Daraz එකෙන් ගෙවන්න බඩු ගන්න | මේ අවස්ථාව නම් මිස් කරගන්න එපා | Smart phone | Tab | SL TEC MASTER

  Рет қаралды 148,341

SL TEC MASTER

SL TEC MASTER

Күн бұрын

Пікірлер: 423
@kamaltesth6130
@kamaltesth6130 2 жыл бұрын
යාලු ඕබ කිවුවා වගේම වීඩ්යෝ ව දැන් මා නේද හරිම පැහැදිලියි අවසානෙට කියපු ටික ගොඩක් වටිනවා ස්තුතිය 🙏 🙏
@sltecmaster
@sltecmaster 2 жыл бұрын
💙💙
@arunharshana5513
@arunharshana5513 2 жыл бұрын
Thanks යාලු 😂
@kavindulakshan4169
@kavindulakshan4169 Жыл бұрын
@@sltecmaster ethakota card ekt salli daddi eee maseta adala mudala withry neda kapenne.
@surangasampath1099
@surangasampath1099 Жыл бұрын
අයියේ එතකොට 10000 බඩුවක් ගත්තොත් අවුරුදු 2 ගෙවන්න මසෙකට 416 ගෙවන්න ඔන්න එහෙම නේ
@LabayStore
@LabayStore 2 жыл бұрын
Debit Card eken Puluwanda?
@immusicbeat
@immusicbeat Жыл бұрын
මේකට Debit Card එකක් තිබ්බොත් බැරිද ?
@yasidu-li2sc
@yasidu-li2sc Жыл бұрын
Daraz eken gevanna badu gaddi ape card ekake mulu ganama thienna onada Ex:200 000 baduvak gevanna ganna ape kard eke 200 000 k thienna onada Ikmanata reply karannako loku udauvak❤❤ Credited card eka kiyanne visa card ekatamada❤❤❤
@navodinimthara7450
@navodinimthara7450 Жыл бұрын
Software warranty hardware warranty checking warranty thiyenavada reton karanna puluvanda reton karanavanam davas kiyak athulatha karanna onada risit ekak denavada box thiyenavada orginel phoneda
@gayanthaathapattu3887
@gayanthaathapattu3887 2 жыл бұрын
අයියෙ smart phone shop business එකක් ආරම්භ කරන්නෙ කොහොමද කියල වීඩියෝ එකක් කරන්නකො අද.
@methsadani5227
@methsadani5227 2 жыл бұрын
එක්දාස් ගාන දැම්මාම කොච්චර කාලෙකින්ද එන්නෙ ඒක
@sltecmaster
@sltecmaster 2 жыл бұрын
Palweni warikaya gewala dws 2k 3k yaddi enwa gedrta
@W.a.h-hashi
@W.a.h-hashi 9 ай бұрын
Oyge oder ek awd
@menakadevinda5640
@menakadevinda5640 Жыл бұрын
Bro AELKS traking number eke tiyena company eke mokkda
@prabhashawelagedara329
@prabhashawelagedara329 2 жыл бұрын
ඕකට කාඩ් එක add කරලා මාස 12 හෝ 24 ර වෙනකන් ආය කාඩ් එකෙන් සල්ලි ගන්න බැයිද
@gihangamage194
@gihangamage194 2 жыл бұрын
ෆෝන් ඔර්ජිනල් ද නැද්ද කියලා කියන්නේ කොහොමද ??
@h_i_r_u_w_a9659
@h_i_r_u_w_a9659 2 жыл бұрын
ape card eka sampurna ganama tiyanna oneda oka ganna nattam card eka ehama sampurna ganama tiyanna ona nadda
@randikaveesha1541
@randikaveesha1541 Жыл бұрын
People's bank kiyala list eke pennanne neththe ai? 😕
@buddhikaishan5697
@buddhikaishan5697 2 жыл бұрын
meken order karanna ape credit card eke fullbalance eka thiyenna ona neda
@Roshan_dhananjaya
@Roshan_dhananjaya 2 жыл бұрын
ඕක ඩෙබිඩ් කාඩ් එකෙනුත් ගෙවන්න පුලුවන් හැබැයි බාන්ඩේ වටිනාකමට වැඩි අගයක් තියෙන්න ඕනි --ඉස්සර දැන් නම් එහෙම පුලුවන්ද දන්නෙ නෑ
@udayabro1189
@udayabro1189 2 жыл бұрын
එක ගැන පුලුවන්නමි ඔයා video එකක් කරන්නකෝ
@sadeelk803
@sadeelk803 2 жыл бұрын
Ayye daraz warranty gana video ekak dannako please
@DeepEagle
@DeepEagle Жыл бұрын
මම visa cad එක Add කරද්දි මට This credit card is not supported. මෙහෙම error එකක් එනවා ම් මොනද කරන්නෙ
@sltecmaster
@sltecmaster Жыл бұрын
Debit card use krnna ba bro gewnna gaddi. Credit card wenna oni. Oya use krnna try kre credit card ekak nm et hari giye nththn bank ekat call ekk dila ahala blnna.
@සූටිපුතා-භ5ඟ
@සූටිපුතා-භ5ඟ Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්
@rasabara
@rasabara 2 жыл бұрын
150000 වගෙ වුනොත් අයියෙ මාසෙකට 6000 කට ආසන්න ගානක් වැටෙනවානෙ අයියෙ එතකොට
@sltecmaster
@sltecmaster 2 жыл бұрын
ඔයා මිලදී ගන්න භාන්ඩයේ වටිනාකම අනුව මාස 24 කට හෝ මාස 12 කට එම වටිනාකම බෙදෙනවා. වටිනාකම වැඩි බඩුවක් ගත්තොත් මාසික ගෙවීම වැඩි වෙනවා. වටිනාකම අඩු භාන්ඩයක් ගත්තොත් මාසික ගෙවීම අඩුයි
@rasabara
@rasabara 2 жыл бұрын
Hm
@ako---mrpodda1892
@ako---mrpodda1892 2 жыл бұрын
SAMSUNG GALAXY MO2S POHONE AKE HODAI
@vajiravajira553
@vajiravajira553 9 ай бұрын
Mage daraz account eke gewanna dennane
@DiniyaYt-jw3fk
@DiniyaYt-jw3fk 6 күн бұрын
Ethakota card eke salli tiyenna oneda ayye ❤aniwa reply krnn🙁🙁
@sanjutrick
@sanjutrick 2 жыл бұрын
ගොඩක් වටින විඩියො එකක් 😍
@nuwandissanayaka9893
@nuwandissanayaka9893 2 жыл бұрын
Thanks Brother 💕🙏💐
@sithmadinsara4304
@sithmadinsara4304 Жыл бұрын
Ethakota ayye api me baduwata masen maseta salli gewla iwara wunamada apata me baduwa dilivery karanne👌👌🙏
@ranushkalakshan8116
@ranushkalakshan8116 2 жыл бұрын
aiye japan idan lankawta 1kg adu parcel ekak gennagnnwnm kohomada ewanna puluwn, kochchra vithra cost ekak yaida plz riply
@sltecmaster
@sltecmaster 2 жыл бұрын
japan wala idan ewana delivery company eken thami bro ahnna oni. government ewagen nm ewanna epa kiynna. badu ussanwa. hoda private delivery company ekakin ewnna kiynna
@nethmachili8841
@nethmachili8841 Жыл бұрын
ඇයිය්‍ර් මම pc එකක් ගෙන්න හිතන් ඉන්නව මොනිටරෙ නැතුව i5 එකක් අවුලක් නැනෙ එකෙන් එවගෙ දෙයක් ගෙන්නුවට
@senurasathsindu229
@senurasathsindu229 2 жыл бұрын
බෑන්ක් එකේ පොන් එකේ වටිනා කම බැන්ක් එකේ සල්ලි තියෙන්න ඔනේද
@RuwanNamal-c6z
@RuwanNamal-c6z 11 күн бұрын
Ethakota salli daddi palaweni warike witharada dnna one
@haseetamilmovei
@haseetamilmovei 2 жыл бұрын
Godak hoda vatina video ekak thanks bro
@malakadeshan
@malakadeshan Жыл бұрын
Item ekak gewnn ganiddi e itemeke mulu total amount ekama card eke tiyenna oneda
@Riyapiyasa_Official
@Riyapiyasa_Official 2 жыл бұрын
debit card ekak thiyeenakota Credit card ekak hadaganne kohomada
@sltecmaster
@sltecmaster 2 жыл бұрын
Video එක full බලන්න.
@TheCartoonWorld_08
@TheCartoonWorld_08 2 жыл бұрын
මේකෙන් ගෙවන්න order කරද්දි ක්‍රෙඩිට් කාඩ් විතරයි නේද දෙන්නෙ .? ඒම ගද්දි අපෙ කාඩ් එකේ ඒ සම්පූර්ණ ගානම තියෙන්න ඕනද ?
@ruwanabewarna7616
@ruwanabewarna7616 2 жыл бұрын
Sampoorna ganama thiyenna onada
@shehan72
@shehan72 10 ай бұрын
ඩෙබිට් කාඩ් එකක්නෙ තියෙන්නෙ 😢
@pathumlivera
@pathumlivera 2 жыл бұрын
oka ayye oma 1400 gank ewunath phone eke gana 35000nm ape credit card eketh 35000 thiyenna onalu
@sltecmaster
@sltecmaster 2 жыл бұрын
credit card eke limit එකක් තියනවා කොහොමත්. 35,000ට වැඩියෙන් කොහොමත් limit එක තියනවා. එක එක bank වල එක එක එක්කනා අනුව දෙන limit එක වෙනස්.
@sithmadinsara4304
@sithmadinsara4304 2 жыл бұрын
Ayye laptop wageth puluwanada Laptop ekakata maseta kiyak wage gewanna onada Please reply
@sltecmaster
@sltecmaster 2 жыл бұрын
oni laptop eka balala check out ekata dala blnna pennuwa maseta kiyad kiyala.
@videos-gy2gy
@videos-gy2gy Жыл бұрын
අයියෙ debit card එකෙන් ගන්න බැරිද
@ceylonmartialartsacademy107
@ceylonmartialartsacademy107 2 жыл бұрын
Credit card eke salli thiyenna one da e gana Api Ganna baduwe ganama thiyenna one da
@ShanDhananjaya-c2c
@ShanDhananjaya-c2c 10 ай бұрын
Ape pothen hama masekama kapa gnnwada e salli..naththn api denna onada bank ekta
@wageeshatharuneth2008
@wageeshatharuneth2008 2 жыл бұрын
aiye installment widiyata badu gannawanam credit card ekenuth poliyak hadenne nadda?
@sltecmaster
@sltecmaster 2 жыл бұрын
daraz eken nm kiwe poliyak haden na kiyala. bank eken bank ekata ema wenas wenwa bro.poliyak hadunath podima podi ganak add wei.
@wageeshatharuneth2008
@wageeshatharuneth2008 2 жыл бұрын
@@sltecmaster ok
@notikavi.8692
@notikavi.8692 2 жыл бұрын
අයියේ මම දැන් 35000ka ෆෝන් එකක් ගන්නවනම් මුලු ගානම කාඩ් එකේ තියෙන්න ඕනමද😟.
@Lakindulakshitha2007
@Lakindulakshitha2007 2 жыл бұрын
Ow eka thma
@ruwanabewarna7616
@ruwanabewarna7616 2 жыл бұрын
Kiyannako
@WarriousSquad
@WarriousSquad 2 жыл бұрын
Credit card එකක් ඕනේ කොල්ලො
@sltecmaster
@sltecmaster 2 жыл бұрын
Card eke limit eka 35000t wadi wenna oni. Credit card wala salli na. Limit ekak thiyenne.
@lesliejayawardena7010
@lesliejayawardena7010 2 жыл бұрын
You'll be finish off if you buy on credit card installment plan.Full amount should available and you've to pay interest for agreed years
@nanyalnany7104
@nanyalnany7104 2 жыл бұрын
Samsung a22 pohon eka kiyak wenawada
@kavindulakshan4169
@kavindulakshan4169 Жыл бұрын
ethakota card ekt salli daddi eee maseta adala mudala withry neda kapenne.
@sltecmaster
@sltecmaster Жыл бұрын
Ow
@kavindulakshan4169
@kavindulakshan4169 Жыл бұрын
@@sltecmaster අලුතින් කාඩ් එකක් හදාගත්ත ගමන් ලොකු ගානක භාන්ඩයක් ගන්න බැරිද..🙂
@slmoneytech3297
@slmoneytech3297 2 жыл бұрын
Aiya daraz cantek karaganna niladariyegge nanbarayak thiyanawada
@sltecmaster
@sltecmaster 2 жыл бұрын
ow google search krnna daraz hot line nb kiyla. Etkot enwa
@slmoneytech3297
@slmoneytech3297 2 жыл бұрын
@@sltecmaster benk ake kiyak vithara salli thiyna onida aiya
@KasunHansaka-v6m
@KasunHansaka-v6m Жыл бұрын
Aiye issara wela kochchara ganak danna onida 63ka wage phon ekak gaththoth
@mrktg6389
@mrktg6389 2 жыл бұрын
අපි බෑන්ක් එකට ගෙවන්න ඔන්නම් අපේ කාඩ් එකට සල්ලි දැම්මනම් කාඩ් එකෙන් pay වෙනවද?
@gayanthaathapattu3887
@gayanthaathapattu3887 2 жыл бұрын
අයියෙ අපේ පැත්තෙ smart phone shop වල තියෙන්නේ vivo y1s and realme c11 phone විතරමයි. ඇයි ඒ
@sltecmaster
@sltecmaster 2 жыл бұрын
අඩුවට ගන්න පුලුවන් ඒවා විතරයි bro. Samsung redmi වගේ ඒවා දැං සෑහෙන්න ගනන්.ඒ නිසා ගනන් වැඩි ඒවා ගේන්නේ නැතුව ඇති.
@upulmatheesha2436
@upulmatheesha2436 2 жыл бұрын
@@sltecmaster mk
@Sanjana-mk1kf
@Sanjana-mk1kf 2 жыл бұрын
Ayya card aka පොන් එකේ ගාන තියෙන්න ඔනේද ඉක්මනට reply akke awanna
@Mrcharu
@Mrcharu 2 жыл бұрын
ඔව් ගන්න බන්ඩෙ ගානට කඩ් එකේ සල්ලි තියෙන්න ඔනෙ
@sltecmaster
@sltecmaster 2 жыл бұрын
credit card walin withri bro. credit card wala limit ekak thiyenne.
@vishmithaprabodana.6936
@vishmithaprabodana.6936 2 жыл бұрын
Ganna bande watinakama credit crd eke tye nm mona mona labbakatada bn maseta kepenna danne😂😂😂
@rasikasandamali
@rasikasandamali 22 күн бұрын
Home theater system wlt puluwn d
@namalkumara9829
@namalkumara9829 Жыл бұрын
sewing machine එකක් ගෙවන්න ගන්න බෑද🙄
@maheshmadushanka7059
@maheshmadushanka7059 2 жыл бұрын
ඩරාස් එකත් එක්ක කතා කරන්න නම්බර් නැද්ද. කොහොමද හරියටම උවමනා දේ ගන්නෙ🤔
@islivestudiosrilanka2357
@islivestudiosrilanka2357 2 жыл бұрын
Debit walin puluwanda
@deshanyt625
@deshanyt625 2 жыл бұрын
අයියේ darz එකෙන් ෆෝන් එකක් ගත්තොත් ඒ ෆෝන් එක බ්‍රැන්ඩ් නිව් ෆෝන් නේද?..
@sltecmaster
@sltecmaster 2 жыл бұрын
Ow bro. Seal pack. Warranty ehemth thiynwa. 4n eke aulk thibbot oyta box eka unbox karala phone eka use karala balala aulak thiynwanm dws 7k athultha return karala salli gannth puluwn.
@deshanyt625
@deshanyt625 2 жыл бұрын
@@sltecmaster ඩිලිවරි ගාන දෙන්න ඕනේද... , අපි ඕඩර් කරන දවසෙමද පලවෙනි වාරිකේ කැපෙන්නෙ නැත්තම් මාසෙ අන්තිමටද , කොහොමද එක හරියට වෙන්නෙ කියන්න අයියේ🥲
@SL-MAX-BRO
@SL-MAX-BRO Жыл бұрын
Ayye online order dammama order wishwasada?
@SanjayaDilshan-zp7pn
@SanjayaDilshan-zp7pn 2 жыл бұрын
අයියා ක්‍රෙඩිට් කාඩ් එකේ ඒ ඵෝන් එකට වැටෙන මාසික වාරිකයේ ගාන තිබ්බනම් ඇතිනේ ඊට පස්සේ මාසෙන් මාසෙට ගෙවා ගෙන යන්න නේ තියෙන්නේ
@ravidutheekshana8607
@ravidutheekshana8607 2 жыл бұрын
Baa issella credit carf eken kapala gannawa phone eke watinakama ota passe oya carf ekata thama kapenne masen maseta eka thama oya gewsnna puluwan kiynne
@gayathrahewamadduma8628
@gayathrahewamadduma8628 2 жыл бұрын
Credit card eke Oya purchase krna item eke value ekata equal credit balance ekak thiyenna Ona. Eg: Oya gannawa phone ekak eke price eka 45,000.00 Ethakota Oya me phone eka ganne Credit card eka through nam Oyage Credit card eke credit limit eka at least 45,000.00 available thiyenna Ona. Ehema thiyenawa Nam Oyata Oya ganna hadana phone eka ganna puluwan wenawa. E wagema Oyata Oyage Credit card eka aithi bank ekata katha krla pre installment plan ekak Unath arrange krganna puluwan Godak adu interest rate ekakata.
@sltecmaster
@sltecmaster 2 жыл бұрын
gayathra hari 💙
@nimesh869
@nimesh869 2 жыл бұрын
@@gayathrahewamadduma8628 mata wisthara danagann one aiye... ethakota aiye..api gewanna gaththama.. gewala iwara unamada oder eka hamaba wennee
@gayathrahewamadduma8628
@gayathrahewamadduma8628 2 жыл бұрын
@@nimesh869 මෙහෙමයි, Credit card එකකදි වෙන්නේ අපිට බැංකුව හරහා ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් ණය පදනම මත ගන්න ලැබෙන එකයි. ඊට පස්සේ ඔයා ඒ ගත්ත භාණ්ඩය හෝ සේවාවට කරන ගෙවීම එකවර හෝ වාරික වශයෙන් බැංකුව වෙත, නියමිත දවස් කීපයක් ඇතුලත ගෙවන්න බැඳෙනවා. (Due date එක කියන්නෙ ඕක. ඕක ගැන වෙනම විස්තරයක් කරන්න වෙනවා අපිට add වෙන interest එක හඳුනා ගන්න) ඔයා අහපු ප්‍රශ්නයට නම් උත්තරේ, නෑ. ඔයාට ඔයාගෙ කාඩ් එකේ credit limit එක තියෙනවා නම් සහ එම භාණ්ඩය ගන්න ඔයාගෙ සුදුසුකම් ටික සපුරල තියෙනව නම් (සුදුසුකම් කිව්වෙ ඔයා crib එහෙම නැතුව ඉන්න එක වගේ) ඔයාට පලවෙනි වාරිකේ ගෙව්ව වෙලාවෙම කිසි ප්‍රශ්නයක් නැතුව අවශ්‍ය දේ ගන්න පුලුවන්... ඔය මාතෘකාව ගොඩක් ලොකුයි. දන්න දේවල් කතා කරමු.
@prabathlaksitha2168
@prabathlaksitha2168 2 жыл бұрын
මේ ගන්න බඩු වලට වගකීමක් තියනවනේ.මොනවා හරි උනොත් අපි ඒක claim කරගන්නේ කොහොමද?
@Twinkle-2Tt
@Twinkle-2Tt 7 ай бұрын
Ekne
@pradeepchanuka9819
@pradeepchanuka9819 2 жыл бұрын
Aiya etakota cradit card eke baduwe sampurna ganak tiyenna onada nathtam card ekata masen maseta danna puluwanda
@kavindunipun3804
@kavindunipun3804 2 жыл бұрын
Crediit card කියන්නෙ ණය කාඩ් පත් වලට..ඒ කියන්නෙ පොතේ තියෙන ගානට වැඩිය ගානක් ගෙවන්න පුලුවන්..ඒත් ඒක පොලියකුත් එක්ක ආයෙ අපි ගෙවන්න ඕනි
@rithikmadusanka7360
@rithikmadusanka7360 2 жыл бұрын
Aiya ehema card ekata gaththama card eka bolok wenne na neda
@samiduNethsara
@samiduNethsara 12 күн бұрын
eddas gana dammata passe genath denawada
@athularajaguru6843
@athularajaguru6843 3 ай бұрын
Ane aiye...installment kiyala option ekak enne na ne ai e....
@vinodrasanjana9896
@vinodrasanjana9896 Жыл бұрын
Aiye visa cad eken gewanna ganna barida
@Jayasinghejayasinghen39
@Jayasinghejayasinghen39 Жыл бұрын
Credit crd walin one ekakin gewands gnds puluwn bro
@ShanezVibes
@ShanezVibes 2 жыл бұрын
Full payment eka dunnata passeda bande ewanne
@sltecmaster
@sltecmaster 2 жыл бұрын
na palaweni warike gewwat psse
@ShanezVibes
@ShanezVibes 2 жыл бұрын
Thanks 🙏
@nimesh869
@nimesh869 2 жыл бұрын
Shiping free ekath ekkane mila pennanne.. ethakota eka thama bank eken masen maseta kapenne...pay karan mase idanda kapenne ... ethakota oder eka gedaratama free gannalla denawane..ekatath ekkane..gewanne.. ehem neda
@sltecmaster
@sltecmaster 2 жыл бұрын
shipping fee එක කැපෙන්නේ එක පාරයි. ඔයා order එක installment විදියට දානකොට පලවෙනි වාරිකේ කැපෙනවා. සමහර bank වල payment එක වෙන්න ටික වෙලාවක් යනවා. ඔයා order එක දාපුවාම bank එකෙන් එකවැර ගාන ගෙවනවා order එක ඔයාට ගෙනත් දෙනවා. මාසිකව ගෙවන්න ඕනි ගාන ඔයා bank card එකට තමයි දාන්න ඕනි මාසෙන් මාසෙට..
@nimesh869
@nimesh869 2 жыл бұрын
@@sltecmaster shiping ekath add wena nisa..oder dawas 2kin wage enkota free gennalla denawa neda. masen masene kapenne
@nimesh869
@nimesh869 2 жыл бұрын
@@sltecmaster masen mase automa bank eken kapa gani neda..
@suddaofficial7840
@suddaofficial7840 2 жыл бұрын
අවුරුදු දෙකකට වඩා කාලයක් දෙන්නෙ නැද්ද ගෙවන්න 300.000 ව්ගේ ගානකට යනකොට
@sltecmaster
@sltecmaster 2 жыл бұрын
naha 2yrs thami uparima
@kavindulakshan4169
@kavindulakshan4169 Жыл бұрын
@@sltecmaster ethakota card ekt salli daddi eee maseta adala mudala withry neda kapenne.🐱.mulinma sampurnama gana card eke thiyenna oni na ned
@anushajayakodi5981
@anushajayakodi5981 Жыл бұрын
@@kavindulakshan4169 i
@chamith-cj5nu
@chamith-cj5nu Жыл бұрын
Aiye meka api ganna adala baduve gana vis kad eke thiyenna onida
@chamikamadushan9965
@chamikamadushan9965 2 жыл бұрын
crbit card eken okkoma salli ekapara kapaganne ne neda. maseta 1500 nm palaweni mase e gana kapagena dewane masth e widiyata piliwelata neda kapanne. (card eke pn eke muluwatinakamama tiyenna oni nene bye karanakota)
@rawanajeewandara421
@rawanajeewandara421 2 жыл бұрын
ඔව්,,,මාසෙට අදාල ගනන විතරයි,,,කාඩ් එකේ වටිනාකම ගන්න බඩුවට වැඩිවිය යුතුයි,,,විසි පහක් නම් තියෙන්නෙ විසිහයක එකක් ගන්න බැහැ ,,
@sltecmaster
@sltecmaster 2 жыл бұрын
Rawana hari. meka hariyta bank eken oyta dena nayak wage. oya masa 24n 1500 gane e naya gewnna oni
@gamingshanayt-l8o
@gamingshanayt-l8o 2 жыл бұрын
ayya issallama kiyak salli kapanawada genna phone eka
@amilapresad2608
@amilapresad2608 2 жыл бұрын
Comercial VISA card එකක් use කරලා ඔය වගේ ෆෝන් එකක් ගන්ට පුලුවන්ද
@sltecmaster
@sltecmaster 2 жыл бұрын
Ba video eka full blnna
@amilapresad2608
@amilapresad2608 2 жыл бұрын
@@sltecmaster හරි අයියේ මං ගාව තියෙන්නෙ debit card එකක් credit card එකක් combank එකෙන්ම හදා ගන්න පුලුවන්ද දැන්මේ debit card එක තියෙන එක්කෙනාගෙ නමට
@pctech1991
@pctech1991 Жыл бұрын
Debit card walin bane .e nisa wadak na credit card ganna bane apita loku job karanne nane
@ChanuChanu-h8t
@ChanuChanu-h8t 11 ай бұрын
එක ඇත්ත බන්🙂
@erandaharshana5616
@erandaharshana5616 2 жыл бұрын
Credit card එකක් තියෙනම් ෆෝන් ගන්න ඩරාස් යන්න ඕන නැහැ හොඳ ⁣phone shop එකකින් වොරන්ටි එක්ක හොඳ phone එකක් ගන්න පුලුවන්
@sltecmaster
@sltecmaster 2 жыл бұрын
සම්පූර්න වීඩියෝ එක බලන්න එතකොට තේරෙයි. Daraz එකේ මූලික ගෙවීමක් නැහැ.
@InokaChandani-r5u
@InokaChandani-r5u Жыл бұрын
මට තියෙන්නේ LOLC credit card එක ක්.ඒකෙන් ගෙවන්න ගන්න බැරි ද
@ayeshmaduwantha9380
@ayeshmaduwantha9380 2 жыл бұрын
credit card limit එක 50000ක් නම් ලක්ෂයක් වටින Phone එකක් ගන්න බැරිද...?
@AllInonexnxx
@AllInonexnxx 2 жыл бұрын
ba
@amilasampath5764
@amilasampath5764 Жыл бұрын
0
@amilasampath5764
@amilasampath5764 Жыл бұрын
@@AllInonexnxx cccc
@amilasampath5764
@amilasampath5764 Жыл бұрын
@@AllInonexnxx cccccccccccccccccccccccccccccccccc
@gayankumara2501
@gayankumara2501 2 жыл бұрын
අයියේ credit කාඩ් නැතුව මාසෙට බඩු ගෙවන්න ගන්න පුලුවන් online website එකක් නැද්ද..තියෙනවනම් විස්තර දාන්නකෝ...
@sandunbb1
@sandunbb1 2 жыл бұрын
Koko app
@gayankumara2501
@gayankumara2501 2 жыл бұрын
@@sandunbb1 අනේ අයියේ ඒක ගැනත් විස්තර දාලා video එකක් කරන්නකෝ...
@FN1ABOD
@FN1ABOD 2 жыл бұрын
Debit card walin ganna barida?
@Kevin_Silva_
@Kevin_Silva_ 2 жыл бұрын
Ba bn Phone ek aran umb polla thibboth unta kelawenawa ne bn ehm dunnoth! Un echchara moda nA 😂
@amilapresad2608
@amilapresad2608 2 жыл бұрын
අයියේ මගේ bank card number එක දුන්නහම card not supported කියලා වැටෙනවා ඒක හදා ගන්නෙ කොහොමද
@sltecmaster
@sltecmaster 2 жыл бұрын
Video eka mulinma full blnna. Credit card wenai debit cards wenai
@amilapresad2608
@amilapresad2608 2 жыл бұрын
මගේ කාඩ් එක combank visa එකක් ඒකෙන් ඕඩර් කරන්න බැරිද
@sudda23
@sudda23 Жыл бұрын
Debit card ekath add karanna puluwanda
@togamusiccreation4183
@togamusiccreation4183 2 жыл бұрын
Palaweni waarikee dhAmmama banda diliver wenawada
@sltecmaster
@sltecmaster 2 жыл бұрын
yes
@senurabhupathi8338
@senurabhupathi8338 2 жыл бұрын
Meken warika bank ekatada gewanna one ayye
@KavEE346
@KavEE346 Жыл бұрын
වාරිකෙ ගාන විතරක් කාඩ් එකෙ තිබ්බම ඇතිද
@chamindakumara6722
@chamindakumara6722 10 ай бұрын
Samuktha anivikshayak kiyada
@udeshmaduranga9016
@udeshmaduranga9016 6 ай бұрын
Mee weddith Oka kranna puluwanda❤
@hasinduhasindu6449
@hasinduhasindu6449 2 жыл бұрын
Card ekkin kiyak thiyenna oneda
@noobxofficial6128
@noobxofficial6128 2 жыл бұрын
Credit card එකක් ද ඕන ඕකට Debit card වලින් බැය්ද මචන් 🙋
@user-oi3deshan
@user-oi3deshan 2 жыл бұрын
😹😹😹
@Amayrajakaruna-wi9qs
@Amayrajakaruna-wi9qs Жыл бұрын
Mama 50000k odr ekak danna bank card eke mulu ganamathiyenna oneda
@editshop9542
@editshop9542 2 жыл бұрын
people bank eken barida..eke card nadda hadaganna..
@slbro8504
@slbro8504 Жыл бұрын
Ayye debit card ekakin ganna barida
@nilushagunarathna303
@nilushagunarathna303 2 жыл бұрын
Visa card walin barida
@gamingwithnishuwayt4458
@gamingwithnishuwayt4458 Жыл бұрын
Thawama puluwnd me widihata badu ganna
@chathurangajayasekara9169
@chathurangajayasekara9169 4 ай бұрын
😢Card ake limit aka kiyak thiyenna oneda aiye
@Maleeshadewmina123
@Maleeshadewmina123 2 жыл бұрын
Bro..one 4n ekak ganna puluwnda?
@sltecmaster
@sltecmaster 2 жыл бұрын
puluwn
@Zantayt1160
@Zantayt1160 Жыл бұрын
Aiyye man laga nsb card ekak thiuenava this card not saported kiyala vatenava ne ai e 😶
@harshabasnayaka
@harshabasnayaka 2 жыл бұрын
ඔක්කොමත් හරි මංගාව තියෙන්නෙ ක්‍රෙඩිට් කාඩ් එකක්ද ඩෙබිට් එකක්ද කියල දන්නෙනැනෙ බැන්කුවෙන් දුන්න එක තියෙන්නෙ විසා කාඩ් එකක් එකෙන් බැරිද
@ruchilife1673
@ruchilife1673 2 жыл бұрын
E Debit card ekak bn😊
@sltecmaster
@sltecmaster 2 жыл бұрын
credit card nikn bank eken denne naha. video eka full blnna anthim tike dewal tikk kiyala thiynwa
@harshabasnayaka
@harshabasnayaka Жыл бұрын
@@sltecmaster ඖ මගෙ එකෙන් බැලු තැන්කියු
@harshabasnayaka
@harshabasnayaka Жыл бұрын
@@ruchilife1673 හ්ම්
@killforrushK4R
@killforrushK4R Жыл бұрын
debit card eken beridada
@funnyanimalsandbabys6326
@funnyanimalsandbabys6326 2 жыл бұрын
Visa card bareda
@sltecmaster
@sltecmaster 2 жыл бұрын
credit card only
@Moviehubofficial999
@Moviehubofficial999 2 жыл бұрын
debid card ekakin barida oka karanna
@sltecmaster
@sltecmaster 2 жыл бұрын
baha
@KandyTVOfficial
@KandyTVOfficial 2 жыл бұрын
CREDIT CRAD tiyenawanan daraz eken ganna oneda. ona thanakin ganna puluwan
@sltecmaster
@sltecmaster 2 жыл бұрын
මූලික ගෙවීමක් නැතුව අනික් තැන් වලින් ගෙවන්න බඩු දෙන් නෑ. පොලියකුත් ගන්නවා. Daraz එකෙන් ගන්නවා නම් මූලික ගෙවීම් නෑ. පොලී නෑ..
@oshanmax887
@oshanmax887 Жыл бұрын
Debit card walìn berida
@hotrider8568
@hotrider8568 2 жыл бұрын
Aiyye people bank eken puluwanda
@cnchannel691
@cnchannel691 2 жыл бұрын
Aiye mekata credit card eke salli thiyennama onada
@sltecmaster
@sltecmaster 2 жыл бұрын
bro credit card wenai debit card wenai. Credit card walain badu gnna puluwn nayata gannwa wage thami. Mase anthimt api bank ekata gewnna oni salli.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 2,1 МЛН