KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ඥාතීන්ට නිවරදිව කැපකොට පින් අනුමෝදන් කිරීම | සිරි ධම්මාලංකාර මහ තෙරුන් වහන්සේ | Damtharana
6:32
බුදුන් වහන්සේ විසින් පෙන්වාදුන් නියම නිවරදි මෙත්තානුස්සතිය | පූජ්‍ය බෝපිටියේ සුමංගල ස්වාමීන් වහන්සේ
28:45
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
00:10
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
01:00
IL'HAN - Qalqam | Official Music Video
03:17
My scorpion was taken away from me 😢
00:55
අපි මැරි මැරි ඉපදෙන හේතුව මොකක්ද ? හේතුව දැක්කොත් ඔබ නිදහස් | ණයෙන් මිදි නිදහස් වීමේ කරුණු හතර
Рет қаралды 87,883
Facebook
Twitter
Жүктеу
1
Жазылу 61 М.
Damtharana - දම්තරණ
Күн бұрын
Пікірлер: 187
@sandinikawindi2118
2 жыл бұрын
මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා
@susanthajayalath8397
Жыл бұрын
ඔබ වහන්සේ ට නිරොගි සුවය අද්ෂ්ටාන කරමි 🙏🙏🙏🙏🙏
@blkumarihami1309
2 жыл бұрын
සියලු ලෝක සියලු සත්වයෝ parama නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා.
@dk4386
3 жыл бұрын
පරම පවිත්‍ර සිරි සද් ධර්මය මතුව ඇත, ඉන් ඵල නෙළාගන්න, හැබැයි සම්මතය නොවේ පරමාර්ථය පමණි, සුදුස්සන්ට පමණයි, සුවපත් වෙත්වා.
@deepaperera4595
2 жыл бұрын
හරිම හරි..එය එසේමයි..පෙර පින් ඇති උත්තමයන්ට පමනයි ...
@deepaperera4595
3 жыл бұрын
සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා ..
@gayanimadushika4051
2 жыл бұрын
අරහත් අනුබුදු පියාණන් වහන්සේට කායික නිරෝගී සුවපත් භාවය අධිට්ඨාන කරමි...!!! සියලු ලෝක සත්වයන්ට මේ උතුම් සිරිසද්ධර්මය දැන දැකගෙන සසර දුකින් මිදී නිදහස් වීමට හැකි වේවා🙏🙏🙏
@keerthirathnadiyawadana
Жыл бұрын
Samatataŕuvànsarana
@rathwije1579
Жыл бұрын
මහ අරිහතුන් වහන්සේට දිර්ගායු වේවා .
@Np54-l4l
Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා. 🙏🙏🙏
@sakunthalaliyanaarachchi9068
2 жыл бұрын
ඔබවහන්සේ සත්‍ය බුද්ධ ධර්මයේ යථා ස්වරූපය මනාව පැහැදිලි කර දෙනවා.අරහතුන්වහන්ස ඔබවහන්සේ ට මගේ නමස්කාරය .
@uditharajapaksa2460
2 жыл бұрын
Sadu 🙏 sadu 🙏 sadu 🙏🌺🌸🌺🌸🌺 අරහතුන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවයම අධිෂ්ඨානය කරමි.සැවොම මෙම සිරි දෙසුම ශ්‍රවණය කරත්වා
@prabathrathnamalala7552
3 жыл бұрын
අරිහතුන් වහන්සෙට මාගේ සිරස වන්දනය වෙවා...🙏🙏🙏🙏
@ranidilrukshi7092
18 сағат бұрын
ගොඩක් පින් අපේ ස්වාම්න් වහනස් මේ දර්ම දේසනා වට තෙරැවන් සරනයි 🙏🙏🙏🙏
@shanthivithanage2038
3 жыл бұрын
අරහතුන්වහන්සෙට නිරෝගී සුව අදිස්ටාන කරමි
@SeelawathiSeelawathi-tg5ef
Жыл бұрын
P
@soniyagunawardena9544
3 жыл бұрын
ඔබගෙන් දැක්ක එක් කාරණාවක් තමයි අරහතුන් වහන්සේගෙන් කියවෙන ඉතාම වටිනා කරුනු කාරනා තෝරා බේරා ඉදිරිපත් කිරීම..එයට ස්තූතියි .සුවපත් වේවා !!!
@Damtharana
3 жыл бұрын
සුවපත් වේවා මහත්මිය🙏
@prasannapremarathna7192
2 жыл бұрын
සම්පූර්ණ ඇත්ත
@ChandimaaRahnayaka
9 күн бұрын
Api dahan adiyapanya labuawae pawthamati namutha niwana dakimatañam me daramyai viswa pahadillwa ciyalua karana kiyala dena anuabudua piyanata mag namsķary🙏🙏🙏
@sampathkumara4948
2 жыл бұрын
අරිහතුන් වහන්සේ ඇතුලු අපහට මාද්‍ය ඔස්සෙ හෝ මේ වුතුම් දර්මය ස්‍රවනය කරන්න්ට සැලැස්වූ ඔබ ඇතුලු සියලු දෙනා සුවපත් ව්වෙත්වා පරම නිබ්බාන සුවයෙ නිවන්දකිත්වා සාදු සාදු සාදු !!!!
@a.h.m.aberathne2312
7 ай бұрын
පරම පවිත්‍ර සිරි සද්ධර්මය දේශනාකරමින් සියලු සත්ත්වයා දුකින් මුදවා නිදහස් කිරීම සඳහා පැහැදිලිව ධර්මය දේශනා කරදෙන ඔබ වහන්සේට දීර්ඝායු අධිෂ්ඨාන කරමි...🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jayanthahewawasam4182
3 жыл бұрын
ඔබ වහන්සේට අනේක වාරයක් පින්.....🙏
@maleeekanayake5548
2 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏උතුම් අරිහතුන් වහන්සේට කායිකසුව දීර්ඝායුෂ ලැබේවා සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා. ප්‍රඟ්දාවන්තයින්ට වහවහාම දහම අවබෝධ වේවා 🙏🙏🙏 නිවනම නාථයි නිවනම වෙත්වා
@dayanthamuhandiram6396
Жыл бұрын
නමස්කාර වේවා!!! අරිහතුන් වහන්ස 🙏🙏🙏🙏
@danushkagamage6548
2 жыл бұрын
අරහතුන් වහන්සේට නිදුක් නීරෝගී සුවයම වේවා 🙏🙏🙏
@rathnayakabandara839
2 жыл бұрын
සාදු සාදු සාදු
@lathaperera32
2 жыл бұрын
ඔබවහන්සේට කායික නිදුක් නීරෝගි සුවපත් බාවය අදිශ්ටාන කරමි .!!!,🙏🙏🙏
@mangalikawanasundara5920
2 жыл бұрын
දිර්ගායුවෙිවා 🙏🙏🙏🙏
@kumarasiridulani3241
6 ай бұрын
සියලු ලෝක සියලු සත්ව යන්ට පරම නිබ් බාන සුවයෙන් සුවපත් වීමට මේ දහම උදව් වේවා කියා අඨිටාන කරමි .
@kumudujayasinghe376
3 жыл бұрын
මේ කෙටි කාලයකදි දේශනා හරිම වැදගත් ...හැමෝම අසයි .. සියලු ලෝක සත්වයෝම නිදුක් නීරෝගී වේවා සුවපත්වේවා ...
@jayathilakasa6471
2 жыл бұрын
Oba vahanseta niduk nirogi suvayama lebewa!
@kalyanapriyawickramapala9059
2 жыл бұрын
ඔබ වහන්සේ නිදුක් නීරෝගී වේවා දීර්ඝායුශ ලැබේවා !!!
@shanthig.d9669
2 жыл бұрын
Asemawewa
@ranjanisilva6475
2 жыл бұрын
ඔබ වහන්සේට බොහො පිං ලැබේවා ලැබේවා ලැබේවා
@sdayas6902
6 ай бұрын
සාදු සාදු සාදු මහ අරහත් බුදුපියාණන් වහන්ස,🌹 🌹 🌹 නිවන් දකින්නට උපකාරී වන පරම පවිත්‍ර සිරිසදර්මය දේශනා කරන අරිහතුන්වහන්සේට කායික නීරෝගී සුවපත් භාවය දිර්ගයුශ ලැබේවා කියා අදිශ්ටාන කරමි 🙏🙏🙏 ඔබ වහන්සේගේ දෙපා වැද ඉතා ගෞරවයෙන් මාගේ ගෞරවනීය නමස්කාරය පුද කරමි 🙏🙏🙏 🌹 🌹 🌹 මේ උතුම් පරම පවිත්‍ර සිරිසදර්මය ස්‍රවනය කිරිමෙන් මමද සියලු ලෝක සියලු සත්වයෝ ද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🌹 🌹 🌹
@vindya333
Жыл бұрын
සියලු ලෝකවාසීන් පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏
@prashadimadhuwanthipathira2150
5 ай бұрын
අපි මෙච්චර කාලයක් බණ අහනවා කියලා කරලා තියෙන්නේ භව හදාගත්ත එකයි.බුදුන් වහන්සේ වදාළ ධර්මය නියම ආකාරයෙන් අහුවේ ඔබ වහන්සේගෙන් පමණයි.ඔබ වහන්සේට සංසාර දුකින් එතෙර වීමට මේ පිනම හේතු වේවා.
@manorimanamperi3796
2 жыл бұрын
අරහතුන් වහන්සේ ඇතුලු ලෝකවාසීන්ට නීරෝගී සුවය ලැබේවා යි පතමි තෙරුවන් සරනයි 🙏
@NandaniAbeyratne
6 ай бұрын
ඔබ වහන්සේ සුවපත් වෙවා අදිශ්ටාන කරමි .සාදු සාදු සාදු !!!.
@malanikodikara8181
6 ай бұрын
🙏🙏🙏සාදු සාදු සාදු අරියඋත්තමයන් වහන්සේ ට දිිර්ඝායුෂ අදිටිඨාන කරනවා🙏🙏🙏සාදු සාදු සාදු
@isurugamage7992
3 жыл бұрын
සියලු ලෝකවාසීන් මේඋතුම් සිරිසද්දර්මය දැන දැක පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා. 🌺🌼🌸🙏🙏🙏
@lalithaserasinghe1664
Жыл бұрын
අනු බුදුපියාණන් වහන්සේ ට කායික සුවපත් බාවය .නිදුක් නීරෝගි දීර්ගායුශ අදිශ්ටාන කරමි .සාදු සාදු සාදු 🙏🙏🙏❤️
@adeeshathineth8612
Жыл бұрын
ඹබ වහන්සේ දේශනා කරන ධර්මය .නොදන්නා කෙනෙකුට වුවත් තෙරිලා මෙිි ධර්ම මාර්ගයට පිවිසේන්න සිතෙනවා.තේරැවන් සරනයි පින්වත් ඔබ වහන්සේට !!!
@rathnawathiehandunneththi8466
3 жыл бұрын
Sadu sadu sadu..
@rathnawathiehandunneththi8466
3 жыл бұрын
Stealth wewa...
@neththasinhapriyanthapriya4341
7 ай бұрын
ඔබ වහන්සේට නමස්කාර වේවා
@arunakelum8417
2 жыл бұрын
අරිහතුන්වහන්සේට සුවපත්වේවා!
@SudathRohana-pr5wv
Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීඝායුෂ ලැබේවා
@dananjayasilva8412
3 жыл бұрын
නිදුක් නිරෝගී සුවය ලැබේවා🙏🙏🙏
@tjmartin1431
9 ай бұрын
Pinwantha oba wahansayta therunuwan sarenaie sadu sadu sadu
@Isgamage
3 ай бұрын
නිවැරැදි ධර්මය apahata desanakaranu ලබන obawahanseta නිදුක් නෙරොගී සුව ලබේවා අඩිස්‍ටාන කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😊
@indranimorugama7149
Жыл бұрын
Ovavahanseta theruwan saranaie🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pavitraweerasinghe1819
2 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා
@nilanjana-yz2il
2 жыл бұрын
පරම පවිත්‍ර සිරි සද්දර්මය සියලු ලෝක සියලු සත්ත්වයන්ටම අවබෝධ වේවා 🙏🙏🙏🙏
@gayanjayasekara7379
3 жыл бұрын
ගෞරවනිය අරහතුන් වහන්සේට කායික මානසික නිදුක් නිරෝගි සමිපත්තිය ලැබේවායි අධිෂ්ඨානය කරමි
@sarathsandanayaka9033
Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය වේවා!
@thilakavitharana4651
5 ай бұрын
සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වෙත්වා !!!
@malanikodikara8181
Жыл бұрын
අනුබුදු හිමිපාණන් වහන්සේට දීර්ඝායුෂ අදිටිඨාන කරනවා 🙏🙏🙏සාදු සාදු සාදු මමද සියලු ලෝක සියලු සත්වයො නිවන් සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු
@nihalself327
2 жыл бұрын
Pinwath areyathun wahanseta dirgausa labewa suwa ath wewa 🙏🙏🙏
@pristine6467
2 жыл бұрын
Suwapathwewa! Suwapathwewa! Suwapathwewa!
@amarajeewaweerasekaraarach9799
2 жыл бұрын
Arahathun wahansa suwapath wewaa. Obawahanseta nirogee dheergayusa adhistana karami.
@kleelawethililalila8431
2 жыл бұрын
සාධු සාධු සාධු අපේ ස්වාමීනි දීර්ඝායු වේවා
@anandarathnasiri2369
Ай бұрын
දුකට පත්වූ මේ ජීවිතයේ දුක් පැවැත්ම ගැන දැනෙන අයට පමනයි මේ දහම අරහතුන් වහන්සේට දීර්ගයුෂ අධ්ෂ්ටාන කරමි සාධු සාධු සාධු 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@mahindaedirisuriya7525
6 ай бұрын
Suwapathweva 🙏 🙏 🙏
@malanikumari8328
2 жыл бұрын
Oba wahanseta niduk nirogi kayika suwaya labewa..!!!!!
@sujathachandrasiri3667
2 жыл бұрын
අඳුරෙන් එළියට ඇදෙන්නාක් වැනි හැඟීමක් දැනෙනෙවා.
@lpadayani8201
2 жыл бұрын
👋👋👋suvapath veVA
@SumithIndrakumara-z8c
18 күн бұрын
Arahathun wahanseta pada namaskara karami Mage namaskaraya wewa🙏sadu 🙏sadu🙏sadu
@Family.Srilanka
29 күн бұрын
තෙරුවන් සරනයි 🙏
@hh-vo3ue
3 жыл бұрын
පින් සිද්ද වෙනවා
@renukaekanayake3317
2 жыл бұрын
Suwapath wewa!
@lathagamage4006
2 жыл бұрын
Sathya Siri Saddarmaya deshanakala oba wahanseta niduk neerogee suwa deergau labewaa adistana karami. 🙏🙏🙏🙏🙏🙏
@manelsamarawickrama4019
8 ай бұрын
Swameen wahanseta mage namaskaraya weva 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandrikahettiarachchi2736
4 ай бұрын
Oba wahansata dergay wawa❤
@rathwije1579
Жыл бұрын
සියලු ලෝකවාසීන් පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏අරිහතුන් වහන්සෙට මාගේ සිරස වන්දනය වෙවා...🙏🙏🙏🙏ඔබවහන්සේට කායික නිදුක් නීරෝගි සුවපත් බාවය අදිශ්ටාන කරමි .!!!,🙏🙏නිවනම නාථයි නිවනම වෙත්වාමහ අරිහතුන් වහන්සේට දිර්ගායු වේවා 🌺🌼🌸🙏🙏🙏 🌺🌼🌸🙏🙏🙏
@luminadesilva3917
Жыл бұрын
සුවපත් වේවා🙏🙏🙏
@anandarathnasiri2369
Ай бұрын
අපේ රටේ නායකයන්ට මේ සිරි සද්ධර්මය සවන්දෙන්නට වාසනාව ලැබේවා එහෙම උනොත් මේ හෙළබිමේ වැසියන්ගේ වාසනාව මේරටේ ඉතිහාසය නිවැරදි බුදුදහම මතුවූ කාලෙ ඒය ස්ථාපිත කර ලෝක සත්වයන්ට අසන්නට මේ හෙළබිමේ නායකයන්ට මහා සංඝ රත්නයට හැකිවේවායි අධිෂ්ඨාන කරමු .
@erangapushpanath3206
Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස...🙏🙏🙏
@indikabandara4923
Жыл бұрын
තෙරැවන් සරනයි අපේ හාමුදුරැවනේ
@vibushanawijesinghe6271
2 жыл бұрын
Parama nibbana suvayen suvapath veva
@manelsamarawickrama4019
8 ай бұрын
Swameen wahanse Nirogi weva Mage Namaskaraya Weva
@MaduParakkramasingha
9 ай бұрын
Deergaayusha labewa..🙏🙏🙏
@rathwije1579
Жыл бұрын
cosmic magnetics attachment in the universe
@chandralakshmi7485
2 жыл бұрын
ආගම පැවැත්මට ධර්මය නැවැත්මට
@tharangananayakkara3114
2 жыл бұрын
Sadu sadu sadu
@indranimorugama7149
Жыл бұрын
Suwamini pothak labaganne keseda suwamini puthe nama komada hadala menavi 🙏
@Damtharana
Жыл бұрын
www.deshana.sirisaddharmaya.net/sansara_naya_ganudenuwen_midi_nidahas_vima.pdf
@anurasenanayake730
3 жыл бұрын
🌼 🙏🙏🙏 🌼
@dilrukshijayalath877
10 ай бұрын
Arahathun wahansa..........sukiiiiiiii dhiiiiighayu ko bhawa....
@Shan-b7c-v7n
2 жыл бұрын
This is correct way to eradicate raga . Desha .mhoa somebody who practise parama mettawa and satara kamatan .the procedure will lead to nibbana process
@kkpemawathi.6802
Жыл бұрын
Sadu. Sadu..sadu...!!!
@kamalabesirigunawardana5083
2 жыл бұрын
Trippel gem blessings ✨
@isin1885
2 жыл бұрын
SuwapatwewA
@ireshadesilva2271
Жыл бұрын
🌷🙏🌷🙏🌷🙏
@laniwick5181
Жыл бұрын
SUWAPATH WEWA
@tikiriliya404
2 жыл бұрын
🙏🙏🙏
@suwarnachandrasekara9212
Жыл бұрын
9:37
@mayurisamanali2939
Жыл бұрын
🌸🌺🌸🌺🙏🙏🙏🌺🌸🌺🌸
@sumitradarma
Жыл бұрын
oba wahanseta deerghayu!
@anjalihettiarachchi7175
2 жыл бұрын
🙏🙏🙏 🙏🙏
@DaramaSujatha-wz6pk
4 ай бұрын
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@athigeanurarosemari5006
10 ай бұрын
🙏🙏🙏🙏🙏
@kusumpriyanthi8710
Жыл бұрын
🙏
@renukasmanmalee4867
2 жыл бұрын
🌼🌼🌼🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🌼🌼🌼
@nimalbulathsinghala9058
2 жыл бұрын
🌻🙏🙏🙏🌻
@KrishanthiPanchaali-bs2om
Жыл бұрын
🙏🙏🙏⚘️⚘️⚘️
@gayansanjeewa2653
Жыл бұрын
මට ත් අරිහතුන් වහන්සේගේ පොත ඕන
@nimalgunasena766
Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@sarikasandamali5245
Жыл бұрын
🙏☸️🙏☸️🙏☸️
@iroshranjeewana5319
2 жыл бұрын
එතකොට ස්වාමින් වහන්ස විඤ්ඤාණය සමුදය වෙනතැනම නිරුද්ධ වෙනවනමි නැවත උපතක් සිදුවන්නෙ කොහොමද මෙික මම අත්වින්ද දෙයක්..
@Damtharana
2 жыл бұрын
විඤ්ඤාණයේන්මයි සං උදය (සමුදය) ඇති වන්නේ. රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් සිතින්, කයෙන්, වචනයෙන් කරන සියලු ක්‍රියාකරකම් සං උදය වීමක්. එලෙස ඇතුවෙන සං උදය වීම සතරකමටහන් භාවිතයට ගැනීමෙන් සං උදය වීම නිරෝද කරොත් (නිරෝද = රෝද ගැසීම නැවැත්වීම) රාග මුල, ද්වේශ මුල, මෝහ මුල සහමුලින්ම ගලවා උදුරා දැමුවහොත් නැවත උපතකට කර්ම බීජ මනෝමය කාය තුල එකතුවන්නේ නැත. මුල සහමුලින්ම උදුරා දැමුවා යනු අරහතුන් වහන්සේ නමක්මය.
@AmAbesekara-z9f
6 ай бұрын
අපේ පංසල්වලනමිි දානෙ දුන්නම පිංඅනුමෝදමිි කිරිමක් ඇත්තෙමනැහ.චුටි හාමුදුරැනමක් එවනව පන්සිල්දිල බුදුන්ට පුජකරල යනවයන්න.හැබයි තනතුරැටිකනමිි ඉතාඉහලයි.පංසලට වැඩිආධාරයක් පුදුමවිධියටවනන්නෙ.ස්පිකර පැලෙනව.දෙන්නනැතිඑකාසසරකලකිරරි දුක්වෙනව.හදිසියෙ මැරැනොත්එහෙම ඌ කෙලින්ම උපදින්නෙ අපායෙ.ඒකෙ පව කර ගහන්නවෙන්නෙ හාමුදැරැවන්ටමයි.එතකුටමිනිස්සු න්ට නිර්වානයට නෙවෙයි යැවිිවෙ කෙලින්ම අපායට අනේ අනිචිිචන් මෙහෙම නායක හාමුදුරැවරැ ටිකක්නමිි.මොනදෙයියන්ට කියන්නද? වෙනස්වෙන්නෙත් නැහ.නොදැනුවත්මිනිස්සුටික දිවියලෝකයෙගියාවගෙ උඩබලාගෙන සාදු සාදු සාදු සාද කිකිය මොර දෙනව අපායට යන්න හදිසිවෙලා.අන්තිමට ඔක්කොම අපායෙදි හමුවෙලාඋඹත් ආවද උඹත්ආවද උඹත් ආවද කියල දුක්වෙවි අරවිධියටම කතාකරකර ඉදියි.දුක් විද විද.❤❤❤❤❤
6:32
ඥාතීන්ට නිවරදිව කැපකොට පින් අනුමෝදන් කිරීම | සිරි ධම්මාලංකාර මහ තෙරුන් වහන්සේ | Damtharana
Damtharana - දම්තරණ
Рет қаралды 15 М.
28:45
බුදුන් වහන්සේ විසින් පෙන්වාදුන් නියම නිවරදි මෙත්තානුස්සතිය | පූජ්‍ය බෝපිටියේ සුමංගල ස්වාමීන් වහන්සේ
Damtharana - දම්තරණ
Рет қаралды 21 М.
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 5 МЛН
01:00
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 2 МЛН
03:17
IL'HAN - Qalqam | Official Music Video
Ilhan Ihsanov
Рет қаралды 700 М.
00:55
My scorpion was taken away from me 😢
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
56:13
මරණයට භය විය යුතුද? එඛාට් ටොලේ පෙන්වන මරණයෙන් මිදෙන අයුරු. Eckhart Tolle
Kalyanamithra-group
Рет қаралды 4,5 М.
54:51
මනස අපිරිසිදු කරනොගෙන පිරිසිදු කරගැනීම | මූලික ධම්ම දේශණා | මීවනපලානේ සිරිධම්මාලංකාර මහතෙරුන් වහන්සේ
Damtharana - දම්තරණ
Рет қаралды 44 М.
1:15:11
කින්ති සූත්‍රය අර්ථ විහ්රහය #බුදුහාමුදුරුවෝ අම්පාර රජගල සිට කුසිනාරා නුවරට පිරිණිවන්පාන්න
සිරි සද්ධම්ම සාකච්චා - SIRI SADDHAMMA
Рет қаралды 3,1 М.
57:33
බුද්ධ කෝලාහලයක් ඇති වෙලා | Siri Ariya Vimukthi Himi | History of Sri Lanka | Seehela
SeeHela
Рет қаралды 41 М.
51:27
සංසාර ණය ගනුදෙනු අවසන් කිරීමට මේ උපදෙස් අනුගමණය කරන්න, ඔබ තුල ඇති කිරණ ශක්තිය පිලිබඳ දැනුවත්වන්න
සිරි සද්ධම්ම සාකච්චා - SIRI SADDHAMMA
Рет қаралды 58 М.
56:06
අනුත්තර | සංවට්ටයෙන් විවට්ටයට යන මග හරියට දැනගන්න | පූජ්‍ය විමලරතන ස්වාමින් වහන්සේ | Episode 12
YARL TV - Official
Рет қаралды 8 М.
16:47
ආධුනික ඔබට මේ දහම ගැඹුරුයිද? කලයුතුදේ තේරෙන්නැද්ද? | 🔆 පූජ්‍ය සිරි අරිය විමුත්ති ස්වාමීන් වහන්සේ
Damtharana - දම්තරණ
Рет қаралды 24 М.
57:52
⭕ත්‍රිපිටක පරිවර්ථන මගින් වසා යටපත් කරන ලද පරම සත්‍ය දේශණාව ( චතු අරිය සච්ච ) | Damtharana
Damtharana - දම්තරණ
Рет қаралды 15 М.
1:16:16
සතර කමටහන් දන්නෙ නැත්නම් අතරමංවෙයි...
ඉසිපතන මිගදාය සද්ධම්ම මණ්ඩපය
Рет қаралды 100 М.
48:11
#අනුසය ගමන පවත්වාගෙන යන ඉන්දනයයි #අනුසය නවත්වන හතර ආකාරය #බුදුරජාණන් වහන්සේට තිලෝඅග රාජා කියන හේතුව
සිරි සද්ධම්ම සාකච්චා - SIRI SADDHAMMA
Рет қаралды 6 М.
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 5 МЛН