අපිට නෙවෙයි... අපේ දරැවන්ට...

  Рет қаралды 1,046,322

Daham Pahana

Daham Pahana

Күн бұрын

In this world, people come with an inborn desire to love and to be loved. That is the seed of divinity in every one of us. Daham Pahana promotes and wishes to bring it out into action in communities.

Пікірлер: 452
@seethakumari9690
@seethakumari9690 Жыл бұрын
මම ඩුබායි සිටදී නියමයි සර් ඔබ තුමාට බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍සර් දේශන අහලා මම ගොඩක් සතුටු වෙනවා 🙏🙏🙏🙏🙏👍👍👍👍
@kasunmilinda7039
@kasunmilinda7039 Жыл бұрын
Marathon dubai eth godak sathutui Thomas piyathumani obathumage mehewara gena❤
@MalaRanasinghe
@MalaRanasinghe 5 ай бұрын
T6t thy Hu by f t 30th 😊​@@kasunmilinda7039
@SriyaniAnuruddika-k7d
@SriyaniAnuruddika-k7d 5 ай бұрын
Obathuma dewiyek oba thumata aperata hadanna barida
@T4Tgamingyt-wm9zm
@T4Tgamingyt-wm9zm 3 ай бұрын
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹❤🙏🌹❤🌹🙏❤️🌹❤️🌹
@dilininadeeshani2290
@dilininadeeshani2290 Ай бұрын
T​@@kasunmilinda7039
@dhammiwijesooriya4992
@dhammiwijesooriya4992 4 ай бұрын
ඔබ තුමාගේ දේශන හැම තරා තිරමකම වයස් භේදයකින් තොරව හැමෝමටම වැදගත් මම හරිම කැමතියි මේ දේශන වලට ඔබ.තුමාට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා !!
@sisirakumara5588
@sisirakumara5588 2 ай бұрын
😊
@NelumkaFernando-wm3sy
@NelumkaFernando-wm3sy 25 күн бұрын
8​@@sisirakumara5588
@kantikanti4079
@kantikanti4079 4 жыл бұрын
බුදු සරනයි ඔබ තුමාට මම හැමදම බලනව ගොඩක් වටනා ආද්‍ර්රසම්තා දේසනයක්
@bawanthajayamanna2102
@bawanthajayamanna2102 4 жыл бұрын
kzbin.info/www/bejne/lYfWfGmHf9CIfZI
@sarathappuhami5650
@sarathappuhami5650 4 жыл бұрын
වැරදි වැඩ වලට ඇබ්බැහි වෙලා ඉන්න පාසල් දරැවෝ වෙනුවෙන් වැඩසටහනක් කරන්න කියලා ආදරෙන් ඉල්ලීමක් කරනවා. ජේසු පිහිටයි
@bawanthajayamanna2102
@bawanthajayamanna2102 4 жыл бұрын
kzbin.info/www/bejne/lYfWfGmHf9CIfZI
@malamala8943
@malamala8943 3 жыл бұрын
🙏🙏
@chamarapkumara6548
@chamarapkumara6548 3 жыл бұрын
W
@sanathraja8386
@sanathraja8386 3 жыл бұрын
Baba blacķ sheep
@NimalPushpa-u3y
@NimalPushpa-u3y 6 ай бұрын
ඔබ තුමා ගොඩාක් බුද්දිමත් ඔබතුමාගෙ දේසන ඇසු කෙනෙක් හරියට ඇහුම්කන් වුන්නනම් මොඩයෙක් වෙන් නැ ඔබට ගොඩාක් පින්
@weslymahanama6403
@weslymahanama6403 4 жыл бұрын
ලංකාවේ කෙනෙකු විසින් පවත්වන එකම එක හොදම වැඩසටහන මෙයයි. මම ඔබට හදපත්ලෙන්ම මෙම වැඩසටහනට ගරු කරන්නේ, එමගින් ඔබ පිළිඹිඟු කරන පුර්ණ ශක්තිය, අධිෂ්ඨානය, ලැදියාව හෙවත් උවමනාව, පිබිදීම, බලපෙරලිය, බලගතුකම, වේගය, නොනවතින ගතිය, නොසෙල්වෙන ගතිය, පරම සත්‍ය ප්‍රකාශ කිරීම සහ විශේෂයෙන්ම සෑම වැඩසටහනක ඇති ඒකාකාරී ස්වරූපය, යන ගුණ නිසාය. ඔබට සහ අසන්නන්ට සදා ජය ලැබේවා!
@madukaapkshi8401
@madukaapkshi8401 4 жыл бұрын
Dj🏡🧱🏫🏖🚏🚏
@indikapriyadarshani5940
@indikapriyadarshani5940 3 жыл бұрын
ඔබතුමාගෙ වැඩසටහන් හරිම වටිනවා. බොහෝ දරුවන්ගේ සිත් නිවැරැදි චින්තනයක් කරා මෙහෙයවීමට මේ වැඩසටහන් ලොකු රුකුලක් වෙනබව විශ්වාසය්.මේ සදහා දායක වූ සැමටම ස්තුතියි.
@chithrajayakodi8404
@chithrajayakodi8404 3 жыл бұрын
මමද එයඅනුමතකරමි
@erindslive818
@erindslive818 2 жыл бұрын
Wow super... God bless jesus 🙏🙏🙏🙏
@erindslive818
@erindslive818 2 жыл бұрын
Thanks jesus amen godbless you
@erindslive818
@erindslive818 2 жыл бұрын
Wow beautiful super.. thanks Kevin
@erindslive818
@erindslive818 2 жыл бұрын
Wow beautiful wow... God bless you... super Kevin thanks shaaaaaafm thanks
@tharakatharaka214
@tharakatharaka214 Жыл бұрын
ඔබතුමාට මෙවන් වටිනා වැඩ සටහන් පවත්වන්නට ලැබේවා!. ඔබතුමාට ගොඩක් පිං. දීර්ඝායු ලැබේවා!
@inokakumudhuni4152
@inokakumudhuni4152 6 ай бұрын
😂සර් සර්ගෙ දේසන හරි වටිනවා මම ගොඩක් අහනවා සර්ට නිරොගි සුවය අත්වෙන්න ඕන සර් සර්ගෙ දේසන අපි වගේ ගම්මනවල දරුවන්ටත් කරන්න තියනවනම් හරි වටිනව සර්
@kumareanastashi8020
@kumareanastashi8020 4 жыл бұрын
හරිම ලස්සනයි සර් ඔබ තුමාගේ දේශනාව වෙරි තැන්ක්ස්
@upaliattanayaka3637
@upaliattanayaka3637 3 ай бұрын
ඇසට කදුලක් ආවා ෆාදර් වැදගත් දෙශනාවක් ගොඩක් පිං bs,jp
@tigastatigastaa4097
@tigastatigastaa4097 4 жыл бұрын
මහත්මයාණෙනි ඔබට ගොඩාක් ස්තුතියි ඒත් මේ ලන්කාවේ මනුෂ්‍යන්ට තේරෙන්නෙ නැ දීර්ඝායුස ලැබේවා ජෙසු පිහිටයි
@bawanthajayamanna2102
@bawanthajayamanna2102 4 жыл бұрын
kzbin.info/www/bejne/lYfWfGmHf9CIfZI
@samanthamarasinghe1932
@samanthamarasinghe1932 4 жыл бұрын
මම ඔයාව subscribe කලා මාවත් subscribe කරන්න සහෝ
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
ඔව්.... හරක් හැත්ත. කොහේද යන වේස ගෑනියෙක් අල්ලගෙන මැරෙන්න හදනවා. හුලඟට බබෙක් හදන්න පුළුවන් කියලා හූ කියනවා. දරුවෙක් වදපු ගෑණියෙක් කන්‍යාවියක් කියලා කියනවා. පට්ට විද්‍යාත්මක කතා ගොඩක්.
@chithrajayakodi8404
@chithrajayakodi8404 3 жыл бұрын
නව ආරකට දේශනපවත්වන ඔබතුමාගේ සැලැස්ම බොහෝදරට නිවැරදියි
@yaracell2605
@yaracell2605 Ай бұрын
ඔබතුමාට ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
@chithrawickramarachchi9966
@chithrawickramarachchi9966 4 жыл бұрын
කොහේද ගියේ මම හෙවිවා හැමතැනම යන්තමි අැති හොයා ගත්තා thank u sooooo much god bless my son
@kumaratunga9592
@kumaratunga9592 4 жыл бұрын
🤙🤙🤙🤙🤙🤙👌👌👍👍
@sameeramadusanka8308
@sameeramadusanka8308 Жыл бұрын
කාලින ධර්ම දේශණයක්.
@anulaswarna8354
@anulaswarna8354 4 жыл бұрын
බුදර් චාල්ස් කොහේද කියලා හෙවිවා!"!"!අනේ!!!තවත් පැයක් තියනවා!!!ඉක්මනින් වැඩ සටහන එවන්න !!!"🙏🙏🙏💞💞💞🌷🌷🌷
@bawanthajayamanna2102
@bawanthajayamanna2102 4 жыл бұрын
kzbin.info/www/bejne/lYfWfGmHf9CIfZI
@kumareanastashi8020
@kumareanastashi8020 4 жыл бұрын
ඔබ තුමාගේ මෙවැනි වැඩසටහනකට සහබාගි වෙන්න අපටත් දෙවියන්ගේ අසිර්වද. ලබනවා ඔබ තුමාට දහ්රිය සක්තිය ලැබේවා ජේසු පිහිටයි.... from. Dubai.
@bawanthajayamanna2102
@bawanthajayamanna2102 4 жыл бұрын
kzbin.info/www/bejne/lYfWfGmHf9CIfZI
@nadeeshahewage75
@nadeeshahewage75 Жыл бұрын
Yanna g
@naminami5317
@naminami5317 4 жыл бұрын
බුදුසරණයි ඔබතුමාට
@thilarathnayaka1476
@thilarathnayaka1476 3 жыл бұрын
ඔබට ගොඩක් ස්තුතියි පියතුමනි ජෙසු පිහිටයි
@ranjithdharmakeerthi1718
@ranjithdharmakeerthi1718 3 жыл бұрын
ඇප්ලිකේෂන් පුරවල දාල නම් සිංහල බොදුණුවෝ වෙන්න බෑ ගුණ්ධර්ම පුරල සිල්රැකල පාරමී පුරන්න ඕන.
@linusfernando7229
@linusfernando7229 3 жыл бұрын
'll?8
@අහීන්සකාවීඅහීන්සකාවී-ච8ජ
@අහීන්සකාවීඅහීන්සකාවී-ච8ජ 4 жыл бұрын
ඔබට යහපතක් ම වේවා මගේ රට ආරක්ෂා කරලා දේන්න දේවීයනේ ඔවදන් වලට මගේ රට වේනුවේන් හිස නමා ආචාර කරනවා මම කාටර් වල ඉන්නේ නීලු ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඔබගේ චැනල් ඒක බලද්දි බඩගිනි දැනේන්නේ නැ ඇත්තටම කුසට ඒ තරම්ම හරිම වැදගත් දේබාස් මේ වැඩ සටහනේ පේන් වනවා ඔබට ගොඩක් ම පින් මගේ රටට නුබ වැනී කේනේක් මීහීපීට දේවීයේක් තමයි ඇත්තටම සතුටුයි මගේ රට වේනුවේන් නුබේ නම හඩ මගේ රටේ පමණක් නෝවේයී මේ ලෝකේ හැම තැනකම නුබේ දේබාස් හඩ රැව් දේනවා පීටරට ඉන්න අපිට නුබගේ චැනල් ඒක ගොඩක් වටිනවා හදවතින්ම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මම නුබගේමේ හඩට ගෝඩාක් ගරු කරනවා මම කාටර් වල ඉන්නේ නීලු
@priyanthapriya7734
@priyanthapriya7734 3 жыл бұрын
V
@shankadevinda1091
@shankadevinda1091 3 жыл бұрын
Ill .
@THVSilva-gg9vb
@THVSilva-gg9vb 2 жыл бұрын
Adarey sudu
@sharondileesha7218
@sharondileesha7218 Жыл бұрын
P ll l0
@kusumpremaratne3851
@kusumpremaratne3851 3 жыл бұрын
හරිම ලස්සන වැඩමුළුවක් .සම හරක් වැඩ සටහන් කිපවිටක්ම බැලුවත් එපා වෙන්නේ නැ.❤️
@sumims9108
@sumims9108 3 жыл бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@skwijesinghe7856
@skwijesinghe7856 2 жыл бұрын
අද දරුවන් අම්ම බෙදල දෙන කෑම එක කනව Pone එකට මූණ ඔබාගෙන දන්නෑ කෑම එකේ තිබුන ව්‍යංජන මොනවද කියල ටිකකින් කෑම එකගෙනත් කොහෙ හරි තියල අද කන්න බෑ රස නෑ කියය කෑගහනව බලන කොට නිකන් බත් කාල තිනේන ව්‍යංජන ටික එහෙමම පිඟානෙ Pone එක විතරයි කාල තිනේනෙ පව් අම්ගෙ මහන්සිය, රස කෑම එක......
@PedigeVimalawathi
@PedigeVimalawathi 5 ай бұрын
​@@skwijesinghe7856 l I'm
@PedigeVimalawathi
@PedigeVimalawathi 5 ай бұрын
😅
@PedigeVimalawathi
@PedigeVimalawathi 5 ай бұрын
! on
@ruvankumara4057
@ruvankumara4057 4 жыл бұрын
Math godak asawen ahanawa me desana mata ahanna amarui asata kadulu enawa smahara than wala pluwannam oba wani desakayo thawa purudu phunu kranna lankawa tiken tika hari goda yavi budusaranai obathumata
@npiyanthanawarathna6319
@npiyanthanawarathna6319 3 жыл бұрын
බුදුසරණයි
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 6 ай бұрын
🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖 🎉🎉🎉 ගොඩක් ලස්සනයි 🎉🎉
@mssrl387
@mssrl387 4 жыл бұрын
ගොඩාක් වැදගත් වැඩසටහන ඔබතුමාට ස්තුතියි තෙරැවන් සරණයි
@bawanthajayamanna2102
@bawanthajayamanna2102 4 жыл бұрын
kzbin.info/www/bejne/lYfWfGmHf9CIfZI
@user-vf1gc8cb2n
@user-vf1gc8cb2n 3 жыл бұрын
Ĺĺlllĺllbb
@lallipop1359
@lallipop1359 4 жыл бұрын
obata santhiya jesu pihitai
@pandukachathuranga5116
@pandukachathuranga5116 3 жыл бұрын
Hithe adura duruwenawa.aluth deyak hithanna wagema manasata sehelluwak denenawa.godak sthuthi oba thumata yatharthaya therum karala dunnata.
@SalithaRehan
@SalithaRehan 3 ай бұрын
Ane ai ape daruwanta mita issarala odatuma hamdunne nattta dirga ausa labawa
@thanujathennakoon3643
@thanujathennakoon3643 Жыл бұрын
Oba thumage desanawalata mama hamadama sawan denawa. Ithama visistai . Digatama karagenayamata siyalu sakthiya labewa. Budu sarani. Dammika wijethunga.
@forgethackers4668
@forgethackers4668 3 ай бұрын
ඔබ තුමාට පුලුවන්නම් පෞද්ගලික බස් දාවනයේදී දමන සින්දු ගැන ඒ අයට කියල දෙන්නකෝ....හේතුව උදෑසන බසයට නැගල රැකියාවට යන අපිට බසයෙන් බහින විට රෝහලකට යන්න තරම් ඔලුව රිදෙනවා ...උදෑසන පිරිත් ටිකක් දැම්මනම් අපේ මනස කොච්චර සුවපත් වේද?..ගෙදර දාහක් ප්‍රශ්න ඔලුවෙ තියාගෙන බසයට නැංගහම තවත් ඔලුව අවුල් වෙනවා.. හදිසියේම කෝල් එකක් ආවොත් කතා කරන්න බෑ...පුදුම කලකිරීමක් තියෙන්නෙ බස් වල දමන සින්දු හා දරාගන්න බැරි ගෝසාකාරි සංගීත ය....එනිසා ඔබ තුමා බස් රියදුරන්ට, හා කොන්දොස්තර වරුන්ටත් ගැලපෙන දේශන පවත්වා මේ සංස්කෘතිය වෙනස් කරන්න බලන්න ....ඔබ තුමාට ගොඩාක් පිං සිදුවෙයි... 🙏🙏🙏
@shenalifernando8781
@shenalifernando8781 3 жыл бұрын
Thank you, Father.God blessed you.
@ashantharuka8356
@ashantharuka8356 3 жыл бұрын
L
@sunilkarunarathna3707
@sunilkarunarathna3707 2 жыл бұрын
Good
@MalaMala-ct9wi
@MalaMala-ct9wi 3 жыл бұрын
ඔබතුමා ගෙ වැඩසටහක් මම හරි ආසාවෙන් බලනවා හරිමආසයි අහගන ඉන්න
@chandaniimaduwa9076
@chandaniimaduwa9076 2 жыл бұрын
උදා ගී ජීවිතය හැඩ කලා.ඒවා අපිට නැති කලා.නැවත එවැනි දේශයක් කරා ගෙන යාමට උදාර මෙහෙවරක යෙදෙන්නට සුභ පතමි.🙏🙏🙏
@samansagara7154
@samansagara7154 4 жыл бұрын
God bless father!!
@SleepyCorn-dl3bm
@SleepyCorn-dl3bm 3 ай бұрын
ඔබ තුමාටත් හදපූ වඩපු දෙමාපියන්ටත් 🙏
@thalatharanasinghe6235
@thalatharanasinghe6235 Жыл бұрын
අනේ ඔබතුමාට ගොඩක් ස්තූතියි මේ දරුවන්ට දෙන ඔවදන්වලට. මේ දරුවන්ගේ පලමු විනාශය phone එක යන්නයි මගේ අදහසත්. මෙයින් මිල කළ නොහැකි තරම් ජීවිතයට ගතයුතු දැනුම බොහෝමයි. නමුත් ගන්නෙ වෙන දැනුමක්. ඔබතුමාගෙ මේ උත්සාහය ඉතාම අගේකොට සලකමි. ගොඩාක් පිං ඔබතුමාට.
@jnaiya51891
@jnaiya51891 Жыл бұрын
Uuijn
@pathmagalappaththi
@pathmagalappaththi Жыл бұрын
Q❤❤❤❤😅😅v😂 Tu😅u😊❤😂😮😮❤
@gaminilala562
@gaminilala562 Жыл бұрын
T
@raninduhewage7813
@raninduhewage7813 2 жыл бұрын
හරිම ආසවෙන් ඔබතුමාගෙ දේශනය ඇහුවෙ.. කාලය ගියා දැනුනෙ නෑ.. ජීවිතේ අපි කවදාවත් නොහිතන පැති පිලිබද ලොකු අවබෝධයක් ලැබුනා.. බොහොම ස්තූතියි
@sumanadasabandara3862
@sumanadasabandara3862 Жыл бұрын
ÀaàaaaaaàaaaaàAQaà6
@geethagunasekara4278
@geethagunasekara4278 2 жыл бұрын
සොබා දහම ට අනුව සොබා දහම ආරක්ෂා කර ගත යුතු ය.සුන්දර ජීවිතයක් ගත කිරීම ට ගහ කොළ සතා සීපාවාට අසීමාන්තික ව ආදරය කළ යුතු මනුෂ්‍ය ත්වය පිරි පිරිසක් වෙමු.ගුණ ණැන බල ඇති සිසු පිරිසක් ඇති කිරීමට ඔබට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
@R.D.Piyaseeli
@R.D.Piyaseeli 6 ай бұрын
1111111
@beatricezain8234
@beatricezain8234 4 жыл бұрын
Bohoma arthawath obathumage deshanaya. Bohomathma sthuti.
@bawanthajayamanna2102
@bawanthajayamanna2102 4 жыл бұрын
kzbin.info/www/bejne/lYfWfGmHf9CIfZI
@jjaya7318
@jjaya7318 4 жыл бұрын
mama badar charlas methiduni obe hema weda satahan balanawa kuwait wala inne mage hita hada udau una budu sarani
@shamalimudalige4234
@shamalimudalige4234 4 жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තුති 🙏අතීතය මතක් කිරිම ගැන ගොඩාක් ආදර්ශමත් ..ඔබතුමාගෙ වැඩසටහන .. ඉදිරියටත් මෙවෙනි වැඩසටහන් කරගැනීමට ශක්තිය වැඩ් වැඩ්යෙන් ලැබේවා ..🙏🙏🙏❤️
@bawanthajayamanna2102
@bawanthajayamanna2102 4 жыл бұрын
kzbin.info/www/bejne/lYfWfGmHf9CIfZI
@samanthikafernando181
@samanthikafernando181 4 жыл бұрын
Hmm
@janakaheenpalla5165
@janakaheenpalla5165 3 жыл бұрын
00
@skbadgaming9483
@skbadgaming9483 3 жыл бұрын
්‍ය
@anulaswarna8354
@anulaswarna8354 4 жыл бұрын
අපිට නොවෙයි!!අපේ දරැවන්ට!!!???/ඒත් මමනමි එක මගහැරලායන් නැහැ ඒක එනතුරු මගබලා සිටිනවා !!! අපි සියලුම දෙනාාට එය පුයෝජනවත් වෙනව!!ඒක ස්තිරයි!!🙏🙏🙏💞💞💞
@bawanthajayamanna2102
@bawanthajayamanna2102 4 жыл бұрын
kzbin.info/www/bejne/lYfWfGmHf9CIfZI
@song8496
@song8496 2 жыл бұрын
👍
@sunethadineshdinesh8503
@sunethadineshdinesh8503 3 жыл бұрын
හරිම අසයි අහන්න
@ප්රදීපාමධුවන්ති
@ප්රදීපාමධුවන්ති 4 жыл бұрын
Budusaranai 🌻🌷🌷🌻🌻🌻🌷🌷🌻🙏🙏🙏
@kusumperera1314
@kusumperera1314 6 ай бұрын
Theruwan saranai ...ovathumata ..
@shanikaharshani9125
@shanikaharshani9125 4 жыл бұрын
එක පුටුවක වාඩි වෙලා එක පැන්සල දෙකට කඩා අකුරු කෙරුව කාලේ නෑ ආයෙත් එන්නේ......
@mauymibabasara9526
@mauymibabasara9526 4 ай бұрын
Budusaranai 🙏🙏🙏🙏♥️♥️👍👍
@sudusudu3947
@sudusudu3947 4 жыл бұрын
ඇත්තටම සහතික ඇත්ත .කොච්චර මොනවා උගුර ලේ රහවෙනකම් කෑගැහුවත් අපේ රටේ අය තෙරැම් ගන්නේ නෑ.ඒ ගැන හරිම කනගාටුයි
@wajirawijesooriya7333
@wajirawijesooriya7333 4 жыл бұрын
ඔබට යහපතක්ම වේවා තෙරුවන් සරණයි
@US-zo1hc
@US-zo1hc 3 жыл бұрын
ගොඩක් හොඳ වැඩ සටහනක් 🌹🌹🌹
@Apsarafernando523
@Apsarafernando523 3 жыл бұрын
ඔබතුමා ට ජේසු පිහිටයි
@user-kr7fg9im3m
@user-kr7fg9im3m Жыл бұрын
As dekata kadulu awa wara godoi. Budu saranai oba thumata. Papu kauthuwalata katha karanawata
@malikamalika1621
@malikamalika1621 4 жыл бұрын
ඔබතුමාට.ජේසු පිහිටයි .ආසාවෙන් අහගෙන.හිටියෙ දේසනය.ඩුබායි ...
@yamuna9775
@yamuna9775 3 жыл бұрын
ඉතාමත්ම වටිනවා අනිවාර්යයෙන් මෙමගින් අහිංසක ගීත රචනා කළ පුද්ගලයන්ගේ නම් ඉදිරිපත් කරන එක ගොඩාක් ස්තුතිය ..
@samanthbashid3947
@samanthbashid3947 3 жыл бұрын
Manjulla
@marieruthperera15
@marieruthperera15 7 ай бұрын
Jesu pihitai brother❤️🙏
@chameeramaduranga4827
@chameeramaduranga4827 4 жыл бұрын
ස්තුති sir..
@pradeepgamage360
@pradeepgamage360 4 жыл бұрын
පුදූමාකාර ලස්සන වැඩ සටහනක් මම 6ක් විතර මෙම වැඩසටහන සවන්දුන්නා. ඔබතුමාට බොහොම ස්තුතියි ඔබට ජෙසු පිහිටයි .💗💗💖💖💕💕💜️💜️🧡🧡💛💛
@bawanthajayamanna2102
@bawanthajayamanna2102 4 жыл бұрын
kzbin.info/www/bejne/lYfWfGmHf9CIfZI
@siresy5319
@siresy5319 4 ай бұрын
❤❤❤❤❤godak wada gat b s d p dirgausa labawa sar❤❤❤
@vinselmerchants2823
@vinselmerchants2823 Жыл бұрын
Oba Wahanseta godak pin, oba Wahanse athulu paule siyalu denama niduk nirogi wewa. Me uthum kriyawa, ape adaraniya daru parapura hari magata ganimata oba Wahanse karan me kriyadamaya jathi jathith hoda anisansa gena dena Uthumma Uthum Kriyawak. Obawahanseta Siyaluma Agam wala blessings labewa.
@KuKu-pw1ji
@KuKu-pw1ji Жыл бұрын
ස්තුතියි බුදු සරනයි
@madurithomas3395
@madurithomas3395 4 жыл бұрын
God bless you brother
@danushkadilani3858
@danushkadilani3858 4 жыл бұрын
Oba me keyana de godak vattinava
@sooriyaarachchigevimukthi3107
@sooriyaarachchigevimukthi3107 4 жыл бұрын
Ane meka illimak me sinduwa gayana karanna ko රෑ මැදියම මත්වු තොටියෝ
@janakasanjeewa7027
@janakasanjeewa7027 Жыл бұрын
ස්තූතීයී තෙරුවන් සරණයි
@srimathgebrial1018
@srimathgebrial1018 4 жыл бұрын
Excellent program. Thank you indeed !
@bawanthajayamanna2102
@bawanthajayamanna2102 4 жыл бұрын
kzbin.info/www/bejne/lYfWfGmHf9CIfZI
@manjulakalyani8515
@manjulakalyani8515 2 жыл бұрын
ඔබතුමාග වැඩසටහන් හරිම වටිනව.
@edhirisenanayake1310
@edhirisenanayake1310 4 ай бұрын
ජාතී,කුල,මළ,,ආගම්,බේද නැත,,,,,ඔබ තුමානම් දෙවියෙක්.....
@rudiraweerahettihewa7179
@rudiraweerahettihewa7179 3 ай бұрын
ගෞරවනීය චාල්ස් චාල්ස් පියතුමනි ඔබතුමන් සෑම වයස් සීමාවක් නැතුව අපගේ හදවත් පිරිසිදු කර දුන්නාට ස්තුතියි ආදරණීය දෙවි පියාණෙනි මේ උතුම් පුරුෂයා ආපසු කැඳවා ගන්න නම් එපා ❤ තව තවත් ලෝවැසි මිනිස් සංහතියට හදවත් පසාරු කරන හැකියාව තව තවත් වැඩි වැඩි වේවා කියා ආසිරි ගන්වන්න ස්තුතියි පියාණෙනි
@LalDeshappriya
@LalDeshappriya Жыл бұрын
සතුටුයි...සතුටුයි..!
@dkboy2621
@dkboy2621 Жыл бұрын
වටිනව සර් මේව සමා⁣ජයට🙏🙏🙏
@mohamedihthisham1408
@mohamedihthisham1408 4 жыл бұрын
Plz allow to download
@nilusharehani4942
@nilusharehani4942 4 жыл бұрын
ඔබ තුමාට ගොඩාක් pen ජයවේවා 💐💐💐💐💐👍👍
@thariduchinthaka7233
@thariduchinthaka7233 3 жыл бұрын
Obata budu saranay
@sagadama7376
@sagadama7376 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏.harima ආසාවෙන් oba තුමා ge desana ahanne.
@samanthamalinga9457
@samanthamalinga9457 11 ай бұрын
අපේ ආගම ට බුදු සරණයි 🙏🙏💖💐💐💖 බුදු දහමෙන් ජීවත් වෙන ඔබටත් බුදු සරණයි 🙏🙏🙏💖💐💐💐
@user-kr7fg9im3m
@user-kr7fg9im3m Жыл бұрын
එදා කියු දේ අද ඇත්ත වෙලා
@Werasakarajayasakara
@Werasakarajayasakara Жыл бұрын
😊😊 4:35
@pathmamanike3268
@pathmamanike3268 4 жыл бұрын
Bs
@suneethaweerasinghe5530
@suneethaweerasinghe5530 4 жыл бұрын
හිත් හදන පිනම ඇති ඔබට සසර දුක් නිවාගන්න.තවත් දෙන්න සවනට බොහෝ දේ......... අපි බලා ඉන්නවා.ඔබ එනතුරා...........................
@wasantiwasan659
@wasantiwasan659 4 жыл бұрын
මිනිස්සුන්ගෙ හත් හදන පිනම ඇති ඔබට සසර උුක් නිවාගන්න මමත් ඉන්නෙ ඩුබායි රටේ අසවෙන් බලනව මගෙ ගම ගන්පොල කවද හරි දවසක් ඔබ තුම මගෙ ගමට එනට ඔන ගොඩක් අදරෙන් කෙරන් ඉලිමක්
@MahindaThilaka-j7v
@MahindaThilaka-j7v Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sanjaya6687
@sanjaya6687 4 жыл бұрын
Jathiye pinata pahala unu uthum miniseki oba
@farhanafarees1891
@farhanafarees1891 Жыл бұрын
U r really humanitian one of Fathers of srikankan. I appreciate u of yr great awareness. Real fact hs bn showed. Ma smell days remembered tearful fact.
@deepadarshani9761
@deepadarshani9761 4 жыл бұрын
Api pasal yana kale me wage wadasatahan tibune naha .tibunanam ape jeewitha meeta wada yahapath wenna tibuna.mahatanani obata bohomathma pin ape bala paramparawat me karannau samaja sathkarayata.
@dhanurasi3473
@dhanurasi3473 2 жыл бұрын
Obaga wada satahan aniwarayan balanawa minisuta hadanna tami dasana karanna obata yoda bala yoda saktiya labawa budu sarani
@weslymahanama6403
@weslymahanama6403 4 жыл бұрын
අපේ අභ්‍යන්තරය ගිනිගන්න ආකාරය පිළිබඳව ආදිත්ත පරියාය සුත්‍රයේ ඉතාමත් මැනවින් සර්වඥයින් වහන්සේ දේශනා කර තිබෙනවා
@bawanthajayamanna2102
@bawanthajayamanna2102 4 жыл бұрын
kzbin.info/www/bejne/lYfWfGmHf9CIfZI
@dinusl9780
@dinusl9780 4 жыл бұрын
@@bawanthajayamanna2102 මිත්‍යාව පතුරවන්න එපා.චාල්ස් තෝමස්ගේ කිඹුල් කඳුලු වල යටි අරමුණත් බුදු දහම හෑල්ලු කොට විකෘති කොට ඔය මිත්‍යාව වර්ණනා කිරීමයි.
@priyankanilmini7158
@priyankanilmini7158 3 жыл бұрын
Oba thumata rathnathraye pihita araksawai
@ruwanchanaka9327
@ruwanchanaka9327 3 жыл бұрын
ගොඩක් කතා කරන්න පුළුවන් ටිකක් කෙටියෙන් කතා කරන්නම් මේ වැඩ සටහනට ඇවිල්ලා ඉන්නේ පිරිමින් කීයෙන් කී දෙනා ද මේ වීඩියෝ එක බලන් ඉන්න කීප දෙනෙක් ම අම්මලා ඒ බැල්ලියෝ ටිකඔයා කියන හැම එකටම හිනා වෙනවා ඒ හිනා වෙන්නේ උන් උන්ට නෙවෙයි උන් හිනා වෙන්නේ අපේ සිංහල ජාතියට හරිම ආඩම්බරයි මිත්‍රයා ඔයා කොච්චර උත්සාහ කරත් අපේ සිංහල ජාතිය වැනසෙන්න ම ඕන මොකද අම්මලා කියන බැල්ලියෝ තමයි මේ ලෝකෙ අනාගත අපේ රටේ අනාගතය බාරගන්න ඉන්න පුංචි ලමයි ගේ ජීවිත විනාශ කරන්නේ මේක ට තවත් රුකුලක් වෙනවා ඔය ඉන්න සුදු ඇඳගෙන ඉන්න පුංචි බැල්ලියෝ ටික ඒ උන් ටිකත් කවදා හරි අම්මලා වෙච්ච දවසක ඕකුන්ට එක දරුවකුට වැඩිය වදන්න බැහැ ඒකයි ඇත්ත කතාව මිත්‍රයා 😁😁😁😁😁😁ඒකයි ඇත්ත කතාව වරදට මුල අම්මා ( නෙවෙයි ......අම්ම් )අම්මා කෙනකු ළඟ දරුවෙකු හැදුණා නම් ලෝකයේ ගොඩක් ලස්සනයි කණගාටුවට කරුණ දැන් කාලේ ළමයි හැදෙන්නේ (අම්ම් ලගයි)
@susanthakarunarathna7420
@susanthakarunarathna7420 3 жыл бұрын
L
@roshanabegun3768
@roshanabegun3768 4 жыл бұрын
Mr Charles ur counciling very best People's can understand And can motivates life
@premarathnapremarathna4110
@premarathnapremarathna4110 3 жыл бұрын
0
@premarathnapremarathna4110
@premarathnapremarathna4110 3 жыл бұрын
Ppl
@sachinsankalpa2558
@sachinsankalpa2558 4 жыл бұрын
Dan agama pracharayak nh kalin thibuna
@vsector9440
@vsector9440 4 жыл бұрын
great
@danushkanandika2052
@danushkanandika2052 3 жыл бұрын
හරිම ලස්සනයි වැඩසටහන
@sachinsankalpa2558
@sachinsankalpa2558 4 жыл бұрын
Budu dahamata niga kala vedio ekak thiyanwa ekata samawa gatha yuthui,e de witharai waradiyata dakinne anith okkoma hodai
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
මේ පාදිලියෝ හීන් නූලෙන් බුදු දහමට පහර දීගෙන අපේ ගොන්නු බිලී බානවා.
@sudusudu3947
@sudusudu3947 4 жыл бұрын
මටත් ගහලා තියනවා ගණන් සර් කලන්තෙ හැදෙන්න....
@saleemhashimdeen2561
@saleemhashimdeen2561 2 жыл бұрын
You are great
@bhbahrain3009
@bhbahrain3009 4 жыл бұрын
තෙරුවන් සරනයි ඔබ තුමාට
@bawanthajayamanna2102
@bawanthajayamanna2102 4 жыл бұрын
kzbin.info/www/bejne/lYfWfGmHf9CIfZI
@maheshvidurankasahabandu9159
@maheshvidurankasahabandu9159 3 жыл бұрын
Das I dada
@santhasantha6500
@santhasantha6500 4 жыл бұрын
අනිවාර්යයෙන්ම පුජක තුමනි ජයවෙිවා
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 2 жыл бұрын
මගේ ජිවිතේ අසාම කරන වැඩසටහන් තමා මෙතුමාගේ වැඩසටහ් ගොඩක් අසාවෙන් ඕනා කමින් අහනවා ගොඩක් පිං ඔබ තුමාට දරුවන් වෙනුවෙනුත් රට හැම කෙකේ වෙනුවෙනුත් කරනා මෙ ලස්සන වැඩ සටහන් අග් කොට සලකනවා
@nethuniamarasooriya6087
@nethuniamarasooriya6087 3 жыл бұрын
thank you father hodata hithata vaduna
@KarunadasaPanandu
@KarunadasaPanandu Ай бұрын
Apita. Nameei. ApedRuwsanta. Yamakbenna. Baeilagahala. Yannenathiwz
@JeewakaMadushan-ep2oe
@JeewakaMadushan-ep2oe Жыл бұрын
ඔබතුමාට පුළුවන්ද අපේ පාසලටත් අැවිත් දේශනයක් දෙන්න පුළුවන් ද,
සංතෝසයක් නෑ හිතේ
25:56
Daham Pahana
Рет қаралды 706 М.
Brother Charles Thomas   වීදි කොනේ
1:29:35
Anura lal
Рет қаралды 156 М.
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 11 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 18 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33