පෙරහුරු භාවනාව - Practice Meditation

  Рет қаралды 3,235

Damma Chakku

Damma Chakku

Күн бұрын

ඔබ අනෙකුත් භාවනාවන් වෙත යොමුවීමට පෙර කල යුතු භාවනාවක්
ඔබට මෙය ඉන්ටෙර්නෙට් නොමැතිව අසන්න මෙමෙ ලින්ක් එකෙන් මෙමෙ භාවනාව ලබාගන්න.
drive.google.c...

Пікірлер: 22
@kumudukumari7497
@kumudukumari7497 2 жыл бұрын
Bohoma pin obathumata. Wenadata wada itha sathutin bawanawa aramba kala haki una. Me pin obathumata hata waha waha niwan awabodhaya pinisama hethu wewa!!!!!
@dayanidesilva3181
@dayanidesilva3181 2 ай бұрын
This is vwry powerful sir
@nayanadarshanie4874
@nayanadarshanie4874 4 жыл бұрын
මේ දිනවල අපි ගෙවල් වල , ඒ නිසා ඔබතුමාගේ මේ දේශනා බොහෝ වටිනවා ....
@DammaChakku
@DammaChakku 4 жыл бұрын
Nayana Darshanie ලැබුණු කාලය සුභවාදීව පාවිච්චි කරන්න. ඔබට සෙතක්ම වෙයි.
@sandhyasilva6849
@sandhyasilva6849 4 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏ඔබතුමාට බොහොම පින්සිදු වෙවා .මම ඇමරිකාවෙ සිට මෙ දේශනා ශ්‍රවනය කරන්නේමි. ඔබ තුමා සත්දර්මය දේශණා කරඅපට අවබෝධ කරදෙනවාට බොහොම පින් .මම අද මෙ භාවනාව කරා ඉදිරියටත් ඔබතුමා කියාදෙන පරිදි කරන්නෙමි.මම අද පිළිකා රෝගය වැළඳී ප්‍රතිකාර ලබමින් ඉන්නා අතර අප්‍රෙල් මාසයේ operation එකට මුහුන දෙන්න ඉන්නේ .නමුත් දර්මය නිසා මම අද නොඇලී නොගැටී වෙදෙනාවන් පවා ඉවසා සිටින්නටත් මෙ රෝගය කමටහනක් කරගෙන ජීවිතය අනිත්‍ය දුක්ඛ අනාත්මය දකින්නත් පූරුදු වෙමින් සිටින්නෙමි. ඔබතුමා ගේ දර්ම දේශනා අවසර කටුකුරුන්දේ ඥානානන්ද ස්වාමින්වහන්සේ දේශනා කර දේශනා බුදුපියානන්වහන්සේ ගේ සත්දර්මයම සුත්‍රපිටකයේ ඇති අයුරින්ම දේශනාවෙන අයුරු දැක ඉතා උවමනාවෙන්ම ඔබතුමාගේ දේශනාවන් ශ්‍රවනය කරමි .මම නිතරම [මෙහිදී නාම රූපයේ අධිවචන සම්‍ඵස්සයත් පටිඝ සම්‍ඵස්සයත් නිසා නාමරූප මවන විඥාණය සය දොරින්ම චක්ඛු ශ්‍රොත ....වශයෙන් ගැන]හේතුඵලදර්මය අනුව පච්‍චුපන්න මොහොතේ හේතුනිසා හට ගත් දර්මයේ සමුදයත් නිරෝදයත් බලමින් භුතං සංඛතයි ඛය දම්‍මයි වයදම්‍මයි අනිත්‍යයි පටිච්‍චසමුප්පන්න යනුවෙන් විපාක මට්‍ටමින්ම විදර්ශනාකරන්න පුරුදු වෙමි අවිද්‍යාවෙන් චන්දරාගයෙන් නොබැඳී සිටින්න උත්සාහ කරමි .ඔබතුමාට බොහොම පින් නිවනම මෙ අත්භවයේදීම සාක්ෂාත් වෙවායි ප්‍රාර්තනා කරමි .බද්ධ ධම්‍ම සංඝ සරණයි🙏🙏🙏ඉදිරියට භාවනාව පිළිබඳ දැන ගැනීමට බලාගෙන සිටිමි කාලය බොහොම කෙටි බැවින ...ඔබතුමාට බොහොම පින්.
@DammaChakku
@DammaChakku 4 жыл бұрын
Sandhya Silva - බොහොම සතුටුයි ඔබගේ උනන්දුව ගැන. ඔබට ඕනෑම ගැටළුවක් ඇතිනම් මා සමග Skype හරහා සම්බන්ද වන්න. ඔබට ධර්මය තේරුම්ගෙන අවභෝදයෙන් කලකිරෙන්න හොදම අවස්තාව මෙයි. දිනපතා මේ භාවනාව කර හොදින් පුරුදුවන්න. ඔබට මේ දිනවල ඇති අමතර කාලය යොදාගෙන හොදින් මේක පුරුදු කරන්න. ඔබ නිවැරදිව කැපවීමෙන් කලොත් කෙටිකලකින් ධ්‍යාන දක්වා යන්න මට් උදව් කලහැකියි.
@sandhyasilva6849
@sandhyasilva6849 4 жыл бұрын
Damma Chakku එහෙමයි පින්වන්ත මහතමයාණනි🙏SkypeI ID එක Dhamma chakku නමින්ද ඉන්නේ මහත්මයා. මම request එකක් එවන්නම්‍ .මට දර්ම ගැටලුවක් මතුවුනොත් ඔබතුමා අමතන්නම්‍.ඒත් ලංකාවෙ ද ඔබතුමා ඉන්නේ කාලයේ වෙනස නිසා දැනගන්න ඇහුවෙ පින්වන්ත මහත්මයා. මම හෙට දින 4වැනි කීමෝ එකට යනවා.ඒtreatment එක ටික දවසක් යනතුරු වෙදනාවයි .ඒත් මම මහත්මයා කියාදුන්න භාවනා පුහුනුව කරන්නම්‍ .ධ්‍යාන වලින් විදර්ෂනාව තමයි මට දැනගන්න අවශ්‍ය මහත්මයා ධ්‍යනලබා ගෙන දිව්‍ය ලොකවල උපදින්න බලාපොරොත්තුවක් නැහැ උත්සාහ කරන්නේ සසර ඉපදෙන එක නවත්ත ගන්න ඒත් මම නම්‍ තාම හෝඩි පන්තියේ මහත්මයාගෙනුත් බොහො දේ ඉගෙනගන්න පුලුවන් බව මට අවබෝධ වුන නිසා තමයි මහත්මයාට සටහනක් දැම්‍මෙ මහත්මයා හැම දෙයක්ම ප්‍රතිපදා මාර්ගය පටිච්‍චසමුප්පදාය හොඳින්ම නිවැරදිව අවබෝධ කර දෙනවා. මම මහත්මයාගේ clip එකක් upload වෙනතුරු බලාගෙන ඉන්නවා ආසාවෙන් යමක් ඉගෙනගන්න. බොහොම පින් තෙරුවන් සරණයි🙏🙏🙏
@sandhyasilva6849
@sandhyasilva6849 4 жыл бұрын
ඔබතුමා skype ID., Dhamma Chakkhu නමින්ද ඉන්නේ මම එයට request එකක් එව්‍වා ඔබතුමා නම්‍ එය accept කරන්න මම දහම්‍ කරුනු දැනගන්න අවශ්‍ය වුනොත් අමතන්නම්‍ . බොහොම පින් ඔබතුමාට 🙏
@DammaChakku
@DammaChakku 4 жыл бұрын
Sandhya Silva - ඔබ ඉස්සෙල්ලාම තමන් නරක තැනකට නොයන්න කටයුතු සලසාගන්න. මේක අපි හැමෝම කරගතු දෙයකි. මේ සසර ගමන නවතාගනීම ධ්‍යාන නොලබා ලබන්න නොහැකියි. ඊටපසු හොඳ ධර්ම අවභෝධයක් ඇතිව ඥාණ දියුණු කරගෙන කලයුතු දෙයකි. අපි ඒගැන පස්සේ කතාකරමු. ඉස්සෙල්ලාම ඔබ සියල්ල අමතක කොට මේ පළමු භාවනාව හොදින් කරන්න. ඊට පසු මම ළඟදීම එකතු කරන මෛත්‍රී භාවනාව හොඳින් කරන්න. ඔබ හරියට කළොත් ඔබට ධ්‍යාන දක්වා ඉක්මනින් යන්න පුළුවන්. අන්න එතකොට ඔබට මේ ලබුවාවූ ජීවිතයේ නියම අර්ථය වටහාගන්න අවස්තාවක් ලැබෙනවා. මේක මම මේ කියනවාට වැඩිය ගැඹුරු දෙයක්. ඔබ භවනාවේදී නිතර මේ ජීවිතයේ අනිත්‍ය බව දුක බව නිතර මෙනෙහිකරන්න. මේක කොහොම හරි කරනවා කියලා ප්‍රාර්ථනාවක් අධිෂ්ඨානයක් ඇතිකරගන්න. මම අවංකවම අත්දුටු අවභෝදයකින් මේ කියන්නේ. WhatsApp 1+707 2345687 එකට සම්බන්ද වන්න. Skype - damma chakku .
@DammaChakku
@DammaChakku 4 жыл бұрын
Sandhya Silva - ඔබට හොඳ දර්ම දැනුමක් තිබේනම් අපි ධර්ම කරුණු ගැන ගැඹුරෙන් කතාකරමු. එතකොට ඔබට් මේ කුමක්ද කියා හොඳ තේරුමක් ගන්න පුළුවන් වෙයි.
@shey_p
@shey_p 4 жыл бұрын
❤️🙏🙏🙏❤️
@rohinihettige5722
@rohinihettige5722 4 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@budhuguna1712
@budhuguna1712 4 жыл бұрын
මම මෙික කරන්නමි ඉතාමත් වටිනවා කරලා කියන්නමි මොකද වෙන්නෙ කියලා බොහොම පිං අත්වෙිවා
@budhuguna1712
@budhuguna1712 4 жыл бұрын
පප
@budhuguna1712
@budhuguna1712 4 жыл бұрын
දලප
@budhuguna1712
@budhuguna1712 4 жыл бұрын
පච
@budhuguna1712
@budhuguna1712 4 жыл бұрын
@Inusha
@Inusha 3 жыл бұрын
කරුණාකර කියලා දෙන්න පුලුවන්ද ඔබේ සිත ගෙනෙන්ට මුහුණ ඉස්සරහට කියන දෙය මට අවබෝද කර ගැනීමට අපහසුයි.
@DammaChakku
@DammaChakku 3 жыл бұрын
මෙතනින් ඒ ගැන විස්තරයක් දැනගන්න පුළුවන්. kzbin.info/www/bejne/bHy5Y4yNopyUrpo
@DammaChakku
@DammaChakku 3 жыл бұрын
ඔබ ජනේලයකින් එලියට බලන් ඉන්නකොට කොයිවගේද? ඒ වගේ පිටත බලන්න. පෙනෙන දේ ගැන ප්‍රශ්නයක් කරගන්න එපා. තමන්ගේ හිත එතන තියෙන එකයි වැදගත්. නිදිමත සහ හිත දුවන එක නවත්තන්න ඇස් වහගෙන බලන් ඉන්න පුරුදු වුනාට කමක්නැහැ. හුස්ම එතනින් එනවා වගේ හිතන්න. බලෙන් නොකර කැමැත්තෙන් එහෙම ඉන්න බලන්න.🙏🙏
@tosameendra5000
@tosameendra5000 4 жыл бұрын
🙏🙏🙏🙏
යෝනිසෝ මනසිකාරය 7 - Samma Ditthi 21
45:23
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57