Daily Movies 1962 AUGUST 10 RANMUTHUDUWA

  Рет қаралды 8,565

Aruna Gunarathna

Aruna Gunarathna

Күн бұрын

1962 AUGUST 10
RANMUTHUDUWA
රන්මුතුදූව
PRODUCER-SHESHA PALIHAKKARA
DIRECTOR-MIKE J.WILSON
SCREENPLAY-MIKE J.WILSON
D.O.P.-MIKE J.WILSON
EDITOR-TITUS THOTAWATHTHA
MUSIC-W.D.AMARADEWA
LYRICS-SRI CHANDRARATHNA MANAWASINGHA
PLAYBACK-W.D.AMARADEWA,NANDA MALINI,NARADA DISASEKARA
CAST-GAMINI FONSEKA,JEEVARANI KURUKULASOORIYA,JOE ABEYWICKRAMA,SHANE GUNARATHNA,ANTHONY C.PERERA,AUSTIN ABEYSEKARA,VINCENT VAAS,THILAKASIRI FERNANDO,SHESHA PALIHAKKARA,HECTOR EKANAYAKA,RODNEY JONCLASS,M.V.BALAN,LAKSHMI BAI,GUY FERNANDO,PADMA LIYANAARACHCHI,E.M.P.BANDARA,DAISON AMARASINGHA,WASANTHA NAVARATHNA,CILTON ATIGALA,PEIDRICK FERNANDO

Пікірлер: 25
@anandathilakasiripetangoda3153
@anandathilakasiripetangoda3153 Жыл бұрын
අපූරු විග්‍රහයක්... අරුණ ගුණරත්න මහත්මාට, අප හෘදයාංගම ස්තුතිය පළකරමු!
@jayanthagamarachchi4192
@jayanthagamarachchi4192 Жыл бұрын
සුපිරි සුපිරි කියන්න භාෂාවේ වචන නැත. ස්තූතියි ස්තූතියි ස්තූතියි 😂😂😂😂😂😂😂😂😂
@Podinilame963
@Podinilame963 Жыл бұрын
රන්මුතුදුව මමබැලුවා මටතාම මතකයි සත විසිපහකට සින්දු පොතක් ගත්තා
@p.g.ariyapala7525
@p.g.ariyapala7525 Жыл бұрын
මේ චිත්‍රපටය නැවත නරඹන්න අවස්ථාවක් නැද්ද ..... කලින් බලලා තිබුනත් දැන් අමතකයි. ගාමිණී තරුණම කාලෙ එකක්. ගීත එදා වගෙම අදටත් ජනප්‍රියයි
@anuranissanka7641
@anuranissanka7641 Жыл бұрын
D V D shop වල තිබෙනවා
@p.g.ariyapala7525
@p.g.ariyapala7525 Жыл бұрын
@@anuranissanka7641 අනේ බොහොම ස්තූතියි .. අරන් බලන්න ඕන ❤️
@gunarathfernando9915
@gunarathfernando9915 Жыл бұрын
Mr. Aruba one day we will die but Ranmuthuduwa will never die. I watched Ranmuthuduwa an Jayamini Panadura as a kid and watched again in New Olimpia as about. Lovely and never forget.
@somarathnabogaswawa8581
@somarathnabogaswawa8581 Жыл бұрын
අරුණ මල්ලි ,ඔ⁣ෙඕ විවරණය විශිෂ්ටයි.ජයවේවා .
@priyantharodrigo2011
@priyantharodrigo2011 Жыл бұрын
Dear Aruna, I highly appreciate your contribution to the sinhala cinema and still remember your vast interest in cinemas in our school days as one of your classmate. I wish you all the best 👍.
@arunagunarathna6026
@arunagunarathna6026 Жыл бұрын
Thank you so much 🙂
@liyanagenihal3443
@liyanagenihal3443 Жыл бұрын
ලංකාවේ ප්‍රසිද්ධ පැරණි චිත්‍රපට ශාලා ගැන විස්තරයක් ඉදිරිපත් කරන්න .....
@harithgunasekara5024
@harithgunasekara5024 Жыл бұрын
Please release all Gaminis picthers .thanks.Harith Gunasekara,Germany.
@harithgunasekara5024
@harithgunasekara5024 Жыл бұрын
Pls.release it soon
@nimaljayasri6405
@nimaljayasri6405 Жыл бұрын
මා සිතනවා ඔබට වරදුනාද...රෙන්ගා ලෙස රගපන නලුවා බන්දු මුනසින්හ නෙද.......
@nineshpeiris2846
@nineshpeiris2846 Жыл бұрын
If possible please show this movie if it's available
@ranjithdesilva757
@ranjithdesilva757 Жыл бұрын
This was the first Sinhala film made in colour.
@suniltantirige7781
@suniltantirige7781 Жыл бұрын
Arther C Clerk's role in this film is described in detail in his book "The Treasure of the Great Reef".
@harithgunasekara5024
@harithgunasekara5024 Жыл бұрын
Karunakara Gamini gehhe chitrapati aphita ballanna damanna.Harith,Germany
@gunarathfernando9915
@gunarathfernando9915 Жыл бұрын
Pls correct my comment start as Mr Aruna Gunarathna
@judevictoria1625
@judevictoria1625 Жыл бұрын
මට නරඹන්නට නොහැකි වුණු ගාමිණී රගපාපු ච්ත්‍රපටයක්
@ranjithnandhana8184
@ranjithnandhana8184 Жыл бұрын
@dil9402
@dil9402 Жыл бұрын
MIKE J.WILSON සහ ආතර් සි . ක්ලාර්ක් (ශේෂා පලිහක්කාර )අතර තිබ්බ සම්බන්ධය කොයි වගේ එකක් ද කියන එක ගැන කරුණු කිව්වා මදිද මන්දා...
@Ztvp22
@Ztvp22 6 ай бұрын
20:31 මේක මුලින් ආවේ කලු සුදු විදිහටද?
@wasanthakatukurunda5949
@wasanthakatukurunda5949 Жыл бұрын
හෙක්ටර් ව ගත්තේ ඔහුට කිමිදුම් හෙකියාව තිබුණු නිසා.
@bandulaamarathunga2047
@bandulaamarathunga2047 Жыл бұрын
Q
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 3,4 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 58 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 34 МЛН
SRI LANKA VS WEST INDIES FULL HIGHLIGHTS 2ND ODI 2024 | SL VS WI
29:20
ComputerPakistan
Рет қаралды 74 М.
SEE YOU || EPISODE 160 || සී යූ || 23rd October 2024
22:07
Swarnavahini TV
Рет қаралды 25 М.
Daily Movies   1982 AUGUST 20  THAKKITA THARIKITA
9:29
Aruna Gunarathna
Рет қаралды 95
Visekari | Episode 03 - (2024-10-23) | ITN
18:39
ITN Sri Lanka
Рет қаралды 15 М.
CHIN CHIN NONA MOVIE TRAILER....
6:10
Suranga de Alwis
Рет қаралды 73 М.
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 3,4 МЛН