ඒකාන්තයෙන් සෝතාපන්න වීමට දේශනාව Hasalaka Seelavimala Thero හසලක සීලවිමල හිමි

  Рет қаралды 1,217

Darmaravaya Tv ධර්මරාවය Tv

Darmaravaya Tv ධර්මරාවය Tv

Күн бұрын

Пікірлер: 9
@yasawathisilva
@yasawathisilva 4 күн бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට සාදු සාදු සාදු
@sajeewanitirosha647
@sajeewanitirosha647 4 күн бұрын
සාදු සාදු සාදු සාදු සාදු ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ! සුවපත් වෙත්වා ! පිංවත් සැමට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා !
@sarathmunasinghe5848
@sarathmunasinghe5848 3 күн бұрын
අතිපූජනීය මාහිමියන් වහන්සේ ට සැම ඉරියව්වකම , නිදුක් වේවා , නිරෝගී වේවා! සුවපත් වේවා ! අප කළ සියලුම කුසල් බලයෙන් ශතවර්ෂාධික කාලයක් සුවසේ ම පාරමී දම් පුරත්වා ස්වාමීනි !.... මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං..... සාමිනා කතං පුඤ්ඤං මයිහං දා තබ්බං...... සාදු. ! සාදු ! අනුමෝදාමී.......... එසේම මෙවැනි උත්තමයන් වහන්සේලා ශාසනයට දායාද කළ ශ්‍රේෂ්ඨතම මෑණියන් වහන්සේ ලා, පියාණන් වහන්සේලා ද සුගතිගාමි වෙත්වා! නිවනින් නිවී සැනසෙත්වා ~•~•~•~•~•~•
@chandaniramyalatha297
@chandaniramyalatha297 3 күн бұрын
නමෝ බුද්ධාය.සාදු සාදු සාදු.පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.නිදුක් නිරෝගී චිර ජීවනය වේවා.බොහොම පින් ස්වාමින් වහන්ස.තෙරුවන් සරණයි සාදු සාදු සාදු .
@SalonNali
@SalonNali 4 күн бұрын
Sadu. Sadu..sadu..a utum desanawata mage namaskaraya wewa!!!
@indrajayanthi6793
@indrajayanthi6793 3 күн бұрын
❤❤ ත්‍රිවිධ රත්නයෙ ආශිර්වාදයෙන් ආනුභාවයෙන් ගෞරවනීය 52:12 ස්වාමීන් වහන්සේට සෙතක් ක්ෂාන්තියක්ම වෙවා සකස් වුන ලොකය මමනොවෙ මගෙ නොවෙ මමායනය කඩා නිදහස් වීමෙන් සැනසීම උදාකර ගැනීමේ දෙශනාව පෑහැදිලියි ගෞරවනීය ඔබ වහන්සේ නිදුක් වෙවා නීරෝගී වෙවා සුවපත් වේවා🎉🎉
@SamraViga
@SamraViga 3 күн бұрын
සාධු සාධු සාධු සබ්බං පහාය ගමනීයං නමෝ බුද්ධාය සාධු සාධු සාධු
@user-ce1vp5lw6z
@user-ce1vp5lw6z 4 күн бұрын
🙏🙏🙏🙏✨️
@nandaneerankoth747
@nandaneerankoth747 4 күн бұрын
Bavana veda satahanakata sahabagivenna godak asai udaw karanna
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 23 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 56 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 60 МЛН
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 10 МЛН
දෛනික ජීවිතය සහ අවබෝධය‍ | Hasalaka Seelawimala Thero
53:28
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 1,2 М.
Rev Hasalaka Seelavimala Thero 2024 05 31 සුගත සදහම් දේශනා
1:15:03
vimukthiya udesa විමුක්තිය උදෙසා
Рет қаралды 1,2 М.
විඤ්ඤාණය සහ ප්‍රඥාව.2334Ven Hasalaka Seelawimala Thero
50:58
Sadaham maga සදහම් මග
Рет қаралды 1,3 М.
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 23 МЛН