Damith Asanka with Flashback (Full Session) මේ දින වලජනප්‍රියම ගීත එකතුවට දෙන පට්ටම බැකින් එක

  Рет қаралды 1,301,663

HC Videos

HC Videos

10 ай бұрын

Damith Asanka with Flashback (Full Session) මේ දින වලජනප්‍රියම ගීත එකතුවට දෙන පට්ටම බැකින් එක #damithasanka #flashback #flashbackofficial #dineshdissanayake
Thank you watching this Video.
...........................................
SUBSCRIBE FOR US👌❤️
............................................
#flashback #flashbackofficial #sinhalahits

Пікірлер: 606
@hirunichamali1718
@hirunichamali1718 8 ай бұрын
මම 2000හේ වයසේ වැරැද්ද නෙමේ මනසේ දියුණුව හඩක් නෙමේ මේ භාවනාවක් 😘 ඇබ්බැහි වෙලා ❤
@nimeshdissanayake3031
@nimeshdissanayake3031 Ай бұрын
2000 api ahnneth mewam thmii ....
@NishanthaChethiyarathna
@NishanthaChethiyarathna 2 сағат бұрын
👍😊
@Podi_01
@Podi_01 7 ай бұрын
2006 උනාට මේ සිංදු තරම් කිසිම සිංදුවක් දැනිලා නෑ...සිංදුව අහද්දි හිතින් මැවෙනවා එ කතාව❤
@darshanasahan10
@darshanasahan10 5 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
@djshaluka9355
@djshaluka9355 3 ай бұрын
Ado mage eka mn 2007
@user-xm1mg5rn3q
@user-xm1mg5rn3q 2 ай бұрын
ow bn math 2006 chamara weerasinghe saha damith asanka kiyanne hadawathe gayakayo denna
@malsaradilanka8
@malsaradilanka8 9 күн бұрын
එකහයි මචන්..🌝❤️‍🔥
@rmrbandarasusanthaa1564
@rmrbandarasusanthaa1564 8 ай бұрын
Flashback ස්තුතියි ❤ පරන දමිත්ව අයේ ගෙනවා ඔයලට විතරයි එයගේ නියම රිදම් එක නැවත ගන්න පුලුවන් එකම එක❤❤❤❤
@sumedaprebath5169
@sumedaprebath5169 3 ай бұрын
එකගයි🥰🥰
@user-nc3bi6sk5x
@user-nc3bi6sk5x Ай бұрын
අනිවාර්යයෙන්
@nipunkaushallya4420
@nipunkaushallya4420 8 ай бұрын
දමිත් අසංක අයිමත් එදා වගේ සිංදු කියනව දැක්කම අහින්සක සතුටක් දැනෙන්නෙ මට විතරද ❤
@user-yp6fu6rc5l
@user-yp6fu6rc5l 9 ай бұрын
රජෙක් වගේ ඉන්න ඕනී චරිතයක් ආදරෙයි දමිත් අයියේ 🥺♥️♥️♥️♥️ ඒ හඩට ගහන්න හඩක් නෑ ❤
@Rio_888
@Rio_888 8 ай бұрын
Sira ❤❤
@darshanasahan10
@darshanasahan10 5 ай бұрын
❤❤❤❤❤❤❤
@sadahamsurathura5355
@sadahamsurathura5355 5 ай бұрын
❤❤
@reanukadamayanthi1191
@reanukadamayanthi1191 8 ай бұрын
මොන ජාතියෙන් ගායකයෝ ආවාත් මේ තැන කාටවත් ලැබෙන්නෙ නෑ ❤🌈
@user-pi1si9kc5f
@user-pi1si9kc5f 4 ай бұрын
Aniwaren bro Chamara damith kiyanne agamak bn
@buddikaprasanna5659
@buddikaprasanna5659 22 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 adarei mage sahodaraya බුදුසරණ parisamen eka attha yaluwa me thana aye vena katawatha ne
@rangaranga1535
@rangaranga1535 9 ай бұрын
ඇයි බන් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැත්තේ
@pahanmadhushan1275
@pahanmadhushan1275 9 ай бұрын
අදිමාත්‍රා 2008 ඉදලා අහනවා එදත් අදත් හෙටත් හදවතේ ගායකයා ❤
@user-uk1gi9di6f
@user-uk1gi9di6f 8 ай бұрын
😢😢😢😢adanewa
@VihangaGimhan-bp7dq
@VihangaGimhan-bp7dq 3 ай бұрын
Oka pole gahpn😅
@user-db9hn5vx9h
@user-db9hn5vx9h 3 ай бұрын
Eka ledak bn matat ehemai.
@SahanPancilu
@SahanPancilu 18 күн бұрын
මටත් තියන උත්තරයක් නැති ප්‍රශ්නයක් බන්
@linalsemitha9004
@linalsemitha9004 9 ай бұрын
දමිත්ගේ ඕනිම සිංදුවකට අමාරුවක් නැතුව sing කරන්න පුළුවන් backing එකක් දෙන එකම band එක flashback විතරයි 💜️💜️
@asankakumara292
@asankakumara292 9 ай бұрын
උබ දන්න තරම තමයි
@tharindu2162
@tharindu2162 9 ай бұрын
Ehemada
@disnaperera9501
@disnaperera9501 9 ай бұрын
Xhanko😂
@sigithimadushika9811
@sigithimadushika9811 9 ай бұрын
Ekenma
@darshanapradeep6482
@darshanapradeep6482 8 ай бұрын
අනිවාර්යයෙන් වේන ඌන්ට මේහේම ෆ්ලේ කරන්න බෑ 🥰👊
@pahanmadhushan1275
@pahanmadhushan1275 10 ай бұрын
90දෂකයේ බිහිවු සංගීත කලාවේ අති දැවැන්තයා❤ හදවතේ ගායකයා මේයාට සමකරන්න ගායකයෙක් නොමැත
@ChamathkaThennakoon
@ChamathkaThennakoon 10 ай бұрын
Annivaren
@maneljayarathna4534
@maneljayarathna4534 9 ай бұрын
සහතික ඇත්ත ❤
@nishanmadushanka2578
@nishanmadushanka2578 9 ай бұрын
Chali inne bn
@user-gu4ek8sd5r
@user-gu4ek8sd5r 9 ай бұрын
❤❤
@ishankakrishan5399
@ishankakrishan5399 9 ай бұрын
@@nishanmadushanka2578 pko chamara damith okkoma ekata awe dn kiyanne damith aiya gana ok uka nodi playan gobbaya
@statussavervideos8260
@statussavervideos8260 9 ай бұрын
2006 වෙලත් පිස්සුවෙන් වගේ මෙ සින්දුමයි අහන්නෙ 😁♥️
@navinduhishara7195
@navinduhishara7195 9 ай бұрын
මාත් 😁
@malakawickramasinghe-bx9ek
@malakawickramasinghe-bx9ek 10 ай бұрын
❤ අපිට පින තිබිලා තියෙනවා දමිත් අසංක අයියාගේ හඩ ආයේ අහන්න ❤❤❤❤ පන වගේ ❤❤❤❤
@isuruprasanna9054
@isuruprasanna9054 10 ай бұрын
Damith asanka + Flash back කියන්නෙ ඉතිම්..කනට මී පැණි වක්කරනවා වගේ..❤️😍
@drumskalpiyum9908
@drumskalpiyum9908 9 ай бұрын
ekagaiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
@slrngaming
@slrngaming 9 ай бұрын
සිරාවටම ❤️😎
@ishansudesh5122
@ishansudesh5122 9 ай бұрын
Siravata
@Dilshan_655
@Dilshan_655 8 ай бұрын
@thilinapeiris4099
@thilinapeiris4099 7 ай бұрын
අනීවාරෙන්
@tharidulakmal1102
@tharidulakmal1102 8 ай бұрын
එදා ගෙදර තිබ්බ පොඩි කැසට් එකෙන් රැ එලිවෙනම් අහපුවා අදටත් කිසිම වෙනසක් නැ... රියල් ගායකයෝ ❤
@user-bk1ys7qz1d
@user-bk1ys7qz1d 5 ай бұрын
එදා ඉදලාshow room එකේ බෝඩිමේ ඇති වෙනකන් ඕවා තමා ඇහුවෙ බං මතකද
@SunethDarshana-il8hf
@SunethDarshana-il8hf 10 ай бұрын
දමිත් අසංක ❤️චාමර වීරසිංහ කියන්නෙ ආයෙ ලංකාවේ අංක.එක තමා ❤️ එ හඩවල් ආයෙ පහල.නොවේවි කවදාවත් අමරනීයයි
@WayanthaVishvgth
@WayanthaVishvgth 10 ай бұрын
Aniwarnm ❤❤❤❤❤😍
@user-uc9eg5cg5s
@user-uc9eg5cg5s 9 ай бұрын
❤❤
@shon2150
@shon2150 8 ай бұрын
@WasanthaKumar-lj8yt
@WasanthaKumar-lj8yt 4 ай бұрын
Flash back ekka thama set wenna oni
@dilshanperera4187
@dilshanperera4187 10 ай бұрын
හදවතේ ගායකයා දමිත් අයියා ආදරෙයි හැමදාමත් 💖💖💪💪💝💝
@Tomshelby-54.
@Tomshelby-54. 9 ай бұрын
Damith, Chamara ෆ්ලෑශ්බැක් එක්ක සෙට් උනා කියන්නේ 🔥🔥
@drumskalpiyum9908
@drumskalpiyum9908 9 ай бұрын
aththama kiwoth kanna onith na edata nm apita
@nipunamadusanka3254
@nipunamadusanka3254 9 ай бұрын
දමිත් කියන්නේ හිත වෙනම ලෝකෙකට තත්පරෙන් අරන් යන සුපිරිම ගායකයෙක්......දමිත් කියන්නේ ගායකයෙක් නෙමෙයි ආගමක්....❤❤❤
@jahuta8132
@jahuta8132 7 ай бұрын
@nishuy.t5568
@nishuy.t5568 10 ай бұрын
කියන්න වචන නැ කිබොඩ් එක කනවා පිස්සුවක් සින්දුවට පට්ට සාදාරනයක් කරනවා ගැම්මක් ආ කි පාරක් ඇහුවත් එපා වෙම්නෙ නැ ❤❤❤
@nethranjanarathnasiri9029
@nethranjanarathnasiri9029 6 ай бұрын
අපේ ජීවිත කතාව එහෙම්පිටින්ම උන්ගේ කරන් අපිටම කියපු රත්තරන් මිනිස්සු THANK YOU DAMITH SIR
@damithgayashan9873
@damithgayashan9873 4 ай бұрын
Wadana ❤️❤️❤️
@shehans9522
@shehans9522 9 ай бұрын
පිරිමින්ගේ සින්දු❤
@Hasiyasandaruwan2004
@Hasiyasandaruwan2004 9 ай бұрын
ෆ්ලෑශ්බැක් එක්ක දමිත් අයියා කියන්නේ ඒක වෙනම ලෙවල් එකක් ඒක කියන්න වචන නෑ ඒ තරම් සුපිරි බෑන්ඩ් එකෙ බැකින් නම් ගින්දර වගේ ආදරෙයි ෆ්ලෑශ්බැක් හැමදාම ❤
@lasithakuba6942
@lasithakuba6942 9 ай бұрын
දමිත් ,චාමර, අසන්ක,මන්ජුලා,සෂිකා,වෙරලියද්ද,සෙව්වන්දි, me set ekath ekka flashback show ekak balanna tibbanam..පිස්සුවක්❤️❤️❤️❤️
@SUMALLIIYA
@SUMALLIIYA 5 ай бұрын
එක් රැයකින් රටම වැළඳගත් සහ රටම ඒ සිංදු ඒ හඬ කාගෙදැයි සෙවූ ගායකයා සහ සංගීතයක් තියෙනවා කිව්වහම දමිත් එනවද කියල යන්න කලින්ම හොයල බලලා සංගීතෙට ගිහින් දමිත් එනකන් බලන් ඉන්න රසික පිරිසක් ලැබූ ගායකයා .හදවතේ ගායකයා චාමර වීරසිංහ වන අතර අපේ හදවත දමිත් අසංක වූ වගයි.ඔවුන් දෙදෙනා ඉතිහාසයක් ලියා අවසානයි ❤
@techpodda09
@techpodda09 9 ай бұрын
මායිම් ගමේ වීරමණි music සිම්බල් මරනවා ❤
@priyankara883
@priyankara883 7 ай бұрын
Symbol maranawa hh
@user-gw1jb8be2q
@user-gw1jb8be2q 9 ай бұрын
Artist by දමිත් + music flashback + live show = පිස්සුවක් 😈🥵...
@thenukadilshan4933
@thenukadilshan4933 9 ай бұрын
දමිත් සර්ට❤ හරියනම කට්ටිය ඉන්නේ flash back එකේ තමයි නාලක සර් ❤දිනේෂ් සර් ❤
@user-up3fc7pj6w
@user-up3fc7pj6w 7 ай бұрын
Htrhsjcjd😊
@user-up3fc7pj6w
@user-up3fc7pj6w 7 ай бұрын
Xgr😢fhd😅jcje❤😂😊
@user-ms2lq6cn8j
@user-ms2lq6cn8j 7 ай бұрын
හදවතේ ගායකයො තුන් දෙනා *දමිත් අසංක *චාමර වීරසිංහ *චාමර රණවක කියන්නේ අංක එකේ ගායකයො තුන් දෙනා❤
@iddaff2470
@iddaff2470 9 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙනේ නැ (දමිත් අසංක අයියා කියන්නෙ වෙනම ලෙවල් එකක් 🥺❤️)
@user-yk4rl6fn3n
@user-yk4rl6fn3n 10 ай бұрын
කොච්චර වැස්සෙ තෙමුනත් ඒක දැනුනෙ නෑ සින්දු ටික අහද්දි ❤
@DhanushkaEranga-yh2sr
@DhanushkaEranga-yh2sr 10 ай бұрын
Aniwa
@deshanudara1868
@deshanudara1868 9 ай бұрын
අනිවා ❤️
@randikabandara8414
@randikabandara8414 9 ай бұрын
කොහෙද
@user-yc5tj8ms8y
@user-yc5tj8ms8y 9 ай бұрын
ඵමද
@user-yc5tj8ms8y
@user-yc5tj8ms8y 9 ай бұрын
ඵල
@kavindusadaruwan3234
@kavindusadaruwan3234 10 ай бұрын
ඒ හඩ එදාවගේ අදත් ලන්කාවේ අන්ක එක ❤❤
@shagi_
@shagi_ 6 ай бұрын
වැඩේ කියන්නෙ සින්දුවට හරියන්න වීඩියොඑක සෙට් වෙලා නෑ සින්දුව ඉක්මනට යනවා. වීඩියෝ එක ස්ලෝ..
@KaizTv23
@KaizTv23 9 ай бұрын
Flashback + දමිත් අසංක කියන්නේ වෙනම රසක් ❤️
@sudumalli94
@sudumalli94 9 ай бұрын
වේරලියද්ද❤චාමර❤දමිත්❤ මේ voice තුනට ගහන්න ආයේ කවුරුත් නෑ👍 පරම්පරා ගානකට අහන්න හදවතටම කියලා තියෙන්නේ 😍😊 බර අවි
@user-sh8yg8xi2w
@user-sh8yg8xi2w 7 ай бұрын
සිoහයා ආයෙත් බැහැලා ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@hirushamalshan1178
@hirushamalshan1178 9 ай бұрын
Flashback එක්ක දමිත් අයියා,චාමර අයියා,තව ගොඩක් අය එකතු උනාම පට්ට ලස්සනයි
@janakasampath2743
@janakasampath2743 9 ай бұрын
Ai වෙරලියද්ද amathaka unada ❤️❤️❤️❤️❤️
@PrasadNuwan-vh6rj
@PrasadNuwan-vh6rj 9 ай бұрын
මේ බැකින් එකට ගහන්න වෙන බෑන්ඩ් කොහෙද ප්ලෑස්බැග්ලට ඒකයි හැමදාම ආදරෙයි බලපල්ලා බේස් ගිටාර් එකෙන් ඒ අමුතුම රස හදවතට මාරම දැනෙනවා පට්ටම ප්ලෑස්බැග්ලට ආදරෙයි ජයවේවා
@AvishkaAvishka-ql4qg
@AvishkaAvishka-ql4qg 9 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදු මේවා😇🤘
@WasanthaKumara-qu7kb
@WasanthaKumara-qu7kb 9 ай бұрын
මේ වචන එයාගෙන්ම අහන්න ඕනි ..අපි වාසනාවන්ත මිනිස්සු ❤
@DilushaRavishan
@DilushaRavishan 9 ай бұрын
ජීවිතේට ආදරේ අඩු නොවෙන ගායකයෙක් ❤❤❤ දමිත් අයියා
@maduranga4803
@maduranga4803 10 ай бұрын
දමිත් ❤ චාමර විරසිංහගෙ කියන්නෙ ❤හදවතෙ ගායකයො ආදරෙයි ❤❤❤❤
@lakshithamadhushan9856
@lakshithamadhushan9856 10 ай бұрын
දමිත් එක්ක ෆ්ලෑෂ්බෑක් කියන්නේ පිස්සුවක් තමයි..ආයි නෑ. One and only
@anuragamini7432
@anuragamini7432 10 ай бұрын
දමිත් චාමර ප්ලෑශ්බෑක් කියන්නෙ වෙනම ලෝකයක්
@sachithraaruna2166
@sachithraaruna2166 9 ай бұрын
Pissuwak ❤️
@backtoheart9433
@backtoheart9433 9 ай бұрын
​@@sachithraaruna2166❤️❤️
@heshanweerasuriya2529
@heshanweerasuriya2529 6 ай бұрын
Damith is back ❤ Backing nm backing Flash Back superb ❤ තනිකරම පිස්සුවක්, ආදරෙයි ❤
@bhanukasachith6702
@bhanukasachith6702 9 ай бұрын
හදවතේ බෑන්ඩ් එකත් එක්ක හදවතේ ගායකයා 🫶🏻🥺
@SANITASANITA-yw9su
@SANITASANITA-yw9su 13 күн бұрын
Mageth
@saa005
@saa005 9 ай бұрын
අන්තිම සින්දුවට නාලක ෆෝම් වෙලා සුපිරි ආතල් එකක් දෙන්නේ💗
@sigithimadushika9811
@sigithimadushika9811 9 ай бұрын
Ou bn e rolling tika ammo,patta miita wada thawa monada ithim❤
@djshaluka9355
@djshaluka9355 3 ай бұрын
Uge best performance thiyenen nuwara eliye sinduwata thaa❤ma
@sithumkaushalya1989
@sithumkaushalya1989 9 ай бұрын
චාමර වීරසිංහට දමිත් අසංකට මල් දෙන්න ගත්තොත් නවතින්නෙත් නෑ නවත්තන්නෙත් නෑ 😉💐❤️
@rankuma9209
@rankuma9209 9 ай бұрын
නියමයි දමියා ඔහොම යන් මචන් දිගටම සුබ ගමනක්. ජයවේවා.... ❤❤❤❤
@Akalankadeshan97
@Akalankadeshan97 7 ай бұрын
කොච්චර වැස්සත් croud එක හෙල්ලෙන්නෙවත් නෑ ඒක තමා ආදරේ දමිත් අයියේ ❤
@Flashback_Unofficial
@Flashback_Unofficial 9 ай бұрын
Backing නම් Flashback තමයි ❤❤❤
@ashangt
@ashangt 8 ай бұрын
ආයෙම පරණ කටහඩ අම්මෝ ❤️🙏🏻 දමිත් ආදරෙයි!! Flashback ❤️
@sadeepalakshanrajapaksha5526
@sadeepalakshanrajapaksha5526 9 ай бұрын
හැමදාමත් හදවතේ ගායකයා.❤❤
@___Vihaga___
@___Vihaga___ 9 ай бұрын
Nuwara eliye ekata nalaka aiyya dena පෑඩ් paramm kiyla wadak na ❤️🔥
@thinethsytc1452
@thinethsytc1452 4 ай бұрын
දමිත් + Flashback ඒක වෙනම Level එකක් 💗💗
@sl1xbet728
@sl1xbet728 8 ай бұрын
දමිත් අසංක එක්ක Flash back ප්ලේ කරද්දි ඒ සිංදුවලට අමුතුම රහක් එකතුවෙන්නෙ. ❤❤
@Kavijay_001
@Kavijay_001 2 ай бұрын
දමිත් අසංක චාමර වීරසිංහ චාමර රනවක හදවතේ ගායකයො ❤😍
@user-xe2kh4nq2v
@user-xe2kh4nq2v 8 ай бұрын
ෆ්ලැෂ් බෑක් එක්ක දමිත් අසංක කියන්නේ ආය කනට මී පැණි වගේ🥰❤️
@user-xq8qb7zh3f
@user-xq8qb7zh3f 10 ай бұрын
❤ Loku sin nethi manussa kama danna mihipita Rajek👍
@MajidTorki-lb6hc
@MajidTorki-lb6hc 9 ай бұрын
❤❤❤
@jahuta8132
@jahuta8132 7 ай бұрын
❤❤❤❤❤
@tekshanerandika2539
@tekshanerandika2539 9 ай бұрын
Flash back එක්ක දමිත් අසංක 😍පිස්සුවක්
@KushanAsitha
@KushanAsitha 10 ай бұрын
💙 Damith asanka ❤️ 💛Flashback 💙
@samodpasindu3388
@samodpasindu3388 10 ай бұрын
පරණ ටිකක් අලුත් විදියට සුපිරී 😍❤️❤️❤️❤️❤️❤️❤️
@Kr_Randiya
@Kr_Randiya 6 ай бұрын
දමිත් අසංක + චාමර වීරසිංහ 🥺♥️
@user-dk3ee1un9w
@user-dk3ee1un9w 6 ай бұрын
කී බෝඩ් ගහනවද, මරනවද බන්, අම්මෝහ් දමිත් අයියගෙ සින්දු ටිකට දෙන බැකින් නම් පිස්සුවක්, පින් සිද්ද වෙනව ෆ්ලෑෂ්බෑක් දමිත් අයියට ආදරෙයි
@vihagakasadun7995
@vihagakasadun7995 10 ай бұрын
ඇහැලියගොඩ අයිස් ක්‍රීම් කාර්නිවල් 🍦 ❤️
@ireshherath8654
@ireshherath8654 9 ай бұрын
අපේ ඉස්කොලෙ කොල්ලෙක් ❤️සුපිරි අයියේ❤🥰
@nipunmadusanka7053
@nipunmadusanka7053 8 ай бұрын
හදවතේ ගායකයා..දමිත් අයියා..❤ අදටත් හෙටටත්..හැම දාම අහන්නෙ ඔයාගෙ සිංදු..ගොඩක් ආදරෙයි 😍
@vishvaproducts5407
@vishvaproducts5407 9 ай бұрын
Flash back එක්ක නම් ඕනේ සින්දුවක් අහන්න පුළුවන්
@PubuduManahara
@PubuduManahara 7 ай бұрын
Wena sindu wage neme habayi me sindu wenama rahak 💙
@gmskumara8148
@gmskumara8148 9 ай бұрын
ගමේ එකා ❤❤❤
@user-ph5zq5tm9e
@user-ph5zq5tm9e 6 ай бұрын
ඌව වෙල්ලස්ස කාෂ්ඨක පොලෝතලයෙන් බිහි වූ සිත් තෙත් කළ සුමධුර ගායනයේ දැවැන්තයා ❤
@NadeeshaLakmali-fz6le
@NadeeshaLakmali-fz6le 6 ай бұрын
😢😢😢😢
@MadhusankhaDilshan
@MadhusankhaDilshan 5 ай бұрын
2000න් පස්සෙ..ඒත් මගෙ හදවතෙ ගායකයා දමිත් අසංක 🫂❤
@pasiduperera6668
@pasiduperera6668 10 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 🥺❤
@asirinuwan2151
@asirinuwan2151 9 ай бұрын
මඩ නාපු දවස ඇහැලියගොඩ 🥺❤️
@danushkamaduranga2134
@danushkamaduranga2134 9 ай бұрын
අනිවා බන්
@Lifehack358
@Lifehack358 8 ай бұрын
පට්ටම පට්ට... ෆ්ලෑශ්බෑක්+දමිත් අසංක වෙනම පිස්සුවක්. චාල්ස්ගෙ හික්මුණු බේස් පාරවල් වෙනුවට හිතුමතේ ගහන සීමාවක් නැති බේස් පාරවලුත් තිබුණානම් කියලත් හිතුණා.
@ThusharaMadushanka-zc2hh
@ThusharaMadushanka-zc2hh 5 ай бұрын
දමිත් අයියා ,චාමර අයියා,ෆ්ලෑශ්බෑක් කියන්නෙ පිස්සුවක් තමයි ඉතිම් ❤
@adishagunasekara
@adishagunasekara Ай бұрын
ඔව් බන් ❤❤
@maduka3660
@maduka3660 9 ай бұрын
Flashback නන් මාරම කොලිටියක්😵‍💫දමිත්ගැනනන් කියන්න වචන නෑ😶
@sumithsadaruwan3370
@sumithsadaruwan3370 9 ай бұрын
සංගීත ප්‍රසංගයකට නැතිවම බැරි චරිතයක් දමිත් අයියා
@sriyaniwickramasuriya8434
@sriyaniwickramasuriya8434 9 ай бұрын
කොච්චර ඇහුවත් ඇතිවෙනෑ හරිම ලස්සනයි ලා රෝස මල් උයනෙ අපි පෙම් කලා ලස්සනයි
@Cgg4584
@Cgg4584 9 ай бұрын
සන්ගීතෙකට ඕනිම කෙනෙක් තමා ❤️
@user-pe6fy1ko8k
@user-pe6fy1ko8k 9 ай бұрын
අපිත් 2000 තමා ඒත් අපිත් අහනව මචං
@dulshannimantha7042
@dulshannimantha7042 9 ай бұрын
Damaith asanka + Flashback = සුපිරියක් තමයි ❤
@BuddikaChamidu-zc4px
@BuddikaChamidu-zc4px 9 ай бұрын
ආදරෙයි damith aiyh❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි flash back❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shalikadinanjana6080
@shalikadinanjana6080 6 ай бұрын
පට්ට බැකින් කීයන්නේ මේන්න මේවට ❤️💜
@heartbeat1744
@heartbeat1744 7 ай бұрын
A sinduwala gamma supiriyak Flash Back ❤ A Quality supiriyak........
@user-mo2ut5yr8i
@user-mo2ut5yr8i 10 ай бұрын
flashback baking ❤❤❤❤❤
@x_TEDDY96
@x_TEDDY96 5 ай бұрын
දවසට එකපාරක්නම් අහන්නම ඕනී📍🤍
@CheerfulLasers-bq9ln
@CheerfulLasers-bq9ln 5 ай бұрын
දමිත්,චාමර කියන්නෙ අපෙ මෙ පොඩි රටට බුදුවරැ 😮❤
@user-wn6ty5kc3f
@user-wn6ty5kc3f 4 ай бұрын
Nice backing flash back ❤ nalaka ayiyage pad paranam supiriiii
@pawansathsara1121
@pawansathsara1121 8 ай бұрын
සුපිරි චරිතක් ඉතින් ❤ ජය වේවා දමිත් අයිය ❤
@AnuruddhaLakshan-ud7ds
@AnuruddhaLakshan-ud7ds 9 ай бұрын
ඒ ටික නම් සුපිරි 😘😘
@dulajharshitha7744
@dulajharshitha7744 8 ай бұрын
උඩම ඉන්නෙ damith❤
@danushkalakmal8596
@danushkalakmal8596 9 ай бұрын
ආදරනීය හඩ දමිත් අසංක 🥰🥰🥰🔥
@user-gy6qq9hz9u
@user-gy6qq9hz9u 10 ай бұрын
super damith ayya ❤❤
@12nilantha78
@12nilantha78 9 ай бұрын
දමිත්ට මිනිස්සු කොච්චරක් ආදාරේද කියලා .. මන් කොමෙන්⁣ට් බලුවේ ඒකම පට්ට බං .. ආදරෙයි දමිත්
@malindulakshan7462
@malindulakshan7462 6 ай бұрын
කවදාවත් මැරෙන් නෑ ආදරෙයි දමිත් අයියේ❤
@ruwinisehasna9945
@ruwinisehasna9945 8 ай бұрын
සින්දු නෙමෙයි බ්‍රෑන්ඩ් එකක් ඒක❤️😘🎧
@chamodihasanthika4408
@chamodihasanthika4408 6 ай бұрын
Supper backing ❤
@whatsappstatusvideo952
@whatsappstatusvideo952 9 ай бұрын
මේවා තමයි හදවතේ හැමදාමත් වැජඹෙන සින්දු❤️😘 ආදරෙයි දමිත් අයියේ❤️😘😍
@sachithraaruna2166
@sachithraaruna2166 9 ай бұрын
Flash back ❤️
@prasadmadusankamadusanka8797
@prasadmadusankamadusanka8797 9 ай бұрын
මෙ කමෙට් බලද්දිත් ඇඩෙනවා කියන්න දෙයක් නැ හදවතෙ ගායකයා දමිත් ආයියා ❤️❤️❤️❤️
@user-uk1gi9di6f
@user-uk1gi9di6f 8 ай бұрын
Mathath awagama thami❤❤❤❤😢😢😢
@user-pl9vi4pi8z
@user-pl9vi4pi8z 10 күн бұрын
Excellent ❤. Can't describe this feelings. I am still wondering how we feel this 😍
@anilpriyankara4199
@anilpriyankara4199 7 ай бұрын
අරුන තමිල්ට ගහන්න තරම් කීබෝඩ් පරක් නෑ ලොවෙත්...
@elukxyygaming
@elukxyygaming 7 ай бұрын
Ekagaai ❤
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 151 МЛН
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,8 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 139 МЛН
All write Nonstop|| හොදම ටික එක දිගට අහාමුද 2024
53:21
QANAY - Шынарым (Official Mood Video)
2:11
Qanay
Рет қаралды 1 МЛН
Janona
4:09
Release - Topic
Рет қаралды 2,3 МЛН
Alisher Konysbaev - Suie ala ma? | Official Music Video
2:24
Alisher Konysbaev
Рет қаралды 513 М.
Kobelek
4:11
6ELLUCCI - Topic
Рет қаралды 1,1 МЛН
Erkesh Khasen -  Bir qyz bar M|V
2:43
Еркеш Хасен
Рет қаралды 452 М.