"Danena Thuru Maa (දැනෙනා තුරු මා)" - Dinesh Gamage ft

  Рет қаралды 14,627,493

Dinesh Gamage

Dinesh Gamage

4 жыл бұрын

"Danena Thuru Maa (දැනෙනා තුරු මා) | Official Music Video
Stream/Download : bnfr.link/danena_thuru_maa
Powered By Bonfire
Artist - Dinesh Gamage ft Kanchana Anuradhi
Lyrics - Manuranga Wijesekara
Melody - Dinesh Gamage @ RADIO music
Music - Amith Guru @ iconrain
Mix & Mastered - Lahiru Perera @ Music Oven
Guitar - Ranil Gunawardhana
Veena - Wageshan Shivanathan
Flute - Wayanaka Perera
Video Director - Thisara Imbulana
DOP - Hasitha Warnasooriya
Asst: Director - Thisara Mangala Bandara
Editor - Chandana Prasanna
Makeup - Chamara Niroshan
Poster Design - Amila Devon
Photographer - Chamod M Senanayake (Tikiri)
Cast - Dinesh Gamage
Kanchana Anuradhi
Apsara Liyanage
Rohitha Linton
Special Thanks :
Indrapala Gamage
Wasanthi Gamage
Darshana Gamage
Anusha Kaluarachchi
W.D.P Senarathne - OIC (Keselwaththa Police)
Mahiru Senarathne
Madhuranga Marasinghe
Chandana Wijesinghe @ Saloon Looks
Nisal Gamage
Nipun Dhananjaya
Chamil Pathirana
Sameera Bandara
Bashi Devanga
Kavishka (k2)
Anushka Udana
Nick Leoz
Wayanaka Perera
Sasith Devinda
Roshini Ekanayake
Dilthara Jayalath
Tharindra Liyanage
Chathura Dilshan Gamage
Isuru Eranga
Sameera Janakantha
Mr Janaka
Kanishka Akmeemana
#DanenaThuruMaa #dineshgamage #kanchana_anuradhi

Пікірлер: 8 200
@RainiCharuka
@RainiCharuka 4 жыл бұрын
Dinesh malli, this is absolutely beautiful. It’s so beautiful that I wish I was the one singing it. So proud of your journey. All the best to You, Kanchana, Manu, Thisara and everyone involved in the project. God bless! ♥️R
@DineshGamage94
@DineshGamage94 4 жыл бұрын
RainiCharuka thank youuu soo much akka ❤️❤️❤️🙏🙏🙏
@yasaskaushal8114
@yasaskaushal8114 4 жыл бұрын
Can you do a cover for this song, when you think about it ,this will be a different sensation when you sing it. With your unique voice
@nilkadeshani9992
@nilkadeshani9992 4 жыл бұрын
Can you plz do a Tamil version.I think it'll also win the hearts of Tamil people in sri Lanka😇💙
@romalrajapaksha4978
@romalrajapaksha4978 4 жыл бұрын
Your Voice suitable for this Song... I came here after your cover...☺️
@akiladushyantha939
@akiladushyantha939 4 жыл бұрын
Kola A tiyun nmb1mk Mobetel
@mr.p7408
@mr.p7408 6 ай бұрын
2024ත් මේ සිංදුව අහම අය කෝ🥺❤️
@ThisaraThisara-fj1gl
@ThisaraThisara-fj1gl 6 ай бұрын
Mam
@nimalsiriliyanage4159
@nimalsiriliyanage4159 6 ай бұрын
Mama
@amodyaashen185
@amodyaashen185 6 ай бұрын
හේ හේ
@Rojiii7020
@Rojiii7020 6 ай бұрын
✌️
@Sanucha_Hansara
@Sanucha_Hansara 6 ай бұрын
Man
@disnakumari9974
@disnakumari9974 3 жыл бұрын
එයාට පිලිකාවක් කියලා දැන දැන ආදරෙ කරන මට මේ සිංදුව තමා හොදම බෙහෙත😔
@prageeomi6664
@prageeomi6664 3 жыл бұрын
Aneee😥😥
@chanikasamadhi2748
@chanikasamadhi2748 3 жыл бұрын
ඉක්මනින් සුවය ලැබේවා ....දීර්ඝායුෂ ලැබේවා . .🙏🙏🙏
@dayanandabalasuriyabalasur4360
@dayanandabalasuriyabalasur4360 3 жыл бұрын
Ane eya ikmanata hoda wei akkiyoo...බුදු සරණයි..දළදා සමිදු පිහිටයි🙏🙏
@thusithmadhushanka3033
@thusithmadhushanka3033 3 жыл бұрын
ඉක්මන් සුව ලැබේවා 🙏
@100mcreations6
@100mcreations6 3 жыл бұрын
අඩනවා මම දැන් 😪😪 ඉක්මන් සුවය ලැබේවා 💙
@TharuNandun
@TharuNandun Жыл бұрын
10M වලට පස්සෙත්... මැරෙනකම් මේ සිංදුව අහන කස්ටිය කෝ බලන්න😔❤🙏
@chathuwick5107
@chathuwick5107 Жыл бұрын
😊
@hiru_dananji
@hiru_dananji Жыл бұрын
Kawadawath epawenne naa❤E tharamata me voice eka hitha niwanawa❤❤
@KrishmalFernando
@KrishmalFernando Жыл бұрын
වෙන්වී යන බව දැන දැනම තාම හිත ඉල්ලන ඒ දෑත 😥 අහස ගුගුරා කිවු ඒ පුවත තේරුනා මට නම් කල් ඇතිව 😔💔
@D.H.K200
@D.H.K200 Жыл бұрын
😂
@joshanrejin139
@joshanrejin139 Жыл бұрын
🤝
@chanukaranaweera2743
@chanukaranaweera2743 6 ай бұрын
මේ සින්දුව නම් මහ පුදුම සින්දුවක්, වෙලාව පාන්දර 2යි, කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. ඒ හඬ, ඒ වචන මාර විදිහට හිතට වැදෙනවා. (ඉවර වෙනවට අකමැති සින්දු❤)
@PoddaMV
@PoddaMV 4 жыл бұрын
ලංකාවෙ සංගිතය හරියට මැරයො සෙට් එකක් සහ ගමෙ අහිංසක් කොල්ලො සෙට් එකක් අතර කඹ ඇදිමෙ තරගයක් වගෙ... ප්‍රරවිණයො ටිකක් සල්ලි රසට සංගිතය ජරා ගොඩක් පැත්තට අදිද්දි... අනික් පැත්තෙන් සංගිතය කියන එකට පට්ට ලව් සෙට් එකක් ලංකාවෙ සංගිතය හොද පැත්තකට අදින්න උත්සහ කරනවා.. එ පැත්තට එකා එකා හැමදාම එකතු වෙනවා දැක්කම පට්ට ආසයි... මෙක හිතට හරිම සනිපයි බන් අහන කොට... දැනෙන්නම දිලා තියනවා
@prakashkanagarathnam4839
@prakashkanagarathnam4839 4 жыл бұрын
Podda ❤️
@prakashkanagarathnam4839
@prakashkanagarathnam4839 4 жыл бұрын
Podda ❤️
@lubdub3692
@lubdub3692 4 жыл бұрын
Podda uba paddath සුවදායි
@lasithawijendra6350
@lasithawijendra6350 4 жыл бұрын
යකූ බලපු බලපු හැම සිංදුවකම පොඩ්ඩා කමෙට් දාලා..අපිත් පොඩ්ඩගේ අඩිපාරෙම තමා ඉතින්..❤️
@status2516
@status2516 4 жыл бұрын
පොඩ්ඩා සිරා කතාව 😍😘
@lahirusandaruwan1786
@lahirusandaruwan1786 3 жыл бұрын
පාන්දර 1.52 ⏰ ඒ වචන මරණවා පපුව 💔 "වෙන්වී යන බව දැන දැනම තාම හිත ඉල්ලන ඔය දෑත" 💊
@windy5483
@windy5483 3 жыл бұрын
Anee 😔
@naushiyureni3771
@naushiyureni3771 3 жыл бұрын
😳😳😳
@chanikasamadhi2748
@chanikasamadhi2748 3 жыл бұрын
Hmmmm ...😥😥😥
@lakshikaherath2379
@lakshikaherath2379 3 жыл бұрын
හ්ම්ම්ම් හිතටම දැනෙන්වා
@vikashgomiya6226
@vikashgomiya6226 3 жыл бұрын
😔
@Malee_sha
@Malee_sha 7 ай бұрын
2023 අන්‍තිම දවස, නුඹ හා වූ සියලු මතකයන් මේ ගීතය සමඟ මිහිදන් කරමී (මං අමානුෂික ඇති. නමුත් මෙයයි එකම විදිහ) ඉතින් ඔබට, 2024,සුබ අලුත් අවුරුද්දක්. 😊❤
@sadee3821
@sadee3821 9 ай бұрын
මනුස්සයකුගේ ජීවිතේ දුර්වලතම ස්ථානය "ප්‍රේමය" වෙන්නත් පුලුවන්...❤✨️
@NikiniImasha-wv4yp
@NikiniImasha-wv4yp 9 ай бұрын
Ow 🥀💔
@vimukthiherath9814
@vimukthiherath9814 7 ай бұрын
Ow😢
@SithijaDulene
@SithijaDulene 4 жыл бұрын
මැරිච්ච හදවත් කීයකට නම් , මේ සිංදුව ආයි පණ පොවන්න ඇද්ද ? 😶💜🙃
@vikumrajitha7796
@vikumrajitha7796 4 жыл бұрын
😔😔😔
@shashinanayakkara7922
@shashinanayakkara7922 4 жыл бұрын
Hummm...😞
@vikumrajitha7796
@vikumrajitha7796 4 жыл бұрын
@@shashinanayakkara7922 hii oyth duknd
@nadeeraranasinghe7405
@nadeeraranasinghe7405 4 жыл бұрын
Mari mari jiwath wena api wge ayatath ..😢
@sandunimadushika1104
@sandunimadushika1104 4 жыл бұрын
😒 💔💔
@h.h.t.ishanaka6696
@h.h.t.ishanaka6696 3 жыл бұрын
"ආදරේ දැනෙන්න හේතුවක් ඕනිමද.. ඇස් මායිමේවත් නොදැක හිතක් අදුනපු උබ ළග මේ හිත නැවතුන එක හරි පුදුමයි.. උබත් නොදන්න මාත් නොදන්න ඒ නමක් නැති බැඳීම හිත පතුලෙම තියෙයි මතකයක් විදියට" එයා එහෙම හිතද්දි... "ආදරේ වැඩියෙන්ම දැනුනෙ වැඩියෙන්ම තිබුනෙ කවදාවත් අයිති නැති පපුවක් ළග.. ඇස් මායිමේවත් නොදැක්කා උනාට නොකියම මේ පරිස්සම් කරන්නෙ ඇස් අස්සෙම තියාගෙන පිච්චෙනවා කියලා දැන දැනත් ඇති වෙන්න හිනා වෙන්න, අඩන්න පුලුවන් සීමා විරහිත පපුවක් ළග.. ඉතින් උබ හරි මැණික නමක් නොදන්න ඒ බැඳීම හිත පතුලෙම තියෙයි ඒ විදියටම හරි පරිස්සමට".. කෙල්ල එහෙම හිතද්දි.. "දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්" සිංදුවේ ඒ වචන පේලිය ඇහැද්දි නමක් නොදන්න බැඳීම් ළග අතරමන් වෙච්ච කී දෙනෙක්ගෙ පපුවල හිරිගඩු පිපෙනවා ඇත්ද...ඇස් වල කදුලු පිරෙනවා ඇත්ද...❤️❤️ (මහ රෑ ඇහැරගෙන සිංදුව අහලා එහෙම හිතන මම😒)
@rangikaerandi6944
@rangikaerandi6944 3 жыл бұрын
ඔව් කියන්න වචන නෑ 😔😔😔
@AmmuAmmu-fz4ii
@AmmuAmmu-fz4ii 3 жыл бұрын
Harime lassenai oya kiyapu widhihate asai..yup best song ever🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Maruexperience1212
@Maruexperience1212 3 жыл бұрын
H.H.T.I Shanaka. ඔයාගෙ අදහස් ඒක ලස්සනයි..
@PM-iy1in
@PM-iy1in 3 жыл бұрын
😔💔
@pramodianjalika6387
@pramodianjalika6387 3 жыл бұрын
Mmm kolla dala giya dawase idan me sinduwa ahnnwa den hithtama wadenwa💔💔💔💔💔💔
@cA-uq8dl
@cA-uq8dl 6 ай бұрын
Anyone in 2024??💜️දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින් 💜️G💜️
@mahindarathnayake8819
@mahindarathnayake8819 4 ай бұрын
Now I am in 27 th of March 2024❤❤❤❤❤
@cA-uq8dl
@cA-uq8dl 4 ай бұрын
@@mahindarathnayake8819 💜️
@ashendilhara8350
@ashendilhara8350 2 ай бұрын
𝗝𝗨𝗦𝗧 𝗡𝗢𝗪 𝗙𝗔𝗩 ♡2024 𝗠𝗔𝗬 31 ❤️
@dilshanperera5775
@dilshanperera5775 Ай бұрын
Epa
@vishmidevindi7806
@vishmidevindi7806 Ай бұрын
එයාව මතක් වුනාම අහන්න හිතෙනව. එත් අහන්න බෑ. සින්දුව මගදීම ඇඩෙනවා. සින්දුව ඉවර වෙනකන් සිහියෙන් නම් අහන්න බෑ. ඒ මතක අස්සේ අතරමන් වෙනව. මගෙ ආදර කතාව සිංදුවකින්. ඇස් දෙකට දකින්නවත් පින් නොකර තිබුන මගෙ ආදරේ ❤❤❤
@wasaththedev
@wasaththedev 4 жыл бұрын
*මොන 100 පාරක්ද යකෝ. කන්නෙත්, බොන්නෙත්, නාන්නෙත්, නිදියගන්නෙත්, හැම මගුලම කරන්නෙත් මේ සින්දුවත් එක්ක. එච්චරට මේ සින්දුව ලේ වලට වැදිලා හමාරයි* ❤️
@christopherkreyon7021
@christopherkreyon7021 4 жыл бұрын
දවසට එක් වරක් නින්දට පෙර.... බෙහෙතක් වගේ මේකට ඇබ්බැහි වෙලා.... හරිම ආදරෙයි... ❤️☺️🙏
@g.l.s.sasindu218
@g.l.s.sasindu218 4 жыл бұрын
Eknm athth
@tharakasandaruwan1992
@tharakasandaruwan1992 3 жыл бұрын
😂😂😂😂
@savidyaba0027
@savidyaba0027 3 жыл бұрын
ඒක නම් ඇත්ත 👍👍
@dematagodathero8197
@dematagodathero8197 3 жыл бұрын
හ්ම්ම්ම්ම්
@malaswarnalatha2855
@malaswarnalatha2855 3 жыл бұрын
Ammoh ow😐🤗
@sandunichathurangani8572
@sandunichathurangani8572 Жыл бұрын
ආසම ගායකයා - දිනේෂ් ගමගේ ආසම ගායිකාව - කාංචනා අනුරාධි ආසම සින්දුව - දැනෙනා තුරු මා 🥺❤️
@tharangamaladarshani955
@tharangamaladarshani955 Жыл бұрын
mamath
@sandunichathurangani8572
@sandunichathurangani8572 Жыл бұрын
😊❤️
@ireshairesha8394
@ireshairesha8394 Жыл бұрын
❤️
@nethu786
@nethu786 Жыл бұрын
Hmm ❤️❤️❤️
@ishanka4278
@ishanka4278 Жыл бұрын
Iouihiiohfhcbnmlpo
@Sew___girl
@Sew___girl Жыл бұрын
තාමත් පිස්සුවෙන් වගෙ අහන සින්දුවක්..දෙමව්පියන්ගෙ කීමට නතර උන ආදර කතාවක් තියෙන්නේ මට විතරද...තාමත් එයා එක්ක යාලු වෙලා හිටියත් එයාව බදින්න වෙන්නේ නෑ කියලා දැනදැනත් ලබන අවුරුද්දේ එන්ගේච් වෙන්න ඉන්න මට වගේ අයට මේ සින්දුව ගොඩක් හොදයි ..හිත හදාගන්න
@midnightmemories4228
@midnightmemories4228 Жыл бұрын
අතාරින්න එපා .. කවදාහරි ඉතුරු වෙන්නේ කසාද බදින කෙනා..දෙමව්පියෝ ඔයා ළඟ ඉන්නේ සාපේක්ෂව පොඩි කාලයක්..ඉතින් හිතන්න ඔයා ඔයාගේ ජීවිතේ අපායක් කරගන්නවා ද?
@Sew___girl
@Sew___girl Жыл бұрын
@@midnightmemories4228 ඒත් මං ආදරේ කරන කෙනා බදින්න වෙන්නේ නැත්තෙ ..මට ..දෙමව්පියො නිසා ...එච්චර පව් කරලා මං
@LahiruLakshan-pp7ku
@LahiruLakshan-pp7ku Жыл бұрын
අපරාදේ ජීවිතේ විදින්න නෙවෙයි ,විදවන්න වෙයි එහෙම වුනොත් .😌
@nimalsiriliyanage4159
@nimalsiriliyanage4159 6 ай бұрын
😌❤️
@MANURANGA
@MANURANGA 2 жыл бұрын
දැනෙනා තුරු මා දැනුන ඔබ හැම දෙනාටම ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏
@tharindilanguageinstitute7617
@tharindilanguageinstitute7617 2 жыл бұрын
හැමෝම වගේ මමත් හරිම ආශාවෙන් රසවිදින මේ ගීතය දෙමළ රසිකයින්ටත් රසවීදීමට මෙහි දෙමළ අර්ථය ඉදිරිපත් කරමි. kzbin.info/www/bejne/fJ7EkIBvdsadbMU
@themeea5086
@themeea5086 2 жыл бұрын
ඒ වචන ටික කොහොම ද ගැලපුවේ..🤷
@supunsandika5455
@supunsandika5455 Жыл бұрын
මේව මිල කරන්න බැරි අකුරු මනුරංග. අති විශිෂ්ටයි
@samadhigamage9449
@samadhigamage9449 Жыл бұрын
මනු මේක සිංදුවක්ද ආගමක්ද? දිනේෂ්ගේ කාංචනාගේ වොයිස්❤ මියුසික්❤ අනේ මන්දා 😘😘😘
@keshandilhara8163
@keshandilhara8163 Жыл бұрын
පුදුම පද ගැලපුමක්❤️🤞
@oshaniayeshika6616
@oshaniayeshika6616 3 жыл бұрын
Lyrics දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින් මියෙනා දිනයේ කදූලක රස විදිමින් නූඹගේ පහසේ රහසක් වුනු මාගේ නොලියු කවියේ පද එකිනෙක බිදුනේ... දැනෙනා සෙනෙහේ අයිතිය නැති මා කවුරුන්දෝ කියලා ඇසුවා අපගේ වරදේ ගැඹුරක් දැනෙනා දවසේ මොහාතක් මා සිතුවා... නිල් පාටින් හැඩ වෙයි අහස ආදරේ දුක වින්දාද මා ගාවින් උන් ඒ හීන පාවෙලා යනවා දුර ඈත... නැවත හමු නොවන සංසාර ගීයේ හිතක තනි මකනවා අපගේ ප්‍රේමයට පසු වදන ලිවුවේ කවුදේ අපි සොයනවා... දැනෙනා තුරු මා ඉන්නද නූඹ ගාවින් .... වෙන් වී යන බව දැන දැනම තාම හිත ඉල්ලන ඔය දෑත අහස ගුගුරා කිවු ඒ පුවත තේරුනා මට නම් කල් ඇතිව ... නැවත හමු නොවන සංසාර ගීයේ හිතක තනි මකනවා අපගේ ප්‍රේමයට පසු වදන ලිවුවේ කවුදේ අපි සොයනවා... දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින් ...෴
@chathuanuhas2200
@chathuanuhas2200 3 жыл бұрын
Tnkz kellh❤😍😘
@ranganasrimal4967
@ranganasrimal4967 2 жыл бұрын
❤️
@sandunpradeep4879
@sandunpradeep4879 2 жыл бұрын
👍👍
@madukoswatta6601
@madukoswatta6601 2 жыл бұрын
kochchara ehuwath epa wenne.marama voce dekak.meka hithata wedenawa hodatama
@dumishasewmini7933
@dumishasewmini7933 Жыл бұрын
😘❤️❤️❤️❤️
@PicoCharm
@PicoCharm Жыл бұрын
මං camp එකට ගියාම call එකක් ගන්නම් කියලා Office යන්න පිටත් උන ඔයා මේ ලෝකෙන් යන්නම ගිහින් කියලා මම දැනගත්තේ FB post එකකින්. පුංචි පුසී පැටියෙක් වගේ මගේ උණුහුමට තුරුල් වෙලා බයෙන් ඉන්න ඔයා තැලිලා පොඩි වෙලා යනකොට කොහොම දරාගෙන හිටියද කියලා මට හිතාගන්න බෑ මගේ මැණිකේ. මේ සින්දුව අහන හැම මොහොතකම ඔයාව මට මැවිලා පේනකොට මම දරාගෙන ඉන්නේ කොහොමද දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින් මියෙනා දිනයේ කදුලක රස විදිමින් අඩුම ගානේ අවසන් මොහොතේදී උඹේ මුණ වත් බලාගන්න බැරි වෙන තරමට මං අවාසනාවන්ත උනා. ගෙවෙන හැම තප්පරේකම මම phone එක දිහා බලාගෙන ඉන්නේ මොකක්ම හරි ප්‍රාථිහාර්‍යක් වෙලා උඹ මට "අයියේ" කියලා message එකක් එවයි කියලා. ජිවිතේ උකසට තියාපු රස්සාවක් කරන මං වෙනුවට ඇයි දෙයියනේ උඹව මගෙන්, අපෙන් උදුරන් ගියේ....... නැවත හමු නොවේන සංසාර ගීයේ හිතක තනි මකනවා අපගේ ප්‍රේමයට පසුවදන ලිව්වේ කවුදෝ අපි සොයනවා ඉන්න තැනකින් එන්න රත්තරනේ.මේ හැමදෙයක්ම තවත් මට උහුලන් ඉන්න අමාරුයි, ඇවිල්ලා එක පාරක් අයියේ කියන්න. එතනින් එහාට මං ඔයා වෙනුවට යන්නම්. සත්තයි මැණිකේ. මට එක මහා දෙයක් නෙමේ. ඔයාගේ ලස්සන හිනාව වෙනුවෙන් මට ඒක මහා දෙයක් නෙමේ
@supunkumara1033
@supunkumara1033 Жыл бұрын
එයාට මොකද උනේ
@lakshanidarshani902
@lakshanidarshani902 Жыл бұрын
අනේ..😖❤
@malshadilshani2370
@malshadilshani2370 Жыл бұрын
Ane
@madhararasanjali3460
@madhararasanjali3460 Жыл бұрын
හරිම සංවේදි උනා මේක කියවලා. මේ දුක පුලුවන් හැම විදියකින්ම දරා ගන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එයාට ආදරණීය ස්වාමියෙක් උන ඔබ කිසිවිටෙක පසුතැවෙන්න එපා. ඇය වෙනුවෙන් මතු බවයක මෙසේ නොවන්න පින් වඩන්න. එය කරන්න ඔබට පුලුවන්. තවත් කිරීමට ඇත්තේ එපමණයි. බුදු සරණයි!
@dush_rupasinghe
@dush_rupasinghe Жыл бұрын
🥺💔
@LaknaSemini
@LaknaSemini 9 ай бұрын
*වෙන් වී යන බව දැන දැනම තාම හිත ඉල්ලන ඔය දෑත....😇💔🍃* "2023 anyone 💗☺️"
@newacc2636
@newacc2636 9 ай бұрын
2023❤
@LadeeshaWijesinghe
@LadeeshaWijesinghe 22 күн бұрын
Aniwa❤
@peak8825
@peak8825 4 жыл бұрын
විරහවට දැඩි ලෙස ඇබ්බැහී වුවෝ කලෙක ප්‍රේමයට දැඩි ලෙස සාධාරණය ඉටු කෙරූවෝ වෙති.. Thiz song melt my heart again..🖤🔥
@binaralakal1021
@binaralakal1021 4 жыл бұрын
Well said mchn 👌
@chethanagimhani2764
@chethanagimhani2764 4 жыл бұрын
Truth😘
@tharushipoornika1437
@tharushipoornika1437 4 жыл бұрын
😃💔
@sulakshanasenarathne5258
@sulakshanasenarathne5258 4 жыл бұрын
🖤!
@piyumihansika1596
@piyumihansika1596 3 жыл бұрын
ඇත්ත ❤️❤️
@chama4761
@chama4761 3 жыл бұрын
2021 ත් අහන අය ඉන්නවද, මේක දාපු දවසේ ඉදන් කී පාරක් ඇහුවද කියලා මතකත් නැහැ....😘
@thisulbimsara250
@thisulbimsara250 3 жыл бұрын
Oww aa
@shironkodikara298
@shironkodikara298 3 жыл бұрын
Ow
@chamikamax9458
@chamikamax9458 3 жыл бұрын
Sirwatm bn
@naushiyureni3771
@naushiyureni3771 3 жыл бұрын
Ow mth 😊♥️
@thisulbimsara250
@thisulbimsara250 3 жыл бұрын
@@naushiyureni3771 sirwtm
@sitharalakmali8425
@sitharalakmali8425 Жыл бұрын
දිනේෂ්ගේ හඩ... කාංචනාගේ හඩ.. ❤ ඒ ලස්සනම පද... ඔය දෙන්නාගේ රැඟුම්.. පුදුම ලස්සනක්.. ඇස් වහාගෙන අහන්න පුලුවන.. හරිම ලස්සනයි.. ජය වේවා .. ඒ වචනවලට ඇබ්බැහි වෙන සුලුයි...
@abcd-td1vm
@abcd-td1vm 4 жыл бұрын
ලංකවෙ සංස්කෘතිය හා සංගීතමය රසාස්වාදය අමු අමුවෙ කන හරක් කෝටියක් ඉන්න වර්තමානයක ඒ කෝටිය අස්සෙ මේ වගේ කියාගන්න බැරි තරම් හදවතට කා වදින ගීත ගායනය කරන අතලොස්සක් හෝ මිහිතලය තුල සිටීම ගැන ශ්‍රී ලාංකිකයෙකු ලෙස මට ඇති ආඩම්බරය වචන වලට ගොනු කරගන්න බැරි තරම්... ගායනය, වාදනය, 🎶 පරිසර වටපිටාව , ඒ තරම්ම මිහිරක් ගෙන දුන්න හරියට භාවනාවක් වගේ... ආගම් කුල බේද නැති සාමාකාමී අවංක ආදරනීය හදවත් ගැන ලොවට පෙන්වන ... ජාති භේද , කුල මල නොතකන ආදරයේ සැබෑ රස , ලංකාවෙ අපෙ කම අපට නැවත මතක් කල අපූරුම රසයක් සංගීත කලාවට දායාද කල මා දුටු හොදම නිර්මාණයක්... කෙල්ල = " අපේ සම්බන්ධෙට ගෙදර අය කැමති නැහැ ... ඉතින් හෙට මම මගේ නිවසින් සමුඅරන් අලුත් කුලගෙට පියමනිනවා... ඔබ දුන්නු ආදරේ මතකය විතරක් අරන් මට යන්න වෙනවා යන්න කලින් ඔබේ පහස මට විදින්න අවසරද? " කොල්ලා= සංසාරේ පුරාවට එකට යන්නට අල්ලා ගත් ඔබෙ මේ අත මගින් අත් හරින්නට සිදු වේ යයි නොසිතුවෙමි. ඔබත් මමත් මේ වෙලාවෙ අසරණ යි.. සමුගන්න කලින් පුරා රැයක් ඔබ තුරුලෙ දැනෙනා තුරු මා ඉන්නද මා සොදුර.. මගෙ පන එනවද මා එක්ක. 💑💑💑💑💑💑💑💑💑 මේකි මටයි අයිති මට නැත්නම් තව කාටවත් දෙන්නෙ නැහැ .. මම මේකිව ඉදුල් කරනවා කියල හිතන බහුතරයක් අතරින් ඒ කොල්ලා පිවිතුරු ආදරේ නාමෙන් ඒ කෙල්ලව තමන්ගෙ උනුහුමේ තියාගෙන මලක් වගේ ආරක්ශා කරල පරිස්සමෙන් ඉර උදාවට පෙර ගෙදරට ගෙනල්ලා ඇරලනවා. සැබෑ ආදරෙ එයයි... මේ ගිතය තුලින් ඔබ දුන්නු පනිවිඩයෙ අරුත මහෙ හදවතට කා වැදී දැනුනු සිතුවිලි මේ කමන්ට් එකට ගොනු කරන්න සිතුනි.. ඉදිරියට මෙ වගේම ලස්සන පිවිතුරු නිර්මාණයන් කරන්න ලැබේව ඔබට ජය පතමි ❤
@kalpabiduranga5836
@kalpabiduranga5836 3 жыл бұрын
A/L කරන කාලෙ pressure එක නැති කරගන්න ගොඩක් උදවු කලා මේ සිංදුව.එක පාරටම මතක් වෙලා අද ඇහුව 2021.05.13 ❤️
@isharaperera4585
@isharaperera4585 3 жыл бұрын
2021.5 .16
@angelshashi3400
@angelshashi3400 3 жыл бұрын
Sira
@bhagyajayawickrama4176
@bhagyajayawickrama4176 3 жыл бұрын
🙋‍♀️16.05.21
@srinalidabarera5456
@srinalidabarera5456 3 жыл бұрын
2021.may.19.. ❤️
@prasantha6877
@prasantha6877 3 жыл бұрын
2021.05.22
@Sachininisansala-yx8yg
@Sachininisansala-yx8yg Жыл бұрын
සිංදුව අහනකොට අපි දන්නෙම නැතුව හිත කෝහාටදෝ යනවා😢😢 සිංදුව ඇවිත් අවුරුදු2ක් උනත් ඒ හැගීම එහෙමම දැනෙනවා❤😢 මේ ලෝකේ ආදරේ කරන හැම දෙනෙක්ම එකතු වෙන්න ඕන ❤😊😢 අහිමිවීමක් නැතුව❤😢
@melaniwickramarathna3894
@melaniwickramarathna3894 8 ай бұрын
මේක අහන එක නවත්තගන්න බෑ, දවසට දහපාරක් විතර අහනවා , ඒ තරම් ඇබ්බැහියක් මේක ❤❤ හැම සිංදුවකම අභීගේ මූමන්ට්ස් හරිම ලස්සනයි. ඔයාගෙ කටහඩ වශියක්. ❤
@tharunawoo3348
@tharunawoo3348 8 ай бұрын
අභී කවුද?
@adhithyakumarasinghe4415
@adhithyakumarasinghe4415 4 жыл бұрын
කාංචනා සිංදුවට හැගීම් වලින් හුස්ම දෙන විදිහ ❤ දිනේෂ් ඒ හුස්ම ටික වැටෙන්න නොදී අල්ලන් ඉන්න විදිහ ❤
@achinildilrukshi930
@achinildilrukshi930 4 жыл бұрын
ගායනය වගෙම රන්ගනයත් පට්ට
@pamodeeweeraddana3185
@pamodeeweeraddana3185 2 жыл бұрын
සින්දුව ඇවිත් අවුරුදු 2කටත් වැඩියි. එත් තාම සැරින් සැරේ ඇවිත් අහනවා. මේ දෙන්නගෙ කටහඩවල් දෙකට ඇබ්බැහි වෙලා ඉන්නේ❤️🥰
@kumudunipriyadarshani2947
@kumudunipriyadarshani2947 Жыл бұрын
kzbin.info/www/bejne/q4TMpp17n7GbnZI ✈ දැනෙනා තුරු මා
@Hiruu667
@Hiruu667 Жыл бұрын
To me❤️😊
@Lawlearnwithpali
@Lawlearnwithpali Жыл бұрын
@@Hiruu667 🥺
@nimalsiriliyanage4159
@nimalsiriliyanage4159 6 ай бұрын
Math
@user-uf6dg3qt2y
@user-uf6dg3qt2y Жыл бұрын
අවුරුදු තුනකට කලින් ලස්සන නිසා අහද්දි හිතුවේ නෑ මගේ ආදර කතාව මේ සිංදුව ඇතුළේ ජීවත් වේවී කියලා...... 😞🖤✨
@dilrasheevlogs
@dilrasheevlogs 12 сағат бұрын
Math 😢
@bra396
@bra396 3 жыл бұрын
2021 අහන අය කවුද??
@bickboom6645
@bickboom6645 3 жыл бұрын
21 /01/1
@hansadeneth3806
@hansadeneth3806 3 жыл бұрын
✌️
@hansikamaduwanti922
@hansikamaduwanti922 3 жыл бұрын
Apith ahnw
@anusreel811
@anusreel811 3 жыл бұрын
kzbin.info/www/bejne/eH_UmptsaNKsrKM දැනෙනා තුරු මා cover song ♥️
@trendingontiktok7584
@trendingontiktok7584 3 жыл бұрын
💪👌🤚🤚🤚
@harsharasanjana3511
@harsharasanjana3511 4 жыл бұрын
අඩ අඩා සිංදු කියන්ඩ ඕන කෙනෙක්ට පුළුවන් ඒත් අඩන් නැතුව සිංදු කියල අහන අය අඩවන්ඩ හැමෝටම බෑ ❤️❤️❤️❤️
@nisansalajayalath2081
@nisansalajayalath2081 4 жыл бұрын
Ow ayye eka aththa
@thilinanuwan2555
@thilinanuwan2555 4 жыл бұрын
Aniwa mcn
@feelit1059
@feelit1059 4 жыл бұрын
අම්බෝ කමෙන්ට් එක 👌
@pula6313
@pula6313 4 жыл бұрын
හර්ශ ඔයා 🖤😌
@sakuva7819
@sakuva7819 4 жыл бұрын
😪😪💔💔💕💕💕
@madhushehanserasinghe4278
@madhushehanserasinghe4278 Жыл бұрын
ආදරෙන් පැරදිලා එයාව මතක් කර කර තනියම ඉන්න හැමවෙලේම අහන හිතට හුගාක් තදින්ම දැනෙන සිංදුවක්❤️
@_Sugandi-Fdo.
@_Sugandi-Fdo. 7 ай бұрын
මේ සින්දුව අහන සැරයක් සැරයක් ගානේ මගේ ඇස් වලට කදුලු එන්නේ මටවත් නොදැන...😢😢
@chanakamaduranga5520
@chanakamaduranga5520 4 жыл бұрын
තාමත් බලන අය ඉන්නවද..???😥🌷❤️❤️
@sewwandisilva7435
@sewwandisilva7435 4 жыл бұрын
Oww 🙌🙌
@gigis5694
@gigis5694 4 жыл бұрын
Ow
@prionsbill3583
@prionsbill3583 4 жыл бұрын
Aneee manda kochchara baluvath epa venne na
@indurathnayaka5860
@indurathnayaka5860 4 жыл бұрын
Ekanma
@sunethradasanayaka2155
@sunethradasanayaka2155 4 жыл бұрын
5 parak beluwa danata
@s.nirosha7874
@s.nirosha7874 4 жыл бұрын
සිංදුව ඇහුවට පස්සෙ ටිකක් වෙලා ගල් ගැහිලා හිටියා.ඒ වචන, ඒ හඬවල්....දැන් ඇබ්බැහි වෙලා වගේ.ඒක වෙනම රහක්.❤️❤️
@hesh7910
@hesh7910 4 жыл бұрын
aththamai
@ideshikanirmani7749
@ideshikanirmani7749 4 жыл бұрын
Attama mge jivitha kathawa ehemmama tynawa lassanai kynna wachana ne
@iroshannadeera6914
@iroshannadeera6914 Жыл бұрын
I am India 🇮🇳 love this song❤❤
@KavishkaMadushan-fj4gb
@KavishkaMadushan-fj4gb 8 ай бұрын
😂😂
@iroshannadeera6914
@iroshannadeera6914 8 ай бұрын
@@KavishkaMadushan-fj4gb 😂🤣
@Hewages.m973
@Hewages.m973 7 ай бұрын
😂😂😂
@randomguy6011
@randomguy6011 25 күн бұрын
Ey balla😂😂😂
@thilinamadudarshana3198
@thilinamadudarshana3198 Жыл бұрын
වෙන් වී යන බව දැන දැනම........ තාම හිත ඉල්ලන ඔය දෑත........ ආසම පද ටික❤❤
@ashiniapsara7127
@ashiniapsara7127 Жыл бұрын
Lassana song ekk❤️
@CyberShowyoutube
@CyberShowyoutube 3 жыл бұрын
"නැවත හමුනොවන සංසාර ගීයේ..." "හිතක තනි මකනවා..." ❤️🥺 (1.46 A.M)
@lochanabandara7040
@lochanabandara7040 2 жыл бұрын
නිල් පාටින් හැඩ මේ අහස ආදරේ දුක වින්දාද❤️❤️❤️❤️❤️
@azra7719
@azra7719 4 жыл бұрын
ඒ ඇස්වල තියෙන දුක ඒ කටහඬ ඇතුළේ තියෙන වේදනාව ඒ ඒ බැල්ම ඒ ගෝල්ෆේස් පිටියේ මටත් තිබ්බා සුන්දර ආදර කතාවක් ඒත් ඒකම මගෙත් අන්තිම පාර වෙයි කියලා හිතුවේ නෑ... සිය දහස් වතාවක් ඇහුවත් පළමුවෙන්ම ලැබුණු ඒ අත්දැකීම ඒ විදිහමයි.... ඒකයි අයියේ ආත්මයට කාවැදිච්ච සංගීතයක් එක්ක මුසුවෙද්දී♥️♥️♥️ ස්තුතියි අයියේ
@sunethradasanayaka2155
@sunethradasanayaka2155 4 жыл бұрын
😔😔
@kesharinethrapathirana6527
@kesharinethrapathirana6527 4 жыл бұрын
දැනෙනා තුරු මා ❤️ අපේ අක්කගේ ලස්සන සිංදුවක්..ගොඩක් ලස්සනයි අක්කේ සිංදුව..❤️ ඔයාලත් අහන්න මගෙ යාලුවනේ 🎶❤️ kzbin.info/www/bejne/fYbMlICeiqqIo8k
@Thirdeye_creation
@Thirdeye_creation Ай бұрын
2024 ?? 🥹💗
@anushkapriyadarshani2232
@anushkapriyadarshani2232 Жыл бұрын
"වෙන්වී යන බව දැන දැනම තාම හිත ඉල්ලන ඔය දෑත " 🥺❤️
@bhagyasachinthani2498
@bhagyasachinthani2498 2 жыл бұрын
වැස්ස 🌧 +උණු උණු තේ එකක් + ජනෙල්ලේ අයිනේ+මතක ගොඩාක් එක්ක... දැනෙනා තුරු මා ඉන්නද ඔබ ගාවින්.... ♥️ තාමත්
@dinethnethmitha4279
@dinethnethmitha4279 2 жыл бұрын
I feel it
@sajithpriyantha2750
@sajithpriyantha2750 2 жыл бұрын
❤️😔
@eshanrathnayake7924
@eshanrathnayake7924 Жыл бұрын
Nice
@fathimahajara4344
@fathimahajara4344 Жыл бұрын
6
@gangasubasinghe78
@gangasubasinghe78 Жыл бұрын
I feel it ❤️🥺
@shenayahewagama3576
@shenayahewagama3576 4 жыл бұрын
මට උරුම වුණ මගේ කතාව වෙන කෙනෙක්ගේ කටහඩින්. එකම වෙනස දෙආගමක නොවුන එක විතරයි. හිත ඇතුලේ කොනක හංගලා තිබ්බ ගොඩක් දේවල් ආයෙම එලියට ආවා. ජීවිතේට මෙච්චර සමීප උන පද වැලක් ලැබුනමයි. 🥀. දින්නා අයියා කියන්න වචන නෑ. ❤️
@Nimaperera
@Nimaperera 4 жыл бұрын
😔
@rmsandeepachathuranga4139
@rmsandeepachathuranga4139 4 жыл бұрын
😪😪
@Mr19911121
@Mr19911121 4 жыл бұрын
Shenaya Hewagama ♥️
@nisansalajayalath2081
@nisansalajayalath2081 4 жыл бұрын
Ane akkiyooo..🤘♥️
@piyumihansika1596
@piyumihansika1596 3 жыл бұрын
😪😪😪
@badkabiya6204
@badkabiya6204 Жыл бұрын
හදවතට දැනුනු සින්දුවක්.හැමදාමත් ඒ හැගීම ඒ විදියටම තියෙයි .දිනේශ් අයියගෙයි,කාන්චනා අක්කිගෙයි ලස්සනම ලස්සන සිංදුවක්
@user-ce8nt9si9y
@user-ce8nt9si9y 6 ай бұрын
2024 මම මේ සිංදුව අහනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Shashiiii88iiiiiiii
@Shashiiii88iiiiiiii 3 жыл бұрын
මාස ගණන් සති ගණන් දවසට ගොඩාක් වෙලාවල මේ සිංදුව අහන්න ඇති මං.......හිතට දැනෙන වේදනාවක් පාසා මේසිංදුව අහද්දි දුක මග ඇරෙනවා......හැමෝටම සිංදු කියන්න පුලුවන් උනත් හිතට දැනෙන්න හැමෝටම කියන්න බෑ...ඒත් ඔයාට ඒක පුලුවන්...හරිම ලස්සන විශුවල් එකක්....මම දැනට මේක අහපු වාර ගණන මට මතක නෑ ඒතරමටම අහලා තියනවා...තව මේ සිංදුව ගැන කියන්න පුලුවන් බොහො දේවල්..මම මෙතනින් නවතිනවා........බුදුසරණයි දිනේශ් අයියේ...ආදරෙයි හැමදාමත්..❤️
@diniduheshan1477
@diniduheshan1477 2 жыл бұрын
පාඩමි කරලා ඉවර වෙලා හවසට අහන එකම සිංඋුව🙂 ගාෙඩක් උුරට මට සමානයි විෂුවල් එක🙂 හැමදාම එයා නැතුව ඉන්න බැරි හින්දා වැඩ කරනවා එයාව ලගට ගන්න🙂
@ireshamadushani6037
@ireshamadushani6037 2 жыл бұрын
Ela kollo.
@u.l.s.udagedara8589
@u.l.s.udagedara8589 Жыл бұрын
good luck brother. same here
@sandaluyn
@sandaluyn Жыл бұрын
Same brother 💖
@sethu8008
@sethu8008 Жыл бұрын
Good luck ❤️
@sarasvlog898
@sarasvlog898 Жыл бұрын
Anwaren oyata oyage gf hambei 🥺🥺🥺❤️❤️
@aysh6942
@aysh6942 3 ай бұрын
What a song, lyrics and the Melody. Speechless. Continuously listening since day before. Hats off to song owners.
@Mihee_29
@Mihee_29 Жыл бұрын
සිංදුව මැද්දදී නවත්තලයි මේ කමෙන්ට් එක දාන්නේ , අවුරුද්දක් ම ආසාවෙන් ඇහුවා , හැම දේම වෙනස් වුනා කාලයත් එක්ක්ම , අද මන් තනිවුනා මගෙ හීන එක්කම , ඇස් වලට කදුලක් ආව තව අය සිටියි ද ? 😶
@thehidden4478
@thehidden4478 Жыл бұрын
මටත් එහෙම උනා.. හැබැයි මං හීන මරාගත්තේ නෑ. හිතකවත් නොතිබුණු පාරකින් එයා යන්න හිතපු තැනත් පහු කරන් ගිහින් ජීවිතේ දිනාගන්න ඕන 😌
@lahirumadusanka8018
@lahirumadusanka8018 3 жыл бұрын
දරා ගන්න අමරුයි ඒ වචන ටික හිතට වදිනවා එකක් නැරම ... කියා ගන්න බැරි අමුතුම හැගීමක් හිතට එනවා. එ හැගීම වචනවලට හරවන්න අමරුයි... 😥💔💟
@chandrikasoysa9749
@chandrikasoysa9749 3 жыл бұрын
💔😣👐
@angelshashi3400
@angelshashi3400 3 жыл бұрын
Ow😥
@udayasri1541
@udayasri1541 3 жыл бұрын
Ow
@KavishanSamarakoon
@KavishanSamarakoon 4 жыл бұрын
මෙච්චර කාලෙකට අලුත් සින්දුවක් release උනාම මම වැඩිම වාර ගනනක් අහපු සින්දුව මේක.. කොච්චර අහුවත් එපා වෙන් නෑ.. ඒ තරමටම music,singing, instrument tone,arrangement ...හැම දේම ගැලපෙනවා.. ජය සහෝදරයා..
@sameerasooriyapatabendi9299
@sameerasooriyapatabendi9299 Жыл бұрын
මෙම ගීතය මගෙ ජිව්තයෙ අමතක නොවන අවස්තා අතරට එක් උනු ගිතයක්. Thank you dinesh &kanchanaa❤❤❤
@nathaliperera8744
@nathaliperera8744 3 ай бұрын
Anyone in 2024???❤
@asiriweragamejayasundara3271
@asiriweragamejayasundara3271 Ай бұрын
Yes
@udanirupasingha3376
@udanirupasingha3376 4 жыл бұрын
මේ සිංදුව මම 10පාරකට වඩා ඇහුවා.කිසිම සම්බන්දයක් නැති උනත් හිතට පුදුම විදිහට වදින්නේ.අක්කගෙයි අයියගෙයි දෙන්නගෙම voice දෙකම සුපීරී.මේ සිංදුව භාවනාවක් වගේ....
@prakashkanagarathnam4839
@prakashkanagarathnam4839 4 жыл бұрын
Udani Rupasingha ow eka athha
@dasunvimi9718
@dasunvimi9718 4 жыл бұрын
තමරසා සින්දුව අහන්න ආපු ගමන් අහම්බෙන් channel එක බලද්දි දැක්කෙ මේ සිංදුව 😍❤🔥 නියම රසවින්දනය ආයෙත් අපේ කොල්ලන්ට පුරුදු කරන අපේ කාලේ සුපිරි ගායකයෙක්. ජය වේවා සහෝදරයා ❤️🙏
@_Anjulafernando_
@_Anjulafernando_ 4 жыл бұрын
Mamath me thamarasa song eka ahala channel eka balanna awe.ethakotai meka dakke
@DineshGamage94
@DineshGamage94 4 жыл бұрын
Dasun Vimi thank you❤️
@user-qt1mb7od9w
@user-qt1mb7od9w Жыл бұрын
මන් ආසම සිංදුව🥺❤️🌻. හැමදාම අහනවා. මගෙ ආදර කතාව වගේම තමා. ගෙවල් වලින් කැමති නෑ. කවදාහරි එයාව මගේම වෙනකන් මන් බලාගෙන ඉන්නවා.🥺🌍❤️🌻.
@hirunishehara5748
@hirunishehara5748 Жыл бұрын
අහම්බෙන් මීට අවුරුදු දෙකකට කලින් ඇහුණා... අද ඇබ්බැහි වෙලා අහන්වා...... Good luck kanchi & The singer of the HEART....❤️❤️❤️💕💕💕💕
@sajeewalive
@sajeewalive 4 жыл бұрын
බලන් හිටපු එකක්. මන් ආසම Voice දෙකක් ❤ රජ රැල්ලට නොයා මේ වගේ එකක් කරාට පාඩු නෑ මචන් 🔥
@DineshGamage94
@DineshGamage94 4 жыл бұрын
Sajeewa Dissanayake thank you bro❤️
@tharindumadushan6100
@tharindumadushan6100 3 жыл бұрын
Sajeewa ayya 💖💖
@shanupeiris__1
@shanupeiris__1 3 жыл бұрын
සිංදුවෙ තාලෙට වඩා ඒ වචන ඇතුලෙ වේදනාවක් තියෙනවා ෆට්ටම සිංදුවක් ආපු දවසෙ ඉදම් අහන්නෙ තාම එපා උන්නෑ මේකනම් ❤️💆
@ameenanicefairer1286
@ameenanicefairer1286 3 жыл бұрын
හැමදාම බලනවා 👌👌👌👌
@Telma-pc2rl
@Telma-pc2rl 3 ай бұрын
ඔබ මෙ ගිතය ඔහූ වෙනුවෙන් ගැයුවාට අපෙ ගෞවුරවය ඔබට❤❤❤❤❤
@chamodirandeesha2450
@chamodirandeesha2450 11 ай бұрын
කවදාවත් එපා වෙන්නේ නැති සින්දුවක් 🥺❤💕
@iamknoxpresley
@iamknoxpresley 4 жыл бұрын
බලන එකේ ඉවරයක් නැහැ, මේ බලන්නේ කීවෙනි පාරද කියලා මතක නැහැ 😌😌😌
@prakashkanagarathnam4839
@prakashkanagarathnam4839 4 жыл бұрын
Kavinka Prashad 🤘❤️
@nikiniweragoda8004
@nikiniweragoda8004 4 жыл бұрын
Kavinka Prashad මමත්
@Nafru19
@Nafru19 4 жыл бұрын
Kavinka Prashad ඊයේ තමා අහන්න පටන්ගත්තේ තාමත් අහනගමන්
@iamknoxpresley
@iamknoxpresley 4 жыл бұрын
@@Nafru19 එල, බලාගෙන වශී වෙයි 😊😊😊
@ssdharmarathne4747
@ssdharmarathne4747 4 жыл бұрын
ඇත්තමයි ❤️❤️
@kavindiindeewari1483
@kavindiindeewari1483 Жыл бұрын
දැනෙනා සෙනෙහේ අයිතිය නැති මා කවුරුන්දෝ කියල ඇසුවා.... අපගේ වරදේ ගැඹුරක් දැනෙනා දවසේ මොහොතක් මං සිතුවා...🙂💔
@kavindudilshan116
@kavindudilshan116 4 ай бұрын
දැනෙනා තුරු මා..ඉන්නද ඔබ ගාවින්.. මියෙනා දිනයේ..කදුලක රස විදිමින්.. නුබගේ..පහසේ..රහසක් උනු මාගේ.. නොලියූ..කවියේ..පද එකිනෙක බිදුනේ.. දැනෙනා සෙනෙහේ.. අයිතිය නැති මා.. කවුරුන්දෝ කියලා ඇසුවා.. අපගේ වරදේ..ගැබුරක් දැනෙනා.. දවසේ මොහොතක්..මන් සිතුවා.. .. . නිල්..පාටින් හැඩ මේ..අහස ආදරේ...දුක වින්දාද.. මා..ගාවින් උන් මේ..හීන පාවෙලා යනවා දුර ඈත.. නැවත හමුනොවන සංසාර ගීයේ.. හිතක තනි මකනවා.. අපගේ ප්රේමයට පසු වදන ලියුවේ.. කවුදෝ අපි..සොයනවා.. දැනෙනා තුරු මා..ඉන්නද ඔබ ගාවින්... ... .. . වෙන් වී යන බව දැන දැනම.. තාම හිත ඉල්ලන ඔය දෑත.. අහස ගුගුරා කියූ ඒ පුවත.. තේරුනා මටනම් කල් ඇතිව.. නැවත හමුනොවන සංසාර ගීයේ.. හිතක තනි මකනවා.. අපගේ ප්රේමයට පසු වදන ලියුවේ.. කවුදෝ අපි..සොයනවා.. දැනෙනා තුරු මා..ඉන්නද ඔබ ගාවින්...
@prakashkanagarathnam4839
@prakashkanagarathnam4839 4 жыл бұрын
100 පාරට වැඩිය බලවු අය ඉන්න වද🤘
@udanirupasingha3376
@udanirupasingha3376 4 жыл бұрын
Pubg Battleground 10parakata wadath baluwa
@prakashkanagarathnam4839
@prakashkanagarathnam4839 4 жыл бұрын
Udani Rupasingha දවකට 3.4 පාරක් කත් අහනවා
@udanirupasingha3376
@udanirupasingha3376 4 жыл бұрын
Pubg Battleground aniwa mama Nam itath wadiii
@prakashkanagarathnam4839
@prakashkanagarathnam4839 4 жыл бұрын
@@udanirupasingha3376 ela
@KavinduNimesh123
@KavinduNimesh123 4 жыл бұрын
Mn
@kvdwije2729
@kvdwije2729 2 жыл бұрын
අපෙ තාත්ත සාමාන්‍යයෙන් නූතන පරපුරේ ගීත අහන්නෙ නැති තරම්... ඒත් මේ සින්දුවට ගොඩක් ආසයි...😊❤️ ඒ වගේමයි මාත්... කියන්න තේරෙන්නේ නෑ මේක අහද්දි පපුව නිකන්ම මොහොතකට නතර වෙනව වගේ.. 😮💛💛💛
@sadunikarajapaksha297
@sadunikarajapaksha297 Жыл бұрын
අදටත් අහනවා 🥺🙈
@niwanthaperera-321
@niwanthaperera-321 2 ай бұрын
asama ekak❤
@madhuu609
@madhuu609 2 жыл бұрын
" වෙන් වී යන බව දැන දැනම...තාම හිත ඉල්ලන ඔය දෑත " 2022 අධිමාත්‍රාවෙන් අහන්නෙ ...😔❤කොපමණ සින්දුව තිබුනත් අදටත් අහන්න ආසම එකම සින්දුව 🤗
@dewmic.diwyangana
@dewmic.diwyangana Жыл бұрын
වෙන් වී යන බව දැන දැනම.. තාම හිත ඉල්ලන ඔය දෑත 🖤 . . . . . මිනිස්සු වැඩිපුරම අසරණ වුණේ අයිතියක් නැති බැඳිම් ළඟ.
@tharanigethmini8506
@tharanigethmini8506 5 ай бұрын
"නැවත හමු නොවන සංසාර ගීයේ හිතක තනි මකනව".... I felt it❤It's so Gorgeousful..
@lizardvv3144
@lizardvv3144 4 жыл бұрын
🎧👌❤️ - Heart Touching - දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින් මියෙනා දිනයේ කදුලක රස විදිමින් නුඹගේ පහසේ රහසක් වුනු මාගේ නොලියූ කවියේ පද එකිනෙක බිදුනේ දැනෙනා සෙනෙහේ අයිතිය නැති මා කවුරුන්දෝ කියලා ඇසුවා.. අපගේ වරදේ ගැඹුරක් දැනෙනා දවසේ මොහොතක් මන් සිතුවා.. නිල් පාටින් හැඩ මේ අහස ආදරේ දුක වින්දාද මා ගාවින් උන් ඒ හීන පාවෙලා යනවා දුර ඈත නැවත_හමුනොවන_සංසාර_ගීයේ ... හිතක_තනි_මකනවා.. අපගේ ප්‍රේමයට පසුවදන ලිව්වේ කවුදෝ අපි සොයනවා... දැනෙනා තුරු මා... වෙන් වී යන බව දැන දැනම තාම හිත ඉල්ලන ඔය දෑත අහස ගුගුරා කිව් ඒ පුවත තේරුණා මට නම් කල් ඇතිව නැවත_හමුනොවන_සංසාර_ගීයේ... හිතක_තනි_මකනවා... අපගේ ප්‍රේමයට පසුවදන ලිව්වේ කවුදෝ අපි සොයනවා... දැනෙනා තුරු මා ...
@jaanurathnayake5634
@jaanurathnayake5634 4 жыл бұрын
මං හිතන්නෙ මේක මං මේ අහන 100 වෙනි පාරවත් වෙන්න ඕනේ ... ඒකට හේතුව තාම මම හොයනවා.
@nisansalajayalath2081
@nisansalajayalath2081 4 жыл бұрын
Akki හේතුව hoyagena apitath kiyanna ....😘😘
@Miraculous_123.forever
@Miraculous_123.forever 11 ай бұрын
මේ දෙන්නා නැතුව වෙන දෙන්නෙක් visual එකට දැම්මනං අපිට මෙච්චර feel නොවෙන්නත් තිබුණා....❤️ දැනෙනා තුරු මා❤️🥺
@tharunawoo3348
@tharunawoo3348 11 ай бұрын
Aththa🥺❤️
@chandanawimalaweera5715
@chandanawimalaweera5715 10 ай бұрын
👍
@hashinibandara7416
@hashinibandara7416 Жыл бұрын
දවසක අපිත් මෙහෙම යන්නම යයි 🥺😞ඒත් එදාට අපි ලග චූටි චූටි ලස්සන අපේ ආදරේ මතක ඉතුරු වෙයි ඒවා ලස්සන මතක වෙයි 😌♥️ආදරයකදි වටින්නෙ ලස්සන මතක 🥺♥️අද අන්තිම දවස උනත් එතන සතුට තියෙනව නම් ඒක තමයි වටින්නෙ 🥺🙂මම ඒක හොයනව අපිට ඒක හම්බවෙයි 🙃♥️ ඉන්න කාලෙ සතුටින් ඉමු ♥️🥰 2:55 🙃♥️
@sachviranga7852
@sachviranga7852 4 жыл бұрын
අඩෙනවා යකෝ ඇඩෙනවා.. අඩන් නැතුව අඩෙන්න කියනවා.. 😢😢 අහපං කියන දේ.උඹ හිමින් පලයන්.උඹ එනවා පට්ට තැනකට.
@DilupaLakshan
@DilupaLakshan 4 жыл бұрын
💚 මේකට 1 million views එන්න කල් යයි. ඒත් ලංකාවේ සිංදු අහන කොට්ඨාසය දැනටමත් මේ නිර්මාණය වැලදගෙන ඉවරයි. ඒ වචන ඒ තරමටම පොහොසත්. - ඩිලුප ලක්ශාන් ✨️
@nimeshasilva6763
@nimeshasilva6763 4 жыл бұрын
මාසයයි ගියේ
@nisansalajayalath2081
@nisansalajayalath2081 4 жыл бұрын
Aniwarenma ayye... -Thisansa-
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo Ай бұрын
14M🤍
@hashinimadhushani9908
@hashinimadhushani9908 Жыл бұрын
එයාගේ අම්මා මට අකමැති නිසා සදහටම අයින් වෙන්න වෙයි කොයි වෙලාවකම හරි..එයා නැතුව ඉන්න හිත හදාගන්න විදියක් මන් දන්නෙ නෑ අඩනව ඇරෙන්න..දවසක අපි එකතු වුනොත් එදාට ඇවිත් comment එකක් තියලා යනවා..
@Wewalage
@Wewalage Жыл бұрын
එකතු වෙන්න ලැබෙන්න ඔනි හදවතින් ආදරේ කරන අය හැමොම❤
@dissanayaka1568
@dissanayaka1568 Жыл бұрын
ලස්සනයි 🎉🎉🎉🎉 දීර්ඝායුෂම ලැබේවා ! ඔබ සැමටම ❤❤❤
@hashiiabeysekara3657
@hashiiabeysekara3657 4 жыл бұрын
බලන්නෙ කීවෙනි පාරද කියල මතක නෑ.. හැබැයි හදවත මැද්දෙන් හීරීගෙන යනව වගේ දැනෙනව.. "අපගෙ ප්‍රේමයට පසුවදන ලිව්වෙ කවුදෝ අපි සොයනවා..💔
@user-mv8yl2vx6x
@user-mv8yl2vx6x 4 жыл бұрын
mamath bn
@avishkagimhana1215
@avishkagimhana1215 4 жыл бұрын
මගේ අත් දැකීමක් මෙච්චර ලස්සනට
@t7audpysud542
@t7audpysud542 4 жыл бұрын
මටත් එහෙමයි ❤️❤️❤️❤️
@saralarasangi111
@saralarasangi111 3 жыл бұрын
math ekagai...
@thisaraonline
@thisaraonline 2 жыл бұрын
මේක අහන හැම වාරයක් ගානෙම දන්නෙම නෙතුව බිමට කදුලු වැටෙනවා, අපි හැමෝටම හිත අස්සෙ හැන්ගුන කතාවක් තියනවා ගොඩක් දෙනෙක් හිත අතුලෙම ඒ දේවල් තියන් පීඩනෙන් ඉද්දි මේ වගේ ගීත ගොඩක් වටිනවා ඒ අයගෙ අහිංසක හැගීම හෝදල දාන්න එක මොහොතකට හරි, පවුද්ගලිකව මම මට තියන හැගීමක් එලියට දාන්නෙ මේ වගේ ගීත හරහා, ගොඩක් දෙනෙක් හිනා වෙලා හිටියට හිතින් අඩනවා ඒ අයගෙක් එක්කෙනෙක් මං.. බොහොම ස්තුතියී කාංචනා,දිනේෂ් මේ වගේ ගීත එලියට දානවට. ඉස්සරහට තව ඕනේ හැගීම් එලියට දාන්න බැරි අහිංසක හිත් වෙනුවෙන්! 🍺+🌄+🎧(දැනෙනා තුරු මා වගේ ගීත) = 🥺💞💛
@dinuguruge1327
@dinuguruge1327 Жыл бұрын
ඇයි මම.මාත් ඔයා වගේ......හිනා වෙනවා අනිත් අයට පේන්න
@sachithchathuranga6690
@sachithchathuranga6690 Жыл бұрын
Aniwa
@dinuguruge1327
@dinuguruge1327 Жыл бұрын
@@sachithchathuranga6690 ay oyath ehemad
@dinuguruge1327
@dinuguruge1327 Жыл бұрын
Hmm
@anupamarathnayaka9312
@anupamarathnayaka9312 Ай бұрын
Mara lassana song ekak 🎉lassana hithata wadina voice dekak ❤mage asama gayakayagei gaykawagei Asama song eka😊 ahapu palaweni parama aduna 😢 e tharam lassanai I love this song ❤
@YevinduRathnayaka-ui3pu
@YevinduRathnayaka-ui3pu 2 ай бұрын
Anyone in 2024 ?
@sajithakmeemana5504
@sajithakmeemana5504 4 жыл бұрын
දැන් එන නිර්මාණ එකකට එකක් වෙනස් , එකකට එකක් දෙවෙනි වෙන්නෙ නෑ... 👌. මේවගේ ඒවා දිගට හරහට ආවොත් මේ ෆීල්ඩ් එක තව තවත් උඩට ඉස්සෙනවා... මේ නිර්මාණයට දායක වුනු හැමට ජයෙන් ජයම වේවා❤. සරලව කිව්වොත් පට්ට 🙏🔥
@DineshGamage94
@DineshGamage94 4 жыл бұрын
Sajith Akmeemana thank you❤️
@sandalisaubhagya9949
@sandalisaubhagya9949 4 жыл бұрын
වේදනාව විදලා මැරුණු හදවතක්... අායේ පණ දීලා මරලා දැම්මා ⁣වගේ... හදවත රිදෙනවා ⁣සිංදුව අහද්දී... 🖤🔥😭
@dnawarathna3973
@dnawarathna3973 4 жыл бұрын
Eka atta
@sajinidilsha6603
@sajinidilsha6603 3 жыл бұрын
ඔව් ඒක ඇත්ත 😥😥 රිදුනු හිත තව තව රිදෙන්වා ඒත් අහන්වා..😥😥
@charithagunathilaka9861
@charithagunathilaka9861 3 жыл бұрын
Ehema adara katha kothekuth tynwa.eka widapu hithak thamai danne e feel eka. Gvthe kiyannema sansaragatha geethayak.wenweem mada thanuwak wayena.😥😥
@sass5442
@sass5442 3 жыл бұрын
😣😣😣😣
@crazylove7300
@crazylove7300 3 жыл бұрын
ඇත්තමයි නවත්තගන්න බෑ කදුලු 😔😔😔
@sandunsameera1787
@sandunsameera1787 Жыл бұрын
මේක නම් පිස්සුවක් ,කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 🔥❤️
@wmepd
@wmepd Жыл бұрын
‘‘දැනෙනා තුරු මා..“ හදවතටම දැනෙන song එකක්.. Video එකත් නියමයි. දෙකම එකතු වුණාම අමුතුම රහක් තියෙන්නේ.. Congradulations! ❤🧡💛💚💙💜
@sukhramtudu421
@sukhramtudu421 4 жыл бұрын
Truly magical.. Love from India🇮🇳
@user-dg1zh3dm2j
@user-dg1zh3dm2j 4 жыл бұрын
India.. w.t.f
@kdsnilanthi2656
@kdsnilanthi2656 4 жыл бұрын
thanks
@sithirakumarapperuma4890
@sithirakumarapperuma4890 4 жыл бұрын
❤️
@KaniYaimKaniya
@KaniYaimKaniya 4 жыл бұрын
❤️
@x3vanix799
@x3vanix799 4 жыл бұрын
india Wtf dog
@iresharathnayaka190
@iresharathnayaka190 2 жыл бұрын
ඉස්සර එයයි මායි ආසම සිංදුව වුනේ මේක....මේ පද පේලි වල අපේ ආදර කතාවම ලියෙවිලා.... අන්තිමේදී අපි ආසම සිංදුවම අපගෙ ප්‍රේමයට පසු වදන ලිව්වා....
@mrmusicchill7354
@mrmusicchill7354 2 жыл бұрын
E kiyanne
@savindisavindi9171
@savindisavindi9171 2 жыл бұрын
Ow mageth ehemai
@kCdramalovers579
@kCdramalovers579 Жыл бұрын
❤ ආදරය කියන්නෙම අතහැරීමක්🥲 ... දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්.........😍
@user-kv4qv8sc3f
@user-kv4qv8sc3f Ай бұрын
Anyone in 2024
@btttttttttttty
@btttttttttttty 3 жыл бұрын
පාන්දර 2.30 වෙලාව. ලෝකෙට පේන්නෙ නැති වෙන්න හැන්ගූවට වේදනාව හදවතට හන්ගන්න බෑ. ඇයි බන් අපි මෙහෙම ජීවත් වෙන්නේ ?
@todaytofuture1228
@todaytofuture1228 3 жыл бұрын
මනමේ රජු විලස නුබ නසන්නට .. නොවෙමි මා මනමේ කුමරිය .. ඉසුරු මුනි පෙම් යුවල මෙන් ගලකට පමණක් සීමා කරන්නට... අවැසි නැත මට අපගෙ ප්‍රේමය.. විටෙක වන්නම් පාර්වතියක් නුබගෙ පහසින් නිවෙන සැනසෙන... විටෙක දවන්නම් කාලි මෙන් .. සැමදෙන නුබ නසන ... කෝවලන් ගියද මාදවී පසුපස .. වන්නම් කන්නගිය නුබ නමින් පේ වන .. කොයි තරම් පෙම් කලත් සීතාට .. අවසනේ සැකය හරහට හිට්ටෙ නැතිද රාමාට ... බැල්මෙන් පවා ඈ රැක්ක .. ශිව නොවද රැක්කේ සත්‍ය ප්‍රේමය ... සාජහන් ඉදි කලද ටජ් මහල .. මුම්ටාස් සිටියාද ඒ බලා සතුටු වන්නට ... ඉදින් ආදරය කෙළවර .. පරිත්‍යාගයම නොවද ...
@sanchethainduwari4772
@sanchethainduwari4772 3 жыл бұрын
😥
@hansikamenikarachchi4426
@hansikamenikarachchi4426 2 жыл бұрын
Hm 😔
@sandunsenevirathne5994
@sandunsenevirathne5994 2 жыл бұрын
😒😒😒
@shee_n_a6481
@shee_n_a6481 2 жыл бұрын
@@todaytofuture1228 ♥️
@ranjanijenat639
@ranjanijenat639 2 жыл бұрын
මාව අඩවන්න පුලුවන් මේ සිංදුවට විතරයි ... එ තරමට මනසට නිදහසක් දැනෙනවා ♥💯
@nandikaprabath9513
@nandikaprabath9513 Жыл бұрын
eknm.aththa.🥺
@thushdass4795
@thushdass4795 Жыл бұрын
2022th me song ek aswen ahana aya thawth innwad man wage
@kumudusampath9099
@kumudusampath9099 Жыл бұрын
නැවත හමු නොවන සංසාර ගීයේ හිතක තනි මකනවා අපගේ ප්‍රේමයට පසු වදන ලිවුවේ කවුදෝ අපි සොයනවා...❤🥀
@sugandhamadhumadhava5691
@sugandhamadhumadhava5691 3 жыл бұрын
ලයික් බටන් එක 100 වතාවක් විතර ප්‍රෙස් කරන්න තිබුනා නම්...........
@ishaniprarthana2788
@ishaniprarthana2788 3 жыл бұрын
Ou ane
@familyfactors
@familyfactors 3 жыл бұрын
100 weni wathawedi nawattnna kalin mathak karala balapan like eka unlike welada kiyl
@nadundilhara5801
@nadundilhara5801 3 жыл бұрын
Like button එක 100 වෙනි පාර එබුවත් එකයි,ඔබන්නෙ නැතුව හිටියත් එකයි.මොකද ඕනෙ නම් try krl බලන්න,100 වෙනි පාර ඒක ඔබන කොට තිබුන විදියටම තියෙයි😂😂
@sugandhamadhumadhava5691
@sugandhamadhumadhava5691 3 жыл бұрын
හරි හරි යක්කයිනේ.. ලයික් 100 ක් දාන්න තිබුනා නම් කියලා එඩිට් කරනිල්ලා..
@k94_pasinduherath94
@k94_pasinduherath94 3 жыл бұрын
ඇත්තටම ඔව්
@pamudlakshan8171
@pamudlakshan8171 2 жыл бұрын
Anyone in 2023??
@shewarnperera1325
@shewarnperera1325 2 жыл бұрын
YEp
@Titee615
@Titee615 2 жыл бұрын
Yep
@sanduuu3534
@sanduuu3534 2 жыл бұрын
Yep 😐💜
@dilhandebarista
@dilhandebarista 2 жыл бұрын
😎
@learnwithama1307
@learnwithama1307 2 жыл бұрын
😥
@sumedhadissanayake8468
@sumedhadissanayake8468 Жыл бұрын
අහපු පලවෙනි දවසේ ඉදලා පුදුම විවියට ඇබ්බැහි වුනා... සුභ පැතුම් Dinesh Gamage & Kanchana Anuradhi. තව තවත් මේ වගේ නිර්මාණය කරන්න. ආදරෙයි ❤❤❤
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 43 МЛН
No empty
00:35
Mamasoboliha
Рет қаралды 9 МЛН
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 54 МЛН
Жандос ҚАРЖАУБАЙ - Ауылымды сағындым (official video) 2024
4:25
Nurmuhammed Jaqyp  - Nasini el donya (cover)
2:57
Nurmuhammed Jaqyp
Рет қаралды 642 М.
Jaloliddin Ahmadaliyev - Kuydurgi (Official Music Video)
4:49
NevoMusic
Рет қаралды 11 МЛН
BYTANAT - ҚЫЗҒАЛДАҒЫМ
2:24
BYTANAT
Рет қаралды 158 М.
V $ X V PRiNCE, Shulamah - Jai Jatpaimyz (2024)
2:38
Студия СОЮЗ
Рет қаралды 128 М.