Danger of overthinking ! වැඩිපුර හිතන අයෙග් ජීවිතයට වෙන දේ !

  Рет қаралды 211,354

Nadeepa Ranasinghe

2 жыл бұрын

Why we should not overthink. Why we should learn to be in the moment. We waste our human energy through overthinking. If you can be mindful and practice how to anchor your attention with you, you will be powerful and confident to manifest your goals instantly.
This video contains
වැඩිපුර හිතන අයෙග් ජීවිතයට වෙන දේ ! Danger of overthinking !
kzbin.info/www/bejne/kKiWnqyHqZqehsU
#overthinking #lawofattraction #changelife #lifecoaching

Пікірлер: 607
@kithmininawoda6978
@kithmininawoda6978 Жыл бұрын
මටත් ඕක තියෙනවා, ඒ වෙලවට හරිම අමාරුයි. මේ තත්ත්වය පාලනය කරන්න පුලුවන් තමාටම තමා . තමන්ට තරම් තමාව සනසගන්න වෙන කෙනෙක් තවත් නැහැ 😊❤️🙂
@ishidayarathne7749
@ishidayarathne7749 2 жыл бұрын
මමත් overthinker කෙනෙක්..අතීතේ සමහර සිදූවීම් ගැන හිත හිතා ඕනිවට වඩා හිතලා දුක්වෙනවා..පොඩි දෙයක් උනත් මම ඒක දවස් ගානක් හිත හිත විදවනවා🥺
@JayV9791
@JayV9791 2 жыл бұрын
Math ehemai. Harima prashnayk eka 😖
@thamayarathnasekara5955
@thamayarathnasekara5955 Жыл бұрын
Math,😖
@piyumiweerasinghe9357
@piyumiweerasinghe9357 Жыл бұрын
Ane math ehemayi
@dbad9664
@dbad9664 Жыл бұрын
ඕක එක්ක තවත් එකක් පැකේජ් එක වගේ එනවා. ඒ වැඩ කල්දාන එක නැත්තන් procrastination කියන එක 🙃
@kalanimaheshika4104
@kalanimaheshika4104 Жыл бұрын
@@madu96bashini60 kohimda oya eka nathi kara gaththe
@isankasewwandi2284
@isankasewwandi2284 6 ай бұрын
ඔබගේ වැඩසටහන් මට අහන්න හම්බුනේ අහම්බෙන් ඒව ඇහුවහම අනේ ගොඩක් හිත හැදෙනවා ...මගේ හිතත් සැරෙන් සැරේට කඩාගෙන වැටෙනව ඔයාගෙ වීඩියෝ බැලුවහම මේ මොහොතේ ජීවත් වෙන්න ලොකු ශක්තියක් හිතට දැනෙනව මගේ හිත ශක්තිමත් කරගන්න මට පුලුවන් ඔබව මුනගැස්සුවට විශ්වයට ගොඩක් ස්තුතියි ❤❤
@himaliherath3048
@himaliherath3048 2 жыл бұрын
මටත් එහෙමයි,,මම වර්තමානයේ ජීවත් වෙන්න අමාරුයි ,,හැමදාම හිතෙන් එක එක මනස්ගාත මවාගෙන හිතනව,,දුක් වෙනව 😥
@theeksanakumara4616
@theeksanakumara4616 2 жыл бұрын
දුක් වෙන්න එපා මන් ඉන්නවනේ
@irosha2102
@irosha2102 2 жыл бұрын
මම දවස් කීපයක් උදේට ඔබේ වීඩියෝ ඇහුවා.ඒ දවස් වල ජීවිතය හරි සරලව සතුටින් හිටියා.හොඳ දේවල් ඇහෙනකොට ජීවිතය සතුටින් පිරෙනවා
@ruhununature8602
@ruhununature8602 2 жыл бұрын
Ow...math eka godaaak athwinda..manasikawa watila hitiye sahenna. Hama ?nayakma wisadhuna..ekata godaak pin. Sthuthi obathumita...🥰💐💐❤️❤️
@tinytotsnurssury9685
@tinytotsnurssury9685 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට උපදෙස් ලබා දුන්නට .❤️❤️
@thisunijayawardane4065
@thisunijayawardane4065 2 жыл бұрын
අපේ රටට ලැබුනු අනර්ඝතම ත්‍යාගය වන්නේ බෞද්ධ දර්ශනයයි. විද්‍යාව දිනෙන් දින වෙනස් වුවත් බෞද්ධ දර්ශනය සර්වකාලිකයි. මන්ද එයින් විග්‍රහය කෙරෙන්නේ සොබාදහමේ යථා ස්වභාවයයි. ඔබ අද අතීත, වර්ථමාන , අනාගතය ගැන කියා දුන් පාඩම බුදුන්වහන්සේ බොහොම පැහැදිලිව කියා දී තිබෙනවා . සෑමවිටම වර්ථමානයේ හිත රඳවා ගැනීම තුළින් හිතේ සැනසීම ලැබෙන බව එයින් ඉගැන්වෙනවා. ඒකට තියෙන හොඳම මෙවළම භාවනාවයි. භාවනාවෙන් හිත වර්ථමාන මොහොතේ රඳවා ගන්න උදව් කරනවා. කණගාටුවට කරුණ නම් මේ තරම් වටිනා ජීවිත ඉගැන්වීම් අප ලඟම තබාගෙන අපේ බොහෝ පිරිස් ඒවා ප්‍රයෝජනයට නොගැනීමයි. විදේශිකයන් බොහොමයක් බුදු දහමේ හරය දැනගෙන ඒවා ජීවිතයට එකතු කර ගන්නවා. ජීවිතයේ සියලුම ප්‍රශ්න වලට විසඳුම් බුදු දහම තුළ තිබෙනවා . එයින් ප්‍රයෝජන ගෙන සැනසිල්ලේ ජීවත් වෙන මෙන් හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.
@kavinijayakody4571
@kavinijayakody4571 Жыл бұрын
අවශ්‍යම මොහොතේ ලැබුණ වීඩියෝ එකක්.....ඔබව මුණ ගැස්වූ විශ්වයට අනන්ත වාරයක් ස්තූති වේවා ❤️🙏
@cooktolive5550
@cooktolive5550 2 жыл бұрын
ගොඩාක් දුක් කරදර් විදගෙන ජීවිතේ අමාරුවෙන් ගෙවන මේ කාලේ වචනෙකින් හරි පිහිටක් ලැ වෙනවානම් ලොකු පිනක්
@tharu.s.chandarsiri7274
@tharu.s.chandarsiri7274 2 жыл бұрын
මිස් විශ්වයෙන් ලැබුණු වටිම තෑග්ගක් මිස්ගේ වචන කියන්නෙත් හිතට ලොකු හයියක් ඒ වගේම ලොකු සතුටක්
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 2 жыл бұрын
🙏
@siharapiumali6886
@siharapiumali6886 2 жыл бұрын
Nmber eka nedda meyage
@nadeedarshani2235
@nadeedarshani2235 2 жыл бұрын
@@NadeepaRanasinghe madem ekka pudgalikawa katha karanne puluwanda .
@nnilu3401
@nnilu3401 Жыл бұрын
අනේ රත්තරං මිස් මට ගොඩාක් උුකයි මීට කලින් මිස්ගෙ වැඩ සටහන් බලන්න අවස්ථාවක් නොලැබීම ගැන මම අද තමයි පළවෙනි වතාවට මිස්ගෙ වැඩසටහන් බැලුවෙ ඇත්තටම මට තෙරෙන් නැහැ මිස්ට කොහොම ස්තුති කරන්නද කියලා මොකද මම ගොඩාාක් මානසිකව වැටිලා හිටිය කෙනෙක් ඇත්තටම මිස්ගෙ හැම වචනයකින්ම මගෙ හිත ගොඩාාක් හැඋුනා ඉතින් පරක්කු ⁣වෙලා හරි මට මිස්සව මුනගස්වපු මෙි විශ්වයට ගොඩාක් පිං මිස්ටත් ගොඩාක් පිං
@arunasenarathna5317
@arunasenarathna5317 2 жыл бұрын
දහස්වාරෙයක් පින් සිද්දවෙනව... 🙏🙏🙏 ඇත්තටම කියන්න වචන නෑ..... ජීවත් වෙලා ඉන්නෙත් ඔයා නිසා.... හැම තැනදිම අන්තිම තුරුම්පුව වුනේ... ඔබයි.. ❤️
@kanthihemali2627
@kanthihemali2627 2 жыл бұрын
ගොඩාක් ගොඩාරියක් ම ස්තූතියි අව්ශ්‍ය වෙලාවේදී මෝටිවේට් කරනවට ගොඩක් පින් මිස් ඔයාට.🙏🙏🙏🙏❤🌹
@erandiperera682
@erandiperera682 2 жыл бұрын
ස්තුති ඔබට .දරුවන් සම්බන්ධයෙන් කියපු දේවල් මටම කියනවා වගේ දැනෙන්නේ .දෙවි පිහිටයි !
@nadeeshagayanthi6803
@nadeeshagayanthi6803 2 жыл бұрын
ගොඩක් වටිනා කරුණු ටිකක් ජීවිතේට ගොඩක් ස්තුතියි. ඔබ නිසා ජිවිතයේ හරි පාර මුණ ගැහුවා. ❤❤❤
@shyamalithilakarathna7156
@shyamalithilakarathna7156 Жыл бұрын
බොහොම ස්තුතියි 🙏 අපේ හිත සුවපත් කරන ඔබතුමියගේ හිත හැමදාම සුවපත් වේවා !!!
@Tashidedunu5687
@Tashidedunu5687 2 жыл бұрын
මිස්ගෙ වචන ටිකම හිතට ලොකු සැනසීමක් ,ස්තූතී ..❤️❤️❤️❤️❤️😊
@erandikaushika1786
@erandikaushika1786 2 жыл бұрын
මිස් සතිමත් බව පිළිබඳ සම්පූර්ණ vedio එකක් කරන්න කෝ... ස්තූතියි ❤️
@nissankafernando7427
@nissankafernando7427 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට තෙරුවන් සරනයි 🙏 ජිවිතයට ලොකු පාඩමක් අවශ්‍යම වෙලාවක 👏👏👏👏👏👏🤗👍👊🙏
@gayathrimadushani744
@gayathrimadushani744 2 жыл бұрын
මට ගොඩක් වැදගත් වීඩියෝ එකක් ❤️බොහෝම ස්තූතියි ඔබතුමියට මෙවැනි හොද දේවල් සමාජයට දායාද කරනවට 😍තව තවත් ශක්තිය ලැබේවා ඔබට🙏☺️
@vimansiadhikari3579
@vimansiadhikari3579 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මිස්❤️මොකද මාත් ගොඩාක් දුරට අනාගතය ගැන හිතන එක ඕනවට වඩා ඒ ගැන හිතලා හිත භය කරගන්නවා.හැමදේම ඕනවට වඩා හිතනවා ඉතින් මට මේ වීඩියෝ එක ගොඩක් වටිනවා🥰ඔබට ගොඩක් ස්තූතියි මිස්🙏🏼❤️ විශ්වයට ස්තූතියි මට මේ වීඩියෝ එක පෙන්නුවට❤️❤️
@tilakatilaka365
@tilakatilaka365 2 жыл бұрын
විශ්වයේ ශක්තිය ඔබ‍ට ලැබේවා මෙවැනි දැනුම් සම්බාරයක් අපට ලබා දෙනවට 🙏🙏🙏තෙරුවන් සරණයි ❤
@k.dsriyani6154
@k.dsriyani6154 Жыл бұрын
ඔබ අපට කියා දුන් අදහස් ඉතාමත් වැදගත්. බෙහෙවින්ම ස්තුතියි ඔබට.
@nishadibhagya2780
@nishadibhagya2780 2 жыл бұрын
Miss මමත් ඔයාගෙ advice follow කරනවා. මටත් ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් වුණා ඇත්තටම. Thank you madam.... May you be well and happy.
@vipulidevika7035
@vipulidevika7035 2 жыл бұрын
ඔබතුමිය වඩාත් පැහැදිලිව තේරුම් ගත හැකි ආකාරයට බොහොම සරලව පැහැදිලිව තේරුම් කර දීම අගය කරනවා. මෙම කරුණු බුදු දහම තුළ ඉතාමත් පැහැදිලිව තේරුම් කරනවා. මෙම දැනුවත් කිරීම මානසිකව පීඩාවට පත්ව සිටින සියල්ලන්ගේ යහපත පිණිසම වේවා. එ කුසල කර්ම ශක්තිය ඔබ තුමියට තවතවත් මෙවන් හරවත් දෙසුම් කිරීමට ශක්තිය ලැබේවා. ඔබටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි.
@ahinsajayakodi2230
@ahinsajayakodi2230 Жыл бұрын
විශ්වයට ස්තූතියි.මිනිසුන්ගේ ජීවිත ආලෝකයට ගන්න මග පාදන ඔබතුමියටත් ස්තූතියි.
@deepthikumari9306
@deepthikumari9306 Жыл бұрын
🌷බොහොම ස්තුතියි ඔබතුමියට. බුදුන් දේශනා කල දර්මය ඔබතුමිය ලස්සනට💖 සරලව💖ජීවත්වන්න ආ..ස විදිහට කියලා දෙනවා.මයිත්‍රිය ,කලගුනසැලකීම......බාවනාවමේ මොහොතේ ජීවත්වීම.ගොඩා...ක් දේවල් අවබෝධ කරගත්තා.සමහර දන්න දේවල් නැවත මතක් කරලා දුන්නා.සතුටේ ඇති සතුට ඔබතුමිය ලස්සනට කියලා දෙනවා.ගොඩාක් පින් ඔබතුමියට.🌻💖💖💖💖💖💖🌷🌷🌷🌷💖💖🙏
@Thisara_Me
@Thisara_Me 2 жыл бұрын
හැමදාම,ජීවිතේ කඩා වැටෙනවා වගෙ දැනෙනවනම්, ඔබ තුමියගෙ youtube channel එකට එන එක පුරුද්දක් වෙලා.. ඔබතුමියට බොහොමයක් ස්තුතියි 💙🌻✨️
@sanjewasilva7993
@sanjewasilva7993 2 жыл бұрын
කොහොමහරි missge වැඩ සටහන බලන්න ඔනෙ නිසා හිත අල්ලාගෙන හිටියා මගේ හිතට ගොඩක් සතුටුයි thank you so
@prasangikagunasekara4052
@prasangikagunasekara4052 Жыл бұрын
ස්තූතියි. මේ වීඩියෝ එක මට බෙහෙවින් උපකාර වුනා. අත්‍යාවශ්‍ය මොහොතක මේ විඩියෝව පෙන්වීම ගැන විශ්වයට ස්තූති වේවා !!
@sudathmanjulasudathmanjula9799
@sudathmanjulasudathmanjula9799 Жыл бұрын
මරු මෙම වැඩ සටහන..ලෙඩක් දුකක් කරදරයක් වුනහම තමයි මේක ගොඩාක් දැනෙන්නෙ සහ ආර්ථික ප්‍රස්නනිසා.මෙයට දෙයක් මට ලබාදෙන්න බුදු සරණයි ඔබට..💖💖🙏🙏🙏
@beatricesamaraweera932
@beatricesamaraweera932 8 ай бұрын
ස්තූතියි ,ආදර දියණියට,ඔබට විශ්වයෙන් මේ ලැබී තිබෙන ආශීර්වාදය යට, විශ්වයටත් ස්තූතියි,ඒ වගේ අන් අයට මෙය බෙදා හැරීම ගැනටත් ස්තූතියි.
@ruwanthikapramodi1365
@ruwanthikapramodi1365 2 жыл бұрын
මම මැඩම්ගේ වීඩීයෝස් බලනවා හැමදාම.ජීවිතේ වැටුන හැම ප්‍රශ්නෙකටම උත්තර ඔබ තුමියගේ වීඩීයෝවල තිබුනා.බොහොම ස්තූති මැඩම්.විශ්වයට ස්තූති
@varunajith100
@varunajith100 2 жыл бұрын
මට අවශ්‍යම මොහොතේ මේ ඔබගේ video එක මට පෙන්නුම් කරේ. ටිකක් වෙලා යන එකක් උනත් බලන්න අහන්න light නැති වෙලාවේ wifi එකත් නැතුව mobile data ගොඩක් කැපෙද්දීත් ඒ ගැන නොහිතා මගේ මනසටයි හිතටයි මේක මේ වෙලේ අවශ්‍යම දෙයක් දැනගන්න කියලා හිතලා බැලුව. ඇත්තෙන්ම මං හුඟක් හිටපු තත්වෙන් මිදුන. දන්න දෙයක් වුනත් මේ දේ නැවත අහල ඒකේ ඇති වටිනාකමසරල උදාහරණ එක්ක මනසට අවබෝධ කරගෙන ඔබ මේ මොහොත ගැන හිතලා කරන්න කියපුවත් කරා. මට හිතට පුදුම සැහැල්ලුවක් මිදීමක් සතුටක් නිදහසක් ඇති වුනා දැනුනා. ගොඩක්ම ස්තුතියි ඔබගේ මේ ප්‍රායෝගික ඉගැන්වීමට. දැන් ඉඳන් දිගටම බලන්න තීරණය කරා ඔබගේ වැඩසටහන්. ඔබ කියපු දේවල් ඔක්කොම මං මට අදාල කරගත්ත. මේ මොහොතේ ජීවත් වෙලා ජීවිතේ සතුටෙන් විඳින්න ආස කැමති දේවල් මේ මොහොතේ කරන්න දැන් ඉඳන් මං මොන බාධක ආවත් වැඩ කරනවා කියලා අධිටන් කරගත්ත. ඔබ‍ට දේවාශිර්වාදය ලැබේවා. ❤️🙏
@mallikawickramaarchchi8712
@mallikawickramaarchchi8712 Жыл бұрын
මම හැමදාම ඔබ තුමියගේ වීඩියෝ එකක් බලල තමයි නිදා ගන්නෙ. දැන් මගේ සිත ශක්තිමත් .
@doncani2898
@doncani2898 Жыл бұрын
මේ සැඟවුණු රහස් දැනගන්න ලැබීම පිළිබඳව මා විශ්වයටත් ඔබටත් ස්තූතිවන්තවෙමි
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 2 жыл бұрын
ඉතාම වැදගත් කරුණු ටිකක් දැනගත්තා. ඔබතුමියට ස්තුතියි.
@kalehewaththakankanamgethi7097
@kalehewaththakankanamgethi7097 9 ай бұрын
ඒකනම් පුදුම පැහැදිලි කිර්‍ර්මක් මිස් බොහොම ස්තූතිය ඔබ තුමියට ❤❤❤
@priyankaragamage6556
@priyankaragamage6556 2 жыл бұрын
මැඩම්.... ගොඩාක් ස්තූතියි, මේ උපදෙස් වලට... ජිවිතයට මාරම හයියක්...
@Gayanii.Nirupamaa
@Gayanii.Nirupamaa 2 жыл бұрын
හරිම වැදගත් මේ කියන දේ. ඇත්තටම අපි හැමෝගෙම හිත්වල මේ කියන විසිරීම පවතිනවා. හිත විසිරිලා ගොඩාක් දුර හිතනව. අන්තිමට මතක නෑ කොහෙන්ද හිතන්න පටන් ගත්තෙ කියලා. ආයෙම සිහිය ආවම හිතෙනවා අපරාදෙ කාලය, අපරාදෙ හිතේ සැනසීම නැති උනා කියලා. ඒ වගේම අර අන්තිමට කිව්ව විදියට සිතුවිලි සිතින් අතහැරියෙ නැති උනාම ඒව විසදුනේ නැති සිතුවිලි විදියට හිතට වද දෙනවා. mindfulness practice කරන දේ තමයි විසදුම. මිස් මේ දේ ගැන තවත් වීඩියෝ කරන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා. mindfulness techniques, meditation ගැන කියලා දෙන එක වටිනවා. බොහෝම පිං ඔබට 🙏🙏🙏
@madhuathauda
@madhuathauda 2 жыл бұрын
This is a brilliant lesson! so worthy! 💫🌷💖
@krishnajayasinghe645
@krishnajayasinghe645 2 жыл бұрын
මගේ ජීවිතය වෙනස් කලේ ඔබයි......🙏🙏🙏🙏 ඔබගේ මම පළමුවෙන්ම දැක්ක වීඩියෝව විශාදයෙන් පීඩා විද ඉන් ඔබ ජීවිතයම ජය ගත් අාකාරය.... බොහෝම පිං ඔබට.....🙏🙏🙏🙏 💝💝💝💝💝
@ryansankalpa4358
@ryansankalpa4358 Жыл бұрын
බොහෝම ස්තූතියි මිස් ගේ වීඩීයෝ බලලා හැමදාම සැනසෙනවා සතුටෙන් ඉන්න්වා🙂🙂🙂
@raviniaberathna2846
@raviniaberathna2846 8 ай бұрын
අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි මාගේ ආදරණීය විශ්ව මාතාවන්ට මේ වටිනා වීඩියෝ එක මට අවශ්‍යම මොහොතේ බලන්න සැලැස්සුවාට...🙏🙏🙏 ගොඩක් ස්තූතියි නදීපා මිස්...🙏❤️
@muthumalapatabedigesanduni2235
@muthumalapatabedigesanduni2235 2 жыл бұрын
ඔබ තුමිය ට බොහොම පින් ඔය වගේ වටිනා කරුණු අපගේ ජීවිතය ට එකතු කර ගැනීම ට මෙවැනි videos කිරීම ගැන.Lowoffataction වල #1 පමණයි මට බලන්න පුලුවන් උනේ. මම පුතාල තුන්දෙනෙක් ඉන්න අම්ම කෙනෙක්. වෙන අයට වගේම මටත් ප්‍රශ්න තියෙනව. මට නිතරම හිතුනු දෙයක් තමා අපි කිසිම කෙනෙක්ට කරදර නොකර සිටියත් අපටමනේ ප්‍රශ්න කියල. විශේෂයෙන්ම කියනවනම් මගේ ලොකු පුතාගේ පාසලේ කතන්දර පොත් විභාගයකදි( පාසලේ ගුරුවරුන් කියන කතා පොත් වලින් pepers හදල ළමයින්ට answer ලියන්න දෙනව) පුතාගෙ සම්පූර්ණ නම ලියල පාසලේ principal madom ගෙ අතින් දීපු certificate එක ගුරුවරියන් දෙදෙනෙකු එදා දවසේ පාසල් අරින්න කලින් ගන්නව මේක ඔයාගෙ නෙමෙයි කියල. ඒ මදිවට ටික දවසකට පසුව certificate දෙන අවස්ථාවේ ගහපු ෆොටෝ එක දරුවගෙ අතේ එවනව. ඒ සිද්ධියෙන් පසුව පුතා ඉගෙනගන්න දේවල් ප්‍රමාද උනා නමුත් මම පුලුවන් තරම් දරුවට ශකතියක් උනා.නැවතත් හොදට වැඩ කරන්න පුතා පටන්ගත්ත. ඒත් ගිය අවුරුද්දේ මුල්ම කාලයේ ඒ එක ගුරුවරියක් මගේ දරුවට මානසිකව වට්ටන්න හදනව එනම් පුතාට පීනස උදේකාලෙට තියෙනව.ඉස්සරහ පේලියට යන්න ඕනි කියල පුතා හැමදාම උදේන්ම පාසලට යන්න. නමුත් පාසල පටන් ගත්තම අර ගුරුවරිය පස්සටම පුතාව දානව. මේ සේරම කොරෝනා කියන රෝගයට ඒ මිස් බය නිසා වෙන්න ඇති. මමත් හැමදාම වෙනද වගේම මගෙ පුතා ගුරුවරුන් ගැන තරහ නොගන්න විදියට එයාගෙ හිත හදනව. තවත් දවසක දරුව ගෙදර එක්කරගෙන යන්න කියල කොල් කරනව. (මේ සියලු දේ වෙන්නෙ දරුවගෙ මේ රෝගය ගැන ගුරුතුමීව දැනුවත් කරල තිබියදී) ඊට දවසකට පස්සෙ මම දැන ගත්ත ඒ පංතියේ ම කොරෝන හැදුන ළමයෙක් හමුවෙලා කියල නමුත් මගේ දරුව නෙමෙයි. මටත් හරිම දුකයි මොකද වෛරස් එක තිබුන ළමය පන්තියේ කියාගෙන පුතා ගෙදර එවුව. සැරින් සැරේ ට මෙවැනි සිද්ධීන් උනා. නමුත් දෙමව්පියන් විදියට අපි දෙන්නම දරුවට මනසින් වැටෙන්න දුන්නෙ නෑ. පුතා සාමාන්‍ය පරිදි වැඩ ටික කරගෙන යනව මාස දෙක තුනකට කලිනුත් එවැනි දේ උනා. මේ වැලිගම අග්‍රබෝධි විහාරය අසලම පිහිටි ප්‍රාථමික පාසලක තමා මේ සිද්ධිය උනේ. U.S.D මනම්පේරි ගුරුතුමිය තමා principal ලෙස කටයුතු කරන්නෙ . නමුත් මේ කිසි දෙයක් එතුමිය දන්නෙ නෑ. මා මේ කිසිම දෙයක් සම්බන්ධයෙන් පාසලට ගියෙ නැහැ. මොකද මගෙ හිතේ වත් දරුවගෙ හිතේ වත් මේ ගුරුවරුන් ගැන කිසිම තරහක් නැති නිසා. මාසෙක වගේ කාලය තුළ තමා ඔබතුමියගේ වැඩසටහන් KZbin channel එක හරහ බලන්න පටන් ගත්තෙ. මගේ පුතා මේ සැරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිනව. ඔබතුමියගෙ දේශනා වල සමහර තැන් දරුවට අහන්න සලස්වනව. මම කාරුණිකව ඔබ තුමියගෙන් ඉල්ලා සිටිනව මේවැනි අහිංසක දරුවන් වෙනුවෙන් වැදගත් වටිනා උපදෙස් මාලාවක් ඉදිරිපත් කරන මෙන්. ඔබතුමියට බොහොම ස්තූතියි 💙💙💙
@vishwatharindu8925
@vishwatharindu8925 2 жыл бұрын
ස්තූතියි මිස් හුඟක්ම වැදගත් මිස් මිස්ගේ වචනයත් ලොකු ශක්තියක් මම මිස් ගේ හැම වීඩියෝ බලල practise කරද්දින් ගැටලුව වෙලාතිබ්බේ හිත දුවන එක ගොඩාක් ස්තූතියි මිස් මට පුදුම සැහැල්ලුවක් හිතට දැනෙන්නෙ
@kavindakavinda5539
@kavindakavinda5539 2 жыл бұрын
මහත්මියනි සහස්‍රමුඛ රාවන සමග පොඩ්ඩක් මේ විශ්වය ගැන තවත් සොයන්න ,එතුමත් මේ සම්බන්ද ගොඩාක් දෙවල් දන්නව , ගොඩක්ම රාවන ඉතිහාසය ගැන , විශ්ව ශක්තියෙන් උදවු ගත්ත මහා ප්‍රතාපවත් මිනිස්සු රාවන යුගයේ ඉදල තියෙනව , 🙏💙
@sudarshanihp9373
@sudarshanihp9373 2 жыл бұрын
බොහෝම ස්තූතියි . මමත් over thinker කෙනෙක. මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත්.
@nimalrajapaksa5179
@nimalrajapaksa5179 2 жыл бұрын
Good morning මිස්.මම අද තමයි ඔයාගෙ විඩියෝ එකක් බැලුවේ .ස්තුතියි .හැමදාමත් මම පාන්දර යමක් කියවන කෙනෙක් .අද මට ඉතා වැදගත් දෙයක් මට ලැබුනා.ඔයාට ත් මට මේ වි...එක කියවන්න හිතුන මගෙ හිතටත් විෂ්වයටත් ආදෙරෙන් 🙏 ස්තුති කරමි.....
@randimatissera9945
@randimatissera9945 2 жыл бұрын
You always teach us ..we have to do Only correct thing NOT easy things.......you are a good advicer .. 👍👍👍👍💐💐
@nadeeshadissanayaka3214
@nadeeshadissanayaka3214 2 жыл бұрын
හරිම වෙලාවට බලන්න ලැබුණේ අක්කේ.ගොඩාක් ස්තූතියි 🙏❤️
@kumaridias4233
@kumaridias4233 2 жыл бұрын
ස්තුතියි ඔබතුමියට.. ගොඩක් වටිනවා.
@nerushadasma1805
@nerushadasma1805 2 жыл бұрын
අනේ මිස් අදයි අහම්බෙන් වගේ මට මිස්ගෙ වැඩසටහන බලන්න ලැබුනේ.මීට කලින් මිස්ගෙ වැඩසටහන් බලන්න ලැබුනනම් කියල හිත දුක් උනා.ඒත් මිස් කිව්ව වගේ "කමක් නෑ.අද හරි මට අහන්න ලැබුනනේ" කියල හිත හදාගත්තා.ඇත්තටම ගොඩක් වටිනවා.ගොඩක් පින් මිස් කරන මේ මෙහෙවරට.ආයෙනම් දිගටම බලනවා.
@ahinsajayakodi2230
@ahinsajayakodi2230 Жыл бұрын
මම ගොඩක් කල් ඉදන් ඔබතුමියගෙ වීඩියෝ බලන්න පටන් ගත්තෙ.ඒත් මට ආයේ ටික කාලයක් මග ඇරුණා ඔබතුමියගෙ වීඩියෝ.ඒ ඇයි කියල දන්නෙ නෑ.ජීවිතේ එහෙම වෙන්න ඇති.ස්තූතියි ඔබතුමියටත්.මේ විශ්වයටත්
@diliniwijesekara9758
@diliniwijesekara9758 Жыл бұрын
Great lesson madam thanak you ❤ Man godak dewal madamgen igena gatta Oyata godak pin madam Oyage videos man nitharama balanawa😍🌹
@vilanirathnayaka2500
@vilanirathnayaka2500 2 жыл бұрын
බොහොම වටින දෙයක්...ස්තූතියි🥺♥️
@thilinisamanthka7863
@thilinisamanthka7863 2 жыл бұрын
Thank you මිස් , මේ හැම වචනයක්ම මටම කිව්වා වගේයි මට දැනෙන්නේ .අතීතයත් වර්තමානයත් , අනාගතයත් අතර මමත් ඉන්නේ .මිස්ගේ වචන මට ලොකු හයියක්.වීඩියෝව මුල ඉදල අවසන් වෙනකම්ම බැලුවා .
@pavithrasandamali6801
@pavithrasandamali6801 2 жыл бұрын
මමත්
@lalithkodippiliarachchi9231
@lalithkodippiliarachchi9231 2 жыл бұрын
Mage prasna katha karanna number eka denna puluwanda
@sudathsaranga7490
@sudathsaranga7490 2 жыл бұрын
Oba thumiyata godak pin, manasa sahalluwen jeevithe vidinna upades denawata
@anjalihettiarachchi7175
@anjalihettiarachchi7175 2 жыл бұрын
Thanks so much for everything nadeepa miss.
@avs4222
@avs4222 Жыл бұрын
පින්වන්ත ඔබට ගොඩක් පින්. ස්තූතියි !
@chamindawijethunga7141
@chamindawijethunga7141 2 жыл бұрын
ඔබ තුමියට ගොඩාක් ස්තූතියි අපිව දැනුවත් කළාට . බුද්ධ වන්දනා කර පින් අනුමොදන් කරන කොට මම ඔබ තුමියවත් මතක් කරනවා. ඔබ තුමියගේ වීඩියෝ බලලා මගේ ජීවිතය ගොඩාක් වෙනස් උනා. තෙරුවන් සරණයි දෙව්පිහිටයි 🙏
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 2 жыл бұрын
Bohoma sthuthiyi ❤️❤️❤️
@manjulasenevirathna3196
@manjulasenevirathna3196 2 жыл бұрын
ගොඩක් ස්තුතිය ඔබතුමියට.බුදුසරණයි
@daysfromDsDiary
@daysfromDsDiary 2 жыл бұрын
Thankyou soo much one of the best video i ever watched ..... please continue the good work
@Lakshan_wickramasooriya
@Lakshan_wickramasooriya 2 жыл бұрын
ගොඩක් ස්තූති.. අක්කේ.. බුද්ධ දර්ශනයේ යෝනිසෝමනසිකාරයෙන් ඉන්න කියන්නෙ ඔය දේම නේද අක්කෙ.. ගොඩක් පින් තේරෙන විදියට මේ දේවල් පැහැදිලි කරල දුන්නට. 🙏❤️🙏❤️🙏❤️
@ruwanweerasinghe2828
@ruwanweerasinghe2828 Жыл бұрын
Thanks for sharing your thoughts. It’s really helpful to me overcome the difficult situation
@dineshkumara356
@dineshkumara356 2 жыл бұрын
Godak sthuthi miss.. harima watina harima wadath obage kathawa.. jivitheta hadaganna godak dewal thiyanawa...
@imeza879
@imeza879 2 жыл бұрын
Thanks mis. ඕනෙම වෙලාවක අහන්න ලැබුනා ❤️great job
@sujeewakarunadasa-lw7qo
@sujeewakarunadasa-lw7qo 8 ай бұрын
Very important programme .. Thanks very much 💐💐
@TharushikaHarshani-gt4lv
@TharushikaHarshani-gt4lv Ай бұрын
ගොඩාක් ස්තූතියි මිස් ..ජීවිතේට ගොඩාක් වැදගත් දෙයක් තමා අද ඉගෙන ගත්තේ ❤❤❤....
@senaniaruna6710
@senaniaruna6710 2 жыл бұрын
Ow..me videos godak watinawa..kiyana dewal aththa..Matath athdakeem thiyenwa..math jeewithe hadagena yanawa..Thank you so much❤
@hemakumarapangodagamage579
@hemakumarapangodagamage579 2 жыл бұрын
Very valubale factors of which are very importent for every body, Thank you so much,
@nirosha707
@nirosha707 2 жыл бұрын
අද video එක දැනුනා.ස්තුතියි ඔබතුමියට .
@nadeeshanihewage7172
@nadeeshanihewage7172 2 жыл бұрын
Yes thanks a lot ms nadeepa. You are inspirational
@nipuraviherath6876
@nipuraviherath6876 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මිස් මටම දාපු වීඩීයෝ එකක්ද කියල හිතුනා.මන් මගෙ පිටරට ඉන්න මහත්තයා ලගට යන්න මුදල් අඩු පාඩුවක් නිසා මේ දවස් වල ලොකු දුකකින් ඉන්නේ ඒත් මට හිතෙනවා මට මිස්ගේ වීඩීයෝ බලලා මේ ගැටලුව විසද ගන්න පුලුවන් වෙවී කියල ❤️
@sriyanimendis2416
@sriyanimendis2416 2 жыл бұрын
Matamaida kiyanne kiyala hithenawa.❤️👍thank you miss
@tinytotsnurssury9685
@tinytotsnurssury9685 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ගොඩක් ස්තූතියි අලුතින් හිතන්න පටන් ගත්තා .❤❤
@imangiweerasena3844
@imangiweerasena3844 2 жыл бұрын
Thank you for valuable speech ❤
@nevilkrishantha9991
@nevilkrishantha9991 2 жыл бұрын
Oba thumiya ga vedeos baluwa ma manasa සැහැල්ලුවක් awa thanks! ✨️
@jecifdo1099
@jecifdo1099 2 жыл бұрын
මිස්ගේ වීඩියෝ බලන්න බලන්න ආස හිතෙනවා.ස්තූතියි ඔබතුමියට ❤️
@shiranthijayasinghe9115
@shiranthijayasinghe9115 2 жыл бұрын
වටිනා video එකක්. Thanks අක්කේ. අක්කේ ඔයා මහත් වෙලා ❤️❤️
@kamalawathupola5350
@kamalawathupola5350 2 жыл бұрын
ගොඩක් වටිනවා.ගොඩක් පින්
@damayanthikumari4014
@damayanthikumari4014 2 жыл бұрын
අනේ ou මිස් හිතා ගන්න බැරි තරමට ජීවිතය wanas උනා ගොඩාක් පින් තැනක් ගොඩාක්
@tharukshinifernando972
@tharukshinifernando972 2 жыл бұрын
Thank you very much for sharing this vedio....මගේ හිතට ගොඩක් ලොකු සැනසීමක් ආවා vedio එක බැලුවට පස්සේ. 🙏🙏🙏🙏🙏🙏
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 2 жыл бұрын
Thank you 🙏🏻
@palithaathukorala8644
@palithaathukorala8644 2 жыл бұрын
Thank you Madam, You explained It very well, Really helped me to understand about life. I bless you and your family to have healthy and prosperous life. 🙏🙏🙏
@dilrukshidhammika9429
@dilrukshidhammika9429 10 ай бұрын
ස්තූතියි ඔබ තුමියට 🌼
@helanadhastudio3346
@helanadhastudio3346 Жыл бұрын
Thankyou miss godak dewal igena gaththa oyata sathutin inna nidahase inn thawa thawath sihihen inna labewa
@sirisenamalaya8634
@sirisenamalaya8634 2 жыл бұрын
😊😊😊ස්තුතියි මිසි ....සියට 100 මෙ මොහෙතෙ ඉන්න ටෙක්නික් නැද්ද .. 478 විතරද ✅ ඇත්තටම ජිවිතෙ හරිම සුන්දරයි තමා නෙද මිස් ... අපි හිත තමා හැමදෙම 😊😊😊😊💖
@dilinimadushani4768
@dilinimadushani4768 2 жыл бұрын
Godak pin akke🙏 Kalayata obina කතාවක් ❤️‍🔥
@kusumkusum3539
@kusumkusum3539 2 жыл бұрын
වැදගත් වැඩසටහනක් මිස් ගොඩක්ස්තුති
@mcqpal6760
@mcqpal6760 2 жыл бұрын
ස්තූතියි. ගොඩාක් වටින වීඩියෝ එකක් ගෙනාවට මිස්.
@subhashinifernando2653
@subhashinifernando2653 2 жыл бұрын
Hi you are very loving person Well done good thoughts Theruwan Saranai 🙏🏻🥰🌹💕🌺👍❤️⭐️🌸🌾🍀
@achalakeerthisinghe478
@achalakeerthisinghe478 2 жыл бұрын
Ane lokukama deyak me video aka balanna lebuna aka... matath oya prasna tika ohomama thiyenawa. Godak pin mis. THERUWAN SARANAI!
@kanchanadilnani6796
@kanchanadilnani6796 2 жыл бұрын
Mama manodarma vidyawe basic igenagatte shantha jayasundara sirgen.eya wedi diyunu karaganna labuna obathumiyage chanal eka balala oba depalatama bohoma isthuthi
@niroshananayakkara2806
@niroshananayakkara2806 2 жыл бұрын
බොහොම වැදගත් වීඩියෝ එකක්...
@manel2343
@manel2343 2 жыл бұрын
ගොඩක් වටිනවා ජය වේවා🙏❤️🙏
@nisansalaabayasinga1779
@nisansalaabayasinga1779 Жыл бұрын
❤Godak watinawa mis.badaka madden gewithee dinanna weradarana kenek .🙏 thanks ❤❤❤
@user-wg4nx5vp1p
@user-wg4nx5vp1p 2 жыл бұрын
ගොඩක් වටිනවා👍
@thilinitharaka5675
@thilinitharaka5675 2 жыл бұрын
ගොඩාක් ගොඩාක් පිං..අක්කා.. තෙරුවන් සරණයි ❤️❤️❤️
@calmlifenz1228
@calmlifenz1228 2 жыл бұрын
ස්තූතියි ඔබගේ සේවයට..❤️
@dilrukshiperera900
@dilrukshiperera900 2 жыл бұрын
Thank you very much miss Nadeepa. Very useful video. Can u explain how can we get rid of social anxiety.
@NilukaAlmeda
@NilukaAlmeda 2 ай бұрын
මම.හම්බෙන්.මේ.video එක .දකින්නට .ලැබුනා ස්තුතියි ඔබට
@vindyatennakoon5086
@vindyatennakoon5086 2 жыл бұрын
ස්තූතියි ඔබ තුමියට🙏
@pathirawasamdevindi6893
@pathirawasamdevindi6893 Жыл бұрын
ගොඩාක් ගොඩාක් ස්තූතියි මැඩම් ❤ මම දිනුවා❤❤❤
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 22 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 102 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 22 МЛН