Daily Routines Our Farm In New zealand

  Рет қаралды 65,768

Travel Farmer

Travel Farmer

Күн бұрын

Пікірлер: 220
@angelineweerasinghe366
@angelineweerasinghe366 3 ай бұрын
Bless you
@travelfarmer
@travelfarmer 3 ай бұрын
❤️❤️
@LakmaliSenadera
@LakmaliSenadera 3 ай бұрын
Niyamai aiye... oyata jaya wewa!!!
@virajlakmal191
@virajlakmal191 9 ай бұрын
හොද විඩියෝ එකක් ..මිනිස්සු කියන එවා වැඩක් නැ අයියා ඔයා වැඩේ නියමට කරගෙන යනවා ..මොකක්වත් කරගන්න බැරි මිනිස්සු කරන්නේ විවෙචනය කරන් එක තමා...
@ayomiperera6473
@ayomiperera6473 9 ай бұрын
Great Job
@travelfarmer
@travelfarmer 9 ай бұрын
❤️❤️
@rubindammika4566
@rubindammika4566 7 ай бұрын
👍
@lakmalsamankumara5413
@lakmalsamankumara5413 7 ай бұрын
තෙරුවන් සරනයි
@PruthuviAkalanka-g4l
@PruthuviAkalanka-g4l 9 ай бұрын
Mara watinawa ❤ gooodk dewal me vdos walin Igrna gthta aiye
@travelfarmer
@travelfarmer 9 ай бұрын
❤️❤️
@sanjayadahanayaka3923
@sanjayadahanayaka3923 9 ай бұрын
බුදුසරණයි ජයවේවා 🎉
@travelfarmer
@travelfarmer 9 ай бұрын
❤️❤️
@ArunaSusanth
@ArunaSusanth 5 ай бұрын
Mama kamatima rata udau karanna puluwan kenek
@samandxb
@samandxb 8 ай бұрын
Harima hondai, Hari ma de ma kiyanne 🙏
@dilinijayanetti1836
@dilinijayanetti1836 7 ай бұрын
Mage mallith yanaa next week farming walata 😊
@travelfarmer
@travelfarmer 7 ай бұрын
ආ එහෙමද ❤️❤️ මහන්සියෙන් වැඩ ⁣කලොත් ඉක්මනින් මේ රටේ හොද අනාගතයක් තියෙනව .
@NoraajRanasighe
@NoraajRanasighe 7 ай бұрын
Aiyee kohomada enneee kiyannakooo
@ChaturaDulanjan
@ChaturaDulanjan 8 ай бұрын
නියමයි කොල්ලො මාත් ආස job එකක් ඒත් මන් දැන් වෙන පැත්තක ඉන්නෙ ආයෙ හැරෙන්න කාලයක්නෑ.❤❤
@Dilrukshi-t9d
@Dilrukshi-t9d 7 ай бұрын
අපි දැන් ඉන්නේ කාටාර් වල.මායි මහත්තයයි කමති එන්න.අපි කොහොමද ඇප්ලයි කරන්න ඔනේ
@Europe58
@Europe58 6 ай бұрын
Two alsations will do the job also
@madushinipunika8114
@madushinipunika8114 7 ай бұрын
Mata livestock degree ekak thiyenne kohpmd try karanna ona
@travelfarmer
@travelfarmer 7 ай бұрын
Degree විතරක් මදි‍,experience හදාගන්න
@wimalsusantha6447
@wimalsusantha6447 8 ай бұрын
Niyamai malli. Ana vidiya kiyannako
@bandulakodithuwakku5349
@bandulakodithuwakku5349 8 ай бұрын
matath anna pluwanda ....?
@chathuraranganath7676
@chathuraranganath7676 8 ай бұрын
Superrr. Apitath enna barida.
@travelfarmer
@travelfarmer 8 ай бұрын
සුදුසුකම් ඇති ඕන කෙනෙක් ට පුලුවන්
@kumarisuriyapperuma3686
@kumarisuriyapperuma3686 7 ай бұрын
Aduma thrame margopadeshayak hari.. online kihipayak damma no reply
@SameeraNilanga-y2m
@SameeraNilanga-y2m 7 ай бұрын
මල්ලි ගොඩක් හොදයි
@sampathperera5953
@sampathperera5953 9 ай бұрын
අපේ කිරි ගොවීන්ටත් ගැලපෙන්න වැඩසටහන් ටිකක් කරමු.....
@travelfarmer
@travelfarmer 9 ай бұрын
ඉස්සර අපි ලංකාවට වැදගත් වෙන දේවල් කලා හැබැයි ඒවගෙන් පුයෝඡන ගත්තෙ කීප දෙනයි අපේ අයට කිසිම උනනදුවක් නැ .එතකොට අපිටත් කරන්න හිතන්නේ නැ
@prasannasubashana9887
@prasannasubashana9887 7 ай бұрын
Prasanna oyata pulueanbganna
@hasitharandeniya2053
@hasitharandeniya2053 7 ай бұрын
Aiya mata oyava cantak kara ganada vidiyak evanda plz
@travelfarmer
@travelfarmer 7 ай бұрын
අපේ page එකට මැසේඡ් කරන්න
@kasunishara8998
@kasunishara8998 6 ай бұрын
හොද ඒජන්සි එකක් කියන්නකො එන්න
@rrajapaksha2243
@rrajapaksha2243 8 ай бұрын
එන්න කැමතියි....කොහොමද එන්නෙ...බැරිද උදව් කරන්න..
@sumedadasanayaka4056
@sumedadasanayaka4056 7 ай бұрын
Hello man Italy masege me
@JeewanLakmal-v7o
@JeewanLakmal-v7o 7 ай бұрын
mama malaysia we job 1hoyala denna neushiland
@travelfarmer
@travelfarmer 7 ай бұрын
මැලේසියාවේ farm නැ නේද farm එකකනම් ඉන්නෙ එනන් පුලුවන් නැත්නම් බැ
@mydubailife1899
@mydubailife1899 8 ай бұрын
Ana kramaya kiyanawada mcn.
@ashenmadushan592
@ashenmadushan592 7 ай бұрын
Kohomada enne.. details ewnna..❤
@kavishkadilshan1019
@kavishkadilshan1019 7 ай бұрын
Ana wediya kiyannako
@pradeepnishantha-u6i
@pradeepnishantha-u6i 7 ай бұрын
මල්ලි මට එන විදිය කියන්න බැරිද
@tharangaudayngani1055
@tharangaudayngani1055 8 ай бұрын
Ayya akka New Zealand ave Dubai valata avillada
@travelfarmer
@travelfarmer 8 ай бұрын
නැ
@Nuwansampath-p9x
@Nuwansampath-p9x 7 ай бұрын
Aiye matath enna udau karanna pinsiddawei
@SajithRupasingha
@SajithRupasingha 8 ай бұрын
කොහොමද එන්නෙ ඔහෙට
@gayashannamalgamuwa5669
@gayashannamalgamuwa5669 8 ай бұрын
Loku deyak
@gayashannamalgamuwa5669
@gayashannamalgamuwa5669 8 ай бұрын
Ane pzz
@chathurangamadushan6615
@chathurangamadushan6615 9 ай бұрын
Aiya math hoof trimming course eka Kala MOD eken karapu
@travelfarmer
@travelfarmer 9 ай бұрын
නියමයි තියෙන හැම දේම ඉගෙන ගන්න දවසක අනිවාර්යයෙන්ම වටිනව
@chathurangamadushan6615
@chathurangamadushan6615 9 ай бұрын
@@travelfarmer aniwa aiya oya nisai hamadema thanx 💖
@PrimeView-vz4fv
@PrimeView-vz4fv 8 ай бұрын
Chathuranga brother hoof trimming course eka kohenda kare
@PrimeView-vz4fv
@PrimeView-vz4fv 8 ай бұрын
​@@chathurangamadushan6615 brother hoof trimming course eka kohenda kare
@SamanVijearathna
@SamanVijearathna 8 ай бұрын
Aiya matath job eakak set krla dennako
@Yakamodeon
@Yakamodeon 9 ай бұрын
Agriculture degree ekak karapu kenek Student visa ena ekda hoda nattam, Mehe experience aragena kelinma job ekata ena ekada?
@travelfarmer
@travelfarmer 9 ай бұрын
සල්ලි වියදම් කරන්න තියෙනවනම් ලක්ෂ 100 විතර student එන්න .එහෙම සල්ලි නැත්නම් experience හදන් work visa එන එක තමයි හොදම විදිය
@Yakamodeon
@Yakamodeon 9 ай бұрын
@@travelfarmer Degree ekak karapu kenekta ennat 100lks wage yanawada, Part time job ekak karana gaman Study karanna barida Canadawe wagee New zealand wala? Show money nathiwa oya gaana wiyadam wenawada ehma aawoth?🤔
@travelfarmer
@travelfarmer 9 ай бұрын
@gangulzz1794 පැය 20 යි සතියට පුලුවන් part time . ලක්ෂ 100 යනව course fee and show money වලට
@Yakamodeon
@Yakamodeon 9 ай бұрын
@@travelfarmer Thankyou❤ Reply karaat daapu gaman 🙏
@prashanjayasinghe8834
@prashanjayasinghe8834 9 ай бұрын
Aiye mama dubai wla safri ekaka අවුරුදු 4k wada ane mata faming job ehekat enne kohomda kiuyala kiynawad
@travelfarmer
@travelfarmer 9 ай бұрын
ඒ ගැන දාපු කලින් වීඩියෝ එක බලන්න
@travelfarmer
@travelfarmer 9 ай бұрын
හැම කෙනාම අපිට ගන්න පුලුවන් නම් කාටත් කලින් තමන්ගේ පවුල් වල අය ගන්න ව එක තේරැම් ගන්න බැ ඔයාලට රටක නීතිය ක් තියෙනව අපිට කරන්න පුලුවන් සීමාවක් තියෙනව
@mohamedsafras4471
@mohamedsafras4471 9 ай бұрын
@@Adventure98275 Harakta bonna wathura thiyanna puluwan powanna ba
@travelfarmer
@travelfarmer 9 ай бұрын
සිරාම කතාව ඒක😁
@erfolgreich1
@erfolgreich1 9 ай бұрын
අර පිරිමි සත්තු Blame වෙනව කියලද කිව්වෙ. අර කොර ගැහුවෙ. ඇයි එහෙම වෙන්නෙ පට්‍ටි දැම්මම
@travelfarmer
@travelfarmer 9 ай бұрын
සතුන් නිතර පිට උඩ නගින නිසො මොකක්ද නිතරම සතුන් පස්සේ දුව දුවානේ ඉන්නෙ එකයි
@AjithAJK-fk7qk
@AjithAJK-fk7qk 8 ай бұрын
මටත් ෆාමි එකක රැකියාවක් සොයා දෙන්න පුළුවන්ද
@thushansraneeth4606
@thushansraneeth4606 7 ай бұрын
Puluvan lankave😄😄😄
@AjithAJK-fk7qk
@AjithAJK-fk7qk 7 ай бұрын
@@thushansraneeth4606 ඔහේම යනවා ඒ job එකට
@bakopisso
@bakopisso 8 ай бұрын
Malli oyage namber aka denna
@anjalisilva-c9z
@anjalisilva-c9z 8 ай бұрын
Contact number denna
@hemanthadayarathna7835
@hemanthadayarathna7835 7 ай бұрын
Met oyga ළඟට එන්න ona wed karana .kohmda enna
@vipulsoysa8604
@vipulsoysa8604 7 ай бұрын
අය්යාගේ නෑදෑයෝ ඉස්සෙල්ල ගේන්න ගන්න.😢😮
@sitharadilshani4078
@sitharadilshani4078 3 ай бұрын
අයියා වීඩියෝ එක කරන්නම සෑහෙන කට්ටක් කනවනෙ 😬 . ඇත්ත දේවල් වලටවඩා ලස්සන මවාපෑම්වලට මිනිස්සු ගොඩක් කැමතියි.ඊටපටහැනි දේවල් එයාලා පිළිගන්න කැමති නෑ.එතකොට ඉතින් ඇත්ත පෙන්නලා දෙන කෙනාව වැරදියට පේන්නෙ.ඔය life එක ඔය විදිහටම ,මවාපෑම් නැතිව අපිත් එක්ක share කරගන්නවට , වැඩ කරනවෙලාවෙත් අපිටත් ඒවා පෙන්නනවට අයියටයි අක්කටයි දෙන්නටම ගොඩාක් ස්තූතියි.❤
@travelfarmer
@travelfarmer 3 ай бұрын
මීට කාලෙකට කලින් මම වීඩියෝ දදා කියපුවට බැනපු අය දැන් තේරැම් අරන් සමහරක් මම කියපු දේවල් තම⁣ා ඇත්ත කියල. ලංකාවේ අයගෙ හැටි ඇත්තට වඉා බොරැව ඉක්මනින් පිලිගන්නව
@serbiyandiaries
@serbiyandiaries 7 ай бұрын
Mage mallith ASA mallitath oya job ekata Enna puluwannam call ekak denna plz❤
@roshannilanga9443
@roshannilanga9443 7 ай бұрын
Aiya, matath kamaththak awa video eka dakkata passe. Job ekak set karaganna puluwanda 👍
@priyanthaperera2542
@priyanthaperera2542 7 ай бұрын
උදව්වක් කරන්න mata
@hemanthadayarathna7835
@hemanthadayarathna7835 7 ай бұрын
Video ek එළිය ne
@sanjayadahanayaka3923
@sanjayadahanayaka3923 9 ай бұрын
එන්න ලොකු ආසාවක් තියෙනවා අයියේ මම ජොබ් එකක් කරන ගමන් ඉන්නේ ඒ ජොබ් එකෙන් අයින් වෙලා කෝස් කරලා xperience හදා ගන්නකොට අපිට අවස්ථාව නැති වෙයි කියලා හිතනවා මොකද තව අවුරුදු පහකින් කරන ජොබ් එකෙන් අයින් වෙන්න පුළුවන් ඔක්කොම මෙහේ කෝස් එකක් කරලා පාම් එකක වැඩ කරලා පලපුරුද්ද හදාගත්තොත් ජොබ් එකක් හොයා ගන්නගන්න උදව් කරන්න පුළුවන්ද අයියේ
@travelfarmer
@travelfarmer 9 ай бұрын
මෙහෙමයි experience තියෙන කෙනෙක් ට එන්න පුලුවන් ගැටලුව තියෙන්නෙ offer එකක් හොයාගන්න අමාරැ එක මට ඔයාට offer එකක් දෙන්න පුලුවන් කියල කියන්නෙ බැ . මොකද මම දන්න ගෙොඩක් දෙනා ඉ්නනව මට එයාලව ගන්නත් offer නැතුව ඉන්නෙ
@hasitharandeniya2053
@hasitharandeniya2053 7 ай бұрын
Oba thumage whatsapp appa no laba denada mata plz
@성숙문-k6y
@성숙문-k6y 7 ай бұрын
අයියා ඔයාගේ whatsapp no දේන්න බැරිද
@sumithathlasumithathula
@sumithathlasumithathula Ай бұрын
Aiye mavath ganna baida
@she..5091
@she..5091 9 ай бұрын
ඇත්ත ඇති සැටියෙන් කියනකොට මිනිස්සු කැමති නෑ.මේ රටවල ඉන්න මිනිස්සු ඇත්ත දන්නවා.ඕවට සැලුනොත් අපේ ගමන යන්න බෑ.
@travelfarmer
@travelfarmer 9 ай бұрын
අපෝ නැ මේ කතා වලට සැලුනනම් අද මෙතන ඉන්න බැ මම කිවුවෙ මිනිසුන් ඉතින් කියන කතා. ❤️
@RumeshDilshan-tg3tj
@RumeshDilshan-tg3tj 5 ай бұрын
kiyak yayida ayiye enna❤
@madushanthilanka9053
@madushanthilanka9053 7 ай бұрын
ඇත්තටම කොහොමද නිව්සීලන්ඩ්න් වලට එන්නේ කියන්න
@travelfarmer
@travelfarmer 7 ай бұрын
ඒ සම්බන්ධ වීඩියෝ කිපයක් දාල තියෙනව බලන්න
@dileapamarasingha4988
@dileapamarasingha4988 8 ай бұрын
Nvq karoth enna puluwanda mata විස්තර tikak kiyanna puluwanda machan loku deyak
@travelfarmer
@travelfarmer 8 ай бұрын
ඒ ගැන සම්පුර්ණ වීඩියෝ ඇති බලන්න
@buddhikaguruge4094
@buddhikaguruge4094 4 ай бұрын
Aiye new zealand anne kohomda. Monawada one exam eka. Kiyak yanawada anna. Video ekak karannako plz....
@travelfarmer
@travelfarmer 4 ай бұрын
වීඩියෝ තියෙනව දාල බලන්න
@Chamarawithanage-q2d
@Chamarawithanage-q2d 7 ай бұрын
අයියා කොහොමද එන්නේ කියන්න
@Chamarawithanage-q2d
@Chamarawithanage-q2d 7 ай бұрын
Matath job ekak hoyala denna new zealand walin
@kumarisuriyapperuma3686
@kumarisuriyapperuma3686 7 ай бұрын
Help ekak denna puluwanda NLDB one month course eka karala experience thiyena kenekta
@travelfarmer
@travelfarmer 7 ай бұрын
Farmsourse එකෙන් apply කරන්න මම ලග vacancy නැ
@ajanthasampath-db4ee
@ajanthasampath-db4ee 7 ай бұрын
aiya kohomd enne poddk kiynnko
@lakshithakudawithana1043
@lakshithakudawithana1043 8 ай бұрын
Hama dama vage supiri🎉 aiye
@rubindammika4566
@rubindammika4566 7 ай бұрын
Kohomada enne kiyanawada math yanna kamathi
@travelfarmer
@travelfarmer 7 ай бұрын
කලින් වීඩියෝ එකක් ඇති ඒ ගැන
@PiyalSilva-hp7js
@PiyalSilva-hp7js 8 ай бұрын
Machan swimming pools wella jobs vacancy nada experience tiyanwa aurudu 11 wetara jobs 1k tibunot help 1k danwada
@Minuanu-u3c
@Minuanu-u3c 6 ай бұрын
Aiye oyalat gann barida oheta job visa ehekat
@travelfarmer
@travelfarmer 6 ай бұрын
Vacancy නැ අපි ලග නැත්නම් පුලුවන්
@nishshankafernando2432
@nishshankafernando2432 7 ай бұрын
Awurudu 5 visa denawada..danna ad ekak 100000 k ei lankawen
@travelfarmer
@travelfarmer 7 ай бұрын
දැන් 5ක් දෙනව .අපි recruitment කරන්න නැ
@JeewakaKularathna
@JeewakaKularathna 7 ай бұрын
enna puluwan widiyak kiyanawada
@travelfarmer
@travelfarmer 7 ай бұрын
කලින් ඒ ගැන සම්පුර්ණ වීඩියෝ දාල තියෙනව බලන්න
@Ashan12347
@Ashan12347 9 ай бұрын
Theruwan Saranai. Ayya mama suvamin vahanse namak. Apita ohe monastery ekak patan ganna udau karanna puluvan da? Ayyava sambanda kara ganna whatsapp phone no. Ekak denna puluvan da?
@vinusteelengineering671
@vinusteelengineering671 8 ай бұрын
අඩේ මල්ලි බුදුසරණයි බටුගොඩ
@rasikamanjula5938
@rasikamanjula5938 8 ай бұрын
Aeye පුලුවන් nam mawat ganna
@YoshanMilinda-h5k
@YoshanMilinda-h5k 8 ай бұрын
Aiye mawa ගන්නකො ගොඩක් පින් 😢
@funnyboy3516
@funnyboy3516 8 ай бұрын
මචන් පඩි කොහොමද කියහන්කො
@gayashannamalgamuwa5669
@gayashannamalgamuwa5669 8 ай бұрын
Ane aiye mawath gannako man denata dubai wala weda karanne pzz help karannako aiye
@achanariya1955
@achanariya1955 7 ай бұрын
Aiye iganaganna enakota kohomada wenne kiyala kiyala denna puluwanda
@janithekanayaka1649
@janithekanayaka1649 8 ай бұрын
Aiya nvq 4 farming course ekk krla thibboth chance ekk thiyeid
@ErandaKumara-iy7zn
@ErandaKumara-iy7zn 7 ай бұрын
Mtat Enna udau karanna puluwanda loku ma loku udauwak
@learn8831
@learn8831 8 ай бұрын
Math asai atthtama farm ekaka sattu balla ganna wedak karanna. Kohomada puluwan apita
@NuwanPradeep-rl5ij
@NuwanPradeep-rl5ij 9 ай бұрын
නියමයි අයියා.. ❤
@travelfarmer
@travelfarmer 9 ай бұрын
❤️❤️
@shalaekanayake7449
@shalaekanayake7449 8 ай бұрын
@@travelfarmeraiya oyage email akak thiyannawa nam denna
@travelfarmer
@travelfarmer 8 ай бұрын
Nztravelfarmer@gmail.com
@HasithaLakshan-o2d
@HasithaLakshan-o2d 8 ай бұрын
ayye... agriculture production technology HND ekk thiynw dary farming nethuwa NZ walata job visa enn puluwnd..? mnwd ehm enwnm thiyn jobs..
@travelfarmer
@travelfarmer 8 ай бұрын
Dairy වලට තමයි එන්න පුලුවන් ඒකට අනිවාර්යයෙන්ම experience ඕනෙ
@성숙문-k6y
@성숙문-k6y 7 ай бұрын
අයියා farem visa 1 දේන්න බැරිද සල්ලි අඋලක් නැ
@travelfarmer
@travelfarmer 7 ай бұрын
සල්ලි තිබුන කියල visa ගන්න බැ අවශ්‍ය වෙන්න woking experience
@priyantha87
@priyantha87 7 ай бұрын
ennaa wdiyak kyannaa apitath
@Mypet-x7g
@Mypet-x7g 8 ай бұрын
Help ekak Deanna barida bro
@AsithaHewalokulunuwilage-kr5bg
@AsithaHewalokulunuwilage-kr5bg 7 ай бұрын
Apitath enna puluwanda
@nuwannishshanka333
@nuwannishshanka333 9 ай бұрын
Experience thiynwa..diploma ekath thiynwa agriculture..eth job offer ekak ganna amaruine..job offer ekak ganne kohomda kiyannko
@travelfarmer
@travelfarmer 9 ай бұрын
බැඡ්වල කවුරැ හරි ාමහ ඉන්නවනම් ලේසිම විදිය එයාලගෙ farm වලින් offer එකක් ඉල්ල ගන්න
@ChampikaPremadasa-j2c
@ChampikaPremadasa-j2c 8 ай бұрын
Vacancy rhiynwada boys lata.
@ramyakumari1425
@ramyakumari1425 8 ай бұрын
Mage husband ann kamathi
@shanakamaheesh9088
@shanakamaheesh9088 8 ай бұрын
අයියෙ මට වයස 20.එන්න මොන වගේ සුදුසුකම්ද බලන්නෙ
@travelfarmer
@travelfarmer 8 ай бұрын
කලින් වීඩියෝ එකක් තියෙනව විස්තර බලන්න
@Pa-thabanno
@Pa-thabanno 8 ай бұрын
Job ekakata enna barida
@PRHagro
@PRHagro 9 ай бұрын
❤️😊
@buddhikaguruge4094
@buddhikaguruge4094 4 ай бұрын
Contact number ekak denna barida
@damithashan6816
@damithashan6816 8 ай бұрын
Wisathara denaganna link eka dnna puluwanada aiyee 🥺
@ranukpeshala6586
@ranukpeshala6586 7 ай бұрын
නියමයි මල්ලි පරිස්සමෙන් වැඩ කරන් ඉන්න දෙන්න එක්ක ලස්සන විඩියෝ එකක් බැලුවා ..
@travelfarmer
@travelfarmer 7 ай бұрын
❤️❤️
@dpjsamarawickrama4646
@dpjsamarawickrama4646 8 ай бұрын
Ayya inna rata mokadda
@HerathHerath-s7j
@HerathHerath-s7j 8 ай бұрын
Apitath set karaganna barida
@weerasinha7855
@weerasinha7855 7 ай бұрын
Asai enna oni
@gayanindika5364
@gayanindika5364 7 ай бұрын
Visa aka awana barida
@DoraDona4111
@DoraDona4111 8 ай бұрын
Super video bro, keep doing 😁
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 56 МЛН
Inside Out 2: BABY JOY VS SHIN SONIC 3
00:19
AnythingAlexia
Рет қаралды 9 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 15 МЛН
TOP TRAVEL MISTAKES in New Zealand!
12:44
Donovan Kelly
Рет қаралды 12 М.
How Chinese Farmers Raise Millions Of Chickens On High Hills
22:05
Tony 98 - Discovery
Рет қаралды 1,2 МЛН
SEASONAL FARM WORKER SA KOREA ILANG BAGAY NA DAPAT MALAMAN
13:10
Just for Fun TV
Рет қаралды 7 М.
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 56 МЛН