasannabuddhika3495 Жыл бұрын
woowww
@janithherath8409
@janithherath8409 Жыл бұрын
@GayanMadhu-f1e
@GayanMadhu-f1e 26 күн бұрын
Bossnowa beat
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 26 күн бұрын
❤🎵
@SithuminiZoysa-k1v
@SithuminiZoysa-k1v 10 ай бұрын
2024/01/24 Wednesday at 23:33pm
@erangisathsarani3456
@erangisathsarani3456 5 ай бұрын
💗
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 5 ай бұрын
🎵❤️🎵❤️
@babyboult2705
@babyboult2705 6 күн бұрын
නැවුම් වචන ගොන්නක් සහෘදයා ❤
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 4 күн бұрын
❤️🎵
@IndikaSumith-c4d
@IndikaSumith-c4d 2 ай бұрын
🥰🥰🥰 ❤❤😊😊😊😊😊😊😊
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 2 ай бұрын
❤️❤️🎵🎵
@dhananjayaranaweera2586
@dhananjayaranaweera2586 3 жыл бұрын
🖤🖤🖤🖤
@Hasanga2003
@Hasanga2003 7 ай бұрын
2024/04/24 Best 😊🎉
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 7 ай бұрын
❤🎸✍❤
@tharindunijanz800
@tharindunijanz800 7 ай бұрын
2024/04/18 😇🌹❤️❤️
@සූරියදේශය
@සූරියදේශය 5 ай бұрын
7/2
@NKarunasinghe
@NKarunasinghe 18 күн бұрын
@Ayesha-x4g5y
@Ayesha-x4g5y Жыл бұрын
❤️❤️❤️❤️❤️
@bimalikabandara8797
@bimalikabandara8797 3 ай бұрын
2024/08/18❤❤
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 3 ай бұрын
❤️🎵❤️🎵
@nilushaperera6253
@nilushaperera6253 Жыл бұрын
❤❤❤
@dsandunika977
@dsandunika977 Жыл бұрын
❤️❤️❤️❤️
@milhama92ehsan78
@milhama92ehsan78 Жыл бұрын
@LahiruArosha
@LahiruArosha 9 ай бұрын
❤❤❤❤❤
@wathsalagimhani5302
@wathsalagimhani5302 4 ай бұрын
❤❤❤❤❤
@chamathkamudannayaka4260
@chamathkamudannayaka4260 8 ай бұрын
❤️❤️
@AchiniSenanayaka-su1my
@AchiniSenanayaka-su1my 11 ай бұрын
❤❤
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 11 ай бұрын
🎶🎤🎹❤️
@DharmasenaLiyanage
@DharmasenaLiyanage 7 ай бұрын
@MadushiSenadhipathi
@MadushiSenadhipathi 7 ай бұрын
@sanathbandara3742
@sanathbandara3742 11 ай бұрын
❤❤❤❤
@noone-cc7qq
@noone-cc7qq 6 ай бұрын
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 6 ай бұрын
🎶❤️🎶❤️
@ネットミドゥルミ
@ネットミドゥルミ 2 ай бұрын
@nethmagothami8543
@nethmagothami8543 Ай бұрын
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya Ай бұрын
❤❤🎵🎵
@yasanthawiraj653
@yasanthawiraj653 6 ай бұрын
❤❤❤❤
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 6 ай бұрын
❤️🎶❤️🎶
@ChandimaMenike-m6e
@ChandimaMenike-m6e Ай бұрын
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya Ай бұрын
❤️❤️🎵🎵
@pathumweerasinghe2419
@pathumweerasinghe2419 Ай бұрын
❤️
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya Ай бұрын
❤❤🎵🎵
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 12 МЛН
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 131 МЛН
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 49 МЛН
Cinderella - Kithsiri jayasekara - Kasun Kalhara - Chaaminda Rathnasuriya - Magical Lyricism
5:47
Chaaminda Rathnasuriya - Magical Lyricism
Рет қаралды 970 М.
Ganga Addara Ma (ගඟ අද්දර මා) | Cover By Miyuru Sangeeth
4:40
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
Mano Music
Рет қаралды 2,6 МЛН
Malpen Podak (2002)
4:31
Bathiya N Santhush
Рет қаралды 4,5 МЛН
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 12 МЛН