Damith Asanka Collection with Reverb | දමිත් අසංක ගායනා කල පට්ටම සිංදු ටික බණ්ඩාරගම රිවබ් රහට

  Рет қаралды 190,509

Live Vision Video Team

Live Vision Video Team

Күн бұрын

දමිත් අසංක ගායනා කල පට්ටම සිංදු ටික බණ්ඩාරගම රිවබ් රහට
Damith Asanka Collection with Reverb
Kadawatha
Live Vision Video Team You tube චැනලය SUBSCRIBE කරන්න අමතක කරන්න එපා. ❤
----------------------------------------------------------------------------------------------------------------------------------------
අලුත්ම සංගීත ප්‍රසංග නැරඹීම සඳහා අපගේ KZbin චැනලය SUBSCRIBE කරන්න Uplode සැම විඩියෝවක්ම ඔබගේ යලුවන් සමග SHARE කරන්න LIKE කරන්න COMMENT කරන්න.....
***************************************************************************************
🔰 Contact us:
👉 Facebook - / livevision.videoteam.1
👉 Facebook Official Fan page - / livevisionpage
👉 Tel : 071 9 558 640 / 071 4 902 982
#livevisionvideoteam #bandaragama #reverb #damith_asanka

Пікірлер
@thisanka7091
@thisanka7091 Жыл бұрын
පට්ට මචං... Sound quality උබේ video වල ❤❤❤❤ තව ඕන කොල්ලෝ❤❤❤❤❤❤❤❤❤🌟🌟🔥🔥🔥🌟🌟🌟👍👍🤘🤘✋✋
@livevisionvideoteam1982
@livevisionvideoteam1982 Жыл бұрын
🥰❤️🥰
@Nethminitharaka-ub8me
@Nethminitharaka-ub8me Жыл бұрын
@madhialecks1401
@madhialecks1401 Жыл бұрын
​@@livevisionvideoteam1982is 😊 14:24
@dineshnamal4882
@dineshnamal4882 10 ай бұрын
0​@@Nethminitharaka-ub8me
@eshandeeshan9598
@eshandeeshan9598 Жыл бұрын
කොල්ලෝ ටික පට්ටම විදිහට ටයිමින් බලලා ටොන් ටික ලස්සනට පිරිසිදුව ගහනවා. අහන් ඉන්නත් ආසාවේ බෑ. ලංකාවේ ඊලග flashback වෙන්න ඕනේ අනිවාර්යෙන්ම. ජයවේවා set එකටම ❤️👍👌
@VikumDeshan-pl8bt
@VikumDeshan-pl8bt Жыл бұрын
හදවතේ ගායකයගෙ කටහඩ ඇහුනත් ඇති 😍
@nilupaathapaththu8609
@nilupaathapaththu8609 10 ай бұрын
ලෙසම බ්‍රො
@srilankanlibrary3263
@srilankanlibrary3263 Жыл бұрын
කැඩෙන්න එපා brothers උබල ලොකු ගමනක් යනව 🎉️🎊️
@maheshindika-z3o
@maheshindika-z3o 11 ай бұрын
අලුත් band එකකින් dakka pattama backing ekak super playing
@dilshanperera4187
@dilshanperera4187 Жыл бұрын
දමිත් අයියා ආදරෙයි හැමදාමත් හදවතේ ගායකයා වෙල්ලස්සේ සිංහයා 😍😍💪💪💜️💜️💖💖💖
@buddikayoshan4313
@buddikayoshan4313 Жыл бұрын
ගමන පැහැදිලියි...❤️💥ටීයිම්න්,ටොන්,පට්ට..එකා එකා ගැලවෙන්න එපා..සෙට් එකම එකට ගමන යමන්..🎉🎉
@danushkadenuwan7184
@danushkadenuwan7184 Жыл бұрын
පැහැදිලි ගමනක් තියෙන band එක REVERB 🎉 ජයවේවා! සෙට් එකටම ගමන පැහැදිලියි ඒක ස්තිරයි 🤍 timing excellent,backing 🥺🤍💥
@YasithaMadusanka-p4g
@YasithaMadusanka-p4g Жыл бұрын
දමිත් මැනික ආදරෙයි වස්තු ❤❤❤❤
@rameshdewapriya9406
@rameshdewapriya9406 Жыл бұрын
Flash back tones ටිකෙන් හරියට වැඩක් ගන්නෙ ඔයාල විතරයි ඔය වගේම සනිධප ටෝන්ස් වලින් ලොකු දෙයක් කලා අග්‍රා බෑන්ඩ් එක.කොවිඩ් එක්ක ඒක විනාස වුනා.. දිගටම ඉස්සරහට තව තවත් ඉහලට යන්න සුබ පතනවා මල්ලිලා ටිකට.ජයවේවා❤
@neelrajapaksha8378
@neelrajapaksha8378 Жыл бұрын
අහන් ඉන්න ආසයි ඒ තරම් හඬ පැහැදිලියි නියම වැඩ්ඩෝ ටික
@Nureshroc3294
@Nureshroc3294 11 ай бұрын
Super මචං.. Super
@DanushkaFernando-qz8vk
@DanushkaFernando-qz8vk 11 ай бұрын
Flashback walata wada nalawenawa ubalage bandaragama reverb 🎷🎶🥁😃👍
@malidumalshan
@malidumalshan 7 ай бұрын
Track da poddak flashback backing ahala balanna
@damithshanaka9006
@damithshanaka9006 10 ай бұрын
Damith අයියා ❤❤
@sahansahan721
@sahansahan721 Жыл бұрын
කච බුචු නෑ clear මරු ❤
@savindulakshan6931
@savindulakshan6931 8 ай бұрын
කනට පට්ටම සනීප පිරිසිදු තාලයක් තියෙන සංගීත කන්ඩායමක් තමයි . ජය වේවා reverb❤❤
@dilandhanuka232
@dilandhanuka232 Жыл бұрын
Flashback අඩි පාරෙම යන එකම band එක.ඒ වගේම backing clear. ඒ නිසා අනාගත පැවැත්මක් තියෙයි දැන් තියෙන කනට දෝංකාර දෙන වෙන බෑන්ඩ් වලට වඩා. Drum set එක set කරලා තියෙන විදියයි pad එක setup කරලා තියෙන විදියයි ඒ වගේමයි.ඒ කාලේ flashback backing එක දැන් reverb ලගන් ❤
@kavishkachathuranga3916
@kavishkachathuranga3916 Жыл бұрын
ගුරා වගේම ගෝලයත් පෑඩ් එක නලවනවා.. ❤ වැඩ්ඩෙක් බිහි කරා ට ජය නාලක ලොක්කා❤
@IA-be5ju
@IA-be5ju Жыл бұрын
පෑඩා ආදරෙයි 💗
@VnithaMalani
@VnithaMalani Жыл бұрын
Video නම් පට්ට කොලටී 😍
@livevisionvideoteam1982
@livevisionvideoteam1982 Жыл бұрын
❤️🥰
@LahiruSandakelum-j8t
@LahiruSandakelum-j8t Жыл бұрын
පෑඩට හම්බවෙන එක රෝල් එකක් මිස් කරන් නෑ 👌👌💪❤
@sumudupriyanka85
@sumudupriyanka85 Жыл бұрын
අවන්කවම කියන්නෙ පට්ටම පට්ට බැකින් කැඩෙන්න එපා උබල බන් හොද ගමනක් තියෙනව ලග ලගම මෙගා බ්ලාස්ට් ශුවර් 🎉🎉🎉🎉 දැන්නම් 1ෆ්ලෑශ්බෑක් 2රිවර්බ්❤❤
@malidumalshan
@malidumalshan 7 ай бұрын
Anivaren
@nilupaathapaththu8609
@nilupaathapaththu8609 10 ай бұрын
දමිත් අයියා ❤ සුපිරි බැකින්ග් රිවර්බ්
@kavindudilshan9347
@kavindudilshan9347 Жыл бұрын
ලන්කාවෙ හොදම බෑන්ඩ් එක මටනම්
@rosahanirosahani3496
@rosahanirosahani3496 Жыл бұрын
🥁 පට්ට ආ 😮😮😮😮😮😮😮😮😮😮😮😮
@oshanyashodana1601
@oshanyashodana1601 Жыл бұрын
වොයිස් පොඩ්ඩක් ඇහෙනවා වැඩි බැකින් සුපිරි 😌💯💥
@janathprasanna4040
@janathprasanna4040 Жыл бұрын
නියමයි කොල්ලො ටිකගෙ බැතින් නම්.
@shehannimsara1318
@shehannimsara1318 8 ай бұрын
10:39 rolling එක නම් නාලකගේ එකමයි😍
@w.k.r.suranga8189
@w.k.r.suranga8189 11 ай бұрын
flashback backing එකක් ලඟ ළඟ ඇහෙන්නේ මට විතරද❤❤❤❤❤❤
@vimukthilakpriya7438
@vimukthilakpriya7438 5 ай бұрын
Mstath
@thusithmadhushanka3033
@thusithmadhushanka3033 8 күн бұрын
රෑපෙ නොදැක්කනං ඒකම තමා ❤
@SamudraGuna
@SamudraGuna Жыл бұрын
patta backing jayawewa ❤❤❤❤🎉🎉
@SadunChamara-rl7kq
@SadunChamara-rl7kq 10 ай бұрын
Supiri backing ❤❤❤ hoda anagatgayak thiyenawa band ekata
@indikapushpakumara8210
@indikapushpakumara8210 Жыл бұрын
අඩෝ තනිකර flash back
@LahiruMadushanka-ue8ye
@LahiruMadushanka-ue8ye Жыл бұрын
Band එකත් පට්ට ❤️ Video Team එකත් පට්ට ❤️
@livevisionvideoteam1982
@livevisionvideoteam1982 Жыл бұрын
🥰
@chanukaweerasoori309
@chanukaweerasoori309 Ай бұрын
සනීපයි බං කනට කන් දෙක සැහැල්ලුවක් දැනෙනවා බැකින් මරැ
@lahirunuwantha644
@lahirunuwantha644 Жыл бұрын
මේන් වැන්ද කොල්ලො ටික කැඩෙන්න එපා
@gaminghikap4081
@gaminghikap4081 Жыл бұрын
0:11 ඉදහිටවත් මා 3:20 වැහි වැටෙනා 7:45 කුසුම්සරා 11:22 මගේ ප්‍රතම ආදරේ 15:08 මායිම් ගමේ 19:35 සුදු මුන 23:54 පායන සදේ
@livevisionvideoteam1982
@livevisionvideoteam1982 Жыл бұрын
🥰
@tibsmusic
@tibsmusic Жыл бұрын
Reverb❤️ .විඩියො ටීම් එකනම් සුපිරි ❤️🥰
@livevisionvideoteam1982
@livevisionvideoteam1982 Жыл бұрын
😍❤️😍
@shashikalakshitha5372
@shashikalakshitha5372 Жыл бұрын
උදය ප්‍රදීප් අය්යේ දක්ශයෝ ටික පරිස්සම් කර ගන්න... විශේශයෙන්ම පෑඩාව... ඒ ටෝන් වෙනම එකක්.. ඩ්‍රමාගේ ටයිමින්..නිරෝශන් වගේ ❤ ඇස් වහන් අහන්න පුලුවන්
@nilaknadasanayaka2061
@nilaknadasanayaka2061 Жыл бұрын
Thanks malli ❤
@rukshangangodawila1409
@rukshangangodawila1409 Жыл бұрын
patta
@IA-be5ju
@IA-be5ju Жыл бұрын
පෑඩා නම් super නාලක අයියම තම 🥺💗
@DimuthusadaruwanSadaruwan
@DimuthusadaruwanSadaruwan Жыл бұрын
Nalaka aiyalu gura kollek thamay kiwwe.
@ashanmadusanka5223
@ashanmadusanka5223 Жыл бұрын
ඇත්ත.
@kalpadeshan2387
@kalpadeshan2387 7 ай бұрын
Reverb set එක,, kadenna නම් epa,, Hiru Mega Blast ෂුවර් ගහන්න පුළුවන්,, ටික ටික oyalagema රහක් හදා ගන්න,, Good luck REVERB 👌❤️✨
@ranganapraneeth3507
@ranganapraneeth3507 Жыл бұрын
අහගෙන ඉන්න ආසයි ලස්සනයි ♥️
@RoshanMudugamuwahewage
@RoshanMudugamuwahewage 10 ай бұрын
Maru backing ekak asama hadavathe gayakaya❤❤❤❤❤ Hoda band ekak good luck 🤜🤛👍
@ashanpasindu789
@ashanpasindu789 Жыл бұрын
Keyboardist ge backing patta ❤ ee tone wala amutuma rahak thiyenne 😍❤️
@MadhushaNethmini
@MadhushaNethmini 11 ай бұрын
rivarbe band eka super. hadawathinma jaya weewa
@donchaminda5910
@donchaminda5910 Жыл бұрын
වොස්එකෙ සඋන් ටිකක් අඋල් නැත්නන් සුපිරි බැක්❤❤❤❤ ජයවෙ⁣වා
@TharakaNuwan-l5x
@TharakaNuwan-l5x 10 ай бұрын
අඩේ මං හිතුවේ ෆෑලෑස් බෑක් කියලා විඩියෝ එක බලන්නේ නැතිව අහද්දී ඒ කොලිටි එක තියනවා දිගටම ඔහොම යං එතකොට අපිට flashback old බැකින් එක ඔයාලාගෙන් අහන්න පුළුවන් ❤
@IsuruSadun-sy3kz
@IsuruSadun-sy3kz 8 ай бұрын
බැකින් නම් බැකින්❤️❤️❤️ සුපිරි ටයිමින්,ටෙම්පො සනිදප අහනව වගේ👍👍👍👍👍
@devikakumari4935
@devikakumari4935 Жыл бұрын
Band eka supiri. Damith aiya adarei ❤❤❤❤❤❤hadawate gayakayo dennai . Chamara weerasingha aiyai. Damith aiyai. Budusaranai
@shashikakaushan3974
@shashikakaushan3974 Жыл бұрын
Backing nam hama patthenma supiri😍💖
@sadaruwan7854
@sadaruwan7854 10 ай бұрын
දමිත් අයියා අදරෙයි💖💖💖💖💖💖🙋‍♂️
@chamalmadhushankabatuvita2387
@chamalmadhushankabatuvita2387 Жыл бұрын
නියමයි කියන්න වදන් නෑ...ජයවේවා ❤❤❤
@monsterlife781
@monsterlife781 Жыл бұрын
පෑඩ නම් සුපිරි ❤❤❤❤
@donchaminda5910
@donchaminda5910 Жыл бұрын
කාලෙකින් දැකපු සුපිරි බැක්❤❤❤❤
@nuwanweerasinghe5453
@nuwanweerasinghe5453 11 ай бұрын
බැකින් සුපිරි 😮
@nethmusic
@nethmusic Жыл бұрын
ඔක්කොම මරු එත් සවුන්ඩ් අවුලක් තියේ
@dasunsampath-so5zw
@dasunsampath-so5zw 10 ай бұрын
රිදම් පාර 💪
@chalanarajapaksha1008
@chalanarajapaksha1008 7 ай бұрын
බේසා පට්ට. ඔක්කොම වැඩ්ඩෝ
@SriLankaA_U_MMusic
@SriLankaA_U_MMusic 10 ай бұрын
Bess haranwa ❤ paad palanawa supiri toon supiri baking reverb ❤asama band ekak ❤
@Yo97205
@Yo97205 10 ай бұрын
OMG මායිම් ගමේ කියන අනිත් බෝයිගෙ වොයිස් එක
@DDISHANTHI
@DDISHANTHI Жыл бұрын
Super..macho..dagalanne nethiva thaman ge paduve niveridiva gayakayatath ahan inna apitath niyama sangitha rasasvadayak denava..menna mekayi sangithe macho..jaya veva..hoda selasmak aethuva yana gamanak..
@chanikaprabodani6703
@chanikaprabodani6703 2 ай бұрын
ඒ tones👌
@Nureshroc3294
@Nureshroc3294 11 ай бұрын
Super bass and pad... And drama
@samankumara8757
@samankumara8757 Жыл бұрын
නියමයි
@rajithabandara5202
@rajithabandara5202 8 ай бұрын
Hamadema gaanata 👌👌👌supirima,artist tath patta easy eke sing krnna plwn mhema gaanata tempo walata play krddi 🎶😍patta jayawewa❤❤
@nadeekadaham
@nadeekadaham Жыл бұрын
අනාගතේ පැහැදිලී...❤
@theekshanasandaruwan4720
@theekshanasandaruwan4720 Жыл бұрын
Backing superb 🎉❤ voice wedi poddk ..reverb superb ❤
@sahananuradha3527
@sahananuradha3527 11 ай бұрын
බැකින් නම් බැකින් ❤️🥰😎
@priyanthakumara6644
@priyanthakumara6644 11 ай бұрын
ලස්සනයි
@sandunchanaka2288
@sandunchanaka2288 Жыл бұрын
Super sound quality and super backing,so very beautifull
@tasanjanaAdithya.
@tasanjanaAdithya. Жыл бұрын
මේ ලඩ් ගිටාර් ආග්‍රා band ඓකේ කලින් හිටිය කේනේක්ද
@buddikamanoj8610
@buddikamanoj8610 Жыл бұрын
බැන්ඩි ඒකනමි සුපිරිමයි
@PradeepNugaliyadda
@PradeepNugaliyadda 7 ай бұрын
Ridam patta aiyea❤❤❤❤❤❤❤❤
@eshandeeshan9598
@eshandeeshan9598 Жыл бұрын
දැනටමත් දක්ෂයෝ set එකක් බිහිවෙලා ඉවරයි
@ishansudesh5122
@ishansudesh5122 Жыл бұрын
aththatama anith band nuth me mattamata gahanava nm goda ma thamai
@tharundilshan-o2d
@tharundilshan-o2d Жыл бұрын
Flash back , reverb ...gahanna tharam band ekkwath ne🥀🥀🤍🤍
@gayansadhikari9988
@gayansadhikari9988 Жыл бұрын
Niyama backing, ado patta, boru na flash back rahata yanawa sirama ❤❤❤❤❤❤❤adareyi reverb
@ajithkumara3848
@ajithkumara3848 Жыл бұрын
Sound niyamai oya vidihata digatama yan jaya wewa
@I_S_H_A_N.J
@I_S_H_A_N.J Жыл бұрын
හිතවතිය,මට හීනයක් වෙලා වෙනම දාන්නකො video එක
@YasiruGunathikala
@YasiruGunathikala 9 ай бұрын
Vidio team eka supiri ganata rolin tikata allanawa 😍♥️ baking parfect👌
@livevisionvideoteam1982
@livevisionvideoteam1982 9 ай бұрын
❤️🥰
@charithrasanjana92
@charithrasanjana92 Жыл бұрын
Sound superb quality
@ColorpixSL
@ColorpixSL 11 ай бұрын
10:39 රෝල අමෝ😍🤩🤗
@DanishaGimhan
@DanishaGimhan 11 ай бұрын
Sindunam edaa wagema adath gdakk lassanai..damith aiyage sindu walata APi gadk asaii...awulakata thiyenne bend akee kawuruth Hina podak Nene mune..aka thamai awula...
@buddikarohan2349
@buddikarohan2349 9 ай бұрын
Super ❤❤❤❤❤🎉
@tirondineka7063
@tirondineka7063 10 ай бұрын
Meka nam pissuwak ...I ❤ you..reverb...
@sampathrohanakumaramax9428
@sampathrohanakumaramax9428 Жыл бұрын
Jaya wewa...
@KoreanDream-k8v
@KoreanDream-k8v 3 ай бұрын
සල්ලි වලට උබලගේ බෑන්ඩ් එක පාවා දෙන්න එපා. කවදාවත් වෙන් වෙන්න එපා. උබලා ලොකු ගමනක් යනවා දවසක.. පැහැදිලි වෙනසක් පේනවා
@dahamfernando8566
@dahamfernando8566 7 ай бұрын
Elaga hit eka reverb
@yakaa3402
@yakaa3402 Жыл бұрын
Super ❤❤❤
@sumindagunarathna6033
@sumindagunarathna6033 Жыл бұрын
Best backing ...🔥
@RajithaSanathani
@RajithaSanathani Жыл бұрын
Flash back 2 ❤🤘😍
@kavindumadumal8064
@kavindumadumal8064 Жыл бұрын
Ammo meka nm pisswak❤❤❤menna band supiri bens .sounds
@ajithpushpa9086
@ajithpushpa9086 Жыл бұрын
Eka ptta❤
@ashandilruksha2865
@ashandilruksha2865 Жыл бұрын
රිවබ් ආදරේයි
@charithrasanjana92
@charithrasanjana92 Жыл бұрын
Superb backing , can not compare to any, love to hear, go head.. keep it up your quality performance . Wish you all the very best
@Ishan99xox
@Ishan99xox Жыл бұрын
Inusha shehan patta kollek
@PathumSankalpa-zt7eu
@PathumSankalpa-zt7eu Жыл бұрын
Reverb වෙනම Level එක්ක..♥️ පට්ට🫶🤍
@janiya3384
@janiya3384 Жыл бұрын
නීට් ප්ලෙයින් 💗
@lotuswhite4441
@lotuswhite4441 Жыл бұрын
Flashback tikai reveb tikai😂
@Gautham510
@Gautham510 Жыл бұрын
Flashback musical 1k ahuva wage ❤️❤️❤️❤️
@Dmusicarena
@Dmusicarena 10 ай бұрын
අහන්න පිරිසිදු බැකින් එකක් 0:13- 3:19 💊 🚬
@ishansudesh5122
@ishansudesh5122 Жыл бұрын
pad gahana kenatath drum ta vage stage ekak thibba mm maru
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Hiru Mega Blast - Ampara 2015-07-04 | Damith Asanka
16:22
HiruTV Sri Lanka
Рет қаралды 3,7 МЛН
Damith Asanka Songs| පැරණි ගී මතක
24:14
SL_Avenue
Рет қаралды 16 М.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН