පොඩි රටකින් වැඩ අල්ලපු පොඩි නංගිලාට අක්කලා දෙන පණිවිඩය| Daily Dose Episode 97

  Рет қаралды 11,530

CRICKVLOG

CRICKVLOG

Күн бұрын

Пікірлер: 45
@TharakaDhilshan
@TharakaDhilshan 2 сағат бұрын
අපිට වැදගත් වෙන්නෙ ජාතකේ නෙමේ අපේ ක්‍රිකට් උඩට එන එක❤
@sdvlog69
@sdvlog69 9 сағат бұрын
ලිමන්සා ඔස්ට්‍රේලියාවේ ගැහුවේ පොඩි ක්ලුබ් එකකට. එහේ National team එකට එන්න ලොකු මහන්සියක් වෙන්න ඕන, competition එකත් එක්ක ලේසි නැහැ. ඒක තමයි ලංකාව තෝරා ගත්ත හේතුව. හැබැයි එහෙ තවත් ටික කාලයක් හිටියානම් ගොඩක් හැදෙනවා competition එක හින්දා.
@CRICKVLOGS
@CRICKVLOGS 5 сағат бұрын
ඒක සාමාන්‍ය දෙයක්. පාකිස්තාන ක්‍රීඩකයෝ ගොඩක් ඉන්නවා ඕස්ට්‍රේලියාවේ සෙල්ලම් කරලා රටට ගහන. ලංකාවේ එක්කෙනෙක් මට මතක විදියට බිග් බෑෂ් ගැහුවා.
@sdvlog69
@sdvlog69 4 сағат бұрын
@@CRICKVLOGS Womens cricket team එක තමයි ඔස්ට්‍රේලියාවේ successfullම team එක ඕනෑම team event එකකින්. ඒකට එන්න ගොඩක් young අය ඉන්නවා හොඳටම performed කරන. 4-6 විතර ඊලග අවුරුදු 1-2 retire වෙන වයසේ ඉන්නවා. අලුත් අයට opportunity එකක් දීලා experience අය ඔවුන් guide කිරීම එක හේතුවක්.
@nipun555
@nipun555 3 сағат бұрын
​@@CRICKVLOGS Ruwantha Kellepotha neda??
@sankapathirathna3358
@sankapathirathna3358 10 сағат бұрын
කාන්තා ක්‍රිකට් වෙනුවෙන් කල සේවයට ❤❤❤❤
@Kasunwimalasooriya
@Kasunwimalasooriya 14 сағат бұрын
කතාව ඇත්ත.❤
@dsampath651
@dsampath651 11 сағат бұрын
ව්දූගේ කථාව හරියටම හරි.
@Shaun1993ful
@Shaun1993ful 14 сағат бұрын
Wish u all The best Limansha ❤️
@Freethinker-bv3bq
@Freethinker-bv3bq 6 сағат бұрын
ලිමන්සා මේ team එකට deserve කියලා under 19 asia cup එකේම ඔප්පු කරා, හැබැයි batting වල හදාගන්න තියෙනවා..ගොඩාක්ම struggle කරන එක...
@nimalkumara5675
@nimalkumara5675 9 сағат бұрын
ජයවේවා🇱🇰
@randydissanayake4627
@randydissanayake4627 12 сағат бұрын
Please check on this name Danuli Thennakoon's left arm spinner. She is tall and well-built. 😊 she is my sister from Kurunegala Maliyadeva Girls College
@යථාර්ථය
@යථාර්ථය 9 сағат бұрын
නියම කතාව විදු.❤❤
@sm_406
@sm_406 11 сағат бұрын
Totally true brother 💯 Congratulations Girls❤
@DMRCDissanayaka
@DMRCDissanayaka 6 сағат бұрын
හොද පැහැදිලි කිරිමක් විදු.
@chathurangawalpola9323
@chathurangawalpola9323 14 сағат бұрын
Hariyata hari machan
@nimalkumara5675
@nimalkumara5675 10 сағат бұрын
Vidu ❤
@kavindusankalpa4170
@kavindusankalpa4170 13 сағат бұрын
1001 vedio ek neh ❤❤❤❤
@CRICKVLOGS
@CRICKVLOGS 12 сағат бұрын
Na na. 1000 Crick Vidu eke witharai
@kavindusankalpa4170
@kavindusankalpa4170 9 сағат бұрын
@@CRICKVLOGS ahhh el❤️
@dusanthadananjaya6624
@dusanthadananjaya6624 15 сағат бұрын
❤❤
@asirisadun-u5c
@asirisadun-u5c 9 сағат бұрын
කතාව ඇත්ත..👍👍
@niroshalwis7525
@niroshalwis7525 12 сағат бұрын
ඇයි නැතුව 😂😂
@tharinduabishek3557
@tharinduabishek3557 3 сағат бұрын
Cast?
@anushkaprabath210
@anushkaprabath210 6 сағат бұрын
Iimansage batting nm aul habi......godak ekam short eka......bayen wage gahnne......bowling nm hodai
@Freethinker-bv3bq
@Freethinker-bv3bq 6 сағат бұрын
ඔව් strugle කරනවා වැඩියි.... කොහොමත් මේ ටීම් එකේ පොඩි කෙල්ලෝ සෙට් එකම single,twos ගන්න try කරන්නෑ හැම වෙලේම boundaries වලට try කරනවා ඒ නිසා තමා batting unit එක down වෙන්නේ 😢
@dasunkavinda3387
@dasunkavinda3387 13 сағат бұрын
under19 woman word cup ekak fist time ne thiyenne
@CRICKVLOGS
@CRICKVLOGS 12 сағат бұрын
2nd
@amamam5497
@amamam5497 Сағат бұрын
Dishange විරුද්ධ wadin godak aeti සජිත් wat ethariyane.
@kaveeshmaldeniya7706
@kaveeshmaldeniya7706 14 сағат бұрын
Limansa opening bat kalane team ekataawa gaman..anna eka asadaranai..bat karana hati balala kiyanne man me.. bowling fielding hodai
@CRICKVLOGS
@CRICKVLOGS 12 сағат бұрын
දැන් බැට් කරන්නෙ 6-7 වගේනෙ.
@Babayaga-t3p
@Babayaga-t3p 12 сағат бұрын
dilshan politics karanna gaththa eka nm Maha modakamak.. u uge charithe kagannawa
@g.k.m.chathuranga7825
@g.k.m.chathuranga7825 13 сағат бұрын
Champion thropi kiyanne mokakda lankawa natuwa, apata baye okun niti wenas karala apiwa kapuwe
@SandunShashintha
@SandunShashintha 15 сағат бұрын
1 aka magen
@AshenRasmika-ep4sg
@AshenRasmika-ep4sg 4 сағат бұрын
යකෝ මු හිතන් ඉන්නේ මු සියල්ලදත් එකෙක් කියලා
@anishaambrosefan
@anishaambrosefan 14 сағат бұрын
ලොන්තයන්ගේ CT25 ස්කොඩ් එක දාන්නේ කවද්ද බන්?
@h.ibandara4018
@h.ibandara4018 14 сағат бұрын
තමන්ගේ අම්මා තාත්තට උඹ කරන වැරදි හින්දා බැනුම් අස්සවන්න එපා බන්. පව් ඒ අහිංසක මිනිස්සු උඹ හෙන හොද දරුවෙක් කියලා හිතාගෙන ඇති. තමන්ගේ රටට කෙලවෙනකම් බලාගෙන ඉන්න එකයි අම්මට කෙලවෙන එකයි දෙකම එකයි.
@Gayya-bakka
@Gayya-bakka 13 сағат бұрын
2027 බං. 😂
@MahiBandara
@MahiBandara 13 сағат бұрын
@@h.ibandara4018කෙලවෙන්න කියලා විශේෂයෙන් දෙයක් තියෙනවද?ලොන්තයොන්ට ලොන්තයො නොකියා වෙන මොකක් කියන්නද බන්?
@kavindunawarathna502
@kavindunawarathna502 12 сағат бұрын
CT ekt lankawa na ne
@imeshchathuranga1974
@imeshchathuranga1974 10 сағат бұрын
රැල්ලට මැච් බලන ලොන්තයෙක් නේද උබ😂😂
@Yashodya1234
@Yashodya1234 13 сағат бұрын
Ane gon pakayo උඹ දන්නා තරම.
@sansaraaranya2185
@sansaraaranya2185 10 сағат бұрын
❤❤❤❤
@chathurasanjeewa6925
@chathurasanjeewa6925 7 сағат бұрын
❤❤❤
maheesh theekshana moved to top 3 in world latest icc rankings
13:56
Sri Lanka Cricket Vlog
Рет қаралды 1,8 М.
OCCUPIED #shortssprintbrasil
0:37
Natan por Aí
Рет қаралды 131 МЛН
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН
BTV LIVE
Waseem Chan
Рет қаралды 1,7 М.
Similarities Between Greek and Arabic
19:06
Bahador Alast
Рет қаралды 22 М.
OCCUPIED #shortssprintbrasil
0:37
Natan por Aí
Рет қаралды 131 МЛН