ඇත්තටම කැපුවේ ඇයි සජබ ට කඩේ ගිය ලක්කම්මාට වුන විපතක තරම damitha aberathne sad storry සජිත් සහ දමිතා

  Рет қаралды 94,184

Sinha Sri

Sinha Sri

Күн бұрын

ඇත්තටම කැපුවේ ඇයි සජබ ට කඩේ ගිය ලක්කම්මාට වුන විපතක තරම damitha aberathne sad storry සජිත් සහ දමිතා සජබ ලිස්ට් එකෙන් ''ලක් අම්මා'' කැපුවාද?
Damita Abeyratne is the character that many people are talking about in social media these days. What is the reason why so many people are talking about Damta? For Damita's love. But there was a time when people loved Damita that way. She had managed to win so much fan love. Anyway, because of the gong work done by Damita herself, due to the gong stories read by Damita, now Damita has lost all that. Damitha now admits that it happened because of his bad work. According to Damita, she chose a political party after the struggle. That is how he entered politics. Leaning on a big branch of political power and sneaking into some ministry, you can get a salary just by sitting there.
දමිතා අබේරත්න මේ දවස්වල ශෝෂල් මීඩියා වල ගොඩ දෙනෙක් කතා වෙන චරිතය. ඇත්තටම දම්තා ගැන මේ තරම් මිනිස්සු කතා කරන්න හේතුව මොකක්ද. දමිතාට තියන ආදරේටද. හැබැයි දමිතාට මිනිස්සු ඒ විදියට ආදරේ කරපු කාලෙකුත් තිබුනා. ඒ තරම් රසික ආදරයක් දිනාගන්න ඇය සමත් වෙලා තිබුනා. කොහොම හරි දමිතා විසින්ම කරගත්තු ගොං වැඩ නිසා දමිතාගේ කටින් කියවුනු ගොං කතා නිසා දැන් ඒ සේරම දමිතාට අහිමි වෙලා. ඒ දේ තමන් කරපු ගොං වැඩ නිසා සිද්ද වුන දෙයක් කියලා දමිතත් දැන් පිළිගන්නවා. දමිතා කියන විදියට අරගලයෙන් පස්සේලු තමන් දේශපාලන පක්ෂයක් තෝරාගත්තේ. ඒ කියන්නේ මේ විදියට දේශපාලනයට පිවිසුනේ. දේශපාලන හයිය තියන ලොකු අත්තකට හේත්තු වෙලා මොකක් හරි අමාත්‍යංශයකට රිංගා ගත්තම නිකංම ඉදලා පඩියක් ගත්තහැකිනේ.
SJB Cuts Actress Damitha’s Name #damitha_abeyrathna වැඳලා කියන්නම් පාර්ලිමේන්තුවට බාධා කරන්න එපා - දමිතා අබේරත්න ලක් අම්මට මොකද වුණේ? | Damitha Abeyratne | Mokada Une with Hasitha Wijewardena සංජීව මල්ලිට සුබ පතා දමිතා අක්කා සමුගනී.. | #DamithaAbeyrathne #SJB දමිතාගේ නම කැපුවේ හේෂා ද ? - ''මාව කඩේ යවනවා වගේ වැඩක් කළේ'' - සාක්ෂි ඇතුව දමිතා සියල්ල හෙළිකරයි
damitha aberathna
damitha aberathna news
damitha aberathna last news
damitha aberathna arrested
damitha aberathna anr hudband news
damitha last news
damitha aberathna today
Damita Bayratne's money fraud
sri lanka news
sri lanka last news
sudaa criation
sudaa studio
talk with sudaa
hiru news
derana news
swarnawahini news
mahinda rajapaksha
anurakumara disanayaka
සජිත් ප්‍රේමදාස
දමිතා අබේරත්න
sajith premadasa
paththare visthare
#damitha #aberathne #sinhasri

Пікірлер: 690
@TejaNathani-fv3er
@TejaNathani-fv3er 15 сағат бұрын
හරිම සතුටුයි වෙචිච දේට.. අපි බයේ හිටියෙ මෙි ගොන් ගහ පාර්ලිමොින්තුවට යයි කියලා thank you so much හේෂා
@PremarathnaPremarathna-w2c
@PremarathnaPremarathna-w2c 14 сағат бұрын
100%
@ashokawithanage8216
@ashokawithanage8216 14 сағат бұрын
හේශාට,ජලනි ට ස්තුතියි .....thank u very much....😍
@VNanayakkara
@VNanayakkara 11 сағат бұрын
Damitha is the worst woman ever, hope she keeps her legs closed for some time now. What a 🐕
@RanjithMendis-w3q
@RanjithMendis-w3q 3 сағат бұрын
Gonn gediyak
@DyaRathna
@DyaRathna 3 сағат бұрын
තද චංචල තල චංචල දල බවද නන්ද😮❤❤😊
@amithakarunarathna9223
@amithakarunarathna9223 16 сағат бұрын
මෙී වගේ ජරා අයට ලක් මවගේ නම පටබඳින්න එපා
@samanthifernando2284
@samanthifernando2284 14 сағат бұрын
එකනම් ඇත්ත .පිස්සු ගෑනියෙක්.වාසියට ඉන්න කපටි ගැනියෙක්.
@indranichandra7458
@indranichandra7458 12 сағат бұрын
Hota wada okita
@malki7505
@malki7505 12 сағат бұрын
Lak amma kiyana nama hadaganne oki wenmayi okita lakamma kiwe nakauruth pattawese kuta
@MahindaMahinda-ey2bd
@MahindaMahinda-ey2bd 11 сағат бұрын
පුක් අම්මා මාලනී පොන්සේකා ගේ පවුල් කැඩුවා
@MahindaMahinda-ey2bd
@MahindaMahinda-ey2bd 11 сағат бұрын
ලකී ඩයස් ඕකිගේ පුකේ ඔලිව් තොල් ගාලා ඇරියේ
@lyndagedara4351
@lyndagedara4351 16 сағат бұрын
මම නම් හරිම කැමතියි මේ උනු දේට 😂😂😂😂
@sumithsurendra3409
@sumithsurendra3409 4 сағат бұрын
Ube appata hukapan pukadena ponna gani . Uba puka denawa
@jokijoki8016
@jokijoki8016 12 сағат бұрын
අනුර ට අපහස කලාට අනුර දමිතට අපහස කලෙක නෑ අන්තිමෙට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පල දුන්නා
@MalikaRathnayaka-t5e
@MalikaRathnayaka-t5e 16 сағат бұрын
කතාව නම් සුපිරි ,,දමිතා බලනවා නම්, හොඳයි,,
@jms.kumari5067
@jms.kumari5067 15 сағат бұрын
හේෂායි, සජිත් වයි කලේ නියම වැඩක් දැන් හරිනේ දමිතා 😭😭😭😭😭😭😭😭
@SamanPriyantha-bw1kg
@SamanPriyantha-bw1kg 16 сағат бұрын
මුංවගෙ උන් පාර්ලිමේන්තු එන්නෙ රටට වැඩ කරන්න ද
@ramyalathawanshadipathidew1416
@ramyalathawanshadipathidew1416 13 сағат бұрын
Awurudu 5k parliament eke pinata kaka indala jeewitha kaaletama pention ( pin padi) araganna puluwan hinda yanna haduwe
@anomathenuwara7279
@anomathenuwara7279 16 сағат бұрын
ලැජ්ජ නහර කපලා..රෙදි නැතුව පාරෙ යනව
@princijayatunga6201
@princijayatunga6201 13 сағат бұрын
විලි ලැජ්ජාවක් නැති මේවැනි අය කාන්තා සංහතියටම නින්දාවක්.
@JagathSanthaperera-c9c
@JagathSanthaperera-c9c 11 сағат бұрын
සජිත් ප්‍රේමදාස මහතා.. පක්ෂයේ වෙනූවෙන් ගත් බුද්ධිමත් තීරණය. . රටේ ජනතාවගේ ප්‍රණාමය.....
@arunaliyanaarchchi2528
@arunaliyanaarchchi2528 15 сағат бұрын
අනුර දිසානායක මහත්තයාට කරපු අපහාස උබටම පාරා වළල්ලක් වුනා.අනිත් එවුන්ටත් බඩු ලැබෙනව
@kokilafernando1486
@kokilafernando1486 8 сағат бұрын
ඔව් ඒක ඇත්ත, හිරැණිකාත් අනුරට සහ මාලිමාවට ජනාධිපතිවරණයේදී හරියට මඩ ගැහුව.
@mudithamathew161
@mudithamathew161 7 сағат бұрын
එහෙනම්ම්ම්
@mudithawakwella5450
@mudithawakwella5450 2 сағат бұрын
සුපිරිම වදන් පෙල සහො
@MarasinhaMarasinha-e4g
@MarasinhaMarasinha-e4g 16 сағат бұрын
😢හොද වැඩෙ කියන්න වචන නැ..
@menikengrs-ex5gd
@menikengrs-ex5gd 14 сағат бұрын
නියම කතාව .බොහොම ඉස්තුති මොලේ නැති එඋන්ට මොලේ padeevee....🙏🙏
@gsrgs5640
@gsrgs5640 15 сағат бұрын
එයා නිලියක්නෙ.ඉතින් එයාට නියමිත චරිතය රඟපානවා.ඒකට මුදල් ලැබෙනවා.ඉතින් එච්චරයිනෙ.ඒනිසා ඇයට රඟපෑමට අදාල චරිතය පැහැදිලි කරදී ගාස්තුව ගෙව්වානම් ඕනෑම ⁣දේශපාලන පක්ෂයක රඟපාවි.ඕංමංකීවා හො⁣ඳේ!!!
@Pradeepkumara-y8o
@Pradeepkumara-y8o 16 сағат бұрын
මේකිව හොඳයි ජංගි සුදාට බන්දල දෙන්න...මුන් උලත් නැති පිලත් නැති උන්...
@PriyanthaRA
@PriyanthaRA 14 сағат бұрын
අනිවාර්යෙන්
@asankabalapitiya309
@asankabalapitiya309 13 сағат бұрын
මේ ගෑනිට ලක් අම්මා කියන එක ලංකාවට නිගාවක් . Unluck අම්මා කිව්වනං හරි
@anthonyjanz5404
@anthonyjanz5404 11 сағат бұрын
Lak ammage puk amma.
@Dgpdammikadimbulwala
@Dgpdammikadimbulwala 10 сағат бұрын
😅😅ou
@ThusithaMahendra-lo1fi
@ThusithaMahendra-lo1fi 15 сағат бұрын
අනුන්ට.අපාසකිරිම.තමන්ටම .අපායක් බවදැනෙනවද.එයය්.දර්මය
@jayanthadissanayaka2651
@jayanthadissanayaka2651 15 сағат бұрын
දෙවියන් බුදුන් ඉන්න රටක මෙිවගේ බැල්ලියන්ට එන්න බෑ
@SanjeewaSanjeewa-x3n
@SanjeewaSanjeewa-x3n Сағат бұрын
Okige ammahabunanam 😅
@pushpawijethunga1141
@pushpawijethunga1141 15 сағат бұрын
හොද පැහැදිලි කතාවක්
@sriyanikh3964
@sriyanikh3964 16 сағат бұрын
මේකිට උන මේ දේට හරිම සතුටුයි අනුර කුමාර ජනාදිපති තුමාට අපහාසකිරීමේ කර්මය පලදීල මෙවුන්ට හිනා වෙන්න තැන් හොයනව අපි
@jandrajandra5712
@jandrajandra5712 13 сағат бұрын
මාලිමාවට ජයවෙිවා 💪💪💪👍👍❤❤ හරිනේ දැන්
@syriacs7848
@syriacs7848 12 сағат бұрын
අපේ පාර්ලිමේන්තුව බේරලා දුන්නට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාට ගොඩක් පින් සිද්ධ වෙනවා
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 8 сағат бұрын
🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻
@GayaGaya-z4j
@GayaGaya-z4j 15 сағат бұрын
ජේ ..වි...පී..තමයි...හොදම...කටිටිය
@chamilarajapaksha6910
@chamilarajapaksha6910 11 сағат бұрын
මෙයාට නොමිනේශන් ලැබුනත් අපි නම් චන්දෙ දෙන්නෙ නෑ.අපි රත්නපුර
@hemadissanayaka8259
@hemadissanayaka8259 16 сағат бұрын
සජිත්ටම හරියන ගොන් වැස්සියක් 😅😅😅
@bandaraekanayaka1297
@bandaraekanayaka1297 17 сағат бұрын
දෙසපාලනයෙන් නෙවෙයි ජීවිතයෙන්ම සමු ගන්නකො.. රටේ යහපතට
@sasithadinendra8794
@sasithadinendra8794 16 сағат бұрын
මෙපමණ මුදල් වංචා වලට අහුවෙලත් ඇයි මේ ගැනීට දඩුවම් නොදෙන්නේ මේකී මොන මෝලෙක්ග හරි එල්ලිලා පාර්ලිමේන්තූවට හරි පළාත්සබාවකට හරි රිංගුවොත් රටටම සොරිතමාහැකි ඉක්මනින් මේවාගේ වංචා කාරියන්ට දඩුවමී දියයුතු ය
@samanthifernando2284
@samanthifernando2284 14 сағат бұрын
අන්න නියම කතාව.😃😃😃😃
@ashokmorapitiya1209
@ashokmorapitiya1209 12 сағат бұрын
මසුරන් වටින කතාව මේ ගොනාව පෝරකේට යන කාලෙ හරි 🐂👎🙌👀 මේකි ..෴ මාලිමාවට ජයවේවා 💪
@malagaravi
@malagaravi 12 сағат бұрын
ද මිතා,සමිතා දෙකම එකයි
@Aristosmixail
@Aristosmixail 9 сағат бұрын
Samitha thamanta waradi karagaththata.ratata,jathiyata waradi kale na me wetta pasi wage.
@malagaravi
@malagaravi 3 сағат бұрын
මොකද නැත්තේ මහජන දේපල අවිබාවිතය,එයා ඇ​ත්තම හොඳ මොනවට ද,එයා සමාජෙට හොඳ ආදර්ශයක් දෙන කෙනෙක් ද නෑනේ. @@Aristosmixail
@syriacs7848
@syriacs7848 12 сағат бұрын
සජිත් ප්‍රේමදාස මැතිතුමාටත් ගොඩක් ගොඩක් පින්
@amalipridarshani9340
@amalipridarshani9340 17 сағат бұрын
මෙයා ජන්ද කඩන මැෂිම සජබ😅
@samadharasadamali1722
@samadharasadamali1722 16 сағат бұрын
😂😂😂👍
@Chandrika-no6xb
@Chandrika-no6xb 14 сағат бұрын
හොඳ කතාවක් අහන්නම වටිනා වන දැන්වත් හැදෙන වනමි
@LakmalChathurang
@LakmalChathurang 18 сағат бұрын
😂😂😂😂පවි ලක් අමිමා කූජීතයි නේද 😢😢😢😢
@KusumKusum-o7k
@KusumKusum-o7k 14 сағат бұрын
ඔබගේ අදහස් ටිකනම් හරි වටිනවා හොදට තේරැම්ගන්න පුලුවන් ස්තූතියි ඔබට
@NeilGunaratne1952
@NeilGunaratne1952 13 сағат бұрын
කක්කාඅම්මා මුන් පාර්ලිමේන්තු යවන්නේ කවුද, කක්කාඅම්මාට කවදාවත් පාර්ලිමේන්තු යන්න නම් කවදාවත් බෑ හොදේ, ඔය පල දෙන්නේ දිට්ට ධර්ම කර්මය කියන්නේ ඒක තමයි, මේ කක්කාඅම්මාගේ කටේ කක්කා දාන්න ඕනේ අනීවාර්‍යෙන්ම
@jinadasabangamuwage3980
@jinadasabangamuwage3980 12 сағат бұрын
පට්ටම පට්ට වචන ටික . මසුරන් වගේ වටිනවා❤❤
@naullakrishantha1749
@naullakrishantha1749 16 сағат бұрын
පෝලිමක් දාන්න ඕනි
@silviyafernando6763
@silviyafernando6763 15 сағат бұрын
දමිතා ජනාදිපතිතුමාට ප්ලේන් ලයිසන් එක කියන්න ගිහින් අන්තීමෙට දමිතට පාරෙ බැහැල යන්නවත් ලයිසන් එකක්වත් නැතිවගියා නුබනාඩන් 😢නුබනාඩන් නුබටමේව හොදපාඩං😢😢😢😢
@AiranganiShanthilatha
@AiranganiShanthilatha 6 сағат бұрын
හොද ,,වැඩේ , හරිම,,සතුටුයි , අනුර , කුමාර ට කියපු දේට, පලදුන්නා,
@RanDi.Enterprises
@RanDi.Enterprises 18 сағат бұрын
supiri supiri ban
@asiripathum9589
@asiripathum9589 16 сағат бұрын
Patta belli
@geethahetti4577
@geethahetti4577 17 сағат бұрын
Thank you. Obata.kiyanne aththamai.❤❤
@samandisanayaka9328
@samandisanayaka9328 12 сағат бұрын
දමිතව තව බයිට් කරමු.
@rimarima4828
@rimarima4828 12 сағат бұрын
හිනාවෙින්න එපා වපතක්නෙවෙිලා තියේන්නෙලැජ්ජායි දමිතඉාැජ්ජා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා අනුරකුමාර දිසානායක ට ජයවෙිවා ජයවෙිවා
@Ksmksmksma8181
@Ksmksmksma8181 13 сағат бұрын
නියමයි නියමයි
@nimaliefernando6463
@nimaliefernando6463 16 сағат бұрын
ඇත්ත කියන්නේ 👌
@priyaranjane7833
@priyaranjane7833 2 сағат бұрын
අයියෝ හිනාවෙලා පන යනවා මේවා බලනකොට 😃😃 අනුන්ට අපහස කරන හින්ට් අරින ඊර්ෂ්‍යායා කරන මේ වගේ අයට දෙයියො දෙන්නෙ රිදෙන්නම දැන් හරිනෙ.. ශ්‍රි මුකය. 😃 සජිත්ගෙ දැනුමෙ හැටි.
@JGHarischandra
@JGHarischandra 14 сағат бұрын
Jvp ඇතුළු npp තමයි හොදම කණ්ඩායම.
@warunadias2749
@warunadias2749 4 сағат бұрын
ඔව් ඇත්ත මේ ධර්මද්දීපයට මේවගේ හොල්මන් හරියන්නේ නෑ. රට අනුරට මාලිමාවට ජයවේවා
@kantakanata9643
@kantakanata9643 11 сағат бұрын
විිඩිියෝ එක සුපිරි..👍 අපේ ජනාධිපති තුමාට අපහාස කරාට දමිතට පඩිසන් දුන්නා 😖
@silvasilva4547
@silvasilva4547 16 сағат бұрын
මෙහැමද්මකලෙසල්ලිවලටරගපෑමක්.ගදීමබලාපොරොත්තුවන්න.කුනූකානුගෑහනිය.සිනමාජනතාහොලවලපෙන්වනුලැබෙ
@LalithMuthunayaka
@LalithMuthunayaka 11 сағат бұрын
දමිත ගැන මාධ්‍යයෙන් උස්සල තිබ්බට සාමාන්‍ය මිනිසුන් වන අපටනම් ඒකි සිප්පි කට්ටක් පමණයි.
@KeTk-c3o
@KeTk-c3o 2 сағат бұрын
අයියෝ කවුද එයාට ලක්‌ අම්මා කියන්නේ මේ සක්කර වට්ටම කොහොමද ලක්‌ අම්මා කියන්නේ නිදකින් මෙඅල්ලනඅඩවිමදිද 🥱🥱🥱🥱
@wijithapiyasili4896
@wijithapiyasili4896 16 сағат бұрын
බලන් ඉම්මු.චන්දේ දිනන හැටි.😂😂😂😂
@AjithAjith-v9j
@AjithAjith-v9j 17 сағат бұрын
malimawata jayawewa❤
@Nilukaperera-h1v
@Nilukaperera-h1v 17 сағат бұрын
දැන් බලන් ඉන්න
@RohiniBandara-zp6ur
@RohiniBandara-zp6ur 9 сағат бұрын
අනුර කුමාර දිසානායක සහෝට හේෂාත් ආදරෙයි
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 12 сағат бұрын
හේෂාට පින් කපලාම දැම්මාට මෙ අයද අද පාර්ලිමේන්තුවේ සිටිය යුත්තෙ ?? කලාකරුවන් කිසිම කෙනෙක් එපා පහුගිය වැරදි නිවැරදි කල යුතුයි දමිතා වැලෙ වැල් නැතිව හිටියෙ අරගලයෙන් ඩයස්පෝරාවේ මුදලින් ගොඩ ආවා දැන් පාර්ලිමේන්තුවට රිංගල රට කන්න හදන්නෙ කවුද මෙයාට ඔලුවට දාපු කෙනා ඉල්ලන කියලා මැතිවරණයට ??
@LiyasEnglish
@LiyasEnglish 7 сағат бұрын
ඇත්තටම ස්තූති හේශා.. ඔයා සැබෑ වීරයෙක් ❤
@Kamalravindra-b2g
@Kamalravindra-b2g 3 сағат бұрын
සමන් දෙවියෝ අපි දිහා බැලුවා
@eleeshafdo3141
@eleeshafdo3141 14 сағат бұрын
හේශා ට ජය...
@shamalperera4875
@shamalperera4875 14 сағат бұрын
බලන් ඉමු...හා බලන් ඉමු..😂😂😂😂😂
@sandrasriwardhana3976
@sandrasriwardhana3976 11 сағат бұрын
එල වැස්සියක්.....
@shanthawh
@shanthawh 16 сағат бұрын
දමිත අතින් අරන් තියාගෙන😆😆😆😆😆
@GaminiPriyantha-p7y
@GaminiPriyantha-p7y 12 сағат бұрын
මට තේරෙන්නේ දමිතා හොයන්නෙ සජියගෙන් කෑම😅
@iranganimanike5265
@iranganimanike5265 17 сағат бұрын
රටට වැඩක් කරන්න ,,ඡන්දය illanna oonada😅😅😅😅😅😅😅
@suranjithbandara4116
@suranjithbandara4116 16 сағат бұрын
Ajuuuthai damitha
@wimaldesilva2470
@wimaldesilva2470 16 сағат бұрын
හේශා කලේ වරදක් .ඒ වුනාට එක් අයෙකුගේ වරදකට නායකත්වය හා පක්ෂය ප්‍රසිද්ධියේ අවලාද හා ප්‍රතිචාරය ,ඇයගෙ සුදුසු කමට වඩා නුසුදුසු කමයි ප්‍රදර්ශනය වන්නේ
@ctsengineering880
@ctsengineering880 11 сағат бұрын
මෙහෙම උන එකනමි කියන්න බැරි තරමි සතුටුයි ඔය පල දෙන්නෙ අපේ රත්තරන් ජනාදිපති තුමාට අපහාස තරපු නිසා මාලිමාවට ජයවෙිවා 🧭 රටට අපිට AKD ජයවෙිවා ජයවෙිවා බුදුසරණ 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@High_Notes_Music
@High_Notes_Music 7 сағат бұрын
තමන්ට පුලුවන් දෙයක් කරගෙන පරිස්සමට හිටියනම් කොච්චර හොදයිද කියල දැන්වත් තේරෙයිද දන්නෙ නෑ😂😂
@darmalatadarmalata5629
@darmalatadarmalata5629 12 сағат бұрын
දමිත දැන් බලන් ඉන්න ඇයි සමුගන්නෙ ඉන්න මහමැතිවරනෙ ඉවර වෙනකම් සජිත් ලගට වෙලා කොමත් සජිත් එතකන් මොනවා හරි බෙ⁣ාරැ බලාපොරොත්තු දිල තියාගන්නවා
@K.M-r4r
@K.M-r4r 15 сағат бұрын
පරිස්සමින් මෙ රට බුදුදහම තියන රටක් හරිද ඔය කටවල් අරින්නෙ බලගන පව් අර සජිත් දමිතා නිසා
@RathnaAmaralatha
@RathnaAmaralatha 12 сағат бұрын
කටින් නුයි පස්සෙ නුයි දෙකෙන් ම කතා කරන් පාර්මෙන්තු බෙරෙත කම් දෙශපාලනයේ තිබහට තවම නැහැ පැන්ෂන් යන්න හිත අහිංසක ජනතාව ගෙ බදු මුදල් ඉවර කරන එකෙක් පාර්මෙන්තු යවන්න එපා රත්තරන් ජනතාව ඔයා හොදින් කල්පනා කරලා මාලිමාවට බලය දෙන්න ❤⏰⏰⏰⏰⏰🤲🤲🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇧🇭🇧🇭🇧🇭🇧🇭
@sudarajayawardana2984
@sudarajayawardana2984 10 сағат бұрын
සුපිරි වීඩියෝ එක .
@emalkasanjeewani5764
@emalkasanjeewani5764 10 сағат бұрын
මුලින්ම කියන්න ඕනෙ මේ video eka superb, දමිතා යන එක program එකක්වත් මාධ්‍යවේදීයෙක් දමිතාට මේ ටික පැහැදිලි කරලා දුන්නෙ නැහැ , මොකද එයාලට මේක නොතේරෙනවා නෙමෙයි නෙ, මොකද දමිතා අහනවා එයාලගෙන් මට මිනිස්සු මෙහෙම කරන්නෙ ඇයි කියලා ? මේ ඔක්කොම නූගත් කමේ ප්‍රතිඵල , කාටවත් අපහාස කරලා තමන් හිතන් ඉන්න ඉලක්කෙට යන්න බැහැ දමිතා , ඔයා අහනවා අනික් නලු නිලියොත් වෙන පක්ෂ වල වැඩ කරනවා , එයාලට මෙහෙම නැහැ නෙ කියලා , එයාල පක්ෂයට වැඩ කරනවා මිසක් කාටවත් අපහාස කරන්නෙ නැහැ නෙ , ඔයා වගේ, අනුර සර් ලොකු කට්ටක් කාලා ඔතනට ආවෙ , ඔය වචනෙට ඒ මනුස්සයා ට , ලොකු වේදනාවක් දැනෙන්න ඇති , අද ඔයාටත් එ වේදනාව තේරෙනවා අති නෙ නේද ? ඔයාල වගේ අයට ඔහොම වෙන්න ඕනෙ දමිතා , මේ විශ්ව ශක්තිය ගොඩක් ශක්තිමත් 👍👍👍
@amalipridarshani9340
@amalipridarshani9340 17 сағат бұрын
Thanks malli🎉
@wmapbw8444
@wmapbw8444 15 сағат бұрын
1972ට පෙර දේශපාලනය කළ බොහෝ අය තමයි මේ රටේ පුද්ගලික අභිමතාර්ථ වලින් තොරව දේශපාලනය කරේ. ජාතික ජන බල වේගය හැර අනෙක් හැමෝම දේශපාලනය කරන්නෙ පුද්ගලික අභිමතාර්ථ සදහා පමණයි. එනිසා ජනතාව තම වටිනා ඡන්දය දෙන කොට දෙවරක් හිතල බලන්න.
@munasindisanayaka900
@munasindisanayaka900 9 сағат бұрын
දමිතාට ඔහෙම වෙන්න ඕන රටට කෙලවෙනකමි බලන් හිටියේ තමන්ටම උනා😂
@Wasantha-u3r
@Wasantha-u3r 3 сағат бұрын
සුපිරි ❤
@chandraillangarathne8543
@chandraillangarathne8543 13 сағат бұрын
ඇතත. දමිතා වැනි අය පාර්ලිමන්තාවට යෙවිම රටෛ මහඩන මුදල් අපතෛ යැවිමක් ඇයට සුදුසු තැනක ඇයට ඉන්න ඉඩ දීලා වැදගත් කෙනෙක් පාර්ලිමෙන්තුවට යවන්න සජබය ගත්තෙ ඛුද්දිමත් තීරනයක්.
@IreshaPerera-l7v
@IreshaPerera-l7v 7 сағат бұрын
මේ පිස්සු ගෑනිට කඩේ යන ප්‍රොමෝට් කරන උන්ට පිස්සු ,දමිතටත් පිස්සු 😂😂
@IranganiRajapakse-o6c
@IranganiRajapakse-o6c 9 сағат бұрын
Excellent quality
@jandrajandra5712
@jandrajandra5712 13 сағат бұрын
දැන් කා ගේ ඉල්ද කවිද නරුමෝයේ දැන් ඔබට තෙරුනාද ගොන් දමිතා ඔම වෙිලා මදි තොට මාලිමාවට ජයවෙිවා 👍👍💪💪🚩🚩
@santhajayalath
@santhajayalath 12 сағат бұрын
ජීවිතේ පළවෙනි වතාවට වේදිකාවට නැගලා ඒ තරම් ලොකු කෙරුමෙක් ජන මාධ්‍ය වලින් පිම්බුවා වැඩියි
@yamunawimalajeewa1503
@yamunawimalajeewa1503 7 сағат бұрын
So glad about this video
@HimaliHettiarachchi-e5x
@HimaliHettiarachchi-e5x 16 сағат бұрын
Niyamai. Ditta damma karma කියන්නේ okata thamai. Niyamai una de. Gon wassiyek oki.awa rata hadanna.
@asankabogamuwa9627
@asankabogamuwa9627 12 сағат бұрын
ජලනිට දැන් නින්ද යනවා ඇති..
@priya1736
@priya1736 12 сағат бұрын
චරිතෙත් හරි නැහැනෙ...කී දෙනෙක්ද....ලකී ඩයස්... රුවන්වැල්ලෙ සෝභිත හාමුදුරුවෝ...දන්න ඒව ටිකයි... නොදන්න ඒව....
@surangasuranga658
@surangasuranga658 13 сағат бұрын
Malimawata malimawata malimawata jaya wewa
@GayanKarunarathna-w3h
@GayanKarunarathna-w3h 3 сағат бұрын
Patta w..i
@mudithawakwella5450
@mudithawakwella5450 2 сағат бұрын
Video එක නන් පටටම පට්ට මල්ලි.මොනවා කියන්නද තව.සුපිරිම පැහැදිලි කෙරිල්ලක්.මෝඩ දමිතාත් මෙ video eka දකින්වා නන් හොදයි.
@MalaniKatuweweesingedara
@MalaniKatuweweesingedara 16 сағат бұрын
Good
@sumanasathkumara3067
@sumanasathkumara3067 3 сағат бұрын
හරිම සතුටුයි වෙචිච දේට.. අපි බයේ හිටියෙ මෙි ගොන් ගහ පාර්ලිමොින්තුවට යයි කියලා thank you so much හේෂා !! පක්ෂයේ වෙනූවෙන් ගත් බුද්ධිමත් තීරණය. . රටේ ජනතාවගේ ප්‍රණාමය.....!!මේ ගෑනිට ලක් අම්මා කියන එක ලංකාවට නිගාවක් !! stop that !!!!
@nimalbandara2759
@nimalbandara2759 2 сағат бұрын
මේක මුලු ලෝකෙටම බලන්න බෙදාගමු
@BalamanaMahinda
@BalamanaMahinda Сағат бұрын
හරියටම හරි
@ThamaraNiroshani-m8z
@ThamaraNiroshani-m8z 5 сағат бұрын
හරි ම සතු ටු යි.....
@vijithawelikala1409
@vijithawelikala1409 9 сағат бұрын
මෙ වගේ වැදගත් වීඩියෝ තවත් ඹෙනෙ ඹකට ස්තූතියි
@miracle_12345
@miracle_12345 16 сағат бұрын
Niyamai
@amithakarunarathna9223
@amithakarunarathna9223 16 сағат бұрын
සජිත් කළේ හොඳම වැඩක්
@samadharasadamali1722
@samadharasadamali1722 16 сағат бұрын
Niyamai malli 🎉👍🤗🤣🤣🤣🤣🤣
@JagathSanthaperera-c9c
@JagathSanthaperera-c9c 11 сағат бұрын
මහ මැතිවරණයේ පරාද වෙනවා වට වඩා හොඳයි. සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ නායකත්වය .වශයෙන්...ඔබ තූමියට ලබා දුන් නිහඩ පිළිතුර.... කලබලකාරී තුලින් උත්තරීතර පාර්ලිමේන්තුවට .එන්න. ..ඔබ තූමිය දෙනවක හාමිනේ. ගෙ. භූමිකා නිරූපණය කරන්න එපා.. පව් අංහසක ජිවිත. ඔයාට යන්න තැනක් නෑතනම්. එන්න අපෙ ගෙදර ඔයා පව්.... ඔයා පව් ... ඔයා පව්.. එන්න එන්න .අපෙ ගෙදර.....
@binarajayatissa9397
@binarajayatissa9397 16 сағат бұрын
Nuuugath his damitha
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,5 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,6 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,9 МЛН
Viyali | වියළි | Episode 43 - (2024-10-19) | Rupavahini TeleDrama
22:40
රටට කෙලපු තවත් එකෙක්...!
32:15
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,5 МЛН