දහ අට සන්නිය | Daha Ata Sanniya Part 1 | Machang Ceylonians

  Рет қаралды 2,353

Machang Ceylonians

Machang Ceylonians

Ай бұрын

machang ceylonians !
These are stories about Sri Lanka !
"දහ අට සන්නිය"
දහ අට සන්නිය කියන්නෙ ශ්‍රී ලංකාවේ පාරම්පරිකව පැවත එන ශාන්තිකර්ම විශේෂයක්. මෙහිදී අමනුෂ්‍ය දෝෂ ඉවත් කොට, ලෙඩ රෝග වලින් සුවය ලැබීමට ආශිර්වාදය ගෙන එනු ලබනවා. වර්තමානයේදී දැකීමට දුර්ලභ ශාන්තිකර්මයක්.
දහ අට සන්නිය සඳහා පෙර සූදානම මේ Video එකෙන් බලන්න.
ඔබට මනෝජ් ශිවන්ත මහතා සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.
0710342185
''Daha Ata Sanniya''
The ‘Daha Ata Sanniya’ is a type of ceremonial dance ritual that is performed to invoke
blessings for physical and mental well-being of human being.It has a long and ancient history.
This ancestral ceremonial event aims to ward off evil spirits, dispel the fear of illness and
celestial influences, and to bring tranquility within the community.I am at Pitipana.
Today, Master Shivantha Manoj, an esteemed exorcist, will perform a sacred ritual at
this location.Let's check out how they're prepping for it.
Watch this segment via Machang Ceylonians KZbin Channel !
"Please like and subscribe to my channel and press the bell icon to get new video updates"
Keywords - srilanka,sri lanka,machang ceylonians youtube channel,ceylon, machan ceylonians youtube,documentary,documentary films,asian countries,travel sri lanka, sri lankan travel,sri lankan travel guide,sri lankan travel places,sinhala,sri lankans, people in sri lanka,vlog,machan,story telling, educational,interviews,destination sri lanka,machang,sri lankan foods,village food,traditional me,derana,seo,visit sri lanka,travel asia, sri lankan special events,things to do in sri lanka,interesting facts about sri lanka,what to do in sri lanka,things to see in sri lanka,famous things in sri lanka,sri lanka tourist places,places to visit in sri anka,daha ata sanniya,culture dance sri lanka, traditional dance sri lanka,
#machangceylonians #dahaatasanniya #traditionaldances

Пікірлер: 17
@daveenajayawardhana1573
@daveenajayawardhana1573 Ай бұрын
ඇත්තටම නොදන්න කරුණු කිපයක්ම දැන ගත්තා සර්. ගොඩක් වටිනවා මෙම විඩියො එකක් දාන්න හිතපු එක. මනෝජ් සර් කියන්නෙ ඉතාම වටින ගුරුවරයෙක්🙏❤️
@MachangCeylonians
@MachangCeylonians Ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@Nuwangaamarasinghe-
@Nuwangaamarasinghe- Ай бұрын
මනෝජ් අයියලා වැඩක් කලොත් ඒක සුපිරිම වැඩක්❤️😍
@MachangCeylonians
@MachangCeylonians Ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@Nuwangaamarasinghe-
@Nuwangaamarasinghe- Ай бұрын
ගොඩක් වටිනවා ❤️
@MachangCeylonians
@MachangCeylonians Ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@sachiniimasha8460
@sachiniimasha8460 Ай бұрын
මනෝජ් ශිවන්ත අයියා කියන්නේ විටෙක මගෙත් ගුරුවරයෙක් සහ් ඉතා වටිනා ගුරුවරයෙක්
@MachangCeylonians
@MachangCeylonians Ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@kelumpradeepkumara2140
@kelumpradeepkumara2140 26 күн бұрын
Manoj kiyanne magehoda yaluwek pasal dekaka unath eka panthiye.api denna piyathunga sirge gedra panthi giya natum purudu wenna,magee athin bere paluna mage natum ehemama nawathuna,manoj digatama igena gaththa hoda aduruthumek una
@MachangCeylonians
@MachangCeylonians 26 күн бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@pasindufernandoofficial7206
@pasindufernandoofficial7206 Ай бұрын
Super ❤️
@MachangCeylonians
@MachangCeylonians Ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@Nuwangaamarasinghe-
@Nuwangaamarasinghe- Ай бұрын
මුලු තොවිලෙම බලන්න තියෙනම්❤️🥺
@MachangCeylonians
@MachangCeylonians Ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐
@vihangaamarasinghe9930
@vihangaamarasinghe9930 Ай бұрын
Meke ituru part tikth aniwarenm dann
@MachangCeylonians
@MachangCeylonians Ай бұрын
බොහොම ස්තූතියි comment එකට 💐 ඉක්මනට දානවා
@DileepaMatharage-tj9mm
@DileepaMatharage-tj9mm 9 күн бұрын
මූ මගෙන් සර්වජන වශියක් කරල දෙන්න රුපියල් 35000 ක් ගත්ත .අරගෙන හෙට ගෙනැත් දෙන්නම් කිය කියා මග හැරිය.කෝල් කරත් ෆෝන් එක ඉස්සුවෙ නෑ .දැන් අවුරුද්දකට වැඩියි.ඔහොම බොරු කරල හම්බකරගෙන කනවට වඩා හොදයි මූට පාරෙ හිගාකෑවනම්.කයිය විතරයි .
තල්ගහගොඩ පරපුරේ  නර්තන අභිමානය...
13:16
Sunil Thalgahagoda dancing group
Рет қаралды 75 М.
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 495 М.
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 45 МЛН
Daha ata Sanniya paali
50:44
Sri Lanka National Archives
Рет қаралды 4 М.
හිනා වෙලා පන යන වැදි සන්නිය | රස සාගරයක්
17:33
Sakwala TV | සක්වළ ටීවී
Рет қаралды 632 М.
ඉරමුදුන් සමයම සමග ආතුර ආවේශය..
16:59
Premarathna Baddewaththa
Рет қаралды 4,1 М.
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 495 М.