කිසිම දවසක මෙවැනි අය සමඟ ඇසුර එපා..එහෙම උනොත් ඔබත් අපායේ යනවා | Ven Koralayagama Saranathissa Thero

  Рет қаралды 10,584

Dam Piyasa දම් පියස

Dam Piyasa දම් පියස

Күн бұрын

Пікірлер: 61
@TharangaSanjeewa-w2s
@TharangaSanjeewa-w2s Ай бұрын
සාදූ සාදූ සාදූ උතුම් වූ ආශ්චර්යමත් වූ ධර්ම දේශනාව ශ්‍රවණය කළා වූ සියලුම දෙනාට තෙරුවන් සරණයි ....🌼🙏🌼🙏🌼🙏
@NirmalaNamalika
@NirmalaNamalika Ай бұрын
සාදු සාදු සාදු මාගේ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුශ ලැබේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@Lath-q2t
@Lath-q2t 29 күн бұрын
පින්වත් සුවාමින් වහන්සේට තව තවත් දර්මය දේසනා කරන්න නිදුක්නිරෝගී චිර ජිවනය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා පින්වත් සුවාමින් වහන්සේටද තුනුරුවන්ගේ ආසිර්වාදය නොඅඩුවම ලැබේවා
@priyankasenanayake4015
@priyankasenanayake4015 Ай бұрын
අහන්න අහන්න තව තවත් අහන්න හිතෙන ලෙස ඉතමත් සංවරවරව සිරි සද්ධර්මය ඔබ වහන්සේ දේශනා කරනු ලබයි.අපගේ දෙසවනට රසායනයක් ලෙස අපගේ රත්වූ මනසට සිසිල් පවනක් ලෙස, පිපාසයට සිසිල්පැන් පොදක් ලෙස අපට දැනෙන,අපගේ ගරුතර කොරලයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේගේ සුමදුර ධර්ම දේශනය අපගේ දූ දරුවන්ටද අපටද යහපත් දිවියක් ධර්මානුකූලව ගතකිරීමටත් ඉන්පසු නිවන් මගට පිවිසීමටත් මහෝපකාරී වේ‍.💐 එවන් සුවිශේස වූ ධර්ම දේශක ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායු වේ‍වා!🙏 සියලු දෙනාටම තෙරුවන් සරණයි!🙏
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 Ай бұрын
🙏🙏🙏🌺🌺🌺 වන්දනීය පුජනීය ගෞරවණීය අප ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@ChandraniLokuwithana
@ChandraniLokuwithana Ай бұрын
සාදු සාදු සාදුවන්දණීය පුජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලැබේවා 1:47
@srihaputhantri2946
@srihaputhantri2946 29 күн бұрын
පිංවත් සවාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායු ලැබෙිවා උන්වහන්සේට මාගේ නමස්කාර 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jandrajandra5712
@jandrajandra5712 29 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏
@DamatanthiPathirana-hv8gi
@DamatanthiPathirana-hv8gi Ай бұрын
සාදු සාදු සාදු..!!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝ බුද්ධාය..!!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! 🙏🙏🙏
@sujasujee4513
@sujasujee4513 Ай бұрын
සාදු !!!🙏🌺🙏🌺🙏🌺 සාදු !!!🙏🌺🙏🌺🙏🌺 සාදු!!!🙏🌺🙏🌺🙏🌺
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
අති උතුම් පින්වත් ගුණවත් නැණ වත් කොරලයගම සරණතිස්ස මුනින්ද්‍රයන් වහන්ස රත්නත්‍රයේ අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් බාවයෙන් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනාව උදා වේවා 🏵️උදා වේවා උදා වේවා සමාවෙන්න සමිදුන් වහන්ස මේ ගෙදර කෑ ගහල ගත්ත අම්මයි දුවයි උතුම් පාරමීතාවත් වේවා වේවා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@maneldissanayake3551
@maneldissanayake3551 29 күн бұрын
සාධූ සාධූ සාධූ ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. 🙏🙏🙏
@kumaragamadevika9534
@kumaragamadevika9534 Ай бұрын
සාධුු සාධුු සාධුු පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි චිරජිිවනය වේවා බුදු සරණයි .🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
ඒ වැඩේ නම් මහ භයානක වෙයි ඉදිරියට සමහර විට
@nilminifernando5548
@nilminifernando5548 Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරැවන් සරණයි
@PriyanganiMedagedara
@PriyanganiMedagedara Ай бұрын
Pinwath suwamin wahanseta tharuwan saranai Sadu sadu sadu oba wahanse uthum niwanin senasewa sadu sadu sadu 🎉🎉🎉🎉🎉
@mangalatrmng
@mangalatrmng Ай бұрын
සාදු සාදු සාදු
@AmaramalaniBandarathilake
@AmaramalaniBandarathilake Ай бұрын
අප ශවනය කරන මේ අමාදම් දේශනා කරන පින්වත් වමීන් වහන්සේට නිදුක් නිරෝගී බව දීර්ඝායු ලැබේවා!
@LiyadipitiyaLiyadipitiya
@LiyadipitiyaLiyadipitiya 15 күн бұрын
සාදු...සාදු....සාදු... 🙏🙏🙏
@DeepikaPriyadarshani-nz4qs
@DeepikaPriyadarshani-nz4qs Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹
@amaramitchel8251
@amaramitchel8251 Ай бұрын
සාදු🙏 සාදු 🙏සාදු🙏
@RuwanthiRuwanthi-p1k
@RuwanthiRuwanthi-p1k 5 күн бұрын
Pinwath swamin wahanseta niduk nirogi suvaya lebewa 🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏❤️❤️
@padmageetha5055
@padmageetha5055 Ай бұрын
pinwath oba wahanseta chira jeewanaya labewa theruwan saranai
@DanaShashi-c2s
@DanaShashi-c2s Ай бұрын
Godaaak pin oba wahanse athulu mema deshanawa mata ahanna salaswapu saama denekutama.niwan magata mema pina hethu wewa. "Budu saranay" ......
@tjmartin1431
@tjmartin1431 Ай бұрын
Sadhu sadhu Sadhu Pinwantha oba wahansayta therunuwan sarenaie Sadhu Sadhu sadhu
@nilukaThubagamaga
@nilukaThubagamaga Ай бұрын
තෙරැවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏
@dissakumari1875
@dissakumari1875 Ай бұрын
සාධු` සාධු` සාධු 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 !!
@chandaniyapa3850
@chandaniyapa3850 Ай бұрын
සාදු! සාදු! සාදු!
@SunilJayawansha1976
@SunilJayawansha1976 Ай бұрын
අපේ.බුද්ද.පුතුුයන්.වහන්සෙට.නමස්කාරය.වෙවා
@dharamasirisenanayaka8245
@dharamasirisenanayaka8245 22 күн бұрын
සාදූ🙏 සාදූ🙏 සාදූ🙏
@dammikakumari5296
@dammikakumari5296 Ай бұрын
Sadu sadu sadu 🙏🏽🙏🏽🙏🏽🌼🌼🌼
@wijemuninilmini
@wijemuninilmini Ай бұрын
sadu sadu sadu mama hamadama oba wahansaga bana ahanawa oba wahansata nidu nirogi suwaya labawa.ma pin balan niwanata hathu wasana wawa.
@priyadharshaniperera-dj3yt
@priyadharshaniperera-dj3yt Ай бұрын
සාධු 🙏🙏🙏සාධු🙏🙏🙏සාධු🙏🙏🙏
@gayanimendis3904
@gayanimendis3904 Ай бұрын
🙏🙏🙏
@amclkumari8270
@amclkumari8270 11 күн бұрын
සාදූ සාදූ සාදූ
@SSswarna-qk7is
@SSswarna-qk7is Ай бұрын
Sadu.sadu sadu.
@sandayaMenikpura
@sandayaMenikpura 3 күн бұрын
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
@dineshsandaru7648
@dineshsandaru7648 27 күн бұрын
🌸🙏🙏🙏🌸
@indraamarani3518
@indraamarani3518 25 күн бұрын
🙏🙏🙏❤️
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
තමන් විසින් තමන් හොදයි කියලා තමන් කියලා වැඩක් නැහැ තමන්ම තමන් විසින් දියුණුව ලබාගන්න වගේම එයට අහංකාර වෙන්න හොද නැහැ
@priyasilva4273
@priyasilva4273 Ай бұрын
💐💐💐🙏🙏🙏
@malithbuddika3814
@malithbuddika3814 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@NandikaPushpakumari
@NandikaPushpakumari 28 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
මේ ගෙදර අනේ බණක් අහන්න විදියක් නැහැ අම්මයි දුවයි කෑ ගහගන්නවා අනේ දැන් නිවාඩු නිසා මට‍ හරිම ප්‍රශ්නයක් වෙලා කෑ ගහනව දෙන්න එක්ක
@slneelamahamama449
@slneelamahamama449 Ай бұрын
ඒවා මැදහත් සිතින් ඉවසගන්න නෝනා ඒකටත් මෛත්‍රිය ම තමයිඕනේ තෙරුවන් සරණයි
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
අදත් කිරුල්පනා හාමුදුරුවෝ සමන්ත්‍රාබ්ද්‍රා හාමුදුරුවෝ ඔබ වහන්සේ සිවුරු දෙන ශිලවිමල හාමුදුරුවෝ තවත් හාමුදුරුවෝ මං දන්න විදියට චරිත ය හොද නැහැ කියලා ප්‍රචාර කරනවා මහා කළු හාමුදුරු කෙනෙක් සහ ඒ සේරම රට යනවා සිවුරු හරින්න දැන් මේ මොකද වෙන්නෙ හැබැයි මං දන්න විදියට කවුරුත් චරිතය හොද නැහැ කියලා ප්‍රසිද්දයි අපේ ස්වාමින් වහන්ස හ‍රි පුදුමයි මට‍ මේ වගේ සිත් පහළ වෙන්නෙ මොන තරම් උතුම්ද බ්‍රහ්මචාරී ජිවිත ගත කරගෙන ජිවත් වෙලා එන්න ඒක හරිම සැනසීමක් මට‍
@danushkawanninayaka
@danushkawanninayaka Ай бұрын
කිරුලපන හිමි සිවුරු හැරපු එක අපිට අදාල නෑ,එතන උන හොද දේ තමා, තමාට තව දුරත් භික්ෂු වක් සේ ඉන්න ශක්තියක් නැතිබව තේරුම් අරන් සිවුරු හැරල ගියපු එක.අනිත් අය කරන්නෙ සිවුරෙම ඉදන් හැම අසූචි ගොඩවල් වලම බැහැල චීවරයත් ගද ගස්සන එකනෙ.කිරුලපන හාමුදුරුවෝ දැන් මොන විදිහට ජීවත් උනත් ඒක එයාට තියෙයි.ශාසනයට හානි නොකරපු එක ලොකු දෙයක් මටනම්
@Osanakurugoda
@Osanakurugoda Ай бұрын
🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏🙏🪷🪷
@IshanDeSilva-he1yd
@IshanDeSilva-he1yd Ай бұрын
😊😊😮😊❤🎉🎉🎉❤ 😊😊😅
@ShiromiJayasekara-x8b
@ShiromiJayasekara-x8b Ай бұрын
සාදු !!සාදු !!සාදු !!! අපට උතුම් ස ද් ධර්මය දේශනාවන් කරන පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.!!!! 🙏🎉🙏🎉🙏🎉🙏🙏🙏🙏
@sudeeradharmarathna9266
@sudeeradharmarathna9266 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@RohiniAmarasinga
@RohiniAmarasinga 28 күн бұрын
සාදු සාදු සාදු
@amithakumari6164
@amithakumari6164 Ай бұрын
🙏🙏🙏
@MindiyaShop-kb6de
@MindiyaShop-kb6de 24 күн бұрын
සාදු.සාදු.සදු
@geethanikumuduni-sh3qv
@geethanikumuduni-sh3qv Ай бұрын
🙏🙏🙏🙏
@danushkahemarathna2968
@danushkahemarathna2968 Ай бұрын
🙏🙏🙏
@chaminijayathilaka2633
@chaminijayathilaka2633 Ай бұрын
🙏🙏🙏
@Priya84.
@Priya84. 29 күн бұрын
🙏🙏🙏🙏
@officialsimpledelight
@officialsimpledelight 9 күн бұрын
🙏🙏🙏
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
අච්චෙන්ති සූත්‍රය |   පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ
1:10:14
IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
Рет қаралды 4,7 М.
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41