KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
බබාට දෙන්න පුලුවන් කෙටි වේල් 10 ක් short meals for babies #babyfood #babyrecipes
1:24
පිටි අන්නේ නැතුව ගෙදරදීම කොත්තු හදාගන්න විනාඩි 10න් රොටි කෑලි | Godamba Roti Recipe for Koththu Roti
5:09
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Sigma Kid Mistake #funny #sigma
00:17
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
ගෙදර හැමෝටම දර ලිපේ කොත්තු හදපු හැටි | dara lipeKoththu roti | ලාබෙට කොත්තු | koththu roti recipe
Рет қаралды 223,249
Facebook
Twitter
Жүктеу
1
Жазылу 507 М.
nira S
Күн бұрын
Пікірлер: 298
@niraSrecipes
2 жыл бұрын
වේලක් නොමිලේ පිරිමහ ගන්න මෙන්න ගෙවත්තෙන් හදාගන්න පුලුවන් රසම රස බැදුමක් kzbin.info/www/bejne/pIOpqoiKgteVmck
@aurora0534
Жыл бұрын
නියමයි. කොත්තු කන්න ආසාවක් ආවා. කඩේ හදන විදිය දැක්කම අප්පිරියයි . ඒකයි ගෙදර හදන්න බැලුවෙ.
@PasiduMissaka-pl8kt
Жыл бұрын
අම්බෝ කියලා දෙනවා සුපිරියට 👍🏻
@chandrikabandaranayake8698
2 жыл бұрын
Hoya hoya hitiye koththu resipe ekk thank nira s oyta ❤️🙏
@niraSrecipes
2 жыл бұрын
❤️❤️
@carmelnisansalakaluhettiar5245
2 жыл бұрын
ඇත්තමයි මමත් ක්‍රම කීපයක්ම අත් හදා බලල තියනව පිටි අනන හැටි.ඔයාහෙ recipe එක හොදටම ආව.thank u so much.from italy
@niraSrecipes
2 жыл бұрын
❤️❤️❤️
@niraSrecipes
2 жыл бұрын
පොඩ්ඩක් වතුර වැඩියෙන් දාලා අනා ගත්තම ඉක්මනට කොත්තු කන්න පුලුවන්. මහන්සියකුත් නෑ
@carmelnisansalakaluhettiar5245
2 жыл бұрын
@@niraSrecipes ඇත්තමයි .තෙල් ගොඩක් අඩුවෙන් use කලේ.හරිම රසට ආවා.thank u Nira.❤️
@niraSrecipes
2 жыл бұрын
@@carmelnisansalakaluhettiar5245 thanks
@singithiwickramanayake1519
2 жыл бұрын
Oyage vidios harima pehedili.maath me vidiyata hadanawa.tks sister ❤❤❤
@niraSrecipes
2 жыл бұрын
බුදුසරණයි
@thisarathilodyasiriwardana6787
2 жыл бұрын
නෑ නෑ අක්කෙ කොත්තුව හදන හැටි හොදට කියලා දෙනවා Thank you Anee..😊👍👍👍👍👍👍👍
@niraSrecipes
2 жыл бұрын
❤️
@chamithnilanka418
Жыл бұрын
හැදුවා අක්කේ රසයි 😊 එහෙම
@niraSrecipes
Жыл бұрын
නියමයි
@kasunhansika7828
2 жыл бұрын
Mn gedara haduwa. Puduma rasai.rotiya hariyatama awa. Attatama oyata pin
@niraSrecipes
2 жыл бұрын
❤️❤️❤️
@methmanamodi4322
8 ай бұрын
අක්කෙ මම 8 වසරෙ ඉන්නෙ අපි ඉස්කොලෙ කොත්තු හදනවා පිටි කිලො 3 කින් thank අක්කෙ මෙ විඩිඔ එකට 😘😘
@niraSrecipes
8 ай бұрын
රසට හදන්න ලැබේවා
@methmanamodi4322
8 ай бұрын
Thank akki 😘😘😘❤️❤️
@Suba-Subashi
2 жыл бұрын
ආස හිතුන.මාත් නිතර හදන කෑමක් බබාල දෙන්නට.
@niraSrecipes
2 жыл бұрын
❤️❤️
@kwkwtkwtkwt2613
2 жыл бұрын
dakinakota badapiranava budusarani
@niraSrecipes
2 жыл бұрын
❤️❤️❤️
@roshanmendis8054
Жыл бұрын
lassanai nangi
@niraSrecipes
Жыл бұрын
💖
@thisarathilodyasiriwardana6787
2 жыл бұрын
ගෙදර පිරිමි කට්ටිය තමයි උයන්නෙ ඉතිං පිටි අනනවා විතරක් නෙවෙයි..😅😂 Good job Akke .😁👍
@niraSrecipes
2 жыл бұрын
එහෙමද
@kasunkumara5547
Жыл бұрын
Biththara gedi hedenne mona gaheda
@niraSrecipes
Жыл бұрын
@@kasunkumara5547 olu gedi hadene koi gaheda?
@ireshamaduwanthi6965
Жыл бұрын
Harima pahadiliii
@dilan6378
2 жыл бұрын
හොදට කියලා දෙනවා නියමයි 🙂👍💜
@niraSrecipes
2 жыл бұрын
❤️❤️
@lahirusampath702
Жыл бұрын
Mamath heduwa harima rasayi godak hodata mage godamba rotiya hadaagaththa
@niraSrecipes
Жыл бұрын
නියමයි
@g.s.samarasinghe8597
2 жыл бұрын
Wow..akkiyo eka Super ❤️ Nira 's ) Thanks 💓❤️♥️🌼.budu saranay ?😊
@gayankumara7821
Жыл бұрын
කට හඩ ලස්සනයි ..කෝ මූන පෙන්නුවේ නෑනේ 🤣❤️❤️❤️❤️
@niraSrecipes
Жыл бұрын
😀😀 මූණ පෙන්නපු වීඩියෝ ශෝට් වීඩියෝ වල තියනවා
@nadikanilangani1163
2 жыл бұрын
මම ගමේ ඉස්කෝලේ යාලුවෙක් මම ඔයා ගේ වීඩියෝ එක බැලුවා මම ඒක හැදුවා ඒක හරිම රසයි . ඔයාට බුදු සරනයි ! 😍😄😋😀😁💚💚💚💚💚💛🧡💗👌👍
@niraSrecipes
2 жыл бұрын
නදීකා නිලංගනී. මට මතක නෑනේ. නිලංගනී නම් මතකයි. එයාගේ සම්පූර්ණ නම මතක නෑ. බොහොම ස්තූතියි . ඔයාට දීර්ඝායුශ වේවා!! . පුලුවන් නම් කවුද කියලා කියන්න.
@mihirasalk
2 жыл бұрын
ගොඩාක් හොද රෙසිපි එකක්
@LalaniThennakon-m4w
9 ай бұрын
tnxs bs❤❤❤❤❤❤❤❤
@chandraherat1706
2 жыл бұрын
ස්තුතියි .බුදු සරනයි
@statusbikevideosfunnyvideo2463
2 жыл бұрын
ම්ම් මන් ආසම චැනල් එකක් තමයි මේක 😋👌
@niraSrecipes
2 жыл бұрын
budusaranai
@niroshiperera3040
Жыл бұрын
ape haduwa harima rasay😚😘
@niraSrecipes
Жыл бұрын
බුදුසරණයි
@sampathperera5382
Жыл бұрын
ඒක පට්ට....❤
@renukadamayanthi7341
2 жыл бұрын
මමත් හදනවා හරිම පැහැදිළියි
@niraSrecipes
2 жыл бұрын
Thanks
@ttt-gg2yv
2 жыл бұрын
ekanam niyamai .me vidiyata tawa video danna nangi..
@niraSrecipes
2 жыл бұрын
අනේ මැනික් මම දැන් අබුඩාබි ඉන්නේ. මෙහේ දර ලිප් තහනම්. අපි බලමුකෝ. ඔයා village girl madu යූටියුබ් එකට යන්න. එයා ඔය වගේ ඒවා කරනවා. ඔයාට බලන්න පුලුවන්. මාව අමතක කරන්නත් එපා හරිද 😁
@VindysJourneyKitchen26
2 жыл бұрын
මරු නෙහ් ජය වේවා
@nilukalakmali4630
2 жыл бұрын
Shaaaa niyamai.rasa paataiii.
@gdsiriya975
Жыл бұрын
Dakkama බඩගිනි hedanawa.hadannama ඕනෑ thank you ඔයාට .බුදු සරණාi
@chandrikabandaranayake8698
2 жыл бұрын
Aniwa hadanawa heta. Thanks godak😍❤️🙏❤️🙏😍
@niraSrecipes
2 жыл бұрын
❤️❤️
@isharalokugamage
2 жыл бұрын
මරු වොයිස් එක 😍😍😍❤️😘
@niraSrecipes
2 жыл бұрын
ස්තූතියි . දීර්ඝායුශ වේවා!!
@SLlifetimeKitchen
2 жыл бұрын
නියමයි අක්කේ බොහොම ස්තුතියි ❤️❤️❤️❤️❤️
@GayanaHashi-fy5oh
Жыл бұрын
4Denukuta piti kochchrak ganna onida
@warunasarathchandra8218
Жыл бұрын
පට්ට ඈ ❤❤ තෑන්ක්ස්🤟🤟
@lakmalgunawardana6820
Жыл бұрын
Niyamai akke
@nadunlakshitha2218
2 жыл бұрын
මරු හැබැයි ..🤤
@niraSrecipes
2 жыл бұрын
ඔව් ඔව් මරු තමා. අහල පහල ගෙවල් වල අයට ගෙදර අයට මල්ලිලාට ඔක්කොටම දුන්නා. සේරම ආසාවෙන් කෑවා.
@hasanprasanna2127
2 жыл бұрын
සුපිරි වැඩක් 👍👍👍
@niraSrecipes
2 жыл бұрын
❤️
@priyanganimudalige6193
2 жыл бұрын
Ane nira darali na ithaliye Harima dukai
@niraSrecipes
2 жыл бұрын
මොනාද සුදූ darali කියන්නෙ
@kumudunidepika9896
2 жыл бұрын
රසයි අක්කේ මං හැදුවා
@niraSrecipes
2 жыл бұрын
❤️❤️
@lataa6979
2 жыл бұрын
බුදු සරණයි දුව
@niraSrecipes
2 жыл бұрын
දීර්ඝායුශ වේවා!!
@somathungananayakkara1693
2 жыл бұрын
Kateta Budusaranai. Ďevìpihitai.
@niraSrecipes
2 жыл бұрын
බුදුසරණයි
@gayani.dilrukshi6209
2 жыл бұрын
Woooow.katata kelath enuwa.hadala balannam
@niraSrecipes
2 жыл бұрын
හදලා කියන්නකෝ.
@sumuvlogs1
2 жыл бұрын
Wow niyamai akke
@isurumilan4739
2 жыл бұрын
A eththada 🥴😁😂
@asankajayanath5912
2 жыл бұрын
Lassana katahada...
@niraSrecipes
2 жыл бұрын
ස්තූතියි ඉතිම්
@EasySwimwithSam
2 жыл бұрын
Wow look testy thanks for sharing with us
@chandrasenarubasinghe978
2 жыл бұрын
Valuable recipe. Thanks
@niraSrecipes
2 жыл бұрын
❤️❤️❤️
@gayankumara7821
Жыл бұрын
නියම ❤❤
@chamidusadadewa9946
Жыл бұрын
Ane akke apith heduwa thenx kiyala.dunata 2kg deken matai balatai madi una oyala kohomada dasayak kewe
@niraSrecipes
Жыл бұрын
අම්මෝ 😁 පිටි කිලෝ 2 මදි උනා . එහෙම කන්න හොඳ නෑ.
@kithminisamarasinghe6929
Жыл бұрын
Godak watinawa
@lankaithihase456
2 жыл бұрын
niyamai akke
@rumeshikamadushani9979
Жыл бұрын
Nangi kothuwa rasa patayi
@sadukaushi3422
2 жыл бұрын
Akkii..oyge katahadat mn godkm asai akke..❤️❤️ shoi ane..oyth e vgemai.hrima cute 😘😘
@niraSrecipes
2 жыл бұрын
❤️❤️
@bhanukamanupriyaabedeera3199
Жыл бұрын
වටිනවා අක්කේ 👏
@himalirubasinghe1272
2 жыл бұрын
superb thanks
@Closed2025까지
Жыл бұрын
අක්කෙ අර කඩෙ තින කොත්තු රොටි පාවිච්චි කරන්න පුලුවන් ද දර ලිපෙ හදනවනම්
@nilanthigunasingha9058
2 жыл бұрын
අපිත් හදන්නම් බලන්න
@niraSrecipes
2 жыл бұрын
ඔව් ඔව් අනිවාර්යයෙන් හදන්න රසයි
@nuwanbandara7069
2 жыл бұрын
Ammooo thel goda. Ochchr thel hod na kanda
@niraSrecipes
2 жыл бұрын
කොත්තු හදනවා නම් එහෙම තමා. හැමදාම කන්නේ නෑනේ. අනෙක මේ ටික ඔක්කොම 16 දෙනෙකුට හැදුවේ. එක්කෙනෙකුට දෛනික අවශ්‍යතාවය මත තෙල් මේස හැඳි 2 කන්න අවශ්‍යයි. තෙල් ඔක්කොම නැවැත්තුවොත් ශරීරයට ප්‍රශ්න එනවා. ස්තූතියි ඔයා අඩුවෙන් දාලා හදා ගන්න
@lankaithihase456
2 жыл бұрын
අක්කේ ඉක්මනින් වීඩියෝ එකක් ඕනේ.
@niraSrecipes
2 жыл бұрын
Ow malliyo poddak asaneepa unane
@s.nkumaras.nkumara9335
2 жыл бұрын
Niyamai akke jayawewa💙💙💙👍
@chalakanishal1232
Жыл бұрын
Nice🙃😊😊
@gaminshadow8348
2 жыл бұрын
Pattai akki
@niraSrecipes
2 жыл бұрын
❤️❤️❤️❤️
@samanthaanurudda7711
Жыл бұрын
Super
@samanthakumara1948
Жыл бұрын
Akki piti 2kg ma ganna onida ita wada piti aduwen aragana hadanna puluwanda 4,5denekuta athiwwnna tram piti kochchara prmanayak onida plz rply me
@niraSrecipes
Жыл бұрын
4-5 ඇති වෙන්න කන්න පිටි ග්‍රෑම් 700 වගේ ගන්න.
@samanthakumara1948
Жыл бұрын
Ok akki thank you soo much❤
@amilaprebath4463
Жыл бұрын
Mechchara thel danne nethuwa aduwen Danna puluwanda.. thel kanna hodane ekai
@niraSrecipes
Жыл бұрын
ow
@amilaprebath4463
Жыл бұрын
@@niraSrecipes thank you Math hadala balanna oni
@amilaprebath4463
Жыл бұрын
@@niraSrecipes me recipe eka 8denekta wage hadanawanam pan piti 1kg ethi weida sis..
@niraSrecipes
Жыл бұрын
@@amilaprebath4463 podi aya nathnam 1 1/2 ganna
@amilaprebath4463
Жыл бұрын
@@niraSrecipes thank you sis.. podi aya 3i loku Aya 5i ehema unama 1k ethi Wei neda..
@ashikaganga3533
2 жыл бұрын
Thanks dear
@sashilasandaruwan7974
Жыл бұрын
ඇත්තටම නංගි අදකාලෙ ගොඩාක් දෙනෙක් එක එක ව්දිහට එක එක රසවත් අයුරින් එක එක කැම වර්ග බොහොමයක් හරිම ආසාවෙන් අපි හැමෝම වෙනුවෙන් ඉතාම ආදරනීය වචන යෙන් ඉතාම පැහැදිලිව කියලත් දෙනවා ඉතින් මම හැම එකකටම කමෙට් කරන්න අමාරුයි ඒනිසා මේ කමෙටෙක පමණක් දෙන්න හිතුවා එහෙම කිවුවෙ තරහින් නම් නොවේ හොඳ ද මට වෙලාව්ක් නැති නිසා එකින් එකට කමේට් නොකර ඉඩ්ක් ලැබුණු ව්ට් බලන්නම් හොඳ ද වාසනාවන් ඔයාට බොහොම ස්තූතියි නංගි 💑❤️❤️❤️🌟🌟🌟💘💘💘💑🌹🌹🌹🌟🌟🌟👍👍👍✔✔✔
@niraSrecipes
Жыл бұрын
බොහොම ස්තූතියි. බුදුසරණයි
@sllokuu4468
Жыл бұрын
නියමයි බං
@samadiwikramasinha3050
2 жыл бұрын
Thank you 😊
@sujeewasenarath4400
Жыл бұрын
හැබයි ඇත්තම කියනවා, පහුවදාටත් කෑවාළු.....😁
@niraSrecipes
Жыл бұрын
ඔව් අනේ අපි නම් එහෙම කනවා.
@isharadhanushka1944
2 жыл бұрын
Maru maru
@Mihisara_Rajapaksha
2 жыл бұрын
වටිනවා ඈ❤️
@niraSrecipes
2 жыл бұрын
ඒකනේ. දීර්ඝායුශ වේවා මල්ලී
@sidambarampulleyogarajam734
2 жыл бұрын
Super voice...
@niraSrecipes
2 жыл бұрын
❤️❤️❤️
@priyanganimudalige6193
2 жыл бұрын
Al wathurada danne
@niraSrecipes
2 жыл бұрын
ow
@isurulasantha1909
2 жыл бұрын
oyawage yakada plate koheda ganna tiyenne.
@niraSrecipes
2 жыл бұрын
කෝකද කොත්තු හදන එකද? ලංකාවේ තියනවා
@prarthanasaththyanga4492
2 жыл бұрын
Rotiya thuni karanakota irenne ai
@niraSrecipes
2 жыл бұрын
ග්ලූටන් ඇක්ටිව් වෙනකම් තියන්න. හරි පදමට අනා ගත්තා නම් ග්ලූටන් ඇක්ටිව් වෙන්න කාලය තිබ්බා නම් එහෙම ඉරෙන්නෙ නෑ
@nuwanthikathilini
2 жыл бұрын
Akkiyo rotiya rolling eken thuni karaganne mokak uda thiyelada mokakda eekata kiyana nama.
@niraSrecipes
2 жыл бұрын
ඩෝ ශීට් එකක්. නැත්නම් කටින් බෝඩ් එකක්
@nuwanthikathilini
2 жыл бұрын
@@niraSrecipes Tnx akki❤️
@pasiduiranga6174
2 жыл бұрын
Mas hodda kohomada hadanne akke.
@niraSrecipes
2 жыл бұрын
ගෙදර කන්න හදන්නේ තුනපහ දාපු චිකන් කරි ඒක හදන්න. හොදි ටිකක් තියෙන්න හදන්න. ගෝදම්බ රොටී එකට හොදි අල්ලනවා. තෙල් ටිකක් දාලා, සුදුළූනු තලලා දාලා. රතු මිරිස් කුඩු තෙලේ බැදලා සෝදපු චිකන් දාලා විනාඩි 4-5 තෙලේ බැදලා අනෙක් තුනපහ එහෙම දාලා වතුර දාල හින්දන්න. ගොරකා තුනපහ ඔක්කොම දාන්න හොඳේ
@shamikafernando8044
2 жыл бұрын
Ela ela supiri
@niraSrecipes
2 жыл бұрын
බුදුසරණයි
@anulaweerakkodi7
2 жыл бұрын
Piti. Tuni kara gattu laalla ganns tiyrnne koheda
@niraSrecipes
2 жыл бұрын
ඒක ඩෝ ශීට් එකක් . Amazon.com එකෙන් ගන්න
@ictpanthiya920
2 жыл бұрын
Wow👌
@sunilleelarathna7046
2 жыл бұрын
God
@nipuniumanda2973
7 ай бұрын
අක්කෙ කොත්තු තැටිය කොහෙන්ද ගත්තෙ අපි මේ වෙනකම් ලොකු තාච්චියේ හැදුවෙ අපිටත් එකක් ගන්න ඕන
@niraSrecipes
7 ай бұрын
මේවා හාඩ්වෙයාර් වලින් අහලා බලන්න. සමහර අය මේකට ස්ටෑන්ඩ් එක ගහලම දෙනවා. අපේ ගෙදර ස්ටෑන්ඩ් එක තිබිලා. මම ලංකාවට ගිය වෙලාවේ දන්නේ නැතුව ඔය ගල් උඩ තියාන කොත්තු ගහන්නේ 😅
@nipuniumanda2973
7 ай бұрын
@@niraSrecipes හරි අක්කෙ thanks හෙට මන් මේ විදිහට කොත්තු හදනවා ගෙදර හැමෝටම කන්න
@user-mz8bd1ny4d
2 жыл бұрын
Me thatiya withark ganna place ekak tiyanawada
@niraSrecipes
2 жыл бұрын
විස්තරය ඩිස්ක්‍රිප්ශන් එකේ දාන්නම් .
@nishan4832
Жыл бұрын
😀👌
@Diyasen112
2 жыл бұрын
Mt witharak nm athi
@niraSrecipes
2 жыл бұрын
අම්මෝ නෑ. පෙන්නුවේ ටිකයි. මෙතන 16 දෙනෙකුට කොත්තු.
@laksirigunasena4868
2 жыл бұрын
Top
@tharakawijerathna2890
5 ай бұрын
මේ කොත්තු තහඩු හොයාගන්න තියෙන්නෙ කොහෙන්ද
@niraSrecipes
5 ай бұрын
හාර්ඩ්වෙයාර් වල බලන්න කපලා ගන්න ඕනා අඩිගානට
@tharakawijerathna2890
5 ай бұрын
@@niraSrecipes Thank you..
@slshorts4077
2 жыл бұрын
කිලෝ දෙකෙන් ගෝදම්බ රොටි කීයක් හැදුවද
@niraSrecipes
2 жыл бұрын
roti ganan kale na. koththu 16kata wage beduwa
@slshorts4077
2 жыл бұрын
@@niraSrecipes ඇති වෙන්න තිබ්බද
@slshorts4077
2 жыл бұрын
එතකොට මේ ප්‍රමාන වලට කැරට් ලීක්ස් ග්‍රෑම් කොච්චර ගත්තද අනෙ රිප්ලයි කරන්නකො 😥 මං අද හදන්න ඉන්නෙ
@niraSrecipes
2 жыл бұрын
@@slshorts4077 ඒක ඔයා කැමති ප්‍රමාණයක් දා ගන්න. කැරට් ග්‍රෑම් 200 ලීක්ස් ගහක් වගේ.
@niraSrecipes
2 жыл бұрын
@@slshorts4077 ඔව් කොල්ලො ඇති වෙන්න තිබ්බා. උදේටත් කෑවා
@susanthakumara8671
2 жыл бұрын
piti anaganna unuwaturada Oni aelawaturada
@niraSrecipes
2 жыл бұрын
al wathura
@hashanedirisinghe8609
Жыл бұрын
පැය දෙකක්ම තියන්න ඕනද...
@niraSrecipes
Жыл бұрын
ටිකම් දියට ගන්න. පැයෙන් එක හමාරෙන් ඇදෙන්න ගන්නවා. ඕක තියන්නේ ග්ලූටන් ක්‍රියාකාරී වෙන්න.
@ashaninileka6368
2 жыл бұрын
❤️❤️❤️❤️
@niraSrecipes
2 жыл бұрын
දීර්ඝායුශ වේවා!!
@hitvision8496
2 жыл бұрын
පැය දෙකක් ම තියන්න ඕනද?
@niraSrecipes
2 жыл бұрын
ටිකක් දියට අරන් පැයක් තියන්න
@niraSrecipes
2 жыл бұрын
වතුර ප්‍රමාණය චුට්ටක් වැඩි කරලා ඉක්මනට පදම් කර ගන්න පුලුවන්
@hitvision8496
2 жыл бұрын
@@niraSrecipes අපි අද ගෙදර හැදුවා,හරිම රසට තිබූනා.thank...
@amithabuddhika6902
2 жыл бұрын
Mn kela gillo😜
@niraSrecipes
2 жыл бұрын
කාලා ගොඩක් කල්නේ
@ruviniwasana8816
2 жыл бұрын
අනෙ අම්මේ කටට කෙලත් ඉනුවා.අපිට එහෙම කරන එක පව්නේ...👌🤣🤣🤣🤣
@niraSrecipes
2 жыл бұрын
😀😀
@nishanthakumara2486
2 жыл бұрын
@@niraSrecipes na neda magen magenIye mukuth kiyanne mata kiyanna epa wenawa neda mage mm andmanikmagea mage man IIye magenkaw manika mage man Imamanmanmanmanmannikakaw man Ikaw mage manika mamanmanmanmanmannika mage mm and Tikawa nika Tikawa nika kata karakara ganna oni oooooni nisai three kiuthewe mathathga that kiyannamkiya ekkannamaanikaa epa wenawa neda neda mage mage mage manika mage manika thwenawadaree month eke inna oni nisa mata kiyanna epa epahave havewenawa nemageda mage manika manika
@nishanthakumara2486
2 жыл бұрын
@@niraSrecipes na neda inne mate kiyanne mata kiyanna ba ba mata kiyanna ba ba mata kiyanna epa wenawa wenawa neda inne mage mage manika mage mage manika mage manika mage manika mage manika mage manika mage manika mage mage manika mage mage manika mage manika mage mage manika mage mage manika manika mage manika mage mage manika manika mage manika mage manika mage manika mage mage manika mage manika mage manika mage manika mage manika mage mage manika manika mage manika mage manika mage manika manika mage mage manika mage manika mage manika mage mage manika mage manika mage mage manika mage manika mage manika mage manika manika mage manika mage manika magemanika manika manika manika mage manika mate mat kiyanneekiyannamakiyannama mmatamata mataanika mata mata manika mage mage man Ika ane oya koheda koheda yanne nedda thama awe nane mata kiyanna ba mata kiyanna epa wenawa neda inne mage manika manika mage manika mage manika mage manika mage manika mage manika manika mage mage manika mage manika manika mage manika mage manika mage manika mage mage manika mage mage manika mage manika manika mage mage manika mage manika mage manika mage manika mage manika mage manika mage mage manika manika mage manika mage mage manika mage mage manika mage mage manika manika mage manika manika mage manika manika mage manika mage manika mage manika mage manika mage manika mage manika mage manika mage manika manika mage manika mage manika manika mage manika manika mage mage manika mage manika mage manika mage manika manika manika mage manika mage manika mage manika manika mage mage manika mage mage manika manika mage manika mage mage manika mage manika mage manika mage manika mage manika manika manika mage manika manika mage mage manika mage manika manika mage manika manika mage manika mage manika mage manika mage manika mage manika mage manika manika mage manika mage manika mage manika mage manika mage manika manika mage manika mage mage manika mage manika mage manika mage manika mage manika mage manika manika mage manika mage manika mage manika manika mage mage manika manika mage manika mage mage manika mage manika mage mage manika mage manika manika mage manika mage manika mage mage manika mage manika mage manika mage mage manika manika manika mage manika mage manika manika mage mage manika manika mage manika mage manika mage manika mage manika manika mage manika manika mage manika mage manika mage manika mage manika manika mage mage manika mage manika mage manika manika mage manika mage manika mage mage manika manika manika mage mage manika manika manika mage mage manika manika mage mage manika mage manika mage manika mage manika manika mage mage mage mage manika manika mage mage manika manika mage manika magenmmokuth mokuth mokuth mokuthmokuth mokuth mokuth mokuthmokuthmokuthmokukkmokuth through mokuthmokuth through throughkiyanneiykiyanneanneimokuth through mokuthmokuth through throughyannemomokmokuth through mokuth through mokuth throughmokuth throughmokuth throughuth through momokuth throughkuth mokuthkuth mokuththmokuth mokuth mokuth mokuth mokuth mokutmokuthh mokuthukuthnimokuth mokuthkuth nikuth mokuth mukuth mamanika manika manikanika mage mage mage magen manikamanmamanikanika manika manikmanikaa manika manikaik manikaa mamanikanika mage mage mage manika mage mmagenanika neme mage manika mage MageMagenmagen tomorrowmmagenagen tomMagentoman Kiya nana Ika ane mankiyannaika manegen mukuthkiyannama kiyanne mata kiyannam kiya kiyanna
@isurusampath8756
2 жыл бұрын
@@nishanthakumara2486 මානසික ලෙඩක් බං ඔය😂
@indikaudayakumara3489
2 жыл бұрын
luunukellak amumiris karalak keli miris tikka monawath ne
@niraSrecipes
2 жыл бұрын
එලවළු ඔයාලා කැමති විදිහට දා ගන්න. ළූනු කොල හෝ ලීක්ස් දාලා ආයේ ලූනුත් ඕනේ නෑ. අපි ලමයින්ට කන්නත් හැදුවේ සැර ඔයාලට කැමති විදිහට දා ගන්න තරම් සාමාන්‍ය දැනීමක් තියෙන්න ඕනා. අපේ චිකන් කරි එකේ ඔක්කොම සැර තියනවා
@shihanhewage1677
2 жыл бұрын
👍👍👍
@malithperera2764
2 жыл бұрын
කොත්තු ගහන පත්තක් වගේ ඒවා කඩේ ගන්න තියෙනව ද?
@niraSrecipes
2 жыл бұрын
ow ow. owa ganna puluwan
@malithperera2764
2 жыл бұрын
@@niraSrecipes Thank you!
@rplanka8396
2 жыл бұрын
කොත්තු හදන යකඩ තැටිය ගන්න තැනක් කියන්න පුළුවන්ද Pls?
@niraSrecipes
2 жыл бұрын
ලංකාවේ තියනවා යකඩ ප්ලේට් විකුනන තැන්. ඒ තැනකින් තමන්ට අවශ්‍ය අඟල් ගාන් කපලා මිලදී ගන්න පුලුවන්. යකඩ තැටිය කොත්තු හැදුවම සෝදලා පොල්තෙල් ගාලා තියන්න. නැත්නම් සෝදන්නේ නැතුව ඊ ලඟ දවසේ හදනකොට සොදලා තෙල් ගාලා රත් කරලා ගන්න. නැත්නම් මලකඩ කනවා
@rplanka8396
2 жыл бұрын
Thank you
@indikawijeherath7037
2 жыл бұрын
යකඩ එකතු කරන්න එන ලොරිවල තියනවා කැඩිච්ච පුදුවක් දීලා ගන්න පුලුවන්
@mallikamakawita1507
7 ай бұрын
Wp
1:24
බබාට දෙන්න පුලුවන් කෙටි වේල් 10 ක් short meals for babies #babyfood #babyrecipes
චූටි බබාලට කෑම
Рет қаралды 25 М.
5:09
පිටි අන්නේ නැතුව ගෙදරදීම කොත්තු හදාගන්න විනාඩි 10න් රොටි කෑලි | Godamba Roti Recipe for Koththu Roti
Cook with Kaushi
Рет қаралды 183 М.
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 32 МЛН
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 24 МЛН
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 53 МЛН
00:19
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
Симбочка Пимпочка
Рет қаралды 4,2 МЛН
17:02
✔ හිතුන හැටියේ කොත්තු රොටියක් හදාගන්න අපේ අම්මාගෙන් ක්‍රමයක් Homemade koththu roti Apé Amma
Apé Amma
Рет қаралды 358 М.
18:32
පාන් කන්නේ නැතුව රසට පෝෂණීය උදේ කෑම වර්ග 2ක් | කුරක්කන් තලප | මුං ඇට කිරිබත් | kurakkan thalapa
nira S
Рет қаралды 1,2 М.
9:41
වෙඩින් සප්‍රයිස් කරන්න ගිහින් මනමාලයගෙන් ගුටි🤣🤣 |Wedding prank | New prank | wedding surprise |New
Suresh Wickramasooriya
Рет қаралды 2,2 МЛН
14:27
පිටි අනන්නේ නෑ ගෝදම්බ රොටී නෑ මෙන්න විනාඩි 20 කොත්තු හදන රහසක් | kottu hadamu | koththu roti lesiyen
nira S
Рет қаралды 118 М.
8:16
ඔන්න හැමෝම හොයපු කථානායකගේ ආචාර්ය හුටපටය! (Explained)
KALUM VLOGS
Рет қаралды 16 М.
8:02
පිටි අනාගෙන මහන්සි වෙන්නේ නැතිව පිටි ටික බ්ලෙන්ඩ් කරලා විනාඩි 10න් එළවලු රොටී හදමු/elawalu Roti
Rampé Karapincha-රම්පෙ කරපිංචා.
Рет қаралды 221 М.
8:12
✔ පිටි අනන්නෙ නැතුව ගෝදම්බ රොටී විනාඩි 10 න් හදමු Godamba roti |Godamba roti recipe ❤️
Ape Ambula
Рет қаралды 981 М.
9:06
කොත්තු රොටී ,ගොදම්බා රොටී ගෙදර හදමු godamba roti koththu roti home made ශ්‍රී Travel And Food Lovers
ශ්‍රී Travel and Food Lovers
Рет қаралды 38 М.
9:07
✔කොත්තු ඉක්මනින් හදන්න කව්රුත් නොකියපු රහස්|Home made koththu rotti|💓M.R KITCHEN💓
M.R kitchen
Рет қаралды 3,2 МЛН
15:33
චම්පික කුපිත වෙයි - අනුරට හොදටම දෙසනවා
Madyawediya
Рет қаралды 6 М.
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 32 МЛН