Danena Thuru ma (දැනෙනා තුරු මා) - Dinesh Gamage, Kanchana Anuradhi | Bakes by Music Oven Episode 02

  Рет қаралды 6,842,661

Music Oven Records

Music Oven Records

Күн бұрын

Danena Thuru ma (දැනෙනා තුරු මා) - Dinesh Gamage, Kanchana Anuradhi
Subscribe for More: bit.ly/MusicOve...
Available on all streaming platforms
Spotify - open.spotify.c....
Apple Music - / album .
Deezer - deezer.page.li....
𝑨𝒓𝒕𝒊𝒔𝒕𝒆 - Dinesh Gamage ft Kanchana Anuradhi
𝑳𝒚𝒓𝒊𝒄𝒔 - Manuranga Wijesekara
𝑴𝒆𝒍𝒐𝒅𝒚 - Dinesh Gamage @ RADIO music
𝑴𝒖𝒔𝒊𝒄 - Amith Guru @ iconrain
𝗚𝘂𝗶𝘁𝗮𝗿𝘀 - Sasanka Gunasekara
𝗣𝗶𝗮𝗻𝗼 - Dhanuka Lowe
𝗗𝗿𝘂𝗺𝘀 - Supun Boyagoda
𝗠𝘂𝘀𝗶𝗰 𝗥𝗲-𝗔𝗿𝗿𝗮𝗻𝗴𝗲𝗺𝗲𝗻𝘁𝘀 - Chamaka De Silva @ Music Oven
𝗔𝘂𝗱𝗶𝗼 𝗘𝗻𝗴𝗶𝗻𝗲𝗲𝗿𝘀
Vinod Melpitiya
Amala Mihiranga
𝗔𝘂𝗱𝗶𝗼 𝗧𝗲𝗰𝗵𝗻𝗶𝗰𝗮𝗹 𝗦𝘁𝗮𝗳𝗳
Kasun Balasooriya @ Yamaha Music Centre
Gamunu Bandara @ Yamaha Music Centre
𝗥𝗲𝗰𝗼𝗿𝗱𝗶𝗻𝗴 𝗘𝗻𝗴𝗶𝗻𝗲𝗲𝗿 - Viresh Cooray @ Music Oven
𝗠𝗶𝘅 & 𝗠𝗮𝘀𝘁𝗲𝗿 - Lahiru Perera @ Music Oven
𝗖𝗼𝘀𝘁𝘂𝗺𝗲 𝗗𝗲𝘀𝗶𝗴𝗻𝗲𝗿 - Indee @ Music Oven
𝗛𝗮𝗶𝗿 & 𝗠𝗮𝗸𝗲 𝘂𝗽 - Aweera
𝗞𝗮𝗰𝗵𝗮𝗻𝗮'𝘀 𝗛𝗮𝗶𝗿 & 𝗠𝗮𝗸𝗲 𝗨𝗽 - Amanda Artistry by Mandy
𝗩𝗶𝗱𝗲𝗼 - Music Oven Production
𝗗𝗶𝗿𝗲𝗰𝘁𝗼𝗿 - Lahiru Perera
𝗗𝗼𝗽
Sithum Akalanka
Kushith Gaveesha
Janidu De Mel
Thamindu Dhananjaya
𝗘𝗱𝗶𝘁𝗼𝗿 - Sithum Akalanka
Production Manager - Sameera Bandara
Art Director - Sangeeth Peiris
𝗠𝘂𝘀𝗶𝗰 𝗢𝘃𝗲𝗻 𝗖𝗿𝗲𝘄
Sameera Bandara
Sashith Devinda
Sangeeth Peiris
Thamindu Dhananjaya
Santhush Karunathilake
Yamintha Ayash
𝗦𝗽𝗲𝗰𝗶𝗮𝗹 𝗧𝗵𝗮𝗻𝗸𝘀
Shane Joachim
Yamaha Music Centre Team
Amith Guru ( iconrain)
Infinity Studio
Gypsies Studio
Bera Store
Cult Studio
𝗠𝗮𝗶𝗻 𝗦𝗽𝗼𝗻𝘀𝗼𝗿 - Yamaha Music Centre
𝐹𝑜𝑙𝑙𝑜𝑤 𝑈𝑠 𝑂𝑛 𝐴𝑙𝑙 𝑆𝑜𝑐𝑖𝑎𝑙 𝑀𝑒𝑑𝑖𝑎
/ musicovenrec. .
/ musicoven_r. .
#BakesbyMusicOven #DanenaThuruma #dineshgamage #KanchanaAnuradhi

Пікірлер: 4 500
@musicovenrecords5559
@musicovenrecords5559 3 жыл бұрын
The Song You All Loved 'දැනෙනා තුරු මා' - Bakes by Music Oven Episode 02 Now Available on All Streaming Platforms Spotify - open.spotify.com/album/7kU1YxLXOzt0Ecq3eHARWj?si=99cIAnYeSa6OFr_TuuMRqA Apple Music - music.apple.com/lk/album/denena-thuru-ma-bakes-by-music-oven/1569646496?i=1569646497 Deezer - deezer.page.link/rFQDFzoH2Fn2441F9
@hashinimadushika5368
@hashinimadushika5368 3 жыл бұрын
Kochchara ahiwath epa wenne nam na
@ireshamadhumadhavi3865
@ireshamadhumadhavi3865 3 жыл бұрын
Mage puthata masa dekai.adana welawata kiri dilawath nalawaganna be .eth me song eka ahunagamn adana eka nathara kaeanawa.
@Indikakarunasena
@Indikakarunasena 2 жыл бұрын
000000000
@Dagakarii
@Dagakarii 2 жыл бұрын
කී පාරක් ඇහුවත් එපා වෙන්නේ නැහැ...හිතට මාරම නිදහසක් දැනෙන්නේ මේ සින්දුවටනම්..💖
@ashiyawijewardana1400
@ashiyawijewardana1400 2 жыл бұрын
❤️❤️❤️
@DineshGamage94
@DineshGamage94 3 жыл бұрын
Thank you everyone ♥️✌️
@isurunavod1119
@isurunavod1119 3 жыл бұрын
subscribe krnna onada
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
❤️
@cpjeru
@cpjeru 3 жыл бұрын
💙
@tharushinihara8059
@tharushinihara8059 3 жыл бұрын
Amazing 🔥
@fernandodeveen177
@fernandodeveen177 3 жыл бұрын
Superb♥️♥️♥️♥️
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 3 жыл бұрын
Thank you so much everyone 💖 love you all 🥰✨
@funformic997
@funformic997 3 жыл бұрын
❤️
@judeprasanna8984
@judeprasanna8984 3 жыл бұрын
අන්තිම ටික පිස්සුවක් වගේ අක්කේ
@judeprasanna8984
@judeprasanna8984 3 жыл бұрын
😘😘😘😘😘😘😘😘😘😘
@bilakshinawodya
@bilakshinawodya 3 жыл бұрын
Beautiful voice ❤️ need new song ❤️
@shenuka_fernando9083
@shenuka_fernando9083 3 жыл бұрын
❤️🌀
@abclove2000
@abclove2000 3 жыл бұрын
කාන්චනා කවද හරි ශෂිකා නිසන්සලා වගේ අපේ කලාව ඉස්සරහට අරන් යයි කියන අය කෝ
@tharinduamarasinghe3764
@tharinduamarasinghe3764 3 жыл бұрын
💯👌🦾
@lankatimes24
@lankatimes24 3 жыл бұрын
ආදරය කියන්නේ ලිංගිකත්වය? මුලදි බැන්ද ආදරේ කැඩිලා යන්නේ ඇයි? | Ama Dissanayake | අමා දිසානායක kzbin.info/www/bejne/rovZh39jib5jbpY
@Sri5386-c7z
@Sri5386-c7z 3 жыл бұрын
Iya ban...
@mronline3133
@mronline3133 3 жыл бұрын
Itaaath wadaa issrhta ynaa onaa
@therapper4473
@therapper4473 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰😍😍😍😍😍😍😍😍😍😍😚😚😚😚😚😚😚😚😚😚
@Nilame
@Nilame 3 жыл бұрын
ඩෙල්ටා ප්‍රභේදය ලංකාවට අවට පස්සේ මේක අහන සෙට් එක කෝ
@lahiruvirathna150
@lahiruvirathna150 3 жыл бұрын
Nilame ❤❤❤❤❤❤❤❤❤
@uthumpathum844
@uthumpathum844 3 жыл бұрын
Hemadama ahanava me sinduva😇😇😇😘
@borkiproductions9938
@borkiproductions9938 3 жыл бұрын
Shanudry priyasad
@gayanserasinghe6824
@gayanserasinghe6824 3 жыл бұрын
අනේ අනේ 🤦‍♂️
@privet9129
@privet9129 3 жыл бұрын
delta prabedaya hadilat ahanawa 🙂
@EasyCraft2
@EasyCraft2 3 жыл бұрын
කල් ඉකුත්වීමේ දිනයක් නොලද ගීතයක්...❤️👌
@gamingcudda007
@gamingcudda007 3 жыл бұрын
Anna hari
@tuangazzalisabreen6733
@tuangazzalisabreen6733 3 жыл бұрын
Lovely melody 🎵 song
@dilshasupuni9333
@dilshasupuni9333 3 жыл бұрын
ඇත්ත කතාව...❤️ අදිමාත්‍රාවක්..😍
@EasyCraft2
@EasyCraft2 3 жыл бұрын
@@dilshasupuni9333 💯
@kavindinimesha3337
@kavindinimesha3337 3 жыл бұрын
Ofcourse
@visalkaraj7549
@visalkaraj7549 3 жыл бұрын
වැස්සයි , බස් එකෙ වීදුරුව ලග seat එකයි , handfree එකයි මෙ සිංදුවයි ❤😊 හම්මෝ දැනෙන feeling එක
@musicovenrecords5559
@musicovenrecords5559 3 жыл бұрын
❤️❤️❤️
@NINA-od4dn
@NINA-od4dn 3 жыл бұрын
ඔව් ඒ feeling එක විදින්නම ඕනි....අනේහ්😔🌷
@sanjeewanikalimaniyo7189
@sanjeewanikalimaniyo7189 3 жыл бұрын
වැඩක් ne oi kiyala,, සුපිරි
@thilankasamarawickrama1519
@thilankasamarawickrama1519 3 жыл бұрын
Bus eke driver ithin mn wage kollek inna ona. 🤭
@SRkitchen-y7f
@SRkitchen-y7f 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ඇත්ත 👍👍👍👍
@vishwabandara540
@vishwabandara540 3 жыл бұрын
ඇයි හත් වලාමේ මේ වගේ හදවතට කියන සින්දු trending එන්නෙ නැත්තෙ....???🔥❤ මල් සින්දු listening people මේවා අහපියව් ....💀
@nipunadhananjaya5248
@nipunadhananjaya5248 3 жыл бұрын
Meka trending awane😂
@musicovenrecords5559
@musicovenrecords5559 3 жыл бұрын
❤️❤️❤️
@vishwabandara540
@vishwabandara540 3 жыл бұрын
@@nipunadhananjaya5248 කෝ...original එක ගැන නෙමෙයි බන් කීවෙ. ....music oven එකේ එක
@rama-dl7hn
@rama-dl7hn 3 жыл бұрын
මල් සිංදු වලට බනින්න ගිහින් view දෙනවන්නෙ කට්ටිය
@windy5483
@windy5483 3 жыл бұрын
@@vishwabandara540 den ahanne kattaiyama කෙලින් අහන්න අයියා 😂. Ewa ne.. mewage feeling thiyena sindu ahanna kemathi ne..2000 eun thama gon sindu fom krnne
@dallpemalli6417
@dallpemalli6417 2 жыл бұрын
දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින් මියෙනා දිනයේ කදූලක රස විදිමින් නූඹගේ පහසේ රහසක් වුනු මාගේ නොලියු කවියේ පද එකිනෙක බිදුනේ... දැනෙනා සෙනෙහේ අයිතිය නැති මා කවුරුන්දෝ කියලා ඇසුවා අපගේ වරදේ ගැඹුරක් දැනෙනා දවසේ මොහාතක් මා සිතුවා... නිල් පාටින් හැඩ වෙයි අහස ආදරේ දුක වින්දාද මා ගාවින් උන් ඒ හීන පාවෙලා යනවා දුර ඈත... නැවත හමු නොවන සංසාර ගීයේ හිතක තනි මකනවා අපගේ ප්‍රේමයට පසු වදන ලිවුවේ කවුදේ අපි සොයනවා... දැනෙනා තුරු මා ඉන්නද නූඹ ගාවින් .... වෙන් වී යන බව දැන දැනම තාම හිත ඉල්ලන ඔය දෑත අහස ගුගුරා කිවු ඒ පුවත තේරුනා මට නම් කල් ඇතිව ... නැවත හමු නොවන සංසාර ගීයේ හිතක තනි මකනවා අපගේ ප්‍රේමයට පසු වදන ලිවුවේ කවුදේ අපි සොයනවා... දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින් ...෴
@DfHhji
@DfHhji Жыл бұрын
Tnq❤
@anojdevinda5335
@anojdevinda5335 Жыл бұрын
@sajithpriyantha716
@sajithpriyantha716 Жыл бұрын
@sudarshanichandima-wk9qj
@sudarshanichandima-wk9qj 5 ай бұрын
@Maree-w1t
@Maree-w1t 4 ай бұрын
Wonderful ,tune is like flowing water
@shashiniranasinghe3234
@shashiniranasinghe3234 3 жыл бұрын
සිය පාරකට වඩා ඇහුවත් ඇති වෙන්නෙ නෑ. ඒ තරම් හිතට දැනෙන song එකක්❤️
@musicovenrecords5559
@musicovenrecords5559 3 жыл бұрын
❤️❤️❤️
@creativesrilanka8679
@creativesrilanka8679 3 жыл бұрын
sirias li
@adheeshafernando7641
@adheeshafernando7641 3 жыл бұрын
sira
@uthumpathum844
@uthumpathum844 3 жыл бұрын
Ou hemadama ahanava mn🥺
@DmLall-pf1ru
@DmLall-pf1ru 2 жыл бұрын
Aka aththa
@themiyadanikadasun8335
@themiyadanikadasun8335 3 жыл бұрын
හැමදාම වගේ දැනෙනි තුරැ මා ඇහුවාම දැනෙන feeling එක වෙන කිසිම සිංදුවකින් ගන්න බැ🥺♥️දැනුනා
@ridermalli2560
@ridermalli2560 3 жыл бұрын
ඇත්ත 😔❤️
@maduiresha3692
@maduiresha3692 3 жыл бұрын
❤❤❤
@thenumidisansa6334
@thenumidisansa6334 3 жыл бұрын
කාංචනා අක්කිගේ කටහඩට වශී වෙලා ඉන්නේ 😍😍😍😍 ඉස්සරහට තව සිංදු ඉල්ලන අය කෝ ආදරෙයි
@sathsarani7322
@sathsarani7322 3 жыл бұрын
anee math ehemai
@renukawejegunasingha9570
@renukawejegunasingha9570 3 жыл бұрын
ඔව්.. තව ඕනෙ
@NW0099
@NW0099 2 жыл бұрын
kata hada thiyagena bipiya
@dtsont1255
@dtsont1255 2 жыл бұрын
🥺😘💗
@hsnfernando9560
@hsnfernando9560 2 жыл бұрын
Ow
@johnchathuranga3604
@johnchathuranga3604 2 жыл бұрын
දෛවය අපි ආස දේට වඩා දවසක හොදම දේ දෙනවා ...යතාර්තය ඒක ❤️
@sachinisachinthala9108
@sachinisachinthala9108 2 жыл бұрын
♥♥♥♥
@sureshkhan1271
@sureshkhan1271 Жыл бұрын
Pawa pina hatiyata duka sathuta uruma karanawa Apege premayata pasu wadana leewe kawdo api soyanawa... Kisi අනුකම්පාක් නැහැ.කිරලා මැනලා දෙනවා දෛවය .
@rukzha
@rukzha 3 жыл бұрын
ගණන් කරන්න බැරි තරම් අහපු සිංදුවක්...හැමදාම ආසයි..මට මගේ ආදරේ හම්බුණේ මේ සිංදුව හින්දා..ඒකත් මේ සිංදුව වගේම හරි ලස්සන කතාවක්...❤️❤️
@chathurapradeep5947
@chathurapradeep5947 3 жыл бұрын
දැනගන්නත් එක්ක අපිටත් කියන්නකෝ
@srinalidabarera5456
@srinalidabarera5456 3 жыл бұрын
❤️❤️❤️❤️
@lahiru1066
@lahiru1066 3 жыл бұрын
මගෙත්
@lakshanierandika0612
@lakshanierandika0612 3 жыл бұрын
😳❤️
@lankatimes24
@lankatimes24 3 жыл бұрын
ආදරය කියන්නේ ලිංගිකත්වය? මුලදි බැන්ද ආදරේ කැඩිලා යන්නේ ඇයි? | Ama Dissanayake | අමා දිසානායක kzbin.info/www/bejne/rovZh39jib5jbpY
@heshadhishenarya8705
@heshadhishenarya8705 3 жыл бұрын
❤වෙන් වී යන බව දැන දැනම .. තාම හිත ඉල්ලන ඔය දෑත .❤...මේ චන ටික පිස්සුවක්...අම්මෝ මේ සින්දුවට පිස්සු වැටිලා ඉන්නේ .ඒ කටහඬ මාරයී..භාවනාවක් වගේ..හරිම ලස්සනයි 💜️💜️
@sudunona6262
@sudunona6262 3 жыл бұрын
Waaaaaw 🥰🥰🥰🥰
@nadishasewwandi9888
@nadishasewwandi9888 3 жыл бұрын
Ow
@sudeerasampath675
@sudeerasampath675 2 жыл бұрын
❤️❤️
@madhavichathurangi6798
@madhavichathurangi6798 2 жыл бұрын
ඒකනම් ඇත්ත, ඒක මාරම විදියට කියන්නෙ.
@pandasaj208
@pandasaj208 2 жыл бұрын
kzbin.info/www/bejne/gmSTiIeIgqtpr8U
@sunethradeepika9185
@sunethradeepika9185 3 жыл бұрын
ඒ ෆිලින් එක දැනේනේ දැනෙනා තුරු මා සින්දුවෙන්ම තමයි ❤️❤️
@musicovenrecords5559
@musicovenrecords5559 3 жыл бұрын
❤️❤️❤️
@wasantharanasinghe212
@wasantharanasinghe212 Жыл бұрын
මෙි තමා.දිනේෂ් ගේ ගායනා හැකි යාව.ගැඹුරු කටහඬ උද්දීපනය වන.ගිත ..කාංචනා ගේ මිහිරි ලයාන්විත හඩද එම ගිත යට.ආභරණයක් වි ඇත කකුල් වලට නොවෙි මෙම ගිතය.හිතටය.මනසටය...සුබ පැතුම්..lovely ❤
@memeledger
@memeledger 3 жыл бұрын
අම්මෝ කාංචනාගේ දාපු අනතිම වැඩ කෑල්ල... ඇග හිරිවෙටිලා කඳුලුත් ආවා...
@sandunirathnayake4247
@sandunirathnayake4247 3 жыл бұрын
Practice
@ravindumunaweera8762
@ravindumunaweera8762 2 жыл бұрын
බෙහෙත් ගනින්
@memeledger
@memeledger 2 жыл бұрын
@@ravindumunaweera8762 හා
@nehannrajapaksha4120
@nehannrajapaksha4120 2 жыл бұрын
@@ravindumunaweera8762 😂
@theekshanatheekshana2684
@theekshanatheekshana2684 2 жыл бұрын
@@memeledger 😅
@pramodudayanga4794
@pramodudayanga4794 3 жыл бұрын
පිස්සුවක් තනිකර.❤️ අධිමාත්‍රා වොයිස් දෙකක් 😍
@dimanrandula6293
@dimanrandula6293 3 жыл бұрын
මල් සින්දුයි, බුට් කාපු සින්දුයි.. අහ අහ ඉඳලා මේ වගේ ලස්සන සිංදුවක් ඇහුවම.. උන්ට අධිමාත්ර තමයි කොහොමත්.. Lol 😂 😂
@aquaLIFE000
@aquaLIFE000 3 жыл бұрын
@@dimanrandula6293 mal sindu🤮
@lahirudananjana9391
@lahirudananjana9391 3 жыл бұрын
Obams
@lahirudananjana9391
@lahirudananjana9391 3 жыл бұрын
Oba Ms Aysrritiyis
@slpetghost4186
@slpetghost4186 3 жыл бұрын
@@dimanrandula6293 නෑ මේක නම් සුපිරියි හොදේ 🤩❤️
@TheShekkaSL
@TheShekkaSL 3 жыл бұрын
ඒක නම් සිංදුවක් නෙවෙයි. භාවනාවක් වගේ වෙනම ලෝකෙකට යනවා.. ❣️❣️
@musicovenrecords5559
@musicovenrecords5559 3 жыл бұрын
❤️❤️❤️
@dhonibabha.....1143
@dhonibabha.....1143 3 жыл бұрын
නැවත හමු නොවන සන්සාර ගීයේ.. හිතක තනි මකනවා.... අපගේ ප්‍රේමයට පසු වදන ලිව්වේ.... කවුදෝ අපි සොයනවා....😶💔
@kavishanvishmitha3839
@kavishanvishmitha3839 3 жыл бұрын
1. තමරසා 2. දැනෙනා තුරු මා දිනේෂ් තව්සෙ පිස්සෙක් අයිසේ.... 😑❤️
@musicovenrecords5559
@musicovenrecords5559 3 жыл бұрын
❤️❤️❤️
@indranijayawardana3032
@indranijayawardana3032 3 жыл бұрын
@@musicovenrecords5559 lujjAYL v .
@indranijayawardana3032
@indranijayawardana3032 3 жыл бұрын
L
@pabi5243
@pabi5243 3 жыл бұрын
ඒක නම් ඇත්ත ❤️
@kavishkasampath6521
@kavishkasampath6521 3 жыл бұрын
රචනය....
@vishwabandara540
@vishwabandara540 3 жыл бұрын
' නැවත හමු නොවන සංසාර ගීයේ.....''😍😍😍අම්මෝ ඒ part එකේ feeling එක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ Dinesh අයියෙ....පට්ටම unique...🔥🔥🔥🔥
@musicovenrecords5559
@musicovenrecords5559 3 жыл бұрын
❤️❤️❤️
@windy5483
@windy5483 3 жыл бұрын
👌👌👌👌👌👌
@vikum72
@vikum72 3 жыл бұрын
I like that bit too, believe its a bit of south indian influence.
@gayanmanamendra3179
@gayanmanamendra3179 3 жыл бұрын
මනුරන්ග අයියාගේ වචන නම්... අම්මෝ... ඒ වගෙම හඩවල් දෙකත් කනට මී පෙනි වගේ...
@janithasandaruwan4718
@janithasandaruwan4718 3 жыл бұрын
තෙරේ නා...ආ❤️❤️🥺 පිස්සු හැදෙනවා අක්කි ඒ කෑල්ලට ❤️🥺
@deepthifernando2219
@deepthifernando2219 3 жыл бұрын
ගොඩාක් දේවල් මතක් වෙන සුන්දර අතීතයකට අරගෙන යන...මාරම ෆීල් එකක් තියන සිංදුවක්😔❤️
@isharaudayangani902
@isharaudayangani902 3 жыл бұрын
සිය පාරකට වඩා අහලා ඇති අක්කේ දැන් නම්.අනේ ගොඩක් ලස්සනයි අන්තිම ටික ඒම😘😘😘😘
@pandasaj208
@pandasaj208 2 жыл бұрын
kzbin.info/www/bejne/gmSTiIeIgqtpr8U
@SahasmiiAdhikari
@SahasmiiAdhikari 3 жыл бұрын
හැමදාම හිතට දැනුනු ඒ සින්දුව මේම අහද්දී වෙනම රහක් 😢🔥💞🌍
@musicovenrecords5559
@musicovenrecords5559 3 жыл бұрын
❤️❤️❤️
@slbackingtracks1608
@slbackingtracks1608 3 жыл бұрын
kzbin.info/www/bejne/inOqZZdtZtJ6rrM
@ChethanaPrasadOfficial
@ChethanaPrasadOfficial 2 жыл бұрын
❤️❤️❤️❤️❤️ මම අහපු ලස්සනම voice දෙකක් බුදුසරණයි ඔයාලා දෙන්නට. ජය වේවා
@kiddie_craze
@kiddie_craze Жыл бұрын
mixing and mastering bro
@sanjukcp6960
@sanjukcp6960 3 жыл бұрын
කාංචනා අනුරාදි❤️❤️❤️❤️ ඒ වොයිස් එක නම් පිනකට ලැබුන වොයිස් එකක්❤️❤️❤️❤️
@musicovenrecords5559
@musicovenrecords5559 3 жыл бұрын
❤️❤️❤️
@sugimabarana9553
@sugimabarana9553 3 жыл бұрын
වෙන්වී යන බව දැන දැනම තාම හිත ඉල්ලන ඔය දෑත අහස ගුගුරා කිව් ඒ පුවත තේරුනා මටනම් කල් ඇතිව නැවත හමු නොවන සංසාර ගීයේ හිතක තනි මකනවා අපගේ ප්‍රේමයට පසු වදන ලිව්වේ කවුදෝ අපි සොයනවා........♥️🌸
@sudarshanakumara2975
@sudarshanakumara2975 3 жыл бұрын
යථාර්ථය තේරුම් ගන්න පුළුවන් නම් ..වෙන් වී ගියත් ..සරලයි
@lahirutheekshana100
@lahirutheekshana100 2 жыл бұрын
Mama soyanawa..... 😔😔
@pandasaj208
@pandasaj208 2 жыл бұрын
kzbin.info/www/bejne/gmSTiIeIgqtpr8U
@Anuwa242
@Anuwa242 3 жыл бұрын
Thawa tikai 😊😊😊❤
@jadnjayalanka7466
@jadnjayalanka7466 Жыл бұрын
දැනෙනා සෙනෙහේ අයිතිය නැති මා කවුරුන්දෝ කියලා ඇසුවා❤️❤️❤️❤️ මොන තරම්නම් අසරනයිද ඒ හැගීම.
@niyunihimaya6132
@niyunihimaya6132 3 жыл бұрын
දැනෙනා සෙනෙහේ අයිතිය නැති මා කවුරුන්දෝ කියලා ඇසුවා 💔
@jithyarupasinghe1314
@jithyarupasinghe1314 3 жыл бұрын
කවදත් හදවතටම දැනෙන ගීතයක් අලුත්ම දැනීමක් එක්ක ඇහුවා. අති විශිෂ්ට නිර්මාණයක් ❤
@musicovenrecords5559
@musicovenrecords5559 3 жыл бұрын
Thank You ❤️❤️❤️
@vihangikavindya7387
@vihangikavindya7387 3 жыл бұрын
මේකනං තනිකරම භාවනාවක් හොඳේ🥺මෙහෙම කටහඬක් අහන්නත් පින් කරල තියෙනව අපි❤️🥀
@musicovenrecords5559
@musicovenrecords5559 3 жыл бұрын
❤️❤️❤️
@littlemermaid5921
@littlemermaid5921 3 жыл бұрын
❤❤
@ayeshmadusanka2145
@ayeshmadusanka2145 3 жыл бұрын
පිස්සු වැටිලා ඉන්නෙ හිතට මොකක් හරි අවුලක් ගිය ගමන් දාගෙන අහනවා මං හිතන්නෙ පනස් පාරක් විතර අහල තියනවා මාරයි මේ සිංදුව එතනින් එහාට කියන්න දෙයක් නැ ❤💚💜
@isurujayakodi5430
@isurujayakodi5430 3 жыл бұрын
මේව තමා බොලවු Trending යන්න ඕනි ඒවා..❤❤❤❤❤❤❤❤❤❤❤
@SITHUM
@SITHUM 3 жыл бұрын
මාරම ආඩම්බරයො music oven සාමජිකයෙක් වී ටික කලක් හෝ ඉන්න ලැබුන එක ගැන. දිනේ​ශ් අයියා හැමෝම දන්න තරුවක් වෙන්න ගේම ගහන කාලේ ඉදල එකට වැඩ කරල අද මෙහෙම දකිද්දි.. ඒක මාරයි. ජය වේවා සෙට් එකටම.. ❤️❤️❤️❤️❤️❤️
@musicovenrecords5559
@musicovenrecords5559 3 жыл бұрын
Thank you ❤️❤️❤️
@wheretotravelholiday
@wheretotravelholiday 3 жыл бұрын
මේ ගීතය ඔයදෙන්නගෙම හැගීම් කරගෙන ගයන හැටි පුදුමයි. හිතට හුගක් ලග ගායනයක්. හදවත රිද්දන්න පුලුවන් ගායනයක්
@musicovenrecords5559
@musicovenrecords5559 3 жыл бұрын
❤️❤️❤️
@nethminidakshina2470
@nethminidakshina2470 3 жыл бұрын
වෙන්වී යන බව දැන දැනම තාම හිත ඉල්ලන ඔය දෑත❤️
@Claire-cn6we
@Claire-cn6we 3 жыл бұрын
නැවත හමුනොවන සංසාර ගීයේ....🥺😌🔥 Addicted🖤🥺
@musicovenrecords5559
@musicovenrecords5559 3 жыл бұрын
❤️❤️❤️
@Shaana2006
@Shaana2006 2 жыл бұрын
Siraa bn
@vinukapunsith8712
@vinukapunsith8712 3 жыл бұрын
දැන් දවස් 6ක් තිස්සේ මේක විතරයි ඇහුවේ.වෙන ඒවා play කරන්න හිතෙනේ නෑ.මේකමයි අහන්න හිතෙන්නේ.මේක පිස්සුවක් 🥺❤️
@kolabagemusicproductionltd6276
@kolabagemusicproductionltd6276 3 жыл бұрын
මේ සිංදුව දැනෙනා තුරු අහන්නත් පිං කරල තියෙන්න ඕනෙ බම්... 😍😍😍
@shashiniisurika6200
@shashiniisurika6200 2 жыл бұрын
මම මේ සින්දුව ඇහුවේ චුටි විඩියෝ එකකින්.එදා ඉදල මේ සින්දුව දවසට කී වතාවක් අහනවද කියල මන් දන්නෙත් නෑ.ඒ තරමටම හිතට දැනෙනවා.ගොඩක් ලස්සනයි ❤️❤️❤️
@kavindukaize
@kavindukaize 3 жыл бұрын
මට නම් තනිකරම භාවනාවක් වුනි. සසල වී අවුල් වී තිබූ මනස රන් යහනාවක නලවනවා සේ දැනුනි... කෙතරම් සනීපයක්ද ඇස් පියාගෙන අහගෙන ඉද්දි.... ඒ ලේ වලටම දැනුන හැගීම විස්තර කරන්නට වචන නැත... තනිකරම භාවනාවක් එපමනි...😭💯❤️❤️❤️❤️❤️
@Danu_16
@Danu_16 2 жыл бұрын
🥺🍭
@neshanchandu4033
@neshanchandu4033 Жыл бұрын
🙂
@zarathilini
@zarathilini 8 ай бұрын
🥺❤️
@tharushinavoda3451
@tharushinavoda3451 3 жыл бұрын
දවසකට 10 වතාවක් විතර අහනව ඇති ඒත් එපා වෙන්නෙ නෑ .මේක නම් පුදුම දෙයක් තමයි .❤️
@gamingcudda007
@gamingcudda007 3 жыл бұрын
Ou
@uthumpathum844
@uthumpathum844 3 жыл бұрын
Ou 100 parak ahuvat madi
@chalanihimansha488
@chalanihimansha488 2 жыл бұрын
Ow anea 🥺🥺🥺🥺🥺
@pandasaj208
@pandasaj208 2 жыл бұрын
@@chalanihimansha488 kzbin.info/www/bejne/gmSTiIeIgqtpr8U
@thilina86
@thilina86 3 жыл бұрын
දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින් මියෙනා දිනයේ කඳුලක රස විඳිමින් නුඹගේ පහසේ රහසක් වුණු මාගේ නොලියූ කවියේ පද එකිනෙක බිඳුනේ දැනෙනා සෙනෙහේ අයිතිය නැති මා කවුරුන්දෝ කියලා ඇසුවා අපගේ වරදේ ගැඹුරක් දැනෙනා දවසේ මොහොතක් මං සිතුවා නිල් පාටින් හැඩ මේ අහස ආදරේ දුක වින්දා ද මා ගාවින් උන් ඒ හීන පාවෙලා යනවා දුර ඈත නැවත හමු නොවන සංසාර ගීයේ හිතක තනි මකනවා අපගේ ප්රේමයට පසු වදන ලිව්වේ කවුදෝ අපි සොයනවා දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින් වෙන්වී යන බව දැන දැනම තාම හිත ඉල්ලන ඔය දෑත අහස ගුගුරා කිව් ඒ පුවත තේරුනා මට නම් කල් ඇතිව නැවත හමු නොවන සංසාර ගීයේ හිතක තනි මකනවා අපගේ ප්රේමයට පසු වදන ලිව්වේ කවුදෝ අපි සොයනවා දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින් දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්
@shashii871
@shashii871 Жыл бұрын
හරිම ලස්සනයි ඇත්තටම මේ සින්දුව තවම අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ කාංචනා අක්කගෙ වොයිස් නම් පට්ට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ දිනා අයියා කාංචනා අක්කා love you so much 💖💖💖💖💖💖💖💖💖💖
@lakshanibandara2812
@lakshanibandara2812 3 жыл бұрын
නැවත හමු නොවන සංසාර ගීයේ හිතක තනි මකනවා අපගෙ ප්‍රේමයට පසු වදන ලිව්වේ කවුදෝ අපි සොයනවා..😪
@slbackingtracks1608
@slbackingtracks1608 3 жыл бұрын
kzbin.info/www/bejne/inOqZZdtZtJ6rrM
@BAWANTHA__ッ
@BAWANTHA__ッ 3 жыл бұрын
ඒ arrangements ටික🥺. ඇයි මේක trending ආවෙ නැත්තෙ🥺🥺❤️
@gls33762
@gls33762 3 жыл бұрын
වෙන්වී යන බව දැන දැනම..... තම හිත ඉල්ලන ඔය දෑත.......❤❤❤
@sudeshanisubashika2096
@sudeshanisubashika2096 2 жыл бұрын
හැමදවසකම ආසාවෙන් අහන එකක්. අමුතුම හැගීමක් දැනෙනෝ මේ සින්දුව අහද්දි ලොකු සැනසීමක්.හරිම ලස්සනයි 😘😘🤗💖
@CANEMARIO
@CANEMARIO 3 жыл бұрын
1.25× කරලා අහද්දී වෙනම feel එකක්❤️
@gayanmadushanka6091
@gayanmadushanka6091 3 жыл бұрын
😍 Yes.
@SM-ow2uj
@SM-ow2uj 3 жыл бұрын
Yess🤩
@musicovenrecords5559
@musicovenrecords5559 3 жыл бұрын
❤️❤️❤️
@thilinasampath8549
@thilinasampath8549 3 жыл бұрын
Adoo ow bn
@Hansani_Warnakulasooriya
@Hansani_Warnakulasooriya 3 жыл бұрын
Ohh♥️
@kavindyamadubhashini5472
@kavindyamadubhashini5472 3 жыл бұрын
හැම වෙලේම ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් 😍
@nikeshara0826
@nikeshara0826 3 жыл бұрын
අපගේ ප්‍රේමයට පසුවදන ලිව්වේ.. කවුදෝ අපි සොයනවා.... ❤😔
@cs5779
@cs5779 3 жыл бұрын
Waaww eka bawanawak wela Dan , good luck ayya akka💓
@DanushaMadusanka
@DanushaMadusanka 3 жыл бұрын
කවද හරි කන්චිගෙ බෙල්ල ඇදවෙන්නෙ කොණ්ඩෙ බරට...❤️🥴 හැමදාම වගේ හාර්ට් එකේ ඇතුලටම වැදුනා..❤️
@musicovenrecords5559
@musicovenrecords5559 3 жыл бұрын
❤️❤️❤️
@DanushaMadusanka
@DanushaMadusanka 3 жыл бұрын
@@musicovenrecords5559 awesome track 🎶🎶
@amahewathanthri8550
@amahewathanthri8550 3 жыл бұрын
@@DanushaMadusanka 💯💯💯 ඒ අක්කි ලස්සනම ලස්සනම ලස්සනම ලස්සනයි....❤️❤️❤️
@nkmemehub
@nkmemehub 3 жыл бұрын
@@DanushaMadusanka 😅😅🤫🤫🤫
@DanushaMadusanka
@DanushaMadusanka 3 жыл бұрын
@@amahewathanthri8550 ඒකනෙ...❣️
@ishadidulakshana406
@ishadidulakshana406 3 жыл бұрын
Amazing Arrengment ❤😊 Music oven 💥 Kanchi and Dinesh aiya you both are singing very well 👏👏👏😍
@funformic997
@funformic997 3 жыл бұрын
😍
@musicovenrecords5559
@musicovenrecords5559 3 жыл бұрын
Thank you so much 😊
@sachincolambage2975
@sachincolambage2975 3 жыл бұрын
Once again the show stealer for me is the drummer tbh! Perfectly balanced for the song! Not too much, not too less! Just the right amount required for the song! Much appreciation for him!
@musicovenrecords5559
@musicovenrecords5559 3 жыл бұрын
Thank You❤️❤️❤️
@nivekarajapakse7196
@nivekarajapakse7196 3 жыл бұрын
Same here 🤗 big applause for the drummer
@piumimadu8551
@piumimadu8551 2 жыл бұрын
සිංදුවක් නෙමෙයි අධිමාත්‍රාවක්,ඇබ්බැහියක්,භාවනාවක්,ජීවිතේ සිදුවීමක්❤️🥺🙏🎶🎶💯
@හිරු-ජ9ඡ
@හිරු-ජ9ඡ Жыл бұрын
😢😢😢😢
@SevensKid
@SevensKid 3 жыл бұрын
Oven Boys 🔥
@yasaskaushal8114
@yasaskaushal8114 3 жыл бұрын
Kanchana got magic ❤ no explanations 😊
@Wepidea
@Wepidea 3 жыл бұрын
කාංචි 🔥❤ නිල නොලත් භාවනාවක් 😌
@sachinisachinthala9108
@sachinisachinthala9108 2 жыл бұрын
💖💖💖💖💖
@cecilabayasinghe8717
@cecilabayasinghe8717 2 жыл бұрын
Endless feelings. Can`t explained.so emotional. Make me crazy
@lahirumadusanka8018
@lahirumadusanka8018 3 жыл бұрын
වෙන් වී යන බව දැන දැනම තාම හිත ඉල්ලන ඔය දෑත.... 🥺 හම්බෝ ඒ ටික ඔර්ජිනල් සිංදුවට වඩා ගොඩක් මේක ෆීල් වෙනවා 🥺❤️...
@savindusankalpa3251
@savindusankalpa3251 3 жыл бұрын
අනේ මේ වගේ හිතට දැනෙන සිංදු කරන්න තව අයියයි අක්කයි එකතු වෙලා 🥺
@shakyasitubandara392
@shakyasitubandara392 3 жыл бұрын
Anuradhi's outro gives me goosebumps! Bless her voice
@dhcgunawardhana5655
@dhcgunawardhana5655 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ මාරම ලස්සනයි ලොකු deep meaning එකක් තියෙනව💜💜💙💙♥️♥️😍😍
@danumunasinghe7340
@danumunasinghe7340 3 жыл бұрын
කියන්න වචන නෑ. තව අවුරුදු ගාණකින් ඇහුවත් ඒ ව්දියටම ෆීල් වෙයි. ස්තුතියි කාන්චනා දිනේශ් මේ තරම් ලස්සන සින්දුවක් අපිට දුන්නට.
@musicovenrecords5559
@musicovenrecords5559 3 жыл бұрын
❤️❤️❤️
@sasithakavinda2585
@sasithakavinda2585 Жыл бұрын
Tamath ahanawa
@The_Luna_SL
@The_Luna_SL 3 жыл бұрын
හදවතට ; රිදෙන දැනෙන ගීයක්.. කියන්නට වචන නොමැති තැන කදුලු ඉස්සර උනු හිතට වැදුනු එකම පදවැල❤️
@musicovenrecords5559
@musicovenrecords5559 3 жыл бұрын
❤️❤️❤️
@tharakawijesundara8610
@tharakawijesundara8610 3 жыл бұрын
වෙන් වී යන බව දැන දැනම .... තාම හිත ඉල්ලන ඔය දෑත 😔😔😔
@sakunmalshan1900
@sakunmalshan1900 Жыл бұрын
ජීවිතයේ මෙච්චර කාලෙකට අහපු ලස්සනම duet song එක.හරිම රහයි..✨️❤️
@The_kokis
@The_kokis 3 жыл бұрын
I miss someone when I listen to this song..... I dont understand the language but the tone and the voice makes me crezy... love you from Korea❤️❤️
@roshinisanjana3101
@roshinisanjana3101 3 жыл бұрын
This is a Sinhala Song.thankyou (kansammida)
@The_kokis
@The_kokis 3 жыл бұрын
@@roshinisanjana3101 ohh.... do you know Korean.. are you singhala.... wow?
@The_kokis
@The_kokis 3 жыл бұрын
Cool....!! Korea always welcomes you 🧡
@roshinisanjana3101
@roshinisanjana3101 3 жыл бұрын
Thankyou
@ireshanshammika3964
@ireshanshammika3964 3 жыл бұрын
You got the right feeling without understanding about the meaning... That's why we call music is a universal language.... But take my word when you understand the meaning of the words of this song you will feel more... ❤️
@kaveeshadharmasiri8181
@kaveeshadharmasiri8181 3 жыл бұрын
පිස්සුවෙන් වගේ අහනවා තාමත් ආදරෙයි දෙන්නටම😘❤
@tiyulanishashikala6866
@tiyulanishashikala6866 3 жыл бұрын
🔥🖤🕯️ නුඹ එනතුරු නුඹ නැතුව නුඹ එක්ක මං ඉන්නෙමී.. නවතින්න නෙවෙයි ඇවිත් යන්න හරි එන්න.. 🔥🖤🕯️
@asankacosta9120
@asankacosta9120 2 жыл бұрын
Speaking of Sri Lankan music going international, this is standard A++
@sachinisachinthala9108
@sachinisachinthala9108 2 жыл бұрын
ලස්සනයි සින්දුව💖💖
@nuwaneranga4819
@nuwaneranga4819 3 жыл бұрын
ඒක අහද්දි වෙනමම ලෝකෙකට අරන් යනවා 😇😇පුදුමාකාර භාවනාවක් ඒක ❤️❤️😇😇
@sachinisachinthala9108
@sachinisachinthala9108 2 жыл бұрын
♥♥♥♥♥
@davinchi1509
@davinchi1509 3 жыл бұрын
ළඟින්ම ඉඳගෙන හැමදාම මේ වොයිස් එක අහගෙන ඉන්න තිබුණනම් මාරු කියලා හිතෙනවා, වොයිස් එක නම් පට්ට, දිව්‍ය ලෝකෙට ගියා වගේ, කවුරු මොනව කිව්වත් කාංචනා අක්කාගේ හිමිකරු නම් මාර වාසනාවන්තයෙක් වෙන්න ඕන.. 😍😍😍
@HiruniSanjana
@HiruniSanjana 3 жыл бұрын
Its a magical voice Kanchana!♥️😭You would definitely become the most talented and the most memorable singer in next generation!♥️Good luck in everything you do!
@sachinisachinthala9108
@sachinisachinthala9108 2 жыл бұрын
♥♥♥♥♥
@kavishakavindi9935
@kavishakavindi9935 Жыл бұрын
pissuwak me voice dekama❤supiri bulet 🎤🔫
@ridermalli2560
@ridermalli2560 3 жыл бұрын
මං ලංකාවේ ආසම female voice සහ singing. ඒ හැකියාවට දෙන්න වචන නෑ ❤️❤️❤️😔😔😔
@musicovenrecords5559
@musicovenrecords5559 3 жыл бұрын
❤️❤️❤️
@thakshilawmt2260
@thakshilawmt2260 3 жыл бұрын
Mageth 😌🎧❤
@ridermalli2560
@ridermalli2560 3 жыл бұрын
@@musicovenrecords5559 🔥🔥🔥🤜🤛
@ridermalli2560
@ridermalli2560 3 жыл бұрын
@@thakshilawmt2260 🔥🔥🔥🤜🤛
@supuniwijethunge4607
@supuniwijethunge4607 3 жыл бұрын
Original සිංදුවට වඩා මේක අහනකොට දැනෙන හැගීම කියල නිම කරන්න බැ, සිංහලෙන් ම කිව්වොත් මගේ හදවතින් ඈත් වෙලා ගියපු අතීතයෙන් කොටසක් ආයේ හාර අැවිස්සුවා, මේකෙ Mp 3 එකක් ඉක්මනින් ම දෙන්න කියල පුංචි ඉල්ලීමක් කරන ගමන් සුභ පැතුම් ඔබ සියලුම දෙනාට සහ වචන වලින් කියල නිම කරන්න බැරි අති විශිෂ්ට නිර්මාණයක් මේක නම්❤✨
@shashinthadanuka5395
@shashinthadanuka5395 3 жыл бұрын
Meka mp3 karala download karaganna ❤️
@musicovenrecords5559
@musicovenrecords5559 3 жыл бұрын
We will be uploading the audio on streaming platforms soon ✌️ Stay connected with us ❤️
@supuniwijethunge4607
@supuniwijethunge4607 3 жыл бұрын
@@musicovenrecords5559 yeah sure, thank you so much ❤
@achinirasanjani
@achinirasanjani 3 жыл бұрын
හිත පාරන මතක ආයෙත් මතක් වෙනවා ..
@sajanihimasha7887
@sajanihimasha7887 3 жыл бұрын
නැවත හමුනොවන සංසාර ගීයේ හිතක තනිමකනවා...............💔🥀අපගේ ප්‍රේමයට පසු වදන ලිවුවේ කවුදෝ අපි සොයනවා..........😢💔😖(N)
@easymaths322
@easymaths322 2 жыл бұрын
සිංදුවට සාදාරනයක් කරා බෑන්ඩ් එකනම් සුපිරියක් තමා❣️💪
@nethmiapsara3427
@nethmiapsara3427 3 жыл бұрын
වෙන්වී යන බව දැන දැනම...තාම හිත ඉල්ලන ඔය දෑත....😥💔
@kavindishehara8355
@kavindishehara8355 3 жыл бұрын
Anee asama song ekak❤️❤️🤗 e wagema asama voice dekak😍 harima lassanai kanchana akki & Dinesh aiya🙏🙏
@musicovenrecords5559
@musicovenrecords5559 3 жыл бұрын
❤️❤️❤️
@pathumnadeeshan4219
@pathumnadeeshan4219 3 жыл бұрын
Dinna🎤😍😍 viresh ayya great work😍💪😍
@ranaxbeatz
@ranaxbeatz 8 ай бұрын
Supiriyak thamai ithin❤✨
@avishkadilranga3659
@avishkadilranga3659 3 жыл бұрын
මේක අහපියව්ව්.... තව 🥰
@sajeesl2308
@sajeesl2308 3 жыл бұрын
ඇබ්බැහි වෙලා යකො ....බුදු සරනයි හැමොටම 🙏🙏
@methmipamodya7852
@methmipamodya7852 3 жыл бұрын
හදවතටම දැනුනා... ගොඩාක් දේවලමතක් වෙනෝ වෙනම ලෝකෙටට ගියා වගේ 😍... විශිෂ්ටයි 👌👌👌❤️❤️❤️❤️
@musicovenrecords5559
@musicovenrecords5559 3 жыл бұрын
❤️❤️❤️
@sudarshanakumara2975
@sudarshanakumara2975 3 жыл бұрын
ගොඩක් දේවල් මතක් උනා කියන්නෙ ඒ වගෙ දේවල් ගොඩක් වෙලා නේද ..හ්ම්ම්ම්ම්
@ishadisanchana3004
@ishadisanchana3004 3 жыл бұрын
❤️❤️❤️😍😍😍😍 wow
@pabi5243
@pabi5243 3 жыл бұрын
කදුලක් නොවැටී අහන්න බැරි සින්දුවක් ❤️😥
@nstgamers4183
@nstgamers4183 3 жыл бұрын
හම්මෝ නේද 😂
@dinithiayendra5215
@dinithiayendra5215 2 жыл бұрын
😊😊
@nethuchamo8419
@nethuchamo8419 3 жыл бұрын
කොච්චර ඇහුවත් ඇති උනේ නෑ...හිතට වදිනකොට දැනෙන හැගීම...අම්මෝ පිස්සුවක්😍❤️😍😍😍❤️❤️❤️
@lahiruwaaa283
@lahiruwaaa283 3 жыл бұрын
Kanchana akkage පටනගැම්ම ඔම නම් කාලයක් ගියාම ලoකාවම පිස්සු වට්ටයි දැන් මෙම නම් ♥️♥️♥️♥️
@gaminisenevirathna7070
@gaminisenevirathna7070 Жыл бұрын
කාන්චනා අක්කගෙයි දිනේශ් අයියා ගේ යි voice එක පට්ට ලස්සනයි ❤️❤️❤️❤️❤️
@PubuMMusic
@PubuMMusic 3 жыл бұрын
හැමදාම ඇහුවත් එපා වෙන්නෙ නෑ❤️❤️🥺
@maduratube9903
@maduratube9903 3 жыл бұрын
විනාඩි පහක් තිස්සෙ අහලත් තව ටිකක් තිබ්බනම් කියල හිතෙන්නෙ මට විතරද? ❤
@musicovenrecords5559
@musicovenrecords5559 3 жыл бұрын
❤️❤️❤️
@adheeshafernando7641
@adheeshafernando7641 3 жыл бұрын
matath hithuna
@nilukapriyadarshani2934
@nilukapriyadarshani2934 3 жыл бұрын
🙋innooo
@semindiwickramasinghe2003
@semindiwickramasinghe2003 3 жыл бұрын
Best voices 🎤 Best music ⚡ Perfect combination to relax our souls ❤️ We want more of this🖤💜️🧡💛
@musicovenrecords5559
@musicovenrecords5559 3 жыл бұрын
❤️❤️❤️
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
Mano Music
Рет қаралды 2,3 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 24 МЛН
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
Me Anantha Raathriye (Damith Asanka With Email)
5:13
E-mail Productions
Рет қаралды 8 МЛН