No video

Top 5 Character In free Fire|| හැම කැරෙක්ටර් එකක් ගැනම හරිටට දැනගමු

  Рет қаралды 21,470

DANUKAYA FF

DANUKAYA FF

Күн бұрын

#freefire #freefireallcharacter #ffcharacterdetails
Sure, Free Fire has a variety of characters, each with their own unique abilities. Here are some of the popular ones:
1. **Alok**: His ability, "Drop the Beat," creates a 5m aura that increases ally movement speed and restores HP over time for 5 seconds.
2. **K**: His ability, "Master of All," allows him to recover EP over time up to a certain limit, and when the EP is full, he converts it into HP.
3. **Chrono**: His ability, "Time Turner," creates a force field that blocks 600 damage from enemies. Inside the force field, players can shoot at opponents. His movement speed also increases.
4. **DJ Alok**: Alok's another version with the same ability.
5. **Hayato**: His ability, "Bushido," increases armor penetration when the player's HP drops below a certain percentage.
6. **Jota**: His ability, "Sustained Raids," instantly restores HP with every SMG or shotgun kill.
7. **Kelly**: Her ability, "Dash", increases sprinting speed for a short duration.
8. **Moco**: Her ability, "Hacker's Eye," tags enemies shot for a few seconds, even if they move out of sight.
9. **Paloma**: Her ability, "Arms Dealing," allows the player to carry more AR ammo without taking up inventory space.
10. **Joseph**: His ability, "Nutra Boost," slowly restores HP over time when not taking damage.
These are just a few of the characters in Free Fire, each bringing their own strategic advantages to the game.

Пікірлер: 383
@DANUKAYA
@DANUKAYA 2 ай бұрын
සමහර තැන් වල වැරදිම් ඇති මොකද ට්‍රන්ස්ලේට් කරලා වීඩියෝ එක ගෙනාවේ
@sujeewajayaweera8082
@sujeewajayaweera8082 2 ай бұрын
🎉
@chalakainduwara001
@chalakainduwara001 Ай бұрын
Pit
@GaminiGamageara
@GaminiGamageara Ай бұрын
Awlak na kolo
@aravindagunawardana7665
@aravindagunawardana7665 2 ай бұрын
දනුකයාට ආදරේ කට්ටිය ලයික් එකක් දාගෙන යන්නෝ 😊
@user-if8ge2ku3z
@user-if8ge2ku3z 2 ай бұрын
❤❤❤❤❤❤
@meghathihasmika
@meghathihasmika 2 ай бұрын
❤❤❤❤❤❤❤
@user-bn9nm9su9c
@user-bn9nm9su9c 2 ай бұрын
😏
@sethsara
@sethsara 2 ай бұрын
I love you 10000 යක්ම
@yasanganethmira
@yasanganethmira 2 ай бұрын
දනුක අයියත් එක්ක මුලයිදන් සෙට්වෙලා දෙයක් ඉගෙන ගත්ත සෙට් එක ලයික් එකක් දාගෙන යමල්ල.💕💕
@Dange984
@Dange984 2 ай бұрын
Love you danukaya
@sdchannel3315
@sdchannel3315 10 күн бұрын
Santino thama supiri
@SamudithaUthpala
@SamudithaUthpala 2 ай бұрын
කවදාවත් ගේම් එකට අලුතෙන් ආපු කොල්ලන්ට ප්‍රෝ කෙනෙක් කියලා ලොකුකන් දාන්නැති හොද පේය කෙනෙක් කොල්ලනේ දනුක අයියා කියන්නේ හොද කොල්ලෙක් ❤ ලොකුකමට නෙමේ කියන්නේ දනුක අයියගේ ටොපප් හෙන ලකී බන් ❤🎉
@PinnokiyoSmall2007
@PinnokiyoSmall2007 18 күн бұрын
ඔරියෙල් තමා මම ආසම කැරට්ටර්
@Gamini155
@Gamini155 Ай бұрын
Hayata Viraya
@sanjanaYahalth-hz3ei
@sanjanaYahalth-hz3ei 2 ай бұрын
දනුක අයියේ ඔයා නැත්නම් free fire ගැන අපි මොකුත් දන්නෑ ගැම්මක් ඈ
@shalukaumayanga7890
@shalukaumayanga7890 2 ай бұрын
❤❤❤
@shalukaumayanga7890
@shalukaumayanga7890 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Vehicles3900-d1l
@Vehicles3900-d1l 2 ай бұрын
oyage id eka dannako
@user-ry4kd2nl2x
@user-ry4kd2nl2x 2 ай бұрын
Thanks aiiye hamadama one budu saranai ❤😊
@tharidunadishan5287
@tharidunadishan5287 2 ай бұрын
දනුක අයියා කියන්නේ සුපිරි හිත හොද චරිතයක් ලොකුකමක් නැතිව අපි ff ගැන දන්නේ නැති හැම දෙයක්ක කියලා දෙනවා මේ වගේ හිත හොද මනුස්සයො බොහොම අඩුයි ගුඩ් ලක් අයියේ හැමදාම සතුටින් ඉන්න
@mashagiveyou
@mashagiveyou 2 ай бұрын
Monthly kuyi weekly yakuyi dannh salli damma gaman e welema top up ekh awa😊
@Kasunparsanna
@Kasunparsanna 2 ай бұрын
ගැම්මක් බං ලගදී ම V බැජ්
@AlexenderAlex-pt9no
@AlexenderAlex-pt9no 2 ай бұрын
ලස්සනයි දනුකයා උබට මෙවාගේ තව විඩියො දන්න පුලුවන් වෙන්න ඔන උබ ලොකු කම නැති පට්ට හොද පොරක් බන් ආදරෙයි බන් හැමදාම
@user-il7ug5mb5f
@user-il7ug5mb5f 2 ай бұрын
සුපිරියාක් අයියේ විඩියෝ එකනාන් දන්නැති ගොඩාක් දේවාල් දැන ගත්තා විඩියො එකන් පට්ට අනිත් යුටියුබ්ස්ලා වගෙ නෙමේ පටිට නිහතමානි චරිතයාක් කිසි ලොකු කමාක් නැ කොමරි හිමිට තැනකට එමු පට්ට දනුක අයියේ 1k ගහාමු ඉක්මනට අපිට පුලුවාන් විදිහට උදාවු කරනවා 😊😊😊 අදරේ අයියා සුපිරියාක්
@GAMINGRUCHI1K
@GAMINGRUCHI1K 2 ай бұрын
1k gahala thiyenne bm😂😂 dan 1laks ගහන්න තියෙන්නෙ😮
@Dulipsitum-um6yj
@Dulipsitum-um6yj 2 ай бұрын
දනුක අයියේ ඉක්මනින් 100k 🎉ගහමු බොක්ක එහේනම් ගැම්මක් තමා
@SandeepaNethmini
@SandeepaNethmini 9 күн бұрын
Supiri veddekne uba😊😊😊😊😊😊😊🎉🎉🎉❤❤❤
@NadeepKumara-sl1uu
@NadeepKumara-sl1uu 2 ай бұрын
අඩෙහ් කවදාවත් ගිෆ්ට්නම් හම්බ වෙලා නැ ඒකනම් අවුලක් නැ 100k ගහගමු කොල්ලො සුබ පතනවා උබටහ් 😌💗😢
@DinuraRukshan
@DinuraRukshan 2 ай бұрын
අයියේ මන් ඔයාට සුබ පතනවා 1k ගහන්න මන් ඔයාගේ හැම වීඩිඕ එකක් ම බලනවා හැමදාම විඩීඕ දාලා ගැම්මක් අල්ලන්න 😊
@Sithuka.
@Sithuka. 2 ай бұрын
1k newei bn 100k
@user-rm4gj9po3p
@user-rm4gj9po3p 2 ай бұрын
අයියගෙ දාන විඩියො නම් සුපිරි ගෙම් එකෙ දන්නැති දෙවල් ගොඩක් කියල දෙනො සුපිරි
@LochanaNimsara-sc9sd
@LochanaNimsara-sc9sd 2 ай бұрын
මම එක යේ ❤❤❤
@user-nq1fd6ru7o
@user-nq1fd6ru7o 20 күн бұрын
Alok
@nelumkuruppuge3307
@nelumkuruppuge3307 14 күн бұрын
Wolfraa ❤
@RaymonbWerratna
@RaymonbWerratna 2 ай бұрын
Supiri video akak ayya ayya 👍👍👍
@1122ssGgag
@1122ssGgag 2 ай бұрын
Hamadamth sathutin inna one dawasaka thanakata enna ona charithayak much love mage ekaaa
@DamithuBanuja-gm7tc
@DamithuBanuja-gm7tc 11 күн бұрын
hayato
@GamIng_PASI
@GamIng_PASI 2 ай бұрын
මගෙ එකා තමා ඉතිම් ගිෆ්ට් හම්බුනත් නැතත් උබ මගෙ එක බොසා ......................ටොපප් ස්ටෝ එක පහරක්❤❤❤🤙
@NadeekaNilmini-jm2jw
@NadeekaNilmini-jm2jw 2 ай бұрын
දනුකයා කියන්නෙ මාරම සතුටින් ඉන්න හිතහොද කො⁣ල්ලෙක් sub100K ඉක්මනට ගහමු ❤❤😊
@danujaNimsara-dk8wx
@danujaNimsara-dk8wx 23 күн бұрын
Maxim ❤
@avinduvishmitha9162
@avinduvishmitha9162 2 ай бұрын
දන්න දේ කියල දෙන සුපිරි චරිතයක් බන් උබ. Good luck❤❤
@nilukamallawarachchi2242
@nilukamallawarachchi2242 2 ай бұрын
දනුක අයියේ ඔයා වීඩියෝ එකක් දාපු ගමන් බලන්න පුදුම ආසාවක් තියෙන්නේ සුපිරියක් තමා
@SewwandiMagage-tb2xy
@SewwandiMagage-tb2xy Күн бұрын
Maxim
@user-xg5bw1mr9y
@user-xg5bw1mr9y 2 ай бұрын
ගැම්මක් තමි දනුක අය්යේ ❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥
@ffnotiboy223
@ffnotiboy223 2 ай бұрын
මැරිලත් පැයක් ආදරෙයි
@SASAGAMING-q6o
@SASAGAMING-q6o 2 ай бұрын
වැඩිය හරියන්න ඔනි ❤❤❤❤
@ThreekshanaNuwan-ng1uo
@ThreekshanaNuwan-ng1uo 7 күн бұрын
Orion තමා වැඩ්ඩා
@ARMSUJEEWA
@ARMSUJEEWA 2 ай бұрын
ඔරියන් , කශ්මර් , ටත්ශුයා , වොල්ෆ්‍ර , ජස්ටින් බීබ
@NuvvanPrabath
@NuvvanPrabath 2 ай бұрын
දනුක අයියෙ මට හම්බ වෙච්ච අයගෙන් ඉක්මනටම ටොපප් ටික දැම්මෙ ඔයා විතරයි ඉතින් වයසට ගියත් තම free fire play කරන සුපිරි පොරක් තමා හැමදාම ඔයත් එක්ක ඉන්නවා ආදරෙයි දනුක අයියෙ❤❤❤❤
@NuvvanPrabath
@NuvvanPrabath 2 ай бұрын
ʙʟᴏᴏᴅ丨ᴛᴜᴛᴜ
@nilukapriyangani3803
@nilukapriyangani3803 2 ай бұрын
අපිට තමා den නැත්තේ ❤ love danukaya❤❤❤❤
@user-nc9qw6iv5k
@user-nc9qw6iv5k 2 ай бұрын
live එකකව්ත් ලොකුකම් නැ දනුකයගෙ. එතරම් හොද මනුස්සයෙක් ❤
@user-ff8vw6bb6f
@user-ff8vw6bb6f 2 ай бұрын
Ayiyath Lucky 🎉ayiyage jemuth Lucky 🤞🤞
@SanjeewaJayalath-zl5un
@SanjeewaJayalath-zl5un 2 ай бұрын
Aiye oyanam me boruwata ragana Eun wage neme mama dakapu supirima yutuber kenek adarei hamadama aiye ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ShanakaDulaj
@ShanakaDulaj 27 күн бұрын
Hayato and tatsua
@Maliya-rn5vp_Official
@Maliya-rn5vp_Official 2 ай бұрын
සුපිරි video එකක්
@LenadSanjeewa-ne9zv
@LenadSanjeewa-ne9zv 2 ай бұрын
මන් දැකපු youtubers ලගෙන් නිහතමානීම කෙනා❤️.වීඩියෝ එකත් දෑවත් live ආවත් ලොකු සීන් නැතුව දන්න දේ කියල දෙනව,ගිෆ්ට් දෙනව ඒ ආදරේට එකට දාහක් ආදරෙය් හොදේ.ඩයමන්ඩ් ස්ටෝ එකත් කරගෙන ඉක්මනට 100k ගහමු.අද වීඩියෝ එකත් පට්ට පදිරි ❤️❤️
@shalukaumayanga7890
@shalukaumayanga7890 2 ай бұрын
දනුකයා අය්යේ ඔයා තමයි යූටියුබස්ලා අතරින් මම දැකපු නිහතමානී සුපිරිම චරිතේ...වෙන අය ලග නැතී වෙනමම Quality එකක් ඔයා ගාව තියෙනවා..පට්ට Respect..හැමදාමත් ආදරෙයි❤❤❤❤❤Diomend store එක සුපිරී🚀game එක ගහන්න දන්නෙ නැති කොල්ලොන්ට Game ගහන්න කියල දුන්නෙ Danukaya අයියා තමයි කව දාවත් youtube chanel එක නවත්තන්න එපා😢 Good luck අයියෙ
@Namada.Balanne.No.neme3
@Namada.Balanne.No.neme3 2 ай бұрын
❤❤ඔක්කොම දැන ගෙනත් බැලුවා😊
@AmithKumara-dk9rx
@AmithKumara-dk9rx 2 ай бұрын
මම ගේම් ගහන්න ලගදි පටන් ගත්තේ ඔයා නිසා මට සුපිරියට සෙල්ලම් කරන්න පුලුවන් .ඔයා දැම්ම වීඩියෝ එකේ සෙටින් එක හදල තමා දැන් මම සෙල්ලම් කරන්නෙ .thx අයියේ.ඔයාට කියලම තමා මම top up කරන්නෙ සුපිරියි
@ranilwasantha4033
@ranilwasantha4033 2 ай бұрын
Danuka ayye hamadama video damuko 100k yanna bokkemma adarey ❤😊🎉
@SadunMadara21
@SadunMadara21 2 ай бұрын
දන්නේ නැති ගොඩක් ඒවා දැනගත්තා 💝💞
@user-bm7iz9ob2g
@user-bm7iz9ob2g 2 ай бұрын
Ayiye oyge video Patta sirawata wekkly ehema okkama oyege ADU price mara ma wasiyak aaa gammak ayiye ❤❤❤❤
@sathiuenash6031
@sathiuenash6031 Ай бұрын
Danukaya හරි හොද එකා_│💗
@ashvida-3390
@ashvida-3390 2 ай бұрын
Video ekanam supiri character gana dann nathi godak deval dangatha spiri අදරේයි bro❤❤❤
@user-hu4vd6fw9y
@user-hu4vd6fw9y 2 ай бұрын
Love you danuka ayye ❤️‍🩹 Hamadaama oyage video balnava ayiye🥰😍 Oyage diamond store ekath supiri ayiye 💎💎
@user-nc9qw6iv5k
@user-nc9qw6iv5k 2 ай бұрын
මම නම් පලවෙනියටම topap කරෙ Danukayagen තමා අදටත් එයාගෙන් තමා Top ap karanne
@AsankaChandrasekara
@AsankaChandrasekara 2 ай бұрын
ගේම් එකට අලුතින් මොනාම හරි එනව නම් ඒක මුලින්ම දැන ගන්නෙ දනුක අයියගෙන් තමා ❤You Tuber කෙනෙක් උනාම පොඩි ලොකු කමක් තියෙනවා දනුක අයියගෙ එහෙම ලොකු කමක් නැ Top Up නම් දනුක අයිය තමා ටාර් ගාලා ගහල දෙනවා පුලුවන් වෙලාවට Fan බේස් එකට Gift දීලා දෙන සප් එකට හදවතිම්ම respect ඉක්මනට 100k ගහමු ❤
@tharangabro1665
@tharangabro1665 2 ай бұрын
පට්ට ලස්සනයි ඔයාගෙ කටහඬ ඇත්ත කටහඬ ද
@BhashithaPrabhashwara
@BhashithaPrabhashwara Ай бұрын
Hayato 😊😊
@ffsanqipa
@ffsanqipa 2 ай бұрын
සුපිරි ම විඩියො එකක් ගැම්ම අයියො
@ffsanqipa
@ffsanqipa 2 ай бұрын
👍👍👍
@tharushadhananjaydesilva2602
@tharushadhananjaydesilva2602 2 ай бұрын
FF නං දනුකය තමා ඉතිං සුපිරියක් සුද්දා❤❤😊
@NimalSiri-vm8rz
@NimalSiri-vm8rz Ай бұрын
Maxim supiri❤️‍🔥
@factsparadise.
@factsparadise. 2 ай бұрын
දනුක අයියගේ Video බලන හැමොටම උතුරන්න හරියන්න ඔනි❤❤
@Keshan4321
@Keshan4321 2 ай бұрын
දනුක අයියා කියන්නෙ මාරම හොද, අවංක හිත හොද කොල්ලෙක් ❤😊
@NIMSARA-999
@NIMSARA-999 2 ай бұрын
සුපිරි අයියේ 😏 k තමා හැමරෙද්දටම දාන් යන්නේ
@love2kill905
@love2kill905 2 ай бұрын
නියමයි දනුක අයියේ මෙවගෙ දෙවල් කියලා දෙනවටා ඔයාට උතුරන්න හරියන්න ඔනෙ ලොකුකම නැති පට්ටම ඩයල් එකක් recpect❤
@HERO_737
@HERO_737 2 ай бұрын
oriyan thama ithin kamathima.
@Gamingsadiya-rg9yy
@Gamingsadiya-rg9yy 2 ай бұрын
සාධාරණ මුදලකට කොල්ලො කෙල්ලන්ට top up එක දාලා දෙන වංචා වැඩ නොකරපු free fire ගැන youtube කරන කට්ටිය අතරින් සුපිරිම චරිතයක් තමයි දනුක අයියා කියන්නෙ👽❤️‍🩹 [ DANUKAYA HARI HODA EKA KIYANNE NIKAM NEMEI ]
@LIZARDXy
@LIZARDXy 2 ай бұрын
4:46 මේක නම් දැන ගත්තේ අද 🥰
@SanaGaming-ny8cx
@SanaGaming-ny8cx 2 ай бұрын
බල්ලො කොච්චර උඩු බිරුවත් බුරන බල්ලොන්ට බුරාගන්න කියල දන්න දේ අනිත් කොල්ලොත් එක්ක බෙදාගෙන ඉන්න සුපිරි කොල්ලෙක් දනුක අයියෙ ඔයා ඔයාගෙ ටාගට් එකට යන්න සුබ පතනව අයියෙ 💓
@DhKosala-i5r
@DhKosala-i5r 4 күн бұрын
Gammak danukaya
@SITHIJASITHIJA-tu4hw
@SITHIJASITHIJA-tu4hw 2 ай бұрын
සුපිරියක් තමා ඉතින් ඔයා හරි හොද කෙනෙක් danukaya නෑ කියන්නේ මම ff ගහන්නෙත් නෑ මම ඔයා ගෙ බොක්කක් මම ඔයාගේ grup වලත් ඉන්න වා ලක්ශෙ ගහමු ගැම්මක් තමා ඉතින් ඔයා දාන හැම video එකටම මම ලයික් දානවා ගැම්මක් තමා
@user-gv7to5mq1b
@user-gv7to5mq1b 29 күн бұрын
Ukum
@user-nc9qw6iv5k
@user-nc9qw6iv5k 2 ай бұрын
දනුක අයියා තරම් හොද Youtiuba කෙනෙක් නැ මර හොද මනුස්සයෙක්
@ChanuskaDehan
@ChanuskaDehan Ай бұрын
Alok❤️
@Dange984
@Dange984 2 ай бұрын
Super
@KaviduLakshan-fc9me
@KaviduLakshan-fc9me 2 ай бұрын
අයියට ගැම්මටම ආදරෙයි කවදාවත් වරදින්නෙ නැ 1k ගහන්න පුලුවන් අයියෙ ඔයාට ගැම්මට
@user-ns8rb4iy5i
@user-ns8rb4iy5i 2 ай бұрын
Gamek gahala goda giya wadek thama❤ manusskama thiyena supiri yt kenek❤
@nilminigunasekara3742
@nilminigunasekara3742 2 ай бұрын
සුපිරියි දනුකයෝ ඔහොම යන්❤❤❤
@IsharaBandara-hw3gb
@IsharaBandara-hw3gb 2 ай бұрын
Oyage hama video ekkma balanawa
@user-nc9qw6iv5k
@user-nc9qw6iv5k 2 ай бұрын
දනුකයා උබලා එකෙක්ගෙවත් නෙමෙ මගෙ විතරයි❤❤❤
@pasidupabasara1269
@pasidupabasara1269 2 ай бұрын
Danuka aiye supiriyak aiye... Atthatama ff gehuvata denn hitiye nhe aiye.... Oyata godak sthuthi aiye.. Me vage vatina thava thava video hadala api vage unata ff hariyatama denn pley karanna puluvn vidiyata me vage thava video hadana puluvn Venna oni aiye❤❤❤❤
@user-ce7sr3mc1j
@user-ce7sr3mc1j 5 күн бұрын
Adareyi
@user-cg2il9iq9v
@user-cg2il9iq9v 8 күн бұрын
දනුක අයියේ පට්ටඈ❤❤❤❤❤❤❤😊
@Maneth-nj6zj
@Maneth-nj6zj 2 ай бұрын
දනුක අයියෙ ඔයා අපිට වටින දෙවල් අපිට කියලා දෙනනෙ ලොකුකම නැති හරි හොද එකා අපෙ එකා ❤❤❤❤
@Rasalludawaik617
@Rasalludawaik617 Ай бұрын
I love Tatsuya
@Vibudda
@Vibudda 2 ай бұрын
සුපිරින විඩියො එකක් අයියේ
@DSRGANG12
@DSRGANG12 2 ай бұрын
අය්යෙ ❤
@MahimaMelan-tu8mz
@MahimaMelan-tu8mz 2 ай бұрын
Ayye oyage video aka godak vatinava mama masa 2 ff gahana Aran Anisa mama ahhara mukuth danna arattas gana thank you kiyla dunnata C, O, R, A kora supiriyak thama ayye oya ❤❤
@VihagaDineth-je6lp
@VihagaDineth-je6lp 2 ай бұрын
Gammak danuka aiya ❤
@GAMING_DOPE
@GAMING_DOPE 2 ай бұрын
මේ අයියෙ ජෝසප්ගෙන් තව අර මකුලුවා එක කැරැක්ටර් එකේ ස්කිල් එකෙන් බේරෙන්න පුලුවන්💉
@user-nc9qw6iv5k
@user-nc9qw6iv5k 2 ай бұрын
පුලු වන්
@user-mw1xc6to7b
@user-mw1xc6to7b 2 ай бұрын
සුපිරි අයියේ විඩුයො එක❤❤❤
@chamali7524
@chamali7524 2 ай бұрын
mama video eka baladdi like 114 mage like ekath ekka like 115 dan like 272
@user-vv1bc1uj2b
@user-vv1bc1uj2b 2 ай бұрын
දනුක අය්යේ මරිසි දාන්න එපා, වැඩේ සුපිරි, ආදරෙයි ඇ
@Mr_SHAN_1
@Mr_SHAN_1 6 күн бұрын
thawa 9k silver play button ekata. ohoma yan😎
@samansriyantha9353
@samansriyantha9353 2 ай бұрын
සුපිරියක් මම ආස ALOk
@BmKarunawathi
@BmKarunawathi 22 күн бұрын
Danukaya Kolla hodin inna ona❤❤❤
@renukadamayanthi3045
@renukadamayanthi3045 2 ай бұрын
Gammak❤
@malathisamanmalee9600
@malathisamanmalee9600 2 ай бұрын
❤❤❤❤ සුපිරියි
@PushpaKumara-lt7jb
@PushpaKumara-lt7jb 2 ай бұрын
අයියෙ ඔයා ඉන්න කන් කාටවත් වරදින් නෙත් නෑ ❤❤❤ඔයාලටත් වරදින්නෙත් නෑ❤😮😊ඔයා හින්දා අපි නොදන්න දෙවල් ගොඩක් ඔයා අපිට ❤කියලා දුන්නට ගොඩක් ගොඩක් ස්තූතියි 😮😊😊 අයියෙ old the🎉❤❤❤ Beste ❤❤
@user-nc9qw6iv5k
@user-nc9qw6iv5k 2 ай бұрын
ජිවිතෙටවත් මනුස්සයෙක්ට බනින් නැ
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,6 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 9 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 11 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 87 МЛН
Evolution of the free fire sinhala n game freefire
10:50
NO RULZ/DAY 3 / T4D SQUAD VS IRC SQUAD
T4D FREE FIRE
Рет қаралды 244
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,6 МЛН